Тёмный

Samsung A05 ලෙඩ phone එකක්ද?| Cybare සයිබරේ 

Cybare සයිබරේ
Подписаться 29 тыс.
Просмотров 805
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 29   
@LIVEMIUSIC-k5s
@LIVEMIUSIC-k5s 9 месяцев назад
Ayye pixel 5 wala battery bahinaw wadi neda.? Mn gawa thiyena eke mara vidiyata battery bahinaw. Battery tikak bahinaw adu karaganna tips nedda setting walin hadanna.. Hoda battery ekak kiyala Hoya ganne kohomada kiyannko..
@smartvideo1398
@smartvideo1398 10 месяцев назад
මත් a05 එකක් ගන්තා මෙගෙ එකත් එහෙම 80% විතරයි charging වුනේ එක one ui 5.1 වල settings එකක් එක off කරපුවාම හරි ගියා දැනි කිසිම අවුලක්නැ
@6Minaz9
@6Minaz9 10 месяцев назад
80% limit ekka vatila athi Settings> Battery and Device Care>Battery status>More Battery Settings> Protect Battery
@amodchandeepa233
@amodchandeepa233 10 месяцев назад
ලොකු අයියේ Samsung Galaxy S10 4g ekakui s20 එකකුවයි තියේ display green line කෙස් එක display නොදා එක හදාගන්න ලංකාවේ කඩවල් තියනවද
@_buwaa_
@_buwaa_ 10 месяцев назад
Aiye mage pixel 5 eka 100% charge kerela use keran nathuwa hitiyama 30m vagee yaddi 92 vageee bahinawa. Ehema bassata passe apahu use keraddi eeema prashnayak enne naaaa. Meeka awlakda? Battery replace keranna veida
@satheerasandakalum5660
@satheerasandakalum5660 10 месяцев назад
Redmi eketh international and dubai kiyala version kiyala 2 k thiyenawa.ekatath oya katha tikamai kiyanne.ganna katti kalpanawen hodata ahala balala ganna.
@mohomadayman1518
@mohomadayman1518 7 месяцев назад
A05 එකට tuch wenne nathi aulkuth enwa. Me dhn unath ek thmi use karnne. Power buton ekn screen ek off krpuwhm thmi hamwelme hariyanne
@Johnwick134
@Johnwick134 10 месяцев назад
Mata original gb whatsapp akyi / original fm whatsapp akyi / original yo whatsapp akyi . Download link dennakooo...ban wenethi ewa.....🙏
@ssdcreation2884
@ssdcreation2884 10 месяцев назад
ayya oya video record karanne se2 ekenda
@Fury5499
@Fury5499 10 месяцев назад
Nubia neo 5g එක ගැන වීඩියෝ එකක් ඕන ❤
@dhanushchandi3662
@dhanushchandi3662 10 месяцев назад
ඩුබායි ඒවා quality අඩු ද.
@sadew1336
@sadew1336 10 месяцев назад
Ayye 5iii eke green screen scene eka tiyed? 5iii recommend karanawada ?
@Cybare
@Cybare 10 месяцев назад
Ahema prashnayaknam ne. Hodai
@sadew1336
@sadew1336 10 месяцев назад
@@CybareEhenan echcharai .Thanks ah. Ganna inne ekai.🌝
@techgeekacademy3906
@techgeekacademy3906 10 месяцев назад
Protect battery දාලද කියලා බැලුවද අයියා
@Cybare
@Cybare 10 месяцев назад
Ow malli
@Chanukalakshan17489
@Chanukalakshan17489 10 месяцев назад
ඔව් ඒ setting එක on උනහම තමයි ඔහොම වෙන්නේ මන් ගාවත් A05 එකක් තියෙන්නේ දැන් සති 3ක්‌ විතර ඇති අරන් දැනටනම් කිසි අවුලක් නෑ Normal වැඩ ටිකක් කරගන්ට පුළුවන් A05 එකෙන්. 📸😗
@smartvideo1398
@smartvideo1398 10 месяцев назад
ඒ සෙටින් එක ඔන්කරලා හින්දා තමා phone එකේ අවුලක් නැහැ
@smartvideo1398
@smartvideo1398 10 месяцев назад
මත් ඒ settins එක on වෙලා තිබිලා off කරා
@Shanuka_Oshada
@Shanuka_Oshada 10 месяцев назад
අපෝ A05 එක නං වැඩක් නෑ A0* සිරීයස් එකම ජරාවක් ඔය ගානට A24 එකක් ගන්න තිබ්බා අපරාදේ 62 හැබැයි Price එක Price එකට උපරිම සාධාරණයක් කරන Samsung Phone එකක් අයියා පොඩ්ඩක් ඒ පොන් එක ගැන හොයලා බලන්නකෝ
@Cybare
@Cybare 10 месяцев назад
💖
@KaveeshNethsara-gb6wy
@KaveeshNethsara-gb6wy 10 месяцев назад
ඔයා බැලුවේ නැද්ද ඕකෙ fast charging off කරලා 100%ක් චාජ් වෙනවද කියලා.
@Cybare
@Cybare 10 месяцев назад
Beluwa. Karanna puluwan okkoma karala beluwa
@iCrazeTech2.0
@iCrazeTech2.0 10 месяцев назад
❤❤❤
@Cybare
@Cybare 10 месяцев назад
💖
@rrgallege9133
@rrgallege9133 10 месяцев назад
👍
@techgeekacademy3906
@techgeekacademy3906 10 месяцев назад
🎉
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 10 месяцев назад
👍👍👍
@SurangiImasha
@SurangiImasha 10 месяцев назад
❤❤❤
Далее
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20