Тёмный

Nethu Yuga Vihida (නෙතු යුග විහිදා) | Deweni Inima / Sangeethe Teledrama Crossover Song | eTunes 

eTunes
Подписаться 1 млн
Просмотров 3,3 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 802   
@tharupathidealwis5246
@tharupathidealwis5246 5 лет назад
මරු මෙලඩියක්.මරු lyrics එකත් එක්ක කාලෙකින් අහපු සින්දුවක්...
@buddhipamodha9018
@buddhipamodha9018 3 года назад
අමායාගේ කටහඬ නම් සුපිරි 💯👍👌
@ishansenanayake
@ishansenanayake Год назад
හ්ම් 😊
@DenethmiAnjana4890
@DenethmiAnjana4890 4 месяца назад
@mahishikadilmirathnayake2832
@mahishikadilmirathnayake2832 5 лет назад
වචන හරි ලස්සනයි.. තැනට ඕන විදිහට හරි ලස්සන සිංදු ලියනවා.ඒකට ගැලපෙන විදිහේ voice ටිකත් ඉන්නවා දෙරනෙම.👍👍❤❤මහී weldon
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 лет назад
හරිම simple
@පියදර්සනි2465
ගොඩක් ලස්සනයි මහිගෙ බැන් එක ජාය වේවා හැමොට ම තෙරුවන් සරනයි
@ashalakmali9102
@ashalakmali9102 5 лет назад
👍
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 5 лет назад
ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා මහිගෙ සංගීත කන්ඩායමට
@dakshithaupamal2021
@dakshithaupamal2021 5 лет назад
පියදර්සනි 24658 maruna😂
@sandhyaranawana51
@sandhyaranawana51 5 лет назад
Supiri
@a.m.yashoradimuthumali8759
@a.m.yashoradimuthumali8759 3 года назад
😍😍😍😍😍😍😍
@sudusudu2288
@sudusudu2288 5 лет назад
ගොඩක් ලස්සනයි මහී අනිවාර්යයෙන් තිසංක ඉදිරියටම අරන් යනවා මහීගේ බෑන්ඩ් එක ජය වේවා
@theshanasela6347
@theshanasela6347 5 лет назад
නියමයි .තිසංක අයියාගේ voice නම් පටිට.මේ සිංදුවත් wedding වලට නැතුවම බැරි සිංදුවක් වෙයි.All the best.💜💜💜👍👍👍
@hashandilanka2059
@hashandilanka2059 5 лет назад
Wooww...🙂🙂🎸හදවතට දැනෙන ගීතයක් 🎶 🙂🙂🙂😍
@appapp812
@appapp812 5 лет назад
හරිම ලස්සනයි
@hashandilanka2059
@hashandilanka2059 5 лет назад
@@appapp812 hmmmmmmmmmmmmmm...😍😍❤️❤️🎸🎸
@sandarudilshan5810
@sandarudilshan5810 5 лет назад
@@hashandilanka2059 👍
@SachithDS
@SachithDS 5 лет назад
@Pasindu PasinduMata sub ekak dennako
@SachithDS
@SachithDS 5 лет назад
@@sandarudilshan5810 mata sub ekak dennko
@anthaniperera1067
@anthaniperera1067 5 лет назад
දෙරණ ටීවි කොපි කරන්නෙ නැතුව හැමදාමත් අලුත් වැඩක් කරනවනේ .... සිංදු ටික නම් සුපිරි ... මාරම ලස්සනයි...... කොච්චර අැහුවත් එපා වෙන්නේ නෑ ... good luck derana 😘😘😘😘සංගීතේ සහ දෙවෙනි ඉනිමේ ටීම් එකට සුභ පැතුම්
@geeshakavindi7557
@geeshakavindi7557 5 лет назад
ඒක ඇත්ත
@gmingnethmiraff206
@gmingnethmiraff206 4 года назад
ලස්සනයි
@gmingnethmiraff206
@gmingnethmiraff206 4 года назад
ලස්සනයි
@rwj5612
@rwj5612 4 года назад
Sangthetee.
@nishuabeysinghe5298
@nishuabeysinghe5298 5 лет назад
එක ලස්සනයි තිසංකගෙ වොයිස් එක අමායාගෙ වොයිස් එක ෆට්ට
@nadunprabodana
@nadunprabodana 5 лет назад
සිහින සිත්තරාවි sira amayege lassana ❤️
@lionelkokwewa2477
@lionelkokwewa2477 5 лет назад
hariyatama hari
@malithprmuditha146
@malithprmuditha146 5 лет назад
Wow amaya
@hansichanodya3171
@hansichanodya3171 5 лет назад
Ow ow eknm hri e dennmm superb
@sdproduction9830
@sdproduction9830 4 года назад
Man oyawa sub kala mawath sub kalann
@dumidudulakshitha0901
@dumidudulakshitha0901 3 года назад
අවුරුද්දකට පස්සේත් බලන අය කෝ.. Brilliant and Excellent performance by Lavan Abhishek, Anura Priyakelum, Naveen Dilshan, Nilupul Bandara, Sithum Nimantha and Sachini Ranawaka.🔥🇱🇰🤘❤️
@heshanidharmarathna700
@heshanidharmarathna700 5 лет назад
Woww❤️❤️❤️ මාරම ලස්සනයි ...ඊලඟට එන හැම wedding එකකම ඇහෙයි....mahee aiya beautiful voice..😘😘😘
@weerabahubandara4945
@weerabahubandara4945 3 года назад
මහීගෙ voice එක පට්ට
@dinethfonseka7411
@dinethfonseka7411 5 лет назад
ඊලගට හැම wedding එකටම මේ සිංදුව තමයි
@saraniudani8234
@saraniudani8234 5 лет назад
Weddings වලට නැතුවාම බැරි වෙන සින්දුව 😍💕
@shehanmind8073
@shehanmind8073 5 лет назад
නියමයි සුපිරියි හොද වෙනසක්.....ලස්සනයි 💐💖TV දෙරණට ස්තුතිය 💐එකම රටක් එකම නීතියක්...ගොඩවෙන්න......💐💐💐💐💐
@manjulajayakody769
@manjulajayakody769 5 лет назад
neymay
@manjulajayakody769
@manjulajayakody769 5 лет назад
mahi kiyan song hamdam neymay
@seromiseromi8834
@seromiseromi8834 5 лет назад
අම්මෝ ගොඩාක් ලස්සනයි අද අපේ ඇස්වලටත් සතුටු කදුලු ආවේ ඇත්තමයි දරාගන්න බැරි තරම් සතුටුයි
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 лет назад
අනිවාර්යයෙන්ම
@mahima6001
@mahima6001 5 лет назад
😂
@dakshithaupamal2021
@dakshithaupamal2021 5 лет назад
අපේ බල්ලත් පිලිකන්නට වෙලා අඩනවා
@malithprmuditha146
@malithprmuditha146 5 лет назад
Thisankage voice lassanai
@chamalkanchana9511
@chamalkanchana9511 5 лет назад
Nodakin
@wasanavijegunawardana4052
@wasanavijegunawardana4052 5 лет назад
කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ ..එහෙම අහපු කට්ටිය කෝ
@nethminaheashan2945
@nethminaheashan2945 4 года назад
Mn
@siyumisithhara2892
@siyumisithhara2892 4 года назад
Ekanm aththa
@warunisakunthala7138
@warunisakunthala7138 4 года назад
Wow ane
@computersoftacademy740
@computersoftacademy740 4 года назад
Good bi
@sdproduction9830
@sdproduction9830 4 года назад
@@warunisakunthala7138 kohomda nangi
@erandi8784
@erandi8784 5 лет назад
අම්මෝ අලුත් වෙඩින්ග් සෝන්ග් එකක්.... ❤❤ ඇත්තටම ලස්සනයි.....සතුටුයි අපේ තරුනයින් ගැන අඩන්නෙ නැතුව ලස්සන සොන්ග් එකක් කියනවා.....❤🙏 සුබ පැතුම් හැමෝටම
@nalindaniroshan2119
@nalindaniroshan2119 4 года назад
niyamay
@pubudukrishan321
@pubudukrishan321 4 года назад
Harima lassanai
@pubudukrishan321
@pubudukrishan321 4 года назад
Harima lassanai
@nisansalapremasiri7896
@nisansalapremasiri7896 5 лет назад
හැමෝගෙම voice ගොඩක් ලස්සනයි 😘😘😘
@roshan9m749
@roshan9m749 5 лет назад
0097430148322
@Danesh_Ranasinghe
@Danesh_Ranasinghe 5 лет назад
ස්තූතියි අලුත් wedding සිංදු ටිකක් දුන්නට
@snehatharu6593
@snehatharu6593 5 лет назад
Oyageda?😁
@lalithkumara4232
@lalithkumara4232 4 года назад
Dangerous
@budh6565
@budh6565 4 года назад
Lassanai😍
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 лет назад
මේ girl & boys ල ටික මෙච්චර කල් කොහෙද දෙයියනේ හිටියෙ.දෙරන your good work pays off.well done
@rameshherath1822
@rameshherath1822 5 лет назад
Superb song.. heart touching... emotional.. wow great work Lavan and the team 😍😍
@chamigirl7014
@chamigirl7014 5 лет назад
wow..supiri..lavan ayya lassanata kiyanawa...great performance of sangeethe n deweni inima actors n actresses..
@janindugalagama8723
@janindugalagama8723 5 лет назад
Deveni Inima Sangeethe 2nd crossover eka enakam balagena inne mama witharada?
@soisakumari3697
@soisakumari3697 4 года назад
මහි ඔයා නියමයි
@DuminduFernandoDumindu
@DuminduFernandoDumindu 5 лет назад
නෙතු යුග විහිදා සැනසිලා එක්වීලා පතිනිය වීලා හැඩවීලා යුග දිවි අරඹා පුබුදාලා හිනැහිලා අතිනත පතලා ලංවීලා මනමාලිය හිනැහේ මුව සරසා සද වැනි වත දිදුලා හැම දෑසම හිනැහෙන දිනයක සැවොම ප්‍රිය තෙපුලින් වෙලුනා දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි මංගල සේයාරු පිරුනා සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී හදවත් ආශාවේ ගිලුනා දෙහදක ආශා හමුවීලා ලංවීලා සිතුවිලි සේයා මුසු වීලා රන්හුය පටලා මුමුනාලා සැනසීලා අඹරණ පලදා හිනැහීලා මධු සමයට පිට වී හදවත් සසැලි නව දිවියක් අරඹා නව යුවලට සතුටින් සුබ පතමි ආසිරි මල් අතුරා දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි මංගල සේයාරු පිරුනා සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී හදවත් ආශාවේ ගිලුනා ආදරයේ ජීවිතේ සෑම දා විදලා ජීවිතේ මේ සතුටින් ආදරේ කරමු දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි මංගල සේයාරු පිරුනා සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී හදවත් ආශාවේ ගිලුනා
@methushi2835
@methushi2835 5 лет назад
El
@kit7764
@kit7764 5 лет назад
El ahhh
@riyazlvrsl8640
@riyazlvrsl8640 Год назад
අදටත් ආසම සිංදුවක්😍😍😚❤️
@annfernando7223
@annfernando7223 5 лет назад
හරිම ලස්සන සිංදුවක් වෙඩින් එකක තියෙන්නම ඕනා 🌷🌷🌷ආදරෙ .....ජීවිතය ...
@ruveendrafernando1136
@ruveendrafernando1136 5 лет назад
Superb voices..Good job Lavan, Naveen, Anura, Nilupul, Sithum & Sachini..
@s.n.7771
@s.n.7771 5 лет назад
Wowwww lavan ayya maru😘😘oyath lassanai voice ekath lassanai ❤️❤️
@shanmalitha7371
@shanmalitha7371 5 лет назад
සුනිල් අයියත් පට්ට ❤️
@thirandisumethya5162
@thirandisumethya5162 5 лет назад
lavan's voice is heart touching
@ubalaballlooooyakoo6729
@ubalaballlooooyakoo6729 5 лет назад
කාතාවක් තමයි ඒත් සමහර තැන් හදවත‍ටම දැනුනා.... සිංදුව ගැන නම් කියන්න වචන නැ නියමයි👌👍💏👨‍❤️‍💋‍👨❤️💓💖 ow mage Wedding eketh me sog eka aniwa කියනවා 🤗😁😉
@roshan9m749
@roshan9m749 5 лет назад
🇱🇰
@roshan9m749
@roshan9m749 5 лет назад
0097430148322
@mrymzrh4040
@mrymzrh4040 5 лет назад
Lovely songs and there voices are superb love u lavan❤
@kasundananjaya2637
@kasundananjaya2637 5 лет назад
Love💜💜💜💜💜💛💛💝💝💜💜💜💛💛💝💝💝💛💛💜💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💚💚💚💚💚💚💚💚💚💚💏💏💏💏💏💏💏💏💏💏💏💏😅🚙🚙🚘🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚘
@chandimachandima1164
@chandimachandima1164 5 лет назад
Woooooow ගොඩක් ලස්සනයි Song එක 🌹❤️😘
@yamunawimalasena7300
@yamunawimalasena7300 5 лет назад
Excellent work. Thanks Derana. You get the maximum use of the talents of our young children. Well done you guys. Your song will be sung in future weddings as the theme song I think. Young music director Nimesha, your music helps a lot to bring deweni inima to the peak. Wish all SANGEETHE boys a brilliant future.
@annechamathka8740
@annechamathka8740 5 лет назад
Awwww!!!! I just love this song. It's such a beautiful song and those lyrics...The voices are just perfectly matching along with the lyrics of the song. Listening to it again and again. The best episode ever I can say!!!! Thanks to Deweni Inima crew for giving us doing this episode..
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 лет назад
හරිම ලස්සනයි ගිතය .බැන්ඩ් එක එකට ජයෙන්ජයම වේවා !
@ishinichathurya9989
@ishinichathurya9989 5 лет назад
අැත්තටම හරිම ලස්සනයි....... කියලා වැඩක් නෑ.... Ftta.. Super....
@dinumandakini7373
@dinumandakini7373 5 лет назад
අපිත් wedding eke ගිටියා වගේ...❣️❤️❤️❤️
@චමිදුමදුභාශන
Sirawatama
@janindugalagama8723
@janindugalagama8723 5 лет назад
Yes👏👏👏👍👍👍💖💖💖💚💚💚.
@shyamahewawasam2802
@shyamahewawasam2802 5 лет назад
Beautifiul lyrics ,music. And all superb voices made a fantastic wedding song. Thanks
@mr.beaust2361
@mr.beaust2361 5 лет назад
Maru a oyage sinduwa
@shanyarachel2657
@shanyarachel2657 5 лет назад
Godak lassani.. Sangeethe team rocked the stage!!! 👏👏👏
@nanopc3372
@nanopc3372 2 года назад
2022 anyone
@ruu-og6jd
@ruu-og6jd Год назад
🙂💡
@sisara1480
@sisara1480 Год назад
Yes❤️🥺
@lakshanperera1857
@lakshanperera1857 5 лет назад
සුපිරියටම සින්දුව කියනවා😘 දැන් ඉතින් දිගටම වෙඩින් වල ඔය සින්දුවම ගහයි😂
@heshrilanka1687
@heshrilanka1687 5 лет назад
❤️අරුණි කලුපහන❤️,ධනුක සුදුගිනි පෙට්ටිය❤️ මතකද ඒ දෙබස් ටික යාලුවනේ 🌷🌷🌷🌷
@Sadii_Dancer
@Sadii_Dancer 3 года назад
Aniwa
@stars...2372
@stars...2372 3 года назад
😂😂
@somasoma6520
@somasoma6520 5 лет назад
අපගෙ අදරනිය සස්තුතිය ඔයලට හොඳ නිරතුරුවම ජයම වොවා ඔයලට තොරුවන් සර්නයි
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 4 года назад
Lavan abishek 🤗💯🎤🎶
@namelessstranger5553
@namelessstranger5553 3 года назад
ඊළඟ එක ඉතින් අපෙ දෙවන්තට තමා 🙈🙈🙈❤️💗
@ruu-og6jd
@ruu-og6jd Год назад
අවුරුද්දක් ගිහින් තාමත් නෑ නේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@rithumanisha
@rithumanisha 2 месяца назад
​@@ruu-og6jdදැන් දීලා තියෙන්නෙ
@DammikaThero-y8i
@DammikaThero-y8i 2 месяца назад
Arambaya harima lassanama gannava lavan oya❤mage Asama naluva oya lavan❤❤❤
@ShenalGunasekera
@ShenalGunasekera 5 лет назад
මල්කිට මොනා හිතෙනවා ඇත්ද? කාටවත් එයාව මතක නැති පාටයි. ඉන්න තැනක ඉඳන් දුකින් බලාගෙන ඇති. එක්කෝ සතුටු වෙනවා ඇති. ආදරයේ හැටි ඔහොමයි.
@erandi8784
@erandi8784 5 лет назад
මේක ටෙලිනාට්‍යක් බ්‍රෝ...😂😂😂
@ShenalGunasekera
@ShenalGunasekera 5 лет назад
@@erandi8784 මෙතන comment කරලා තියෙන ගොඩක් අයට තේරෙන්නෑ බං මේක ටෙලිනාට්‍යයක් කියලා. ඒ නිසා ඒ type එකේ comment එකක් දාලා බැලුවා. 😅
@erandi8784
@erandi8784 5 лет назад
😂😂😂👍👍👍
@pinkz910
@pinkz910 5 лет назад
Me oyamada😂😂😂 budammoo..😆🙊
@chanaka_mp
@chanaka_mp 5 лет назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-K_PeyNS2tlU.html මට මේක මතක් උනා ශෙනාල් බ්‍රෝ.. 😁😁
@Vihagi54
@Vihagi54 10 месяцев назад
2:59 ❤️ always lavan's part leading best 😌🌹🎉
@dadsomaweera3464
@dadsomaweera3464 5 лет назад
A GOD ONE TO WIN THE LOVE OF ALL.WITHOUT FAIL IT GOES NECK TO NECK WITH BACK TO BACK MUSIC THAT BRINGS SO MUCH OF "AASHIK". WELL DONE OUR BOYS YOU ALL MUST GET "ROLLS ROYCES."
@bhagyanayomi9474
@bhagyanayomi9474 5 лет назад
ගොඩක් Emotional ගීතයක්.....මේ වගේ ගොඩක් Songs කරන්න ශක්තිය ලැබේවා කියා පතමි........
@chamalkanchana9511
@chamalkanchana9511 5 лет назад
😅😅😅😅😅😅😅
@asokamala555asoka2
@asokamala555asoka2 5 лет назад
බැන්ඩි එකේ ලස්සන ..තෙරැවන් සරනයි හැමොටම සතුටින් ඉන්නකො දනුක &අරැනි .🌺🌺🧚👍🐾️👩‍👧👩‍👧
@DammikaThero-y8i
@DammikaThero-y8i 2 месяца назад
Mahige katahada harima lassanai❤❤ adarei hamadama sathutin inna lavan aiye❤❤
@thamodslife
@thamodslife 5 лет назад
Next Trending Wedding Song 😂 Anyway Damn Voices Guyz! ❤️ from 🇦🇺🙌🏻
@shanmalitha7371
@shanmalitha7371 5 лет назад
තිසංක සර්/පොලා / සුපිරියටම කරනවා
@mohammedansad5138
@mohammedansad5138 5 лет назад
👍👍👍👍👍👍💞💔😘💔💞😘😘😘😘😘😘😘😘💞😘😘😘😘💤💤💤💤↩
@rashmiamanga7697
@rashmiamanga7697 5 лет назад
Wow Lavan........
@helankakumari8311
@helankakumari8311 3 года назад
2021 දී අහන අය මේ පෙත්තට 👇👇👇👇👇👇👇👇
@pradeepakrish
@pradeepakrish Год назад
මේ ගොන් කතා දෙකට නම් ආස නැහැ ඒත් සින්දු වලට නම් ආසයි...! ❤
@hiruhiru3958
@hiruhiru3958 5 лет назад
ඇත්තටම සම්බන්ධයකින්...අවසානේ ලස්සන wedding එකක් කරා ගෙන යන පෙම්වතුන් දැන් අඩුයි.....අතර මැද්දේ නවතිනවා.....💔
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 лет назад
අත්දැකීමක් වගේ 😞
@chootidonishalini9809
@chootidonishalini9809 5 лет назад
dil dil එක ඇත්ත
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 5 лет назад
ඇයි බං කෙල්ලො විශ්වාස නෑනේ😥😥
@RasangiLakshika98
@RasangiLakshika98 5 лет назад
@@lakshithasandaruwan3864 ai kollo
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 лет назад
Ekaname aththa
@honeybae9569
@honeybae9569 5 лет назад
Lavan ayyage voice ekt mn pissu watila inne😍❤. Not only him ..but also others in the team..😍😍😍💖
@anuradineshkumara9870
@anuradineshkumara9870 3 года назад
මත් පිස්සු වැටිලා ලස්සන
@rnadishani5577
@rnadishani5577 2 года назад
2022 Aya koo
@RaniRani-jh1fq
@RaniRani-jh1fq 5 лет назад
Wow harima lassanai harima hagum bara sinduwak oyalata digatama sangite miyasik bad aeka lesa idiriyatama yanna labewa
@nethmikavishna4358
@nethmikavishna4358 5 лет назад
හැම wedding එකකම ඇහෙන නියම song එක
@janithshiwantha6832
@janithshiwantha6832 5 лет назад
Music Bands දෙකම දාලා Attackshow එකක් ගැහුවා නම් පට්ට ආතල්...👍😎
@isankanuwani538
@isankanuwani538 5 лет назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-0mV3xBLUPrA.html ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය සල්ලි දීලා ග්‍රීන්ලන්තය ගන්න යන්නෙ. වීඩියෝ එක බලන්න.
@senarathbandara9851
@senarathbandara9851 Год назад
Wedding ekak medde attackekak yana eka e thrm hari ne ned hlo
@usu866
@usu866 3 года назад
oyala okkogema voices marama lassanai 😊😊😊
@shbbzasska9016
@shbbzasska9016 5 лет назад
අනිවාර්යයෙන් blapu හැමෝගෙම ඇස්වලට kadhulu ආවා පට්ටම ලස්සනයි
@ashlakaproductions8525
@ashlakaproductions8525 5 лет назад
මගේ wedding එකේ songs පටන් ගන්න ඉන්නේ මේකෙන් 😂❤️
@srilankanfunniestvideos251
@srilankanfunniestvideos251 5 лет назад
AshLaka Productions අම්බෝ යකෝ 😂
@ashlakaproductions8525
@ashlakaproductions8525 5 лет назад
Sri Lankan Funniest Videos 😂😂
@shannsamarasiri8187
@shannsamarasiri8187 4 года назад
Ammo eka, eka koka unath ammo eka ptta bn
@anoshka8437
@anoshka8437 5 лет назад
ගොඩක් ලස්සනයි.බලන් හීටියෙ සින්දු අහන්න. සුපිරි.
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 5 лет назад
පතිනිය වීලා හැඩ වීලා😍❤️
@anandajayasiri1071
@anandajayasiri1071 5 лет назад
Issarahara thiyena wedding wala ahena patta song ekak wei... CONGRATS!!!
@christeenarodrigo6345
@christeenarodrigo6345 5 лет назад
Such a beautiful song!!❤️❤️
@pasanshalukaweerakoon1142
@pasanshalukaweerakoon1142 5 лет назад
තිසන්ක සර් ගේ කටහඩනම් පට්ට
@dinralted255
@dinralted255 Год назад
What a beautiful song ❤ love from Mizoram ❤❤❤
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 года назад
2021 ahuwaa
@hashinimahanayaka9587
@hashinimahanayaka9587 5 лет назад
රමෝද් ගේ cool step dance එකකුත් තිබුනා නම් මරූ
@nuwanthilina4964
@nuwanthilina4964 5 лет назад
කෙල්ලගේ voice එක නම් මෙච්චර ලස්සනයි කියලා හිතුවෙ නැ..
@madushankamadushanka7406
@madushankamadushanka7406 5 лет назад
Aniwa mage wedding eketh gahanawa me song eka...😘😘😘
@shanimari1875
@shanimari1875 5 лет назад
Woow NiyamAi ayyalage lassanaiii song eka
@dinithinethsarani5836
@dinithinethsarani5836 Год назад
අනේ ඒ සින්දුව අහන්න අහන්න ආස හිතෙනවා. ❤❤❤❤❤❤❤😘😘😘😘
@tempmail9952
@tempmail9952 3 года назад
ලස්සන සින්දුවක්❤❤❤❤❤
@pradeeplasantha5534
@pradeeplasantha5534 Год назад
වෙඩින් වල අනිවරෙන් ඇහෙන සින්ඩුවක් ඔයි මෙක පිස්සුවක් 😎😎😎😋😋
@gayanpriyanga9916
@gayanpriyanga9916 5 лет назад
අමායා ලස්සනයි නේද 😍😍
@ireshamaduwanthi1708
@ireshamaduwanthi1708 5 лет назад
gayan Priyanga wm
@manori1235
@manori1235 5 лет назад
මහිගේ බැඩිි එක පට්ට හැමදාමත් අලුත් සිංදු play කරන්න
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 5 лет назад
Wow nice song.mahi your voice is heart touching
@tissagarusingha4389
@tissagarusingha4389 Год назад
ඔව් අම්මෝ ඒ කට හඬේ ලස්සන.හිතා ගන්නවත් බෑ.බුදු අම්මෝ ලස්සන.හිතා ගන්නවත් බෑ.😍🥰👍❣😎💘🙊🙉🤞🤘👍💪
@abeyshe1021
@abeyshe1021 5 лет назад
I don't watch this drama. But this song is very nice. Glad I found it on RU-vid
@anthaniperera1067
@anthaniperera1067 5 лет назад
Derana kiuwoth kohomath aluth wadak karanawane good luck dearna and deweni inima ,sangeethe team ekata
@donidoni2348
@donidoni2348 5 лет назад
Harema Lassanai Sindavak.. Gayanaya Athe Veshestai.. Budusaranai Devepehetai Hamotama.. 🎶 🎼 🎧 🎤 ❤️ 🌷 🍀
@WAR_LK
@WAR_LK 5 лет назад
maheee thisanka lassanai. anith hamoomath lassanai. sinduwath maaara lassanai.come on band rise......
@CGRCOOL
@CGRCOOL 3 месяца назад
That female voice ♥️
@apsaraprasanna8752
@apsaraprasanna8752 5 лет назад
Superb song verry beautiful 💝💝💝💝👌👌👌
@trashpanda6239
@trashpanda6239 2 года назад
Patta lassana sinduwak bokktma wadenwa ahanna ahanna asai epa wennna 👍👍❤️❤️😊😊😊
@sarojioman2827
@sarojioman2827 5 лет назад
Wow super congratulations mahee💓💓💓💓💓💓💓💓💓💓
@dorothy9023
@dorothy9023 5 лет назад
Beautiful song!
@gihanmadusha9816
@gihanmadusha9816 5 лет назад
Ada ape akkige weddin eketh thibuna lassanama sinduwa 💖💖💖😊
@ruu-og6jd
@ruu-og6jd Год назад
😍 මගේ වෙඩින් එක දවසට ☺️❤️ ප්ලේ කරන්න ඕනී
@dinelkadissanayake794
@dinelkadissanayake794 4 года назад
Lassssnii❤️😘 lavan, naveen, pola supperb voice
@upulsura2926
@upulsura2926 3 года назад
මහී අයියාට සහ බැන්ඩ් එකට ජය වේවා
@sanduninimesha184
@sanduninimesha184 3 года назад
වාව්.....දෙරනට හරී ආදරෙයි 💖💖💖
@isuriuthpala3511
@isuriuthpala3511 5 лет назад
Heart touching song.superb😘😘😘❤❤
Далее
Deweni Inima | Episode 892 27th August 2020
22:16
Просмотров 3,1 млн
Nupurudu Wu Adaree  - Saranga Ft Umali
3:38
Просмотров 3,4 млн