Тёмный

Recondition Kella || EPISODE 06 || රීකන්ඩිශන් කෙල්ල || 25th August 2024 

Swarnavahini TV
Подписаться 4,4 млн
Просмотров 299 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 653   
@chamindapriyadarshana4151
@chamindapriyadarshana4151 2 месяца назад
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ,රගපානවා කියල හිතන්නත් බැහැ ,ඒ තරම් විශිෂ්ඨ රංග හැකියාවක් ඇයට තියෙන්නේ
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 2 месяца назад
Hmmm
@elitarantula2833
@elitarantula2833 Месяц назад
100%❤
@sumithradisanayaka998
@sumithradisanayaka998 Месяц назад
එතුමිය භාර ගත්ත චරිතයට උපරිමය කරන නිලියක්. තෙරුවන් සරණයි. ❤
@kanchuSL88
@kanchuSL88 2 месяца назад
යුරේනිට මං කැමතිම නෑ . ඒත් මේ චරිතේ මුළු හිතම හොරාගත්තා, excellent ❤ යුරේනි , කලණ 👌 ඇබ්බැහියක්
@commenter1111
@commenter1111 2 месяца назад
අපි අකමැති වෙන්න පුලුවන්....ඒත් යුරේනි කියන්නෙ අති දක්ශ නිලියක්...එයාගෙ ගාන ගෙවල එයාව ගන්න දැන් ඉන්න අයට බෑ...
@nipuninirasha1218
@nipuninirasha1218 2 месяца назад
යුරේනි මේ කතාවෙ මාර ස්වභාවික ලස්සනක් තියෙනවා.
@MadurangaPriyadarshana-g8l
@MadurangaPriyadarshana-g8l 2 месяца назад
කතාවේ විතරක් නෙවෙයි එයා ඇත්තටම ලස්සනයි, ස්වභාවික සුන්දරත්වයක් තියෙන්නෙ එයාගේ ❤❤
@nipuninirasha1218
@nipuninirasha1218 2 месяца назад
@@MadurangaPriyadarshana-g8l ඒ වුනත් එයා සමහර function වලට එහෙම තෝරගන්න ඇඳුම්,makeup එහෙම ගැලපෙන්නෙ නෑ.ඊට වඩා මේ විදිහ ලස්සනයි
@tgmruchilani531
@tgmruchilani531 2 месяца назад
යුරේනි කොහොමත් ලස්සනයි ,එයා හරිම natural
@IndrajithNanayakkara-q4e
@IndrajithNanayakkara-q4e 2 месяца назад
ඊර්ෂ්‍යාව නෙහ්😂
@WickrMasingheWi
@WickrMasingheWi 2 месяца назад
දොස්තර මහත්තයට අපිටත් ආදරේ හිතෙනවා 😍
@udeshikagayashani3990
@udeshikagayashani3990 2 месяца назад
ඔව් යකඩෝ
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 месяца назад
සිරාවටම 😂😊
@subashini8135
@subashini8135 2 месяца назад
😂😂
@RashmiSomarathna
@RashmiSomarathna 2 месяца назад
අනේ ඔව්.ඒ වගේ ආදරයක් ලැබුනනම් හොදයි කියලා හිතෙනවා
@kumaridishsanayake100
@kumaridishsanayake100 2 месяца назад
Sirawatama
@jimpiya6392
@jimpiya6392 2 месяца назад
පලවෙනි කමෙන්ට් එකට ලයික් 1k දාන අයට උතුරන්න හරියන්න ඕනි ❤❤
@irukaishani6792
@irukaishani6792 2 месяца назад
😂😂😂
@asafernando6290
@asafernando6290 2 месяца назад
ඉතුරුවෝ
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 2 месяца назад
😁
@AshokaEkanayaka-k3o
@AshokaEkanayaka-k3o 2 месяца назад
හා
@naderasandema6492
@naderasandema6492 2 месяца назад
🤣🤣🤣
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 2 месяца назад
ඩොක්ටර් ගමේ දුප්පත් කෙල්ල ට ලව්❤
@KumarasenaSena
@KumarasenaSena 2 месяца назад
කලන මාර භාණ්ඩයක් එක්ක රගපාන්නෙ
@tinytoys31
@tinytoys31 2 месяца назад
❤ මේක බලද්දි මගේ ගම පදවිය මතක් වෙනවා 😢 ඒත් මම දැන් මැරි කරලා ඉන්නේ පැපිලියානේ ❤ මගේ හස්බන්ඩ් යුරෝ යුරේනි පොඩි කාලේ ඉඳන්ම දන්නවලු ❤ පදවියේ හැදුන මම අවුරුදු 15ක්ම හිටියේ පදවියේ ❤ මේ ශුෂ්ක වියළි වූ පරිසරය වැව් කටු පඳුරු වැලි පා පාරවල් උණ බටවලින් හදපු ගේට්ටු මේටී ගෙවල් අපිට හොඳට පුරුදු ❤❤ දැන් කොච්චර සැප වින්දත් ඉපදුනු ගම දකිද්දි මතක් වෙද්දි මාරම දුකයි ❤ ඒ ජීවිතේ දුප්පත් වුණත් හරිම සුන්දරයි ඇත්ත ජීවිතේ තිබුණේ ගමේ පදවියේ❤
@shaggyasitha
@shaggyasitha 2 месяца назад
❤❤❤❤
@samishapriyantha
@samishapriyantha 28 дней назад
❤ පදවිය හරිම ලස්සනයි
@jayaninimasha4820
@jayaninimasha4820 15 дней назад
මාත් පැපිලියාන
@tinytoys31
@tinytoys31 14 дней назад
@@samishapriyantha oya kavuda,padaviye kenekda
@tinytoys31
@tinytoys31 14 дней назад
@@jayaninimasha4820 papiliyaneda aaa ok
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 месяца назад
උන් දෙන්න ලව් කරන්නේ හැබැයි අපි ලව් කරනවා වගේ ෆීල් එකක් එන්නේ හිතට 😂
@kavindusankalpafod6417
@kavindusankalpafod6417 2 месяца назад
😂
@dilrukshiwathsala-lf7ot
@dilrukshiwathsala-lf7ot 2 месяца назад
Eka eththa
@Dissanayaka1
@Dissanayaka1 2 месяца назад
අම්මප ඇත්ත😂
@milaniherath6438
@milaniherath6438 2 месяца назад
Seriously ow..😅
@RituKtg
@RituKtg 2 месяца назад
Aththa 😂😂
@slmobileslmobile5534
@slmobileslmobile5534 2 месяца назад
යුරේනි හරිම ලස්සනයි ඒ චාරිතයට දොස්තර මහතයටම ගැලපෙනවා හරිම ලස්සනයි කාතාව ❤❤❤❤❤
@hirudyadilshara2711
@hirudyadilshara2711 2 месяца назад
Yureni අක්කට ගැලපෙනම චරිතය තමා ඇත්තටම මරු
@Deshaa_R
@Deshaa_R 2 месяца назад
චාන්දනී සෙනෙවිරත්න මිස් ගේ රගපෑම නම්ම්ම්... කියලා වැඩක් නෑ පුදුම ස්වභාවික කමක්නේ ❤️
@KumariApsara-f8n
@KumariApsara-f8n 2 месяца назад
ලස්සන අමුතු කතාවක්.දොස්තරයි.ගමේ කෙල්ලයි හොඳටම හොඳයි❤
@malimapa2006
@malimapa2006 2 месяца назад
දොස්තර මහත්තයො ඔය අහිංසකීට දුකක් නම් දෙන්න එපා. කොච්චර ප්‍රශ්න තිබුනත් කුරුලු පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඉන්න කෙල්ල ❤
@aruniperera4907
@aruniperera4907 2 месяца назад
දොස්තර මහත්තයට දුකක් දෙයි වගේ ඒ අහිංසකි
@Roadtrip-o3d
@Roadtrip-o3d 2 месяца назад
කවදාවත් නෑ. මං පොරොන්දු වෙනවා 😌
@malimapa2006
@malimapa2006 2 месяца назад
@@Roadtrip-o3d අම්මගෙන් නම් ලේසි වෙන පාටක් නැති වෙයි වගේ 😀😀😀
@arrowjr5498
@arrowjr5498 2 месяца назад
කඩනකං විතරයි ඔය ආදරේ 😃
@Mahe-v8k
@Mahe-v8k Месяц назад
@@arrowjr5498😂 ඔව්
@kalindukassapa
@kalindukassapa 2 месяца назад
කලණ ගෙන් බලාපොරොත්තු උනු සමාජවාදී මානව වාදියා මතු උනා ❤
@Black_Whole2325
@Black_Whole2325 2 месяца назад
ඇත්තටම බලන් ඉදපු අවස්ථාවක් ❤
@samithagayashan9437
@samithagayashan9437 Месяц назад
ඒ කොයි හරියෙද
@moviesforever8805
@moviesforever8805 2 месяца назад
ලංකාවේ වෙනක් ප්‍රදාන නිලියෝ වයස 32 වගේ යනකොට මහත් වෙනවා. එතකොට කවුරුත් කෙල්ල චරිතය දෙන්න කැමති නෑ. නිලියකට ඇග කියන්නේ ආබරනයක් ...exercise කරලා , diet කරලා ඇග හදා ගන්න ඕනේ. යුරේනි විතරයි ඒ විදියට ඉන්නේ.
@commenter1111
@commenter1111 2 месяца назад
ආස දේවල් නොකා මහන්සියෙන් එක්සසයිස් කරල යුරේනි මාර විදියට මහන්සි වෙලයි මේ ෆිගර් එක තියන් ඉන්නෙ..ඒකෙ ක්‍රෙඩ්ට් එක එයාට හම්බෙන්නම ඕනේ
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 2 месяца назад
Do you know, Iam 48 years old. But people think , that Iam 25 years . I look younger than yureni. Iam in Australia but iam not doing anything special. But my body slim. No wrinkles at all. I got 20 years daughter. But my looks like 25 years.
@moviesforever8805
@moviesforever8805 2 месяца назад
@@thisacopyofbethentertainme8364 wooow. Nice to hear.
@buwa0
@buwa0 Месяц назад
@@thisacopyofbethentertainme8364your English doesn’t sound like you are from Australia, unless you arrived recently and haven’t had enough time to improve your language skills.
@nadsch1956
@nadsch1956 23 дня назад
​@@thisacopyofbethentertainme8364😆
@sumaliwathsala2405
@sumaliwathsala2405 2 месяца назад
ඒ ආදරේ අපිටත් දැනෙනවා..හරිම හැගීම්බරයි.ස්වාභාවිකයි❤
@Adeesumithra6o
@Adeesumithra6o Месяц назад
ඩොක්ටර් ට හිත ගියෙ අද ඊයේ නෙවෙයි ,, කූබීයෝ එක බලලා,, තාමත් බලන් ඉන්නවා ඉතිං ❤❤
@ANJUCRAFT-qv1un
@ANJUCRAFT-qv1un 2 месяца назад
යුරේනි අක්කාට සේරම වශී වෙලා 😊
@tch1559
@tch1559 2 месяца назад
Lasani❤❤❤
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 2 месяца назад
යුරේනි රඟපාන්නේ නෑ මේ එයාගේ සැබෑම විදිය.❤❤❤❤❤
@hewage2023
@hewage2023 2 месяца назад
Ee wage ආදරයකta ආසයි 💟 api හැමෝම
@KavideSilva-mt6sy
@KavideSilva-mt6sy 2 месяца назад
දෙන්නම පිස්සුවක්❤
@hirudyadilshara2711
@hirudyadilshara2711 2 месяца назад
දොස්තර මහත්තයගෙ ආදරෙ❤
@liyanagesudarshi3122
@liyanagesudarshi3122 8 дней назад
එෆ්බී එකේ ශොර්ට් දැකලා බලන්න ගත්තේ.. දෙයියනේ ලස්සන කතා තාම තියේනවා නේ ❤️
@Zitarosolutions
@Zitarosolutions 2 месяца назад
යුරේනි අක්කගේ ඇත්ත ජීවිත කතාව තුලින් නිර්මාණය කල විශිෂ්ට නිර්මාණයක්
@diln8661
@diln8661 2 месяца назад
Atta jeewite ohoma nemei ne,,eya colombo kenekne,,scl gyet colombo methodist college,,eyage parents la podi kale ma nati unata eya gaman apu duppat kenek nemei
@TheVnv23
@TheVnv23 2 месяца назад
😂😂😂😂
@krishperera5050
@krishperera5050 2 месяца назад
පීස්සු comm.... දාන්න එපා හලෝ 😂😂 තොරතුරු නොදැන.
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 2 месяца назад
😂😂😂😂
@Zitarosolutions
@Zitarosolutions 2 месяца назад
@@diln8661 ඉතින් ඒ කටුක බව තමයි මේකෙන් පෙන්වන්නෙ.. සාහිත්‍ය කියන කොට ඒක කලා කරුවට ඕනෙ විදියට දකින්න පුලුවන්.
@shenalihansini7245
@shenalihansini7245 2 месяца назад
ඊයේ කොටස අද බැලුවේ මාරයි හරි ලස්සනයි ...ෆෝන් එක මට හම්බුනා වගෙ හැගීමක් ආවේ...❤❤❤
@kanchuSL88
@kanchuSL88 2 месяца назад
ඩොක්ටර්ගේ ආදරේට ලෝබ හිතුනා 🥲🧡
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 2 месяца назад
"මොකද්ද ඔයා කියන්නේ"? මාත් හැමදාම අහන වචනය...හරිම ආදරණීයයි
@manjularoshini2925
@manjularoshini2925 2 месяца назад
යුරේනී නියමයි❤❤ චාන්දනී සෙනෙවිරත්නගේ රනගපෑම් හිතා ගන්නත් බෑ අති විශිෂ්ටයි ❤❤
@disnasenanayaka4407
@disnasenanayaka4407 2 месяца назад
මගේ දොස්තර වෙන්ඩ හස්බන්ඩට තමයි මාව බලන්න එන්න වෙලාව නැත්තේ.මේ දොස්තර හැමදාම ඩේ ඕෆ්😅
@sunithafernando7638
@sunithafernando7638 2 месяца назад
@@disnasenanayaka4407 🤣🤣
@liyanageliyanage6195
@liyanageliyanage6195 2 месяца назад
හපොයි දැන් ඉතිං අපේ දොස්තර මහතයන්ලා ටිකට දෙවි පිහිටයි 😀😀
@Roadtrip-o3d
@Roadtrip-o3d 2 месяца назад
ඔයාගෙ දොස්තර මහත්තයත් day off dagena මේ වගෙ ඇවිදිනවද දන්නෙ නෑ හැබැයි 😢
@sunithafernando7638
@sunithafernando7638 2 месяца назад
@@Roadtrip-o3d 🤣🤣🤣
@psadhu2038
@psadhu2038 2 месяца назад
ටෙලිනාට්‍ය සහ සැබෑ ජීවිතය පටලවාගන්න එපා..😂😂😂😂😂. ඇත්ත ජීවත ටෙලිනාට්‍ය තරම් සුන්දර නැ...❤❤❤❤❤
@minduliisa9862
@minduliisa9862 2 месяца назад
Doctr maru kollek අනේ..
@expatriate2477
@expatriate2477 2 месяца назад
හරි sweet කථාව...! යුරේනිගේ දඟකාර චරිතෙට ආදරේ හිතෙනව. හරිම ආසාවෙන් සතිඅන්තයේ බලන්නේ.
@Black_Whole2325
@Black_Whole2325 2 месяца назад
"සහෝදරයා" ඒ වචනෙට මන් මාර ආදරෙයි ❤ මේ පරිවර්තනය මේ පාර කරන්නම ඕනෙ 💐❌🧭🚩
@hirunianjalie2609
@hirunianjalie2609 Месяц назад
දොස්තර මහත්තයාට තමයි ආසම..එයාගේ රගපෑම හරි තාත්විකයි❤
@sadamalifrando1302
@sadamalifrando1302 2 месяца назад
හරිම ලස්සන ඩ්‍රාමා එක ❤️❤️❤️❤️❤️
@samadhiwickramasingha8858
@samadhiwickramasingha8858 2 месяца назад
ඒ දෙන්නාගේ ආදරේ දැනෙනවා ගොඩාක්
@thilininisansala8302
@thilininisansala8302 2 месяца назад
Badda kulawamiya drama ekath ma waga
@samadhiwickramasingha8858
@samadhiwickramasingha8858 2 месяца назад
@@thilininisansala8302 thanks. blnnone eekt ehnm
@prabodhihansikasrihdcakesa1246
@prabodhihansikasrihdcakesa1246 2 месяца назад
ගම ගැන තිබ්බ අදහස වෙනස් වුන හේතුව නම් ඉතින් අපිට තේරුණා 😅😂❤️
@DinuSilva-y6r
@DinuSilva-y6r 2 дня назад
මගෙ නමත් දිනූ මටත් ඔයවගේ කටුක ජීවිතයක් තිබිච්ච, හිත හයිය කෙනෙක්, මම ආසාවෙන් බලනවා මේක ❤
@LuAmar-u7c
@LuAmar-u7c 2 месяца назад
ඒ ඩොක්ට හැමදාම off day ද..අපේ දොස්තර මහත්තයන්ට තමයි gf බලන්න එන්න බැරි තරම් වැඩ තියෙන්නෙ 🥲🤣
@-xxx527
@-xxx527 2 месяца назад
ඇයි channeling නෙ
@MaheshMunasinghe-zs1bt
@MaheshMunasinghe-zs1bt 2 месяца назад
😅😅😅😅😅
@user-rashali
@user-rashali 2 месяца назад
පව් අනේ ඔයා..
@LuAmar-u7c
@LuAmar-u7c Месяц назад
@@IshaIsha-wx9dp දැනගන්න තරම් ලොකු දෙයක් නම් ඒකෙ නෑ හැබැයි..මොකද දොස්තර කියන්නෙත් අනිත් රස්සා වගේම රස්සාවක් තමයි..ලොකු කමකට කියන්න තරම් දෙයක් නෙවේ.මේ සිද්දි දැක්කම අතීතෙ මතක් වෙලා මේ comment එක දැම්මා මිසක් දැන් එයා මගේ husband.මමත් medical student කෙනෙක්.(දැන් ඒකත් දැනගන්න..නැත්තම් හරි නෑනේ🤣)
@LuAmar-u7c
@LuAmar-u7c Месяц назад
@@IshaIsha-wx9dp දැනගන්න තරම් ලොකු දෙයක් නම් ඒකෙ නෑ හැබැයි..මොකද දොස්තර කියන්නෙත් අනිත් රස්සා වගේම රස්සාවක් තමයි..ලොකු කමකට කියන්න තරම් දෙයක් නෙවේ.මේ සිද්දි දැක්කම අතීතෙ මමක් වෙලා මේ comment එක දැම්මා මිසක් දැන් එයා මගේ husband.මමත් medical student කෙනෙක්.(දැන් ඒකත් දැනගන්න..නැත්තම් හරි නෑනේ🤣)
@MadooMado-f5w
@MadooMado-f5w 2 месяца назад
මේ කතාවනම් හරිම ලස්සනයි අප්පා මරු
@nadeesilva2561
@nadeesilva2561 Месяц назад
හිත හොද දොස්තර ❤️😘
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 2 месяца назад
අද කතාව වෙනම තලයක තියෙන්නේ කොලඹ දොස්තර මාත්තියා පුල් හොල්මන් වෙලා ඉන්නේ ගමේ කෙල්ලගෙ ආදරේ ට නගරෙ අරුමෝසම් වගේද ගමේ ආලවට්ටම්
@sunithafernando7638
@sunithafernando7638 2 месяца назад
ඒ උනාට කන්නත් නැති ,ගමේ කෙල්ලගේ ඇදුම නගරේ කෙනෙක්ට එහා.ඕවා අස්වාභාවිකයි
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 2 месяца назад
@@sunithafernando7638 ඒක කතාවෙ නමේ හැටියට ඕකෙ තියෙන්නේ නවීකරණය උනු ගමේ කෙල්ලෙක් ගැන ගම නගරෙ කියලා වෙනසක් නෑ බඩට නොකෑවත් ගෑනුන්ට ඇදුම් ඕනේ එක්කෙනෙක් ට පේන ලස්සන තව කෙනෙක් ට අවලස්සන වෙන්න පුළුවන් එච්චර හිතන්නෙපා ඔහොම ඔක්කොම හොයන්න ගියොත් ඔයාට කිසිම කතාවක් රස විදින්න බැරිවෙයි
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 2 месяца назад
ඒක ඇත්ත ගමේ කෙල්ලන්ට හොදට අදින්න බැරිද ස්වාභාවික ලස්සනත් එක්ක හොදට ඇඳපු ගමේ කෙල්ලො ලස්සනයි ​@@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 2 месяца назад
@@O.A.Kusumalatha දැන් ගමත් නාගරික වෙලා ලමයි ගමේ ඉස්සර ලස්සන කලාතුරකින් තියෙන්නේ කාලෙත් එක්ක ගැමි කම නාගරික වෙලා ඒකනෙ ඔය කතාවෙන් පෙන්නුම් කරන්නෙ එදා ගමේ කෙල්ලගෙ හැදිච්චකම සන්වරකම ගැමිකම වියැකිලා ගිහින් පොශ් වෙලා පොලොස් ඉදහිට ගමක තමයි ගැමිකම තියෙන්නේ අපි ත් ගමේ ඒත් දැන් ඇදුම් පැලදුම් නාගරිකයි හැබැයි ගොඩේ ගතිය ඒ මනුස්සකම තාම තියෙනවා ඇදුමෙ නෙවෙයි ලස්සන තියෙන්නේ හිතේ
@RuhiNishadi
@RuhiNishadi 7 дней назад
​@@sunithafernando7638E adum ammage ewa kiyanawane. Anika aththatama ohoma ayata minissu deepu adum wennat puluwanne..
@RohiniNawaratne
@RohiniNawaratne 2 месяца назад
යුරෙනිට මම හරිම කැමතියි කෙලින් කථාවට.මෙ චරිතය එයාට නියමෙට ගැලපෙනවා.
@chathurangapriyanath
@chathurangapriyanath 2 месяца назад
තණමල්විල කොල්ලෙක් 👌👌💟 වගේ සුපිරියක් වෙයිද ..? 🤔👌💟
@shaban6385
@shaban6385 2 месяца назад
Thana malvila kollek something more special
@harshaniranasinghe5022
@harshaniranasinghe5022 2 месяца назад
ne. thanamalwila kollekta kittu wenna amaruyi.
@eshruhansa4168
@eshruhansa4168 2 месяца назад
pissuda eka kathawak newei..pissuwak ❤ thanamal villa kollek pissuwak
@nilminiliyanage
@nilminiliyanage 2 месяца назад
Full sira story ekak .. වෙනමම ලෝකෙකට යනවා .. ❤❤❤
@itsb2619
@itsb2619 2 месяца назад
වියලි බලල මේක බලන්නෙ❤❤
@RanjanMusic-p2p
@RanjanMusic-p2p 2 месяца назад
එක ලස්නයි ද.දැන් කො⁣ටස් කියක් ගිහින් ද
@dilinithusharika5975
@dilinithusharika5975 2 месяца назад
​@@RanjanMusic-p2paka mara lassanae
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 2 месяца назад
​@@RanjanMusic-p2pපිස්සුවක්.30 ඊයෙ
@itsb2619
@itsb2619 2 месяца назад
@@RanjanMusic-p2p oo kotas hayay
@gjdilhara2538
@gjdilhara2538 2 месяца назад
වියළි තමා take care, recondition කෙල්ල තුනෙන්ම හොදම එක​@@RanjanMusic-p2p
@priyankathilakaratne-bf8lt
@priyankathilakaratne-bf8lt 2 месяца назад
මේක බලනකොට බැද්දේ කුලවමිය මතක් වුණා❤
@thilininisansala8302
@thilininisansala8302 2 месяца назад
Ow eka waga
@RenukaKodikara
@RenukaKodikara 2 месяца назад
Mata drama eke name eka amthakawela thbune thanks nadi wage neda
@priyankathilakaratne-bf8lt
@priyankathilakaratne-bf8lt 2 месяца назад
@@RenukaKodikara කතා දෙකේ සමානකම් තියනවා ඒත් නදී කම්මැල්ලවීරගෙ රඟපෑම් තාත්විකයි යුරේනිට වඩා
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 2 месяца назад
ඇත්තටම පටන් ගැන්නම ලස්සනයි මතකයක් නැ රිකන්ට්ෂන් කෙල්ලගේ නට්‍යක් බැලුවාද කියලා ඒ නිසා බලනවා අසයි රිකන්ඩ්ෂන් කෙල්ලට මමා මෙකෙත් දොස්තරයෙක් ඉන්නවා
@thusharisugandika415
@thusharisugandika415 2 месяца назад
තමන්ගැන ගොඩක් ආඩම්බරෙන් අභිමානෙන් ඉන්න girl කෙනෙක්❤ලස්සන කතාවක්
@ANJUCRAFT-qv1un
@ANJUCRAFT-qv1un 2 месяца назад
Take care Me kathawa dekama supiri ❤
@NishiCreations1521
@NishiCreations1521 2 месяца назад
වියළිත් බලන්න ඒකත් ලස්සනයි
@sandunirangika6382
@sandunirangika6382 2 месяца назад
දොස්තර මහත්තයව බලන්න කතාව බලන මම....😊
@commenter1111
@commenter1111 2 месяца назад
මට බය නට නට ඉන්න යුරේනි කලනට සෙට් වෙයිද කියලා ඇත්ත ජීවිතෙත්😂
@sandunirangika6382
@sandunirangika6382 Месяц назад
එයාට හරියයි එතකොට
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 месяца назад
කතාව නම් හොඳයි..ඒත් මේ වගේ ඩොක්ටර්ස්ලා ඉන්නවද සැකයි
@door8361
@door8361 2 месяца назад
😂
@SubhashiniSuseema
@SubhashiniSuseema Месяц назад
ඉස්සර නම් ඉන්න ඇතී දැන් නම් සල්ලි වලට යටයී හැමදෙම නෙ
@indranialwis2124
@indranialwis2124 8 дней назад
මෙහෙම අය නැහ...
@anushivijeratne1853
@anushivijeratne1853 15 дней назад
කලනගේ වොයිස් එක හරි ලස්සනයි..
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 месяца назад
කලන ගේ ලස්සන දැක්කේ ඩොක්ට චරිතෙන්..කූබියෝ එකේ මේ තරම් ගැම්මක් තිබ්බේ නෑ
@SheelaKw
@SheelaKw 2 месяца назад
Akshi kathawa balanna.ohuge Ranganaya supiriy❤❤❤
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 месяца назад
@@SheelaKw ඒකත් මම බැලුවා
@lasanthigunathilake
@lasanthigunathilake 2 месяца назад
පොදු බලන්න
@ayodhyadissanayaka5128
@ayodhyadissanayaka5128 2 месяца назад
කළණ අය්යා ❤🥰 යුරේනි අක්කා ✨😘
@umeshafernando1396
@umeshafernando1396 2 месяца назад
ආසාවෙන් බලන්නෙ ❤
@itsb2619
@itsb2619 2 месяца назад
ඩොක්ට❤ යුරේනි ❤❤
@manikebmunuge2889
@manikebmunuge2889 2 месяца назад
ඒ..දෙන්නගෙ ..ලස්සණ ..ආදරයක් ...❤❤❤❤❤❤
@imashasewwandi1178
@imashasewwandi1178 2 месяца назад
නියමයි මාරම ආසවෙන් බලනවා මේ කතාව ❤❤
@iroshikuruppu6414
@iroshikuruppu6414 2 месяца назад
කාලෙකට පස්සෙ බලන ලස්සන කතාවක්
@induwejethunga5704
@induwejethunga5704 2 месяца назад
එයා ආදරවන්තයෙක් වෙලා ලස්සනයි
@Saduni-q5q
@Saduni-q5q 2 месяца назад
Doctor marm handsome ane. 🥲❤️
@DevikaJayasekara-t2p
@DevikaJayasekara-t2p 2 месяца назад
Doctor making her empowered ( May be he likes her, but looks like it’s a friendship)
@commenter1111
@commenter1111 2 месяца назад
He will help her to be a model oneday
@sarojahemamali1740
@sarojahemamali1740 12 дней назад
පීඩිතයා කියන්නෙ තවදුරටත් මෝඩයෙක් නෙමෙයි ඒක මරු❤
@ThakshiAthapaththu
@ThakshiAthapaththu 2 месяца назад
Patan gannakal balan inna set eka ko❤❤
@ip6868
@ip6868 2 месяца назад
Meka thiya ganna mn wawata පනිනවා 😂😂😂😂 ane shok ane e eeetika❤❤❤❤
@ytqueen20
@ytqueen20 2 месяца назад
ඇත්තම ලස්සනයි කතාව .......
@ireshkavinda-wv1fc
@ireshkavinda-wv1fc 2 месяца назад
නියම කතාවක් සහෝදරය ❤️💜
@sanduthilini8180
@sanduthilini8180 2 месяца назад
ඇත්තටම නියම කතාවක් යුරේනී දොස්තරයි නිසාමයි බලන්නේ❤
@pradeepikadhasanayeka2025
@pradeepikadhasanayeka2025 2 месяца назад
අදත්.ගොඩක්.ලස්සනයි.කතාව❤❤❤❤❤❤❤❤
@hawatalk07
@hawatalk07 2 месяца назад
යුරේනිගෙ ඇක්ටින් මරු...❤
@yasiruvismini
@yasiruvismini 2 месяца назад
Rooting for Kusal and Dinu's love story. So cute 💌
@NilushaPramoshani
@NilushaPramoshani 2 месяца назад
දොස්තර මහත්තයග්‍රේ විප්ලවකාරී අදහස් දැනගත්තම තව ටිකක් ආදරේ හිතුනා❤
@ruwinisaranga479
@ruwinisaranga479 7 дней назад
Harima lassana kathaawak
@kasaccountancy3216
@kasaccountancy3216 2 месяца назад
Urenige skin color eka marama lassanai❤dan inna godak niliyo thambapu isso wage😂eay athin ureni harima lassanai❤
@ashengunathilake8663
@ashengunathilake8663 Месяц назад
ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියට පසු,...මාදුටු දක්ෂතම නිලිය...........චාන්දනී සෙනවිරත්න මහත්මිය,...❤,..ඒතරම්ම තාත්වික රඟපෑමි
@SmSachini
@SmSachini 2 месяца назад
මමත් ආසම යුරේනිට එයාගෙ natural beauty එක මාරම ලස්සන යී❤.. නිලියන්ගෙන් ස්වාභාවික පැහැය වෙනස් නොකර තීයන් ඉන්න කෙනා❤❤
@TarangaTaranga-t5y
@TarangaTaranga-t5y 2 месяца назад
ලස්සණ කතාව බුදු සරණයි
@paniyanduwage
@paniyanduwage 6 дней назад
ලස්සන කතාවක්. යුරේනි කියන්නෙ අවංක කෙල්ලෙක්. මම එයාගෙ අවංක කම සහ නිර්බීත කමට කැමතියි. ඒත් මේ චරිතයට එයා තලතුනා වැඩියි කියල මට හිතෙනව.
@NisansalaMadushani-x6y
@NisansalaMadushani-x6y 2 месяца назад
අම්මො සුපිරි අද තමා බැලුවේ යුරේනි අක්කි අදරේයි ගොඩක් මාර ලස්සන ට චරිත යට සාධාරණ යක් කරනවා .හරිම ලස්සන යි ගොඩක්
@RenuRenu-qu1fp
@RenuRenu-qu1fp 2 месяца назад
කලන අයියේ ලවු යූ උම්ම්ම්ම්ම්ම්මා ඔයා නම් පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි ❤❤❤
@nadeesilva2561
@nadeesilva2561 Месяц назад
යුරේනි සුපිරියටම රගපානවා..කතාවට කිව්වට ඇත්තටම ඒක natural beauty එකක් තමයි
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 месяца назад
ලස්සන කතාවක් ❤❤❤❤
@MadhushikaGayani
@MadhushikaGayani 2 месяца назад
Doctor & yureni hodtma gelpenw❤
@palithadissanayaka8759
@palithadissanayaka8759 2 месяца назад
අනේ මෙච්චර ලස්සනම කතාවක් කොටසක් 6 කට සිමා කරේ ඇයි .කරුණා කරලා තව දිර්ඝ කරන්න .හරිම ලස්සනයි. හරිම කලාත්මකයි .සබාදාමය ගැමි ගතිය.යුරෙනි ගේ චරිතය. ඔක්කෝම මුසු වෙලා .හරිම ලස්සනයි .ඉක්මනින් දිර්ඝ කරන්න.
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 месяца назад
මේක ඉවර නෑ. මේ weekend drama ekak. ඊළඟ කොටස යන්නේ ලබන සෙනසුරාදා.
@EasyCraft2
@EasyCraft2 Месяц назад
අනේ ලස්සන මේ කතාවෙ. ❤
@deepaniroshani140
@deepaniroshani140 2 месяца назад
Lassanai teledrama aka චාන්දනී yureni super acting ❤❤❤❤
@sumithwickramasenevirathne4608
@sumithwickramasenevirathne4608 2 месяца назад
වෙනස්ම් කතාවක් ..හොඳයි වගේ..
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 2 месяца назад
අපේ ගෙවල් ලග 😊 නිමලව ආරණ්‍යය අපේ සේනාසනය😊
@GeenDissanayaka
@GeenDissanayaka 29 дней назад
ඇත්තටම චාන්දනී සෙනෙවිරත්න නිසාමයි මං බලන්න ගත්තේ....අනික් actors ලත් නියමයි.ඒත් චාන්දනිි කියන්නෙ වෙනම ලෙවල් එකක්....ඒක මාරයි.
@Adeesumithra6o
@Adeesumithra6o Месяц назад
මේ වගේ දොස්තරලා අපේ ගම්වල ඉස්පිරිතාලෙ හිටියේ නෑ අපෙ හාන්දුරුවනේ
@hirudyadilshara2711
@hirudyadilshara2711 2 месяца назад
මහත්තයා මල් කඩලා තියෙද😂
@gimhani890
@gimhani890 2 месяца назад
චාන්දනී සෙනෙවිරත්න කියන්නේ මාර තාත්වික රංගන ශිල්පීනියක් යුරේනි කලන මරු ❤️
@disnasenanayaka4407
@disnasenanayaka4407 2 месяца назад
මට බය,දොස්තර කෙල්ල අරන් ගිහින් විකුණයිද කියලා.මොකද කතාව යන හැටියට කවුරුත් යුරේනිට උදව් කරයි කියලා හිතන්න බෑ
@pawanmahanama9584
@pawanmahanama9584 2 месяца назад
ඒකම හිතුනා හැබැයි 😢
@AmNilani-b9z
@AmNilani-b9z 2 месяца назад
එහෙම වෙන එකක් නෑ.
@tharangajayarani325
@tharangajayarani325 2 месяца назад
කළණ අයියා දක්ශ කෙනෙක් 👍👍
@IreshaMadumali-ug4ko
@IreshaMadumali-ug4ko Месяц назад
කාලෙකින් බලන ලස්සනම Drama එක...පුරුදු ලස්සනක්❤️❤️...
@sumaliwathsala2405
@sumaliwathsala2405 2 месяца назад
දොස්තර මහත්තයාට නම් අපිටත් ආදරේ හිතෙනවා❤️❤️
@IsharikaSandaruwani
@IsharikaSandaruwani Месяц назад
මේ කතාවට නම් වශී වෙලා ❤❤❤ මං ඒම අය තවත් ඉන්නෝද❤❤
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 2 месяца назад
අනේ මෙි කතාව හැමදාම සතියේ දින 7 දෙන්නකෝ
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 2 месяца назад
😛
@arrowjr5498
@arrowjr5498 2 месяца назад
ඊයා එහෙම අවශ්‍ය නෑ
@Rose-xo8mx
@Rose-xo8mx 2 месяца назад
Quality කතා හැමදාම යන්නේ නෑ ආප්ප හදනවා වගේ
@krishanthisr9152
@krishanthisr9152 2 месяца назад
Harima lassanai me tali darma eka 💕💕💕💕💕✌
@anushikaeshwara9611
@anushikaeshwara9611 2 месяца назад
ලස්සනයි කතාව
Далее
Купил КЛОУНА на DEEP WEB !
35:51
Просмотров 3,2 млн