Тёмный

Neth fm Unlimited History 198 

Neth FM
Подписаться 236 тыс.
Просмотров 4,7 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 34   
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 7 месяцев назад
සුදුසු කෙනෙකුට රටට අවශ්‍යම මොහොතක ආරාධනාවක් කෙරෙන අවස්ථාවක් දකින්නට ලැබීමත් මාගේ වාසනාවක්!
@KarunathilakaEdirisuriya
@KarunathilakaEdirisuriya 7 месяцев назад
Niyamai.digasiri.depalatama
@sudathbandara9745
@sudathbandara9745 5 месяцев назад
👍👍👍🙏🙏🙏👏
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 7 месяцев назад
ස්තූතියි නුවන් ස්තූතියි සර් .. 🙏🙏🙏💐🌻✨️❤️
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 4 месяца назад
@බස්ණායක
@බස්ණායක 7 месяцев назад
ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰
@bandulavithanage7059
@bandulavithanage7059 7 месяцев назад
මහාචාර්යතුමා කලින් මේ සෙල්ලිපිය කියවපු විද්වතුන් ගැන කළ ප්‍රකාශය ඉතාමත්ම වටිනවා වර්තමාන පරපුරට
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 7 месяцев назад
👍🙏🙏🙏👍
@wajirasoftsun
@wajirasoftsun 7 месяцев назад
ඇත්තෙන්ම අපට අවශ්‍ය ශිලා ලේඛනයේ ඇති දේ කියවීමම පමණක් නොවෙයි. එයට අර්තනිරූපනයක් සමඟින් මෙය කියවීමයි අවශ්‍ය වන්නේ.
@srimamangalika9684
@srimamangalika9684 7 месяцев назад
🙏🙏🙏
@samje9042
@samje9042 7 месяцев назад
❤❤❤🙏
@malithfernando4791
@malithfernando4791 7 месяцев назад
🎉🎉
@NimalihemamaladissanayakeWanas
@NimalihemamaladissanayakeWanas 7 месяцев назад
Sir ithiyopiyan bashawak Wana Marić kiyana bashawe akuru ape sellipi Wala thiyana brakmeeya akuruwage meke sambandayak tiyanawada
@dhammikajayawardane8989
@dhammikajayawardane8989 7 месяцев назад
Sir can please let us know about magadi language and where it originated
@srimalrathnayaka1585
@srimalrathnayaka1585 7 месяцев назад
සෙල් ලිපියක්දිහා පිටින් බලල මේ සෙල්ලිපිය මීටපෙර කියවලා හෝ පිටපත් කරපු සෙල්ලිපියක් ද නැද්ද කියල දැනගන්න පුලුවන්ද
@UdayaBandara-i4p
@UdayaBandara-i4p 7 месяцев назад
More interspace talk disturbing the flow of the main stream
@rohanaalvitigala865
@rohanaalvitigala865 7 месяцев назад
සෑම දේකටම ඉතිහාස කතාවක් තියෙනව. ඒ කියන්නේ, ඉතිහාසයක් නැති කිසිවක් නැත. නමුත් අවුලකට තියෙන්නේ, අංක 01. ලොව ප්‍රථම අස්වාභාවික චරිතය වන, අරගලකාරයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව වර්ථමානයේදී අරගලකාරයා නැමැති අස්වාභාවික චරිතය රගපාන මිනිස්සු දන්නේ නැත . දන්නවා නම්, රගපාන්නේ නැත. අංක 02. දිසපාමොක් හෙවත් අස්වාභාවික ගුරුවරයා යන අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්, කිසිවෙකු අස්වාභාවික ගුරුවරුන් වෙන්නේ නැත. අංක 03. සැමියා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දකින්නවා නම්, කිසිම කෙනෙක් සැමියා නැමැති අස්වාභාවික චරිතය කරගහගෙන අනාථ වෙන්නේ නැත. අංක 04. පූජකයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්, පූජකයා නැමැති අස්වාභාවික චරිතය රගපාන්නේ නැත. අංක 05. ධනපතියා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්, රගපාන්නේ නැත. අංක 06. දේශපාලකයා නැමැති අස්වාභාවික චරිත යේ ඉතිහාස කතාව දන්නවා නම්, කිසිම කෙනෙක් දේශපාලකයෙක් වෙන්නේ නැත. අංක 07. අස්වාභාවික කලා කාරයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්, කිරීම කෙනෙක් අස්වාභාවික කලාවන් නිර්මාණය කරන්නේ නැත. මෙම නොදැනුවත්කම භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ විසින් මෝහාන්ධකාරය වශයෙන් දේශණා කර ඇත. මෙම අස්වාභාවික චරිත රගපාන අයට, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, මැරෙන තුරුම මෙලොවත් විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්, නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගැනීම සදහා අවුරුදු දස දහස් ගණනින් විදවන්න සිදුවෙන බවත් හොඳට මතක තියාගන්න. ඒක නිසා, ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්, කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්, කාන්තාවන් සහ දරුවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@sunilmalwala1701
@sunilmalwala1701 7 месяцев назад
සර්....ඔය සුද්දෝ නැතිනම් ලංකාවේ කිසිම දෙයක් නැහැ කියලා කියන්නේම කලවම් ජාන සහිත බුවාලා තමයි....😅😅
@sujeewaslbux7525
@sujeewaslbux7525 7 месяцев назад
ලෝකෙ කලවම් නැති ජාන තියෙන එක ජාතියක් කියන්නකො මට??
@sunilmalwala1701
@sunilmalwala1701 7 месяцев назад
@@sujeewaslbux7525 චින,ජපන්,කොරියා...
@petfashi.c0m672
@petfashi.c0m672 7 месяцев назад
ඔය ජාන කලවම් කතාව වගෙ ගොන් කතා කියන එක නවත්තන්න. ජානකලවම් නැති කෙනෙක් ලන්කාවෙ හොයන්න නම් ඒ වැද්දො විතරයි
@rohanchandana1619
@rohanchandana1619 7 месяцев назад
සිංහල රාජ්‍ය භාෂාවක්‍ කරපු එක වැරදියි කියන උනුත්‍ ඉන්‍නෙ
@sujeewaslbux7525
@sujeewaslbux7525 7 месяцев назад
@@petfashi.c0m672 වැද්දන්ගෙත් කලවම්.
@bandulavithanage7059
@bandulavithanage7059 7 месяцев назад
අනේ නුවන් අපේ මහාචාර්යතුමාට කියන්න බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නාය කියන මතය පිළිබඳ එතුමාගේ විද්වත් අදහස අපිට කියන්න කියලා
@petfashi.c0m672
@petfashi.c0m672 7 месяцев назад
කිපරක් කිවුවද ඔුකට උත්තරෙ . බුදුහාමුදුරුවො ලන්කාවෙ නෙවෙයි
@rameshperumall4659
@rameshperumall4659 6 месяцев назад
Let's take the word 'pooja'. Many Indo-Lankan languages use this word. It's a way of worshipping gods. But how ?. The original Tamil pronunciation is 'poosai'. Meaning 'doing with flower'. In Tamil 'poo' means flower & 'sai' is equivalent to 'sei' means do. Several thousand years later Sanskrit language borrowed this Tamil word 'poosai' and changed it as 'pooja'. Although in sanskrit they don't call flowers as 'poo' they use the word pooja where 'ja' doesn't have a meaning. Except Tamil, in other languages without knowing the proper meaning people are just using the word 'pooja' for worshipping. This is the reality. I can give many examples to prove Tamil is the oldest classical language. You can understand this with the word etymology. Ex. The word 'Temple' is originally from the Tamil word 'Thenpulam' meaning the south pole (southern region). 'Peninsula' is originally a Tamil word. 'Penin' = woman's ('pen' means woman in Tamil) 'sula' = womb ('sool' means womb in Tamil) So you get the meaning : A land mass extends towards the sea like a bump in a woman's womb / stomach. Here also the same. No one knows the real meaning, just using the word Peninsula. There are many more proofs.
@lakruwanbandara4171
@lakruwanbandara4171 6 месяцев назад
@chammipradeep2331
@chammipradeep2331 7 месяцев назад
👍🏻👍👌🙏
@eroshshaman3743
@eroshshaman3743 7 месяцев назад
Далее
Neth fm Unlimited History 199
1:26:17
Просмотров 6 тыс.
Neth Fm Unlimitad History 182
1:17:57
Просмотров 4,5 тыс.
Neth fm Unlimited History 201
1:21:02
Просмотров 5 тыс.