Тёмный

Sadness #63 සසර දුක REV HASALAKA SEELAWIMALA THERO 

බණමඩුව
Подписаться 7 тыс.
Просмотров 9 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 58   
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf 4 месяца назад
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි . සාදු සාදු සාදු
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 4 месяца назад
Sadu sadu sadu උතුම් ස්වාමීන් whansa oba whansetath මටත් mage දරුවන්ටත් දෙමව්පියන්ටth lokawasee siyaluma දෙනාටත් chathurarya sathyama awabhoda wewa .sadu sadu sadu
@KalyaniNawarathna
@KalyaniNawarathna 4 месяца назад
සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ,අපව නිරන්තරයෙන්ම දහම්න් පෝෂණය කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය සැලසේවා ,දීර්ඝායු වේවා 🙏🙏🙏
@shamaly5238
@shamaly5238 4 месяца назад
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏
@lasiniherath6764
@lasiniherath6764 4 месяца назад
සියලු බුදු වරුන්ගේ ධර්මය සත්‍යයි.අප සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏
@chathuradasanayaka2547
@chathuradasanayaka2547 4 месяца назад
සසර නිවන් ගමන උදෙසා අප වැනි පෘතග්ජන පිරිසට ධර්මය දේශයනා කිරීමේ කුසල කරමයෙන් ඔබවහන්සේට මේ ආත්මයේදීම නිර්වානාවබෝධය ලැබේවා
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 4 месяца назад
අප ගැන අනූ කම්පා කර දෙශනාකලාට.ගෞවරනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
@gpvikramasinghavikramasing3649
@gpvikramasinghavikramasing3649 4 месяца назад
නමෝ බුද්ධාය සාදු ! සාදු! සාදු! උතුම් තෙරුවන් සරණයි! පූජනීය වන්දනීය ගෞරවනීය පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යන්නට ලැබීම මා ලද භාග්‍යයකි. ඒ උතුම් බුදුපියාණන් වහන්සේට වඳින හේතුව මෙපමණයි කියා කීමට මට නොහැක ඒ ගුණ කඳ අපිරිමිතය අනන්තය ඒ උතුමන් වහන්සේ සර්වඥමය සම්මා සම්බුද්ධය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන් ජනිත කුසලය නම කියන්න අවසරයි විචිත්‍ර ගුවන් විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ පූජ්‍ය පාද හසලක සීල විමල ස්වාමීන් වහන්සේ මෙලොවට ජනිත කළ දෙමව්පියන් දෙදෙනා ඇතුළු ඔබ වහන්සේගේ ඥාති කුල පරම්පරාව සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා!.
@ChamindaKumara-sk2yz
@ChamindaKumara-sk2yz 4 месяца назад
පාද වැද නමස්කාර කරමි සාදූ🙏සාදූ🙏සාදූ🙏
@kanthinigodakanda4299
@kanthinigodakanda4299 4 месяца назад
ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@SumithsingithiMKSRS
@SumithsingithiMKSRS 4 месяца назад
Himiyni apawa sasaradukinmudawalannata darana me wayamata obawahanseta neerogee suwaya labewa obawahanseta theruwan sarana saha newansuwayama labewa 🙏🙏🙏
@Kanchana66-tw6xg
@Kanchana66-tw6xg 4 месяца назад
පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 4 месяца назад
ඔබවහන්සේගේ පොසොන් පොහොය දින සිදුකල සඟ ගුණ ධර්ම දේශනාව අහන්න ආසයි.
@NilanthiPerera-f4m
@NilanthiPerera-f4m 4 месяца назад
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සෙට මගේ නමස්කාර වේවා ...🙏🙏🙏
@priya83621
@priya83621 3 месяца назад
අපේ පින්වත් හාමුදුරුවන් නිවන් දකිත්වා සාදු සාදු සාදු
@anushagunawardana1187
@anushagunawardana1187 4 месяца назад
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 4 месяца назад
අපේ පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ❤❤❤🙏🙏🙏♥️♥️🪷🪷🪷🪷🪷🪷🪔🪔🪔🪔🪔🌼🌼🌼🌼🌼
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 4 месяца назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!
@randunumanike2468
@randunumanike2468 4 месяца назад
🙏🙏🙏 යම් කිසි ක්‍රියාවක් තුල ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන ආකාරය මනාව පැහැදිලි කිරීම ඉතාම සුන්දර යි. මනාව වැටහේ.ගරු ස්වාමීන් වහන්සේ ට උතුම් ත්‍රිවිධ රත්නය ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@dogpets6743
@dogpets6743 4 месяца назад
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස . උතුමි තිසරණයට මාගේ නමස්කාරය වෙිවා ..................
@DeepikaDeepika-z9b
@DeepikaDeepika-z9b 4 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 4 месяца назад
Mage jeevitaya mage උතුම් budu piyanan whanse wenuwenma පූජා wewa .me mage antima uptha wewa sadu sadu sadu .
@Mala42822
@Mala42822 4 месяца назад
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤
@PadminiRanathunga-gn5dn
@PadminiRanathunga-gn5dn 4 месяца назад
Sudu sadu sadu obewahanseta sammasambudusarenai
@niroshapriya1501
@niroshapriya1501 4 месяца назад
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
@upaliranasinghe4377
@upaliranasinghe4377 4 месяца назад
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@renukajayatilleke1116
@renukajayatilleke1116 4 месяца назад
ආශ්චර්‍යවත් දේශනාවක් ස්වාමිනි .අපවැනි මිනිසුන්ට ඔබවහන්සේගේ දේශනාව අවබෝධය සදහා මහත් උපකාරයක්.සාදු සාදු සාදු
@vajiragunaratne7334
@vajiragunaratne7334 4 месяца назад
🙏🙏🙏
@chandanihewagama2059
@chandanihewagama2059 4 месяца назад
තෙරෑවන් සරණයී පින්වත් ස්වාමින්වහන්ස 🎉
@dunukearachchi
@dunukearachchi 4 месяца назад
🙏🙏🙏🙏
@NethmalJayasekara
@NethmalJayasekara 4 месяца назад
Gaurawaniya pinwath swamin wahanseta mge namaskaraya wewa !!! Sadhu. Sadhu. Sadhu.
@MaheeshaHettigeMaheesha
@MaheeshaHettigeMaheesha 4 месяца назад
I am very glad to hear your preaching .Sadu sadu sadu .🙏
@janakicanthi6423
@janakicanthi6423 4 месяца назад
sadu sadu sadu theruwan saranai pinwath swamin whanseta niduk nirogi deergausa lebewa uthum chathurarya saththiya awaboda wewa sadu sadu sadu
@damyantinokia4145
@damyantinokia4145 4 месяца назад
සාදු සාදු සාදු
@anojadharmapriya4356
@anojadharmapriya4356 4 месяца назад
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@indirathenuwara5146
@indirathenuwara5146 4 месяца назад
🙏🏻🙏🏻🙏🏻
@NayanaMenike-j1y
@NayanaMenike-j1y 4 месяца назад
Sadu sadu sadu❤
@palitharanaweera7676
@palitharanaweera7676 4 месяца назад
Sadu.... Sadu... Sadu....!!!
@tamaradamayanthi3861
@tamaradamayanthi3861 4 месяца назад
Sadu sadu sadu .uthum sangarathnayata mage namaskaraya weva. Oba wahanse uthum niwanin sanasewa..
@ShinendiVihansa
@ShinendiVihansa 4 месяца назад
Sadu sadu sadu
@geethanjaleecolombage7958
@geethanjaleecolombage7958 4 месяца назад
Sadu...Sadu...Sadu...🙏🙏🙏
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 4 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏
@chanikakapuralalage6208
@chanikakapuralalage6208 4 месяца назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@padminipathirana9017
@padminipathirana9017 4 месяца назад
Sadu. Sadu. Sadu
@sahanbashitha-rx6ke
@sahanbashitha-rx6ke 4 месяца назад
මේ ශ්‍රවනයේදී වෙනත් අරමුනු එනවද?මනසසට කිසිවක් දුකට පත් වෙන චූටිම දෙයක්වත්. නැ නේද?ඒක තමයි අවශ්‍යය ,ඒ තමයි සෙවිය යුතු සැප.පුදුම සුවයක් ,නිකම්ම දුක අත් හරින්න හිතෙයි,ධර්මය ශ්‍රවනය කරමු ,🙏🙏🙏🙏
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 4 месяца назад
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@rangi6885
@rangi6885 4 месяца назад
🙏🌼🙏🌼🙏🌼
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 4 месяца назад
🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷
@sriyaniherath7100
@sriyaniherath7100 4 месяца назад
Sadu sadu sadu
@chamodidewminie5652
@chamodidewminie5652 4 месяца назад
🙏🏻🙏🏻🙏🏻
@upuldevagiri538
@upuldevagiri538 4 месяца назад
🙏🙏🙏🙏🙏🙏
@manelhenagamage8108
@manelhenagamage8108 4 месяца назад
🙏🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 4 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudeshMaduwan
@SudeshMaduwan 4 месяца назад
🙏🙏🙏🙏
@jayanisajeewani2353
@jayanisajeewani2353 4 месяца назад
🙏🙏🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 4 месяца назад
🙏🙏🙏
@sunilnavarathna1303
@sunilnavarathna1303 4 месяца назад
🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 4 месяца назад
🙏🙏🙏
Далее