Тёмный

Phone charger repair Electronic sinhala Electronic class 

Sinhala Electronic class
Подписаться 81 тыс.
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 57   
@පොඩිනිලමේ
ඔයා සුපිරියට කියලා දුන්න ගොඩක් ස්තූතියි අයියේ
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Год назад
ගොඩක් හොදයි, ඔයා පිච්චිලා ගියපු එකක් හැදුවනම් මීට වඩා හිතට වදිනවා ස්තුතියි
@sudathliyanage7006
@sudathliyanage7006 Год назад
Thank you so much. Slow but perfect explanation. Wish you all the best..❤️
@lasanthabandara613
@lasanthabandara613 2 года назад
Oyate godak pin malli
@randimadilshan4010
@randimadilshan4010 2 года назад
Bro mn gaththu 5v 1a charger eka sathi dekai wada kare,ita passe charging wenawa kiyala pennuwata phone eka charge une na,Multimeter eken baluwama amp gana hodata enawa habai 4.3v enne.mkkda awula ethakota
@kumarapushpa2091
@kumarapushpa2091 Год назад
Aiye 10v, 470uf capasir aka pichvhila chajar ake ,akata 16v capasitar akak dammoth aulak weida
@buddikajayarathna4116
@buddikajayarathna4116 Год назад
Oya hariyata pehedilewakiyladennwa thannk
@ymmskyapa9051
@ymmskyapa9051 Год назад
ස්තූතියි ගොඩාක්
@IsuruSandaruwan-e8j
@IsuruSandaruwan-e8j Год назад
Charger repair karana thenak dannawada bro
@KAVINDUOFFICIALLY
@KAVINDUOFFICIALLY 10 месяцев назад
Aiye mage phone charger eka karant එකට ගහපුwama su gala යන්තමින් විසල් සද්දයක් aheno lanwela අහන්න one podi යන්තමින් විසල් සද්දයක් enne thika වේලාවක් ගියාම සද්දයක් na normal weno eka samanya දෙයක් da
@npkumarathunga8875
@npkumarathunga8875 2 года назад
thank you. I got clear understanding.
@shiharaossen-dz4jo
@shiharaossen-dz4jo Год назад
Put more videos like this brother ❤
@SLyt-uh3fr
@SLyt-uh3fr 2 года назад
Supper hode.oyata hoda anagathayak pathanawa.mama oya dapu HEMA video ekakma Bala thiyanawa .warathakat thiyenne oya table eka pahadili na
@gagansisara1782
@gagansisara1782 2 года назад
සුපිරි අයියෙ ✨️🔥🔥
@dmsmmanoj9560
@dmsmmanoj9560 2 года назад
Crt tv වල,,,R G B,, colour gan වැඩ කරන්න supply දෙන transistor වල C pin එකට ස්ථිරවම 180V supply දෙන්න හේතුව කියනවද ,, B pin එකට supplyආවත් නැතත් ,C වලට ස්ථිරවම supply එකක් දිලානෙ තියන්නෙ ,,E pin එකට 8v දිලා ,C pin එකට 180v දීමට හේතුව කියනවද ,,, කරුණාකරලා පිලිතුරක් දෙන්න,,, එක මට තියන දැවෙන ප්‍රශ්නයක් 🤔🤔🤔🤔🤔 මම ඔයාගේ චැනල් එකෙ මුල ඉදලා ම ඉන්න කෙනෙක්,,,,
@robosolution6675
@robosolution6675 Год назад
මන් Chanel එකේ නෙවෙයි. ඔයා චෙක් කරන විදිහ වැරදි...
@jinasomawijesooriya8808
@jinasomawijesooriya8808 2 года назад
මහත්මයා ,උපකරණ ගලවන්නේ නැතිව චෙක් කරන්න බැරි ද එසේනම් ඒක්‍රමයත් කියාදෙන්න පුලුවන්ද
@SellP-x8t
@SellP-x8t 11 месяцев назад
පොඩි නිවැරදි කිරීමක් ක්ලැක්ටර් නෙවෙයි.. කලෙක්ටර්... (Collector)
@nelhasagamage1
@nelhasagamage1 Год назад
Thanks malli
@jacopcrondo3052
@jacopcrondo3052 2 года назад
Supiri ayiye supiri
@topfaster8833
@topfaster8833 2 года назад
Thank you wire eka check karanne kohomada
@supiritharuwa999
@supiritharuwa999 Год назад
ගොඩක් හොදයි තෙරෙන්න කියලා දෙනවා
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 4 месяца назад
මගෙ changer එක අකුණුනකට පිචිිචුනා මල්ටි මිටරයක් නැ ඔය කැලිටික දැවම හරිද.තව Led ලයිටිි එක තියෙන එවා තියෙනවා එවා හදන්නේ කොහොමද .contact number එකක් දෙන්න පුළුවන් ද bother
@GaminiGamini-mp9fu
@GaminiGamini-mp9fu Год назад
Mata.resister.caler.coad.aka awanna.puluwanda
@SLyt-uh3fr
@SLyt-uh3fr 2 года назад
Mame itawada sarthaka converter ekak elaga video eken Danna .
@jayasrirawan6907
@jayasrirawan6907 9 месяцев назад
Thanks
@MalindaGamage-gb9ox
@MalindaGamage-gb9ox 11 месяцев назад
එළ එල
@janakasampath5798
@janakasampath5798 Год назад
Super aiye
@SLyt-uh3fr
@SLyt-uh3fr 2 года назад
Aiye kohomada 12v to 230 v converter ekak hathanne.oya kaliyen kiyala dipu eka mama haduwa . Eka wada karanne na
@SLyt-uh3fr
@SLyt-uh3fr 2 года назад
Reply ekak ona
@sinhalaelectronicclass1724
@sinhalaelectronicclass1724 2 года назад
ඉන්වයටර් එකක් නේද මං දාලා ඇති ඒවා වැඩ කරනවා හරියට හදන්න
@akasheshmika4594
@akasheshmika4594 2 года назад
අයියෙ පෝන්චාජ්ජර් කැඩුනහම හදන්න හොද නෑ පෝන්වලට හොද නෑ දන්නැතිනිසයි කිවුවෙ🥰
@sinhalaelectronicclass1724
@sinhalaelectronicclass1724 2 года назад
එහෙම එකක් නෑ හැදුවා කියලා වෙනසක් වෙන්නෙ නෑ
@akasheshmika4594
@akasheshmika4594 2 года назад
හදිස්සි යේදි හරි අපි රෙපයාර් කරල පැයක් විතර යද්දි මොකක් හරි ඇතුලෙන් සෝට්ටෙකක් වුනොත් එහෙම කෙලින්ම එ පෝන්නෙකට වැඩිකරන්ටෙකක් ඇවිල්ල පෝන්නෙක පිච්චෙන්න යිඩතියනව ඒකයි කියන්නෙ හොදනෑ කියල අපේ පෝන් කෝස්සෙකේ ස කිවුවෙ ඒකයි ඔයාටත් කිවුවෙ🥰
@thilijay8837
@thilijay8837 2 года назад
@@akasheshmika4594 සිංහල ක්ලාස් යමන් මල්ලි මුලින්ම 🤣🤣
@mrud7995
@mrud7995 Год назад
එහෙම නම් කියනවා හැබැයි ඔය අපි ගන්න චාජර් පවා හදන්නෙ මිනිස්සු ....නැතුව පිට සක්වලින් ගෙන්නෙ නැහැ ....එක නිසා ඔනෙ දෙයක් හරියට හොයලා බලලා කරනවා නම් හරි...
@premalalwijesiri138
@premalalwijesiri138 11 месяцев назад
@@akasheshmika4594 ඒක වැරදි කතාවක්, අගයන් වෙනස් නොකර අදාල අගයෙන් කෑලි දානවනම් වෙනසක් වෙන්න විදිහක් නෑ.රෙපෙයාර් කරන චාර්ජර් වල විතරද පිච්චෙද්දි වැඩි විදුලියකින් ෆෝනයට හාණිවෙන්නේ. රෙපෙයාර් නොකළ එකකට ඒක වලංගු නොවෙන්න මොනම හේතුවක්වත් නෑ. හරි ගුරුවරයෙක් එහෙම කියන එකක් නෑ, සමහරවිට ඔයා අවබෝධ කරගන්න ඇත්තේ ඒ ආකාරයට විය හැකියි. අත්දැකීමෙන් සහ අවබෝධයෙන් කියන්නේ.
@gaminghyper5964
@gaminghyper5964 2 года назад
charger eka rath wenne ai ayye
@samanbandara821
@samanbandara821 2 года назад
Patta bro.....
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 Год назад
එළ 💐
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 года назад
Transistor awa ne mage charger Wala
@pradeepchandana3918
@pradeepchandana3918 2 года назад
දැන් චාජර් 300කට දෙන්නෑ මගේ චාජරය පිච්චිචුනා මම චාජරයක් ගන්න ගියා 2400ක් උනා
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 года назад
බටන් පෝන්,පොඩි පොන් චාච් කරන චාජර් තියෙනවා අඩුවට.ඉස්සර 150 දැන් 350 👍🏻
@SarathKumara-hy4ti
@SarathKumara-hy4ti Год назад
Obe pahadili kireema hoday namuth rupasatahan pahadili naha..
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 года назад
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 2 года назад
✌️👍👍👍❤
@RAWANA_69
@RAWANA_69 11 месяцев назад
❤😂
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 Год назад
මල්ටි මිටරයක් කියද දැන්
@sinhalaelectronicclass1724
@sinhalaelectronicclass1724 Год назад
අඩුම 1000
@npkumarathunga8875
@npkumarathunga8875 11 месяцев назад
7
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v 2 года назад
මගෙ charger එකක transformer එක පිච්චිලා හදුවා.ඊට පස්සෙ රතු බල්බ් එකත් වැඩ. ඒ උනාට output එක ගන්න තැන දන්නෑ 😢
@sinhalaelectronicclass1724
@sinhalaelectronicclass1724 2 года назад
අවුට් පැත්තෙ කන්ඩෙන්සර් එකක් ඇති ඒකෙ දනයි රිනයි අවුට් එක
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v 2 года назад
@@sinhalaelectronicclass1724 thanks
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v 2 года назад
@@sinhalaelectronicclass1724 ඒ ඒක වැඩ කරනව නෙ 😮 Thanks ඒ වුනාට 4.5 v වගේ එන්නෙ
@GaminiGamini-mp9fu
@GaminiGamini-mp9fu Год назад
Oyage.pon.number.aka awanawada
@azwarhashimi548
@azwarhashimi548 Год назад
Thanks
Далее
How to repair usb mobile charger? [in Sinhala]
21:39
Просмотров 62 тыс.
How to phone charger repair / in Sinhala /diy bro
15:04
How To Repair your smartphone  Charger
12:08
Просмотров 126 тыс.