Тёмный

Ratakin Eha Remake (රටකින් එහා) - Tehan & Shameen (Official Music Video) 

Tehan Perera
Подписаться 116 тыс.
Просмотров 1,1 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 250   
@gimhanpeeris1146
@gimhanpeeris1146 2 года назад
2022 මේ දැනුත් අහනවා සුපිරි වෙනසක් දීලා තියෙනවා. මේකෙ ගොන් ගෝතයෝ ටිකක් ඉන්නවා අලුත් දේවල් වලට කැමති නැති ටෙහාන් අයියේ සුපිරියී වෙනසක් දුන්නට
@maxnighttv7103
@maxnighttv7103 5 лет назад
මේ වෙනසත් විදින්න මචන්ලා.ඒක ෆට්ට.අද ලෝකේ ලොකු trand එකක් තියෙනවා Remix වලටත්. අපේ දක්ෂයෝ ඉන්නවා ඒ කන්සෙප්ට් එකටත් එයාලා ඉදිරියට ගියාම අපි කාටත් දෙවිනි වෙන්න ඕනී නෑ.
@Wikum193
@Wikum193 7 месяцев назад
2024 ahana Aya innavada 😂❤❤😮😮😮
@tiranjanb
@tiranjanb 5 лет назад
A-Z නියමයි 👍👍 පැරණි ගීයට වගේම කැමති ♥️
@isurumdev
@isurumdev 7 лет назад
Heard this version at a wedding, and I must say this song has some kick in it.
@sashinidinali8243
@sashinidinali8243 3 года назад
Sghg
@POORNALK
@POORNALK 8 лет назад
නියමයි අපිට ඔනෙ වෙලා තිබුනේ මෙක..එල එල නියමයි...නවත්තන්න එපා..ඉස්සරහට යන්න..Good luck..#
@l.perera6296
@l.perera6296 4 года назад
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ... සිතකින් නොවේ කිසිදා... හැරයන්නෙ මා අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නෙ මා... ගෙනයමි ඔබේ ආදරේ... ආදරේ... ලාදළු දෙතොල් හසරැළි මට වෙළී... ආගිය ගමන් සිහිව එයි යළි යළි අසමාන වූයේ අප ආදරේ... කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ... සිතකින් නොවේ කිසිදා... හැරයන්නෙ මා අතිනත වෙලා පටලලා රන්හුයෙන් ඔබ ගෙන යමි සපුරලා සිතුපැතුම් හෙට ඒ දිනේදී සයුරෙන් එහා පිළිගන්නවාදෝ පැමිණි වහා රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ... සිතකින් නොවේ කිසිදා... හැරයන්නෙ මා අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නෙ මා... ගෙනයමි ඔබේ ආදරේ... ආදරේ...
@Avishkainduwara
@Avishkainduwara 9 лет назад
මචන් electro music කියන්නේ පට්ටම music style එකක් අයේ එකේ දෙකක් නෑ.... උබලා ඒ අතින් පට්ටම talented bt මචන් මේ වගේ පරණ ලස්සන සිංදු වලට electro music දෙන්න එපා..... මේක නිකන්ම cover එකක් නෙවේ නේ ... උබල torana එකෙන් spnsership අරන් කරපු එකේ උබලගේම mix එකක් හරි track එකක් හරි කරපන් ..... Good luck electro ලංකාවේ ප්‍රසිද්ධ කරමු එත් මේ විදිහට නෙවේ .....සුභ මචන් සුභ!!!!
@lahirusupunchandra
@lahirusupunchandra 7 лет назад
Agreed !
@thusharaunambuwa
@thusharaunambuwa 7 лет назад
Me artist Indian .. track eka mulin ahaddi mama patta happy Una lankawe artist kenek wenna athi kiyala. Lankawe artist Lata AI Bari me wage electro music karanna.
@udenikumari39
@udenikumari39 6 лет назад
Avishka Induwara. Mali..hari..Mali...
@DLwickzz
@DLwickzz 3 года назад
@@thusharaunambuwa කවුද බං ඉන්දියන් ආටිස්ට්
@dilanwijekoon9327
@dilanwijekoon9327 8 лет назад
Old songs are good but we rarely listen to them. This is very good, mixing is excellent it doesn't feel unnatural like those cheap sinhala rap remixes. great job! I really enjoy both old and new versions
@harindudharmarathne9545
@harindudharmarathne9545 4 года назад
Finest electro duo in Sri Lanka. Good job guys
@fogmud
@fogmud 8 лет назад
සුනිල් පෙරෙරාගෙන් දවසක් ටිව් රිපොර්ටර් කෙනෙක් අහනව, සුනිල් පෙරෙරා මහත්මයා ඔජායෙ සින්දුව රෙමික්ස් කරලා කාලා නෙ..? ඇ, සින්දුව කාලා..? එහෙනම් ඔරිජිනල් එක අහල ඇතිනෙ, ඔරිජිනල් එක අහන්න කියල, අරූට කට උත්තර නැ.එවගෙ මෙතෙන්ට ඇවිත් කකුලෙන් අදින්නෙ බනින්නෙ නැතිව ඔරිග්ජිනල් එක අහන්න.වෙනස කියන දෙ නවත්වන්න බෑ , මෙගොල්ලන් අටිස්ලට සල්ලි ගෙවලා නිතිමය අවසර අරගෙන මෙ සින්දු කරන්නෙ, මෙක ව්දින සමාජයක් ඉන්නවා, අකමැති සමජයාක් ඉන්නවා.හොදට පැහැදිලියි මෙ සින්දුව විදින සමාජයට පමණක් කරපුවාය කියන වග..
@leonardchamin
@leonardchamin 8 лет назад
+fogmud patta macho..
@lakshithasomarathna2912
@lakshithasomarathna2912 8 лет назад
+fogmud මේ පුද්ගලයා මේ සිංදුව කියන්න කාගෙන්වත් අවසර අරන් නැහැ. මේ ගැන මං ප්‍රියා සූරියසේන මහත්මයාගෙන් ඇහුවා. මෙයා පත්තරේකට කියලා තිබුනා ගීත රචකයාගෙන් සහ සංගීත අධ්‍යක්ෂවරයාගෙන් අවසර ගත්තා කියලා. බොරැල්ලේ කනත්තට ගිහින්ද දන්නේ නැහැ අවසර ගත්තේ. මොකද ඒ දෙන්නම මිය ගිහින් ගොඩක් කල්. සිංදුව කිවුවට අඩුම තරමින් මේක ලිවුවේ දැම්මේ කවුද කියලවත් දන්නෙ නැහැ වගේ. Remake කලාට කමක් නැහැ හරි විදිහට. මේක හොඳයි wedding එකක කට්ටිය කුඩු වෙන්න බීලා ඉන්න වෙලාවක නටන්න දාන්න. මොකක්ද මෙතන සිංදුවට අළුතෙන් කරලා තියන දේ?
@fogmud
@fogmud 8 лет назад
Lakshitha Somarathna ඇත්තටම අවසරයක් අරගෙන නැත්තම් කනත්තකදිවත්, වැඩෙ වැරදි, නමුත් ඔබතුමා මගෙ පැහැදිලි කිරිම අගටම කියවලා නැති පාටයි..කෙනෙක් (මුල් අයිතිකරූ මැරුන පලියට අවසර ගන්න බැරිකමක් ගැන මම නම් අහලා නෑ, බුද්ධිමය දෙපළ යටතෙ මෙය හොයා ගන්න පුලුවන් වෙය් ටිකක් මහන්සිවෙලා විෂය ගැන හොයා බලුවොත්.ඔබට දැඩිසෙ දැනෙන මෙහි ගුනාත්මක භාවය ගැනනම් මට ප්‍රශ්නයක් තියනවා.මම කිවෙ මෙ සින්දුවට අකමැතිනම් ඔරිගිනල් එක අහන්න කියලා මෙතන දෙහි කපන්නෙ නැතිව.සින්දුවෙ අයිති කාරයාගෙන් අවසරයක් නැතිව මෙය කරානම් වැරදියි, නමුත් මම කලින් කිවා වගෙ, වෙනසට පස්සගහන්න විතරයි පුලුවන්, නැවැත්විමට බැරිය කියලා මෙහි කියන්න මට උවමනා උනෙ. එක ගැනත් කතා කරන්න..
@isurumdev
@isurumdev 8 лет назад
+fogmud 👍👍👍👍
@didularavihara5010
@didularavihara5010 7 лет назад
Ojaye eke original song ekath Foreign Song ekaka Copy ekak..
@DLwickzz
@DLwickzz 7 лет назад
මමනම් original එක අහන්න ඕන උනම ඒක ඩවුන්ලෝර්ඩ් කරගෙන අහනවා.. මුන්ගේ electro පාරෙත් පොඩි ගතියක් තියෙනවා බං.. මම මේ මේක අහන 10වෙනි පාර තමයි කමෙන්ට් කරන්නේ.. සංගීතය නම් ඕන එකක් මම.රස විඳිනවා bro.. clasic ද hip hop ද house ද electro ද කියලා භේදයක් නෑ..
@battiawqubatti3308
@battiawqubatti3308 5 лет назад
uafghawpuhjknnkp
@chinthakadissanayaka6362
@chinthakadissanayaka6362 4 года назад
Dannm mm 40 watawak witra ahala tynwa meka.
@307anuradha
@307anuradha 9 лет назад
Vocals : Priya Sooriyasena Music : from a Romanian artist (time : 1:46) and if im not wrong you sing exactly like him at time : 2:02. Overall a good song for some one new to music. Cheers !!!! ....
@avishkamaduranga6993
@avishkamaduranga6993 2 года назад
2022 ඉවර වෙන්නත් එනව. ආයෙ ආයෙ හොයන් ඇවිත් අහනව 🥺❤️✨
@janakasenevirathna5386
@janakasenevirathna5386 8 лет назад
Good music and meaningful video. Do not ever worry about discourages. Good start here.
@vihangafernando3257
@vihangafernando3257 Год назад
ආ ගිය ගමන් සිහිව එයි යලි යලි 🥀 2023
@shakyakeeragala5117
@shakyakeeragala5117 5 лет назад
I was astonished .. actually this is so good... have dne a gud job which is suitable for younger gen..
@dilanviraj9628
@dilanviraj9628 8 лет назад
surprised to hear it first time, the change is good need to bring the voice as the original way so that everyone would like to hear.
@lakdinujayawardana2286
@lakdinujayawardana2286 9 лет назад
kwru monawa kiwwath parana widiyata wada elama elama elakiri fattaaaah .. yakow dan natannawath puluwan aduma tharamee mee sinduwata hehe :) ;)
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 2 года назад
♥️ පට්ට පට පට 👍👍👍
@rangajams8368
@rangajams8368 8 лет назад
patta wadak modayo thama karathtrhga kale un ka gahanawa api mkatada bro kalabala nice
@HomeOfficeHubBySajani
@HomeOfficeHubBySajani 9 месяцев назад
Nice cover... I like the quality of music and visual...❤
@rasima100
@rasima100 9 лет назад
Love the new version,keep it up guys!
@Shevan_21
@Shevan_21 2 года назад
This version is really good ❤
@lakmin007
@lakmin007 8 лет назад
Well I am a Die Hard old school fan.. but I did enjoyed this enough to add to my play list!
@Sampath_Bandara_Wijesundara9
2023 ❤Homies 😊
@amilaravinga6130
@amilaravinga6130 7 лет назад
honda wadak,wade lassanai,subha pethum bro...........
@shazanshifan6610
@shazanshifan6610 7 лет назад
This is by M.SHAZAN SHIFAN.YOU BOTH ARE DOING GREAT KEEP IT UP TEHAN AND SHAMEEN BROTHERS.GOOD SONG
@sanjeewakumara29266
@sanjeewakumara29266 8 лет назад
Music Style eka nam Supiriy
@HasithaJayasanka
@HasithaJayasanka 9 лет назад
great . . nice concept . . . .
@hirunjayasooriya4454
@hirunjayasooriya4454 6 лет назад
I don't mind what others say but mama new songs witharak ahapu kanak because of this song mage hithata this song eka hodata waduna so keep going on
@shashikaprabhashwara5190
@shashikaprabhashwara5190 8 лет назад
සුපිරි වැඩක්.....
@rachithade
@rachithade 6 лет назад
අඩේ මේක මරු,,,
@sonalfernando9446
@sonalfernando9446 7 лет назад
Habai kollo old akata karapu wada kathai bn
@sajithlasantha1715
@sajithlasantha1715 5 месяцев назад
Wow, superb ❤❤
@arshika13
@arshika13 8 лет назад
මේ වගේ සින්දු අරගෙන අලුත් සංගීතය මුසු කරල ඔයාලා ආයිත් කියන එකේ කිසි ගතියක් නෑ.මොකද අපි පරන සින්දුවේ සංගීතයට තමයි කැමති.ඔයාල අලුත් සින්දුවක් කරල මේ වගෙ උත්සාහයක් දැරුවා නම් ගොඩක් හොද වෙයි කියල හිතෙනවා....
@umarmohamed6073
@umarmohamed6073 8 лет назад
wooow superb guys ...
@sahanthirimanne8401
@sahanthirimanne8401 9 лет назад
The lyrics and melody is so good, they are able withstand the crappy music...
@achalaofficial
@achalaofficial 9 лет назад
Ada eye ipaduna gobbayonta nam meka great job.. Akulolama pala.
@meandyou151
@meandyou151 9 лет назад
awesome I like the new concept.best of luck guys
@dinushisewwandi5606
@dinushisewwandi5606 7 лет назад
nice aiya... congtz...
@AselaRangana-zm5of
@AselaRangana-zm5of 4 месяца назад
සුපිරි
@shashinicharuka3679
@shashinicharuka3679 8 лет назад
nice aiye all the best😊😊😊
@udiththishan4118
@udiththishan4118 Год назад
Ekale asawen ahapuwa 🖤
@geethasanka3392
@geethasanka3392 9 лет назад
melo rahak na yakoo iyyaaaa
@erangaananda
@erangaananda 9 лет назад
great job.. and good luck to do more.....cheers.....
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 7 месяцев назад
ගොඩක් ලස්සනයි
@manolikumari8506
@manolikumari8506 Год назад
හරිම ලස්සනයි
@chanul2006
@chanul2006 8 месяцев назад
2024 ❤❤
@tharushinawodya7219
@tharushinawodya7219 6 лет назад
Maru aiya ela
@iflaiiqbal6387
@iflaiiqbal6387 4 месяца назад
What a voice n tune
@sandhalitperera4271
@sandhalitperera4271 5 лет назад
Patta
@isurulakshan367
@isurulakshan367 9 лет назад
Awesome Thumbs up
@dilkimadu4239
@dilkimadu4239 9 лет назад
nice song and nice dance.. ♡
@lyizz5873
@lyizz5873 3 года назад
Great work keep it up
@wwilson69
@wwilson69 8 лет назад
සින්දුවට මියුසික් ගැලපෙන්නේ නැ . පට්ට සින්දුවක් චොකා බයිලා කරලා මන් හිතන්නේ වෙන සින්දුවක video එකක් දාලා තියෙන්නේ.
@hasithawijerathna6847
@hasithawijerathna6847 8 лет назад
ලොල් උබත් කොම්මෙන්ට් කරන අවද?
@sldaywolf406
@sldaywolf406 8 лет назад
ado nice those songs need to include in party mix bro well done
@ramyapushpagunaratne9964
@ramyapushpagunaratne9964 5 лет назад
Dash වරයක් hesuvath hetivimak never best super
@chamindakumara2562
@chamindakumara2562 6 лет назад
පට්ට පටපට
@mrrodrigo8560
@mrrodrigo8560 5 лет назад
2019 තාමත් අහනවා ❤️🙁
@chandrikanirmali5287
@chandrikanirmali5287 6 лет назад
supiri sindu thama
@gezmemana4769
@gezmemana4769 8 лет назад
kadanm maruuu oiiiiiiiiiiiiiiii
@purnimamadhushani8797
@purnimamadhushani8797 10 месяцев назад
❤😊
@LilanFdo
@LilanFdo 9 лет назад
ammatasiri.. dance eka nang thanikarama Zedd's "Stay The Night" video eken aranda manda..
@janithakavinda8965
@janithakavinda8965 8 лет назад
+Lilan Fernando hell yes
@masterlayya1268
@masterlayya1268 2 месяца назад
favourite
@khashi061
@khashi061 5 лет назад
great . . nice concept .///////////
@lakshithamadushan322
@lakshithamadushan322 8 лет назад
pahara bro.pakku biruwata ganan gnepa...ubala 2nna ela
@prabathnipunaloka3131
@prabathnipunaloka3131 9 лет назад
grate job ...
@fernandowarnakulasuriya3557
@fernandowarnakulasuriya3557 8 лет назад
ubala anunge sindu gahanne nethuwa thope sinduwak karapallalako this song is fucking sick
@chamodi7978
@chamodi7978 Год назад
❤❤
@povsrilanka4639
@povsrilanka4639 9 лет назад
සුපිරි වැඩක්
@nuwan7477
@nuwan7477 5 лет назад
නියමයී
@carlcj4785
@carlcj4785 6 лет назад
Patta electro music eka
@mkddevice6663
@mkddevice6663 7 лет назад
supiri..
@tharushiwijethunga753
@tharushiwijethunga753 7 лет назад
beautiful song with a beautiful voice
@blacktaged
@blacktaged 9 лет назад
what the fuck did i watch? o __ o enough internet for today.
@ravindujayakody648
@ravindujayakody648 9 лет назад
great work bro. ...
@jeewanthakasun5173
@jeewanthakasun5173 8 месяцев назад
👍❤👍❤👍❤
@masterlayya1268
@masterlayya1268 7 месяцев назад
2024❤
@chethiniinparis0919
@chethiniinparis0919 8 лет назад
Rata kin eha egilee Thani venna be .... 😓 sitha kin nove kisikisida her a yanne maaa
@sds1768
@sds1768 7 лет назад
Love it!different taste!!
@DLwickzz
@DLwickzz 9 лет назад
අමුතු ගතියකුත් තියෙනවා.. ඒත් නිකන් මොකක්ද වගේ බං...
@shamafernando4927
@shamafernando4927 8 лет назад
gathiyak thibunata ee kale idala oya song eka ahala adana sya thawAma innawa..e nisa hama dema piliwakakata unanam good
@dhanushka931
@dhanushka931 6 лет назад
Dimuthu Lalanga ara dance Eka bn 😂
@zenzeibeatz
@zenzeibeatz 4 года назад
Still Goosebumps😭🙏
@kazbaby212
@kazbaby212 9 лет назад
As someone who has lived abroad my whole life, I much prefer the original by Priya Sooriyasena than this remix. I dont think this is even a remix, it's just classic Sinhalese lyrics put onto an dance beat. The song loses it's meaning completely
@sachinthaarunoddya7948
@sachinthaarunoddya7948 9 лет назад
+kazbaby212 this is something we can listen and way better than "crying-pieces-of-shitty-songs" these days. Do you prefer them over this?
@kazbaby212
@kazbaby212 9 лет назад
+sachintha arunoddya In all honesty I dont prefer either of them. At the moment I love listening to classic Sinhalese hits from the 70's onwards. I wish my parents had introduced me to Sinhalese music but it's difficult living abroad. What I can say is at least the other types of songs are true to what they are- they don't hide trying to be 'crying pieces of shitty songs'. I feel like this particular remake has lost it's true meaning. I listen to Western mainstream music too, and this song has taken samples from a lot of EDM music from the West.
@ForgetMeNatz
@ForgetMeNatz 5 лет назад
I agree with you 100% they've murdered this classic, thanks you good for nothing NEW SL ARTISTS... :(
@eppawalacentral1948
@eppawalacentral1948 8 лет назад
Fatta
@chamithwaruna9497
@chamithwaruna9497 Год назад
2023 දී ❤
@pasanmaduranga580
@pasanmaduranga580 6 лет назад
PATTA OYYYY
@trevino0017
@trevino0017 5 лет назад
Wowwww
@ViShu_2004-r4v
@ViShu_2004-r4v 5 лет назад
meka thamai wenasa kiyanne
@shalindaalwis6829
@shalindaalwis6829 9 лет назад
good work
@vihangashehan8334
@vihangashehan8334 8 лет назад
superb bro 👌
@sam3226
@sam3226 5 лет назад
Great
@povsrilanka4639
@povsrilanka4639 9 лет назад
Kirimetiyata yanna car eke petral kiyaka gahanna oneda? 11km thiyenne googlemap eken balapan.22km wenne gihin enna ape gedara idan.
@manjeecim
@manjeecim 9 лет назад
sira
@dulanzean
@dulanzean 8 лет назад
good job!
@pasindugeethamadhu8208
@pasindugeethamadhu8208 4 года назад
Super
@sanda-jc4zo
@sanda-jc4zo 9 месяцев назад
2024 ♥️😁
@nirmalrv8
@nirmalrv8 9 лет назад
remake එක පට්ට...
@Isuru_Eranga
@Isuru_Eranga 2 года назад
supiri
@rashaninimnadi8764
@rashaninimnadi8764 9 лет назад
hodai.tikai ane.
Далее
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 248 тыс.