Тёмный

Piyum Vila | අධිකව තරබාරු වෙන්නේ ඇයි ? | 09-11-2018 

Siyatha TV
Подписаться 1,1 млн
Просмотров 21 тыс.
50% 1

The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on RU-vid - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 21   
@arandiskumuduni9119
@arandiskumuduni9119 Год назад
Harima prayojanawath pahadili oba thumiyata nirogisuwa budjsaranay
@kamalarathnayaka7771
@kamalarathnayaka7771 3 года назад
මේ සුනිල් පෙරේරා ඩොක්ටගෙ හැම වැඩසටහනකම බල බල පුද්ගලික තරහක් පිරිමහින ලැජ්ජා කරන්න හදන බව හොදින් තේරෙනවා . හරිම කනගාටුයි ඔබගේ මානසිකත්වය ගැන.
@grandpro7855
@grandpro7855 5 лет назад
ඇයි දැන් අලුත් වැඩසටහන් දාන්නෙ නැත්තෙ බලාගෙන ඉන්නව
@punsiriwettasinghe6816
@punsiriwettasinghe6816 4 года назад
අපෝ මෙයාට අහු වෙන්න එපා. මෙයා වෙදකම හරියට දන්න කෙනෙක් නෙමෙයි. කාලෙන් කාලෙට අහන්න ලැබෙන ලෙඩ රෝග අල්ලගෙන, ඒවට බෙහෙත් කරල සනීප කරනව කියල අහිංසක ලෙඩ්ඩු රවටල හුගක් සල්ලි අයකරනව. මං අත්දැකීමෙන් කියන්නෙ. ලෙඩ වුණාම කවුරු වුනත් අසරණ වෙනව. ඉතිං එහෙම රැවටෙන්න අරින එක හිතට එකගව මට ලැබුණු අත්දැකීම අනුව ඉඩ දෙන්න බැරි නිසි මේ කියන්නෙ. මගේ අමම්ට ආතරයිටිස් වලට බෙහෙත් කලා ලොකු කාලයක්. ගොඩක් සල්ලි ගත්ත රවටල. කොහෙන් උනත් කමක් නෑ හැමෝම හොදට හොයල බලල බෙහෙත් ගන්න.
@kamalarathnayaka7771
@kamalarathnayaka7771 3 года назад
කවද්ද බොරුවට කථා හදන එක නවත්තන්නේ? පලිගැනීමෙත් සීමාවක් තිබිය යුතුයි.
@arandiskumuduni9119
@arandiskumuduni9119 Год назад
🙏💜💜💜
@anandarbw2458
@anandarbw2458 5 лет назад
හැබැයි ඉතිං තරබාරුවට අත් බෙහෙත කිව්වෙ නෑනේ...
@anuanuruddika2624
@anuanuruddika2624 4 года назад
niwadekawan denna lassanai sahodarayo wage dennama eka wage
@susilperera5747
@susilperera5747 4 года назад
තනි කර බොරුව කරන්නේ මමත් බෙහෙත් ගත්තා බෝඩ් නම් දාලා තියෙනවා හැම ලෙඩක්ම සනීප කරන්න පුළුවන් කියලා අරක්කු බෝතල් හතරක් පුරෝලා කසාය දෙනවා ගුලි වගයක් එක්ක 6500 ගන්නවා සුමානෙකට බෙහෙත් මට හම්බ වුණා දෙන්නෙක් ලක්ෂ දෙකක් විතර වියදං කරල ගුණයක් නැහැලු පරම්පරා ආච්චිගෙන් හම්බවෙච්ච බෙහෙතක් ලූ කතාවට දක්ෂයි
@nadikumaridisanayaka4939
@nadikumaridisanayaka4939 5 лет назад
ගෝඩාක් ස්තුතිය
@rohinifernando4598
@rohinifernando4598 5 лет назад
pls waradawa hitanna apa agey duwata daruwan 4 antimayagen pasu aya aadeka lesa mahat una hugak dewal kalath aya barapal wena aka nawattaganna baha ma aurudu 60 dan aurudu 10wagey mahathtaya mala daa idan ita katuka jiivethyakin mey daruwan haduwey pudumaakara test privat kala saahenaudalak giya antimata danagathta casal lininhome kaluboowela privat dr hama tania garbaasaya edila aawata gede godak hadela tawat monawa aran daanna oona kiya dun awasan test kala pasuwa opd daala aaith kiyala auruddak behet biila anna kiyala mey lamayata bp high nitarama husma ganna baha kakul edemila apaa dukak vedenawa aie mey dr laa maskada daagena sallima hoyanneyey adwneda hoyagena jiiwat wena eta asaranaiin daruwangey teya kaageywat kanakarak naha ugaas ratatama naya polii pita polii dr tawa kal daanawa egena ganna daruwanta paasal naha meqan dr apey ratey aie bihiwenney mey atthta katawa hakinam oyalat gahanu mey lady dr hadena ledalata lookeyma beheth natuwa yanaqa mageyma saapey ate aa tarama apita wada dunna atthtamai mama ohey hiteyanam oyagaanita bassanawa pihiyak nokiyana tanata maawa danut weulanawa aie mey gon balliyo redda ussalada dr sahatekey gatteymata hirageyt dan aki magey daruwata privat aran giyama laksa 3,da4, yanaqaa liyala vekunannna ugas teyanna deyak naha mata ganna tanak naha saadaranen labena padeyen jiiwat unu apita meya eta vesalai Alamaya marwchcha den ammey ammaona karannada kiyanawa oyalat ammalanam daru duka daneyvee dr jaanaki karunasingha w o g meya lagata privat heymaas hospital giyanam hare eeyliwa mama avet yanawa gedarata gihon karana dey lokeyma dr fanagani duppat aek ratata vefeysa venimaya denawaehen kaat kaurut nate daruwan balana apita karana asadaaranaya gana hitanna hoda hadawath ate ayata yeurum ganii ama rohini kuwait 96566454723 thanku
@imalshadodangoda7245
@imalshadodangoda7245 5 лет назад
අනේ මට ත් බෙහෙත් ගන්න ඔනි මොනවා කරත් බර අඩුවෙන්නැ
@indranipushpalatha7256
@indranipushpalatha7256 4 года назад
Mata ketuwenna dena kada eka ganna puluwanda.😄😄😄
@user-oc4jf2ut6d
@user-oc4jf2ut6d 5 лет назад
Waida thumiyaga no labagann puluwanda
@anandarbw2458
@anandarbw2458 5 лет назад
071 346 4276
@palithalivera7588
@palithalivera7588 4 года назад
@@anandarbw2458 puduma salli gasa kamak
@maneeshagimhani4195
@maneeshagimhani4195 4 года назад
@@palithalivera7588 godak salli gnnwd
@priyankapriyamalie167
@priyankapriyamalie167 4 года назад
Meyath kudu gahila inne. Belle amaruwak wage
@dishanmadusanka5851
@dishanmadusanka5851 3 года назад
Meya boru karanne
@kamalarathnayaka7771
@kamalarathnayaka7771 3 года назад
Oya beheth gaththada?
Далее
Jaanu | Episode 407 - (2024-09-16) | ITN
20:22
Просмотров 55 тыс.
මම මහින්ද රාජපක්ෂ
23:24