Тёмный

Sath Samudura Uthuraa සත් සමුදුර උතුරා ගලන්නට J.A. මිල්ටන් පෙරේරා ගී පද කරුණාරත්න අබේසේකර සංගීතය සලේ 

Nishabha Ranatunga
Подписаться 1,7 тыс.
Просмотров 2,9 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 14   
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 месяца назад
මේ ගීතය අතීතයට අරගෙන යනවා මොනතරම් සුන්දර ද මේ ගීතය ගායනා කරන්නෙ ජේ ඒ මිල්ටන් පෙරේරා🙏🏻🙏🏻🙏🏻😥 නිවන් සුව ලැබේවා ඔබතුමාට
@SmilingBlueLake-cn4ss
@SmilingBlueLake-cn4ss 2 месяца назад
Lsss
@lakshmirathnakumari7243
@lakshmirathnakumari7243 5 месяцев назад
ඉස්කෝලෙ යන කාලෙ ඇහුවට පස්සෙ ආයිත් අහන්නෙ thank u very much. ප
@champaperera8487
@champaperera8487 6 месяцев назад
ඔබට කියන්න බැරි තරම් ස්තුතියි මේ අතිශයින්ම මිහිරි ගීතය ලබා දුන්නාට .මොහමඩ් සලේ කියලා නිවැරදි නම දුන්නාට . මේ ගීතය නිර්මාණය කිරීමට දායකත්වය දුන් සැමට පිං දෙමී .ඒ ප්‍රවීණයන් සදා සමරමු .
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 месяцев назад
මේ ගීත කලින් අහලතිබුනෙනැහැන.හරිම ලස්සනයි.
@sheshasriwick6644
@sheshasriwick6644 6 месяцев назад
මත් බමරෙකු පියඹා සරනලෙස මම ඉගිලෙමි නව සුවඳෙ එතී...( අපූරු මියුරු පබැඳුම්...සදා නොමියෙන කලාකරුවන් වෙතින් නිමැවුනු ගී මිණි)❤️ බෙහෙවින්ම ස්තූතියි ❤
@charithaw4232
@charithaw4232 6 месяцев назад
මෙහෙම සින්දුවක් තිබුන බව මතක් වුනේ දැන්! ඔබට බෙහෙවින් ස්තුතියි නිෂභ!
@lndra95
@lndra95 6 месяцев назад
කවියක් ලියන්න මරු සිංදුව💚 ස්තූති ඔබට
@samandawijemanna9324
@samandawijemanna9324 6 месяцев назад
සිත අතීතය ට දිව යයි. Thankyou ,නිශභ !!!!!
@SmilingBlueLake-cn4ss
@SmilingBlueLake-cn4ss 23 дня назад
Ls
@jayathnandana7955
@jayathnandana7955 6 месяцев назад
ස්තුතියි නිෂබ පරනමතකය ඇවිස්සු වාට ඔබවිතරයි මොහොමඩ් සලේගේ නම හරියටලියන්නේ කව්රුත්කියන්නේ "සාලි "කියල
@Jan-lr8iy
@Jan-lr8iy 6 месяцев назад
Healing song
@chandaniwithanage-x2t
@chandaniwithanage-x2t 6 месяцев назад
කොයිතරම් සුන්දර වදන් සරණියක් ද? ' මල් මකරන්දය ළබැඳි සුගන්ධය මා අමතයි විසි හතර පැයේ...🌸🌸 ස්තුතියි අප සිත් ප්‍රමුදිත කිරීම පිළිබඳව..❤️
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 месяцев назад
ඇයි,දැන්වාගෙ ගීත නොඇසෙන්නේ?
Далее
Ee Danden Piya Maninu Epa
4:18
Просмотров 9 тыс.
Hinahenna Mata Iganwu
3:44
Просмотров 3,9 тыс.