Тёмный

Punsiri Soysa - Pidu adare 7 (පුන්සිරි සොයිසා - පිදූ ආදරේ 7) | Punsiri Soysa Cassettes 

Punsiri Soysa - පුන්සිරි සොයිසා
Просмотров 144 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 100   
@NeemaAl-h5s
@NeemaAl-h5s 8 месяцев назад
මගෙ ජීවිතයේ සිදුවීම් සියල්ල මේ ගීත වල තියෙනවා ආදරෙයි❤❤ ඔබතුමාට
@ThusithaSirikumara
@ThusithaSirikumara 8 месяцев назад
මම ආසම ගායක යා ඔබයි පියතුමණි බුදු සරණයි දෙවි පිහිටයි
@pushpakumara2439
@pushpakumara2439 Год назад
කොච්චර ඇසුවත් එපා වෙන්නැ
@PunsiriSoysa
@PunsiriSoysa Год назад
බොහොම ස්තූතියි ❤️
@isurusampathdissanayaka9925
@isurusampathdissanayaka9925 8 месяцев назад
මට තේරෙන කාලේ ඉදන් අහන්නෙ ඔබතුමාගේ සිංදු...ඔබතුමාගේ සියලුම ගීත මං අහල ඇති මං හිතන විදිහට.මොකද ඒ තරම ඒ කටහඩට ඇබ්බැහි වෙලා..මං මැරෙනක්ක්ම අහන්නෙ ඔබතුමාගේ සහ ජෝතිපාල මහත්තයගේ ගීත පමණයි. තෙරුවන් සරණයි ඔබට❤❤
@priyadarshanideepikapriyad1089
ඔබ තුමාගෙ සිංදු වලට මාරම ආසයි මම අහන්නෙම ඒ සිංදු විතරමයි මම හිතන්නෙ අහපු නැති එකක් නෑ හැම සිංදුවක් ම අහලා තියනවා ❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 9 месяцев назад
Woooooooooow woooooooooow lassanai Lassanai lassanai Lassanai Goodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yamunadarshani7308
@yamunadarshani7308 10 месяцев назад
හඩට හඩක් නැත මේ හඩවාගෙ
@Fatima-sw8on
@Fatima-sw8on Год назад
ටැන්කියු ටැන්කියු ගොඩාක්. හරිම ලස්සනයි හැම සිංදුවක්ම. ඇත්තටම එක පාරක් නෙවෙයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. එච්චරටම ආසයි අහන්න අහන්න. තෙරුවන් සරණයි ර්‍❤️❤️❤️💯👍❤️❤️❤️🙏🏽❤️
@PunsiriSoysa
@PunsiriSoysa Год назад
බොහොම ස්තූතියි ❤️
@lalithawalisadeera5267
@lalithawalisadeera5267 3 года назад
Mama asama gayakaya oba tuma sir punsaden res sinduwa asuwa da sita adath oba tuma sindu dinapatha ahanwa jesupihitai sir
@PunsiriSoysa
@PunsiriSoysa 3 года назад
බොහොම ස්තූතියි
@MuthuMuthu-nf2ip
@MuthuMuthu-nf2ip 3 года назад
Lassanai sar oyage sindu
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 3 года назад
සුබ උපන්දිනයක් සර්
@PunsiriSoysa
@PunsiriSoysa 3 года назад
බොහොම ස්තුතියි.
@හිතුමතේජිවිතේ-ඤ9ල
ලස්සනයි සර්...
@DJayasinghe-ge4lk
@DJayasinghe-ge4lk 2 месяца назад
Punsiri.pappapa...aluthsindu.danna
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 года назад
Very Nice 👍💖 Singing.Very Interesting.Thank You!💐🌻🌸🌹
@hshsbxbx8267
@hshsbxbx8267 2 года назад
බුදු සරනයි මාත් අහන්නෙ සර්ගෙ ගීත
@PunsiriSoysa
@PunsiriSoysa Год назад
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි
@lathishkasanjanawijesuriya8943
@lathishkasanjanawijesuriya8943 2 года назад
Man Asama gayakaya oba thuma..oba thumage thanuwalata mamath sindu liyala thiyan innawa.
@PunsiriSoysa
@PunsiriSoysa 2 года назад
බොහොම ස්තූතියි. තෙරුවන්සරණයි.
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 3 года назад
me sindu gena kiyanna wadan ne mata👌👌
@manoriranathunga1583
@manoriranathunga1583 Год назад
ඒ උනාට සීත නිවෙන සිංදු
@aseladissanayak9786
@aseladissanayak9786 3 месяца назад
රසවත් තනු අතරින්, සරල සිංහල බාෂාවක් ඔස්සේ. තරුණ හදවත් මොහොතකට නතර කරමින්. අමුතුම ආරයක, ගැමි හදවත් අතර ප්‍රසිද්දියේ න් ප්‍රසිද්දියට පත්. ආදරණීය, ප්‍රවීන ගායන ශිල්පී පුන් සදක් මෙන්, සිංහල ගීත කලාව තුල දශක ගණනක් වෙනසක් ඇති කල, ගීත කෝකිලයා ❤️පුන්සිරි සොයිසා ❤️ ගායන සිල්පියාණනි ඔබ‍ට. දීර්ග ආයු.... 🙏
@SriHadaVideo
@SriHadaVideo 3 года назад
නියම සිංදු ටික ❤️
@dilshanthilina4851
@dilshanthilina4851 2 года назад
පුන්චි කාලේ ඉදන්ම.ඒ කියන්නේ මට මතක ඇති කාලේ ඉදන්ම.අහන්නේ සර්ගේ සින්දු විතරමයි.දැන් මට 24ක් වෙනව.ඒත් මේ ආදරේ කවදාවත්.වෙනස් වෙන්නෑ..ආදරෙයි හැමදාමත්..බුදු සරණ 🙏🙏🙏🙏
@PunsiriSoysa
@PunsiriSoysa 2 года назад
බොහොම ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි.
@dilshanthilina4851
@dilshanthilina4851 2 года назад
@@PunsiriSoysa theruwan sarani sir
@dahghhixssaa7048
@dahghhixssaa7048 2 года назад
Mama asama gayakaya oba thuma budu saranai
@PunsiriSoysa
@PunsiriSoysa 2 года назад
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
@HuaweiMate20lite-z2b
@HuaweiMate20lite-z2b 5 месяцев назад
❤❤❤..කොච්චර ahuwath apa wen na appaaaaa ....
@dinusharajapaksha940
@dinusharajapaksha940 2 года назад
Dirgayu labewa piyathumani.thawath lassana sindu karanna shakthiya labenna oni
@PunsiriSoysa
@PunsiriSoysa Год назад
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි
@shehankavinda1150
@shehankavinda1150 3 года назад
නියමයිනේ සර් හැමදාම අපි වෙනුවෙන් ගයන්න හැමදාම අපි අහනවා සිංදු ගොඩාක් ලස්සනයි
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 Год назад
දුක අමතක කරන්නේ මෙ ගීත අහලා...කොච්චර ඇහුවත් ඇතියක් නෑ.ඔබේ ගිත හිත නිවනවා.පැදුරු සාජ්ජයට හරියටම ගැලපෙනවා.
@jeewanidasanayaka6548
@jeewanidasanayaka6548 Год назад
Hemadamath adare hadak
@HuaweiMate20lite-z2b
@HuaweiMate20lite-z2b 5 месяцев назад
හිත hadaganta me sindu godaaaaak වටිනවා ❤❤❤❤❤
@thusithamadurangasongs
@thusithamadurangasongs Год назад
නියමයි පුන්සිරි අයියා
@nihalchandrasiri5198
@nihalchandrasiri5198 3 года назад
Kawada asuwate lassani❣️🌹❣️☂️
@suwineethapremarathne4258
@suwineethapremarathne4258 Месяц назад
❤❤❤❤
@kumarichandi3149
@kumarichandi3149 3 года назад
මන්. ආසම. සින්දු. ඒ. වගේම. ඔබගේ. කැසට්. එකක්. එලියට. ආපු. ගමම. ඉස්සර. ඉදල. අහල. තියෙනවා. ඒ. අතරින්. මුතු. පොටක්. නිල්මිණි. දෑසින්. කැසට්. වලටත්. ගොඩක්ම. ආසයි. පුලුවන්නම්. ඒවත්. දාන්න.
@PunsiriSoysa
@PunsiriSoysa 3 года назад
දාන්නම්. බොහොම ස්තූතියි හැමදාම මගේ සිංදු රසවිඳිනවට. බුදුසරණයි
@shehankavinda1150
@shehankavinda1150 3 года назад
ඔයාගේ සිංදු වලට තමයි මන් ගොඩාක් කැමති ඔයා හැරුණාම ජෝතිපාල මහතාගේ සිංදු හොඳයි තව කියන්න හෙට ඉදිරියට හැමදාම අපිට ඔයා සිංදු කියන්න ඔයාට බුදු සරණයි සර්.........
@PunsiriSoysa
@PunsiriSoysa 3 года назад
බොහොම ස්තූතියි ඔබේ වටිනවා අදහස්වලට
@samanthisamanthi4268
@samanthisamanthi4268 2 года назад
Mm godak asawen thamai ahanne 1.8dakwa mm ahanawa godak lassanai mm kemathima gayakayek 😊😊😊😊😊
@PunsiriSoysa
@PunsiriSoysa 2 года назад
බොහොම ස්තූතියි
@sanjuayathusitha3071
@sanjuayathusitha3071 3 месяца назад
Supiri ❤
@komary648
@komary648 3 года назад
Lassanama lassana sindu tikak bs
@PunsiriSoysa
@PunsiriSoysa 3 года назад
බොහොම ස්තූතියි
@කුමාරිකුමාරි-ණ2බ
ලස්සන සින්දු මම හරිම ආසයි ❤️❤️
@seetha1009
@seetha1009 Месяц назад
Lassanaw lassanae 😂
@ruvindapriyalal1984
@ruvindapriyalal1984 2 года назад
Mama adare karana pttama gayakaya punsiri mahatha pudu adare 1 2 3 4 5 6 7 8lassana sindu set eka
@amilamadushan7425
@amilamadushan7425 2 года назад
Punsiri mastar...
@ssssmmmm4966
@ssssmmmm4966 8 месяцев назад
3.35 න් පටන් ගන්න නන්ගො එකෙ අනික් සින්දුව කියන්නකො දන්න කෙනෙක් . ඔය ට්‍රැක් එකට යන වෙන සින්දුවක්
@ssssmmmm4966
@ssssmmmm4966 8 месяцев назад
3:38
@හිතුමතේජිවිතේ-ඤ9ල
බුදු සරණයි සර් හැමදමත් ඉන්නවා සර් එක්ක..හිතෙ දුක නිවන්නෙ ඔබයි..
@robinyt7633
@robinyt7633 2 года назад
P
@robinyt7633
@robinyt7633 2 года назад
Qqaqa
@robinyt7633
@robinyt7633 2 года назад
Ww
@robinyt7633
@robinyt7633 2 года назад
🤛
@robinyt7633
@robinyt7633 2 года назад
😂😂😂
@jayasinghaVicramaarachchi
@jayasinghaVicramaarachchi Год назад
Godak lassanai 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@AsankaSomaweera-l3l
@AsankaSomaweera-l3l 24 дня назад
Deergausha labee digukal vajabewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@D.M.S.-lx2pk
@D.M.S.-lx2pk 3 месяца назад
Mage adreniye gayekeya❤❤❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 9 месяцев назад
Lassanai Lassanai Goodak parissamin inna aiyye oyata Adarei Adarei Adarei panawagee bs menika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gosckmusic9476
@gosckmusic9476 Год назад
sindu supere
@niroshanirosha7659
@niroshanirosha7659 Год назад
🥰🥰🥰🥰🥰
@PunsiriSoysa
@PunsiriSoysa Год назад
බොහොම ස්තූතියි ❤️
@RanjithPramalal
@RanjithPramalal 8 месяцев назад
@manoriranathunga1583
@manoriranathunga1583 Год назад
කාගේද මේ සිංදු 😂👈
@PrabathPrabarh
@PrabathPrabarh 7 месяцев назад
😢😮
@chandansaman5551
@chandansaman5551 3 года назад
😍😍😍😍
@lathishkasanjanawijesuriya8943
@lathishkasanjanawijesuriya8943 2 года назад
🥰🥰
@ShehanSandun-fe5xu
@ShehanSandun-fe5xu 3 месяца назад
ජෝති පුන්සිරි කියන්නෙ මන් ආසම ගායක දෙන්නා💗🤗
@lalithawalisadeera5267
@lalithawalisadeera5267 2 года назад
MAGE JEEVITE PALAWENIMA SINDUWA TAMA PUN SADEN SINDUWA ADA SITA ADAWENAKAL AKAMA GAYAKAYA OBAI SIR .KOCHCHARA AHUWATH OBATUMAGE SINDU APA WENNE NE OBATA NIDUK NIROOGI SUWA DEERGAUSHA PATAMI SIR JESUPIHITAI
@asirirukmal4120
@asirirukmal4120 3 года назад
Punsiri soysa
@nilu353
@nilu353 2 года назад
😭♥️♥️♥️♥️🌹🌹
@wasanthachutimalli945
@wasanthachutimalli945 Год назад
❤❤❤❤
@MuthuMuthu-nf2ip
@MuthuMuthu-nf2ip 3 года назад
Sajan1 sadamali album ekata asai
@nilu353
@nilu353 2 года назад
🙏✈️✈️✈️✈️❤️❤️❤️❤️❤️💚💚💛
@shanmadusanka5784
@shanmadusanka5784 2 года назад
Hi
@musicon3753
@musicon3753 3 года назад
O
@achalasthushari9249
@achalasthushari9249 2 года назад
🤩
@manoriranathunga1583
@manoriranathunga1583 Год назад
කාග
@akilaniroshan8618
@akilaniroshan8618 11 месяцев назад
Sr ft ft
@robinyt7633
@robinyt7633 2 года назад
q🤛qwaqqq🤛😂
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 9 месяцев назад
Lassanai Lassanai Goodak parissamin inna aiyye oyata Adarei Adarei Adarei panawagee bs menika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MahespriyanthaSiripala
@MahespriyanthaSiripala 4 месяца назад
❤❤❤❤❤❤
@Dhanasekara-bu6uc
@Dhanasekara-bu6uc Год назад
❤❤❤
Далее
Athula Sri Gamage | Best Popular | Old Sinhala Songs
29:08
SAKURA RANGE - PARTY TIME NONSTOP
40:30
Просмотров 322 тыс.
H.R.Jothipala Songs : Vol : 01
1:00:18
Просмотров 1,3 млн
Asanka priyamantha peiris song album
26:07
Просмотров 176 тыс.