Тёмный

Most Powerful Seth Pirith in 7 hours - මහා බල සම්පන්න පිරිත් පැය 7ක් පුරා 

chinthaka nuwan
Подписаться 53 тыс.
Просмотров 2,8 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,4 тыс.   
@trineeshiyasamanalee3265
@trineeshiyasamanalee3265 Год назад
මේ පිනෙන් අපි සැමටම සෙත් වේවා
@UmeshMadubashitha-ey2hx
@UmeshMadubashitha-ey2hx 11 месяцев назад
fxcgtrafbgxzd
@RuwaniMadubashini
@RuwaniMadubashini 2 месяца назад
මේ සෙත් පිරිතෙන් මගෙ අම්මාත් ආච්චි අම්මාගෙ ලෙඩ රොග ඔක්කොම සනිප වේවා... මගෙ තාත්තාට පිං අනුමොදන් වේවා....🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏
@asankagamage5525
@asankagamage5525 Год назад
බුදුගුණ සත්තයි ඒසත්‍යාණු බලයෙන් මාගේ සියලු කරදර අගහිඟකම් ලෙඩදුක් දුරුවේවා🙏🙏සියලු සත්වයෝන්ට යහපතක්ම වේවා 🙏🙏🙏සියලු කරදර අගහිඟකම් ලෙඩදුක් දුරුවේවා🙏🙏 🙏🙏🙏
@ThakshilaSiyani-rf2jd
@ThakshilaSiyani-rf2jd 10 месяцев назад
Uuuiiuiuiuuuiiiiiiiiiiiuki🏜️🏜️🏜️🏜️🐈
@nishanthakalum3851
@nishanthakalum3851 2 года назад
මේ සෙත් පිරිත් බුදු ගුණ බලයෙන් මගෙ සියලු නවග්රහ දොෂා අපල උපද්‍රව දුරුවේවා.සාදු සාදු සාදු 🙏🙏🙏
@UmeshMadubashitha-ey2hx
@UmeshMadubashitha-ey2hx 11 месяцев назад
cxgsdyfdgbbgdewgre wffgfr4rthhdgwqqaàar ssdffdxefdzdr❤and and deetuet6
@UmeshMadubashitha-ey2hx
@UmeshMadubashitha-ey2hx 11 месяцев назад
xxdxhmjdr 30th thtrrhgfghjjcg gfrsxdxddcfggyggxfdrjj fgdszgcddtfcfhcxfddďdgygtgc Dec
@dilshanindrajith7078
@dilshanindrajith7078 2 года назад
සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා.....!🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Год назад
🌸🌸🌸 ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ 💚 අහෝසි මාරස්ස පරාජයෝහි 💙 උග්ඝෝසයුං දේව ගණා පසන්නා 💖 ඒතේන සච්චේන ජයස්සු මයිහං 💗
@sampathwijesinha8488
@sampathwijesinha8488 2 года назад
උතුම් බුදුගුනයෙ බලයෙන් මහිමයෙන් මගෙත් සියලු ලක්වාසි ලො වාසි ජනයාගෙ හිත සුවපත් වෙවා සියලු කරදර බාදක දුරුවි සෙතක් ශාන්තියක්ම උදා වෙවා... සාදු සාදු සාදු !!! තිලොවට තිලවක වු මාගේ සම්මා සම්බුදු පියානන්ට නමස්කාර වෙවා...!!! සාදු සාදු සාදු !!!
@sujith.k.n.ssenarthna9191
@sujith.k.n.ssenarthna9191 Год назад
Ppp
@kupunjanitha5554
@kupunjanitha5554 Год назад
මේ බුදුගුණ බලයෙන් අපගේ තිබෙන්නාවූ ලෙඩ දුක් කරදර, අපල, ග්‍රහදෝෂ, තුරන් වේවා...!!!. ඡීවිතේ දියුණුව සැලසේවා... දෙමව්පියන්ගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන්නාවූ ලෙඩ දුක්, ඇතුළු සියලු අපල කරදර තුරන් වේවා...!!!. මගේ නංගීගෙ සියලු ග්‍රහදෝෂ , අපල කරදර, ලෙඩ දුක් ඇතුළු ඡීවිතේට පැමිණෙන සියලු බාධාවන් තුරන් වේවා...!!. සියලු ලෝකවාසීන්ට උතුම් බුදු ගුණ බලයේ පිහිට ලැබේවා...!!!.🙏🙏🙏💐💐🏵️🏵️🌹🌹🌼🌼🌻🌻🌸🌸💮💮🌺🌺🌾🌾
@pathwaytothenibbana5297
@pathwaytothenibbana5297 2 года назад
මෙම සෙත් පිරිත් අසන සියලු දෙනාගේ අපල උපද්‍රවයන් දුරුවේවා. සියලු යහපත උදාවේවා. රාග දෝෂ මෝහ නිවේවා. නිවනම අරමුණු වේවා. තෙරුවන් සරණයි.
@bikelover8879
@bikelover8879 Год назад
Love 😮
@wathsalasangiwani5894
@wathsalasangiwani5894 Год назад
😊
@djfreefire-ql1vf
@djfreefire-ql1vf 5 месяцев назад
❤😂🎉😢😮😅😊
@nimalikanchananimalikancha7546
@nimalikanchananimalikancha7546 4 года назад
සාදු සාදු සාදු ..........තෙරුවන් ගුණබෙලෙන්...කොරොනා උවදුරෙන් මගේ ලක්මෑණි...සියලුම ලෝක වාසි ජනයා බේරා දෙණු මැණවි...සම්මා සම්බුදු සරණයි ...🙏🙏🙏
@nimmimudalige1784
@nimmimudalige1784 Год назад
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@DumindaDissanayaka-t6h
@DumindaDissanayaka-t6h 10 месяцев назад
ල්‍ර
@sudeshmayadunna664
@sudeshmayadunna664 Год назад
මෙම සෙත් පිරිත් රත්නයන්ගේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභවාදී සාර්ථක දිනයක්ම වේවා❤සාධූ සාධූ සාධූ
@korean4051
@korean4051 Год назад
මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුවේවා. ඒ වගේම ලෙඩ රෝග වලින්, යන ගමන් බිමන් වලින් ආරක්ෂා වේවා.හැමෝටම ජයවේවා!!!!!බුදුසරණයි
@nipunisrimadi1365
@nipunisrimadi1365 Год назад
මේ සෙත් පිරිතේ ආනුභාවයෙන් හිතේ කරදර ලෙඩ දුක් .දෙන්න අතර තියන අසමගිය දුරු වේවා..හිත සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න ලැබේවා....බුදුසරණයි ..🙏🙏.සාදු..සාදූ..සාදූ🙏🙏🙏
@shanimethuni7894
@shanimethuni7894 Год назад
බුදු ගුණ බලයෙන් මගෙයි ,, මහත්තයාගෙන් විවාහ දිවිය තව තවත් සාර්ථක වේවා!!!!!!!!!!හැමදාම සතුටින් දරුපැටියත් එක්ක ඉන්න ලැබේවා!!!👨‍👩‍👧❤❤
@dayanakumari1224
@dayanakumari1224 3 года назад
සාදු සාදු සාදු මෙ ලො තලයෙ සියලුදෙනාටම මේ පින් බලයෙන් සෙතක්ම වෙවා.🌼🌼🌼🌼
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@Roshelsandriyana-iw7di
@Roshelsandriyana-iw7di 5 месяцев назад
සියළු සත්ත්වයෝ නිදුක් නිරෝගී භාවයෙන් සුවපත් වේවා !🙏🙏🙏
@ThiliniJayasundara-vj3rj
@ThiliniJayasundara-vj3rj Год назад
මෙම සෙත් පිරිත් බලයෙන් මගේ කුසට නිදුක් නීරෝගීමත් දරු සම්පතක් පිලිසිදගනිත්වා.සාදූ සාදූ සාදූ 🙏
@snkrenu9209
@snkrenu9209 Год назад
ඔබගේ ❤me❤ ආදරණීය❤ බලාපොරොත්තුව❤ එසේම ❤ista❤ වේවා
@gayankumara5944
@gayankumara5944 10 месяцев назад
Obe balaporothu e vidiyatama ishta wewaaa.budusaranai
@dinushahemanthi5120
@dinushahemanthi5120 9 месяцев назад
ඔබගේ ඒ බලාපොරොත්තුව ඉස්ට වේවා 🙏🙏🙏
@Arunasiri189
@Arunasiri189 9 месяцев назад
එසේම වේවා !! ❤🙏
@ThiliniJayasundara-vj3rj
@ThiliniJayasundara-vj3rj 9 месяцев назад
Siyalu denatama pin.mama dn pasmas gebiniyak.du petiyek lebenna innawa mata ❤
@ashawari58
@ashawari58 Год назад
මේ බුදු ගුණ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් නීරෝගිව සියලු අගපසයෙන් යුතුව වැඩේවා...සාදු සාදු සාදු 🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Год назад
🌸💐🌹🌷💮🌻🌺🌼💜🌟💗🏵️ අනන්ත අප්‍රමාණ වූ තෙරුවන් සරණෙහි ගුණානුබලයෙන් සෙත ශාන්තිය යහපත සැලසේවා. 🤎💮🌷🌻🌺💜🌼🌷🌹💐💗🌟
@shanikaudayangani7041
@shanikaudayangani7041 Год назад
Zsdyuore
@rasikasaman6884
@rasikasaman6884 5 месяцев назад
M❤
@keshanimaleesh1384
@keshanimaleesh1384 Год назад
සාදු සාදු සාදු.....හැමෝටම හොදක්ම වෙන්න ඕනේ....බුදු සරනයි🌝 🙏
@kameshheshani6
@kameshheshani6 2 года назад
Budu guna wala anantha saththiyanubawayen mage duwata suwa se sitinna hakiwewa.suwa nindak labewa.mage duwawa araksha karathwa. Budu saranai
@musiclife939
@musiclife939 Год назад
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න්වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා බුදු සසුන බැබලේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@sakunikuruppuarachchilage686
මගේ ඉදුසර පුතුට සෑ දි තිබෙන කැ ස්ස බුදු ගුණ බලෙන් .. සුවපත් වේවා..❤. මගේ දිහාෂි දුවත් රැ ක දේ වා... ආ රක්ෂා කර දේවා... මගේ දරු පැ ටවු දෙන්නම මේ මහාණුබලසම්පන්න සෙත් පිරිත් බලෙන් නිරෝගි වේවා.. සුවට්පත් වේවා.. නිදුක් වේවා.. නිිරෝගී වේවා.. බුදු සරණයි...❤❤❤
@sakunikuruppuarachchilage686
@sakunikuruppuarachchilage686 9 месяцев назад
😢❤ aaye mage daruwo dennama leda wela budhu guna balen mage daru petaw dennama aaraksha karala denna.. Ikmanatama mage daruwo dennage sedi thibena siyaluma leda roga anantha budu guna balen.. Mere mahanusampanna balen suwapath wewa.. Siyalu lo wesiyo suwapath weewaa..😢❤❤
@අපේතෙහස්බබා
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ කුසේ වැඩෙනා දරු පැටියා ආරක්ෂා වේවා .සියලුම අගපසගයෙන් යුක්තව නිදුක් නීරෝගීව රූප සම්පත්තියෙන් යුක්තව වැඩේවා තෙරුවන් සරණයි ..සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@buddhinikavindayaslife1529
@buddhinikavindayaslife1529 2 месяца назад
@අපේතෙහස්බබා
@අපේතෙහස්බබා 2 месяца назад
@@buddhinikavindayaslife1529 දැන් මගේ පැටියට මාස 11ක් 🥰🥰
@h.l.malani.6278
@h.l.malani.6278 Год назад
ගොඩක් පිං ලැබේවා තෙරැවන්සරණයි .අපට අහන්න සැ⁣ලෙස්සුවාට .🙏🙏🙏 මාගේ උතුම් ඌ බුදු පියාණන්වහසේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .
@komalravat404
@komalravat404 2 года назад
බුදු ගුණ සත්‍යයකි,, ඒ සත්‍යණූ භාවයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා,,, දුක් වේදනා නොදැනෙවා,,,,,,,මම මධුෂානි කුවේට් සිට
@takesmadhuranga1054
@takesmadhuranga1054 Год назад
බුදු සරනයි
@TheshaniSewwandi
@TheshaniSewwandi 8 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@AjithKumara-jh3nn
@AjithKumara-jh3nn 8 месяцев назад
ඔබෙ සියලු පාර්තනා ඉටුවෙවා මමද මාග් ඉත මිතුරන්ද සක්වලේ සිටින සියලු සත්වයෙද නිදක් වෙන්වා නිරේගි වෙන්වා සුවපත් වෙන්වා දුකින් මිිදෙන්වා නිවාන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-kf2wq5jf2d
@user-kf2wq5jf2d 8 месяцев назад
🙏🙏
@KumaraAjith-zw9wc
@KumaraAjith-zw9wc 6 месяцев назад
තෙරුවන් සරණයි
@nandanipriyanka9340
@nandanipriyanka9340 2 года назад
සියලුම දෙනා ලොව සුවපත් වේවා...තෙරුවන් සරනයි හැමෝටම...🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Год назад
🍂🍂🍂 ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ 🌸 අහෝසි මාරස්ස පරාජයෝහි 🌼 උඟ්ඝෝසයුං දේව ගණා පසන්නා 🌸 ඒතේන සච්චේන ජයස්සු මයිහං 🌹 🌻🌻🌻 🌷🌷 🍁
@floydvocali8120
@floydvocali8120 2 года назад
සාදූ සාදූ සාදූ.🙏🏿🙏🏿🙏🏿නමෝ බුද්ධාය!!!☸️🧘🏿‍♂️☀️
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 Год назад
උතුම්වු බුදුගුණ සත්ත බලයෙන් සියලුම අපල උපද්‍රව දුරු වී සියලුම දෙනාට යහපත සෙත ශාන්තියවේවා ආශීර්වාදයක්මවේවා තෙරුවන් සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@AjithKumara-jh3nn
@AjithKumara-jh3nn 8 месяцев назад
මම නිවන සෙයමි මගේ පැතුමි ඉටුවෙවා එවාගේම ඔබ සියලු දෙනාටම නිදුක් නිරෙගි සුවය ලැබෙවා මමද මගේ ඉත මිතුරන්ද සියලු සත්වයේද සක්වලේ සිටින සියලු සත්වයේද නිදුක් වෙන්වා නිරේගි වෙන්වා සුවපත් වෙන්වා දුකින් මිදෙත්වා නිවාන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pethumdarshana3884
@pethumdarshana3884 3 года назад
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා ...සුවපත් වෙත්වා ..දුකින් මිදෙත්වා ..තෙරුවන් සරණයි..
@fizanperera917
@fizanperera917 3 года назад
siyalu sathwayo niduk wewa niroogi wewa suwapath wewa theruwan saranai
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@lakshankrishantha5396
@lakshankrishantha5396 3 года назад
සතුට සෞභාග්‍ය උදාවේවා මුලු විශ්වයටම.......සියලු දෙනාටම යහපතක් සැලසේවා
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@musiclife939
@musiclife939 Год назад
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න් වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා බුදු සසුන බැබලේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@sajithsulakshana6300
@sajithsulakshana6300 10 месяцев назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nimalipriyadarshani6524
@nimalipriyadarshani6524 Год назад
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ බුදු ගුණ බලයෙන් මගේ කුසට පිංවත් දරුවකු පිළිසිඳ ගනිත්වා...🙏🙏🙏
@indikaanuruddha1865
@indikaanuruddha1865 Год назад
Suba pathanawa..❤
@snkrenu9209
@snkrenu9209 Год назад
Me ammageth බලාපොරොත්තුව ista වේවා ❤❤❤❤
@kanchanak7096
@kanchanak7096 4 года назад
Mepirith balayan mage සියලුම apala duruwewa sethak santhiyak උදාවේවා 🙏🙏🙏
@sandarudilshan6072
@sandarudilshan6072 Год назад
බුදු ගුණ බලයෙන් මාගේ සියලු ලෙඩ දුක් අපල දුරුවෙවා සියලු දෙනා සුවපත් වෙවා🙏🙏🙏
@Shmla-km2nx
@Shmla-km2nx Год назад
සෙත .පිරිත් බලයෙන් මගෙ සියලු අපල එරස්ටක.අපල ඩුරු ව්..බුදු ගුන බලයෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏
@kumarikankanamge7789
@kumarikankanamge7789 Год назад
අනන්ත බුදු ගුන බලයෙන් මගේ දරුවන් සහ සියළු සත්වයෝම උුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 4 года назад
සාදූ...සාදූ... සාදූ....සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා...සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා...නිවන් දකිත්වා...
@samanrex8235
@samanrex8235 2 года назад
මෙ සෙත්පිරිත් බලයෙන් මෙ විශ්වයෙ වසන සියලු සාත්වයන්ම නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත්වෙවා..🙏🙏🙏
@samanthasamantha4402
@samanthasamantha4402 2 года назад
P vee P
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Год назад
💕 💕 💕 නමාමි ධම්මං සුගතෙන දේශිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායො ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච 💙💛❤️💚💜💟
@සමාධිහේවගේ
මේ බුදු ගුණ බලයෙන් මගෙ අම්මගෙත් රෝගී වී සිටින සෑම අයෙකුගේමත් සියලු රෝග සුව වේවා! තෙරුවන් සරණයි ලෝකවාසී හැම ජීවීයෙකුටම❤️
@kamalsadaruwan9530
@kamalsadaruwan9530 Год назад
සාධු සාධු සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏
@dinushahemanthi5120
@dinushahemanthi5120 9 месяцев назад
මෙම සෙත් පිරිත් බලයෙන් නිදුක් නිරෝගිමත් අගපසගයන් යුත් සත්පුර්ශවත් අන්ග සම්පුර්ණ පැහැපත් පින්වන්ත වාසනාවන්ත් දරුවෙක පිලිසිදගනිත්වා 🙏🙏🙏
@gakgs93
@gakgs93 9 месяцев назад
පත්තිනි දේව මෑනියන්ගේ පිහිටෙන් ඔබගේ ප්‍රාර්ථනා සඵල වේව
@sandarudilshan6072
@sandarudilshan6072 Год назад
Utum බුදු ගුණ බලයෙන් මාගේ සියලු ලෙඩ අපල දුරුවෙවා 🙏🙏🙏
@kasunsaman9880
@kasunsaman9880 11 месяцев назад
මගේ හිතේ ඇයි සියලුම ප්‍රර්තනා හා අනුනගේද ප්‍රර්තනා ඉශ්ට වේවා
@Sandakathmini01
@Sandakathmini01 Год назад
💜💗💚💜💗💚🌸💮🌷 නමෝ නමෝ බුද්ධ දිවාකරාය 💐 නමෝ නමෝ ගෝතම චන්දිමාය 🌷🌹🌷🌷 නමෝ නමෝ ශාකිය නන්දනාය 💮🌻🌺 නමෝ නමෝ නන්ත ගුණං නවාය 🏵️🌼🏵️
@sethah3912
@sethah3912 Год назад
සියලු සෙත් ගුණ බලෙන් මගෙ පවුලෙ සියලු දෙනගෙම සියලු ප්‍රශ්ණ විසදෆවා සාදු සාදු සාදු
@AnushaRanagni
@AnushaRanagni 11 месяцев назад
Wirat pasannaga sihiya awa. Sadu sadu sadu
@prashaadh.b.l.shree.5997
@prashaadh.b.l.shree.5997 4 года назад
සාධූ..සාධූ..සාධූ..භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මෙය අසන්නට සලසන ඔබටත් තෙරුවන් සරණත් බොහෝ පින්ත් සැලසේවා...
@amilanuwan9876
@amilanuwan9876 4 года назад
Ai
@chathugamage3149
@chathugamage3149 2 года назад
🙏🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏🙏දෙවිපිහිටයි!!!!!!!!!
@JagathHewage-zd2zn
@JagathHewage-zd2zn 11 месяцев назад
Af
@dinakshilayanga8292
@dinakshilayanga8292 Год назад
Mage kusatath පින්වත් දරුවෙක් pilisida gaththwa 🙏🙏🙏🙏🙏
@nisanshala9832
@nisanshala9832 Год назад
මෙය සේවනය කරන්න සියලුම දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා..ඒ උතුම් රත්නාකර අප මහා බුදුන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏ඒ උතුම් රත්නාකර අප මහා බුදුන් සරන යන්නට පින් ලැබේවා ..
@sadungedaragoda8365
@sadungedaragoda8365 3 месяца назад
මෙම පිරිත ගුණ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏සාදූ....සාදූ....සාදූ..... .ඒ වගේ සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා..🙏🙏🙏සාදූ.....සාදූ....සාදූ....🙏🙏🙏🙏🙏🙏🏿
@srilankanapigo9085
@srilankanapigo9085 Год назад
බුදු ගුණ බලයෙන් මාගේ ඒරාශ්ටකය දුරු වී ප්‍රීතිමත් ගෘහ ජිවිතයක් ගත කිරීමට ආශිර්වාද ලැබේවා
@imalshakavidu1984
@imalshakavidu1984 3 года назад
තෙරුවන් සරණයි ! . සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! රටේ පවතින සියලු වසංගත දුරුවී යතා තත්වයට පත්වේවා ! මගේ අයියාගේ නොපෙනී තිබෙන ඇස බුදු ගුන බලයෙන් සුවපත් වේවා ! බුදු සරණයි!
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@thusharapriyadarshana8117
@thusharapriyadarshana8117 3 года назад
Me seth pirith anu bawayen Obage siyalu pathum ituwewa 🙏🙏
@hmahesh6494
@hmahesh6494 11 месяцев назад
අනන්තවු බුදු ගුණ බලයෙන් අංගුලිමාල අනුභාවයෙන් මා ඇතුලු දරැවන් පතන මවු පදවිය බලාපොත්තුවෙන් සිටින සෑම කෙනෙකුගෙම කිරි සිහින සැබෑ වේවා බුදු ගුණේ අනුභාවයෙන් කිරි සිහින සැබැ වේවා බුදු සරණය ලැබේවා🙏🙏🙏
@tharanganuwan1979
@tharanganuwan1979 3 года назад
බුදු සරනයි දෙවි පිහිටයි ඉක්මනින් ම⁣ගේ රටින් කොරෝනා රෝගය අවසන් ⁣වේවා....
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 года назад
සාදු සාදු සාදු...සම්මා සම්බුදු සරනයි...සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
@indigaindiga1819
@indigaindiga1819 3 года назад
තෙරුවන් සරණයි ලෝක වාසී සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@renukamalknthi138
@renukamalknthi138 3 года назад
සාධු සාධු සාධු මේම සෙත්කවි යෙ පිහිටෙන් මගෙ නවසෙ දොෂ ද පාවුලෙ සැමට සෙතක් වෙවා
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-pNYEhlfaLxI.html
@lalithsusantha6317
@lalithsusantha6317 2 года назад
VLAD
@lalithsusantha6317
@lalithsusantha6317 2 года назад
@@chinthakanuwan1756 dogk
@lalithsusantha6317
@lalithsusantha6317 2 года назад
add
@lalithsusantha6317
@lalithsusantha6317 2 года назад
tikki. d
@ranganasuwaris8690
@ranganasuwaris8690 2 года назад
ලොකවාසි සියලු දෙනාටත් මාගේ පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@prasannakasun2110
@prasannakasun2110 2 года назад
සියලූම සත්ත්වයෝ නිනිවනින්ම සැනසෙත්වා
@slyakamusicIROSHA
@slyakamusicIROSHA 8 месяцев назад
මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@prashadimadhuwanthipathira2150
@prashadimadhuwanthipathira2150 3 года назад
බුදු ගුන සත්තයි ඒ සත්‍ය යේ ආනුබලයෙන් මගේ කුසට පින්වත් දරුවෙක් පැමිණේවා...
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@shiromichamika6169
@shiromichamika6169 3 года назад
ඔබේ පැතුම එලෙසම ඉටුවේවා,තෙරැවන් සරනයි
@bandulakumara1760
@bandulakumara1760 3 года назад
Lassana kavibana
@jayakodijayakodi5646
@jayakodijayakodi5646 2 года назад
@@shiromichamika6169 niyatha wasayenma elesama etuwewa
@Mcwithhirun2010
@Mcwithhirun2010 2 года назад
It q
@SahanikaInduni
@SahanikaInduni 2 месяца назад
Buduguna balayen mage ammage siyalu leda roga duwewa❤❤❤❤❤😊😊😊😊🥹🥹🥹🥺🥺🥺🥺😭😭😭😭😭🙏🙏🙏🙏🙏😢😢😢
@chamuperera2250
@chamuperera2250 2 года назад
මෙම පිරිත් බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා
@thilinimadu3333
@thilinimadu3333 Год назад
තෙරුවන් සරණයි!!! මේ මහානු බලසම්පන්න සෙත් පිරිත් වල ආනුභාව බලයෙන් මා හට බලපවත්වන සියලුම අපල දුරුවී ගතට සිතට සහනය සතුට සැනසීම මානසික සුවයම ලැබේවා!!! සතුරු බලවේග නින්දා අපහාස වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව රාග ද්වේශ මෝහ දුරුවී කුසල් ඉස්මතු වේවා!!! රැකියාව ලැබී එය දියුණුවෙන් දියුණුවටම පත් වේවා!!! සියලුම ලෙඩ රෝග දුරුවී දද කුශ්ඨ වැනි සමේ රෝග මෙම පිරිත් වල ගුණ බලයෙන් දුරු වේවා!!! සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!! සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!!!සියලුම සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරනයි!!! සංසාර ගමන කෙටි වේවා!!!🙏🙏🙏
@samindikumari1373
@samindikumari1373 3 года назад
සාදූ සාදූ සියලුම දැවෙන සිත් සැනසී සුවපත් වේවා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@yamuna4041
@yamuna4041 5 месяцев назад
තෙරැවන්.සරණයි.අපේ.පින්වත් ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
@ravindumadushanka2867
@ravindumadushanka2867 Год назад
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...! නීරෝගී වෙත්වා ... ! සුවපත් වෙත්වා.... ! දුකින් මිදෙත්වා...! නිවන් දකිත්වා...! සාදූ සාදූ සාදූ.....!!!!!
@slyakamusicIROSHA
@slyakamusicIROSHA 8 месяцев назад
බුදු ගුණ සත්‍යයකි,, ඒ සත්‍යණූ භාවයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා
@surangasanjaya3258
@surangasanjaya3258 2 года назад
budu guna ananthai 🙏🙏🙏🙏🙏damma guna ananthai 🙏🙏🙏🙏🙏saga guna anathai 🙏🙏🙏🙏🙏🙏e bala mahimen mage kuse daru petiyek siti nam rekala denna budu piyaneni siyalu dena suwapath wethwa.🤝🤝🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සුදුනෙලුම්සුදුනෙලුම්
සාදු සාදු සාදු ......... ලෝකවාසී සියලුම වැසියන්ට තෙරුවන් සරණයි
@dishanijayarathne8928
@dishanijayarathne8928 2 года назад
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@SanjeewaniJayasinghe
@SanjeewaniJayasinghe Месяц назад
සියලුම සත්ත්වයෝ නිදුක් නිරෝගි වේවා
@CINEMA12-b6o
@CINEMA12-b6o 2 месяца назад
මේ බුදු ගුණ බලයෙන් මගේ අම්මාව සුවපත් වේවා...........................❤🙏 සාදු සාදු සාදු..............................................🙏
@lilacoo7700
@lilacoo7700 Год назад
Best Seth pirith for life! Niduk weva Nirogi weva Suvwapath weva!!! 🙏🏽☸️🙏🏽☸️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Год назад
නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 බුද්ධෝ මේ සරණං වරං 🔅🔅🔅 ගච්ඡාමි සරණං බුද්ධං 🌷 නත්ථි මය්හං භයං සදා 🌹🌹🌹 නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 ධම්මෝ මේ සරණං වරං 🔅🔅🔅 ගච්ඡාමි සරණං ධම්මං 🌻 නත්ථි මය්හං භයං සදා 💮💮💮 නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 සංඝෝ මේ සරණං වරං 🔅🔅🔅 ගච්ඡාමි සරණං සංඝං 🍀 නත්ථි මය්හං භයං සදා 🌼🌼🌼
@niroshapiyadarshani5014
@niroshapiyadarshani5014 Год назад
මෙ සෙත් පිරිතෙන්...මගෙ පවුලෙ අයටත් මගෙ ගමෙ අයටත් මගෙ රටෙ අයටත්.යහපතක් සෙතක්ම වෙිවා!!!!!!!!!!!!!!!!
@indraniindrani-rc9uz
@indraniindrani-rc9uz 3 месяца назад
Me Sath pirith balyen mg Paule siyalu danama araksa karathwa!!!!!
@d.m.d.erangi4229
@d.m.d.erangi4229 3 года назад
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ තාත්තාට ඉක්මනටම සුවය ලැබේවා.දැන් කොරෝනා හැදිල ඉස්පිරිතාලේ ඉන්නේ .අනේ මේ පිරිතේ බලයෙන් මගේ තාත්තගේ ඇගෙන් කොරෝනා ව්‍යිරසය නැති වෙවා.මගේ තාත්තා ඇතුලු සියලුම කොරෝනා රොගීන් සුව වේවා.මගේ රත්තරන් තාත්තාට ඉක්මනටම සනීප වෙන්න මේ පිරිත හේතු වේවා.!🙏🙏අනේ මගේ තාත්තාගෙ ලග ඉන්නෙ මම.දැන් මටත් මේක හැදිගෙන එන්නෙ.මගේ රත්තරන් තාත්තාව බේරල දෙන්න මේ පිරිත හෙතු වෙන්න.
@nilanthanilantha9412
@nilanthanilantha9412 3 года назад
ඔයාටත් තාත්තාටත් බුදු සරණයි . ඉක්මනට හොදවෙවි.
@d.m.d.erangi4229
@d.m.d.erangi4229 3 года назад
@@nilanthanilantha9412 ane pin siddaa wenwa kamarayk athule hira wela ina mta krna puluwan mechcharai.ekai mehema illanne hamogenma.
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@rasikanilanthi3248
@rasikanilanthi3248 2 года назад
ikman suwava partana karanawa
@vishakaherath6092
@vishakaherath6092 Год назад
මෙි පිරිතේ ආනුභාවයෙන් මාගේ ශරීරයේ ඇති සියලු වෙිදනාවන් හා හමෙි රෝග සුවපත් වෙිවා. එවගේම මා⁣ගේ ලොකු මල්ලී⁣ගේ පුතාගේ නොපෙනෙන ඇස මෙම සෙත් පිරිතේ බලයෙන් පෙනුම ලැබෙිවා!!! සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! දුකින් මිදෙත්වා සාධූ සාධූ සාධූ
@samindikumari1373
@samindikumari1373 3 года назад
මේ පින් බලෙන් සියලුම කෝරෝනා රෝගීන් සුවය ලබා කොරෝනා වයිරසය අවසන් වේවා 🙏🙏
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@sanathrox449
@sanathrox449 Год назад
මේ සෙත් පිරිත් දේශනාවේ පින් බලයෙන් මගේත් ,මවගේත් ,ලෝකවාසිි සියලුම සත්වයන්ට සෙතක්ම වේවා , අපගේ අපල දුරු වේවා ,පින් ස්මතු වේවා ..⁣ ලෙඩ දුක් දුරු වේවා .. ප්‍රශ්න කරදර දුරු වේවා .. හදිසි අනතුරු නැති වේවා .. හදි හුනියම් කරදර නැති වේවා ... සියලුම දෙනා ,නිදුක් වේවා ,නිරෙෝගි වේවා ,සුවපත් වෙලා ,දුකින් මිදේවා, නිවන් දකිත්වා,... නමෝ බුද්දාය...
@shanpoorna3247
@shanpoorna3247 Год назад
බුදුගුන බලයෙන් මගේ බිරිඳ කුසතුල දරා සිටින දරු සම්පත දෙදෙනාටම කිසිදු කරදරයක් නැතිව බුදුගුන බලයෙන් දරු ප්‍රසූතියෙන් දෙදෙනාටම කිසිදු කරදරයක් නොමැතිව දෙගොඩ යන්න වාසනාව ධෛර්යය ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshasadamini
@ireshasadamini Год назад
ඔබෙ බලාපොරොත්තු සැම එලෙසින්ම ඉටු වේවා. බුදු සරණයි
@nethmikavindiya254
@nethmikavindiya254 Год назад
ඔබෙ බලාපොරොත්තුව එසෙම ඉටුවෙවා
@Nisansala1992
@Nisansala1992 Год назад
Budu saranai
@djdiasgear4djsentertainmen544
🙏🙏🙏
@prasannakasun2110
@prasannakasun2110 Год назад
බුදු හාමුදුරුවෝ සියල්ල අතැරියා අපේ මිනිස්සු සියල්ල එකතු කරනවා....
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 10 месяцев назад
මේ පින්වත් පිරිත් අනුබවයෙන් මගේ දරු පැටව් දෙන්නට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@chathugamage3149
@chathugamage3149 Год назад
බුදු රැස් විහිදුණා වූ මෙම පන්සල සම්මාස්ම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😌😌😌
@කඩියා-ඳ6ශ
@කඩියා-ඳ6ශ Год назад
බුදු ගුණ බලයෙන් මගේ මවු කුසට දරුවක් labawa 🙏
@renukadamayanthi7341
@renukadamayanthi7341 11 месяцев назад
මගේ එකම පැතුම මගේ මහත්තයා පෙර සිටියා මෙන් ඉක්මනින් සුවපත් කර ගැනීමයි මෙ සෙත් පිරිත් දින පතා ශ්‍රවණය කිරීමේ පිංබලයෙන් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා!!!..
@aggrasarojani1871
@aggrasarojani1871 3 года назад
හේමන්තට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි
@nadeerasudarshani1933
@nadeerasudarshani1933 Год назад
බුදු ගුණ බලයෙන් මගේ මුහුණේ ලප කැලැල් උදේ වෙන විට මැකි තිබේවා ...! 😢🙏🙏🙏
@ranjithdayanan8389
@ranjithdayanan8389 3 года назад
සාදු 🙏🌻 සාදු 🙏🌻 සාදු 🙏🌻 සාදු සාදු සාදු 🙏🙏🙏🌻
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-pNYEhlfaLxI.html
@Randikaweerathunga
@Randikaweerathunga Год назад
අනන්ත බුදුගුණ බලෙන් සෙත්වේවා!!!
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 2 месяца назад
සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏🌸🌸නමෝ....🌸🌸බුද්දාය🙏🙏ෞතුම් පිරිතේ සත්තියානු බලයෙන් මගේ සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා මගේ පවුලේ සියලු දෙනා මෙන් ලෝක වාසි සියලු දෙනා නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබත්වා 🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏සතුට සාමය සමගිය ප්‍රේමය මෙත්‍රිය කරුනාව ලොව පුරා පිරි ඉතිරේවා සියලු හදවත් සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏
@Tenuwa
@Tenuwa Год назад
බුදුගුණ අනන්තයි..අනන්ත වූ බුදුගුණ බලයෙන් ලෝකවාසී සියළු දෙනාටම යහපතක් සෙතක්ම වේවා..රැකී රක්ෂා කරන සියළුම දෙනාගේ රැකී රක්ෂා දිනෙන් දින දියුණු වේවා..පින්වත් දරු උපත් බලාපොරොත්තු වන සියළුම මව්වරුන්ගේ කූසට පින්වත් දරුඵල ලැබේවා..ඉගන ගන්නා දරුවන්ගේ නැණ නුවණ වැඩේවා..!!!!!
@upendrarodrigo9207
@upendrarodrigo9207 Год назад
හ්ම්
@lakmaliperera5979
@lakmaliperera5979 3 года назад
පින් අනුමෝදන් වේවා, 🙏🙏🙏🙏
@chinthakanuwan1756
@chinthakanuwan1756 3 года назад
ඔබ සැමට තෙරුවන් සරණයි...
@daramasenakalansooriyadara6791
බුදු ගුනයෙන් මගේ දෝනිට කිසිදු ලෙඩ රෝගයක් නොමැති වේවා.සාදු .සාදු
@seungmikim3334
@seungmikim3334 2 года назад
U tube තියෙන ඉතාම වටිනා පිරිත් දේශනා මාලාවක් .නිදාගන්න එක්කම ආරම්භ කරාම එලි වෙන තුරාවට එක දිගටම සරලව ඇසෙනව 🙏
@SithumRathnayaka-ob2we
@SithumRathnayaka-ob2we 15 дней назад
බුදු සරණයි දළදා සමිදු පිහිටයි බුදු සරණ මාගෙ පවුලේ සැමට හා මටද බුදු සරණ නිබදව ලැබේවා තවද මාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණ නිබදව ලැබී සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභාග්‍යමත්ව ජීවත්වීමට හැකිවේවා ❤️❤️❤️🌎🌎🌎💎💎💎🙏🙏🙏
Далее
skibidi toilet 77 (part 4)
05:20
Просмотров 15 млн
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
skibidi toilet 77 (part 4)
05:20
Просмотров 15 млн