Тёмный

Rathana Suthraya | තුන් බිය දුරු කරන මහානුභාව සම්පන්න රතන සූත්‍රය 07 වරක් ශ්‍රවණය කරන්න 

Horoscope Sri Lanka
Подписаться 134 тыс.
Просмотров 2,3 млн
50% 1

Rathana Suthraya | තුන් බිය දුරු කරන මහානුභාව සම්පන්න රතන සූත්‍රය 07 වරක් ශ්‍රවණය කරන්න
සියලුම ගුරුකම් වැඩ සදහා පිවිසෙන්න
www.gurukam.net
daily horoscope
daily horoscope a
daily horoscope by
daily horoscope for
#horoscope #dailyhoroscope #2020horoscope
Lagna palapala 2020,
2020 lagna palapala,
2020 horoscope,
Horoscope 2020,
2020 Mesha,
2020 Vrishabha,
2020 Mituna,
2020 Kataka,
2020 Sinha,
2020 Kanya,
2020 Tula,
2020 Vrischika,
2020 Dhanu,
2020 Makara,
2020 Kumbha,
2020 Meena,
2020 Aries,
2020 Taurus,
2020 Gemini,
2020 Cancer,
2020 Leo,
2020 Virgo,
2020 Libra,
2020 Scorpio,
2020 Sagittarius,
2020 Capricorn,
2020 Aquarius,
2020 Pisces,
daily horoscopees
daily horoscopeleo
daily horoscopes
daily horoscope cancer
daily horoscope for a cancer
daily horoscope for a leo
daily horoscope for a libra
daily horoscope for cancer
daily horoscope for cancerians
daily horoscope for cancers
daily horoscope for leo
daily horoscope for leos
daily horoscope for libra
daily horoscope for libras
daily horoscope leo
daily horoscope libra
daily horoscope of cancer
daily horoscope of leo
daily horoscope of libra
daily horoscopelibra
daily horoscopes cancer
daily horoscopes for cancer
daily horoscopes for cancers
daily horoscopes for leo
daily horoscopes for leos
daily horoscopes for libra
daily horoscopes for libras
daily horoscopes leo
daily horoscopes libra
daily horoscope aries
daily horoscope escorpio
daily horoscope for a pisces
daily horoscope for a scorpio
daily horoscope for a virgo
daily horoscope for aries
daily horoscope for pieces
daily horoscope for pisces
daily horoscope for sagitarious
daily horoscope for sagittarius
daily horoscope for scorpio
daily horoscope for scorpios
daily horoscope for virgo
daily horoscope for virgos
daily horoscope of aries
daily horoscope of pisces
daily horoscope of sagittarius
daily horoscope of scorpio
daily horoscope of virgo
daily horoscope picses
daily horoscope pieces
daily horoscope pisces
daily horoscope sagitarius
daily horoscope sagittarius
daily horoscope scorpio
daily horoscope scorpion
daily horoscope virgo
daily horoscopearies
daily horoscopes aries
daily horoscopes for aries
daily horoscopes for pisces
daily horoscopes for sagittarius
daily horoscopes for scorpio
daily horoscopes for virgo
daily horoscopes for virgos
daily horoscopes pisces
daily horoscopes sagittarius
daily horoscopes scorpio
daily horoscopes virgo
daily horoscopevirgo
daily horoscope aquarious
daily horoscope aquarius
daily horoscope capricorn
daily horoscope for a capricorn
daily horoscope for aquarius
daily horoscope for capricon
daily horoscope for capricorn
daily horoscope for gemini
daily horoscope for geminis
daily horoscope for taurus
daily horoscope gemini
daily horoscope geminis
daily horoscope of aquarius
daily horoscope of capricorn
daily horoscope of gemini
daily horoscope of taurus
daily horoscope taurus
daily horoscopes aquarius
daily horoscopes capricorn
daily horoscopes for aquarius
daily horoscopes for capricorn
daily horoscopes for gemini
daily horoscopes for scorpios
daily horoscopes for taurus
daily horoscopes gemini
daily horoscopes taurus
daily horoscope capricon
daily horoscope for capricorns
daily horoscope for free
daily horoscope free
daily horoscopes - free
daily horoscopes for free
daily horoscopes free
daily horoscopes love
daily horoscope for love
daily horoscope in urdu
daily horoscope love
daily horoscope of love
daily horoscope on love
daily horoscope urdu
daily horoscopes for love
daily horoscopes in urdu
daily horoscopes on love
daily horoscope horoscope
daily horoscopes horoscopes
daily horoscope birthday
daily horoscope cancer love
daily horoscope love cancer
daily horoscope for aries love
daily horoscope for libra love
daily horoscope for virgo love
daily horoscope leo love
daily horoscope libra love
daily horoscope love leo
daily horoscope love libra
daily horoscope love scorpio
daily horoscope love taurus
daily horoscope love virgo

Опубликовано:

 

14 мар 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 366   
@laralitalaralita7169
@laralitalaralita7169 3 года назад
සදු.සදු.සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@w.g.wasantha7057
@w.g.wasantha7057 4 года назад
සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා.. දුකින් මිදෙත්වා... නිවන් දකිත්වා... සාදු..සාදූ...සාදූ...
@user-ut9qg4hi2f
@user-ut9qg4hi2f 3 года назад
සාදු සාදු සාදු ... සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා !!! සුවපත් වේවා "!! රෝබිය දුරුවේවා !!!!
@harshiharshi716
@harshiharshi716 3 года назад
මාගේ පවුලේ සියලුදෙනාමත් විශ්වයේ සිටින සියලුදෙනාම ආරක්ෂා වේවා.සියලු ලෙඩ රෝග දුරු වේවා...🙏🙏කොරෝනා වසංගතය මගේ රටින් තුරන් වේවා🙏🙏🙏🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 3 года назад
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 සියලු සත්තයො නිවන් දොරහැරෙවා 🤲🤲🤲🤲🤲😱🤲 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 2021/05/24/
@lankalanka7920
@lankalanka7920 3 года назад
මෙි උතුමි පිරිත් බලයෙන සියලුම සත්වයෝ සුවපත් වෙතිවා සාදු..සාදු...සාදු තෙරැවන් සරනයි
@savindapiyahilakamigelasam400
@savindapiyahilakamigelasam400 3 года назад
සාදු . .සාදු ..සාදු ...🌻🌻🌻
@nuwanc.herath8073
@nuwanc.herath8073 4 года назад
මෙවැනි උතුම් සූත්‍ර දේශනයක් අතරතුර ඇඩ්වර්ටීස්මන්ට් දමා මුදල් ඉපයීම හෙලා දකිමි.
@tissapiyasena9018
@tissapiyasena9018 4 года назад
Absolutely correct I had to skip add few times.
@tissapiyasena9018
@tissapiyasena9018 4 года назад
Totally agree
@nalaniranasingha7267
@nalaniranasingha7267 4 года назад
Tissa Piyasena .
@nalaniranasingha7267
@nalaniranasingha7267 4 года назад
Nuwan C. Herath
@sampilimatalawwe2171
@sampilimatalawwe2171 4 года назад
Yes. I had to skip ads few times
@malikagedara1058
@malikagedara1058 4 года назад
මෙි ..පිරිත් ..බලයේන් ..මගෙ. ලේඩ . ඉක්මන් ..සුවපත් වෙිවා ..මට..යාහාපැතක්ම වෙිවා ..බුදු ගුණ බලයෙන් ..සාදු සාදු සාදු
@user-kl4hs1tb1f
@user-kl4hs1tb1f 4 года назад
සදු සදු සදු අවසරයි අපේ ස්වම්න් වහන්සේලට මගේ නමස් කරය වේවා මගේ මවුබිම රැක දේන්න මගේ බුදු පියණනනි
@user-wr9yi6ee7r
@user-wr9yi6ee7r 3 года назад
සාධු සාධු සාධු තෙරුවන් සරණයි
@nadeekachathurani2246
@nadeekachathurani2246 3 года назад
සාදු සාදු සාදු ............ මාගේ පවුලේ සෑම දෙනාව රැකදෙන්න බුදු සරණයි හැමෝටම
@nirmalaratnayaka9705
@nirmalaratnayaka9705 4 года назад
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේලාට දිර්ගායුෂ ලැබෙිවා බුදු සරණයි
@ranukadamaynti6445
@ranukadamaynti6445 4 года назад
Ranka sadu sadu sadu
@amalalwis7948
@amalalwis7948 4 года назад
Punsi soisapunsiri soisa
@nirmalieliyanage113
@nirmalieliyanage113 4 года назад
හරි වැරදියි පිරිත් යන එක නවත් තලා දැන්විම් යන එක
@koekloeren3797
@koekloeren3797 3 года назад
උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලෝකවාසී සියලුම දෙනාටත් මගේ දරුවන් ටත් ලැබේවා දරුවන් ගේ ඉගෙනීමෙහි කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි
@senukimethsarani3097
@senukimethsarani3097 3 года назад
😀😃💝🙂🙂
@goodgirldilki3225
@goodgirldilki3225 3 года назад
🙂🙂🙂🙂🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏 මටත් ලොකෙ සියලු දෙනටත් බුදුන් සරන ලෙබෙවා🙏🙏🙏🙂🙂🙂🙂 ව🙏🙏🙏🙂🙂🙂
@phathminia1734
@phathminia1734 4 года назад
පිරිත් බලේන් ලෝකේ වසි සියලුම දේනා සුව පත් වේවා සදු සදු සදු
@goodgirldilki3225
@goodgirldilki3225 3 года назад
සියලු සත්වයො නිදුක් වේවා !!!🙂🙂🙂🙏🌼🌼🌼🌻🌻🌻🌻🌻 කොරොනා සහ සියලු ම නපුරු වියසන වලින් ස්වභාව ද ර්මය අනන්ත වාරයක් අරක්ශා වෙවා🙂🌼🌼🌼🌼🙂🙂🙂🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
@harshiharshi716
@harshiharshi716 3 года назад
විශ්වයේ සිටින සියලුම දෙනාම නිදුක් වේවා....නීරෝගී වේවා...සුවපත් වේවා🙏🙏🙏
@kuwsitket7594
@kuwsitket7594 3 года назад
Uthum thrivida rathnayata mage nama s karaya wewa sadu sadu sadu
@priyasantha9370
@priyasantha9370 4 года назад
මේ උතුම් පිරිත් දේශනාව බලයෙන් මගේ රටටත් සියලු ලෝවැසියන්ටත් සියලු සතුන්ටත් කිසිම ලෙඩදුකක් කර කරදරයක් නොවේවා...සාදු සාදු සාදු .....
@sunathrsunathra1433
@sunathrsunathra1433 4 года назад
Salu danama ma puritan araksa karathva
@moulinsilva4160
@moulinsilva4160 4 года назад
s, su
@amala1187
@amala1187 4 года назад
Budu saranai
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 3 года назад
සාඅ සාදු සාදු මේ ලොව්න් කොරොනා රෝගය තුරන් වේවා ලෝ වැසියා නිරෝගි වේවා
@gayarumaxx295
@gayarumaxx295 3 года назад
සැමට සෙත් වේවා🙏
@wasnthapushpakumara2515
@wasnthapushpakumara2515 3 года назад
සාදු සාදු ඉතා උතුම්ය✋👍
@pdoha1884
@pdoha1884 4 года назад
තෙරුවන් සරණින් ලෝක වාසීන් ta සුවය ලැබේවා
@dilanikoswatta1920
@dilanikoswatta1920 3 года назад
Teruwansaranai
@sameerasameera2890
@sameerasameera2890 3 года назад
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 මටද මගෙ පොඩි දුව නාදියා සිය පවුලට නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 මම කුවේට් සිට ජයන්ති උදැසන සෙවනයකරමි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏2021/05/31/
@sltechfire6784
@sltechfire6784 3 года назад
සියලු ලෝක වාසී සුවපත් වෙත්වා...🙏🙏🙏
@bevdcsbebdvdvscd1306
@bevdcsbebdvdvscd1306 4 года назад
මේංඋතුම් රතනසුතුයේ බලයෙන් සෙතක් සාන්තියක් වේවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි
@inokaumashini1609
@inokaumashini1609 3 года назад
තෙරුවන් සරනින් සියලුම ලෝකවාසීන්ට කරදරයක් නොවේවා...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nayanaalways7794
@nayanaalways7794 4 года назад
සාදු සාදු සාදු
@chamalicool391
@chamalicool391 3 года назад
බුදු සරණයි
@rupakaluarhei9682
@rupakaluarhei9682 4 года назад
සාදු සාදු සාදු සියළුම දෙන සුව පත් වේවා
@mallydp1057
@mallydp1057 4 года назад
Sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 loka wasi siyaluma denata teruwan saranai
@dileepachandani618
@dileepachandani618 4 года назад
I 6 l . ... .
@nilukanilu9067
@nilukanilu9067 3 года назад
සාඩු සාදු සාඩු
@manoharisilva841
@manoharisilva841 3 года назад
Siyalu kara dara.siyaalla me Rathen a Susthra Gatha asename vita neti Wewa Buduguna ananthi
@nalakasaman9463
@nalakasaman9463 4 года назад
උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.ලෝවැසියන්ගේ සියලු රෝග පීඩා දුරුවේවා.කොරොනා මාරයාගෙන් සියලු දෙනා ආරක්ෂා වේවා.
@always2533
@always2533 3 года назад
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@nirmalaratnayaka9705
@nirmalaratnayaka9705 4 года назад
පිරිත් ගුණ බලයෙන් අසනිප වුවන් ඉක්මනින් සුවය ලැබෙිවා තවත් කෙනෙකුට බෝනොවෙිවා........සියලුම දෙනාටම බුදු සරණයි
@samanpri2961
@samanpri2961 4 года назад
තෙරැවන්සරනයි
@gaminihalpita7299
@gaminihalpita7299 4 года назад
Bududama wekunagena kanna epa.
@amala1187
@amala1187 4 года назад
Budu saranai obata
@asokapurasinghe7553
@asokapurasinghe7553 4 года назад
Although we are imprisoned in our homes let's look at the world erasing all the gloom from our minds radiating a brilliant smile hoping for bright Sunshine today.looking out from the cottage I visualize the most beautiful scenery after the rain last evening.the mountain range and the forest covered with greenery looks fantastic.though there s no happiness in the vicinity mind is full of peace because of the scenic beauty presentd by the mother nature.now I inhale pure oxygen making my Insight filling with joy.Noone to share the amazing view of the atmosphere.but all of you are genuinely blessed to have a day without fear and anxiety.let thousands of showers of blessings fall upon us to drive away covid19.Thanks.
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 3 года назад
තෙරුවන් සරණයි 🙏🙏 සාදු..🙏👍
@jantija2249
@jantija2249 3 года назад
සැදු..සාදු.සැදු
@priyasantha9370
@priyasantha9370 4 года назад
මේ උතුම් පිරිත් දේශනාව බලයෙන් කිසිම මිනිසෙකුට කොරෝනා යන ලෙඩේ බෝ නොවේවා....සාදු සාදු සාදු ...
@nanayakkarawijesekara8815
@nanayakkarawijesekara8815 4 года назад
me pirith balayen ,siyalu loka waasinta sethakma wewa !!!!!
@wjweyeu3233
@wjweyeu3233 4 года назад
සාදු සාදු
@wjweyeu3233
@wjweyeu3233 4 года назад
👃👃👃👃👃සාදු සාදු සාදු
@silvaandawattage9532
@silvaandawattage9532 4 года назад
Sadu sadu sadu sadu
@chamodirajapaksha7821
@chamodirajapaksha7821 4 года назад
මගේ දෙමවු පියන්ට සහොදරයන්ට ලෝක වාසී සියලු දෙනාට කිසිම කරදරයක් ලෙඩක් දුකක් නොම වෙවා
@suneethasuneetha6740
@suneethasuneetha6740 4 года назад
Pirith guna balayen corona vairasaya ekmanin thuran wewa. Ape thibena leda rogath thuran wewa sadu sadu sadu..
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 года назад
සාධු` සාධු` සාධු` ..සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 года назад
සාදු ....සාදු ....සාදු ...
@mallikamallika4494
@mallikamallika4494 4 года назад
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සියලු දෙනාම සුවපත් වේවා බුදුසරණයි
@sudugunarathna730
@sudugunarathna730 4 года назад
Seyalu danatama rathna suththra anubawaya labewa
@rabukewelasumanamaggathero9421
@rabukewelasumanamaggathero9421 3 года назад
Rabukewela Is @@sudugunarathna730
@nuwanthimaheshika2232
@nuwanthimaheshika2232 3 года назад
kotuve podi hamuduruwo
@phathminia1734
@phathminia1734 4 года назад
මේ පිරිත් බලේන් කිසිම කේනේකුට කෝරෝනා බෝනෝවා සියලුම දේනා ටම බුදු සරනයි සදු සදු සදු
@deepthiwimalasiri4087
@deepthiwimalasiri4087 3 года назад
බනනම්
@deepthiwimalasiri4087
@deepthiwimalasiri4087 3 года назад
ලස් සනබනට්ක🌜️🌜️🌛
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Месяц назад
දෙවි පිහිටයි
@priyadarshaniseya5715
@priyadarshaniseya5715 3 года назад
සාඋු.සාඋුු.🌷🌷🌷🌷🌷🌷🌷
@simbad5510
@simbad5510 3 года назад
Sadu sadu saaa
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 года назад
Saadu,,,,,saadu,,,,,saadu ma utun pirit deshanawe balayen sitalu loka satwayage siyalu leda duk karadara bos duru wewa setakma wewa
@gamasun1929
@gamasun1929 3 года назад
තෙරැවන්සරනයි
@akshiishani1399
@akshiishani1399 4 года назад
බුදුසරණයි
@dileepachandani618
@dileepachandani618 4 года назад
🙏sadu 🙏sadu 🙏sadu 🙏sadu
@chandrafernando6428
@chandrafernando6428 4 года назад
බුදු සරනයි
@somawathiwejesinha6413
@somawathiwejesinha6413 4 года назад
By The following
@ghfaghfa6238
@ghfaghfa6238 4 года назад
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallydp1057
@mallydp1057 4 года назад
Sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 tun biya duru karana mahanubawa sampanna rathana suthtare balayen mage daruwantada matada mage pawle siyama denatada lakwasi lokawasi siyaluma denatath niduk nirogibawaya lebewa sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏
@yamunalasanthi2695
@yamunalasanthi2695 3 года назад
Ma peretha balayan maga pawula seyalu danath sayslu lokawase samadanawama ma ape ratatat athe wala teyana corona rogayan ape rata wadana seyaluma dana araksa karathwa saadu saadu budu saranai
@phathminia1734
@phathminia1734 4 года назад
සදුු සදු සදු
@notyanju4611
@notyanju4611 3 года назад
M rep
@nimalchandrasiri1730
@nimalchandrasiri1730 3 года назад
Sadu. Sadu. Saduu
@madhushasewwandi2019
@madhushasewwandi2019 3 года назад
Sadu sadu sadu
@phathminia1734
@phathminia1734 4 года назад
සදු සදු සදු මේ රතන සුතුය බලයේ ඉක්මනට අපට ලංකාවට යන්න ලැබේවා සදු සදු සදු බුදුසරනයි
@ashinawarathna6766
@ashinawarathna6766 3 года назад
sadu sadu sadu
@sandaruwanirajapaksha9579
@sandaruwanirajapaksha9579 4 года назад
ඉතාම උතුම්.නමුත් මේ පිරිත් ටික අතරේ යන ඇඩ් ටික නිසා මේ පිරිත ඔබේ චැනල් එකේ මහා අප්‍රසන්න වී ඇත්තේ.කරුණාකර පිරිත ටවත් ගරු කරන්න.කොපමණ ෆෝන් සෙට්ටිං හැදුවත් වැඩක් නෑ.
@ruvinikannangara1894
@ruvinikannangara1894 3 года назад
Yes
@nethminimasha6710
@nethminimasha6710 3 года назад
Samma.සම්බුදු සරණයි
@susanthaudaya4776
@susanthaudaya4776 3 года назад
Rathanasuthraya yanakota dala thiyena advertising eka with karanawanam wadath hodai liyala hitenawa
@anntharushi6079
@anntharushi6079 3 года назад
Attha👍
@wamalalelwala2950
@wamalalelwala2950 3 года назад
Sadu sadu sadu siyalu sat vayoniduk wet a nirogi wet a suvapat wet va teruvan saranai
@sudeeranimathi5735
@sudeeranimathi5735 3 года назад
Sadu sadu
@amilaprathibha5698
@amilaprathibha5698 3 года назад
Sadu....sadu.....sadu.....🌸🌸🌸🙏🙏🙏
@seenanajana1407
@seenanajana1407 4 года назад
සියලුම කොරොනා රෝගීන් සුවපත් වේවා ! ඒ සදහා ඇප කැප වන සියලුම නිලධාරීන්ට බුදුසරනයි.
@ramaniramani2527
@ramaniramani2527 3 года назад
Sadu sadu sadu 🙏🙏🙏
@pbh0104
@pbh0104 4 года назад
Sadu sadu sadu teruvan Saranai 🙏 🙏 🙏
@janakinilmini5449
@janakinilmini5449 3 года назад
🙏🙏🙏🙏🌹🌹🌹🌹theruwan saranai🙏🙏🙏🙏🌺🌺🌺🌺
@kavindujayasinghe46
@kavindujayasinghe46 4 года назад
Siyalu lokawasinta budusaranay
@rasikalakmali4617
@rasikalakmali4617 4 месяца назад
මෙම උතුම් පිරිත් දෙසනවෙන් මගෙ දරු පැටියා සහ මගෙ බිරිදත් නිදුක් නිරොගි සුවය ලැබෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
@HoroscopeSriLankaofficial
@HoroscopeSriLankaofficial 4 месяца назад
@raබුදු සරණයි දෙවි පිහිටයි සියලු අපල දුරුවේවා!!
@susanthapriyadarshana8641
@susanthapriyadarshana8641 4 года назад
තෙරුවන් සරණයි කොරෝනා දුරුවේවා
@user-no2ys1ju4d
@user-no2ys1ju4d 4 года назад
Ratama sutraye balayen mage mavubime sitina sema kenekutama niduk nirogi suvayat alebeva budu saranin Sadu sadu sadu
@sanukatrading
@sanukatrading 4 года назад
ratana sutraye balayen corona wasangathaya lanka mathawagen sadahatama turan wela siyalu rata wasiyanta yahapathakma weva sadu sadu sadu mema rathana sutraya desana karana maha sangartnayata me kusala darmayen pin labee tawa tawath me darmath deepaya rakaganna hetuwasana wewa sadu sadu sadu
@sandamalichandrasena6839
@sandamalichandrasena6839 4 года назад
ක්
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 4 года назад
තෙරුවන් saranai siyaluma dena ආරක්ෂා වේවා ikmanatama suwaya lebewa
@ushanshashi2326
@ushanshashi2326 4 года назад
Budu.saranyi.lowa.samadanaatama
@ushanshashi2326
@ushanshashi2326 4 года назад
Kurunegala
@anushkachathurani1212
@anushkachathurani1212 4 года назад
Kp
@vidiyabandar8344
@vidiyabandar8344 3 года назад
budusaranai siyalu vasangath roga duru vevaaaaa
@puneshinawodya7157
@puneshinawodya7157 3 года назад
Siyaluma denatama nirogi suwaya ledewa🙏🙏🙏
@moonlight649
@moonlight649 4 года назад
Me rathana pirith deshanawe balayen siyalu denatama niduk nirogi bawaya labewa..
@phathminia1734
@phathminia1734 4 года назад
මේ රතන සුතුය බලයේන් සියලුම දේනා නිරෝගි වේවා අරස්සා වේවා මගේ පවුලේ සියලුම දේනාත් මමත් මේහේ සියලුම දේනාත් සදු සදු සදු අපට ඉක්මනට මවු බිමට යන්න ලැබේවෙ සදු සදු සදු
@jayantharachi6844
@jayantharachi6844 3 года назад
U9ji90obhj b9kjohh🤪😗😇🤣🤣🤣🤣🤪😗😗😗😗😗🤫😊😗😗🤫😗🤫😗😗😉😗😗😗😗😗😊
@jayantharachi6844
@jayantharachi6844 3 года назад
K
@kumarijaiweera2767
@kumarijaiweera2767 4 года назад
Mage pawule seyaluma denatath ratawaseysntath me pireth balayen nirigi wewa.
@nimeshadilrukshi2168
@nimeshadilrukshi2168 4 года назад
Sadu sadu sadu math paule siyaludenath lankawasi siyalu denath lokawasi siyalu denath niduk wewa Nirogi wewa suwapath wewa.......! Api siyalu denama araksha kara denna me wairasya ape raten muku lokenma nethi wela yanna oni rogi u siyaludenama suwapath wewa............! Budu saranai hamotama 🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸 sadu sadu sadu......!
@kumarislk137
@kumarislk137 4 года назад
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@csanjeewakaravitage6071
@csanjeewakaravitage6071 4 года назад
තෙරුවන් සරණින් රටට සෞභාග්‍යය උදාවේවා නිදුක් නිරෝගී වේවා ...
@kraji5384
@kraji5384 3 года назад
,,,
@naveendanujaya4404
@naveendanujaya4404 3 года назад
හැමෝටම බුදු සරණයි
@s.damayanthi.914
@s.damayanthi.914 4 года назад
,සාදු !!!!,සාදු !!!!සාදු !!!!!
@laralitalaralita7169
@laralitalaralita7169 3 года назад
ස දු.සදු.සදු🙇🙇🙇🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nimanthanidarsana2107
@nimanthanidarsana2107 4 года назад
තෙරුවන් සරණයි suyalu දෙනාටම
@karu3021
@karu3021 4 года назад
රතන සූත්‍රයේ මුල් ගාතා දෙකෙන් පවසන්නේ අහසෙහි පොළවෙහි හා මෙහි පැමිණ සිටින(වානම් එම ) භූතයන්ට බලි බිලි දෙන මිනිස් දනවෙත අනුකම්පා කර උන් රකින මෙන් කරන ආයාචනයකි. ඊළඟ ගාථා බුදු, දම් හා සඟ ගුනයන් නිසා මිනිසුනට සෙත් වේවායි ප්‍රාර්ථනා කරයි. අවසාන ගාථා තුනෙන් නැවත ඉහත කී භූතයන් ට කියන්නේ එම ගුණ සමුදායෙන් පිරි තෙරුවන ට කරන නමස්කාරයෙන් සුවපත් වේවායි යන්නය. අනුකම්පාව ඉල්ලා ‘ මගේ තියන මේ ගුණ ස්කන්ධය නිසා’ බලි බිලි දෙන මිනිස් සත පරිස්සම් කරදෙන මෙන් භූතයන්ට ආයාචනය කිරීමක් බුදුන් වහන්සේ දේශනා කරත්ද?බුදුන් වහන්සේ එවැනි පුද පූජා හිස් දේවල් ලෙස වදාළ සේක.කෝවිඩ් 19 සැදී තියෙන්නේ භූතයන් නිසාද නොවේ. බුදු, දම් සඟ ගුණ නිසා සෙතක් වෙන්නේ කෙසේද? උවැසියන්ගේ ශ්‍රද්ධාව නම් ඇතිවේ. මංගල සූත්‍රයේ මඟුල් කාරණා ගැන කියැවේ. ඒවා පිළි පැදිය යුතුය. කරණීය මෙත්ත සූත්‍රය නැවත උපතකින් බිහි නොවීමට පිළිපැදිය යුතු මාර්ගය කියැවේ. එයද පිළිපැදිය යුත්තකි. රතන සූත්‍රයේ එවැනි පිළිපැදීමක් ගැනද සඳහනක් නැත. මෙම සූත්‍ර හඬ නගා කිවීමේ ඇති ප්‍රථිපලය කුමක්ද? සූත්‍ර වල ගණ හා මාත්‍රා පිහිටීම අනුව ගුණ ඇතැයි ඇතැමෙකු කියනු ඇත.සූත්‍ර මන්ත්‍ර නොවේ.යන්ත්‍ර මන්ත්‍ර බුදුන් වහන්සේ හෙළා දුටහ. සමා වෙත්වා. යමක් විනිශ්යකින් තොරව භාරගත යුතු නැත.එය බුදුන්ගේ උපදේශයයි.
@chandrakulupana6972
@chandrakulupana6972 4 года назад
Bili yanu sathva ho manushya jeevithayi. Bali yanu aahaara paana mal ganda vilavun kapuru handun kuuru venath suvanda dum thel pahan aadiyayi. Bili me suthraye netha. Bili puujaa budu haamuduruvo anumatha karanne nehe. Enisaa bili puujaa karana aya rakina lesa kiyanne nehe
@chandrakulupana6972
@chandrakulupana6972 4 года назад
Meka sathyakriyaavaki. Yam kisi yahapath sathyayak prakaasha kota e sathyaye balayen kisiyam yahapathak vevaa kiyaa petheemayi. Rathana suuthraya theruvan guna pilibanda sathyakriyaavayi. Thamange yahapath prathipaththiyak matha vuvath sathyakriyaa karanna puluvan Budunge kaalaye ganikaa vruththiya neethigatha karalayi thibune. Ektharaa ganikaavak "maa vethata ena sema kenekutama kulaya nosalakaa samaanava salakami" kiyalath sathyakriyaa kalaalu. Ema sahyakriyaavath prathiphala daayaka vunaalu. Ehenam theruvan guna gena sthyakriyaava bishop ala veyida? Rathana suthraya deshanaa kale visaalaa mahà nuvara thun biya (durbhikshaya hevath niyangaya nisaa aahaara hingà veema, roga biya saha amanushya biya) nethi karannayi. Eya elesinma itu vunaa.
@chandrakulupana6972
@chandrakulupana6972 4 года назад
Budu haamuduruvo yanthra manthra helaa dutuve nehe. Evaa yahapathatath yodaa ganna puluvan shaasthra. Pamanata vadaa evaa matha vahal venna epaa kiyalayi kivve. Budu vune shilpa Shaasthra vivechanaya karanna neveyi. Heki pamana sathvayin sasarin galavaa gannayi.
@wamalalelwala2950
@wamalalelwala2950 3 года назад
Sadu sadu sadu siyalu sat vayoniduk vet va nirogivetva suvapat wetva
@nfjcfhdhxh1727
@nfjcfhdhxh1727 4 года назад
සාධු සාධු සාධු
@nadeekachathurani2246
@nadeekachathurani2246 3 года назад
සාදු සාදු සාදු ..................... මාගේ පවුලේ සෑම දෙනාව රැකදෙන්න බුදු සරණයි හැමෝටම
@pwKwt
@pwKwt 4 года назад
sadu.sadu.sadu.suwamin.wahanselta.niduk.nirogi.suwaya. lebewa..dirga.ausa.labewa.sadu.sadu.Saud.
@tharushinavoda24
@tharushinavoda24 4 года назад
තෙරුවන් සරණයි!.
@tissaperera7829
@tissaperera7829 4 года назад
තෙරුවන් සරණයි
@renukarenuka4603
@renukarenuka4603 3 года назад
Sadu .sadu .sadu
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 3 года назад
🙏🙏🙏
@anushashiromi.lasnai5324
@anushashiromi.lasnai5324 3 года назад
Mata.ekman.සුව ya.lhbawa
@nandadissanayake9930
@nandadissanayake9930 3 года назад
Dadu sadu
@hkhk8252
@hkhk8252 4 месяца назад
Theruwansaranai
@HoroscopeSriLankaofficial
@HoroscopeSriLankaofficial 4 месяца назад
@hkබුදු සරණයි දෙවි පිහිටයි සියලු අපල දුරුවේවා!!
@nelumroshani2357
@nelumroshani2357 4 года назад
Ad iwath karanna
Далее
ДЖОНИ КИНУЛ ОСКАРА НА БАБКИ 🤑
01:00
ජයපිරිත
43:13
Просмотров 3,4 млн
ДЖОНИ КИНУЛ ОСКАРА НА БАБКИ 🤑
01:00