Тёмный

Paper Bags | Hand Made Paper | ඕනැම වර්ගයක කඩදාසි බෑග් එකම තැනකින්  

Harshana kalum Vlogs
Подписаться 88 тыс.
Просмотров 9 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 64   
@ravindralakmaldayawansha6047
@ravindralakmaldayawansha6047 2 месяца назад
ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්තය. අපේ රටේ ඉන්න ප්‍රවීන නළුවෙක් ❤❤ ජයවේවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 месяца назад
ඔව් ..හිත හොද මනුස්සකම සපිරි මිනිසෙක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@lalanilasanthika7881
@lalanilasanthika7881 4 месяца назад
ඔයාගෙ channel එක අද කාලෙට ගොඩක් වටිනා video දානවා.ජය වේවා!!!
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔයාට 🙏🙏
@varshajohn
@varshajohn 19 дней назад
They have all kinds of paper. If you're an architecture or design student, you can buy quality thick papers from them. The owner is a nice person too.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 19 дней назад
Thank you very much for watching the video and commenting your thoughts 👍
@wasanaboxing
@wasanaboxing 4 месяца назад
ඇත්තටම යාලු වල්පල් නැතිව.. වැදගත් කාලෙට වටිනා වීඩියෝ එකක් ස්තුති ... අර මහත්තය අපේ පරණ නලුවෙක් නේද...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති සහෝදරයා ඔයාගේ අදහස් වලට ..ස්තුති විඩියෝ එක බැලුවට ..ඔව් ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා ..ජයවේවා සහෝ ..තෙරුවන් සරණයි 🙏🙏
@JayaniSamanmali
@JayaniSamanmali Месяц назад
ගොඩක් වටිනවා❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Месяц назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@Nadeeshanimadhushika-br8eg
@Nadeeshanimadhushika-br8eg 8 дней назад
ගොඩක් වටින විඩියෝ එකක් ❤️❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 дней назад
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-Manjula87958
@user-Manjula87958 4 месяца назад
බොහොම හොඳ විඩීයෝ එකක් .❤ ජයවේවා ඔබ තුමාට .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 4 месяца назад
Aiya Man me balane ghman video eka,,,, Ada th lassan i video eka lassan bags tyene WA,,, budu saranini aiya 💐🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බලනවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 4 месяца назад
Thanks Machan. Math mewa hoya hoya hitiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
අනේ එහෙමද සහෝදරයා ..එහෙනම් ඔයාට වටිනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@chathurikamadushani8321
@chathurikamadushani8321 4 месяца назад
Aththamai anith ayata godak udau karana wikara nathi hoda Chanel ekak thamai ... Good luck
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති දිරිමත් කිරිමට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@asokamalini5188
@asokamalini5188 4 месяца назад
ස්තුතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@S.L-G.S.1
@S.L-G.S.1 4 месяца назад
සුපිරි ❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@manelweerasingha5929
@manelweerasingha5929 4 месяца назад
මල්ලි fancy items packing karana display card ganna පුළුවන් shop ekaka video ekak danna please
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
හරි අක්කේ මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@MokshaVeronica
@MokshaVeronica 4 месяца назад
Fancy itemes packing valata display card/ polithin bag thiyena shop ekak mention karannako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
නංගි display card නම් මැලිබන් වීදියෙන් හරි ..කුමාර විදියෙන් හරි ගන්න පුලුවන් ..ඔයා මල්වත්ත පාර පැත්තෙන් ඒ පාරවල් වලට යන්න ..පොලිතින් බෑග් නම් ගන්න පීපල්ස් පාර්ක් එක ඇතුලේ කඩයක් තියනවා ..නැත්තන් කේසර් වීදියට යන්න නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..බුදු සරණයි 🙏
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 4 месяца назад
Thank you 😍👌💗💗💗
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
Your Welcome ..Thank you very much for watching the video😊👍
@lakshankg5597
@lakshankg5597 4 месяца назад
අයියේ පොලිතින් බෑග් තව ඒවා ප්‍රින්ට් කරගන්න පුළුවන් තැන් දානවනම් ගොඩක් වටිනවා හැමෝටම ❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
හරි මල්ලි ..මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@lakshankg5597
@lakshankg5597 4 месяца назад
❤️
@duleeMano
@duleeMano 4 месяца назад
Ane ow ahema video ekak oni
@ChathurangaNimesh
@ChathurangaNimesh 4 месяца назад
කඩේ තියෙන තැන ගූගල් මැප් එකෙන් ලෝකේශන් එක අරං ඩිස්ක්‍රිප්ශන් එකෙ දැම්මනම් හරි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ස්තුති අදහසට ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@RaveenaHashani
@RaveenaHashani 4 месяца назад
Thank you.❤❤❤.ayye thegi බොක්ස් ganna thenak gennana ko..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ඉක්මනට විඩියෝ එකක් අරන් එනවා නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@MusicForMentalFreedom1for1
@MusicForMentalFreedom1for1 4 месяца назад
සුපිරි නලුවෙක්....එයත් හොද දෙයක් කරන්වා ඒ ගැන සතුටුයි... ඇත්තටම හොදයි...ඒත් අයියේ ගනන් ටිකක් වැඩී නේද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
මේ මිල ගනන් තමයි මල්ලි දැන් යන්නේ ගොඩක් තැන් වල ..බෑග් එකේ කොලිටි එක අනුව තමයි මිල ගනන තිරණය වෙන්නේ ..මෙතනත් තියෙන බෑග් වල කොලිටිය අනුව තමයි මිල ගනන සදහන් වෙන්නේ ..ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔයාට 🙏🙏
@himahima4680
@himahima4680 4 месяца назад
Hi i want to know from where to buy paper barrols , round and bix card bord barrol? Pls help.thank you
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
Hi ..Call the phone number mentioned in the video ..you will be able to know the information about what you need ..thanks👍
@MandodariUma
@MandodariUma 3 месяца назад
අයියේ පුළුවන් නම් මේබෑග් හදන්න අමුද්‍රව්‍ය අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
මෙතනින්ම ගන්න පුලුවන් නංගි ..මේ හරියේ තව කඩවල් තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@hiroshimanixon
@hiroshimanixon 4 месяца назад
Niyama vedak malli ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති අක්කා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@rohanamanathunga65
@rohanamanathunga65 4 месяца назад
Landsman mendips,.... needs
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ඔව් ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@nishadikulathunga7104
@nishadikulathunga7104 3 месяца назад
❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@rashmika_gfx
@rashmika_gfx 2 месяца назад
😁 ගන්න තැනක් හොය හොය හිටියෙ අතරමැදියන්ගෙන් ගනිද්දි ගිනි ගනන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 месяца назад
😊 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@thusitharathnayaka2055
@thusitharathnayaka2055 4 месяца назад
Bag hadala denna puluwanda othanata..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංක වලට කතා කරලා අහලා බලන්න..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nimanthadilshan3541
@nimanthadilshan3541 4 месяца назад
කුළුබඩු අඩුවට ගන්න පුළුවන් තැන් පිළිබඳවත් video එකක් කරොත් හොඳයි😃😁
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@MadushankaRandimal
@MadushankaRandimal 5 дней назад
මේ අර නලුවනී 🤔
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 дней назад
ඔව් ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@lakshithagajaweera1799
@lakshithagajaweera1799 4 месяца назад
නලුවා නේද මේ මහත්මයා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ඔව් සහෝදරයා ..ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@emilatukorala3720
@emilatukorala3720 4 месяца назад
👍👍👍👍🌹🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@TraVelmaNiaC-kx6ji
@TraVelmaNiaC-kx6ji 4 месяца назад
❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබ දෙදෙනාටම ..තෙරුවන් සරණයි 🙏🙏
Далее
Wait for it 😂
00:19
Просмотров 6 млн
🎙А НЕ СПЕТЬ ли мне ПЕСНЮ?🕺🏼
3:06:10
How to make a Craft Paper Bag - video  03
16:29
Просмотров 25 тыс.