Тёмный

My Message to Pastors in Sri Lanka/ශ්‍රී ලංකාවේ පාස්ටර්ලාට මගෙන් පණිවුඩයක් - Sinhala 

Suresh Ramachandran
Подписаться 86 тыс.
Просмотров 20 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 148   
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 3 года назад
පාස්ට ඔබතුමා නියම ගුරුවරයෙක් ඔබය්හුමාට ආශිර්වාද ලැබේවා නීරෝගී සුවය ලැබේවා ජයවේවා අද වෙනකම් දෙවියන් වහන්සේ උදෙසා මාධ්‍යට කතා කලේ ඔබතුමා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි පාස්ට
@userj5286
@userj5286 3 года назад
ජේසු පිහිටයි පාස්වර්ඩ් ඔබ කියන වචන සියල්ල ඔබගෙන් නොව අපි අදහන දෙවියන් වහන්සේගෙන් බව අපි ස්ථීරව දනිමි
@ranjithlal3646
@ranjithlal3646 3 года назад
පාස්ට ඔබට බොහෝම ස්තුතියි ඔබ සැබෑ ගුරැවරයෙක් ඔබගැන දෙවියන් වහන්සේට ස්තුතියි
@chandanalatha6319
@chandanalatha6319 4 месяца назад
ස්තුති පියානනි ❤️🙏ස්තුති පාස්ට ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගැන
@nethulidamiruth3165
@nethulidamiruth3165 Год назад
දෙවියන් වහනසේ වෙනුවෙන් මැරෙන්න වුනත් අපි ලැස්තියි අපි හැම කෙනාම යාච්ඤා කරමු කින් එක්කෙනා වෙනුවෙන් අපි හැමොම යෙසුස් වහන්සේගෙ දරැවො උන්වහන්සේ අපේ හඩ අසන සේක දෙදෙනෙක් හො තිදෛනෙක් මාගෙ නාමයෙන් එක්සිත් වෙනවද එක් සත් වෙනවද මැද මම ජිව මානව හිදිමි කියලා අපේ දෙවිදුන් මෙ මනුස්ස⁣යන් පාවිච්චි කරමින් කරන හාස්කම් පුදුම දෙවල් නිසා ස්තුති ඔබට ජේසු පිහිටයි පාස්ට
@malineejayasuriya9226
@malineejayasuriya9226 Год назад
Excellent message God bless you pastor
@buddikadushmantha4222
@buddikadushmantha4222 3 года назад
වැදගත් යිගැන්විමක් දෙවියන් වහන්සේට මහිමය වේවා.
@judevictoria8650
@judevictoria8650 3 года назад
Praise the Lord Jesus Christ for excellent talk may God bless you pastor
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 3 года назад
මේ පණිවිඩය අපේ රටේ පාටර්ලාට පැහැදිලි කලාට ස්තූති වේවා . මගේ ගෙදර ඇවිත් ලංකාවේ පාස්ට කෙනෙක් පිළිම ඔක්කොම විසි කලා මම ගැලවීම ලැබුවත් අපේ ගෙදර අය හරියට දොස්කියනවා දෙවියන් වහන්සේ ට . මාවත් දුව වත් පව්ලෙ කොන් කරලා ඉන්නේ . මම සයිප්‍රස් රටේ මගේ පාස්ට සිස්ට හරි නිහමානි ව හොඳින් සේවය කරනවා.
@nethulidamiruth3165
@nethulidamiruth3165 Год назад
අපිව අන්තවාදියො කරලා තියෙන්නෙ පාස්ට හාලේලුයියා කියන වචනයට ුපහස කරලා තියෙනවා ප්‍රසිද්දියෙ එත් අපේ දෙවිදුන්ගෙ preme nisa api iwasanawa apita oita wada aphasa karala thiyenawa apita e hama kenektama dewidun samwa dena sekwa dewiyan wahanse wenuwennapi on pidawak widinna lassthi yesuge namyen amen
@jedidiahstephan7514
@jedidiahstephan7514 3 года назад
God bless you pastor
@psrupasinghe
@psrupasinghe 3 года назад
Good and timely explanation ,God bless you
@pastorsusanthamarasinghe1567
@pastorsusanthamarasinghe1567 3 года назад
Thank you, Pastor. I believe that we need to have this kind of guidance to serve our Heavenly Father faithfully. Blessings 🙏
@sheyonanjana5820
@sheyonanjana5820 3 года назад
හොඳ පණිවිඩයක් අනර්ඝ දෙවියනේ වහන්සේගේ දාසයෙක් god bless you pastor ඔබ තුමා mama කැමති සේවකයෙක් ඔබ තුමා නිසා දෙවියනේ වහන්සේට ස්තුති
@slnirosha2939
@slnirosha2939 3 года назад
God blessyou Pastar🙏
@Footballerjourney7
@Footballerjourney7 3 года назад
ඉතාමත් වටිනවා ඔබතුමන්ගේ ඉගැන්වීම්.. God bless you!
@priyantipanandu9765
@priyantipanandu9765 3 года назад
ඔබතුමා හරී.
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 3 года назад
Great pastor
@janithmadhushan973
@janithmadhushan973 3 года назад
Very good news pastor
@ireshasandarenu3669
@ireshasandarenu3669 3 года назад
Amen Jesu pihitai pastr. .bohode igenagaththa pasta godak waradi hadaganna puluwan una godak sthuthi Jesus wahanseta siyalu gaurawayath mahimayath prsansawath wewa amen amen
@sureshdilshan5892
@sureshdilshan5892 3 года назад
Pastor. Salute ..... Nice speech
@roshancs
@roshancs 3 года назад
දේව පුත්‍රයාණන්ම වූ ජේසුස් වහන්සේ යටහත් පහත් දේව සේවකයෙකු ලෙස ඉගැන්වූ සහ ක්‍රියාවෙන්ම පෙන්වූ ප්‍රේමයේ කිතුදහම විහිලුවට, සමච්චලයට, උපහාසයට ලක්කිරීමට පාර හදන්නෙම ⁣ ජේසුස් වහන්සේට වඩා තමන් ලොකුයැයි සිතාගෙන ගොංපාට් දාන දේව දාසයන් කියාගන්නා පිරිසයි. පාස්ටර් සුරේෂ්, ඔබතුමන්ගේ මෙම පැහැදිලි කිරීම ඉතාමත් වටිනා දෙයක්. ජේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරමින් ගොංපාට් දාන පිරිසගේ ආත්මික ඇස් විවර වේවායි යාච්ඤා කරමු.
@marylucia2056
@marylucia2056 3 года назад
Thanks pastor God bless you.
@mazenmobil3243
@mazenmobil3243 3 года назад
God bless pastr
@blessingstoallofyou5153
@blessingstoallofyou5153 3 года назад
Great 👍 Bible says do not judge ,you will be judged Amen 🙏
@nihalbatuvita3838
@nihalbatuvita3838 2 года назад
Amen
@we-turn
@we-turn 3 года назад
God Bless You Pastor! We appreciate what you're doing!
@hashniperera6657
@hashniperera6657 3 года назад
A great message. Thank you pastor
@MultiRandolph
@MultiRandolph 3 года назад
වටින පණිවිඩයක් Pastor... Godak දේවල් අවබෝධ උනා... God bless you Pastor 🙏🙏🙏🙏
@bennybless7775
@bennybless7775 3 года назад
Yuddayata nathi kaduwa coskotannada harri wellawata athmayana katha karanawa thanks pa sures ben from france
@vijayyohan4052
@vijayyohan4052 3 года назад
Maru maru
@julianaadreendefransz2633
@julianaadreendefransz2633 3 года назад
God bless you pastor.🙏🙏
@malifernando284
@malifernando284 3 года назад
Thanks pastor
@Brosasi2659899
@Brosasi2659899 3 года назад
Yes, am Accepting !!!
@DerrickKeil
@DerrickKeil 3 года назад
A real and very important message Pastor Thank you ♥️😇 May God bless your ministries
@taikomaynommaa8955
@taikomaynommaa8955 3 года назад
Thank.you.pasta.amen.
@wordpf
@wordpf 3 года назад
ඔබගේ සෑම වචනයකටම ස්තුතියි...
@judemanual7926
@judemanual7926 Год назад
True
@niluweerasinghe1570
@niluweerasinghe1570 3 года назад
Praise the lord
@niluweerasinghe1570
@niluweerasinghe1570 3 года назад
May God bless you pastor
@jayanifernando153
@jayanifernando153 3 года назад
Ithamath vatinama panividayak thank you pastor
@sunildealwis1699
@sunildealwis1699 3 года назад
The subject u spoke was exactly the truth according to the bible. God bless u explaing the matter exactly to the Srilankan.
@pannersalva5728
@pannersalva5728 3 года назад
Thank you faster this is a good counselling this is God Kingdom god will protect all world people praise the Lord
@rasaikavidarshani3699
@rasaikavidarshani3699 3 года назад
Amen Thank you
@jayanifernando7539
@jayanifernando7539 Год назад
Oba thuma.watena daysak kata kare..Jesu thuma ge wachanaaya jewethayen pen weya uthui...warathi than niwarathi kala uthiei sabawa aksath weya uthi....bayda nathiwa
@srilankanapostolicchurchpa5011
@srilankanapostolicchurchpa5011 3 года назад
👍👍 🙏🙏🙏 God bless you PASTOR
@sunimaljayakodi6455
@sunimaljayakodi6455 3 года назад
Thanks 🙏
@sriyanigunasingheperera815
@sriyanigunasingheperera815 3 года назад
God beals you pastor🙏🙏
@amudhaarul2140
@amudhaarul2140 3 года назад
Pastor don't forget to honour late brother Rajendram who chosen by lord he is the on of bold dedicated God servant in Sri lanka he is the powerful prophet
@sanjeewakds
@sanjeewakds 3 года назад
Thank you so much for the wonderful message pastor
@malamala7911
@malamala7911 3 года назад
Amen amen
@ayeshaayesha2342
@ayeshaayesha2342 3 года назад
ජේසු පිහිටයි පාස්ටර් ,,,
@maryantony1930
@maryantony1930 3 года назад
God bless dear pastor
@rajeshkannan4479
@rajeshkannan4479 Год назад
அண்ணா 🙏 மதுரை. எபிரேய மொழி கற்று கொள்ள வேண்டும். தற்போது BD படித்து கொண்டிருக்கிறேன். விருப்பம். 🙏
@suresh-ramachandran
@suresh-ramachandran Год назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-lrn7A5PeHaU.html
@k.gunarathna9103
@k.gunarathna9103 3 года назад
ආමේන් ආමේන් 🙏 අනර්ඝමත් අවවාද උපදෙස් ඉගැන්වීමක් .🔥. ස්තුති පාස්ටර් ජේසු පිහිටයි 💙🇮🇱🇮🇱🇮🇱
@Tsanimalworld
@Tsanimalworld 3 года назад
අපේ පාස්ට
@priyantipanandu9765
@priyantipanandu9765 3 года назад
අපි අනුගමනය කළ යුතු යේසු සුස් වාහන්සේ වයී...ඔබතුමා හරි යට. පැහැදිලි කරා ඉස්තුතී යී
@dineshidealwis874
@dineshidealwis874 3 года назад
God bless you Pastor !
@LgK-up6zi
@LgK-up6zi 3 года назад
Thank you pastor God bless you සර්වබලධාරි deviyanwahanseta prasansawewa Amen 🙏🙏💓💙🌷🙏
@ruthhepshiba8268
@ruthhepshiba8268 3 года назад
ඔබතුමා සහ ඔබේ සේවය අපිට ආශිර්වාදයක් ...සියලු මහිමය ස්වාමීවූ යේසුස් වහන්සේටම වේවා.❤️❤️❤️🙏🙏🙏
@maryperera3129
@maryperera3129 3 года назад
Amen 🙏 🙏🙏
@nilanthikarunaratne4979
@nilanthikarunaratne4979 3 года назад
You are a true man of God. Thank you for sharing this message. God Bless you
@enoshkanti7786
@enoshkanti7786 3 года назад
ஆமென்அல்லேலூயா
@mayaalahakoon9838
@mayaalahakoon9838 3 года назад
👑Thank you paster 👑may God blessyou 👑Jesus CHRIST loves you 👑
@h.mranasinghe4242
@h.mranasinghe4242 3 месяца назад
🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳
@nishaniahinsaa3527
@nishaniahinsaa3527 3 года назад
Kan aththooo asathvaa!.....
@surindafernando
@surindafernando 3 года назад
God bless your message is heartiest touched.thank u
@mohan-oe2ez
@mohan-oe2ez 3 года назад
Nice msg pastor God bless you and your family
@chandidaniel1683
@chandidaniel1683 3 года назад
Excellent message pastor . thank you God bless you.🙏
@ruwanpraveen6462
@ruwanpraveen6462 3 года назад
හොද පනිවිඩයක් Paster ❤️ God Bless You An All Family Members ... ජේසුස්වහන්සේගේ නාමයෙන් ආසිරි ❤️❤
@thavachelvamarumugam958
@thavachelvamarumugam958 3 года назад
Amen Amen Amen. Hallelujah, thank you for your Explanation. Wonderful Pastor, We for everyone 🕊🕊🕊🕊🕊🔥🔥🔥🔥🔥
@priyantipanandu9765
@priyantipanandu9765 3 года назад
God balls u pastor
@primroseyoung6050
@primroseyoung6050 3 года назад
Pastor do this message in Tamil and English
@slnirosha2939
@slnirosha2939 3 года назад
පාස්ටර් ඔයා හොද පනිවිඩයක් දුන්නෙ ස්තුති 🙏
@shanthehewashp5122
@shanthehewashp5122 3 года назад
දෙවිදුන්දුන්එඩෙිරා,සැබැවතුළ,,දේවදාසයෙක්ගේ,,දේවපාමුල,සේවයලබන්නනෙයි,,?සේවකරන,දැන්වත්,,සුති
@chandrasekar1939
@chandrasekar1939 3 года назад
True Amen
@enoshkanti7786
@enoshkanti7786 3 года назад
ஆமென்
@revpastorlahiruperera8118
@revpastorlahiruperera8118 3 года назад
Thanks Pastor God Bless You
@julianaperera7743
@julianaperera7743 3 года назад
Pastor ekthara sabawaka awurudu ganakata pera ratharan kudu wassuwa. Mama nam dannawa kohomada kiyala.eth?
@aeuelasher5871
@aeuelasher5871 3 года назад
for one another. Then you will be healed. Indeed, when a righteous person prays to God, it can be of great ben
@roshanesax3880
@roshanesax3880 3 года назад
Wiwurtha manasakin me pilibada katha kireema itha agaya kota salakana athara,mema paniwidaya ewani wiwurtha mansakin piligatha yuthu bawa mage adahasay. Dewiyan wahansege kriya thulin kisima apahasayak ho prashnayak nirmanaya nowana athara, dewiyan wahansege kriya samaga kapati satan ge wada walata asu noweemata apa wimasilimath wiya yuthuya. Ekama jesuge daruwan Roman Catholic sabawa saha anekuth sabawan lesi wiwida matha osse wenwe katayuthu kireema saha emagin ahinsaka minissun asarana weema saha waradi adahas samaja gatha weema pilibanda iganweemak karana lesa illami.
@thirajrajapakshe7656
@thirajrajapakshe7656 3 года назад
❤️👌
@priyadharshaniesilva7487
@priyadharshaniesilva7487 3 года назад
👍
@AntaJAPAN
@AntaJAPAN 3 года назад
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jennivaishu3353
@jennivaishu3353 3 года назад
Praise the lord pastor👏❤💖🙌👏
@sureshwickramarathna224
@sureshwickramarathna224 3 года назад
May God bless you Pastor Suresh !!!!!!!!!!!
@chamathweb
@chamathweb 3 года назад
මෙම ප්‍රකාශයේ බොහෝ කොටසකට මා එකඟ වෙමි, නමුත් යම් දෙවලට එකඟ නොවෙමි. මෙම ප්‍රකාශයේදී බයිබල් විද්‍යාල සුදුසුකම් නැතිව ලංකාවේ සේවය කරන බොහෝ දෙව සේවකයන් ගැනත් ඔබ ඔවුන්ව ආරක්ශා කරමින් ඔවුන්වත් දේව වචනයේ ප්‍රකාරයට අගය කරමින් ආවරණය කරානම් යහපත්ව තිබුනා. මොකද මෙම වසර 2000 තුළ බයිබල් විද්‍යාල සුදුසුකම් නැති අය හරහා බොහෝ ලෙස දෙවියන්වහන්සේ දේව රාජ්‍යය ගොඩනගමින් සිටී. නමුත් ඔබ දෙවියන්වහන්සේගේ සේවකයෙක් ලෙස ඉතා වටිනා පුද්ගලයෙක්. මමත් ඔබ හරහා දෙවියන්වහන්සේගේ වචනයේ දේවධාර්මික කාරණා ඉගෙනෙ ගන්නවා. ඔබව ශ්‍රී ලංකාවට අවශ්‍යයි. ඔබට දෙවියන්වහන්සේ තවදුරට ආශිර්වාද කරනු ඇත. මම දෙවගැතිවරයෙක් නෙමේ, නමුත් හුදෙක් ඇදහිළිවන්තයෙක් පමණක් නොව යේසුස් වහන්සේගේ දරුවෙක්, ගෝලයෙක්. මේ අදහසටත් ඉඩ දෙන්න. බ්ලොක් කරන්න එපා. ස්තුතියි. ඔබතුමාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආශිර්වාද කරන සේක්වා.
@suresh-ramachandran
@suresh-ramachandran 3 года назад
මගේ දේශනාවල මම නිතරම කියන දෙයක් තමයි Bible College ගිය පලියට, උපාදි ගත්ත පලියට සේවය කරන්න බෑ කියල. ජීවිතේට එවැන් පුහුණු නොලබා අගේට සේවය කරන බලවත් දාසයින් අදටත් ඉන්නවා. ඒගොල්ලන්ව පෙන්ව පෙන්ව කිසිම පුනුවක් නොලබා, නායකත්වයන් රහිතව, තමන්ට ඕන විදිහට සේවය කරන සමහරුන් නිසා අද සාම පාස්ටර් කෙනෙක්ම අන්තවාදියෙක් බවට දකිනු ලබන එකයි වර්තමාන ප්‍රශ්නය. කාර්දිනල් තුමාගේ ප්‍රකාශය පදනම්කොට පාස්ටර්ලාට මා ඉදිරිපත්කල කතාවයි මේ වීඩියෝව. එම නිසා පුහුණු රහිතවත් හොඳ සේවයන් කරන දේ මෙතනට අදාළ නෑ. ඒකයි මම අදාල දී පමණක් කතා කරේ.
@chamathweb
@chamathweb 3 года назад
@@suresh-ramachandran ස්තුති! යේසු පිහිටයි!
@dharmasiriramasundara816
@dharmasiriramasundara816 5 месяцев назад
Sabdaya mdi
@antonperera1436
@antonperera1436 3 года назад
Great..Paster...Our Holy FATHER is FAITHFUL forever
@anushaperera6181
@anushaperera6181 3 года назад
පාස්ට සුරෙෂ් ඇත්තටම ලොකු පණිවිඩයක් වටිනා දෙයක් තමයි තේරුම් කරල දු න්නේ දෙවියන් වහන්සෙට ස්තුතිවෙව ගොඩාක් අඩුපාඩු හොදට පෙන්නල දු න්න ස්තුතියි ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
@dharmasiriramasundara816
@dharmasiriramasundara816 5 месяцев назад
Kateyn kewanm thma hoda
@sarahettiarachi2241
@sarahettiarachi2241 3 года назад
God bless you.
@mahaguru1050
@mahaguru1050 3 года назад
Thank you Pastor ..
@dineshapriyadarshani8470
@dineshapriyadarshani8470 3 года назад
congratulations!
@rexanslem8301
@rexanslem8301 3 года назад
need more of your ilk dear Dr Suresh, to defend the Faith
@sanjeewakds
@sanjeewakds 3 года назад
Agreed
@ttttj2302
@ttttj2302 3 года назад
ISTHUTI PASTER Wadagat Panividayak ISTHUTI yesu Pitai
@shiromalifernando4097
@shiromalifernando4097 3 года назад
God Bless you pastor 🌷🌷🌷
@jayasinghejeanipa8402
@jayasinghejeanipa8402 3 года назад
god.. bless
@anurajayasundara7167
@anurajayasundara7167 3 года назад
Please Paster can you explain or teach to us pastor,prophet , Evangelist , teacher , Apostle what’s the meaning of this five and explain for us what is the purpose and job . I’m believer God bless you all families stay safe
@dilipthushara2315
@dilipthushara2315 3 года назад
1:23:31 පාස්ටර් ඔබතුමා කියන විදියට ගමකට යනකොට හොද පිලිගැනිමක් තිබ්බොත් දෙවියන් වහන්සේගේ වචනය බොරු වෙවී.... මා උදේසා බෝහෝ පිඩාවන් විදින්න වෙයි කියල යෙශුහා කිව්වේ පවුල් තුමාට විතරක් නේමෙයි නේද...
@suresh-ramachandran
@suresh-ramachandran 3 года назад
මගේ අවුරුදු 35ක සේවයතුල මාව මරන්න හැදුවා, මං ගුටි කාලා තියෙනවා, හිරේ දැම්මා, අවුරුදු ගානක් නඩු දැම්මා, අම්මෝ මගේ පීඩාවන් අදටත් තිබෙනවා. ඒවා සුභාරංචිය සහ සේවය වෙනුවෙන්. මෙතන මම පවසන්නේ, අපේ වැරදි වැඩ සහ මෝඩ වැඩ නිසාත්, බයිබලයට පටහැනිව අපි කරන දේවල්වලට ගුටි බැට කනකොට පීඩා කියන්න බැනේ. ඒකයි brother.
@patriciaphillips4619
@patriciaphillips4619 3 года назад
Thank you and God bless you🙏❤ How could you know a faithful servant of God.
@antonperera1436
@antonperera1436 3 года назад
Praise the LORD
@marypriyadarshani9039
@marypriyadarshani9039 3 года назад
You are a true man of God ! May God bless you.
@jnfministries2150
@jnfministries2150 3 года назад
Pastor please translation in tamil may available...
@suresh-ramachandran
@suresh-ramachandran 3 года назад
This is relevant only to Sri Lankan pastors. So, I have no intention of doing this in Tamil or English. I am so sorry.
Далее
Suresh Ramachandran Live Stream
2:31:08
Просмотров 3,4 тыс.
කාම රකුසාගේ ප්‍රහාරය
4:55:02
1 - GENEZA - Vechiul Testament - Biblia Audio Romana
3:52:01