Тёмный

Pranirsha Thiyagaraja | Manaram Raguman (මනරම් රැගුමන්) | Live Shows | Final 16 | The Voice Teens SL 

The Voice Sri Lanka
Подписаться 1,9 млн
Просмотров 789 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,1 тыс.   
@pranirshathiyagarajaoffici2117
@pranirshathiyagarajaoffici2117 2 года назад
I extend my sincere thanks for all your wishes and valuable sms vote.... Thank God for having a place in your heart 🙏❤️🙏
@dinukienirmalinee3827
@dinukienirmalinee3827 2 года назад
May God bless you always darling. We all love u.
@shalinda_
@shalinda_ 2 года назад
❤️
@prabashiima
@prabashiima 2 года назад
💖
@niranjanpadmanathan9672
@niranjanpadmanathan9672 2 года назад
God given talent. Brilliant, but any chance you can get the coach's mic muted during the performance?
@marianicholas7
@marianicholas7 2 года назад
May God bless you dear pranirsha ❤️❤️💯 we love you soooooo very much ❤️ you have already stolen our hearts❤️❤️❤️❤️I listen to your songs many times ❤️❤️❤️you are such a humble, cute 🥰😍 pretty darling keep smiling always 💯❤️😍🥰 we are with you to the end
@samindigodakanda4950
@samindigodakanda4950 2 года назад
මෙන්න සින්දු... මෙන්න කෙල්ලො... මෙන්න singing... ආඩම්බරයි නගා..ජයම වේව්වා❤️‍🔥👊
@මියුරු-ප7ප
@මියුරු-ප7ප 2 года назад
😍
@niroshakumari2491
@niroshakumari2491 2 года назад
❤😘❤😘❤😘
@asankakumara6661
@asankakumara6661 2 года назад
ඇයි මෙන්න ඩාන්ස්
@dilshan2095
@dilshan2095 2 года назад
ප්‍රණීර්ෂා හරිම කෝච්ව තෝරගත්තෙ. නැත්නම් සමහරවිට මෙච්චර දුර එන්න වෙන්නෙත් නැති වෙයි.. rowdy baby කියනකොට එක තැන ඉදන් සිංදු කියපු චුටි කෙල්ල අද ඉන්න තැන දකිනකොට මාරම සතුටුයි..Thanks අභී අක්කා ප්‍රණීර්ෂා මෙච්චර ලස්සනට ඔපදාලා බබළන මැණිකක් කරාට..❤️🙏
@madumusic2689
@madumusic2689 2 года назад
ඒ තේරීම 100%ක් හරි කෙල්ල ඊයෙ voice teen කිරුල දිනා ගත්තා
@dilshan2095
@dilshan2095 2 года назад
@@madumusic2689 ❤❤💪
@secretsuperstar8242
@secretsuperstar8242 2 года назад
දැන් නම් පිස්සුවක් ප්‍රණිර්ෂා ඔයා නම්...you become a super brand today ! ඒ හිනාව...පට්ටම අවංකයි..අහිංසකකම 🥺♥️ ලොකුවක් නෑ...ඒම අයට ලොවෙත් හරි යනෝ 🥳✨️♥️ ලමා තාලෙට ඇදල කියල ලස්සනට perform කරනවා ♥️ good luck my girl ! 🥳
@shenweerasuriya2041
@shenweerasuriya2041 2 года назад
හරියට ඔයා වගේ
@shenoshaka5965
@shenoshaka5965 2 года назад
Amboo eka..aththamaiii kiuwe .e nniya gana ❤.oyath lankawe supr...thruwak. ❤
@manuthchehansa2356
@manuthchehansa2356 2 года назад
ඔයා Team එකේ හෙන දක්ෂයි කියලා හිතාගෙන හිටුපු අයට ලොකු දෙයක් හිතන්න දීලා අද වැඩිම Votes ගත්තා .. ඔයා එයාලාට කියලා දුන්නා අලුත් පාඩමක් .. ඔයා ගොඩක් නිහතමානී ඉස්සරහටත් ඒ ලස්සන හිනාව තියාගන්න... good luck ❤️
@werffff4548
@werffff4548 2 года назад
Love you darling
@asankapradeep3857
@asankapradeep3857 2 года назад
100% එකඟයි..තමන්ට පුලුවන් කියලා ඉදිමෙන්න හොඳ නෑ.
@nethnavodya9277
@nethnavodya9277 2 года назад
Aththak ekanm.😸
@wasantikumari8885
@wasantikumari8885 2 года назад
වොයිස් ටීම් එකේ ඉන්න ලස්සනම අහිංසක නිහතමානි ලස්සන හිනාවක් තියෙන ළමයා තමයි මේ ගායනයත් අති විශිෂ්ටයි
@lahiruthenuwara7023
@lahiruthenuwara7023 2 года назад
අභීගේ ටීම් එකේ කැමතිම කෙනා. බයෙන් හිටියේ මනාපෙන් නොගියොත් කෝච් අතින් අයින් වෙයි කියලා. හොඳ වෙලාවට දැන් මිනිස්සු වෝට් කරන අතින් හොඳයි ඉස්සරට වඩා ❤️
@slnirorishi8961
@slnirorishi8961 2 года назад
Coch athin ain wei kiylanm hithanna baa...e gayanaya wishishtai.manapawalin nogiyath abi athin yanwaa...eth manapen issarhatama yawanna oni
@randuvishmika7769
@randuvishmika7769 2 года назад
Ouuu mamath bayen hitye🥺♥
@aken5646
@aken5646 2 года назад
ඔව් , මාත් ගොඩක් බයකිම් හිටියෙ වොට් අතින් ඉස්සරහාට නොගියනම් ප්‍රනිර්ශා ඊයෙ අනිවාර්යයෙන් කොච් අතින් කැපෙන්න තිබුනා... වැඩිම වොට් වලිම් ප්‍රනිර්ශා ගියා කියපුවනම් කැගැහුනා මට🥺❤️ ❤️
@randuvishmika7769
@randuvishmika7769 2 года назад
@@slnirorishi8961 eya coach kenenk hatiyata mara asadarala dewal godak kra.godak dakshayo kapuna.ithin eka nisa mt coach w shure na
@randuvishmika7769
@randuvishmika7769 2 года назад
@@aken5646 ouuuu mn hithuwe chamidu ei kiyala eya loku marketing ekk kragena yn nisa.ane finals walath pranisha giyoth hodai chamidu nisa shure na eya pranisha tharam talented na eth loku marketing ekk krnwane
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 года назад
මං මේකෙ තියෙන කමෙන්ට් ඔක්කොම කියෙව්වා උතුම් ආදරේ තියෙන්නෙ මේ දුවට මිනිස්සු අනිවාර්යෙන් praneesha දුව මේ වොයිස් ටීම් තරග පළවෙනි ස්ථානය ගන්නවාමයි උතුම් සරසව් මෑනියනි ඔබ මෑණියන් වහන්සේගේ ඇල්ම බැල්ම praneesha දුවට ලබාදී මේ තරගයෙන් පළවෙනි ආ කරවන්න ජයෙන් ජය ජයම වේවා දුවේ ඔයා මේ ශ්‍රී ශ්‍රී ලංකාදීපයේ බලනවාමයි නියතයි සත්‍යයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mash0122
@mash0122 2 года назад
ලොකු සීන් නෑ.. බොරු එක්ටින්ග් නෑ.. සුපිරියටම කිව්වා... ලස්සනයි... හෙකියාවට සපෝර්ට් කරමු..
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 2 года назад
අපලම්, චපලම්....❤😁 මේකට කමෙන්ට් එකක් නොදැන්මොත් තමා චලප වෙන්නෙ..😏😘 ප්‍රර්ණීශාගේ සිංහල ප්‍රනව්න්ශ් ඒක මාරම නීට්... ඒක ප්‍රර්නීශගේ හොඳම එක... සුපිරියක්...✌🤟❤
@dailyjournaling1737
@dailyjournaling1737 2 года назад
අනේ එයාගේ ලස්සන. ❤️ නිලියක් වගේ. කටහඬ.... දෙමල හුරුවට සිංහල සින්දු කියද්දී මාර ලස්සනයි
@prabashiima
@prabashiima 2 года назад
Blind වලදි අඩියක්වත් හෙල්ලෙන් නැතුව එකම තැන ඉදන් sing කරපු ප්‍රනී දැන් බලන්නකො නටන ලස්සන , කෝච් අභී ගේ දක්ෂතාව තමා ❤️ සහ ප්‍රනීර්ශාගෙත් 🥰 ලස්සනයි නංගා 😍 සුභ පැතුම්
@dilinu6013
@dilinu6013 2 года назад
ආසම කෙල්ල.. ලොකු සීන් නැති තමන්ගෙ වැඩේ තමන්ට පුලුවන් උපරිමෙන් කරන කෙනෙක්. ආශාන්‍යයත් මේ විදියට හිටියනම් තමා හොද..
@saliyaperera6169
@saliyaperera6169 2 года назад
වොයිස් එකේ දැකපු අහින්සකම දරුව.ඔයගෙ හැකියාව ගැන ගොඩක් සතුටුයි .ඔයාට අවසන් තරගයෙත් දකින්න වාසනාව ලැබෙවා කියලා බලන් ඉන්නවා මම
@SisilaSadaruwan
@SisilaSadaruwan 2 года назад
දක්ශතාවය .. 😍 නිහතමානිබව .. 😍 අහිංසක සුන්දර හිනාව ..😍 ඒ හැම දෙයක්ම රැකගෙන , වැඩිදියුණු කරගෙන ඉදිරියටම යන්න . ජයවේවා ප්‍රනිර්ශා !! எல்லாம் நல்லதாக அமைய வாழ்த்துகிறேன் !!
@sarathsiriweera864
@sarathsiriweera864 2 года назад
ඇයගේ දක්ෂතාවය මෙන්ම ඉදිරිපත් කිරීම හා ජයග්‍රහණය දෙමව්පියන් සහ සොහොයුරිය සංයමයකින්, උපේක්ෂාවෙන් විඳ දරා ගන්නා අයුරැ අගය කරමි.
@tironpeires4718
@tironpeires4718 2 года назад
👍
@aishaa1624
@aishaa1624 2 года назад
ෂා.....මරුනෙ.එක තත්පරේකටවත් ඇස් දෙක අයින් කරගන්නෙ නැතිව බලාගෙන හිටියා මං .❤️ සුපිරි .!🌹🌹🌹
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 2 года назад
ඔව් අනේ
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 года назад
විශේෂයෙන්ම කියන්න ඕනා අභිෂේකා ඔයාට ගොඩක් පින් මේ දුවව මේ තත්ත්වයට ගෙනාවට හොඳ දක්ෂ දරුවෙක් මේ මැණික කපල opaදැම්මට ඔයාට ගොඩක් මෙයාට තව තවත් උදව් කරන්න පින් 🙏❤️❤️❤️❤️❤️❤️❤️
@hiruniranaweera3461
@hiruniranaweera3461 2 года назад
අභිශේකා මිස් තමයි voice win කරන්නෙ ❤ උමාරියා වගේම තමයි 😍❤
@ashash217
@ashash217 2 года назад
Agree 👍
@sharalamethmali7151
@sharalamethmali7151 2 года назад
වොයිස් ටීන් එකේ ඉන්න නිහතමානීම තරඟකාරිය. සුබ පැතුම් නංගී. ❤️❤️
@ruchirasaranapala4622
@ruchirasaranapala4622 2 года назад
ස්තුතියි ප්රනීෂා දුවේ, ඔයාලා සහ අපි එකතු උනොත් කොච්චර ලස්සන රටක් හදාගන්න පුලුවන්ද කියලා පෙන්නුවට! ස්තුතියි කෝච් අභිෂේකටත්
@sachithpriyankara2121
@sachithpriyankara2121 2 года назад
ප්‍රණීර්ෂාගෙ මේ performance එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඇත්තෙන්ම කිව්වොත් චමිදුට වඩා මෙයා talented. Coach අභීගෙ finalist ප්‍රණීර්ෂා වෙන්නම ඕනේ. මෙයා finalist උනේ නැත්නම් ඒ final එකෙන් වැඩක් නෑමයි. Who is agree with me 💪👍
@areyoulife
@areyoulife 2 года назад
ඔව්. අනිවාර්යෙන් ම.ප්නිර්ශා නැත්නම් ආය මම වොයිස් බලන් නෑ කියලා ඉන්නේ...ඇය එතරම් දක්ෂ යි.අපේ හිත අරගෙන ඉවරයි ඒ පුන්චි කෙල්ල.
@aishaa1624
@aishaa1624 2 года назад
හැමෝම sms යවල ප්‍රණීෂාව ඉස්සරහට ගෙනියන්න .ඒ තරමට ඇය දක්ෂයි.මිහිරි කටහඬක් ඇයට තියෙන්නෙ .
@amithsuraweera1579
@amithsuraweera1579 2 года назад
සිංහල දෙමල බේදයක් නෑ. හදවතින්ම කිවුවොත් මම නම් voice බලන්නෙ ප්‍රනිර්ශා දුව නිසා.මම විතරක් නෙවෙයි මගෙ අම්මත්.... voice teen එකේ හැම පැත්තකින්ම දක්ශ මේ දුව විතරමයි.සිංහල , දෙමල,හිංදි ඕනිම සිංදුවක් මේ දුවට ගායනා කරන්න පුලුවන්.අනෙත් අයත් දක්ශ ඇති ඒත් චූටි දලං අතරෙ නිල් මැනික් කැපිලා පේනවා ඒ වගේමයි වටිනා කම... ....ප්‍රනිර්ශා දුවත් ඒමයි..... අභී මිස්ගෙ teem එකෙන් එන්න ඕනි ප්‍රනිර්ශා ඔයා....දුවේ... ඒ අවංක කම හැමදාම තියා ගන්න ඒක ආභරණයක් ....
@siduvlogs5217
@siduvlogs5217 2 года назад
Congratulations pranirsha sahodari ...ඉස්සර සින්හල කතාකරන්න බැරි වුන ඔයා දැන් සින්හල කතා කරනවා,අද හැමෝටම වඩා votes ගත්තා voice වැඩසටහනේ අහිංසක සහෝදරී ❤️👊👊
@man2717
@man2717 2 года назад
පුතේ ඔයාගේ ඒ අහිංසක හිනාව තමයි ඔයාව මෙච්චර හිත් ගොඩක් හොරා ගන්න හේතුව ඒ හිනාවට ඒ දක්ෂ කමත් එකතු වෙද්දී ගොඩක් ලස්සනයි ඔයා ගැන ආඩම්බර හිතෙනවා පුතේ සිංහල නොදැන voice time ආපු ඔයා අද හොදට සිංහල කතා කරනවා සිංහල සින්දු කියනවා සිංහල අපි ලැජ්ජා වෙන්න ඕනි අපේ රටේ තියෙන සිංහල මව් බාසාව අරුණහම දෙමළ මව් බාසාව නොදන්න එක ගැන සිංහල අපිට හැම දෙකින්ම බැදිලා ඉන්න අයගේ බාසාව අපිත් ඉගෙන ගනිමු අවුරුදු පවා එකට බැදිලා එකට සමරන අපි බසාවත් දැන ගෙන බෙදා ගෙන කතා කරන්න ඕනි ජයවේවා පුතේ ඔයාට ❤
@donachamila6651
@donachamila6651 2 года назад
මනරම් ...සැබැවින්ම මනරම්..😘❤️ බලාගෙනම ඉන්නේ ඔයාගේ සිංදුව කෝ කියලමයි..ඉතාමත් සාර්ථක ලෙස ඕනෑම ගායනයක් කල හැක.විශේෂතවයක් නම් ඇය සිංහල කතා කරන්න පටන් අරන් තියෙන්නේ voice teen ආවට pasuwalau.. කෝච් අභිශේකා ඇයට මවක් ලෙස නොවඩුව සියල්ල ලබා දී ඇත.ඇය හුරුබුහුටියි ලස්සනයි නිරහංකාරයි ඉතාමත් ප්‍රසන්සනීයයි..පුදුමාකාර සහජ හැකියාවක්..උපතින් අරන් එන උරුමයන්.🙏😘❤️ අහන්න අහන්න ආසයි..මම ඈයගේ සිංදුව අහන වාර අනන්තයි..අද මේ සින්දුව දැනට 7 පාරක් ඇහුවා..මගේ එකම පැතුම මේ චූටි කෙලිපැටියා අනිවාර්යයෙන්ම voice teen දිනිය යුතු කියායි..හදවතින්ම සුපැතුම් පැටියෝ ...😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🎉️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️🎊️🎊️
@vrfernandofernando2009
@vrfernandofernando2009 2 года назад
අනිවාර්යයෙන්ම
@Ramesh-tv9np
@Ramesh-tv9np 2 года назад
මෙයානම් ඇත්තටම තරුවක්...අපේ පූජා උමාශංකර් වගේ ලස්සන රංගන ශිල්පිණියක් වෙන්නත් පුලුවන් තරම් ලස්සනයි.එයාව සිනමාවට යොමු කරන්න....💗
@siriwardhanafernandas8317
@siriwardhanafernandas8317 2 года назад
නිහතමානී ප්‍රනීශා... සතුටුයි ඔයා ගැන. ආදරෙයි ගොඩාරියක්💓💓මට ඇඩුණා. ඔයා දක්ශයි ප්‍රනීශා .. අනිවාර්යයෙන් ඔයාගේ හැකියාවට ශ්‍රීලංකාවේ අපි හැමෝගෙම ආශිර්වාදය නිහතමානී ඔයාට ලැබෙනවා. ලස්සන අවිහින්සක බව රැක ගන්න. ආදරෙයි 💗💗අපි හැමෝම.
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 2 года назад
ප්‍රනීශා දුව, පෙනුම ප්‍රියමනාප වෙන්න ගොඩාක් පින් කරපු කෙනෙක් වෙන්න ඇති, දිගටම පින්වන්තියක් වන්න දුව 🙏🙏🙏
@MrDison123
@MrDison123 2 года назад
ශෝක් අනේ එයා සිංහලත් කියනවා දෙමලත් හින්දිත් කියනවා.. අමුතුම ලස්සනක් තියනවා.. 🥹
@neethaperera729
@neethaperera729 2 года назад
අවසන් මහා තරඟයේ සිටිය යුතු දරුවෙක් so cute
@sanjeewapriyankara2816
@sanjeewapriyankara2816 2 года назад
මෙන්න ඉස්සරහට යන්නම ඔන කෙනෙක් හැමදාම ලස්සනයි ඒ ඇට් එක.සුභ පැතුම් නංගියෝ
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 года назад
Sms karanna oona e welaweda..thama time thiyenawada
@sanjeewapriyankara2816
@sanjeewapriyankara2816 2 года назад
@@roshinidambagolla5808 ඒකනම් මාත් හරියට දන් නෑ
@rrt5yy648
@rrt5yy648 2 года назад
Dassama.lamya.asnya
@rrt5yy648
@rrt5yy648 2 года назад
Apa.kankuta.thana.damu.me.jathiya.apa.kollo.maruwa.ahnsaka.athula.na.kapthi.jathiya
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 года назад
ඇත්තටම එයා හරිම දක්ෂයි ,මොකද tamil කෙල්ලෙක්, හැම තරඟ වටයකදිම ගොඩාක් දක්ෂ කම් පෙන්නුවා,,💤👌👏👏
@ishuwaboy7784
@ishuwaboy7784 2 года назад
Voice එකේ ආසම එක්කෙනා හැමදාම ඒ සින්දු පිස්සුවෙන් වගෙ බලනව🥺💞🌺
@sujithhansakawickramasingh3821
@sujithhansakawickramasingh3821 2 года назад
මේ ගීතය ස්වභාවයෙන්ම අත්වැල් ගායනය සමග තමා වඩාත් රසවත් වෙන්නේ. එනමුත් තනියෙන් කියන කොටස් ඇසුවම ප්‍රනීෂාගේ ඇති විශිෂ්ට ගායන හැකියාව එයින් බිඳක්වත් යටපත්වෙන්නේ නෑ. ජය
@C424c424
@C424c424 2 года назад
S කලාවතී ගායිකාව මතක් කරල දුන්නට බොහොම ස්තුතියි දුවේ...👍👍👍👍
@MawatheApi18
@MawatheApi18 2 года назад
Next Level Sister❤️‍🔥කව්ද බලන් ඉන්නෙ මේ නන්ගි Competition එක දිනනකල්🤔🤔
@areyoulife
@areyoulife 2 года назад
මම
@DevR16
@DevR16 2 года назад
නංගි ඔයා තමයි හොඳටම කරන්නේ හැමදාම 🤗💖 Congratulations 🎊 👏
@sadunibuddima4112
@sadunibuddima4112 Год назад
සිංහල දෙමල භේදයකින් තොරව මේ නංගව දිනෙව්වට නම් කිසිම ප්‍රශ්නයක් නෑ .. මෙයා තමා සුපිරියටම Game එකට Face කලෙ ❤️ Good Job nangu 😊💖
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 2 года назад
ගොඩක් ලස්සනයි ❤❤හරිම මිහිරි හඩක් තියෙන්නේ ප්‍රනිෂා දුවට ආදරෙයි ඉදිරියට යන්න සුබ පැතුම් ඒ වගේම අභිෂේකා මැඩම් ට රහිනි මැඩම් අනිකුත් අයට ගොඩක් ස්තුති හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤මම kuwait සිට
@radical1455
@radical1455 2 года назад
ජයෙන් ජයම වේවා චූටි දුවේ, හරිම ලස්සන කටහඬක්, චිත්‍රපට වලට ඔබට ආරාධනා එවී,,තව සංගීතය හදාරමින් ඉදාරියටම යන්න..
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 года назад
24 වැනි watawata මේක බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍puthuma ආකර්ෂණීය හඬක් ජය වේවා දුවේ ජය ගන්නවා සිකුරුයි 👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@natureshorts409
@natureshorts409 2 года назад
අම්මෝ...ඒක මාර ලස්සනයි ප්‍රනීශා..♥️සිංහලෙන් කියපු ටික මාරම ලස්සනයි ♥️👌
@dilrukshiadk2627
@dilrukshiadk2627 2 года назад
මගෙ තාත්තා නැති වෙලා පිස්සුවෙන් වගෙ ඉන්නෙ. හිත හදාගන්න බැරිව. ඔයාගේ සිංදු අහලා තමයි හිත ටිකක් හදාගන්නේ. Thanks pranisha..good luck ..
@hettiarachchiranjani7833
@hettiarachchiranjani7833 2 года назад
ඇත්තටම කනගාටුයි තාත්තාට රැස් කරගත් සියලු පිං අනුමෝදන් කරනවා...
@shehandias173
@shehandias173 2 года назад
නිවන් සුව
@ashifahamed7771
@ashifahamed7771 2 года назад
Shes the cutest & girlish contestant on the show Even if she doesn’t know sinhalese her pronounciation was up to the level Way to go darling🔥
@Kumari-kq1py
@Kumari-kq1py 2 года назад
හරිම ලස්සනයි හිතා ගන්න. බැරිව. ගියා ඉදිරියටම. යන්න ලැබේවා මම කුවයිට්
@dilankamadushan1472
@dilankamadushan1472 2 года назад
අනේහ් එයා 🥺❤️ කෝච් අභීගේ ටීම් එකට සිලෙක්ට් උන නිසා තමා ප්‍රනිර්ශා මෙච්චර අපි අතරට ආවෙ ❤️
@vihen_gaming_SL
@vihen_gaming_SL 2 года назад
මේ චුට්ට් කෙල්ලගේ හපන්කම ආඩම්බරයි ගොඩක් පුතේ ඔයා අපේ සුන්දර ගම්මානයේ වීම කෝච් අභිශේකා මිසටත් ගොඩක් පින් මේ දරුවා මේ තැනටම ගෙනාවට
@geethsaranga8330
@geethsaranga8330 2 года назад
The voice teen බලන්නෙත් මෙයා නිසා.නිහතමානී එකම ලමයා.💙
@nalaniranasingha8789
@nalaniranasingha8789 2 года назад
මම කැමති ම කෙනෙක්. සුභ පැතුම් නංගියෝ ❤😘😘😘
@sarathsiriweera864
@sarathsiriweera864 2 года назад
මෙයයි සැබෑ දක්ෂතාවය. පැහැබර අනාගතයක් ඇති ශ්‍රී ලාංකික දියණිය. ඔබට සුභ පැතුම්.
@pushpakumara3195
@pushpakumara3195 2 года назад
හරිම ලස්සනයි දුවේ ඉදිරියටම යන්න සුභ පතනව පුතේ❤️❤️❤️👌🏻
@jayathissamendis8454
@jayathissamendis8454 2 года назад
හරිම ලස්සනයි පුතේ ඔයා රටට ගොඩාක් වටිනා දරුවෙක් ඔබ ඉදිරියට ම යායුතු දරුවෙක් ජයවේවා පුතේ
@yehanfernando8323
@yehanfernando8323 2 года назад
This girl I tell you!! She has opened up a new page in the local music industry!! Why go look for Tamil artists anymore out of country?? We have our own amazing and talented kid - Prarnisha! Coach Raini was spot on with her comment..your stage presence just gives a smile on our faces every time!! 💯❤️
@marianicholas7
@marianicholas7 2 года назад
💯❤️ percent true, she is soooo humble, and Soo good that she has stolen our hearts for sure true inborn talent🤗❤️
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 года назад
Sinhalen idea eka dunnanam godak hodai!
@shenulimizaakid.7839
@shenulimizaakid.7839 2 года назад
මනරම් මනරම් මනරම් ... ඔබේ ගායනය ඇත්තටම ....ආඩම්බරයක් දැනේ බණ්ඩාරවෙල අපිට ...ආදරෙයි...... ❤️‍😍😍❤️‍😍😍
@sumudup.herath9020
@sumudup.herath9020 2 года назад
Voice teen එකේ අහිසකාවී.....හරිම සතුටු හිතුනා vote වලින් පලවෙනියා උනාම...💝💝💝💝💝💝
@rashmikasupun6949
@rashmikasupun6949 2 года назад
දක්සයි ජනප්‍ර්‍රියායි කියාන දේකම පාටලන් ඉන්නා අයාට ඔයා අද හෝද උත්තරයක් දුන්නා මරු නාංගියා ❤️❤️👍👍
@nilukadilmali9532
@nilukadilmali9532 Год назад
රත්තරන් දුවෙිලස්සනයි සමිමාසමිබුදු සරන යි රත්තරන් .
@little_girl_Kavee
@little_girl_Kavee 2 года назад
Final ඉන්නම ඕනී ..මාරම ලස්සනයි ඔයාගේ සිංදුව ඔයා ඒ ව්ගේම ඔය හිනාව❤️
@madhavi_ssng
@madhavi_ssng 2 года назад
Well done Pranirsha. You did it great! You come top from votes! So proud of you and also happy for you🌹❤️❤️❤️ හැම වෙලේම දමිල දමිල කියුවම ශ්‍රී ලාංකික වෙනවද. කෝච්ලා නම් අන්තිමයි..
@charithmano
@charithmano 2 года назад
Absolutely agree! සෑහෙන්න discriminate කරනවා සංඛ ඒ කෙල්ලව එ වචන දෙක තුනෙන් 😥
@ruchirasaranapala4622
@ruchirasaranapala4622 2 года назад
na na ehema hithala newe Sanka eka kiwwe? eyata eka paaratama Tamil janathawa gana hangeem barawa me tika kiywuna
@madhavi_ssng
@madhavi_ssng 2 года назад
සංඛට තියෙන්නේ එයා හරි වෙනස් කියල පෙන්වන මේනියාවක්. ප්‍රනිර්ශා මගේ රටට දලදා හිමි සරණයි සින්දුව කියපු දවසෙත් සංඛ ඔය ටැමිල් කතාව ඇදලා ගත්තා. ඕනවට වඩා ඕක කතා කරන එකමයි discrimination එකක් වෙන්නෙ.
@wmasela1
@wmasela1 2 года назад
නැවතත රුක්මණී දේවි ලා කලාවතී ලා අවශ්‍ය යුගයක් මේ ... 🥰
@AvishkaMdesilva
@AvishkaMdesilva 2 года назад
භාශාව ලස්සනට හසුරනවා ගායනා කරනකොට beautiful Voice God bless you ✝️
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala 2 года назад
බලන්න මේ සිංදු කොයිතරම් powerful ද කියල. කවුරු මොන සිංදු කිවුවත්, මේවගේ සිංදුවක් ඇහුනම... Audience එක අමන්දානන්දයට පත්වෙන හැටි.. ඔයා perfect.... හරිම දක්ශයි... 🌺🌺🌺
@dulshanethmini2537
@dulshanethmini2537 2 года назад
My fav contestant ,❤️ her voice is amazing
@shenweerasuriya2041
@shenweerasuriya2041 2 года назад
ඔයා තමයි මගේ බෙස්ට් හැමදාම ..කෝච් අබී තෑන්ක්ස් ප්‍රනීශා ඉස්සරහා ටම යවන්න උදව් කරනවාට..බුදුසරණයි ප්‍රනීසා
@chathursamadhi1216
@chathursamadhi1216 2 года назад
නංගි ඔයා ලංකාවම එක රටක එකම මිනිස්සු විදියට හිතන්න පුරුදු කරපු ලොකු බැඳිමක පුරුකක් ❤️❤️❤️🙏
@nisalnethsara1874
@nisalnethsara1874 2 года назад
I think she should win this competition because she has very important born talent . examples are sami song,hindi classical song, sinhala song
@avishkajayawardana4854
@avishkajayawardana4854 2 года назад
ඔයා තමා ලස්සනම මේකෙ 😘❤️..
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 года назад
I’m right now fighting with cancer to live Darling, no matter how much pain I’m in I don’t forget to watch you, Good Luck, I wish you all the best 🙏♥️🙏♥️🙏
@talentsgaloreamazing
@talentsgaloreamazing 2 года назад
What an amazing performance!❤️please let’s make her the Voice Teens 2022! She deserves all of it!🥰❤️👏
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 года назад
ලස්සන හිනාවක් තියෙන නිහතමානී නංගි බබා...😍😍😍❤️❤️😘
@senashanisansani
@senashanisansani 2 года назад
ප්‍රනීෂා ඇත්තටම ගොඩක් දක්ෂයි. වොයිස් එකේ ඉන්නම ඕන කෙනෙක්.❤
@maheshprasanna5932
@maheshprasanna5932 2 года назад
පලවෙනි වීඩියෝ එකේ ඉදන් ඔක්කොම බැලුවා 🙂 ඉන්දියාවෙන් ඔයාව අනිවාර්යයෙන්ම ගෙනියයි . මේ රටේ දක්ෂ අපිට තැනක් නෑ නංගි
@areyoulife
@areyoulife 2 года назад
ඔව් අනිවාර්යෙන් ම ඉන්දියාවෙන් ඇයට දවසක ලොකු තැනක් ලැබෙයි කියලා මට ත් හිතෙනවා.
@sripererasri5236
@sripererasri5236 2 года назад
ප්‍රනීෂාගේ ගායනය වගේමවාදක මඩුල්ලේ වාදනයත් සුපිරිම සුපිරියි.ජය පතනවා ප්‍රනීෂා දුවේ ඔබට
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 года назад
ඔයා හැමෝගෙම ආදරය දිනා ගත්ත දරුවෙක්. සුබම සුබ පැතුම් ..❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
@ssliyanage7306
@ssliyanage7306 2 года назад
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මේ heart වැස්ස ප්‍රනීර්සා දියණියට සහ koch අබිසේකාට
@piyumisiriwardhana2405
@piyumisiriwardhana2405 2 года назад
නංගි ඔයාගේ songs ගැන කියලා වැඩක් නෑ ඒ තරම් ලස්සනයි.අද ඊට වඩා ගොඩාක් හොඳයි.perfomance singing Super talent ekak nanga all the best ❤️❤️ grand final ඉන්නම ඕනේ ඔයා
@mahakali2500
@mahakali2500 2 года назад
Grand finele innama ona
@niluuu2790
@niluuu2790 2 года назад
ඇත්තටම ලස්සනයි මේව තමා trending වෙන්න ඕනි
@k.g.k.ldesilva2534
@k.g.k.ldesilva2534 2 года назад
ඇත්තටම දක්ෂයි.... ඉදිරියටම යන්න ලැබේවා...
@malinduranasinghe2003
@malinduranasinghe2003 2 года назад
Shes the cutest & girlish contestant on the show! What an amazing performance! Pranirsha you are a much valued treasure to the world. Good luck!
@Generalfacts5
@Generalfacts5 2 года назад
ප්‍රනිර්ශා ඔයා අපේ රටට ආඩම්බරයක් 💐🎉🎊✌️
@koekloeren3797
@koekloeren3797 2 года назад
හරිම ලස්සනයි චුටි දූවෙ , 🥰🥰 හරිම හුරතල් 🥰🥰
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 2 года назад
ඔයාට සුභ පැතුම් දෝණි. ඉදිරියටම යන්න අනාගතේදී රටේ ජනප්‍රිය දක්ෂ ගායිකාවක් වෙන සුභ පෙරනිමිති දැනටමත් පේනවා ❤
@nisansalasandamali5829
@nisansalasandamali5829 2 года назад
සිය පාරක් විතර බැලුව.ඒත් එපා වෙන්නෑ.ඒ තරමට ලස්සනයි.❤❤
@achinisaumya9950
@achinisaumya9950 2 года назад
හැමෝම එකට එකතු වෙලා final geemuda😍
@champiy5006
@champiy5006 2 года назад
So true, she is so talented and she has such a pleasing personality! Best wishes to you Pranisha! ❤️❤️💐🇺🇸
@dyukaz3822
@dyukaz3822 2 года назад
ආව මොහොතෙ ඉදන් සිත සනසපු සුන්දර කෙල්ලෙක්... 😍😍💓
@dinithianuththara5531
@dinithianuththara5531 2 года назад
මාරයි මාරම ලස්සනයි වොයිස් එකේ ආසම කෙනා...❤❤
@ruchirapramod9036
@ruchirapramod9036 2 года назад
අම්මෝ දැන් දහපාරකට වඩා මේක ඇහුව😍😍👌👌
@priyanjalifernando1692
@priyanjalifernando1692 2 года назад
A SUPER PERFORMANCE Pranirsha....coach Abhisheka....Thank you so much for bringing her true talent out....Extremely proud to have heard a Tamilian Sri Lankan's voice on the Voice Teens Platform.....Good Luck all the Way Pranirsha....Love always
@gss9751
@gss9751 2 года назад
For me, this was the best performance yesterday. Congratulations Nangi. You have way to go. Good Luck 💚
@nirushaperera2456
@nirushaperera2456 2 года назад
The most pleasant, cute little teenager in the voice teens programme....she is so genuine..All the best Pranirsha. We are with you.
@samithsamiya7491
@samithsamiya7491 2 года назад
කෝච්චියෙ යද්දි මං හායි ප්‍රණිර්ෂා ❤️
@Ishu-m8c
@Ishu-m8c 2 года назад
ඒ සින්දුවේ ෆීලින් එක අම්මො කියාගන්න බෑ මාරම සතුටක් මේම අය ලංකාවෙ ඉන්නව කියන එක ඉදිරියටම යන්න voice එකේ ඉන්න ආසම එක්කෙනා🥺💞
@saranga4388
@saranga4388 2 года назад
😻ඇත්තමයි
@itechboy3454
@itechboy3454 2 года назад
ආඩම්බරයි බන් සිරාවටම🥰🥰
@nilukavijewardana6909
@nilukavijewardana6909 2 года назад
මාත් ආසයි එයා ඉදිරියට යනවනම්
@nilukavijewardana6909
@nilukavijewardana6909 2 года назад
ඒ කටහඩට වශි උනා🥺🥺
@shanvidusha1437
@shanvidusha1437 2 года назад
සිරාමයි මාත් ආඩම්බර වෙනව මගෙ රටෙ මෙම අය ඉන්න එකට
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 2 года назад
හරි පින් පාටයි.. සුබ පතනව ඉස්සරහාටම යන්න ❤️
@donachamila6651
@donachamila6651 2 года назад
මේක නම් මාරම මාරයි..10 වතාවක් වගේ බැලුවා..බලන්න බලන්න ආසයී..සීදේවි කෙලිපැටියා..අනිවාර්යයෙන්ම මේ වගේ සිංන්දු ඇයට දිය යුතුයි ..කෝච් අභිශේකා ..ඔබ ආදරනිය මවක් ඇයට...ඇය අනිවාර්යයෙන්ම කිරුල පැලදිය යුතුයි ...❤️😘🌹
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 года назад
තවත් කලාවකි කෙනෙක් අපිට බිහිවුණා දුව ඔයාට ජයෙන් ජයම වේවා හොඳ නිර්මාණ අරගන ඔයාගෙම දැවැන්ත ස්ටේජ් වල සින්දු කියනවා දකින්න ලැබේවා අනිවාර්යෙන් ඒ දේ සිදුවෙනවා හමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අපේ පුංචි කලාවතී ❤️❤️❤️❤️☝️👍👍👍
@d.n.m.dezoysa217
@d.n.m.dezoysa217 2 года назад
වෙනදා වගේම අදත් සුපිරී ප්‍රනීර්ශා නන්ගියෝ..... හරිම ආදරනීයයී.....❣️🤟 නිහතමානි චරිතයක්. අනිවා ඉස්සරහටම යන්න ඕන,ඔයාගේ සින්දුව බලන්නම තමා වොයිස් බලන්නේ💢.. ඉදිරි අනාගතෙට සුභ පැතුම් නන්ගියෝ.🤟🎉️💫
@vishakasandali8804
@vishakasandali8804 2 года назад
Wow little princess 💙💙💙,,ඒ කටහඩ මාර ලස්සනයි ඉදිරියටම යන්න සුභ පතනවා ❤️❤️❤️🍃🍃🍃🍃
@thanujanishanthi9143
@thanujanishanthi9143 2 года назад
ගොඩක් දක්ෂ ගොඩක් ලස්සන අහිංසක දරුවෙක් ජයවේවා පුතේ ❤ Coach අභිෂේක ඔයාට ගොඩක් ස්තුති ❤❤
@siluni_gamage
@siluni_gamage 2 года назад
මෙන්න සින්දු මෙන්න performance මෙන්න dance❤️ මේ කෙල්ලත් එක්ක බලද්දි අර අශාන්‍යා කියන්නේ මොකෙක්ද කියලා හිතෙනවා😂💩 මේ වගේ අය තමයි උඩටම එන්න ඕනේ🤩 ඒත් දැන් voice එකත් marketing එකක් වෙලා
Далее
Don't bother ganking Ammar - ESL Dota 2
00:23
Просмотров 261 тыс.
JUJU HAS IT ALL! | Brawl Stars Animation
00:53
Просмотров 6 млн