Тёмный

Pattana Desana05 | පට්ඨාන දේශනා | බුරුමරටවාසී පූජ්‍ය ධම්මගවෙසි හිමි(අකු+අකු)හේතු ප්‍රත්‍ය 

PARAMITHA පාරමිතා
Подписаться 7 тыс.
Просмотров 11 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 38   
@lalwijesiri8722
@lalwijesiri8722 2 месяца назад
උතුමානන් වහන්ස ඔබවහන්සේට තෙරැවන් සරණයි . සාදු සාදු සාදු !!!
@badhragalappaththi7804
@badhragalappaththi7804 2 года назад
ඔබවහන්සේ අසරණ වූ ගිහි අපහට ,මේ දුක්ඛිත සසර දුකෙන් එතෙර වන්නට හිත ශක්තිමත්ව නිවන් මග අවබෝධය ලබන්නට "සරණක් වූ"මේ උතුම් පට්ඨාන දේශනාව දේශනා කිරීමේ හේතුවෙන් ,එම කුසලයම ඔබවහන්සේට නිවන් සුවයෙහි සැනසීම පිනිසමවේවා !!!!සාදු සාදු සාදු !!!
@sunilsantha9847
@sunilsantha9847 4 месяца назад
මේජීවිත කාලයේදීම අවබොධ කරගැනීමට වෙර වඩන්ට උත්සාහ කරමි. සාදු සාදු....සාදූ....
@manikedissanayaka8276
@manikedissanayaka8276 6 месяцев назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏
@saddha6717
@saddha6717 2 года назад
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලදයාවාසං බුද්ධපුත්තං නමාමහං 🙏🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!!🙏🙏🙏
@ranajanichandralatha7782
@ranajanichandralatha7782 Год назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.මෙලෙස පැහැදිලි ලෙස නොඇසු මේ ධර්මය අවබෝධ කර ගැනීමට වෙර දරමි .ඔබ වහන්සේට නිවන් සුව පතමි.
@ranajanichandralatha7782
@ranajanichandralatha7782 Год назад
ඔබ වහන්සේට බොහෝ පිං ඉක්මන් බවයකදිම අමා නිවන් සුවය සාක්ෂාත් සාක්ෂාත් වේවා
@nivanmaga1336
@nivanmaga1336 2 года назад
ඉතාමත්ම ඉතා වටිනවා ස්වාමීන් වහන්ස, අසන්නටවත් නොලැබෙන අතිදුර්ලභ මෙවැනි දේශනාවන් කිරීම ඉතාමත්ම වටිනවා, ස්වාමීන් වහන්සේට තවත් මෙවැනි උතුම් ගම්භීර ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා, සාධූ සාධූ සාධූ!!!
@nivanmaga3697
@nivanmaga3697 2 года назад
ඉතාමත්ම වටිනවා ස්වාමීන් වහන්ස, අසන්නට නොලැබෙන දුර්ලභ මෙවැනි අභිධර්ම දේශනා සිදුකිරීම, අභිධර්ම පිටකය තව චිරාත්කාලයක් මේ ධරණී තලයේ පැවතීමට මේ දේශනා මාලාව;ස්වාමීන් වහන්සේගේ මේ කැපකිරීම ඒකාන්තයෙන්ම හේතුවනු නොඅනුමානයි. ස්වාමීන් වහන්සේ ඇතුලු ස්වා.වහන්සේට උදව් උපකාර කරන සියලුම දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ වෙත්වා~
@sunilhewage1684
@sunilhewage1684 Год назад
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@nandaniemunindradasa5387
@nandaniemunindradasa5387 Год назад
🙏🙏🙏
@mallikadahanayake3033
@mallikadahanayake3033 11 месяцев назад
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 2 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂම වෙි්වා .
@dhilrukperera3985
@dhilrukperera3985 2 года назад
ගොඩක් වටින දේශනාවක් .
@suranganibuddimathieovitig350
🙏🙏🙏🌹
@විහංගිතක්ශිලා
ගොඩක් පැහැදිලි වටින දේශනාවක් .
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 2 года назад
සරල පැහැදිලි කිරීමට මාගේ නමස්කාරය. 🙏🙏🙏
@sujathawijesundara5554
@sujathawijesundara5554 9 месяцев назад
SADU SADU
@sirimadissanayake4026
@sirimadissanayake4026 Год назад
සාධු සාධු සාධු 🙏🙏🙏
@bhadranigunasekara1953
@bhadranigunasekara1953 2 года назад
Sadu. Sadu. Sadu
@athsarasamaranayake9166
@athsarasamaranayake9166 Год назад
pinwath swamin whansta nirogi sampaththiya labewa
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 2 года назад
තෙරුවන් සරණ යි!!!ස්වාමින් වහන්.අබ්‍යාකතස්ස යනු චිත්තජ රූප වශයෙන් මෙම දේශනාවෙ සඳහන් කල. අබ්‍යාකත යනු විපාක,ක්‍රියා සිත් යනුයි මාඅවබෝධ කර ගෙන ඉන්න. මෙහි ඇති වෙනස පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි .බොහොම පින් ඔබ වහන්සේ ට ! තෙරුවන් සරණ යි!!!
@dahahasreegunawardana1461
@dahahasreegunawardana1461 11 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@dahanaykakamani331
@dahanaykakamani331 Год назад
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 2 года назад
ඉතාම සරලව පැහැදිලි කිරීමක්, ඔබ වහන්සේ ට බොහොම පින්.තෙරුවන් සරණ යි !!! මාගෙ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@wasulagunawardena1328
@wasulagunawardena1328 Год назад
🙏🙏🙏🙏🙏 .............................
@nilanthiperera8961
@nilanthiperera8961 2 года назад
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@SanditthikoAkaliko
@SanditthikoAkaliko 2 года назад
30:08. 43:25
@laki1398
@laki1398 2 года назад
🙏🙏🙏
@kaluwelgodagnanabodhi7049
@kaluwelgodagnanabodhi7049 2 года назад
🙏🙏🙏
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 2 года назад
🙏🙏🙏
@lankaabeysooriya8154
@lankaabeysooriya8154 2 года назад
🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Год назад
🙏🙏🙏
@shenimutu3283
@shenimutu3283 7 месяцев назад
🙏🙏🙏
@thebuddhist2189
@thebuddhist2189 2 года назад
🙏🙏🙏
@harshishyamali2591
@harshishyamali2591 Месяц назад
🙏🏻🙏🏻🙏🏻
@අනුත්තරාසදමාලි
🙏🙏🙏
@තරුකිසෙව්වන්දි
🙏🙏🙏
Далее