Тёмный

Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-08-12 | 11:15AM telecast 

Pragna TV
Подписаться 61 тыс.
Просмотров 25 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 67   
@SmilingGreatDane-ku7vi
@SmilingGreatDane-ku7vi 3 месяца назад
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@mallikamallika4734
@mallikamallika4734 2 месяца назад
ඹබ වහන්සේගෙ දේශනාව අහනකොට හොද අවබොධයක්. ලැබෙනවා මම හරිම උවමනාවෙන් අහනවා ඹබ වහන්සේ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා දීර්ගායූෂ ලැබෙවා තෙරූවන් සරණයි
@නිර්වානමග
බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා.සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏
@indrawathikumarihami4806
@indrawathikumarihami4806 2 месяца назад
ගොඩක් සතුටුයි අද නම් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් අවබෝධ වීමට මේ පින උපකාරී වේවා සාදු! සාදු සාදු
@randimawijesekara1446
@randimawijesekara1446 Год назад
🙏🙏🙏හරිම සරලව ඔබවහන්සේ අපේ දහම් ඇස විවෘත කරනවා, පුදුමාකාර ප්‍රීතියක් ස්වාමීන් වහන්ස. අවශ්‍ය උත්සාහය පමණයි. ඔබවහන්සේ අපට අනුකම්පාවෙන් සියල්ල පැවසුවා කියලයි මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@PathmaGunawardana
@PathmaGunawardana Год назад
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.තෙරුවන්සරනයි .🙏🙏🙏🙏
@Budusarany
@Budusarany 2 месяца назад
සිත හරීම නිවුනා පින්වත් ස්වාමීන් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iPhone-qf4so
@iPhone-qf4so Год назад
සාදු සාදු සාදු නිතරම මෙි බණ අහනවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි
@nandakumara7780
@nandakumara7780 Год назад
Ahapu ගොඩාක් හොඳ desanayak නිවන්සුව ලැබේවා
@raniperera2056
@raniperera2056 Год назад
මේ ධර්මය හරිම රසයි දවසම වුනත් අවබෝධයෙන් අහගෙන ඉන්න පුලුවන් මට නම් හරිම පැහැදිලියි හරිම සතුටුයි.ඔබ වහන්සේ නිවනින්ම නිවේවා
@assupertechnology3870
@assupertechnology3870 Год назад
අදුරෙන් එළියට ආවා ඔබ වහන්සේ නිසා සාදු සාදු
@sarathkumara6150
@sarathkumara6150 2 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
@NipuniHansika-s6l
@NipuniHansika-s6l Год назад
අනේ හරි ශෝක් පිළිවෙලට හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට ස්වාමින් වහන්සේ කියලා දෙනවා බණ ටික අහද්දී කිසිම කම්මැලි කමක් නෑ හරි අසාවෙන් අහන්න පුළුවන්
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Год назад
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@maneldinenson4599
@maneldinenson4599 6 месяцев назад
මාගේ මව අද අප අතරින් වෙන්ව ගියා ඔබ වහන්සේට ධර්මදේශනා වලට සවන්දීම නිසා මා හට සහනයක් හිත නිවා ගැනීමට උදව්ව උනාට ඔබ වහන්සේ නිවන් දකිත්වා
@MPNandani
@MPNandani Год назад
ඔබ වහන්සේ නිවනින් නිවේවා පිංවත් ස්වාමීන් වහන්සේ නිදුකින් නිවේවා
@pinpokura8562
@pinpokura8562 Год назад
සාදු සාදු සාදු!!!
@rashinisingappuli3520
@rashinisingappuli3520 Год назад
දීර්ඝායුවෙවා ! ඉතා භාග්‍යයවන්තයි මෙවැනි දෙශනා සවනත ගැට්ම. 🙏🙏🙏🙏🙏
@somasirisamarawickrama8908
@somasirisamarawickrama8908 4 месяца назад
සාදු සාදු සාදු
@C.J.Dhanapala
@C.J.Dhanapala 7 месяцев назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@catdog363
@catdog363 Год назад
කවුරු හරි මට මේ පින්වත් ස්වාමින් වහන්සේගේ නම්බර් එක හොයල දෙන්න. තෙරුවන් සරණයි
@sumithprasanna5462
@sumithprasanna5462 Год назад
සාධු සාධු සාධු ඔබ වහන්සේගේ ධර්ම මාර්ගය පූර්ණය වේවා
@anomatennakoon3070
@anomatennakoon3070 Год назад
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@JinadariDeSilva
@JinadariDeSilva 2 месяца назад
හරි පුඳුමයි ස්වාමින් වහන්ස,,සාධු !සාධු ,සාධු !!!
@dammikakumari9768
@dammikakumari9768 Год назад
ාගාඩාක් ෙදෙනකුට නිවන අහිමි ෙවලා තිෙයන්ෙන වචනවල ගැඹුරරබව නිසාමයි . උතුමන් වහන්ෙස්ට 🙏🏾🙏🏾🙏🏾
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 5 месяцев назад
🙏🙏🙏
@T.M.SRathnayake
@T.M.SRathnayake 5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@shanthiilangakoon6165
@shanthiilangakoon6165 Год назад
Sadu.sadu.sadu.....open the mind to search impermanance and non self.Theruvan saranai swmin wahansa.
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Год назад
සාදුසාදුසාදු
@chandanik88
@chandanik88 Год назад
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@KumariWeeragoda-oj5qb
@KumariWeeragoda-oj5qb Год назад
Excellent theoro
@chandaniwimalaratne9583
@chandaniwimalaratne9583 Год назад
Ane swaminwahansa saadu saadu apita mulawen mideemata budu piyanan wahansege parama sathya dharmaya metharam hodin pehadili kalata godak pin
@chathurasuranga1509
@chathurasuranga1509 6 месяцев назад
Sadu! Sadu! Sadu! 🙏🙏🙏
@anandasarathsamarasinghe982
අපරාදේ ගෞතම බුදුරජාණන් වහන්සේ , මෙන්න මේ වහන්සේ ලා ළග මොන්ටිසෝරි යවන්න තිබුණා
@amarakumarihami3258
@amarakumarihami3258 3 месяца назад
😮😮😮
@amarakumarihami3258
@amarakumarihami3258 6 дней назад
😅😢😢😢😮😮😮
@jayanthi2409
@jayanthi2409 Год назад
Excellent practical deshana! Sadhu!Sadhu!Sadhu!Swaminwahanseta Deergausha Saha Budusarana Labewa!🙏
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 Год назад
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@IndraSenanayake
@IndraSenanayake Год назад
මතකය අනිත්‍ය නොවන්නේ ඇයි
@indrajayanthi6793
@indrajayanthi6793 Год назад
සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට ඇත්තටම ස්වාමීන් වහන්ස ධර්මය අවබොධ කරන විට යම් යම් තැන්වල පොඩි වෙනස් කම් ඇතිවීම ආවෙනික ලක්ෂණයක් විදියට දකිනවාට වැඩිය අඩුපාඩුවක් විදියට දැකල තමා ඉස්මතු වෙන්න දගලන මිනිස්සු අපෙ සමාජය තුළ ඉන්නෙ මාර්ගය එකයිනම් නිවීමක් ඇත්නම් කෙලෙස් ප්‍රහාණය වෙන බව දැනෙනවනම් අවිද්‍යාවෙන් මුලාවී සකස් වූ ලොකය මම මගෙ කරගෙන ඇතිබව අවබොධ නම් අවබොය තුල එකිනෙක අයට සාපේක්ෂව පොඩි වෙනස්කම් ලොකුවට හිතින් යුතු නොවන බව දකිමි ධර්මය කනපිට හරවන්න හදන අය නැතුවා නොවේ නමුත් ඔබ වහන්සේ එහෙම කියල හිතන්නෙ නැහැ දෙශනාවන් අනුව අපෙ කලණ මිතුරු ස්වාමීන් වහන්සේ නමක මග පෙන්වීම ඔස්සේ යම් දියුණුව ක් ලබන කෙනෙක් මම . ඒ උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ද ගෞරවනීය ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සත්වයගෙ දුක් නිවීම පිණිස පැහැදිලි දෙශනාත්මක ගුණය ඔබ වහන්සෙලගෙ වැඩි දියුණු වීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා
@chandraranasinghe3362
@chandraranasinghe3362 Год назад
🌼🌼🌼🌷🌷🌷🌼🌼🌼
@chandrawanigasekara5882
@chandrawanigasekara5882 Год назад
1:46:35සාදු සාදු සාදු
@KuduwangodaHome
@KuduwangodaHome 2 месяца назад
😊Sadu sadu sadu
@chandraranasinghe3362
@chandraranasinghe3362 Год назад
🌼🌼🌼🌷
@dayanherath7732
@dayanherath7732 Год назад
මට මා හමුවුණ කළ ඔබට මා හමු නොවුණු ඇත මමද ඇත්තේ ම නැත
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 Год назад
අභිධර්මය දේශනා කරන්න නේද මාර්තුුදිවෘය පුතූයාට දිවෘය ලෝකයට බුදු හාමුදුරුවන් වැඩියෙ
@W.g.Sisirajanaka-rj9el
@W.g.Sisirajanaka-rj9el Год назад
😁😁 ඔව් නේ අපි සමහර වෙලාවට හිතෙන් දෙන්නෙක් මවා ගෙන හිතින්ම ප්‍රශ්න අහලා හිතින්ම උත්තර දෙනවා නෙ 😁😁
@kusumrathnasekara9341
@kusumrathnasekara9341 Год назад
සාධු සාධු සාධු දිර්ඝායුවෙිවා
@ruwansenarathne6796
@ruwansenarathne6796 Год назад
🙏 🙏 🙏
@catdog363
@catdog363 Год назад
හාවනාව කියල කියන්නේ පින්වත් ස්වාමින් වහන්සේ කියපු දේ යෝනිසෝ මනසිකාරය කිරිමමයි කියලයි මට තේරෙන්නේ. මේ කලබල ජිව්තේ ස්වාමින් වහන්සේ කියපු කිසිම දෙයක් තේරුම් ගන්න බැ. මොකද බන කියද්දිත් ගෙදර දරුවන් කැවද දන් නැ. ගෙදර ආවද දන් නැ කියලයි හිතෙන්නෙ. එකෙන් වෙන්නෙ අපි මනසිකාරය කරපු අරමුන බිදෙන එකයි. කියලයි මට හිතෙන්නෙ.
@sumithraganepola1646
@sumithraganepola1646 6 месяцев назад
පුනරුත්පත්තිය කියන දරුවන් ඉන්නවා . එය කෙසේ වේද
@pinpokura8562
@pinpokura8562 Год назад
🌷🌷🌷️🙏🙏🙏
@sumitradarma
@sumitradarma 11 месяцев назад
budu bana wenas karanna epa awasarayi!
@MaliMenaka
@MaliMenaka Год назад
Sadusadusadu
@lalanisusanthi4883
@lalanisusanthi4883 Год назад
❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 5 месяцев назад
🙏🙏🙏
@umandaddahanayake7673
@umandaddahanayake7673 Год назад
🙏🙏🙏🙏🙏🙏. .
@SujeewaKoswattaArachchi
@SujeewaKoswattaArachchi 7 месяцев назад
🙏🙏🙏
@shianapremaratne4729
@shianapremaratne4729 Год назад
🙏🙏🙏
@nalakagunawardana5804
@nalakagunawardana5804 Год назад
🙏🙏🙏
@priyanthiwilamune7774
@priyanthiwilamune7774 Год назад
🙏🙏🙏
@nethminahirushan1970
@nethminahirushan1970 Год назад
🙏🙏🙏🙏
@nayanawimarshani4805
@nayanawimarshani4805 Год назад
🙏🙏🙏
@DINESHPERERA125
@DINESHPERERA125 Год назад
🙏🙏🙏
@champamarasinghe8879
@champamarasinghe8879 Год назад
🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 Год назад
🙏🙏🙏
@swrnemaliwiresinha2841
@swrnemaliwiresinha2841 Год назад
අංගන්ගොඩ හාමුදුරුවන් ගේ බන මුල සිට අහන්නඕන උදවු කරන්න
Далее
Ванька пошел!!!! 🥰
00:18
Просмотров 1,4 млн