Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
☢️☣️කැලැන්ඩරේ මැජික් එක 😯😮|චින්තක රන්මිණි| Chinthaka Ranmini
20:44
චක්කරය විනාඩියෙන් පාඩම් කරමු Multiplication Table in Sinhala Chakkaraya Gunana wagu math Tricks
9:07
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
same tricks, two different 🏍️ #moto #trialsbike #stuntbike
00:33
Always Help the Needy
00:28
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
03:05
New released vedio mulmultiplication table | 8 වරක් චක්කරේ හැදුව හැටි | චින්තක රන්මිණි
Chinthaka Ranmini
Подписаться 151 тыс.
Просмотров 807 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
967
@tilushidiwyanjala3696
3 года назад
ඇත්තටම හරිම අපූරුයි ගුරුතුමනි ඔබගේ ඉගැන්වීම. දරුවන්ට හොඳින් මතක හිටින ලෙස කියා දෙන හරි අපූරු ගුරුතුමෙකි ඔබතුමා.
@mr.k6477
3 года назад
Aththa💪
@paveetoon2849
3 года назад
මෙන්න ගුරුවරු..ඇත්තම ගුරුවරු,ගුරු හොරු නෙවෙයි..බුදුසරණයි සර් ❤️❤️👊
@romeshrupasinghe94
3 года назад
සර්ගෙ online class 1ට දරුවාවjoin කරන්න ඕන.details දෙන්න පුලුවන් ද?
@wetotter1960
3 года назад
I had a teacher way back in 1968. His name is Mr Jayatissa vithanage. Now I am a ....
@nilupiyadarshani8473
2 года назад
සර්ගෙ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ද. ඒ කොහොමද.
@ramanigiganage5915
2 года назад
Sir oya cakare joda padamm wa awa
@ramanigiganage5915
2 года назад
Hadata theranawa
@niroshasubashini2231
3 года назад
ගොඩක් වටිනවා සර්. බොහොම ස්තූතියි
@gamagenirosha8025
2 года назад
😀😀😀😀😀😀😎😎😎😎😎😎😎😎😎😎🤢🤮
@gayathrisooriyaarachchi7409
3 года назад
දරුවන්ගේ මනස හදුනාගත් ඔබ වැනි ගුරු වරුන්ට හිස නමා ආචාර කරමි..🙏
@nimsaramanudham6455
3 года назад
Eekanm ඇත්ත
@santhakumara2876
2 года назад
Yes
@thilakjayatisa4442
2 года назад
ඇත්තටම ඔබ වැනි ගුරුවර දැන් හුගාක් අඩුයි ඔබට බොහොම පින්
@mrpandagaming713
2 года назад
ඔව් එක ඇත්ත
@manuu5854
2 года назад
Yes 😊👊
@bhagyashamali4089
3 года назад
සර්ගෙ මේ කැපවීම ඉතාම අගේ කරනවා.දරුවන්ට ඕනි මෙ වගේ ඉගෙනුමක්🙏
@ffsithuwa
2 года назад
Niyamai🙏🙏🙏🙏🙏
@shanaka6038
2 года назад
සර් , ඔන්ලයින් පන්ති කරන්නේ නැද්ද සර්...🙏🙏🙏
@kavindumadushan7781
3 года назад
නියමයි sir.ඔයාලා වගේ ගුරුවරු ගිඩක් වටිනවා.මේ ළමයින්ට දැනෙන්න sir ට උගන්නන් පුලුවන්.sir ට සහ ළමයින්ට බුදුසරණයි.
@jayanthaamarasinghe8018
3 года назад
මේ වගේ වටින ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් ලොකු පිනක් .ගොඩක් thank you සර්🙏🙏🙏🙏🙏
@buddhimacharuni5541
3 года назад
ආදරණීය ගුරුතුමනි... ළමා සිතට දැනෙන්න උගන්වන්න තව තවත් ශක්තිය ලැබේවා
@heshan1512
3 года назад
ආදණීය
@lakmalwijesinghe1441
3 года назад
සර් මතු බුදු වෙන්න ඕනි
@sl-tigerofficial5362.
3 года назад
👍
@sachiyayt5432
3 года назад
Sir that's danna
@amilapradeep1980
3 года назад
🙏🙏🏿🙏🏿🙏🙏🏿🙏🏿🙏🏻🙏🏿
@Prabodha_13
3 года назад
ලමයින් හරි ආසාවෙන් ඉගෙන ගන්නවා .....වටිනා සර් කෙනෙක් ....තෙරුවන් සරනයි සර්....🙏
@rukeeauh4395
3 года назад
සහෝදරයා නුඹගැන කියන්න වචන මදි. හරිම සතුටුයි රැල්ලට හසුනොවුන සිනහ රැල්ලකින් දරුවන් අමතන නුඹ වැනි ගුරුවරු සදා වාසනාවන්.
@arthurcharpentiyer5675
2 года назад
enyway..
@bhawaniransimala356
3 года назад
සර් ඔබ උගන්වන දේ පැහැදිලිය ගොඩාක් ස්තූතියි
@sadamaliperera4181
3 года назад
අනර්ඝයි ගුරුතුමනි...දරුවන්ට ආස හිතෙන විදියට උගන්වන ඔබතුමා වැනි ගුරුවරුන් සිටින්නේ කලාතුරකින්..ජේසු පිහිටයි සර්,
@chamilagayashini1422
3 года назад
ඇයි ඔයාලා මෙයාට ලයිට් දැම්මෙ දැම්මෙ නැත්තෙ මෙයා ගොඩක් හොඳට උගන්නනවා 😊😆😉🤗
@TharushiWijerathne4387
3 года назад
ගොඩක් ආස හිතෙනවා සර් උගන්වන විදිය බලන්න .තෙරුවන් සරණයි සර්ට . 🙏
@techSpace50
3 года назад
හරිම ලේසියි ✅මාත් ඉගෙන ගත්තා thank you 🙏🙏🙏🙏
@isurikaushalya1656
3 года назад
මම 2022 උසස් පෙළ කරන කෙනෙක්.නිකමට වගේ ඇවිල්ල මේ video එක බැලුවෙ.බලද්දි මට නිකන් තේරුණේ මාත් තාම primary ඉගෙනගන්නවා වගේ.😇ඒ වයසේ ළමයෙක් චක්කරේ ඉගෙන ගන්න ඕන නිසා මේ video එක බලනවා වගේ තමයි මාත්.ඉවර වෙනකන් ම බැලුවෙ.sir මේ විදිහටම කරගෙන යන්න දිගටම.බුදු සරණයි.🙏
@kpushpakanthi7739
2 месяца назад
Vibo බුදුසරනයි 😂ගුඩ්
@kpushpakanthi7739
2 месяца назад
බුදු 😮😮😢😢😢😢
@rishadiasinsala649
3 года назад
මන් A l කරන කෙනෙක් අහම්බෙන් හම්බෙලා මේ වීඩියෝ එක බැලුවෙ A l කරත් මට තාම හරියට චක්කරේ බැහැ සර් කියල දෙන එවා හොදට තෙරෙනව 🙏 තවත් මේ වගෙ වීඩියෝ දාන්න ශක්තිය දයිරිය ලැබේවා 🙏✍️👩🎓
@lalanijayasena7669
3 года назад
ඇත්තටම අපූරු ගුරුතුමා දරුවන්ට පීඩනයක් නොදී හරිම සැහැල්ලුවෙන් දරුවන් ඉගන ගන්නවා. අද අපේ රටට අවශ්‍ය ඔබ වැනි ගුරුවරුන් ,කුඩා කාලයේදීම දරුවන්ට ඉගෙනීම එපාවෙන මෙවැනි කාලයක දරුවන්ගේ මනස තේරුම් ගෙන ඉගැන්වීම් කරන ඔබතුමා අනෙක් ගුරුවරුන්ටත් ආදර්ශයක් ...තෙරුවන් සරණයි !!! ඔබතුමාට
@sriyanisriyani1231
3 года назад
ගොඩක් වැදගත් සර්.ලස්සනට උගන්වනවා මටත් ආයෙ ඉස්කෝලෙ යන්න ආසයි
@saumyathakshila9211
3 года назад
මන් A/L කරලා ඉවරයි ඒත් සර්ගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා...මගෙ මල්ලි සර්ගෙ ක්ලාස් එකට ජොයින් වෙන්නෙ කැමැත්තෙන් සහ ගොඩක් උනන්දුවෙන්... සර් මේ විදිහට ළමයින්ගෙ ආදරේ දිනාගෙන ඉන්න විදිහ දැක්ක ම ගොඩක් සතුටුයි සර්...සර්ගෙ ගොඩක් පින් මේ විදිහට උගන්වනවට 🙏🙏
@nadinadi493
3 года назад
තැන්කිව් සර් ගොඩක් ලස්සනයි වැඩක් 👍👍👍👍👍👍
@dilmimaleesha150
3 года назад
😊🙂🙏👍
@AbcdEfg-jr2mv
2 года назад
♥️👍
@menushagayaneth7504
3 года назад
නියම ගුරුවරයෙක් ඔබ බුදු සරණයි ඔබ තූමාට
@tobecontinued.8836
3 года назад
ඉගෙනීම කල හැකි.. මියෙන තුරාවටම නමුත්...... ඉගැන්වීම හැමෝටම කල නොහැක..... ළමා මනසට..... රිසි සේ.......
@tharushalakshanweerasinghe33
3 года назад
ඔව්
@indikalakruwan2791
3 года назад
ඔව්
@rajapakshasanjeewa8721
3 года назад
Yes
@sl-tigerofficial5362.
3 года назад
Yes
@mahindadissanayaka9816
3 года назад
Bohoma sthuthi sar
@tiktoktv4396
2 года назад
ඉදිරි වැඩ කටයුතු සර්වාපක්‍රයෙන් සාරථක වේවා සර් 👍🔥❤️
@indikaindika8550
3 года назад
Sir hodata kiyala denawa sir උගන්නන vidihanam සුපිරි 👌👌
@sugandifonseka7236
3 года назад
නියමයි. මෙහෙම ළමයිට ඉගැන්නුවොත් හොදට ආසාවෙන් ඉගෙන ගනී. Thank U Sir. 👍
@shanikaperara6513
3 года назад
අපිටත් මේ වගේ ගුරුවරු හිටිය නම්..තෙරුවන් සරනයි...🙏🙏🙏
@kithsirirathnayaka3595
3 года назад
හොඳට තේරෙනවා සර් ස්තූතියි සර්
@user-udana_s
3 года назад
සර් සර්ට ගොඩක් ස්තුතිය්
@thusharidilrukshi7296
3 года назад
ගොඩක් වට්නවා සර් අපේ දරුවන් දැනුම ලබා දෙන්න .අද අපේ ඉගනිමක් නැහැ මෙහෙම වැඩ සටහන් කරන එක ගොඩක් වට්නවා 🙏🙏
@wmdamayanthi.6538
3 года назад
හරිම හොදයි සර් ,,,ළමයි්ගේ පුංචි ඔලුවට ඉක්මනට ,හොදට තේරැමි ගන්න පුලුවන් ,,,බොහොම ස්තූතියි ,,🙏🙏🙏🙏
@gevinsandira4799
3 года назад
ගොඩක් හොදට උගන්නවා. ළමයි ට හොඳටම පැහැදිලියි. ගොඩක් පින් sir ට. ඔබවන් ගුරුවරු තවතවත් බිහිවේවා
@ishanisaumya2203
3 года назад
අනේ හැම දරුවෙක්ටම වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරු කියලා කියන්න පුලුවන් මේවගේ ගුරුවරු හම්බෙනවා නම්......තෙරුවන් සරණයි ගුරු මහත්මයාට
@mayumivihanga4496
3 года назад
සර්ට ගොඩාක් thanks අපිට මේ වගේ පාඩම් උගන්වනවට
@sadeewarajiska4108
3 года назад
තෙරැවන් සරනායි
@Hirumini_Maheshika
3 года назад
මම ඒ ලෙවල් සයන්ස් කරන කෙනෙක්. ඒත් සර්ගෙ වීඩියෝ බලනවා. ගොඩක් හොදට, ලමයින්ට තේරෙන්න, එයාලගෙ මානසික මට්ටමට ගිහින් කියලා දෙනවා. ගොඩක් ජීවිත එලිය කරන්න මේ ගන්න වෑයම සාර්තක වෙන්න හදවතින්ම සුබපතනවා.🎓
@senukasandupaba1386
3 года назад
චක්කරේ එපා වෙලා හිටියෙ දැන්නම් පට්ට ලේසි...♥️♥️
@manjularanmuthu194
3 года назад
කියන්න වචන නෑ. ක්‍රියා කාරකම් තුලින් දරුවන් ගේ මනස උද්දීපනය වන හැටි හරිම අපූරුයි. යල් පැනීම ස්වභාවයක්. නව සොයා ගැනීම් කරා යා යුතුමයි. නව පරපුරේ ගුරු මහත්ම මහත්මීන් ගන්නා මේ උත්සහය හරිම ප්‍රශන්සනීයයි. ජය!!!
@nipunisudeshika3930
2 года назад
අපේ වාසනාවකට අපි ටම හරි යන ගුරු වරයෙකු හම්බ වුනු එකට අපි පින් කරලා තියෙනවා එකතමයි පින බුදු සරනයි සර් 🙏🙏🙏
@nipunisankalpani634
3 года назад
අපේ කාලේ මේ වගේ ගුරුවරු හිටියේ නෑනේ.🥺🥺🤧🤧🤧එහෙනම් අපිත් අද ගනම් කරයෝ තමා.🤗🤗🤗ඇත්තටම ඔයා ගොඩක් වටින දේවල් ළමයින්ට කියා දෙනවා.🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
@saffanfarook1038
2 года назад
A Real Teacher, Hats off to Sir, how nice if all the Teachers do something special like you,
@nadeeshak6899
3 года назад
අනේ දෙයියනේ ..හරිම,ලස්සනයි කියල,දෙනවා..බුදු සරණයි ..🙏🙏🙏
@aroshamadubashini1368
2 года назад
ලමයි ට මතක තියාගන්න පුළුවන් විදියට කියලා දෙන වා හොඳ සර් කෙනෙක් බුදු සරණයි
@nilakasriyani2643
3 года назад
Sir ugannano maru suprrrrriiii.❤❤ hodatama mathaka thiyenva .❤❤🙏🙏🙏🙏👨🏫👨🏫
@mewnisithumna6263
Год назад
ඇත්තටම අපිටත් ආසා හිතනවා මෙවැනි ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න බුදු සරණයි සර්ට 🙏🙏🙏🙏💐💐💐💐
@lakmalwijesinghe1441
3 года назад
සර් මතු බුදු වෙන්න ඕනි
@gayanchamara354
2 года назад
අනේ දෙවියනේ ආයෙ ඉස්කෝලෙ යන්න හිතෙනවා...🤗🤗🤗🤗🤗🤗🤗 අහන්න ආසයි, දරුවෝ කියන්නෙ දරුවෝ කියලා.තේරුමි ගත්ත ගුරු පියවරු..🙏🙏🙏🙏🙏 බුදු සරණයි ගුරුතුමනි...
@madushanbandara9727
3 года назад
තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට.
@nilupiyadarshani8473
2 года назад
මේ වගේ ගුරුවරු හැම පාසලකට හිටියොත් අපේ දරුවන්ගේ අනාගතේ ගැන බයවෙන්න දෙයක් නැ. තෙරුවන් සරණයි සර්.
@chinthakaranmini
2 года назад
ගොඩාක් ස්තූති දිරිමත් කිරීමට ඔයාට ❤️❤️
@imeshakavindi528
3 года назад
අනේ මන් උසස් පෙළ ළමයෙක්. අපේ ගුරුවරු ඕව ඉගැන්නුවේ නෑ. ඇත්තටම ළමයින්ගේ මනස හොදට තේරුම් අරන්. ඔහොම ක්‍රම කියලා දුන්නම අමතක වෙන්නේ නෑ කවදාවත්.බුදු සරණයි සර් 🙏🏻
@anuruddachamike7975
2 года назад
ඔබ තුමාලා වගේ ගුරුවරු රටට සම්පතක් තෙරුවන් සරණයි .දිර්ඝායුෂ ලැබේවා
@sbcacademylk
3 года назад
Absolutely 💯 creativity. Thank you very much teacher. I hope we are very lucky to see this and share all around our kids in anywhere.
@grayshonkariyawasam8605
3 года назад
මෙහෙම ගුරු දේව කෙනෙක් මටත් ලැබුනම්.මගේ ජීවිතය ගොඩක් ජයගන්න තිබුනා ඔබ තුමාට බහුල දේව ආශිර්වාද ලැබේවා
@lahiruakalanka4929
2 года назад
ගොඩක් හොදයි.... ලමයි ආස කොහොමත් සෙල්ලමට බර වෙලා ඉගෙනගන්න තමයි..... 🤟👌
@madumalikanchana1360
2 года назад
Wow sir your teaching method is very nice, keep it up best of luck, apitath mehema uganwana guruwarayek hitya nam e kaale apith goda ayye ettama hodai very nice 💜🙏👌👌👌
@KEVINRASHITH-z3u
3 года назад
නියමයි sir. Thank you
@ajanthakumari1800
2 года назад
නිර්මානශීලි ගුරුවරයෙක් .බොහොම ස්තුතියි. සර්...
@explorer726
2 года назад
ඉතාම හොඳයි සර්. නමුත් සර් අපි හිතමු එකපාරටම අපිට ඕන 8× 9 කියලා. එතකොට උත්තරය එකපාරටම මතක් කරගන්න ක්‍රමයක් ඕන...
@malananayakkara9243
2 года назад
මම විශ්‍රාම ගණිත ගුරැවරියක් මම පුතා උගන්නන ව දැක්කම හරිම සතුටුයි .ගුරැවෘත්තිය පිනට ලැබුනු රැකියාවක් බව හිතන ගුරැවරැ දැන් අඩුයි.පුතා ට ඒපින තියනවා කවදාහෝ නිවනිින් නිවිි සැනසේවා .මෙිපින උපනිශ්‍රය වේවා .
@chinthakaranmini
2 года назад
ගොඩාක් ස්තූති දිරිමත් කිරීමට මිස්❤️❤️
@shiromipalliyagurugepalliy269
3 года назад
Sir godak hodata terenava. THANKS SIR.
@sasiniahkarsa3367
3 года назад
ගොඩාක්. වටිනවා. සර්. බොහොම. ස්තුතියි.
@Talkwithrandi-26
3 года назад
ගොඩක් ස්තූතියි සර්🙏🙏🙏
@prasannakumara9771
3 года назад
*හොදට තේරුණා සර්*
@ayshaaysha7324
3 года назад
ශා...ඒක නම් නියමයිනේ සර්..තෙරුවන් සරණයී සර්🌹🌹🌹🙏🙏
@samanprasanna9446
3 года назад
අපේ පසලෙත් මේ වගේ ගුරුවරයෙක් හිටියනම් කොච්චර හොදද👍
@himasheranda3842
2 года назад
බුදු සරණයි ගුරුතුමනි ඔබට චිරාත් කලයක් රටේ දූදරුවන් වෙනුවෙන් ඔබගේ යුතුකම ඉටු කිරිමට වාසනාව ලැබේවා
@damindasilva2055
2 года назад
😄😄😄😍
@mdlakiyabro3120
3 года назад
දරුවන්ට තේරෙන ලෙසින් ගණන් කියලා දීලා දරුවන්ව යහ මගට ගන්නා ඔබට අපි හද වතින්ම ගරු කරමී....
@chinthakasampath1743
3 года назад
Good. Si
@AVGenterprisess
2 года назад
බොහොම පින් සර්ට මේ වගේ සත්කාරයක් කරාට🙏🙏🙏
@Loverandnature
3 года назад
බුදු සරණයි sir . Shook ekata kiyla denawa lamaita ... 😃👍
@madumadushika4589
2 года назад
හරිම හොදට මතක හිටින විදිහට උගන්වනවා. ගොඩාක් ස්තුතියි සර්
@KnowledgeAndMe
3 года назад
අපේ කාලෙ මෙහෙම ගුරුවරු හිටියේ නෑ අපේ හාමුදුරුවනේ 😹❤🙏🤣 පට්ට වැඩක් මරු හැබැයි. චක්කරේ බැරුව කොච්චර ගුටි කාලා ඇතිද? 🙏😹❤❤❤
@arthurcharpentiyer5675
2 года назад
eka aththa..
@wasanaarachchige3270
3 года назад
ගොඩාක් හොදට තේරේන්න කියලා දෙනවා..බුදු සරණයි සර්
@tcathilakarathna7226
3 года назад
නියමයි සර්👍👍👍
@isharanimekshi9209
3 года назад
Thank you sar apita jakkare lesi kramayakata ugannapu nisa🙏🏻🙏🏻🙏🏻
@maneldissanayake3551
3 года назад
ඔබ වැනි ගුරුවරුන්ට හිස නමා ආචාර කරමි.
@chinthakaranmini
3 года назад
ගොඩාක් ස්තූති ♥️♥️
@sujeewapriyanganiekanayaka5698
2 года назад
හොඳට තේරෙනවා සර් . බුදු සරණයි !
@you-cz1uj
3 года назад
අපිටත් ඒ කාලෙ ගණන් උගන්වන්න මේ වගේ ගුරුවරයෙක් හිටියනම්😥
@nadeeshamadushani7326
3 года назад
මෙන්න මැණික් දරුවන්ව බබළවන්න පුලුවන්.සුපිරි සර්.
@shamilasewwandi5245
3 года назад
පට්ට ම පට්ට සර්
@pdkarunasena9108
2 года назад
සර්ට , ගොඩක් පින් . සර් ට , තව ,දුරටත් ඉගැන්වීමට , 💪 ශක්තිය ,දෛයිරිය ලැබේවාාාාාාාාාාා !!!
@mcnnilanthi97
3 года назад
තේරුනා සර්.
@niroshanrathnayaka1189
3 года назад
ඒකනම් පට්ට
@dilinisew7644
Год назад
ස්තුතිය ගුරුතුමනි ඔබ ට....... දරුවන්ට සතුටින් ඉගන ගන්න වා.....🙏🙏🙏
@pm3889
3 года назад
මේ වගේ අපි පොඩි කාලේ කියල දුන්නනම්.😌❣️🌍
@secretru6004
2 года назад
Niyamai sir mahatthayoooo බුදුසරණයි දෙවි පිහිටයි
@geethadodangoda5493
3 года назад
ඔබ වැනි ගුරුවරු සදා වාසනාවන්,ඉගෙන ගන්න දරුවො ටික ඊටත් වඩා වාසනාවන්තයින.
@dinukasangeeth4776
3 года назад
සර්ට ස්තූතියි හොදට උගන්නනවා ...
@thivankasilva2918
3 года назад
Sir 7 keranne na de
@scandianz
2 года назад
කෙටි ක්‍රම ඕන තරම් හදන්න පුළුවන් ඒත් ඒක හැමෝටම හරි යන්නේ නැහැ. ළමයි ඕව පටල ගන්න පුළුවන්, චක්කරේ දන්නා කෙනෙක්ට මේක ලේසි වගේ පෙනුනට, පොඩි ළමයෙක්ට මේක සංකීර්ණයි. හේතුව මේකයි, මේ ක්‍රමය පුරුදු උන ළමයෙක් ට 8 x 9 හොයාගන්න ඕනේ වෙනවා කියල හිතන්න ගානක් හදන්න , ඉතින් එයාට සිද්ද වෙනවා, ඉලක්කම් ටික පේලියට ලියාගෙන 8 වරක් වලදී ඒක පුරවන විදිහත් මතක් කරගෙන චක්කරේ ලියාගන්න ඊට පස්සේ තමයි එයා 8 x 9 හොයා ගන්නේ. එයාට එකට ලොකු වෙලාවක් ගතවෙනවා, හැබැයි අපි පොඩි කාලේ පාඩම් කළා වගේ 8 x 9 කට පාඩම් කරගත්ත කෙනෙක්ට ලේසියෙන්ම ඒ ගාන හදන්න පුළුවන් පොඩි කලෙකදී. සමහර දේවල් තියනවා එක පැත්තකින් විතරක් හිතල බැහැ විශේෂයෙන් ළමයින්ට මුලික දේවල් උගන්වද්දී, කෙටි ක්‍රම පුරුදු කරන්න හොද නැහැ එකෙන් එයාලට අවාසියක් වෙන්න පුළුවන්.
@shalikamathssewwandi9330
3 года назад
Thank you sir . ☺️
@jayanimihisara6361
2 года назад
සුපිරි සර් නියම කෙටි ක්‍රම 👍👍👍
@dhananjayajayawardhana7618
3 года назад
Niyamayi sir parts,
@santhakumara2876
2 года назад
සර් කියලා දෙන දේවල් හොදට මතක හිටිනවා සර්ට පුළුවන් තරම් විඩියෝ දාන්න.🙂🙂🙂🙂💚
@හිරුණි-බ8ඩ
3 года назад
ආදරනිය සර්.තවත් ඔබේ සිතට ශක්තිය ලැබේ වා...!!!
@dashanidilhara6545
3 года назад
Gdk pin sar ළමයින්ට උගන්වනwata..budusarani shiwa deviyangema piheta lebewa..
@subadrakumari5632
3 года назад
සුපිරි sir
@bandarajbandara7742
2 года назад
තෙරුවන් සරණයි සර්, සර්ගෙ දක්ෂතා නම් අති විශිෂ්ටයි.. ඔබවන් ගුරුවරු දරුවන්ට දෙවිවරු..තෙරුවන් සරණයි සර්..🙏🙏🙏👍👍👍👍
@udulashamalee7658
3 года назад
නියමයි සර් 🙂🙂
@sanuthsasmira8826
2 года назад
හරිම ලේසියි සර් සර්ට බුදු සරණයි පරෙස්සමින් ඉන්න 🙏
@chaturanuwan1257
3 года назад
මම මේවගේ ගුරැවරැන්ට හදවතින්ම සුබ පතනවා😎
@dulshaniayusha7906
2 года назад
හරිම වටිනවා ...බුදුසරණයි !
@danushachamara3478
3 года назад
පට්ටම ,පට්ට 🤟
Далее
20:44
☢️☣️කැලැන්ඩරේ මැජික් එක 😯😮|චින්තක රන්මිණි| Chinthaka Ranmini
Просмотров 158 тыс.
9:07
චක්කරය විනාඩියෙන් පාඩම් කරමු Multiplication Table in Sinhala Chakkaraya Gunana wagu math Tricks
Просмотров 133 тыс.
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
Просмотров 9 млн
00:33
same tricks, two different 🏍️ #moto #trialsbike #stuntbike
Просмотров 3,5 млн
00:28
Always Help the Needy
Просмотров 9 млн
03:05
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
Просмотров 6 млн
44:22
What a magic | සින්දුවෙන්ම ත්‍රිකෝණ ,සමචතුරස්‍ර ,සෘජුකෝණාස්‍ර ගණන හොයපු හැටි😯😯😳 |චින්තක රන්මිණි
Просмотров 1,7 млн
27:04
නැතුවම බැරි චක්කරේ | මෙහෙමත් ඉගැන්වීමක්😳😱| Multiplication table | චින්තක රන්මිණි|Chinthaka Ranmini
Просмотров 70 тыс.
18:47
chakkare hari lesiy
Просмотров 6 тыс.
17:47
මේ පාර ශිෂ්‍යත්වේදී මොකද උනේ ??
Просмотров 297 тыс.
54:22
ලක්ෂ දෙකකට ආසන්න දරුවන් මාත් එක්ක ඉන්නවා - මට පාරේ බැහැලා යන්න බෑ - මරණ තර්ජන තියෙනවා
Просмотров 67 тыс.
6:55
#ජීවිතේම වෙනස්කරන ලස්සන කතාවක්👩🏫🙏🕵️|චින්තක රන්මිණි| Chinthaka Ranmini
Просмотров 56 тыс.
19:33
Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 289 | 28th October 2024
Просмотров 97 тыс.
27:11
ලග එන කඨින පිංකම ජීවිතයට පින් ගගක් කරගන්නා හැටි | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
Просмотров 11 тыс.
37:18
#seth pirith (සෙත් පිරිත්) Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
Просмотров 3,9 тыс.
22:28
කැලැන්ඩරේ කතන්දරේ ආසම විදිහට | The Marvelous calendar | iq lesson | Chinthaka Ranmini
Просмотров 582 тыс.
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
Просмотров 9 млн