Тёмный

Nawodaye Hiru | Manori Uggalage | නවෝදයේ හිරු | මනෝරි උග්ගලගේ | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක් 

නිදහස් මනස | Nidahas Manasa
Подписаться 8 тыс.
Просмотров 152 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 567   
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 Месяц назад
සුභ නැකතට රට අනුරට ❤❤එකතු වෙන්න මිනිසුනේ මෙිසැරේවත් බොරැ කාරයන් ගෙන් රටගොඩ ගන්නට අවංකව ජන්දෙ දෙන්න මාලිමාවට ❤ සිංදු ව හරි ම ලස්සනයි . ස්තුතියි සහෝදරිය
@funnysl8695
@funnysl8695 Месяц назад
Done 😍
@nishanthamarapana
@nishanthamarapana Месяц назад
අපේ මැඩම් .නිවිතිගල කලාපයේ සෞන්දර්්‍යය අධ්‍යක්ෂතුමිය. අපිට ආඩම්බරයක්
@dilipkumara7507
@dilipkumara7507 Месяц назад
ඔන්න ගුරුවරු...
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r Месяц назад
❤❤
@Unknown123-ig4uh
@Unknown123-ig4uh Месяц назад
වොයිස් එක නම් සුපිරි
@amilajayasinghe1355
@amilajayasinghe1355 16 дней назад
❤❤❤❤
@suraj6703
@suraj6703 День назад
එතුමිය රටටම ආඩම්බරයක්.. ❤❤❤
@Dilshi-r7q
@Dilshi-r7q Месяц назад
මාරම ලස්සනයි ඒක නම්.😍❤️‍🩹 නවෝදයේ හිරු ඇවිදින් ප්‍රාර්ථනා කදු සිරසට මැරුණු මුහුණු යලි ඉපදී කතා කරන ඇස් බලන්න..🧭😍🔥
@sujithweerasinghe2915
@sujithweerasinghe2915 Месяц назад
සියලුම ශ්‍රීලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවේවා...පෙර ගීතයදමෙන් මෙම ගීතයද ඉතාම මිහිරියි..හඩ, පද පෙල සහ සංගීතය කදිමට මුසුවු කදිම නිර්මාණක්.. සුභපැතුම්...
@chamarasandaru6438
@chamarasandaru6438 Месяц назад
අනුරාගමනයට රටම සූදානම් ....🧭❌
@krishnamihindukula1412
@krishnamihindukula1412 Месяц назад
මෙතන සිංහල බෞද්ධ, දෙමළ හින්දු, මුස්ලිම් සලාම්, කතෝලික බේද නැහැ හරිම ලස්සනයි.ස්තුතියි
@nilutennakoon2236
@nilutennakoon2236 Месяц назад
කිරඹ සුමංගල හාමුදුරුවනේ ... ඔබවහන්සේ දිගටම ලියන්න...දිගටම ලියන්න අපෙ හාමුදුරුවනේ....🙏🏻🙏🏻🙏🏻 මනෝ දිගටම ගයන්න...දිගටම ගයන්න...❤️ නූතන සුනිල් නන්දා...💪❤️💐💐💐
@arunasugathadasa1265
@arunasugathadasa1265 23 дня назад
very true!
@ruwanpurasoba8642
@ruwanpurasoba8642 Месяц назад
නන්දා මාලිනියට නිදසේ ඉන්න පුලුවන් දැන්..අපේ මනෝරි කෙල්ල ඉන්නවනේ ඉතිම්...සුභ පැතුම් අපි සියලු දෙනාගේම....
@mangalasujeewaarukgoda5014
@mangalasujeewaarukgoda5014 Месяц назад
21 න් පසු රටේ ගීතය.ජයවේවා
@dinukabandara1523
@dinukabandara1523 Месяц назад
නන්දා මාලනියගේ සෙවනැල්ලක් වගේ. ආඩම්බරයක් රුවන්පුරට ඔබතුමිය ❤
@SomachandraRajapaksha123
@SomachandraRajapaksha123 Месяц назад
ජනතා හදගැස්මට ගරු කරමින් ගීත ගයන මනෝරිට අපගේ ප්‍රණාමය ❤
@SGunasekara-n9j
@SGunasekara-n9j Месяц назад
ආදර දුව නවතත් ඔබ ගේ ආදරනේය හඩ ත් අපෙ ස්වාමීන් වහන්සේ ගෙ පද රටාවත් අපිට පුදුමයට පත්වන සන්ගිත රාවයත් පිලිබද සතුට පලකරමි එසෙම ස්වාමීන් වහන්සේ ටත් දුව ටත් නිදුක් නිරොගි සුව ලබෙවා 21 රටේ වෙනසත් අත්වේවා අනුර සහොදරයට විශිෂ්ඨ ජයග්‍රහණය ක් ලබෙවා
@YasodhaSubasinghe
@YasodhaSubasinghe Месяц назад
අපේ ටීච❤️ 2005 අවුරුද්දෙදි (අපි එතකොට 5 වසරෙ)අපේ ඉස්කෝලෙට ඇවිත් අපිට සින්දු කියන්න කියල අපිව තෝරගත්තා තරගෙකට යවන්න.අද වගේ මතකයි. එතනින් පටන් ගත්ත සංගීත ජීවිතය අද මං ගුරුවරියක් වන තෙක් ඈ මා පසුපසින් සිටියා.සංගීතයට ආදරය කලේ ටීච නිසයි. ආඩම්බරයි මගේ ටීච ❤️
@Dhanubekanayaka
@Dhanubekanayaka Месяц назад
කව්ද මේ මහත්මිය.. කොහෙද ඉන්නෙ, මොකද කරන්නෙ..
@YasodhaSubasinghe
@YasodhaSubasinghe Месяц назад
වර්තමානයේ නිවිතිගල කලාප සෞන්දර්ය අධ්‍යක්ෂ තුමිය​ ❤@@Dhanubekanayaka
@ourteashop2548
@ourteashop2548 Месяц назад
නවෝදයේ හිරු ඇවිදින් ප්‍රාර්ථනා කඳු සිරසට මැරුණු මුහුණු යළි ඉපදී කතා කරන ඇස් බලන්න නව සිතුවිලි වපුරන මහ මංගල්ලෙට සෙත් පතන්න සතර වරම් දෙව් රජුනේ පිරිත් පැන් අරන් වඩින්න
@hemaalwis4966
@hemaalwis4966 Месяц назад
අපූරු පද පෙළක්, මනරම් ගැයුමක්, සියලුම ලංකාවාසීන්ට යහපතක්ම වේවා!!!❤❤
@janithchathu1162
@janithchathu1162 Месяц назад
අනුරගෙ ජයග්‍ර්හනයේ පෙර නිමිති😊❤
@pawarasupun
@pawarasupun Месяц назад
හරිම ලස්සන ගීතයක්. ඒක හදවතටම.. 22වනදා අපේම රජෙක්. නොවන රජෙක්.. එසේම වේවා....
@sumithkothalawala2697
@sumithkothalawala2697 Месяц назад
දිනුම රටට.🇱🇰 රට අනුරට.✅ මාලිමාවට ජය.💜️
@Gunathilaka-f5p
@Gunathilaka-f5p Месяц назад
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට මාලිමාවට මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthadissanayake8652
@priyanthadissanayake8652 Месяц назад
❤❤❤❤
@InnocentCrane-vu5ul
@InnocentCrane-vu5ul Месяц назад
මාලමාවට ජය වේවා... අපිට ජය වේවා... රටට සුබ වේවා .....❤❤❤
@LakshmanRajasiri
@LakshmanRajasiri 10 дней назад
@LakshmanRajasiri
@LakshmanRajasiri 10 дней назад
@sithumpriyanjana6975
@sithumpriyanjana6975 Месяц назад
මනෝරි හරිම ආඩම්බරයි ,ජපුර පරපුරේ තවත් වැඩක්
@shanakadevinda632
@shanakadevinda632 Месяц назад
රට ගොඩ ගන්න වෙහෙසෙන . ලාංකිකයන්ට ශක්තියක් එන ඔබතුමියට ආදරෙයි ආදරේ අහස තරම්
@Rashmi-y3f
@Rashmi-y3f Месяц назад
මහරජාණෙනි සින්දුව වගේද මේ සින්දුව කොහොමද වෙනස මේ සින්දුව නම් අති විශිෂ්ටයි හිතට වදින ලස්සන සින්දුවක්❤
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i Месяц назад
සියළුම ජනතාවට ❤❤ජයවේවා ❤❤❤....මාලිමාවට ❤❤ජයවේවා අනුර කුමාර දිසානායක සහොදරයට ❤❤ජයවේවා ...මාතෘ භුමියට ❤❤ජයවේවා .......ඇඟේ මවිල් කෙලින් වෙනවා මේ ගීතය අහද්දි....ඒතරම්ම මිහිරියි ❤❤ගොඩක් ස්තුතියි ඔබතුමියටත්.....❤❤
@nandasirirathnayake-e5v
@nandasirirathnayake-e5v Месяц назад
සහෝදරියගේ නිර්මානශීලිත්වයට ....ගායන පෞරුෂය ට අපගේ සහුර්ද ප්‍රනාමය...ඔබ අපට සම්පතකි.....මාලිමාවට ජය...ඔබට ජය...රටට ජය...ආදරනීය ජනතාවට ජය ...❤❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@deshikadhanasekara3373
@deshikadhanasekara3373 Месяц назад
මගේ ටීචර්....❤❤❤ කොච්චර සතුටු ද ඔබේ ගෝලයන්ට හරිම මිහිරියි ටීචර් බුදු සරණයි❤
@sujeewapriyadarshani9460
@sujeewapriyadarshani9460 Месяц назад
හරිම අපූරුයි නංගියේ.. ..❤🌷🌷👌අපේ කාලයේ නන්දා මාලනිය...❤නුඹයි...
@shanthinideepika4348
@shanthinideepika4348 Месяц назад
@@hasankapanditha6641 මොකද්ද එච්චර නැත්තේ. අපේ madam ගේ සින්දු අහල නැති කෙනෙක් වගේ. අය නිවිතිගල කලාප සවුන්දර්ය අද්‍යක්ෂිකාවක්. විශාරද මනෝරි උග්ගලගේ.. සොයා බලන්න.
@Subhash_Dickwella
@Subhash_Dickwella Месяц назад
ඉතාමත් අභිමානවත් . සුබ පැතුම් ..නවමු ලෝකයට නවමු සෙත් පැතුමක්..ජය ජයම සොයුරිය
@imashahansini6369
@imashahansini6369 Месяц назад
අපි දින්නා.. ඔබේ ගායනය හිත නිවනවා.. ඒ නිවීමම අද අපගේ ජයග්‍රහණය තුළින් ද අත්වින්දා.. ❤❤❤
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@SaliMadu-z7t
@SaliMadu-z7t 15 дней назад
කිරඹ සුමංගල හිමියනි තවත් මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න චිත්ත දෛයිරිය ලැබේවා ඔබ දෙපලට හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤AKD
@pradeepkariyawasam2258
@pradeepkariyawasam2258 Месяц назад
හැමෝගෙම පැතුම යහපතක් රටක් එය එලෙසින්ම ඉටු කරන්න පුළුවන් වේවා .
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@AdullRahaman
@AdullRahaman Месяц назад
அருமை அருமை அருமை சகோதரி ♥️💜🌟🎀🇱🇰✨🎊🎉🌈💞💖💐🎇🎆🌄🌅🌄🌅🌄🕉️☪️✝️☸️💯🌈🇱🇰🎀🇱🇰🏆🏅🥇🥈🥉🎖️🎁✨⭐🌟💫🎈💯💫
@neelikamanage8387
@neelikamanage8387 Месяц назад
අපේ සෞන්දර්ය අධ්‍යක්ෂතුමිය,,හරිම ලස්සනයි අපේ මැඩම් ...ඉදිරියෙදිත් අපිට හොද නිර්මාණ දෙන්න.❤️❤️
@M.D.Hettikanda
@M.D.Hettikanda Месяц назад
අනේ හරිම ලස්සනයි...පුනරුද යුගයක් වෙනුවෙන් ඔබතුමියගෙ දායකත්වයට බොහොම ස්තූතියි...ගීතය ලිව්ව ස්වාමීන් වහන්සේටත් ගොඩක් පින්....
@indikaweerakoon2911
@indikaweerakoon2911 Месяц назад
යුගයේ අවශ්‍යතාව මොනවට දැනෙන හැඩ ❤❤❤❤❤
@chanakasenavirathne9267
@chanakasenavirathne9267 Месяц назад
නූතන නන්දාමාලිනිය ..❤❤
@u.kjayasinghe4393
@u.kjayasinghe4393 Месяц назад
ජයග්‍රහණයෙන් පසු ඇසෙන මේ ගීතය ඔබ අතින් නිර්මාණය වන බව අප දැන සිටියා.එය නිර්මාණය වනතුරු අප මග බලා සිටියා.මේ ගීතය රුවන්පුරට ආඩම්බරයක්!
@SSumedha
@SSumedha Месяц назад
පද , තනුව හා ගායනය අති විශිෂ්ටයි ❤❤❤❤❤
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@field04-l3p
@field04-l3p Месяц назад
හරිම හැගුම්බරයි ඔබේ ගීත දෙකම ස්වාමීන් වහන්සේ ටත් පින්
@lewkesudarshani5452
@lewkesudarshani5452 Месяц назад
සතර වරම් දෙව් රජුනේ පිරිත් පැන් අරන් වඩින්න....🌹🌹🌹
@nadeeshaweerasinghe2224
@nadeeshaweerasinghe2224 Месяц назад
අපේ හාමුදුරුවනේ තවත් මෙවැනි පද රචනා කරන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා ඔබ වහන්සේට...🙏 නවෝදයට හිතම පුබුදන ගැයුමක්❤️...
@amilajayasinghe1355
@amilajayasinghe1355 16 дней назад
❤❤❤❤ 2:50 මුලු රටේ ම මිනිස්සුන් ඒකාවන් ජීවත්වීමට හැකි යුගයක් උදාවේවා 🙏🙏 සතරවරම් දෙව් රජුනේ ... පිරිත් පැන් අරන් වඩින්න 🙏🙏. ❤️❤️❤️
@namal8843
@namal8843 Месяц назад
ජාතියක් අවදි කළ හඩක්..❤️
@pushpajay6701
@pushpajay6701 Месяц назад
හරිම හරිම ලස්සනයි. එ් වගේම අර්ථවත්…❤❤❤
@DeviniGoonawardene
@DeviniGoonawardene Месяц назад
ශ්‍රීලංකා මාතාවට තුනුරුවන් සරණයි 🙏🙏🙏
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤❤❤
@dayaranathungasardhaaratab1558
@dayaranathungasardhaaratab1558 Месяц назад
සුපිරිම නියමයි... ජයවේවා මැඩම්... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wipulakumara918
@wipulakumara918 Месяц назад
ලස්සනයි තෙරුවන් සරණින් උතුම් දළදා සමිදු පිහිටෙන් රට දිනෙවා..අනුර සහොදරයා ජය ලබත්වා සියළුම වැසියන්ගෙ සිත් පහන් වෙත්වා
@madushanudayanga3227
@madushanudayanga3227 Месяц назад
මාලිමාවට ජය වේවා. ලස්සනයි ස්තුතියි ඔබ තුමියට❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@sarathsamarasiri2532
@sarathsamarasiri2532 5 дней назад
Great.❤❤❤❤❤
@Miyurasawahini
@Miyurasawahini Месяц назад
අබිනව ජනපති තුමන්ට බුදු සරණයි . හාමුදුරුවෝ සැමට කරන මේ ආරාධනය කාලෝචිතයි. සාමුහික ගමනක් යමු . ජනපති තුමන්ට ශක්තියක් වෙමු. අධ්‍යක්ෂ තුමියගේ ගායනය හරිම මිහිරියි. 😍
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@champikavijemali9461
@champikavijemali9461 Месяц назад
ලස්සනයි මැඩම් .....
@Chamil845
@Chamil845 Месяц назад
ඉවසීමෙන්..දැනුමෙන්..හැකියාවෙන්..නිහතමානීව දුර ගමනක් යන ඔබතුමියට සුබ පතමි.
@JJK451
@JJK451 Месяц назад
හදවතටම කතාවක් කියන ලස්සන ගීතයක්...❤
@shyamagayani527
@shyamagayani527 Месяц назад
මගේ සුබ පැතුම් මගේ දයාබරිය
@AnushaRohini-d8b
@AnushaRohini-d8b Месяц назад
අනේ සින්දුවත් අහන ගමන් මේ Chat කියවද්දී ඒ දැනෙන හැගීම් කියලා නිම කරන්න බෑ 💗🌍😚
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@shanthinideepika4348
@shanthinideepika4348 Месяц назад
දැනෙනම කොටස.. " සතර වරම් දෙව් රජුනේ.. පිරිත් පන් අරන් වඩින්න.... "🙏🙏🙏
@RasiUdaya-h6s
@RasiUdaya-h6s Месяц назад
අපේ හාමුදුරුවන් වහන්සේට තවත් මෙවැනි නිර්මාණ කරන්නට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා. අපේ මැඩම්ට සුබපතනවා තව තවත් ඉදිරියටම යන්න. හරිම ලස්සනයි මැඩම් භාවනවක් වගේ හඩ, ❤❤ ❤❤
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 10 дней назад
ලස්සනයි. නවෝදයේ හිරු ආව සැත්තැම්බර් 21.
@kimtaeglxy1559
@kimtaeglxy1559 Месяц назад
අපේ ගෞරවනීය මහාසංඝරත්නය මහජනයා වෙනුවෙන්, බෞද්ධ දර්ශනය ඇති රටක් ජාති කුල ආගම් බේද නැති, පරිසර හිතකාමීව රට දිනවමු
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤❤❤
@aruniperera4907
@aruniperera4907 5 дней назад
සතරවරම් දෙව් රජුනේ..... පිරිත් පැන් අරන් වඩින්න.....🙏🙏🙏🙏
@techzonalc9998
@techzonalc9998 Месяц назад
පද පෙළ හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ 💗 ඒ වගේම ගායනයත් ලස්සනයි මැඩම් 💗
@anuradhaveronika663
@anuradhaveronika663 Месяц назад
නියමයි.....නියමයි......වචන නෑ කියන්න.....
@brahmanageshantha9342
@brahmanageshantha9342 25 дней назад
තෙරුවන් සරණයි ඔබට ..❤❤❤❤❤❤❤❤
@nuwanikaluarachchi
@nuwanikaluarachchi Месяц назад
හරිම ලස්සනයි මැඩම් ❤️❤️❤️❤️
@rtb335
@rtb335 Месяц назад
2024 සැප්තැම්බර් 22 උදෑසන නවෝදයේ හිරු ශ්‍රී ලංකාදීපයට උදාවන වගයි ❤❤❤❤❤
@TKITSolutions
@TKITSolutions Месяц назад
ඉතාමත් විශිෂ්ඨයි .හෙට දින ඉදිවන නව ලොව ජය අභියස මිනිසුන් ගේ ප්‍රාර්තනය නිවෙරදිව ප්‍රක්ශේපනය කරන ගීතයක් .Thank you
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@damiththushara7324
@damiththushara7324 Месяц назад
ලස්සන ගීතයක් 💓💓💓
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@weronijayamali4403
@weronijayamali4403 Месяц назад
කිරඹ සුමංගල හාමුදුරුවනේ ,ඔබ වහන්සේ , මට ශිල්පය දුන්, ගුරු හාමුදුරුවන් වහන්සේ .....ඔබ වහන්සේට මෙවැනි ගීත නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා ......
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@uchithasubhashana2751
@uchithasubhashana2751 Месяц назад
මාරම ලස්සනයි කඩහඬ හරිම බලවත් බවක් තියෙන්නෙ. ❤
@Naveen_Shanaka
@Naveen_Shanaka 9 дней назад
Malimawata jayawewa Malimawata Jayai
@sheelakoonara2091
@sheelakoonara2091 Месяц назад
රටට ඕන කරන මොහොතෙ පැමිණි දියණිය නි. ඔබට තෙරුවන් සරනයි .ජයවේවා .😊
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@JaweerasingheWeerasingha
@JaweerasingheWeerasingha Месяц назад
හරි ලස්සන ගීතය ❤
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤❤❤
@sudathpatabendige6297
@sudathpatabendige6297 Месяц назад
සුපිරි සිංදු දෙකක් කියන්න වචන නෑ..
@roydesilva9688
@roydesilva9688 Месяц назад
මෙවැනි නිර්මාණ රටටම ආඩම්බරයක්
@nilukaatapattu4062
@nilukaatapattu4062 Месяц назад
අනේ හරි ලස්සනයි මැඩම්..❤❤ සුබ පැතුම් ඔබට..
@maheshikaweragama4515
@maheshikaweragama4515 25 дней назад
Wonderful lyrics n clear & super voice... Numerous Blessings !!.
@TusithaThilakarathne
@TusithaThilakarathne Месяц назад
රන් වැලි වෙහෙර ගීතයේසංගීතඥයා ලෙස ඔබ දැක්වූ ඒ වික්‍රමය ගැන මහත් ඔබගේම නිර්මාණයකින් හරබරකාලීනයුගයට අවශ්‍ය කරන ගී දෙකක් තුළින් දක්නට ලැබීම සතුටක් ඔබට ජය වේවා
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@ManjulaChandrapala
@ManjulaChandrapala Месяц назад
අනුරාගමනයේ පෙරනිමිති..
@chamindaranasinghe6805
@chamindaranasinghe6805 Месяц назад
Most remarkable song 🎵 👏
@roshanisomarathna2654
@roshanisomarathna2654 Месяц назад
Niyami mage nangiye.suba anagathayak❤❤❤
@nilanthijayathilake9566
@nilanthijayathilake9566 Месяц назад
මගේ සුබපැතුම් ආදර මනො
@AnuradhaSanjaya-ph9sq
@AnuradhaSanjaya-ph9sq Месяц назад
ඔබතුමියගේ යශෝරාවය අපේ ජයග්‍රහණයට හේතුවුනා..❤❤❤
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc Месяц назад
මේ ඉදිරිපිට ඉන්න හැමෝටම ගීතයේ අර්ථය වැටහේවා.
@chinthakaprasad7227
@chinthakaprasad7227 Месяц назад
කිරඹ සුමංගල හිමි🙏🙏🙏
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤❤❤
@virajvaas1620
@virajvaas1620 Месяц назад
පුනරුද යුගයක් වෙනුවෙන් ගැයෙන ගී
@chathurimadhushani4385
@chathurimadhushani4385 Месяц назад
හරිම ලස්සනයි මැඩම් 💖💖
@ineskanthi508
@ineskanthi508 Месяц назад
අපූරු පද පෙළක් හරිම ලස්සනයි ගායනය හදවතට දැනෙන ගීතයක් ජය වේවා ❤️❤
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@MihiraniGithika
@MihiraniGithika Месяц назад
ආදර්ශයක් තියෙන ලස්සන ගීත. මාලිමවට ජය❤❤❤
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤❤❤
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn Месяц назад
ආසවෙන් .ආඩම්බරයෙන්.අහන්න .හිතෙනවා ❤❤❤❤❤❤❤
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Месяц назад
හරිම අර්ථවත් ලස්සනයි ස්තුති ඔබ thumiyata
@nimalkumarawijelath4618
@nimalkumarawijelath4618 Месяц назад
අති විශිෂ්ට නිර්මාණයක් ජයවේවා
@menakawijesinghe9265
@menakawijesinghe9265 Месяц назад
හරිම ලස්සනයි.තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .❤
@ritakotikawatta1969
@ritakotikawatta1969 Месяц назад
හරිම මිහිරියි ❤ 🎉
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@Prasa-2M
@Prasa-2M Месяц назад
❤ ගොඩක් ලස්සනයි ❤💐💐
@Gunathilaka-f5p
@Gunathilaka-f5p Месяц назад
සුපිරි නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v Месяц назад
ඇත්තටම සතරවරම් දෙවියනුත් අපට පිහිට උනා කියලා හිතනවා😢❤ චන්දෙ දාන්න කලින් බුදු පහන තියලා ප්‍රතිපල එද්දි දෙවෙනි මනාපෙ එද්දිත් පහන තියලා අපෙ ජනපති දිවුරුම් දෙද්දි බුදුන් වහනේට පහන පත්තු කරලා ස්තූති කලා වගේම ජනපතිට මම ආශීර්වාද කලෙත් තව තවත් යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ❤❤❤ ගොඩක් සතුටුය් .කැපවීම උත්සහයෙ සතුට දිවුරුම් දෙද්දි කොඉතරම් ඇඩුනද😢 එ සතුට.
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@M.D.Hettikanda
@M.D.Hettikanda Месяц назад
ඔව් ඇත්තටම මමත් මේ දවස් ටිකේම ප්‍රාර්ථනා කර කර හිටියේ...කවදාහරි මේ බෞද්ධ රටේ සාධාරණේ ට ඉඩක් ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණා...❤
@BabiBabi-so1qi
@BabiBabi-so1qi Месяц назад
Mn බුදුන් wadala chnde daana giye❤
@RENU-y7j
@RENU-y7j Месяц назад
Marama lassanayi.....ane please digatama. Sing karanna
@SudathJayadeera-sk2tq
@SudathJayadeera-sk2tq Месяц назад
Me sindu nisa da malimawata chanda vediwenawa niyatai
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤️❤️❤️
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd Месяц назад
👌නයමයි 👍 ගීතය ජයවේවා ❤❤❤❤
@kgmahindarathna4539
@kgmahindarathna4539 Месяц назад
විශිෂ්ට ගීත දායාදයක් !💖💖
@NadeeraChamalee
@NadeeraChamalee Месяц назад
හරිම අපූරු පැදි පෙළක්. ආඩම්බරයි❤
@NidahasManasa
@NidahasManasa Месяц назад
❤❤❤
Далее
Incredibox Sprunki in geometry dash
00:19
Просмотров 3,7 млн