Тёмный

Remainder Theorem | ශේෂ ප්‍රමේයය සහ සාධක (03 කොටස) - උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය 

Подписаться
Просмотров 76 тыс.
% 1 043

ශේෂ ප්‍රමේයය සහ සාධක
Download PDF - drive.google.com/drive/folders/1SiyFG3J9ZwZ8MwHuE4yL8BOTNgHfAN3i?usp=drive_link
ශේෂ ප්‍රමේයය සහ සාධක (01 කොටස)
1.1හැඳින්වීම⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-7h6pRZioF6U.html
1.2බහුපදය අර්ථ දැක්වීම⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-7h6pRZioF6U.html
1.3සර්වසාම්‍ය⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-7h6pRZioF6U.html
1.4 බහුපද බෙදීම වීජීය දීර්ඝ බෙදීම⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-7h6pRZioF6U.html
1.5 බෙදීමේ ඇල්ගොරිතමය⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-7h6pRZioF6U.html
1.6 සංස්ලේෂ බෙදීම⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-7h6pRZioF6U.html
1.7 බහුපද පිළිබඳ ශේෂ ප්‍රමේයය ⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-7h6pRZioF6U.html
1.8 සාධක ප්‍රමේයය ⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-7h6pRZioF6U.html
ශේෂ ප්‍රමේයය සහ සාධක (02 කොටස)
2.1 සාධක ප්‍රමේයයේ විලෝමය⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-mzx-ClhZW8E.html
2.2 මිශ්‍ර අභ්‍යාසය⏩ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-mzx-ClhZW8E.html
ශේෂ ප්‍රමේයය සහ සාධක (03 කොටස)
3.1භාජකයේ මාත්‍රය 1ට වඩා වැඩි විට ගැටළු විසඳීම අවස්ථාව ⏩00:00
3.2 විශේෂ අභ්‍යාසය ⏩01:40:49
3.3 භාජකයේ මාත්‍රය 1ට වඩා වැඩි විට ගැටළු විසඳීම අවස්ථාව ⏩02:11:16
3.4 භාජකයේ මාත්‍රය 1ට වඩා වැඩි විට ගැටළු විසඳීම අවස්ථාව ⏩02:58:16
ධම්මික පෙරේරා මහතාගේ අභිලාෂය අනුව පාසල් සිසුන්ට ඔවුන්ගේ ගණිත කුසලතා ඉහළ නැංවීම සඳහා නව්‍ය අන්තර්ජාල ගණිත ඉගෙනුම් වේදිකාවක් සැපයීම සඳහා DP Education හදුන්වා දෙන ලදී . දැන් DP Education හරහා රජයේ පාසල්වල 3 -13 දක්‌වා ශ්‍රේණිවල සිසුන්ට නොමිලේම ඔවුන්ගේ ගණිතය, ඉංග්‍රීසි & විද්‍යා විෂය මාලාවන් පහසුවෙන් හැදැරිය හැකිය.
➤ DP Education - ගණිතය 👉🏼 ru-vid.com/show-UC0CXMeU0432EMgBnlBaY_yA
➤ DP Education - Maths 👉🏼 ru-vid.com/show-UCuxrtzuww4HxlX2svMYdR0Q
➤ DP Education - கணிதம் 👉🏼ru-vid.com/show-UC2e0XCmPMHdo6Y9mO3XNjSQ
➤ DP Education - English Academy 👉🏼 ru-vid.com/show-UCiDmNJZ7wuSTqmFF60GB4yg
➤ DP Education - විද්‍යාව 👉🏼 ru-vid.com/show-UCSL3Jd1qtL3RkeKCpbhOspg
➤ DP Kids 👉🏼 ru-vid.com/show-UCIoYrB3EKtwmTHiLhy10KTw
===========
Our websites:
===========
➤ DP Education 👉🏼 dpeducation.org
➤ DP Digital University 👉🏼 dpuni.org
➤ DP Kids 👉🏼 dpkids.lk
====================
Follow our social media:
====================
➤ DP Education Facebook 👉🏼 dpeducation.org
➤ DP Education Instagram 👉🏼 dpeducation.lk
➤ DP Digital University Facebook 👉🏼 dpuni.org
➤ DP Digital University Instagram 👉🏼 dpdigitaluniversity
#dpeducationsinhala #ALMaths #maths #Remaindertheorem #dpeducation #dushyanthmahabaduge #Remainder Theorem

Опубликовано:

 

23 апр 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 101   
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala Год назад
ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම dpcode.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න 25 லட்சம் மதிப்பிலான கணினி பாடநெறி (குறியீட்டு முறை/Coding)இலவசமாக கற்க இன்றே dpcode.lk/ இணையதளத்தைப் பார்வையிடவும்
@MNOmaths
@MNOmaths Год назад
Mema ganan pdf eke link eka denawad
@pasangamage
@pasangamage 2 года назад
15:47 (4) වෙනි ගාන 30:08 (7) වෙනි ගාන 48:37 (9) 51:49 (10) 54:38 (11) 1:03:10 (12) 1:09:34 (13) 1:14:07 (14) 1:23:25 (15) 1:37:07 සටහන 1:40:49 විශේෂ අභ්‍යාස 1:42:39 2 1:46:12 3 1:54:41 4 2009 2:11:55 අබ්‍යාසය 5 2:20:57 2 2:23:08 3 2:26:19 4 2:28:45 5 2:32:31 6 2:41:58 7 2:48:48 8 2:59:39 අභ්‍යාසය 6 3:07:00 2 3:11:35 4 3:18:00 6
@viru.w2014
@viru.w2014 2 года назад
Thanks brother
@Monopoly329
@Monopoly329 Год назад
Thanks
@gotayimbara1185
@gotayimbara1185 11 месяцев назад
👍🔥
@anjanajanith3395
@anjanajanith3395 8 месяцев назад
Thanks 😊
@sltackking7159
@sltackking7159 5 месяцев назад
C.O.R.A
@pathumudara7634
@pathumudara7634 Год назад
ආවා, ආයුබෝවන් ලමායි කිව්වා. වෙඩි වගෙ ගණන් හැදුවා. වැඩෙ ඉවරයි. දුශ්‍යන්ත සර්❤️
@dinethmalaka2337
@dinethmalaka2337 3 года назад
සර් තමය් හොදටම කරන්නෙ.
@cricket4635
@cricket4635 3 года назад
ගණිතයට අධිපති දෙවියා 🔥❤️❤️
@darshipriya7761
@darshipriya7761 3 года назад
👍
@gotayimbara1185
@gotayimbara1185 11 месяцев назад
ගණිත රජ්ජුරුවෝ 💖🔥
@cricket4635
@cricket4635 3 года назад
පාඩමම 100% ගොඩ ❤️ thank you legend and dammika perera sir ❤️❤️❤️❤️🔥
@hush914
@hush914 3 года назад
Combined maths නම් දුෂ්‍යන්ත සර් තමා💗 සර් ඉතාම හිමින් පාඩම් හොදට කියල දෙනවා,ඇත්තටම මමනම් ගොඩාක් ආසාවෙන් මේ videos බලන්නේ.ගොඩාක් පින් මෙවැනි දේ අපට නොමිලේ ලබාදෙනවට. 💗
@MNOmaths
@MNOmaths Год назад
මේ video බැලුවාම class යන්න ඕනි නැද්ද
@rivinduhettiarachchi5226
@rivinduhettiarachchi5226 Год назад
@@MNOmaths මං video ත් බලනව class සුත් යනව
@madushikagimhana764
@madushikagimhana764 8 месяцев назад
මෙක balala papers වලට ලියන්න පුළුවන් ද ​@@rivinduhettiarachchi5226
@janiruserasinghe1235
@janiruserasinghe1235 20 дней назад
සුපිරි සර්...නියමට කියලා දුන්නා.🔥
@subodaachintha9859
@subodaachintha9859 3 года назад
Sirta godaak sthuthie. Sir puluwannam me wage anith padam tikath dannako. 🙏🙏
@michaelscofield7531
@michaelscofield7531 4 года назад
Thanks a lot :) this is the best teacher for combined maths :D
@SeelakaThushan
@SeelakaThushan 11 месяцев назад
Niyama guruvarayek hemadema akurak nera uganvanava
@enupuludara1188
@enupuludara1188 4 года назад
you are the maths king
@hirunadanidu1855
@hirunadanidu1855 3 года назад
Thank you sir , dammika perera 🙏🏻🙏
@chathumalalgoda6086
@chathumalalgoda6086 3 года назад
පාඩම සුපිරියට තේරුනා
@krproductionssrilanka8503
@krproductionssrilanka8503 3 года назад
Sirta godak pin sir
@erangad.waththawa5577
@erangad.waththawa5577 3 года назад
ගොඩක් පින් සර් 🙏 මේ පාඩම දැන් හොදටම තේරෙනව සර් තවත් ඉස්සරහට මෙහෙම පාඩම් යූටියුබ් එකට දානවනම් ගොඩක් උදව් වෙයි අපිට ✍️ ❤️💙🧡💚💜️🧡💛🖤
@Airvisionstudio
@Airvisionstudio 4 года назад
Shenith danna sir....mara pinak sirta meken 💓💓💓
@hiruliyanage9200
@hiruliyanage9200 2 года назад
Padama hodata teruna sir. Thank you sir
@jinethbosilu1275
@jinethbosilu1275 3 года назад
Hamma thankyou sir. 😍😍😍
@chamkaun8252
@chamkaun8252 3 года назад
Sar nam ටියුෂන් loke ada kale නියම ගුරුවරයා
@ramiduharshana4043
@ramiduharshana4043 Год назад
❤️
@nimuthupathirage5416
@nimuthupathirage5416 3 года назад
Thank u very much sir 🙏 😊 ☺
@dedunuahinsa7193
@dedunuahinsa7193 Год назад
ගැම්මක්ම තමයි ❤❤🎉
@saddboii6532
@saddboii6532 2 года назад
ගොඩක් ස්තුතියි sir❤️❤️
@RaviduMadushan-u6g
@RaviduMadushan-u6g 7 дней назад
Sir padama nam maruvata terenava❤ Thankq sir❤
@ruwanchandrasiri7175
@ruwanchandrasiri7175 4 года назад
ඉතිරි පාඩම් ටිකත් ඉක්මනට දාන්න sir. ගොඩක් ස්තූතියි !!
@UniversityGirlSriLanka
@UniversityGirlSriLanka 4 года назад
Hodata pahadili karanawa sir
@darshanabro7604
@darshanabro7604 3 года назад
Ane pinsidda venawa me wage chanal akak karana aka gana 100% hodai
@nidarshafernando-ce7vc
@nidarshafernando-ce7vc Год назад
Thank you sir
@menukadilshan1500
@menukadilshan1500 2 года назад
අනේ සර් වුර්තය ඉතිරි කොටස් ටිකයි ,ඒක තල බල පද්ධති ,රාමු සැකිලි, සරල අනුවර්තීය චලිතය ,දෛශික ඉක්මනට දාන්න පුලුවන්ද 2022 විභාගෙ ට කලින් දැම්මොත් ලොකු පිනක්
@sewwandihansika2506
@sewwandihansika2506 3 года назад
Godak pin sirt🙏❤️‍
@tmcreations.2918
@tmcreations.2918 3 года назад
sir it woud be a great thing if u can do it in english medium as well... it is a great help..
@anupajananayana9841
@anupajananayana9841 Год назад
Thank you sir & DP Education 💝🙏🏻
@anjanajanz3296
@anjanajanz3296 2 года назад
Thank you sir 2024
@supunranga6609
@supunranga6609 2 года назад
👍👍🙏
@DinethHirushan-ef4ph
@DinethHirushan-ef4ph 4 месяца назад
Thank you Sir ❤️
@pstopbass4773
@pstopbass4773 3 года назад
sir nam dewi kenek
@devikamalkanthi387
@devikamalkanthi387 4 года назад
Thanks a lot sir 👨‍🏫👨‍💻👍🙏
@shanakamadhushan8856
@shanakamadhushan8856 2 года назад
Thanx sir
@kasunsadun8584
@kasunsadun8584 4 года назад
😍😍😍😍😍😍
@yravindu
@yravindu 4 года назад
🙏🙏🙏
@madushanclass
@madushanclass Год назад
51:49
@ravindukavishan6307
@ravindukavishan6307 3 года назад
මේ චැනල් නම් ඩිලීට් කරන්න එපා🙏පරම්පරා ගානක් ගොඩ යයි මේකෙන්🙏
@VishwaLiyanaarachchi
@VishwaLiyanaarachchi 3 года назад
😎😎😎😎😎😎😎💪💪💪💪💪
@shavindudesilvaphotography3981
@shavindudesilvaphotography3981 3 года назад
❤️🔥
@janithadananjaya4273
@janithadananjaya4273 3 года назад
Speechless. All the best 2 both of u
@dsenura
@dsenura 4 года назад
👍👍
@S.Abeykoon-lr1zl
@S.Abeykoon-lr1zl 8 месяцев назад
Thanks 😊 ❤
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 8 месяцев назад
You're welcome 😊
@Airvisionstudio
@Airvisionstudio 4 года назад
Pttama pahadili 100%k theory dan thma mt pper wala gnn puluhn modle nttn mathupitin igena gtte pss pper walt
@dananjayachathuranga7113
@dananjayachathuranga7113 4 года назад
🙂🙂🙂
@banilamunasinghe6069
@banilamunasinghe6069 4 года назад
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@pathumsenaka1395
@pathumsenaka1395 3 года назад
Agata wadinna uganwana sir kenek
@sisirakumarasisirakumara4186
@sisirakumarasisirakumara4186 4 года назад
Supiri sir
@buttercup1824
@buttercup1824 4 года назад
Thrikonamithiyath dannako..sir ....
@bestmovieclipsl2376
@bestmovieclipsl2376 3 года назад
DP Education eke padam balankota data gasthu ayawenawada
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 3 года назад
ඔව්
@pasindudilshan4583
@pasindudilshan4583 4 года назад
me padama nm supiry seemawa awkalnya jyamithiya thrikonamithiyath daanakoo
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@kithsaradilhan1713
@kithsaradilhan1713 4 года назад
@@DPEducationMathsSinhala ow sir me padama nm hondatama fit una uda comment1ke thiyena padm tikath daanna loku udawwk
@enupuludara1188
@enupuludara1188 4 года назад
sir.wargaja sameekarana tikath karannako
@vikum440
@vikum440 Год назад
30:05
@gotayimbara1185
@gotayimbara1185 11 месяцев назад
අම්දරෙයි sirr💖🔥🌝
@akilamadushan6846
@akilamadushan6846 4 года назад
Ituru padam tikat danna sir
@Shash__005
@Shash__005 9 месяцев назад
1:38:08
@vikum440
@vikum440 Год назад
2:11:52
@nimuthupathirage5416
@nimuthupathirage5416 3 года назад
Sir daishika padamath dannako pls 🙏
@dilinimadhushika9589
@dilinimadhushika9589 2 года назад
සර් වීජ ගණිතයේ abstract algebra වල ring theory kiyanne mokada
@chandimalishan8275
@chandimalishan8275 4 года назад
දැන්ම ත්‍රිකෝණමිතිය පාඩම දාන එකක් නැද්ද?
@heshanshehara2242
@heshanshehara2242 4 года назад
eka thamai
@terrazzoasianfloor5533
@terrazzoasianfloor5533 4 года назад
පදනම් පාඨමාලාවේ link එක දාන්නකෝ
@Shoobiyo
@Shoobiyo Год назад
මේකද ශේෂ ප්‍රමේය අවසාන ගාන
@pasangamage
@pasangamage 2 года назад
27:55 වැරදි නේද සාදක කැඩුව?
@kithsaradilhan1713
@kithsaradilhan1713 4 года назад
meke awasanetama hadana gaane awasan kotasa awakalanayen hadanne nene
@buddhimaprabhani1229
@buddhimaprabhani1229 4 года назад
ගොඩක් ස්තූතියි සර්.ශේශ ප්‍රමේයය නැවත නැවත යොදා සුලු කිරීමේ ගැටලු විබහගෙට එන්න පුලුවන්ද🤔
@hirushahasarel435
@hirushahasarel435 3 года назад
ena hinda needa sarla hadanne
@fahimmohammad6119
@fahimmohammad6119 4 года назад
Anith padama tikak karanna sir
@pathumsenaka1395
@pathumsenaka1395 3 года назад
Pure applyd ithiri padam tikath danna sir
@jkr9048
@jkr9048 3 года назад
anith padam may wala danwa kiwwa ne sir
@k-zone4643
@k-zone4643 4 года назад
1:31:00 p(x) / (x-1)(x-2) බෙදූ විට ශේෂය බෙදුම් ඇල්ගොරිතමයෙන් හෙවුවොත් වැරදිද..
@kevindiass
@kevindiass 4 года назад
sir awakalanaya hawa pahadili karala dennako
@DPEducationMathsSinhala
@DPEducationMathsSinhala 4 года назад
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
@wasanthasiriwardana9909
@wasanthasiriwardana9909 Год назад
Pdf ekak nadda sir?
@H100R-w8n
@H100R-w8n Год назад
Description eke thiynw
@wasanthasiriwardana9909
@wasanthasiriwardana9909 Год назад
@@H100R-w8n 😃
@Laks21
@Laks21 3 года назад
Thank you sir
@ezio7214
@ezio7214 11 месяцев назад
❤ thank you sir
@vikum440
@vikum440 Год назад
1:38:05
@vikum440
@vikum440 Год назад
1:55:48