Тёмный

Phone Repair DIY Project 

pcguide lk
Подписаться 334 тыс.
Просмотров 50 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 221   
@m.rtechbro7904
@m.rtechbro7904 2 года назад
Pc repair වලින් එලියට ගිහින් mobile repair වලටත් ගිය 1 ගැන ගොඩක් සතුටුයි ❤️❤️ ❤️ PCG ❤️
@Thisara-of5sz
@Thisara-of5sz 2 года назад
Phone repair කියන්නෙත් වෙනස්ම වැඩක් . ඒකත් ටිකක් හරි පුළුවන් කියන්නේ ලොකු දෙයක් . අයියගේ උත්සාහය නම් මරු ❤️👍
@hirushikawya8908
@hirushikawya8908 2 года назад
අඩෝ ඒක පට්ට බන් 💙 Official repair center එකක ට යන්න ඉතුරු වැඩ ටික කරගන්න Private තැනුත් තියනවා But කීයක් යයි ද කියලනම් කිසිම අදහසක් නෑ 😢👀
@nishadikadoolwela2917
@nishadikadoolwela2917 2 года назад
Wow aiye supereb ❤️ ආසාවෙන් බැලුවා.. මගෙ phone එක පුතා කැඩුවා..phone එක වැඩ display එක තමයි... දැන් අයින් කරලා තියලා තියනවා..
@prasadchandima710
@prasadchandima710 2 года назад
ෆට්ටම වීඩියෝ එකක්.....යූටියුබ් වීඩියෝ එකක් වෙනුවෙන්ම මේ වගේ රිස්ක් එකක් ගත්ත එකම අගය කරන්න ඕන.....නියමයි ප්‍රියා අයියේ.....ලංකාවේ මම දැකපු පලවෙනි DIY Phone Repairing වීඩියෝ එක මේක..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@viruldojitha7338
@viruldojitha7338 2 года назад
ඒකනම් සිරාවටම interesting වීඩියෝ එකක්... 🥰
@senuhasi2074
@senuhasi2074 2 года назад
Priyadarshana aiye video eka maru....🥺❤ ඔයා එකේ බැක් පැනල් එක ගලවන්න හොට් ගන් එකක් යූස් කරන්න.. 😋ලෝ හීට් එකේ තියලා එයාර් එක වැඩි කරලා ෆෝන් එකේ බැක් පැනල් එක වටේටම අල්ලන්න හොඳට..😍 එතකොට ඇතුලෙ ගම් එක උණුවෙනවා ඒත් එක්කම ගලවන්න පහසු වෙනවා.. 😏බැක් පැනල් එක ගලවන්න ලේසී ටෙම්පර්ඩ් ග්ලාස් වල එන අයින් කරන කොලයෙන් පුලුවන් ලේසියෙන්ම ගලවගන්න.. ❤😍
@KALINDU01
@KALINDU01 2 года назад
Wooooooow පටිටම වැඩක් අයියේ. වෙනස් ම වැඩක්. 👌👌👌❤️❤️❤️.
@Achindu_Madushan
@Achindu_Madushan 2 года назад
Sri lankan first restorations video එක මේක වෙන්න ඇති නේද.🤩💙💙
@broxin18r
@broxin18r 2 года назад
First එකමත් නෙමෙයි. හැබැයි මෙච්චර damage වෙලා තනියම හදාගත්ත පලවෙනි එක ගොඩක් දුරට
@Achindu_Madushan
@Achindu_Madushan 2 года назад
@@broxin18r එහෙමද.මම දැක්ක පළවැනි එක මේක
@maxlokuge3910
@maxlokuge3910 2 года назад
Ow aniwaren
@prasadchandima710
@prasadchandima710 2 года назад
මාත් දැකපු පලවෙනි එක....❤️❤️❤️❤️❤️
@dilaagaming2848
@dilaagaming2848 2 года назад
මේක වෙන්න බෑ පලවෙනි එක මම මගේ කලින් තිබ්බ ෆෝන් එක තනියෙන් Full restore කලා හැබැයි video කරලා දැම්මෙ නෑ මම කියන්නෙ නෑ මම කියලත් වෙන අයත් ඇති මගෙ කලින් ෆෝන් එකෙන් මම ගත්තෙ Motherboad එකයි Charg panel එකයි විතරයි අනිත් ඔක්කොම Damage වෙලා තිබ්බෙ
@D2K538
@D2K538 2 года назад
Phone shop එකට දෙනවට වඩා හොඳයි තමන් හදාගන්න එක 🙂
@Asitha_mg
@Asitha_mg 2 года назад
ඔයා හරි. දැන් එක ගොඩක් ෆෝන් රිපෙයාර් කරන්න ටිකක් අමාරුයි. ඒ ඔන්ලයින් ඔඩර් කරන පාට්ස් වල සමහර වෙලාවට කම්පැටිබිලිටි ඉෂු තියෙනව. ඔෆීෂියල් සර්විස් සෙන්ටර් වලින් හැදුවත් ඒ වගේ අවුල් එනව සමහර වෙලාවට.
@lahiru2002
@lahiru2002 2 года назад
ඒකනම් සුපිරි වීඩියෝ එකක් අයියේ...😍😍
@sepalikafernando3681
@sepalikafernando3681 2 года назад
Wow සුපිරි අත්දැකීමක්‌ අයියේ. Thanks ඔයාගේ experince එක share කරාට😍
@JAY-yb3gl
@JAY-yb3gl 2 года назад
මමත් ආසම ෆීල්ඩ් එක.iphone 6s එකේ battery replace කරා මමත් තනියෙන් you tube එකේන බලං🔥❤️අපේම භාෂාවෙන් බලපු පලවෙනි වීඩියෝ එක.අයියෙ ඔයා කොහෙන්ද item oder කරන්නෙ
@senuhasi2074
@senuhasi2074 2 года назад
ෆෝන් එකට සිග්නල් නැත්නම් ඔයා බලන්න සයිඩ් එකේ දකුණු පැත්තෙ තියෙන කලුපාට හීනි wire එක හොඳ තත්වයේ තියෙනවද කියලා..😋
@Talisman_k
@Talisman_k 2 года назад
" I think college is basically for fun and to prove you can do your chores,but they are not for learning . you can learn anything for free..." මන් නෙමෙ කිව්වෙ Elon musk.... ඇත්තටම Elon කියපු දේ හරි කියල ඔප්පු කරා අයියා... අපිට මේ තියෙන තාක්ශණය එක්ක ඕනෙ දෙයක් ඉගෙනගන්න පුළුවන්... කනගාටුව කියන්නෙ ආසියානු රටවල බොහො දෙනා තාක්ශණය භාවිතා කරන්නෙ වැරදි දේවල් වලට 😖
@Gagan0511
@Gagan0511 2 года назад
ඒක සුපිරි අයියෙ තවත් එකක් කරමු ♥️🔥🔥
@nicer960
@nicer960 2 года назад
Mn 10 wasare 😁 inne mn phones deka thunakma oya widihata galawala housing change krala hadala thiyanawa experience ekak widihata kiyanne . battery eka ara widihata tikak awul wage penunata eka damage natnam prashnayak ne podi wela wge thibbata. math owa igena gaththe yt videos balala thamyi ithin 😊
@hasith8647
@hasith8647 2 года назад
nice bro
@nicer960
@nicer960 2 года назад
@Sh. Gamage 😊❤️
@D2K538
@D2K538 2 года назад
@Sh. Gamage ow 🙂
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 года назад
නියමයි මල ගෙදරක ඉදන් බලන්නෙ ඔය වගේ වීඩියෝ තව ඕනෙ phone සම්බන්ධව
@SasiruNemitha
@SasiruNemitha 2 года назад
අයියා අද තිබ්බා රෙකෝඩ් එකක් ඒ තමයි ලංකාවේ පලවෙනි phone restoration වීඩියෝ එක අප්ලෝඩ් කරපු කෙනා විදිහට
@hashanfernando3121
@hashanfernando3121 2 года назад
Na bosa kalin dapu Aya innawa
@isithaudana8549
@isithaudana8549 2 года назад
මමත් අවුරුදු 15 දි සර්කිට් බෝඩ් ඩිස්ප්ලේ ටච් ඔක්කොම වෙනම ගෙනල්ල වතුර ගිහින් ඩැමේජ් වෙච්ච ෆෝන් එකක් රීස්ටෝර් කරා...ඒක එච්චරම අමාරු දෙයක් උන් නැ අමාරු උනත් දැනුන් නෑ මම ඒව කරන්න ආසයි🙃🙃🙃
@slgadgetman
@slgadgetman 2 года назад
Niyamai ayya 😍😎
@timelapse1
@timelapse1 2 года назад
මම තනියම huawei nova 2i එකේ battery එක replace කරගත්ත but percentage එක device එකේ පෙන්නන විදිහ accurate නෑ
@slgadgetman
@slgadgetman 2 года назад
udin watenakota apu shock ekath ekka pcb eke samahara chips galawela athi...hot gun eken poddak heat karala balanna ayya ..samaharawita hariyanna puluwan...
@lifehackmine7512
@lifehackmine7512 2 года назад
අද මගෙ Phone එක වැටුන මගෙ අතින් කැඩුන එතනම😓 Photos එහෙමනම් ඔක්කොම backup කරල තිබ්බෙ ඒත් ඉතින් අලුතින් එකක් ගන්න විඩිහක් නැ දැන්🥲💔
@pasan_munasinghe
@pasan_munasinghe 2 года назад
warranty ඉවර වෙන්න දවස් 7 කට කලින් කැඩුන දැන් ගෙනිහිල්ල දීල මාසයි සති 2 ක් තාම ආවෙ නෑ ��
@lifehackmine7512
@lifehackmine7512 2 года назад
@@pasan_munasinghe මම බැලුවෙ තව යාලුවො දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා හදන්න Try එකක් දෙන්න අපෙ පැත්තෙ එක කඩේ කින්වත් හදන්න බෑ කියනව Pixel 3a එකක් 😓😓
@Hiroshana360_
@Hiroshana360_ 2 года назад
Readmi 4A, redmi 3 පොන් දෙක මම පට්ට ගහල තියෙන්නේ. දැන් නම් ඉතිම් ඕන දෙයක්‌ ඉතිම් 👌
@Hiroshana360_
@Hiroshana360_ 2 года назад
Whatsapp වගේ නම්බර් එකක් තියෙනවා නම් මම පොටෝ දාන්නම්. පොන් එකක් අයිස් ක්‍රීම් පෙට්ටියකට දාල හයි කරලා තියෙනේ. ඒක මම පොලවේ ගහල කඩපු එකක් 😂. ඒකට මම වෙනම cooling fan එකක් හයි කරලා තියෙනේ 😂. මොකද රත් වෙනවා බරටම. Power bank එකෙන් තමයි fan ඒකට power දෙන්නේ
@thilatech6105
@thilatech6105 2 года назад
අයියේ GOOGLE IO EVENT එක මැයි 11,12 තියෙනවලු ඒ ගැන VIDEO එකක් දෙන්නකො
@slgamer2188
@slgamer2188 2 года назад
මොනිටර් එකක් රෙපෙයා කරන වීඩියො එකක් ඕන අයියෙ
@p.s.p8611
@p.s.p8611 2 года назад
Supiri Ayye .Great Video Ayye .
@pasannavodya4517
@pasannavodya4517 2 года назад
Supiriyak thama ayiye❤️😇
@sajithboralugoda
@sajithboralugoda 2 года назад
Ammo aiyye oya nam apita ehema හිතන්නවත් බැ api ඔහොම deyak kra gena මොකක් හරි අඩුපාඩුවක් උනාම shop එකකට genichchama e aiyya bani පාලු යන්න e වෙලේම ගෙනැත් දෙන්න එපැයි kiyla හිතා ගන්නවත් ba aiyya RU-vid video ekk බලාගෙන 4n eka oya තත්ත්වෙට hri ගත්ත එක සෑහෙන්න ලොකු දෙයක් අයියට නම් සෑහෙන්න ලොකු දැනුමක් thiyenawa hode niyamai වටිනවා e knowledge eka
@DilshanMadhusanka-ys8dj
@DilshanMadhusanka-ys8dj 4 месяца назад
ඇත්තෙන්ම හොදයි❤❤❤❤❤❤❤
@hiru494
@hiru494 2 года назад
එක තප්පරයක් ඇති තමා... ෆෝන් එක පිච්චිලා මම දන්නෙත් නෑ.😂😂
@MrShanmax
@MrShanmax 2 года назад
අපිටනම් පුරුදු job එක battery cover remove කරද්දී heater එකක් භාවිතා කරන්න
@gradewicelk6699
@gradewicelk6699 2 года назад
Mageth redmi 9c eke display එක ගොඩක් damage උනා. Oder කලේ කොහොමද කියන්නකො අයියෙ
@samirutharuka
@samirutharuka 2 года назад
isopropyl alcohol/Contact cleaner wage deyak bawitha klanm lesiyenma back panel,battery eka galawaganna tibuna. wifi data wada naththe godak udakin watuna nisa IC damage welada danne na.
@Lilsafa
@Lilsafa 2 года назад
ගොඩක් හොද විඩියෝ එක්ක ❤️
@sithijarandunu5654
@sithijarandunu5654 2 года назад
Ammo sudrasha aiya phone repair walata bahala ne..all the best...🤩💗
@vishwaharshana8851
@vishwaharshana8851 2 года назад
Godak interesting video ekak❤️
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 2 года назад
samsung galaxy A50s unlock not respond ? do you any solution . im alredy tecno4ukey app folowoing instraction but not except bacak up reset factry reset not yet
@tharushadesilva1635
@tharushadesilva1635 2 года назад
මමත් Computer Repair කරන්නේ...නොදන්න අලුත් දේවල් ඉගෙන ගත්තේ අයියාගෙන්...ගොඩක් ස්තුති..❤
@kirsanthas.p.sampat6762
@kirsanthas.p.sampat6762 2 года назад
Supiri wede
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 года назад
නියමයිනෙ
@ThinkGenius
@ThinkGenius 2 года назад
Restoration wade niyamai ee👌😁
@manujanilekshana5136
@manujanilekshana5136 2 года назад
Very useful video.
@ravindusahan3125
@ravindusahan3125 2 года назад
මගෙත් huawei y7 pro පෝන් එකට ඔහොම දෙයක් උනා ඔක්කොම රීප්ලේස් කරාට පස්සෙ ෆෝන් එකේ සිග්නල් අවුල් ගියා පස්සෙ ආය ගලවලා බැලුවම තමයි දැක්කෙ අලුතෙන් ⁣ගෙනපෙු ෆේ‍ර්ම් එකේ ඇන්ටනා බෑන්ඩ් එකක් නෑ කියලා ඊට පස්සෙ පරන ෆේරේම් එකේ තිබ්බ එක ගලවලා අලුත් එකේ ඇලෙව්වා ඊට පස්සෙ හරි ගියා.
@impiyasiri887
@impiyasiri887 2 года назад
ජය ජය💪
@imbuddhikalakmal
@imbuddhikalakmal 2 года назад
phone restoration videos digatama karanna.lankawe thawama ehema kenek na hriyata
@darkmellowyt2129
@darkmellowyt2129 2 года назад
අයියේ streaming වලට chat box දාගන්න විදිහ ගැන වීඩියෝ එකක් දෙන්න බැරිද
@roshanhettiarchchi9728
@roshanhettiarchchi9728 2 года назад
වැඩේ පට්ට ඃඇබැයි රෙපෙයාර් කරල ජොබ් එක කරන කොල්ලො ටික පව් ඔක්කොම ගෙවල් වල ඇසෙම්බල් කරනකොට ඒක නේමේ හොදම ආතල් එක රිබන් වලට කෙලෝගත්තම ඊට වඩා ආතල්
@chamaradilshan9308
@chamaradilshan9308 2 года назад
😂
@pcguidelk
@pcguidelk 2 года назад
හැමෝටම කරන්න බෑ. මමත් මේක කරේ phone එක ගොඩ ගන්න පුළුවන් කියන අදහස අතැරල.
@MRNavindu7
@MRNavindu7 2 года назад
onima karapu video ekk thanks PCG😍
@dulanprabhath10
@dulanprabhath10 2 года назад
Supiri ayye...🔥🔥🔥🔥❤️❤️
@dncreation3617
@dncreation3617 2 года назад
Patta vid ekak priya
@p.s.p8611
@p.s.p8611 2 года назад
Great Video Ayye .
@namjin1622
@namjin1622 2 года назад
Nice video
@MWDiss
@MWDiss 2 года назад
හැමදාම හැමදේම auto backup දාල තියෙන මම
@pathiranasandaruwan5482
@pathiranasandaruwan5482 2 года назад
Pattaaa😍😍😍
@Ruvishan2006
@Ruvishan2006 2 года назад
Welcome to Phoneguide🥳🥳🥳
@_nadeeshajanidudilshan_6895
@_nadeeshajanidudilshan_6895 2 года назад
මගේ 4n එකත් ඔය වගේ තිබ්බෙ මාත් තනියෙන් බාගයක් හැදුවා,
@lahirulakmal7895
@lahirulakmal7895 2 года назад
4n damege unata phone eka dead unath personal data ganna puluwanne emmc ic eken
@ngbrow
@ngbrow 2 года назад
Great Brother 💖 😎😎😎💪💪😎
@Ngamageramya
@Ngamageramya 2 года назад
Niyamai Ayye .
@senuhasi2074
@senuhasi2074 2 года назад
Signal ic reball කරන්න සිග්නල් නැතිනම්..🥺 නැත්තං components damge welada balanna
@tuanakesh4266
@tuanakesh4266 2 года назад
Aiye redmi note 8 ekk motherboard genna gnna one kohomd gene kiyla kiynko
@kadachotu8949
@kadachotu8949 2 года назад
අයියේ ඔය වගේ විඩියෝ නියමයි
@rakithatharindakodithuwakk6319
@rakithatharindakodithuwakk6319 2 года назад
Display එක ගත්ත තැන කියන්න පුලුවන්ද?? කීයක් උනාද??
@pcguidelk
@pcguidelk 2 года назад
eBay
@rakithatharindakodithuwakk6319
@rakithatharindakodithuwakk6319 2 года назад
@@pcguidelk මේ දවස් වල එනවද අවුලක් නැතුව.
@dilshandili5574
@dilshandili5574 2 года назад
Patta ane
@yasasgunawardana7102
@yasasgunawardana7102 2 года назад
Lenovo ideapad slim 5 pro 16ACH6 (R7) එකේ review එකක්.
@uminabro5733
@uminabro5733 2 года назад
200 000 ta vithara pc ekak build kaloth VGA card ekakata yanna bayida
@everythingin1901
@everythingin1901 2 года назад
Aiye phone repairing videos digatama dann
@pulasthitechgames2850
@pulasthitechgames2850 2 года назад
Wow
@DARKframe-f5q
@DARKframe-f5q 2 года назад
Parana housing eka chek karanna ethakotaa hambei entana
@harindurasika2543
@harindurasika2543 2 года назад
අයියේ රෙඩ්මි වල සිග්නල් ප්‍රශ්න. ඩෙටා වලට කනෙක්ශන් වැඩනැහැ. රෙඩ්මි ජරාවක්. සිග්නල් ප්‍රශ්නයකට විසදුමක් දෙන්න අයියෙ
@oshandhananjaya2557
@oshandhananjaya2557 2 года назад
Hugak welawata aluth chassis wala antena kit eka denne na. Eka parana chassis eken araganna one ayye.
@ysmcreation
@ysmcreation 2 года назад
ඒක නම් සුපිරි ❤️
@methum4084
@methum4084 2 года назад
Wow nice mame
@Oshadanilanga402
@Oshadanilanga402 2 года назад
කපුටාස් hit the phone😅❤🤘
@Electro_Evo
@Electro_Evo 2 года назад
අම්මෝ ඒක......confuse උනා බන්......😛
@AragronX
@AragronX 2 года назад
J7 pro ekaka display danna kiyak withara yanawada ?
@GAMING_DILA
@GAMING_DILA 2 года назад
ekanm supiri wadak ayya
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 года назад
Mn hoda welawata mobile phone repair course ekak kare😁purudu unoth noting subject ekak🤟
@supunssilva9467
@supunssilva9467 2 года назад
අයියා අායේත් format format හෝ sofsoftware ගහන්න වෙනවා
@AwinduNimesh
@AwinduNimesh 2 года назад
niyamayi ayiyh
@janidukalanaka8516
@janidukalanaka8516 2 года назад
Maru ayiye
@Ckalupahana
@Ckalupahana 2 года назад
අයියෙ මේ parts ගත්තෙ කොහෙන්ද..? aliexpress එකේ එහෙම shipping charges ගොඩක් වැඩියිනෙ මේවට..
@pcguidelk
@pcguidelk 2 года назад
ebay eken - 2021 eke order karala thibbe
@sarathvickramapala1833
@sarathvickramapala1833 2 года назад
malli mage not 4 phone 1 diplay 1 daganna puluwanda
@MohamedAli-jd7yi
@MohamedAli-jd7yi Год назад
Did you get it fully fixed?
@sonalsoysa4330
@sonalsoysa4330 2 года назад
Gammak
@schoolteacher6048
@schoolteacher6048 2 года назад
Super
@නිමල්ආනන්ද-ග4ග
මගේ එම්. අයි. ස්මාර්ට් ෆෝන්. එක. ඔන්.වෙන්නෙ.නැ.ඒකට.හේතුව.මොකද්ද
@GTAWORKSHIP
@GTAWORKSHIP Год назад
Mokadda phone එක
@haqabdul5201
@haqabdul5201 2 года назад
අයියෙ මම රැම් එකක් ගත්ත එක වැඩ මගෙpc එකට වැඩනැIntel(R) Core(TM)2 Duo cpu මෙජාතියෙ මගෙ පොසිසරෙ පොසිසරෙ අවුලක්ද නැත්තම් වෙන අවුලක්ද අයියෙ
@anujapasandul6969
@anujapasandul6969 2 года назад
batterya galawanna alcohol based solution ekak use karanna puluwan neh (Jerryrig wage)
@roshanalafeer6699
@roshanalafeer6699 2 года назад
Bro samsung note 9 green screen fix karenna puluvagtha
@thilakaathukorala9504
@thilakaathukorala9504 2 года назад
Notification eka awa gaman awe
@vimugaming7567
@vimugaming7567 2 года назад
❤️🔥
@shehandissanayake7674
@shehandissanayake7674 2 года назад
Samsung a10s eke glass eka witrak replace krgnn widihak ndda ?
@Anuhasa
@Anuhasa 2 года назад
Display kohenda genawe ayye
@pcguidelk
@pcguidelk 2 года назад
Ebay
@Anuhasa
@Anuhasa 2 года назад
@@pcguidelk Thanks❤
@ALFHA285
@ALFHA285 2 года назад
Phone signal ic damage wela aththa aiyye.
@ThinkGenius
@ThinkGenius 2 года назад
Antenna cables ehema damage wela eti e wagema.. nettan ewa dismiss wela eti, nettan aiyagen atin antenna set eka danna dismiss wela eti
@dilumsrimalwimalaweera6874
@dilumsrimalwimalaweera6874 2 года назад
බැට්‍රිය ගලවද්දි ඒකෙ ගම් දියවෙන්න කෙමිකල් එකක් දානව.. ඒ කෙමිකල් එක ගන්න තිබ්බ බැට්‍රිය අලුතෙන් ගත්ත ගානට වඩා අඩුවෙන්..
@chamudithalakshan8230
@chamudithalakshan8230 2 года назад
phone repairing kiyanne display howsin maru karana eka withrakma newei
Далее
Phone Repair Project - Lumia 640
24:27
Просмотров 22 тыс.
intel 15th gen New Features and the intel Story
29:19