Тёмный

OnePlus 9 Pro in Sri Lanka - Sinhala Video 

Chanux Bro
Подписаться 2,1 млн
Просмотров 170 тыс.
50% 1

Наука

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 762   
@ChanuxBro
@ChanuxBro 3 года назад
මෙන්න Genius Mobile එකේ Phone Number එක call කරලාම බලන්න 0777311577
@lahiru5294
@lahiru5294 3 года назад
❤️❤️
@sltechhub9161
@sltechhub9161 3 года назад
Price
@sanujimethsathi490
@sanujimethsathi490 3 года назад
Lionkolla
@movielk5344
@movielk5344 3 года назад
Price එක කියන්න කෝ අයියේ....🙏
@sagaramadusanka9138
@sagaramadusanka9138 3 года назад
my chanel 1 million
@pandibro5268
@pandibro5268 3 года назад
අවුරුදු 5ක් විඩියො බලනවා තවම එක "හාට්❤️" ඒක නෑ😔😔 දුකයි ..... ආදරෙයි chnux අයියෙ
@chandramalkanthi571
@chandramalkanthi571 3 года назад
මම one plus 6t.පාවිච්චි කරන කෙනෙක් .දැන් අ2.5 ක් විතර කිසිම පුශ්්ණයක් නැහැ .එ නිසා මම මෙි plus වර්ග ට කැමති යි.
@dewmindilsara1819
@dewmindilsara1819 3 года назад
ඔය පෝන් එක බිම වැටිලා කුඩු උනොත් අය්තිකාටයට හාට් ඇටාක් එකක් එන්න පුලුවන්ද
@saman631
@saman631 3 года назад
මේක දිහා බලලා 🙏හිත හදාගමු ෆේන්ස්😍😍😍😍🙏🙏🙏
@revatsintel2805
@revatsintel2805 3 года назад
Ow
@akashnimsaraphotography4259
@akashnimsaraphotography4259 3 года назад
sirawatama aiye
@niroshikalakshani4845
@niroshikalakshani4845 3 года назад
Ou
@alokaff5428
@alokaff5428 3 года назад
❤️🤏😎
@ydk9979
@ydk9979 3 года назад
මේ chanux මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්නම් මේ තියෙන කමෙන්ට් දැක්කහම දුක හිතෙන් නැද්ද😕😌
@falcon_yt1
@falcon_yt1 3 года назад
😂😂😂
@chamikadilshan9901
@chamikadilshan9901 3 года назад
😂😂😂😂
@Mobilephonerepair.
@Mobilephonerepair. 3 года назад
ගන්න සල්ලි නැතිවුණත් වීඩියෝ එක බලලා හරි හිත හදාගන්නවා 😊🖐️
@prasadchandima710
@prasadchandima710 3 года назад
සුපිරියක් ඒකනම්...1+ ❤️❤️❤️❤️ තෑන්ක්ස් චනුක්ස් වීඩියෝ එකට..❤️❤️❤️
@slwalkthrough9629
@slwalkthrough9629 3 года назад
8 pro එක යූස් කරනව...10 ප්‍රෝ එකම ගන්නව...ලොකු වෙනසක් නෑ....ඕක ගන්නව නං ප්‍රශ්න ගොඩක් තියනව...1.service station එකක් නෑ...ඩිවයිස් වල ෆැක්ට්‍රි ෆෝල්ට් එන ඒව තියනව....ඒ එකකට අහු උනොත් රිටර්න්, රිප්ලේස් කරන්න හරි රිෆන්ඩ් එකක් හරි ගන්න බෑ....ඒවත් තියනව...රිස්ක් එකක් එක්ක ගන්න ඕන....හැබැයි හොද ඩිවයිස් එකක් සෙට් උනොත්...වෙන බ්‍රෑන්ඩ් එකකට යන්නෙම නෑ...හොදම දේ 8 ප්‍රෝ එක...ඒකෙ ඩිස්ප්ලේ එකේ පන්ච් හෝල් බෑන්ඩින් ඉශු එක ආව...ඒක මාරු කරල i phone 11 එකක් ගත්ත...පැය 48යි.ඒක අඩුවට දීල ආයෙ 8 ප්‍රෝ එකක් ගත්ත..දෙයියන්ගෙ පිහිටෙන් ඒකෙ අව්ල නෑ...ආයෙ වෙන ඒව ඕන නෑ....මේ ප්‍රයිස් එකට වෙන ඒව ඇත්තෙත් නෑ මීට වඩා හොද.
@nipundewinda8646
@nipundewinda8646 3 года назад
අයියේ ඉගෙනීමේ කටයුතුවලට හොඳ රු. 30000 ට අඩු SAMSUNG ෆෝන් එකක් ගැන කියන්නකෝ.
@sudeshpiumal5810
@sudeshpiumal5810 3 года назад
ලංකාවෙි 90% කටම මෙ මිල ගන්න වල පොන් ගන්න බැ , ඒ නිසා දැනට අපේ සමාජේට හරියට පොන් රිවිවු කරන්න.එක වටිනවා මොකද 90% ක් ම ඉන්නේ අඩුම රැ , 60000/= න් පහල පඩියක්.ලබා ගන්න අය ඒ අයට වැදගත් දෙයක් පෙන්වන්න. ස්තුතියි ඔබට.
@p_m_wicky7689
@p_m_wicky7689 3 года назад
Price එකත් එක්ක බලනකොට ගෙවන ගාණට වටිනවා 😀👍
@kpd3873
@kpd3873 3 года назад
ඔයාගේ Video එකක් බැලුවා කියන්නෙ ඉතින් ගත්තා වගේ තමා...ජය වේවා.❤️❤️👍
@SayanaEkanayaka
@SayanaEkanayaka 3 года назад
මං ලඟදි ෆෝන් එකක් ගන්න යන්නේ.මට දැනගන්න ඕනි හොදම මොකක්ද මේ ෆෝන් 3න් I phone 12 pro max Samsung s21 ultra One plus 9 pro
@msohail84
@msohail84 3 года назад
Since OnePlus does not have an official agent in Sri Lanka, these phones are not TRCSL approved. In this case Chanuxbro could you please inform us how can we buy such a phone? Most of the mobile shops in Liberty plaza are saying that incase if an issue arises from TRCSL for OnePlus phones then they would refund the complete money? Could you please advice on what is your opinion about this matter.
@shan1977
@shan1977 3 года назад
I phone 11 ake photo wlata wada make photo quality wadida??
@URCristianoooo-q6z
@URCristianoooo-q6z Год назад
oneplus කියන්නේ ඉස්සර හොදම brand එකක්.ඒත් දැන් දකින දකින තැන green line issues.ගන්නව්නම් දෙපාරක් හිතන්න.මෙකෙ green line issue එන් නැතිවෙයි කියලා හිතුවේ ඒත් දැන් ඇවිත්
@kavindujayanga9826
@kavindujayanga9826 3 года назад
මම Mrwhosetheboss ගෙයි unbox therepy එකෙයි unboxing එක බැලුව ඒව ආවෙ මාසයකට කලින් දැන් මෙහෙම බලද්දි කම්මැලි phone unboxing ගේන්න phone එක release වෙන දවසෙ දැන් redmi note 10 එකත් ඇවිත් තාම නෑ තව අයිය ගේන්නෙ ලක්ෂ ගණන් වල phone ඒව ගන්න අපිට සල්ලි නැ ලන්කාව middle class රටක් අයියත් දැනට අවුරුදු 10 කට කලින් හිටිය වගේ තමා දැන් අපි ඉන්නෙ 😥
@hasindudissanayake1457
@hasindudissanayake1457 2 года назад
Oneplus 9 pro ,pixel 6 මොකක්ද හොද මේ දෙකෙන්?🙄🙄
@ramithashalinda700
@ramithashalinda700 3 года назад
Chanux bro ඔය phone එකෙන් photo එකක් ගත්තම storage MB කියක් යනවද?🤔🤔
@yasasediriweera8281
@yasasediriweera8281 3 года назад
One plus මොකද්ද නිශ්පාදනය කරන රට.. ලංකාවේ ගෙන්වන නියොජිතයෙක් ඉන්නවද..company warranty දෙන...
@slhqmusic131
@slhqmusic131 3 года назад
කෝ බලන්න galaxy j වලින් හා සැම්සුන්ග් A1 එකෙන් මේ විඩියෝ එක බලන අය😐😐
@Unique-fx-6
@Unique-fx-6 3 года назад
තේ එකක් බිස්කට් එකක් ගන්න කිව්වෙ නැත්තෙ ඇයි 😪😪😪
@kushankavindu3844
@kushankavindu3844 3 года назад
Thee na
@sasithdilshan1293
@sasithdilshan1293 3 года назад
තේ නැ නේ මහත්තයෝ 😁😂
@kavinduudayantha5504
@kavinduudayantha5504 3 года назад
🍪🍪🍪🍪🍪 මෙන්න බිස්කට්
@SLSamu
@SLSamu 3 года назад
Menna tea ☕☕☕☕☕
@thevinduaveesha6634
@thevinduaveesha6634 3 года назад
😂😂
@ikisarange1214
@ikisarange1214 3 года назад
සුපිරිම device එකක්. ආයේ කියන්න වරදක්නම් ඇත්තෙම නෑ. වෙනත් device එකක් ගැනනම් හිතන්නවත් බෑ
@sachindimithra9400
@sachindimithra9400 3 года назад
ඕක නෙවෙයි දැනට තියන latest ම greatest ම powerful ම ෆෝන් එක 😂
@nadeekapriyadarshani1623
@nadeekapriyadarshani1623 3 года назад
1+හීනයක් කරගෙන ඉන්න මා වගේ තවත් අය සීටීද?
@samindabandara7048
@samindabandara7048 3 года назад
Kiyad bn meka🙄
@nadeekapriyadarshani1623
@nadeekapriyadarshani1623 3 года назад
@@samindabandara7048 1+ 9 pro 5g එකනම් දෙලක්ෂයක් විතර වෙනවා
@teslo453
@teslo453 3 года назад
මෙ phone eka අවුල් බ්න් පිටරට review බලපන්.😞
@nadeekapriyadarshani1623
@nadeekapriyadarshani1623 3 года назад
@@teslo453 මාත් ඒ ගැන නම් දන්නවා.ඒත් මට 1+ සුපිරියි බං
@teslo453
@teslo453 3 года назад
@@nadeekapriyadarshani1623 ඔව් බ්න් මටත්. Android වලින් ආසම එක.මුන්ගෙ company යෙ ලොකු පුටු වෙනස් වෙල එ නිස phone අවුල් වගෙ අනික දැන් low budget එවාත් ගහනවලු. Brand එක අපරාදෙ😞.
@vkpredator228
@vkpredator228 2 года назад
Chanux ayye, Mata oneplu 9 pro brand new ganna shop ekak hoyala dennako. Genius monible eke stock na kiwwa. Direct cash denawa oneplus 9 pro ekata. Puluwan kenek innawanm hepl ekk karanna barand new ekk hoyaganna!!!!
@surangachamara5813
@surangachamara5813 3 года назад
Iphone 11 /samsung s20 use කරා හරිගියේ නැ..ඒත් oneplus ලාගේ 7 pro එක use කරලා බැලුවා බුදු අම්මෝ පට්ට යකු...9 pro එක කොහොම ඇද්ද කියලා මම කල්පනා කරන්නේ..ගත්ත එකා දන්නවා මෙකේ රගේ 11 pro patta s20 patta gana un meke raha danne na🤣🤣🤣
@sriyanisilva366
@sriyanisilva366 2 года назад
Meke Display eke front glass eka replace karanna puluwanda..???
@darkvinu3587
@darkvinu3587 3 года назад
Chanux ipard pro 2021 eka lankave gahanna Kochchara KAL yayida?
@veba771
@veba771 3 года назад
🤨අද මොකෝ හාර්ට් ඉල්ලා අඩන එවන් අඩු🤤😌🤔 😂😂😂
@vishakaginigaddara3813
@vishakaginigaddara3813 3 года назад
උන්ගෙ comment delete කරලද දන්නෑ.
@dilshanwijethunga604
@dilshanwijethunga604 3 года назад
Oneplus 9 pro or oneplus 8pro.. which one is better to buy?
@udeepairoshan1229
@udeepairoshan1229 3 года назад
12pro එක්ක් ගන්නවට වඩා මේක ගන්න එක හොඳද🌚
@sampathdilshan4776
@sampathdilshan4776 3 года назад
Chunux aiye....poco f3 phone eka lankawata enna kochchara kal yaida...plz reply
@dijidmaddumakumara
@dijidmaddumakumara 3 года назад
OnePlus ල කොච්චර Camera අප්ඩේට් කරත් වැඩක් නැහැ OS එක පැත්තෙන් Software එක පැත්තෙන් Image Processing අව්ල් නම්. ඒ අතින් Apple සහ Google ලගෙ Devices ගොඩක් ඉස්සරහින්. දැනට Hasselblad Partner කරල ආපු ගොඩක් Devices ෆේල්. Sony Sensor එකක් යුස් කරල, තිබ්බ Cam App එකම නම් තියෙන්න, ගොඩක් Low Light Photos හිතපු තරම් හොද නෑ.. Tech Reviews වලත් Camera එක ගැන එතරම් හොද Reviews නෑ. Cam එකේ ලොකු Improvement එකක් නෑ හිතපු තරම්, Image Processing අව්ල් නිසා.
@kandamaceylon798
@kandamaceylon798 3 года назад
Micro sd use karannna bari eka thamai meke thiyana adu paduwa.
@tharangameththananda1835
@tharangameththananda1835 3 года назад
I Phone එකෙන් One plus Brand එකට මාරැ වුනා.....මාර වෙනසක්,අමුතුම අත්දැකීමක් විදිනවා...💪
@andphonesell1382
@andphonesell1382 2 года назад
Pala gon kariya yanna methana boru kiyanawa
@charuka1211
@charuka1211 Год назад
අමුතු අත්දැකීමක් එනවා කොල පාට ඉරි ටිකක් ගියාම 😂
@pudhumaineda5011
@pudhumaineda5011 3 года назад
ඉක්මනට ගන්න ඕන ඕකක්
@ushansamodya1556
@ushansamodya1556 3 года назад
ඇයි තියන එක 😅😅😅
@UshanAvishka1M
@UshanAvishka1M 3 года назад
😂😂
@ushansamodya1556
@ushansamodya1556 3 года назад
@@UshanAvishka1M ushan න්හෙ 😅😅😅
@ushansamodya1556
@ushansamodya1556 3 года назад
@USHAN Bee ඔව්
@NuwanDFernandezNDF
@NuwanDFernandezNDF 3 года назад
Just bought 8t. Impressive charging speed!
@tw6435
@tw6435 3 года назад
I bought S21 Ultra today
@ridmaljayawardena836
@ridmaljayawardena836 3 года назад
ඕක TRCSL approved ද?
@shehanravindu6957
@shehanravindu6957 3 года назад
Samsung S21 ultra Apple 12 pro max Oneplus 9 pro Which one is best one 🙂✌️ comment 👇
@ravidudilshan3848
@ravidudilshan3848 3 года назад
අයියෙ ඔයාගෙ app එකේ phone number එක දීලා register වුණොත් phone එකේ සල්ලි කපනවද?🙄 මං app එක download කරගෙන තාම register වෙන්නෙ නැතුව ඉන්නෙ ඒකයි
@denisfernando2266
@denisfernando2266 3 года назад
Snapdragon 888 chip set ekk thawa nh kiwwe ai . Rog 5 ekatath thiyenne ema chip ekk thama 🙄🥺
@jimmyanimations2
@jimmyanimations2 3 года назад
Canux Can you tell me about the Ghost Tube App. It is real or fake ?
@HelaLee
@HelaLee 3 года назад
The best mobile brand I have ever used ❤️
@aruntx8639
@aruntx8639 3 года назад
I bought this phone last month.❤️ Photos are awesome 😍
@nikadeendool8683
@nikadeendool8683 3 года назад
Meka 30x venakan zooom karanna puluvanda chanux aiye
@easylistenlk6336
@easylistenlk6336 3 года назад
රු209,900.00 12GB+256GB Android 11, OxygenOS 11.3.3 2021, March 30 😜😍🙏
@erangakavinda1882
@erangakavinda1882 3 года назад
Apple 13pro max or 1plus 9 5G Need recommendation
@praneeththeekshana9143
@praneeththeekshana9143 3 года назад
Chanux අයියෙ ඔයාගෙන් තාමත් ❤️ Comment එකක් හම්බවෙලා නෑනේ....
@ashanvikum3294
@ashanvikum3294 3 года назад
chanux oya huawei y6 prime 2018 ( model ATU-L42) eka gena karala nedda video ekak.
@TheYasanuwan
@TheYasanuwan 3 года назад
ඉස්සර Oneplus කිව්වම අඩු මුදලට අසමසම සුපිරි හාර්ඩ්වෙයාර් ,සොෆ්ට්වෙයා එක්පීරියන්ස් එකක් දෙන බ්‍රෑන්ඩ් එකක්. දැන් එයාලා ඒක ක්‍රමයෙන් අමතක කරන බවක් තමා පේන්නේ. Oneplus brand එකට තාම ආදරෙයි . Oneplus 6 එකක් තියෙන්නේ. තාමත් කියන්න කිසි වෙනසක් නැති ගත්ත දවසෙ වගේම තාමත් සුපර් ෆාස්ට් සුපිරි Brand එකක් තමා Oneplus. ඒත් එන්න එන්න Reputation එක බිඳවැටෙන බවක් තමා පේන්නේ.. ❤1+
@URCristianoooo-q6z
@URCristianoooo-q6z Год назад
90% කම green line ඇවිත් බන්
@channapushpakumara3016
@channapushpakumara3016 3 года назад
Mama dantamath use karanne one plus 9pro.camra and battery life aka gana a tharam hoday kiyanna ba Samsung s21 ultra is best
@ashraffariff8188
@ashraffariff8188 3 года назад
okey trcsl approval na neda? @chanuxbro
@thanugiweerasinghe1333
@thanugiweerasinghe1333 3 года назад
Aiye 1+9 pro ekai Samsung s21 ultra ekai compare karala video ekak daannako
@techwithizzy
@techwithizzy 3 года назад
OnePlus always keep his brand in frontline 🔥
@r.praaharshansenadheera3217
@r.praaharshansenadheera3217 3 года назад
අම්බො ඉතින් මගෙ ආසම brand එක... 🌹💝
@dasunnirmitha7693
@dasunnirmitha7693 3 года назад
OnePlus පොඩ්ඩ පොඩ්ඩ 'die-hard fansලා target කරන ෆෝන්ස්' හදන එකෙන් 'mass audience reach කරන ෆෝන්ස්' හදන පැත්තට යනවා. Value for money අතෑරලා more money for more functions පැත්තට යනවා. Flagship killer නෙමෙයි දැන් yet another flagship. තවත් එක් Samsung එකක් වේගෙන යනවා. In my opinion, day by day, OnePlus is losing its cool.
@NA-6969
@NA-6969 3 года назад
Mulinma phone eka dekkama 😍🤩. Anthimata price eka dekkama 😮👀.
@manelsenanayake5274
@manelsenanayake5274 2 года назад
Malli oneplus buds pro ekath taggala laramuko
@janithamadushanka5447
@janithamadushanka5447 3 года назад
චනුස් අයියෙ ආදරෙයි. ඔයා විතරයි කලින් වගේ ම විඩියෝ දුන්නේ . ❤❤❤
@hiranlakshitha2025
@hiranlakshitha2025 3 года назад
Chip ekak danna puluwan camer eke mega pixel gana wadi ekak nadda
@captainprice1317
@captainprice1317 3 года назад
One plus mobile වලට කැමති අය කෝ 😍😍🔥
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 3 года назад
මේ කොනට එන්නද
@sampathliyanage5314
@sampathliyanage5314 3 года назад
@@ruvindurandeniya9741 wate yanna epa bn
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 3 года назад
@@sampathliyanage5314 සැපක් ඕනෙ වෙලා වගේ
@deneesansountharaja9951
@deneesansountharaja9951 3 года назад
@@ruvindurandeniya9741 fhyjfk
@deneesansountharaja9951
@deneesansountharaja9951 3 года назад
@@ruvindurandeniya9741 hen night is 👺😾💋
@pasindumaduwantha8105
@pasindumaduwantha8105 3 года назад
I phone 11 eka ta wediya me phone eka camera hodayi da 😌
@sohansandaruwan7670
@sohansandaruwan7670 2 года назад
Wana rataking gana 4n aka trcl natuwa use karana pluwanda aiye
@azharahmed5590
@azharahmed5590 3 года назад
Phone eke heat ehma kohamada games play karanakota hard use karana kota ehma
@comedyclub22048
@comedyclub22048 3 года назад
Mata xiaomi k40 gaming phone aka ratin gennaganna hodama vidiya kiyannako
@shenashshenash5290
@shenashshenash5290 3 года назад
Thawa avurudu 5 kin karanna inna aya innawada ?
@savinduthikshana3242
@savinduthikshana3242 3 года назад
දැනට ලංකාවේ තියෙන හොදම ෆෝන් එක මොකක්ද අයියේ
@thusithakudakumbura7864
@thusithakudakumbura7864 3 года назад
S21 ultra
@prabaththilanka3075
@prabaththilanka3075 3 года назад
සුපිරියක්❤️✨
@harshanasilva4344
@harshanasilva4344 3 года назад
One plus nord n 100 ekak thyn oka ganna plan gahana mama....😪
@sithijahirushan2002
@sithijahirushan2002 3 года назад
Huawei Mate 40 pro plus phone eketh review ekak dennako
@kasunb.kumara3275
@kasunb.kumara3275 3 года назад
Snapdragon chip set ekei exynoz chip set ekei wenasa mokada , mokakda hoda e deken
@vidamnethsarayt
@vidamnethsarayt 3 года назад
බලා වැලපෙමි නෙළා ගනු බැරි OnePlus 9 සිහිනේ 😥😥😥
@maiyaw5
@maiyaw5 3 года назад
I bought my oneplus 9pro and broke the glass, need help in getting it fixed
@seyanan7670
@seyanan7670 3 года назад
Is this approved by TRCSL?
@captainprice1317
@captainprice1317 3 года назад
Chanux bro ගෙ reveiw දැන් පිටරට චැනල් වල reveiw වගෙ 😍😍🔥
@kawshalyastudios9388
@kawshalyastudios9388 3 года назад
Aඅඩෝ නෝ උබ බලන බලන තැන ඉන්නෝනේ 😂🔥
@chamikadilshan9901
@chamikadilshan9901 3 года назад
😯😯😯😯
@vasanamendis2451
@vasanamendis2451 2 года назад
Video eke 6.4" kyl display size eka thibbe. Might want to check on that
@malikdishan7186
@malikdishan7186 3 года назад
RU-vid channel එකේ cover photo dana eka gana video ekak dannakoo...
@Nethsara_
@Nethsara_ 3 года назад
අම්මො විනාඩි 15 චාර්ජ් වෙනවලු බන්. බඩවැලුත් ඇබරුනා. 😹🖐
@slfunnyboys3601
@slfunnyboys3601 3 года назад
ඒක විනාඩි පහලොවෙන් බැටරිය බස්සන්නත් අපි දන්නවා..ගේම් ගහලා😎😎
@mithilakaushalya8826
@mithilakaushalya8826 3 года назад
Chanux supiri bro 🤘😎🤘
@vihagasanjana4112
@vihagasanjana4112 3 года назад
Samsung A11 phone ake review ekak karannako
@deshikaindusara403
@deshikaindusara403 3 года назад
Fingerprint sensor නැද්ද
@savithabihadu1589
@savithabihadu1589 3 года назад
Aiye meke price eka kiyada
@wonderfulofsrilanka4280
@wonderfulofsrilanka4280 3 года назад
Phone eken youtube shorts dana vidiha kiyala dennako
@nethmasandeep5828
@nethmasandeep5828 2 года назад
wegen wegen tech spec kiyaddi nikan mara gammak eno . i love this job
@hasunathukorala9498
@hasunathukorala9498 3 года назад
Finance ekk dala ganna barida..🤔🤔🤔
@samankumara781
@samankumara781 3 года назад
Pc valata my dialog app eka download karaganna vidihak kiyandooo
@nethupulajayalath231
@nethupulajayalath231 3 года назад
Maru video ekka 🔥🔥
@hashidhamza6637
@hashidhamza6637 3 года назад
Chanux aiya mi redmi 80000 adu hoda gaming phone akak gana video akak karannako
@leviff6732
@leviff6732 3 года назад
Okata vada xiomi mi 11 eka hodai Aran balanna bro
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 2 года назад
Pubg සුපිරියට ගහන්න පුලුවන්ද. Rum එක කොහොමද
@gamingtharuu2149
@gamingtharuu2149 3 года назад
CHANUX BRO. ELA BROOOO
@Air4Flyers
@Air4Flyers 3 года назад
Me bro sub kla api ganat blanda
@dinudinudil8412
@dinudinudil8412 Год назад
me phone eka godak kal pawichchi karanna puluwanda
@gamingalpha9931
@gamingalpha9931 3 года назад
Gammak chanux ayye 😘😘
@vihangadineth1655
@vihangadineth1655 3 года назад
Nice chanux aiyee ❤️💪
@dedunumix1535
@dedunumix1535 3 года назад
Water resistant da kiyala qwe ne ?
@kanishkagihan7186
@kanishkagihan7186 3 года назад
chanux ayiya me 4n eka kiyak wenawada
@vinjay3541
@vinjay3541 3 года назад
අයියෙ සැම්සුන්ග් A52 එකේ රිවිව් එකක් ගේන්නකෝ ❤💯
@charukadilshan5016
@charukadilshan5016 3 года назад
Ela aiye.. supiri wedak. Niyama...👍👍👍👍
Далее
OnePlus 12 in Sri Lanka
16:58
Просмотров 72 тыс.
OnePlus 9 Pro vs Samsug Galaxy S21 Ultra in Sri Lanka
12:42
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 14 млн
OnePlus NORD 2 in Sri Lanka
10:39
Просмотров 117 тыс.
OnePlus 8 Pro in Sri Lanka
13:08
Просмотров 84 тыс.