Тёмный

Nadiyah - Nallamale Ale ft. DopeSkain & Naigel Forrel (Official Music Video) 

Nadiyah
Подписаться 50 тыс.
Просмотров 2,7 млн
50% 1

Опубликовано:

 

22 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,5 тыс.   
@NadiyahMusic
@NadiyahMusic 2 года назад
පොඩි කාලෙ ඉඳන් වැඩී ඇඟෙ තෙල මොන ලෝකෙ බැස්සත් අම්මට විතරයිඩො මෙල්ල ඉවරයි කැට කොල දැං නවත්තන්න සෙල්ලම මං කිව්වනෙ කලින්ම හදා ගනිං උඹෙ කෙල්ල මට අදාල නෑ කව්ද හරි කව්ද වැරදි මට හරි නං මට ඕන දේ මං කරා රැවැට්ටුවා විතරයි විදින්න වගෙ ඇවිල්ල උඹට අපි විහිලුවක්ද දැං මල්සරා අල්ලන්න බෑ කියපු අය මග ගැලෙන්නෙ අපි ⁣Race තියල highway ඒ කාලෙ නං මරාලේ දැන්නං ඉක්නෙ මං සාමෙන් ලඟින් ඉඳපු අත උන්ම දවසක නයි වේ යන්න කලිං කෙල්ල කිව්වෙ අම්මෝ මහන වෙන්න යනව කියල එව්ව තමයි සුරංගනා කතා මේ ලඟදි දැක්ක බඩක් එක්ක ඒකි ඉන්නව බෙස්ට එක්ක beach එකේ මං දීපු ලිව්මක ඔතාගෙන වඩේ කකා මැණික් ගලකට පයින් ගහල සෝබන ලයක් දාල හක්ක කියෙද්දි ගැලෙව්ව දත පරණ ගොනා වික්ක අලුතෙන් ගොඅනෙක් ගත්ත ඉස්සර එකා තරං මෝඩ නෑ හැබැයි ඌත් අමු වස්ස ඈ.. නල්ලමලේ ආලෙ තමයි හොඳටම කරේ දිරවන්නෑ ආදරෙ නාමෙන් දීපු ලනූ අපි බබ්බු නෙමෙයි නලවන්න දැන් බෑ දත ගලවන්න ගොනාව අල්ලල බැන්ද කනූ ⁣සක්කරවට්ටං කොච්චර දැක්කත් රැක්ක මගෙ සීලේ අපිට හිත ගියොත් මිල අදිකයි නැත්තං ගිහිං දීගේ මං කෝමත් අසික්කිතයා ⁣පෙන්නන්නෑ බොරු ලීලේ පරණ කෑල්ල කිව්ව බොරු මතක් වෙද්දි අත් අරින්න හිතෙනව ගිහි ගේ ගෙම්බො නං දැං ජෙක ජෙක වන්නම් දැක්ක එක එක උපාසක බලල්ලු මීයො බානව දෙක දෙක රඟන්නෙපා පෙන්න පෙන්න අපිත් ගැව්ව ඔන්න මෙන්න ආතල් ගනී අපේ උන් නං යක්කු උනත් ගෙන්න ගෙන්න කාපං බීපං සැපේ ඉඳපං කාටත් රැවටෙන්නෙපා පණ කියයි ඉන්නකං පණ යනකං දන්නෙ නෑ කිරිකැටියො අනිත්පැත්ත අපි කරේ ගන්නෙ නෑ ෆෝම් කරපු උංම කියයි අපි මොකුත් දන්නෙ නෑ රඟපානවා සමහරු දැං පොත්ත ටිකක් සුදු වෙද්දි අතඇරිය ගොඩක් උංව පම්පෝරි මතු වෙද්දි මැස්සො උනත් වද දෙයි ගොනාට නැට්ට නැති වෙද්දි බෝතලෙ වහපං බනින්නෙපා කූඹි වට වෙද්දි මල⁣ගේකත් හිනා නොවී ඉන්න බැරි ලෙඩක් මට ඉතිං බැස්ස තැන ඉතිං අපේ උංගෙත් කාඩ් කුඩු ඇනේ ගැව්ව ගමන් වඩ්ඩලු පාරක් ගැව්වත් බඩු කෝමත් කැරකුනෙ අපිට නං අනුංගෙම නඩු නල්ලමලේ ආලෙ තමයි හොඳටම කරේ දිරවන්නෑ ආදරෙ නාමෙන් දීපු ලනූ අපි බබ්බු නෙමෙයි නලවන්න දැන් බෑ දත ගලවන්න ගොනාව අල්ලල බැන්ද කනූ දැක්කොත් බුවා නොදැක්කොතින් නං එබුවා මේ ලඟට එන පිල්ලි දූවිලි වගේ මං හැලුවා උගුරු දෙකක් බිව්වොත් අල්ලයි කොල්ලට කලුවා දුන්නට වංශෙ ලොකුවෙන් අපිත් හොයල බැලුවා මනා ලෙස දැනගෙන ගොනා සේ මං රඟපෑව යාලු ඔයා ගන්නකොට කඹේ මං ගිය හෝටලේ බෝතලේ කඩල ගන්නකොට පුරුදු හඬින් කෙල්ලෙක් මොර දුන්න කෙඳිරියෙං කෑ ගගහා දොඹෙං අම්මෝ කෝම ඉවසන්නද වාවන්නෑ මේ පපුවට බෝතලේ කඩං දුකට තියං ගැහුව කටේ මේ පන්සලේ පින් කැටේ වගේ තුටු පඬුරු රට වටේ හම්බෙන්නෙ ඔයාට වඩා ඇති කෙල්ලො රටේ කට කොනිං හිනා වෙලා චාටුවෙං කැරකිල පත්තිනි වෙන්න හදල දපල නිදි ඇඳේ මේ මූන දිහා රවල බලා වද දෙන්න එපා කිව්ව එකී මෙන්න ආයෙ හෙමිං කරන්නලු වදේ
@SahilTeorsmusic
@SahilTeorsmusic 2 года назад
🔥🤘
@darkmastar3362
@darkmastar3362 2 года назад
Gammak 😈
@tharusha339
@tharusha339 2 года назад
Ammo lyrics 😅💞
@___-qf1sg
@___-qf1sg 2 года назад
Ammoo❤️super👌👌
@pathumsamantha2854
@pathumsamantha2854 2 года назад
සුපිරි පරි ඉතිරි වදන් ටික ගින්දර ඈ....❤️❤️❤️❤️
@limanthamiran1326
@limanthamiran1326 2 года назад
උබල දෙන්නනම් පිස්සුවක් ඕයී....ආදරෙයි ගැම්ම...දිගටම සුපිරි වැඩ පෙන්නපන් එකටම.....❤️❤️❤️🍻🍻🍻👍👍👍
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 года назад
අම්මෝ උත්තො අන්තිම තත්පර තිහේ dope skain කෙලල ඇරියනේද පට්ට වදන් ටිකක්.. patta ඩෝ..💥😍😍😍
@chamax3287
@chamax3287 2 года назад
Ekenma 😈
@chamathkalhara8427
@chamathkalhara8427 2 года назад
Sirawata hode
@chandeepaanuhas9307
@chandeepaanuhas9307 2 года назад
OW AH WDINNMA DUNNA
@dewminasuwindu2132
@dewminasuwindu2132 2 года назад
ඒකනෙ යකො😂💔
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 года назад
mahinda rajapakshage gani shiranthita thuk kiyalaminisu puke ariye hill palal wenna.shiranthi ekale ganikawak,modle
@Preethiproductions-
@Preethiproductions- 2 года назад
ජය BRO ❤️
@lilah3146
@lilah3146 2 года назад
නල්ලමලේ ආලේ තමා හොඳ ට ම කලේ✋ Nadiyah,hasiyah ❤️‍🩹
@PODIDOCA
@PODIDOCA 2 года назад
අනිවා... lilah ඔයාගෙ ඊලග එක මොකක්ද ආහ්😍 ඉක්මනින් දෙමු😋🤍
@newarlife
@newarlife 2 года назад
පරණ කෙල්ල තමයි හොඳටම කරලා තියෙන්නේ
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 года назад
mahinda rajapakshage gani shiranthita thuk kiyalaminisu puke ariye hill palal wenna.shiranthi ekale ganikawak,modle
@Sewwandi_Music
@Sewwandi_Music 2 года назад
මට අදාල නෑ කව්ද හරි කව්ද වැරදි මට හරි නං මට ඕන දේ මං කරා😝 Nadiyh × Dope skaine ❤️‍🔥
@CMB_rap_studio
@CMB_rap_studio 2 года назад
💚"Dope skain" said :- මේ මූන දිහා රවලා බලලා වද දෙන්න එපා කිව්වේ... එකී මෙන්න ආයේ හිමින් කරන්ඩ ලූ අනේ 😂💣💯
@user-zx3ns9ed9e
@user-zx3ns9ed9e 2 года назад
"Dope skain" said :- මේ මූන දිහා රවලා බලලා වද දෙන්න එපා කිව්වේ... ඒකී මෙන්න ආයි හිමින් කරන්ඩ ලූ අනේ 😂🔥💯
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 2 года назад
උබල ඔක්කොම වැරදි 😅.... ඒකි මෙන්න අයේ හිමින් කරන්ඩලු වදේ.😚😍
@UdhayangaGimhanudhayanga
@UdhayangaGimhanudhayanga 7 месяцев назад
​@@Sasini_Rajapaksha_01😂
@jjjjrvy3487
@jjjjrvy3487 2 года назад
Nadiyah × Dopeskain පිස්සුවක් තමා ඒකනම් 🥵😈 💫
@Kelwiz
@Kelwiz 2 года назад
Nadiyah🔥 x Skaina🔥
@Niromusic77
@Niromusic77 11 месяцев назад
Kelwis bro ❤
@dewminasuwindu2132
@dewminasuwindu2132 2 года назад
When nadiyah said, කෝමත් කැරකුනෙ අපිටනං අනුංගෙම නඩු I felt it😎💥
@cnboy422
@cnboy422 2 года назад
සක්කර වට්ටම් කොච්චර දැක්කත් රැක්කා මගෙ සිලෙ Nadiyah & hasiyh ❤️🔥
@sudeeradilshan
@sudeeradilshan 2 года назад
Chil bro 😎🎧👌
@NadiyahMusic
@NadiyahMusic 2 года назад
Brother 🖤
@pasindukaushan7759
@pasindukaushan7759 2 года назад
moke kiyanne denna ekka ekk ghumuda 😋😋🌪🖤
@iduwaraanuhas1808
@iduwaraanuhas1808 2 года назад
Sudeera aiyah
@sithijafondo1850
@sithijafondo1850 Год назад
මල් සින්දූ කාරයා
@vishwasachintha9567
@vishwasachintha9567 Год назад
@@NadiyahMusic ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-5YU178H9wKg.html
@shevinarunoda4115
@shevinarunoda4115 2 года назад
Nadiyah x dope skain කියන්නේ තනිකරම පිස්සුවක්🌝💥
@notiking9569
@notiking9569 2 года назад
Adoo eka paharak bn..........😎♥ mp3 Download කරන්න ලින්ක් එකක් දිපම් කො............😁💫අඩෝ අඩෝ රැප් එකනම් පහරක් ඇ........මම මෙ රැප දැනටම 100පාරක් විතර ඇහුවා ආදරේ බන් ඉතින්...........😇😘♥
@myselftechnic8505
@myselftechnic8505 2 года назад
අමො අමො punch line හැත්තෑවක් විතරඇති ඒ මහා රැප් එක 😂❤️ මේ මූන දිහා රවලා බලා වද දෙන්න එපා කිව්ව එකී මෙන්න ආයෙ හෙමිං කරන්නලු වදේ 😂 Noise noise noise ❤🎤
@isurudilshan2413
@isurudilshan2413 Год назад
😂😂
@gaming_alex8445
@gaming_alex8445 2 года назад
Dope skain x nadiyah කියන්නෙ ඉතින් පිස්සුවක් තමා🔥 උබලා දෙන්නගෙ රැප් ඕන තව ඉස්සරහට❤️
@grabergaming411
@grabergaming411 2 года назад
yep
@mrpandagaming713
@mrpandagaming713 2 года назад
ඔව් එකහ් ඇත්ත ඇබ්බැහි වෙනො එකට නම්😍
@Thathsaranuwan
@Thathsaranuwan 2 года назад
Dope skin ඉන්නවනම් ඔනි එකක් බලනෝ ❤️ pmg
@lightinthedark7963
@lightinthedark7963 2 года назад
Dopeskain + Nadiyah + Nigel = (කියන්න වචන නැ, කොහොමත් සුපිරි... දෙපාරක් හිතන්න දෙයක් නැ❤️‍🔥😘)
@menulajayasekara8853
@menulajayasekara8853 2 года назад
ආයෙ ඉතිම් සුපිරියක් වෙනව ශුවර්............👌❤
@thilinamadushan4568
@thilinamadushan4568 2 года назад
තවත් ආසම ඩබලක්..😈 තව track ටිකක් ඕනේ..😍❤️
@thiz_theekshana
@thiz_theekshana 2 года назад
Nadiyah x Skain නල්ලමලේ ආලේ තමයි හොඳටම කරේ ♥🔥
@x_dinuka9394
@x_dinuka9394 2 года назад
සැපක් සැපක් nadiya_dope Skain....💸 කෙල්ලො නම් ඊයා හුත්තො 😂👍
@tharusharukshan3646
@tharusharukshan3646 2 года назад
ගැම්මක් ත්මා 😂
@x_dinuka9394
@x_dinuka9394 2 года назад
@@tharusharukshan3646 එල එල බන්
@nadunbawantha80
@nadunbawantha80 2 года назад
රැප් ඒකනම් සුපිරි ඇ 😌🤟🤟 කියලා වැඩක් නැ පට්ට 👌
@crypto-Kaviz
@crypto-Kaviz 11 месяцев назад
3:03
@inuofficial4227
@inuofficial4227 2 года назад
අම්මොහ් Dope skain ගැම්මක් තමයි . සුපිරියක් 😍❤️‍🔥
@VISHUMS
@VISHUMS 2 года назад
Nadiyah Fire♥️🤘
@chamodchamod958
@chamodchamod958 2 года назад
ඒකනම් පහරක් තමය් ❤️❤️ ඉදිරියටත් මේ වගෙ සුපිරි රැප් ගෙම්න ❤️❤️💗
@LahiruNethmal
@LahiruNethmal 2 года назад
මේ ටිකේ එන සුපිරිම රැප් එක තමා , 🖇️❤️, #trending යන්න පුලුවන් වෙයි , අයියා #PMG
@stefannethan
@stefannethan 2 года назад
පැය 19කට කලින් දාපු රැප් එකට උබ කොහොමද බං දවස් දෙකකට කලින් comment කරන්නෙ😅
@LahiruNethmal
@LahiruNethmal 2 года назад
@@stefannethan 😂 කලින් ඉදන් premere වෙන්න දාලා තිබ්බෙ 👀 බොසා 😂👍
@stefannethan
@stefannethan 2 года назад
@@LahiruNethmal අඩෝ ඒක මිසක්.මං මේ බැලුව යකෝ😅😅🙏
@anuhasthennakoon4013
@anuhasthennakoon4013 2 года назад
දෙන්නම එකවගෙ පෙන්නෙ මට විතරද😁❤️
@ushiramaneka7739
@ushiramaneka7739 2 года назад
නල්ලමලේ ආලෙ තමයි හොදටම කරේ ️‍🔥 Wazi do Nidiyah ❤️‍🩹
@rstechshow4462
@rstechshow4462 2 года назад
මොන ලෝකෙ බැස්සත් අම්මට විතරයි ඩෝ මෙල්ල ඉවරයි කොල දැං නවත්තන්න සෙල්ලම මං කිව්වනෙ කලින්ම හදාගනින් උබෙ කෙල්ලෙ Nadiyah😍❤️✨
@SahilTeorsmusic
@SahilTeorsmusic 2 года назад
Banger flow Nadiyah 🔥🤘❤️
@LEAN_BEATZ
@LEAN_BEATZ 2 года назад
T.E.O.R ❤️
@eafcgameplay1
@eafcgameplay1 2 года назад
Gang 🤘
@toprrgaming7842
@toprrgaming7842 2 года назад
🔥 🔥 🔥
@Reborn4fateclips
@Reborn4fateclips 2 года назад
T.E.O.R Bro 🔥🤘❤️
@SubingToEveryoneWhoSubsMe
@SubingToEveryoneWhoSubsMe 2 года назад
🇱🇰💯☝️
@suddeshmihiranga7349
@suddeshmihiranga7349 2 года назад
Ammo ayye ft❤️❤ අහපු හොදම රැප් එකක් 🙊😍❤️❤️❤️
@dkenz
@dkenz 2 года назад
නල්ල මලේ ආලේ තමයි හොදටම කරේ Nadiyah x Hasiya 🔥😍
@tharushikapalihawadana4381
@tharushikapalihawadana4381 2 года назад
කාපන් බීපන් සැපේ ඉදපන් කාටත් රැවටෙන්නෙපා.. පන කියයි ඉන්නකන් පන යනකන් දන්නෙ නැ.. නල්ල මලේ ආලේ තමයි හොදටම කලේ..🥀🎧😌
@shashiboy2628
@shashiboy2628 2 года назад
සක්කරවට්ටං කොච්චර දැක්කත් රැක්කා මගෙ සීලේ👿☝️ Nadiii 💝🌹
@podda7196
@podda7196 2 года назад
😍💪👿
@master-gt1xq
@master-gt1xq 2 года назад
Shashi ♥️🙂👿
@bagyapramuditha1919
@bagyapramuditha1919 2 года назад
Shashi❤️😘😘
@ravindubandara2017
@ravindubandara2017 2 года назад
Dopa × nadiyah වෙනම බ්‍රැන්ඩ් එකක් පට්ට 😻❤️👌
@club_music
@club_music 2 года назад
අත ඇරියා ගොඩක් උන්ව පම්පෝරි මතු වෙද්දි PMG ❤️💥
@stefannethan
@stefannethan 2 года назад
අපි උබල් දෙන්නගෙන් බලාපොරොත්තු වෙන්නෙ දුමදාන රැප්.ඒ කියන්නෙ ganster ලයින් එකේ රැප්.අනිත් උන් වගේ ගෑනු වීඩියො වලට ගන්න එපා.කොහොම උනත් වැඩෙ මරු.❤️
@smartworldxx
@smartworldxx 2 года назад
ඒක ඇත්ත ඒ වගේ නෑ දැන් කටහඩත් ගෑනුවගේ කරන් ඉන්නෙ 😂💔
@stefannethan
@stefannethan 2 года назад
@@smartworldxx ඉස්සරහට බලන් ඉදිමු මොකො වෙන්නෙ.
@Maduwa733
@Maduwa733 2 года назад
dun nan nathath awlak na ,kello eeya
@PODIDOCA
@PODIDOCA 2 года назад
Yow nadiyah ඒක වාසි බොශා මේකනම් trending තමා ඈහ්😍🤍
@gazelle8080
@gazelle8080 2 года назад
මේක නම් සුපිරියක් Nadiyah ❤️😻🔥 Much Love Somiiii ❤️
@HridikHaniff
@HridikHaniff 11 месяцев назад
Parak huttooo mun dennma❤❤❤❤
@Izzey
@Izzey 2 года назад
Nadiyah × dope skain🖤🔥
@sanjuboy5371
@sanjuboy5371 2 года назад
පස් පාරක් එක දිගට ඇහුවා 👀🙂❤😍
@mdlakshan8535
@mdlakshan8535 2 года назад
Dope skain❤️ වදන් ටික සුපිරිමා....🤟🤟 Nasiya❤️ ගැම්මක්මයී..🤟🤟
@StraperMusic
@StraperMusic 3 месяца назад
Chill Nadiya 😮‍💨
@___-qf1sg
@___-qf1sg 2 года назад
Ammoo👌enakan balaagena hitiyee😘ගැම්මක් තමා හ්😘😘😘👌
@alphaking_org
@alphaking_org Год назад
කව්රුත් ස්සරහා අපේ වටිනාකම් නැති කරගන්න ඕන් නෑ ගැම්මක් තමා රැප 🇱🇰😎👍
@SasithMethsara
@SasithMethsara 2 года назад
Nadiyah X Skain පහරක්ම තමා 💆‍♂‍❤️
@yaweennavishvara1247
@yaweennavishvara1247 2 года назад
voice දෙකම එක වගෙ.. magic voice දෙකක්.. 😍✌️
@Kalabana_Music_Offical
@Kalabana_Music_Offical 2 года назад
මෑණික් ගලකට පයින් සෙබන ලයින් දලා හක්කෙ තිබ්ද්දි ගැලෙව්වා දත🔥❤😉✌
@Loverbreath
@Loverbreath Год назад
ඇණයක් ගහපු ගමන් වඩ්ඩලු 😋♥1M views ghmu nadiyah aiyeeee
@sadeepa.s2740
@sadeepa.s2740 2 года назад
සැක්.. පිස්සු හැදෙනවා dow 🥵
@LakshaN__001
@LakshaN__001 2 года назад
අම්මෝහ් මේකනම් පිස්සුවක්..😎 Nadiyah❤️ dope skain ❤️ ආසම රැපස්ලා දෙන්නෙක් තමා...
@hiruflavia6784
@hiruflavia6784 Год назад
වචනයක් ගානේ පට්ට...සුපිරියක් මේක😍✨️
@maduwo
@maduwo 2 года назад
නල්ලමලේ අලේ තමා හොදටම කරේ 😜❤️ ඒක ෆහර නදියා 🎶
@gamingvinsith8137
@gamingvinsith8137 2 года назад
ආසම duet එක 🖤😌 Dope Skain & Nadiyah 🖤
@ntvmedianetwork8973
@ntvmedianetwork8973 13 дней назад
අඩේ නදියා මතක නැද්ද බන්.එකට ක්‍රිකට් ගැහුව මං ආන්දම්කුමේ යොහාන් බන්.දිනේෂ්ගේ යාලුවා.උඹලට හරි ගිහින් නේ❤❤උඹට හරි යනෝ අපිට එච්චරයි බන්.සින්දුවනම් ලස්සනයි 🎉🎉🎉
@avishkadananjaya135
@avishkadananjaya135 2 года назад
සුපිරියක් ❤️‍🔥❤️‍🔥
@anujalochana1067
@anujalochana1067 2 года назад
Gamma thada ekenm bossa 🔥🔥❤️❤️❤️❤️❤️🤟🤟👌👌⚡⚡⚡⚡
@abhishek-rg5gd
@abhishek-rg5gd 2 года назад
රැප ගැම්මක් තමයි ඉතිං.කෑල්ලත් මරු මාර පැශනේට් ඒකිගෙ මූව්ස්❤️
@randikarandika2460
@randikarandika2460 2 года назад
Dope Skin , Nadiyah කියන්නේ ආගමක් 🔥🥰 නිවිහැලහිල්ලේ වගේ වෙනසක් ඕන Dope Skin 😋😎💪
@keshanruchik9345
@keshanruchik9345 2 года назад
පිස්සුවක් ආහ්..🔥🖤
@tdhawarespectallpalayer3337
@tdhawarespectallpalayer3337 2 года назад
🥺❤️ gammak oi eka 🥺❤️
@mfferrario5855
@mfferrario5855 2 года назад
මේක නම් පිස්සුවක් බං 😇😍😇 Dope skain & nadiyah 👌
@raviyah1
@raviyah1 2 года назад
Parana gona wikka aluth ekek gaththa uth amu wassa aaa❤️‍🔥
@Seven_K_Beatz
@Seven_K_Beatz 2 года назад
සුපිරියක් nadiyaha✨💖
@luliyacreation4759
@luliyacreation4759 2 года назад
නදියගේ වචන පැහැදිලි මදි. ඒත් සුපිරියක් තමා. ජය වේවා...💪👍
@Devil_Music456
@Devil_Music456 2 года назад
RAP එක නම් සුපිරියටම තියෙනවා
@f-m5682
@f-m5682 2 года назад
Nadiyah × dope skain kiyanne gemmak thama 🙂💥
@chamikamihiranga9116
@chamikamihiranga9116 2 года назад
එක් නම් පට්ට අහ් lyrics fire ❤🔪....el mchn🤞🏻😚
@raththahboy8999
@raththahboy8999 2 года назад
Fom කරපු උන්ම කියයි අපි මුකුත් දන්නෙ නෑ රගපාන සමහරු දැං පොත්ත ටිකක් සුදුවෙද්දි අත ඇරියා ගොඩක් දෙනෙක් පම්පොරි මතුවෙද්දි 😉😉
@Gimaa611
@Gimaa611 2 года назад
මේක,සිය පාරක් විතර අහන්න හිතෙනො 💔🤭💥
@heshansandeepa6336
@heshansandeepa6336 2 года назад
අම්මෝ උට්ටෝ එකනම් පහරක.skain නම් රැප් තම .රැප්නම් skain තම 💪😏
@tharakasandaruwan7986
@tharakasandaruwan7986 2 года назад
සුපිරියක් තමා.එලම බොක්ක♥️♥️♥️♥️
@තිලියා-ඹ8ත
@තිලියා-ඹ8ත 2 года назад
මරු මරු බන්.. කෙල්ලන්ට වදින රැපක් එනක්න් බලන් හිටිඑ නදියාහ් ...මරු ඈ..🙏.ස්කේන් ...බොසා ❤❤ගැම්මක්..
@osandamadushan3437
@osandamadushan3437 2 года назад
Dope skin කියන්නෙ අමුතු චරිතයක් උගෙ ගේම නියමෙට ගහනවා thanks dopa 😈 nadiyath supiri ❤️‍🔥
@Maduwa733
@Maduwa733 2 года назад
ammooo eeka bn nadiya ,gammak ooi skain & nadiya = gammak
@lasiyaboy
@lasiyaboy 2 года назад
නල්ලමලෙ ආලෙ තමයි හොදටම කරෙ😂 නදියා අයියා එක පට්ට ඩොව්❤️👀
@gamingsee-u3740
@gamingsee-u3740 2 года назад
අඩෝ ගැම්මක් උත්තෝ ඒක ... තව එකක් ඕනා ලගදිම...බලන් ඉන්නවා..💘
@stuntpissosl3865
@stuntpissosl3865 2 года назад
අහන්න අහන්න repeat කර කර අහන්න හිතෙනවා යකෝ 🥴❤️🔥
@kavishkaudayanga7203
@kavishkaudayanga7203 2 года назад
Yoy ekk suprii ❤️
@nfxtharu2007
@nfxtharu2007 2 года назад
ගැම්මක් නදියා අයියා 😍👊 තව රැප් ඕනෙහ්
@heshansinka192
@heshansinka192 2 года назад
pattta bn ekah
@sinhalalyrics4237
@sinhalalyrics4237 2 года назад
ආදරෙයි💖 පට්ට රැප් එක 💖💖
@dhanupsy9
@dhanupsy9 2 года назад
ඒක වාසී බොසා. Dopeskain 🤟🖤
@DushaDipzy
@DushaDipzy 2 года назад
NADIYA එක වාසි.‼️ 🖤🔥
@santrimz3992
@santrimz3992 2 года назад
Hodai ane
@dulshanpasindu8910
@dulshanpasindu8910 2 года назад
All Rounder Nadiyah🖤😎
@senulasanvidu9515
@senulasanvidu9515 Год назад
1M Dowww nadiyah mh boy🖤 crongalisons💯
@user-zi5bf6qv6l
@user-zi5bf6qv6l 2 года назад
මට ආදාල නෑ කවුද හරි කවුද වැරදී අහ්..🐼❤️ Nadiya"H
@shyamalpanditharatne1481
@shyamalpanditharatne1481 2 года назад
එකෙන්ම trending🔥 සුපිරියක්❤️
@SanjuJay.
@SanjuJay. 2 года назад
සුපිරියක් තමයි ❤️🔥
@Chathuwa457
@Chathuwa457 2 года назад
ගැම්මක්🤭❤ කොච්චර කල් බලන් හිටියද එනකම්
@NavodaThathsara
@NavodaThathsara 2 года назад
ආසම ඩබල 😍 Skain,Nadiyah 😎❤
@udiya502
@udiya502 2 года назад
gammak sagor ❤️😎
@NiyouGanz
@NiyouGanz 2 года назад
නදීශ් අයියා.💖🥹
@harshahd1985
@harshahd1985 2 года назад
Nadiyai skain kynne thanikrma pissuwk💆🏻‍♂️🔥
@lashaneranda2772
@lashaneranda2772 2 года назад
Nadiyah on fire 🛸🔥
@fredi_boy8764
@fredi_boy8764 2 года назад
Gammak nadiyah_____❤️😌
@KAVINABHILASH
@KAVINABHILASH 2 года назад
Killed it 👽🔥
@asheniduwara481
@asheniduwara481 2 года назад
බොක්කවල් කුල් වෙන්න වැදෙන පාරක් තමා ඉතින් මේක. ..👻❤️😃
Далее
Nivihanahille
3:35
Просмотров 925 тыс.
Maduwa Rap Collection | MADUWA Rap ඒක දිගට
17:43