Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
ලව් බයිට් | #chathuandruma #chatrrufamily #chatrrutv
24:31
prank on husband
14:13
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
00:14
АМИНА СТАЛА КВАДРОБЕРОМ? БРОСИЛА ПОДРУГУ 😱 КАМИЛЬ СПАСАЕТ СЕСТРУ! ПОЛУЧИЛ ОТ ЗВЕРЕЙ…
14:26
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
03:05
Sabri ko'p dadam Sarvinoz Ruziyeva 99-985-9989 Tel 91-134-8989
00:59
Prank on wife
Chathu and Ruma
Подписаться 343 тыс.
Просмотров 591 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
2,2 тыс.
@dinethathapaththu7692
5 лет назад
විවාහයේ නියම අරුත පෙන්වන ඔබ දෙපලට ස්කෝතුයි😂😂.. බදින්නෑ දෙයියේ කවදාවත්
@kalpathennakoon819
4 года назад
Nokiya kiyanneth me videos wla ekama tama 😂. Ha nadda?
@tthr
4 года назад
😂
@sankalpagalapitage8779
4 года назад
Math badinnene na
@sanathwikkramasingha9784
4 года назад
උඹ තමයි දවසකට හරි මිනිහා
@sadamalisadamali9119
4 года назад
බබෙක් හදන්නෙ නැද්දෝ ආසයි බලන්න චූටි පැටියෙක්👶👶👶👶👶👶👶 ඔයාලා දෙන්නා වගේ👨👪 ආදරණීය❤❤❤❤
@lasithcooray1333
5 лет назад
" මම තමුසෙට දෙනවා මෙතන මැරිලා වැටෙන්න "" ඇය රැමා අයියගේ wife විය. 💪💪💪💪😂👌 අම්මොහො අක්කි ඒ වචන සෙට් එකහ් 👌👌👌👌💯
@madushani8733
4 года назад
Pau hamdam adawana ne duka nadda
@shalinaranushi1904
5 лет назад
අයියා කොයිවෙලේ හරි අක්කගෙන් ගුටි කාලා මැරෙනවා...🤣🤣🤣🤣❤️❤️video එක ශෝයි..❤️
@navindaprashath1366
5 лет назад
Video එක බලන්න කලින් Comments කියවලා ආතල් ගන්නෙ මම විතරද 😂😆
@sanduninimalsha8003
4 года назад
Navinda Prashath
@sanduninimalsha8003
4 года назад
ne mamath
@sathishkaibulegama8219
4 года назад
මමත් ඉන්නෝ 😂😂😂
@suhiransenanayaka547
4 года назад
මමත් ඉන්නෝ😂
@madushankahatharasinha3874
4 года назад
මාත් ඉන්නෝ.
@smspsenanayaka6615
5 лет назад
😄😄රුමා ගුටි කාගෙන සුදු කියනකොට මරු හාද 😄😄
@shalukadhanushka6315
4 года назад
හා......කියහන්කො....😋😋😋
@මදුවා-ඨ7ඨ
4 года назад
🤣🤣🤣🤣❤
@madusarasadadewani9942
3 года назад
😅😅😅
@charukaviraj4049
5 лет назад
අයියේ අක්කෙ ,.නිවන් දකිනා ජාති දක්වා,හැම ආත්මයකම ඔයාල දෙන්නට හැමදාම මේ වගෙ ආදරෙන් සතුටුන් සෙනෙහසින් ඉන්න ලැබේවා....බුදු සරණයි ❤️❤️
@nethumsahasra1557
4 года назад
අම්මා ගහනකොට මං පොඩි කාලෙ හිටපු විදියට මූ ඉන්නේ 😂 දැන් 😂💁
@SLYNgaming468
4 года назад
"මාව මිනීමරුවෙක් කරගන්න එපා.. අද තමුසේ ඉවරයි"😂😂😂 බදින්නත් බය හිතුනා
@supunudara1279
4 года назад
😂😂😂😂😂🤣😂🤣
@janathjayarathna8548
5 лет назад
අනේ පුතේ අපිට ප්‍රෑන්ක් එපා ඔය ලස්සන ආදරේ හැමදාමත් තියා ගනින් බං..සෙල්ලමක් නෙවෙයි පුතේ ජිව්තේ හැමදාම ප්‍රෑන්ක් එකක් නෙවෙයි අපිට සතුටක් තමයි ඒත් පව් නේද බං
@supunudara1279
4 года назад
Ou bn
@ruwanigunasekara5887
4 года назад
Oya hari
@seneshyasara5539
4 года назад
Aniva
@udayangadesilva4067
4 года назад
Aniwaren thamange life eka palissamin
@Dilshansandeep.
4 года назад
ගහන්ට දෙනවා ඔයි මගේ තරහා යනකම්
@blanchebydhanu7873
5 лет назад
මම නම් ඔයාලගේ ආසම එකයි තියෙන්නේ අර සමනලයෙක් පොඩි කරලා වගේ කියන එක.. ඒක නම් ලස්සනයි.
@දැනුමටයමක්-ඟ8ඨ
5 лет назад
Eakata nam mamath aaa
@shehangunathilake1713
5 лет назад
Ruma aiye අක්කට prank එකක් දෙන්නේ නැතුව නින්ද යන්නෙ නෑ නේ..💔😂
@dilhanisenanayake9760
5 лет назад
Shehan Gunathilake pandaratawath me manussayata nidagannawath denne na ane paw akki oya..😢mata sahena dukai oya gana ..hamawelema presser eke inne oya.
@karaokeshen99
5 лет назад
හොද වෙලාව ලයිට් දැම්මේ රුමාවා පෙන්නේ නෑ නැත්‍තම්😂😂😂
@gamage3953
5 лет назад
😂😂😂
@thanujdilshan9229
5 лет назад
😂😂😂😂
@sudarmaranjani2580
5 лет назад
😛😛😛😂😂😂😂
@nipunmadusanka4177
5 лет назад
Gorillek wage oi
@nethumnimneth7870
5 лет назад
Ambooo oiii eka
@dlicreation8989
5 лет назад
ලංකාවට ඇවිත් කරපු සුපිරිම ප්‍රෑන්ක් එක.රුමා නැත්නම් කොරයි.
@sewwandirodrigo6068
5 лет назад
අම්මෝ.......... 😂😂😂😂 මගෙ උරපතු දෙකත් රිදෙනවා ඒ ගහන ගැහිල්ල බලන් ඉදලා 😂😂😂😂😂😂😂😂😂 7.32 විනඩියේ stop කරලා බලන්න අම්මෝ ඒ Action එක මරු අප්ප... අක්කේ ඔයා මරු අප්ප ❤️😂 "ලොව හොදම දරා ගැනීමේ පුරුෂයා" ට ලෝක සම්මානයක් දුන්නොත් ඒක ඉතින් එකෙන්ම "රුමා" ට තමා ඉතින්.. ඔයාලට idea එකක් දෙන්නද??.... ඔයාලගේ video වල sponser විදියට තැලුම් තෙල් වෙද ගෙදර දා ගන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sandalinethmini4948
5 лет назад
අක්කට කෝල් එක ඇහුනම එක පාරට හැරිලා බලපු ඒ බැල්ම 😂😂😂😆😆😅😅🤣🤣🤣😆😆🤣🤣🤣🤣🤣🤣😂😂😂
@supunudara1279
4 года назад
Pawn bn
@supunudara1279
4 года назад
🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣
@ruwanigunasekara5887
4 года назад
Ow appa holamanak wage
@nesandudulsad9736
3 года назад
Amboo eka oi
@bhanuamarasinghe4833
5 лет назад
කැමරාවක් කොහෙන් හරි ගහලා ඕන බලු වැඩක් කරලා වැඩේ මාට්ටු උනොත් ,මේක ප්‍රෑන්ක් එකක් පැටියෝ කියලා ඇඟ බේරගන්න මමත් පටන් ගන්නවා youtube චැනල් එකක් 😂
@Siyalla1234
5 лет назад
Super..........b👍👍👍👍😂😂😂😂😂😂😂😂
@supunshanilka9687
5 лет назад
Ho hoo🤣🤣🤣
@dilkushi8865
5 лет назад
Apoi epa
@supunudara1279
4 года назад
Super
@sandeepsaxaru903
4 года назад
Akka paw
@ashasadarajini3748
5 лет назад
විඩියෝ එක බලන්නත් කලින් ලයික් කරන්නේ මම විතරද.?😂😂😂😂😂😂😂😂😂😂❤️
@sandunnisala2266
5 лет назад
මාවත් සබ්ස්කරයිබ් කරලා සපොර්ට් එකක් දෙන්නකො යාලුවනෙ සුපිරි❤️❤️ විඩියෝ ටිකක් දෙන්නම් ඉස්සරහට අනිවාරෙන්
@apsarasenarthna4565
5 лет назад
මාත් එහෙමයි
@chinnworld7344
5 лет назад
Mamath 😂😂😂🤣😂🤣😂😇
@chinnworld7344
5 лет назад
Mamath 😂😂😂🤣😂🤣😂😇
@ekanayakasandaru6413
4 года назад
asha sadarajini
@dncovers6166
5 лет назад
තමුසේ යනවා අපයට ......😂😂 මම යනවා තාත්තා එක්ක 😂😂😂😂😂
@menakesampath4575
5 лет назад
පිරිමි හිංසනය හෙලා දකිනවා....ඔහොම තඩි බාන්න එපා අප්පා .... 😂😂😂
@pavithrabimsara9193
4 года назад
Ammapa
@dilmidivayanjalee16
3 года назад
😂😂😂
@madusarasadadewani9942
3 года назад
😅😅😅😅
@manohariwickramasinghe475
5 лет назад
අය්යා මරු අප්පා..ඒ උනාට මං චතූගේ පැත්තේ ..✋ ඇත්තටම චතූ අඩන ටිකට මටත් කදුලු ආවා..පව්..ඒ උනාට ශෝක්ම ශෝක්..සුපිරිම සුපිරි..notification එක දැක්කම බලනකල් ඉවසිල්ලක් නෑ.. එහෙනං දෙන්නම පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි .. @ චතූ අය්යට ඇඩෙන්න එකක් දෙන්නකෝ ඔයාට දීපු ඔක්කොටම හරි යන්න හිතාගන්න බැරි වෙන්නම..
@keshanweragoda2970
5 лет назад
ai appa mechchara moda
@kalanibuddhimali3069
5 лет назад
මගෙත් ඇස් වලට කදුඑ ආව මමත් අක්කගේ පැත්තේ තමයි
@shandesilva643
5 лет назад
Ha danuwath una 😂😂
@HMPHerath-SL
2 года назад
චතූ අක්කගෙ කටහඩටයි,කතා විලාසයටයි ආස අය කෝ........❤️
@sandunshashika8326
4 года назад
හැම දාම අක්කා අඩනවා ....😂😂😂මල පනිද්දී පට්ට ලස්සනයි 😂😂😂
@aviiboy5458
5 лет назад
කවදාහරි ගුටි කාලාම තමා මැරෙන්නෙ 😅😅😅😅😅😅😅😅 RIP සහොදරයා 😅😅😝
@ravishanabey8349
5 лет назад
වීඩියෝ එක ඉවර වුනාට පස්සෙත් බිම දාගෙන අයියට නෙලනවද දන්නෑ නිල් වෙන්න 😂😂😂
@arunadarshana4933
5 лет назад
"කවර් කරන්න එපා...තමුසෙ ගුටිකනවා...."(තමුසෙව කැලි කරනව මම අද..)ammooo pau ape chathu akkiya ruma aiye adeuwa neda....mara cretive adahas ape ruma aiyata enna neda chathu akkata prank denna...ela ela niyamai,supiri...hamadama oyala dennata adarei......jaya wewa ape ruma aiyatai,chathu akkitaii...ape chathu akkiya adana wisiya shoiii appa podi babek wage...😍😍😍❤️❤️❤️😘😘❤️❤️❤️❤️
@pawanmihiranga5237
4 года назад
අනිත් ඒවට බඩ පැලෙන්න හිනා යනවා...හැබැයි අද නම් දුක හිතුන චතූ අක්ක අඩනව දැක්කම...😔
@rakabro2887
4 года назад
චතූ අක්කි අඩනකොට සිරාවටම දුකහිතෙනෝ 😢😍😍😍😍😍😍😍
@sikkapubgmobile3212
5 лет назад
Cover කරන්න එපා මට රිදෙනවා ගහන්න දෙනවා🤣🤣 යකෝ අක්කා ඒක😝 පඩුවෙ ගුටි කාපන් අයියා 💪🤣
@navodachanchala6105
2 года назад
අයියගෙයි අක්කිගෙයි තේරුම් ගැනීම එක්ක කොච්චර සතුටින් ජීවත් වෙනවද... මෙච්චරයි ඕනෙ..ඒ තමයි සතුට...❤️
@welandagedonsunilsantha8812
5 лет назад
යකෝ කොහොමද රුමා ගෙ ඇක්ශන් එක .....රුමා ගෙ මූන කොහොමද අම්ම හුඩු..... නියමයි ඒක සුපිරි 👍👍👍
@harshanikumudumali3098
5 лет назад
තමුසෙව කෑලී කරනවා😂😂😂😂අම්මෝ අක්කියා...හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නටම 😙😙😙
@Sara-hf1zd
5 лет назад
සිරාවටම මටත් දුක හිතුනා අක්කා කියව කියව අඬනකොට 😌❤️
@surangasilva6175
4 года назад
මම කල්පනා කලේ බදිනවද නැද්ද කියලා නෑ ඵක්කෝ ඕනේ නෑ මම මෙහෙම ඉන්නම්....
@oshantharusha5402
4 года назад
Light eka දාන්න කලින් මට රුමාව පෙනුනෙ නෑ😎😂
@minushiamaya631
4 года назад
🤣🤣🤣 api dakketh na..walawta light damme..🤣
@okaynetflix8705
7 месяцев назад
😂😂😂😂😂😂😂😂
@yakakomla
4 месяца назад
Mee dawasa mathakada😂
@rashmirangaa2722
5 лет назад
අර පාඩුවේ නිදා ගෙන හිටපු අක්කිව නැගිට්ටලා... ☺️😂😂😂හොඳට ගුටි කෑව නේද අයියේ...😂😂😂😎සුදු මම දිවුරලා කියන්නම්...😂😂..love u 2 ❤❤❤😍😍😍
@hansiramodya2696
5 лет назад
අම්මෝ මේක තමා හොදම එක.. 😂😂 මරන්න කතාව අක්කගෙ.. අක්කගෙ බැනුම් අහල අයියා පුදුම ආතල් එකක් ගන්නෙ 😂😂 එල එල ඔහොම යන් 😂❤️
@travalwithlakmali1546
5 лет назад
අක්කී මේක් අප් නෙතුව ලස්සනයි තුඩූ
@AnjuAnju-fi1zy
5 лет назад
Poddak inna suduuu😁😁😁😁😁
@dilukasandaruwan4842
3 года назад
ඔව් අනෙ ලස්සන එතකොට
@sumithmadushanka629
4 года назад
Fb කේ දැකලා ආවේ මම මේක බලන්න සුපිරි දෙන්නටම ආදරෙයි බුදුසරණයි from dubai❤
@gayashanigayashani9103
4 года назад
''මොකද්ද හැම වෙලේම වල්කාම වල්කම ගන්නේ සුදූ.''..අම්මො පව් යකෝ අයියා🤣😅😅...ඒත් කමක් නෑ අක්කියෝ තව ගහන්න...ආදරෙයි දෙන්නටම 😍😙
@TheLittleMasterLk
5 лет назад
😂😂 ලස්සන ලස්සන ගෑනු ලමයි ඇවිල්ල හිටියෙ බන ගෙදර 😂😂 අම්මෝ ඒක
@gamage3953
5 лет назад
😀😀😀😀😀
@DewminiPerera-f4m
День назад
😂😂
@ashasadarajini3748
5 лет назад
රුමා කතා කරන විදිහට අපිටත් හිනා යනවා රුමා කොකහාම වාවගෙන ඉන්නවාද අනේ.. ඒ ඉන්න විදිහ..👌👌👌👌👌
@නිලංකමල්ලී
5 лет назад
එලම අය්යණ්ඩි අක්කණ්ඩීයී දෙන්නට ජයවේවා මස්සිනා 😂☝😀 ඔයාගෙ මුලු ජිවිතේ ම ප්‍රෑන්ක් එකක්ලූ😃😀☝😂
@nethuherath1111
4 года назад
පව් චතූ අක්කි.. කොච්චර නම් හිත රිද්ද ගන්නවද එයා.. එයා අඩන විඩිහට දුක හිතෙනවා... 😥😥
@jananiruwanthi9231
4 года назад
Ow appa duka hithenwa
@eressadamal8645
3 года назад
අඩෙ මන් මෙ මාසෙ බදින්වා මට බයයි අඩේ
@lavathmiansofficial4455
3 года назад
🤣🤣
@위묵티
3 года назад
Ammo😂
@nalinnalin2131
2 года назад
🤣🤣🤣🤣🤣
@nadithradissanayake7326
2 года назад
🤣🤣🤣🤣
@hashantharusha9516
2 года назад
🤣🤣🙊
@chamilsamantha48
5 лет назад
ෆට්ට,අයිය බලන්නෙම කොයි වෙලේ හරි වීඩියෝවක් කරන්න,අක්කිගෙ සටන් කලාව මරු,
@adusawsome
5 лет назад
ඔක්කොම ගුටි කාපුව එකතු කරල video එකක් හදන්න අයියේ... 😂😂❣️✌️
@cutework3896
5 лет назад
අදත් රුමා අයියගෙ prank එකට චතු අක්කි හොදටම අහු උනානේ..😂😂😂😂 ලස්සනයි විඩීයෝ එක.👍
@slmafia5379
5 лет назад
අඩෝ බන් මම බදින්න ඉන්නේ.....මේව දකිද්දී මට බයයි හත්වලාමේ😂😂 අඩෝ මගේ ගැනී මේ වගේ ප්‍රහාර දෙයි කියල අහිංසක බයක් තියෙනව යකෝ 🤣🤣🤣🤣
@dineshvlog7527
4 года назад
SL Mafia bro mawath subscribed karanawatha plz
@supunudara1279
4 года назад
😂😂😂🤣🤣🤣😂🤣
@theanonymousgod9869
4 года назад
උඹ අනිවාර්යයෙන්ම ගුටි කනවා බන්.
@nimeshaprasangani7646
Год назад
චට පට ඩෝං ඩෝං... 😅❤❤ අක්කගෙ ශොට් ටිකනම් මරු... ආදරෙයි දෙන්නටම. පරිස්සමට ඉන්න තෙරුවන් සරනයි... 😘
@chrislove4262
5 лет назад
අල්ලන්ඩ එප මට ගහන්ඩ දෙනව තමුසේ .....මට තරහ ඉවර වෙනකන් ගහන්ඩ දෙනව ....( රුමා) එහෙමද ආසා.................................................................🤣😂😎🥰🥰🥰🥰😋
@damayanthik.d1602
5 лет назад
😂😂😂😂😂😂🤣🤣🤣🤣 අන්තිමට හිනාව නවත්වන්න බැරි වුනා
@nimeshinimeshi7320
5 лет назад
යකෝ මූ දෙන ආතල් අක්කට හපෝ😋😋😋😋 චතු හැමවෙලාවෙම බනින්නේ වල් කම කියලයි.අදින් හැමදේම ඉවරයි කියලා😹😹රුමා මැරෙන්නේ චතුගෙන් ගුටි කාලා හිතෙන උන් ලයික් එකක් දාගෙ යමු
@deepthadhananjaya3649
5 лет назад
Cover කරන්නත් එපා ලු ගහන්නත් දෙන්නලු එයට රිදෙනවාලු මාර theory නේ😀😀😀
@මදුවා-ඨ7ඨ
4 года назад
🤣🤣🤣🤣🤣
@ලසාලසා
4 года назад
මචෝ සුපිරි ම්ම්ම්ම් පර්සනල් ජීවිතේ පෞද්ගලික කරණය කරගන්න ට්‍රයි කරන්න පුලුවන් නම්, උබලගෙ ආදරේ සුපිරි😘😘😘.. හිත රිද්දවීම් හැමවෙලේම එපා සුදෝ හදිසි අවන්ථා වෙන්න පුලුවන් එහෙම නොවෙන්න වග බලාගන්න එක පාරටම ලොකු පීඩනයක් එන විදිහෙ ප්‍රෑන්ක් වලට යනකොට පරිස්සමින් කොල්ලෙක්ට වගෙ නෙවෙයි ගෑනු පාර්ශවය තේරුනාද, ගුඩ් ලක් ෆැමිලි බුදු සරණයි සතුටින් ඉන්න මං මල්ලි කෙනෙක් හිතට වදින්නයි කිව්වෙ😘😘😘😘
@හංසනීශකිලා
5 лет назад
වීඩියෝ එක බලන්න කලින් comment එකක් දැම්මා..සුපිරි වැඩක් වෙන්න ඇති අනිවා...ආදරෙයි අහස තරම් දෙන්නටම 😍😍😍😍
@AnjuAnju-fi1zy
5 лет назад
මං කෑලි කරනවා අයියෝ මල්ලියෝ රවටන්න එපා 😘😘😘
@AnjuAnju-fi1zy
5 лет назад
😁😁😁😁😁😁😁😁😁😁🤪🤪🤪🤪🤪🤪🤪
@yohanayeshmantha7829
5 лет назад
ඔහොම කරන්න එපා බන් අයියේ ...... මැරේනවා හිනා වේලා. පව් අක්කා හැම දාම ඇන්දෙනවා.... ලස්සනයි... 😁😁😍😍හැමදාම සතුටින් ඉන්න හොදේ..🤙🤙🤪🤪
@සොබාවරුණ
5 лет назад
ආතල් නම් රුමා තමයි... බයිට් නම් චතු 😀😀😀😀❤️❤️❤️
@pabasaranimnadi7501
2 года назад
මාව මිනිමාරුවෙක් කරගන්න එපා 😂💔 අම්මෝහ් දෙන්නා මරු 🌚💕
@sandunshashika8326
4 года назад
කොහොමද අයියේ හිනාව පාලනය කර ගෙන ඉන්නෙ ඔයවගෙ ආතල් දෙනකොට
@extremebp8891
5 лет назад
අම්මෝ. අක්කගෙ ෂොට්ස් මිට මොළවල වැලමිටින් අනින්නෙ මැරෙන්නම. අක්ක මාර්ෂල් ආර්ට්ස් වගේ කරල තියනවද මන්දා.
@dinugamage9934
5 лет назад
හැමදාම මේ වැඩේ කරන්න බෑනෙ අක්කියූ..රුමා අයියටත් හොද prank එකක් දෙන්න මේ ඔක්කොටම එකට අල්ලල 😂❤️😘
@harshanikumari3968
5 лет назад
තව හයියෙන් ගහන්න අක්කි ආදරෙයි දෙන්නටම 💕💕💕💕💕💕💕💕💕💕
@slgeneration593
4 года назад
ඔයාල දෙන්න හරි ස්විට් අනේ ❤️❤️❤️
@nishan771
4 года назад
මගේ ඇග අල්ලන්න එපා, මගේ අත මිරිකන්න එපා, මට ඩැමේජ් කරගන්න බෑ තමුසේ වගේ වල් මිනිහෙක් නිසා... අම්මො චතූ අක්ක ඒ වචන සෙට් එක.... වෙලාවකට පව් කියලත් හිතෙනව අප්පා... අයියත් ගන්න ආතල්...... 😂
@විසේකාරයා-ය7ව
5 лет назад
අක්කගේ සුපුරුදු වචනේ 😂😂😂 තමුසේ අද ඉවරයි.. අද මරනෝ අද මේක ඉවරයි 😂😂
@roshinifdo5498
5 лет назад
චතු නංගිට නිදා ගන්නත් දෙන්නෙ නෑ මේ අයියා නම්. පව් අනේ නංගි prank මහා රෑ ට.... පාන්දර ....
@rajikasewwandi6099
5 лет назад
සුපිරිම ප්‍රෑන්ක් එකක් .එල කිරි රුමා boy.දෙන්නටම ගොඩක් ආදරෙයි 😘
@saumyasewwandi2968
3 года назад
අක්ක ගහන විදිය මරු අයියට.කවර් කරන්නත් එපාලු...පවු දෙයියනේ...අයියගෙ වැඩේ අක්කව අඩවන එක...😍සතුටින් ඉන්න♥️♥️
@nipunishashikala8227
4 года назад
අනේ සෙල්ලමක් නෙවෙයි අයියේ..ඔය වගේ ඒවා කරන්න එපා අප්පා😒😑😥..අක්කිව හැමදාම අඩවනවා😒❤️
@m.r4134
3 года назад
Sri lankan style
@kalyanikalyani4911
5 лет назад
අනේ අනේ මටනම් මැරෙන්න හිනා 🤣🤣🤣🤣🤣🤣🤣😄😄😄😄😄😄😄😄🤗🤗🤗🤗😭😭😭😭😭😭😭😭😭😭😭ගහන්න එපා, රූම මල්ලිට හොඳේ,,
@shakilasandun
5 лет назад
"Cover කරන්න එපා මට ගහන්න දෙනවා... මට රිදෙනවා... මට ගහන්න දෙනවා..."😂🤣😂🤣😂🤣 යකඩෝ යකාගෙ theory මෙව්වා... 😅😅😅
@engelsdancingclub6507
5 лет назад
Sandun bro 🤪
@ravindulakshan8557
4 года назад
🖕💔👅🌹🌹🌹🌹🌹🌹
@rosi7888
2 года назад
Ane ehama adarayak ,,,🌹🌹
@sudunona8037
5 лет назад
අනේ අම්මෝ අයියෙ ඔයාටත් හිතෙන දෙවල්...😂 පවු අපේ අක්කී බබා💋💋💋💋
@dilkinipunika2310
4 года назад
අක්කා අයියා නියමයි ඔයාල දෙන්න.❤ අක්කී අඩනකොට නම් ඇත්තටම දුක හිතෙනවා. 😥 ඒත් දෙන්නටම බුදු සරණයි ❤️ දෙවි පිහිටයි ❤️
@TopiyaaVirus
5 лет назад
අක්කි ගහන එක නම් පට්ට අනේ. මං කැමතිම අයියට ගහද්දි 😁😁😁❤
@kavinda3039
5 лет назад
මාව මීනී මාරුවක් කරන්න එපා 😅😅බුදු අම්මෝ 🤣🤣🤣
@samanthasdiary1889
5 лет назад
මේ වීඩියෝ එකෙන් පස්සෙ මොනා වෙන්න ඇතිද.... පාන්දර 3 ඉ වෙලාව🙄🙄🙄😢 පව් අය්යා
@shehanmaneka9069
5 лет назад
Vidio එක ඉවර වුනහම ශෙප් කරගන්න විදිහත් අක්කට හොරේන් vidio කරල දාන්න බැරිද රුමා අයියේ.🤨🤨
@TIKTOKWORLD-z4c
2 года назад
අඩෙ පව් බන් පට්ට තව හොද හොද එවා ඔනේ බ්‍රො🤟🤟💖👍 ලයික් එකාක් දගෙ යමු මෙයාලට ආදරය ගැන්සියම 😙😙🥰
@erandilucky663
4 года назад
අහල පහල මිනිස්සු ඇවිල්ලා ගෙදර වට කරයි සුදූ....😜😂💘👍🎉️🌙
@prasannaakalanka5268
5 лет назад
මම හරකෙන් ගොනෙක් නෙමෙයිනෙ මගෙ කන් ඇහෙනවා 😂😂😂😂😂😂
@dinukadissanayaka6445
5 лет назад
රුමාගේ දත් විතරයි පෙනුනේ කියහංකෝ😂😂
@tenushansandipa2027
4 года назад
ලොක්කෝ.. වැරදිලාවත් කුස්සියක නම් prank කරන්න එපා... පිහි පාරවල් වදින්නේ අයියේ......😂😂😂
@ireshamadhuwanthiireshamad6682
3 года назад
මේ ගැහැණුන් ගේ සැබෑ ස්වරූපය තමා .. තමන් ආදරේ කරන කෙනාට වෙන කෙනෙක්ගේ හුස්මක් වදිනවට වත් කැමති නෑ..
@malithisandeepani7261
3 года назад
"මං තමුසෙව කෑලි කරනවා අද මෙතනම"..අම්මෝ පව් රුමා අයියා ගුටි කන විදිහ🤣🤣
@gayanigayani3520
5 лет назад
අල්ලන්න එපා මට ගහන්න දෙනවා මරු මරු😁😁💓💓💓
@DulajSajika
5 лет назад
තමුසේ මෙහෙක් කරලා ඇල්ලුවාම මට රිදෙනවානේ 😂😂😂
@user-uo8tz1iw9lrajapaksha
5 лет назад
අයියට ගුටි කන්නෙ නැතුව ඉන්නම බෑ නේද 😀😀
@kavindi4759
5 лет назад
සුදූ පොඩ්ඩක් තේරුන් ගන්නකො සුදූ 🤣🤣🤣🤣 තමුසෙගෙ වල් කම හුම්ම්ම්ම් 😠😠😠😠
@ninetecx7218
5 лет назад
😂😂😂
@kavindi4759
5 лет назад
😁😁😁😁
@supunudara1279
4 года назад
😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣
@pubudu3235
Год назад
Pau akki....කොච්චර ආදරයක් thiyanawada aiyata..💖
@pasinduperera8529
5 лет назад
•දැන් ඔයා තාත්තට කතා කරන්නද යන්නේ... •ඔව් •එහෙනම් කතා කරන්න😂😂💥🔫
@hansisuuriyage2715
5 лет назад
අයියා අක්කිට ගොඩක් ආදරේයී සතුටින් ඉන්න.
@ashasadarajini3748
5 лет назад
දවසක රුමාගේ අතනම ගලවනවාමයි චතුවා.. 😂😂😂
@Dඩී
4 года назад
හෑ.. කොතනද?😳
@amilaskelum9013
5 лет назад
ලෝකේ ගෑනිට ප්‍රැන්ක් දෙන එකම ස්මාමි පුරුශ්‍යා.මරු ඇහ්
@sachithnimesh3540
4 года назад
ඔයාලගේ අාදරේ ගැන කියන්න වචන නෑ.... ඔයාලා හැමදාම සත්ටින් ඉන්න......
@nadeehettiarachchi7008
5 лет назад
ආදරනීය අක්කි ...අයියා ,... අනේ අක්කි ඔයාගෙයි අයියාගෙයි පරන ෆොටෝස් එක්ක ඒ මතකය අලුත් කර කර ලස්සන විඩියෝ එකක් ගෙන්න කෝ..ඔයාලා හරිම ආදරනීය යි ඒ නිසා ලස්සනම විඩියෝ එකක් වෙයි එහෙම දෙයක් කරොත් කියලා හිතෙනවා...🌷මෙ මල අක්කි ට
@kalindumadhusanka365
5 лет назад
පිහි පාරක්වත් කනවා බ්‍රෝ උබනම් prank එකක් අතරතුර 🤣🤣🤣🤣
@amandadilshani2567
5 лет назад
1st mama❤️
@manohariwickramasinghe475
5 лет назад
ඔන්න තුන්වෙනි පාරටත් බැලුවෝ.❤️❤️.. ලංකාවෙන් එන්න කලින් ඔයත් අය්යට සුපිරි ප්‍රෑන්ක් එකක් දෙන්නකෝ චතූ ප්ලීලීලීලීලීස්ස්ස්ස්.. අපි බලං ඉන්නවා.. එහෙනම් දෙන්නටම තෙරුවන් සරණයි !!
@arisithumthapoarana9869
4 года назад
Chathu niyamai, lassanai wade , tharaha giyama chathu pattane😂😂😂 Adarei dennatama
@lilanigamage9159
4 года назад
අනේ පවු දෙයියනේ අක්කා. අදරෙයි දෙන්නටම. 😍❤️
Далее
24:31
ලව් බයිට් | #chathuandruma #chatrrufamily #chatrrutv
Просмотров 1 млн
14:13
prank on husband
Просмотров 555 тыс.
00:14
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
Просмотров 1,4 млн
14:26
АМИНА СТАЛА КВАДРОБЕРОМ? БРОСИЛА ПОДРУГУ 😱 КАМИЛЬ СПАСАЕТ СЕСТРУ! ПОЛУЧИЛ ОТ ЗВЕРЕЙ…
Просмотров 911 тыс.
03:05
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
Просмотров 6 млн
00:59
Sabri ko'p dadam Sarvinoz Ruziyeva 99-985-9989 Tel 91-134-8989
Просмотров 815 тыс.
14:51
I Surprised Him for His Birthday! | Sinhala Vlog | Julian & Rehana
Просмотров 174 тыс.
6:25
අංජනම | Anjanama - Ratta
Просмотров 3 млн
5:37
කෙල්ලෙක් ටෝක් කරන විදිය🙈🤭 #funny #comedyvideo #newlife #
Просмотров 17 тыс.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
Просмотров 117 тыс.
1:11:20
හැමෝම ආදරේ පවනි පෙරේරා | ජපානේ ඉදන් vlogger කෙනෙක් උනේ කොහොමද? | පිටරටක ජීවිතේ | Chatterpod | Ep 25
Просмотров 431 тыс.
8:24
Prank Call | Tikka| Y FM 2023 #yfm #prankcall @Tikka5
Просмотров 210 тыс.
28:04
එයාට ගොඩක් දුක හිතුන prank එකක් 😢😔
Просмотров 328 тыс.
16:49
Cringe වුනි මම
Просмотров 925 тыс.
15:58
Prank on wife
Просмотров 1,3 млн
13:59
නෝර්වේ ජීවිතේ -26 °C ගියාම.It went down to -26 °C in Norway
Просмотров 849 тыс.
00:14
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
Просмотров 1,4 млн