Тёмный

Sihinayaki Re | සිහිනයකි රෑ | 2020-12-06 | Rupavahini 

Sri Lanka Rupavahini
Подписаться 1,2 млн
Просмотров 90 тыс.
50% 1

Развлечения

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 106   
@darshanawarnasekara4317
@darshanawarnasekara4317 3 года назад
මෙහි ආරම්භක පොස්ටරයේ මගේ නම සඳහන්ව ඇත්තේ දර්ශන වර්ණසිංහ යනුවෙනි. එය දර්ශන වර්ණසේකර යනුවෙන් නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න. ප්‍රතිචාර දැක්වු ඔබ සැමට බොහොමයක් ස්තුතියි . මම දර්ශන වර්ණසේකර
@madhushreenidesilva3771
@madhushreenidesilva3771 3 года назад
බැලුවා ට එපා නොවෙන වැඩ සටහන ක් 💐
@saumyarekhani5012
@saumyarekhani5012 Год назад
ඔබතුමාගෙ අදහස් ප්‍රකාශනය ඉතා අවංකයි.
@pradeepjayakody5940
@pradeepjayakody5940 3 года назад
දර්ශන වර්ණසේකර විද්වතාණනි, ඔබගේ ගීත තේරීම ඉතා විශිෂ්ටයි. එසේම ගීත විග්‍රහය කලාත්මකව සහ ප්‍රශස්ත ආකාරයි. එක දිගට අහන් ඉන්න ආසයි. ශෂිකා මහත්මිය නූතන සුජාතා අත්තනායක ශූරිය ලෙසයි මා දකින්නේ. ඇය එතරම්ම විශිෂ්ටයි...මහේෂ් මහතාණනි, ඔබට බොහොමත් පින්....ස්තූතියි හැමෝටම..ලබා දුන් රසවින්දනය වෙනුවෙන්...!
@ashendissanayake5827
@ashendissanayake5827 3 года назад
සශිකා මහත්මිය නම් අපේ රටට පහළ වුණු මැණිකක්💎.අතිවිශිෂ්ඨ ගායනයක්.❤️
@Dsandeepa4053
@Dsandeepa4053 3 года назад
ලස්සනම සිහිනයකි රෑ වැඩසටහන... සශිකා නිසංසලා කියන්නෙ ඕනෑම ගීයකට සාධාරණයක් කරන ගී කොවුලියක්... නූතන සුජාතාව... ගී ලොව නිසංසල සඳ♥
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 3 года назад
මම බලලා තියෙන සිහිනයකි රෑ වැඩසටහන් අතරින් මේක අනිවාර්යයෙන්ම මුල් 3 අතරට එනවා.
@sarasadancing3096
@sarasadancing3096 3 года назад
ඇත්තටම වෙනත් අයගෙ සින්දු කියන්න සශිකා තරම් කෙනෙක් නැහැ. ඇය හැම සින්දුවක්ම තව තවත් ඔසවා තියෙනවා. හරිම ලස්සනට ගායනා කරනවැ. ඒ වගේමයි මහේෂ් අයියා මේවැඩසටහන අරගෙන යන ආකාරය. ඔබට ජය......
@menukaabishan9904
@menukaabishan9904 2 года назад
දෑත ළයේ බැද අවසන් ගමනට සොදුරිය මට නොකියාම ගියා...😪❤️
@nayanadamayanthi7630
@nayanadamayanthi7630 3 года назад
ස්තුතියි ඔබ‍ට. මෙවන් අපූරු රස වතෙක් කැන්දන් ආවට ' කලක සිට අපේක්ෂා කල දෙයක්.. ඔහුගේ මනරම් පද දිග හැරුම විශිෂ්ටයි.. ඉල්ලීමක් කරනවා ඔබෙන් 'දර්ශන මහතා සමග ඔබ නම නොකී, මාත් රස විදින ඒ ගුවන් විදුලි වැඩසටහන කරන ඔබ සේම අපූරු නිවේදක තුමා කැදවන්න, (අනුරාධ රෝහණ කපුකොටුව ) එම වැඩස‍ටහන තවත් සුවිශේෂී රස සැදෑවක් වනු නොවනු මානයි!!!
@priyadarshanipathirana6057
@priyadarshanipathirana6057 3 года назад
මෙතෙක් කාලයක් බලපු සිහිනයකි ra වැඩසටහන තුළ මම අතිශයින්ම කැමති හෝරා කිහිපයක් ......මෙහෙම රසයක් ගෙනවට ඔබට ගොඩක් පින් ...
@sarathwijesiri9677
@sarathwijesiri9677 3 года назад
අපි මෙපමන කලක් ගීත විඳලා තියෙනවද ? හිතන්න දෙයක් ඉතිරි කරපු හෝරා කිපයක්
@NiranjalaPushpakumari
@NiranjalaPushpakumari 2 месяца назад
හරිම ආසාවෙන් ගොඩක් රස විදි අර්ථවත් වැඩසටහන් ජයෙන් ජයම වෙවා ❤❤❤❤❤❤
@thusharashamal7682
@thusharashamal7682 3 года назад
බලන්න පටන් අරන් තාම විනාඩි14යි , මේ මනුස්සයා ජීවිතයම දිග ඇරල ඉවරයි.. මදුවිතක් සමග මේ විදගැනීම පට්ට..
@madusankaherathphoto
@madusankaherathphoto 2 года назад
වැඩසටහන මෙන්ම විචාරය ද විශිෂ්ඨය. මන්ද එකෙකුට හෝ එකදු රසයක් ඇති අතීතයකට රැගෙන යන්න සමත් ඔබ මා ද බොහෝ හිතැඟි වල නතර කිරීමට ඔබට හැකිය. විශිෂ්ඨයි. බොහෝම ස්තූතියි.
@bandaradesapriya4216
@bandaradesapriya4216 2 года назад
අයෙත් පරක් .දෙපාරක් .නොව තව තවත් මෙතුමා වෙඩි වෙඩියෙන් ගෙන්වන්න .පුදිගලිකව මෙතුමා , මා හා සන්සන්දනය කරමි මෙ මමද යන්න ? කෙසෙ වෙතත් අපූරු මිනිසෙකි තෙරුවන් සරණයි sir
@malkanthim5198
@malkanthim5198 Год назад
ශෂිකා. ශෂිකා ආදරෙයි ගොඩාක් 🌹🌹🌹🌹🌹
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 года назад
ඉතා ලස්සනට බාසාව සහ ගි්ත විචරනය කරන අයුරු හරිම රසවත්..
@jagathpriyadarshana9716
@jagathpriyadarshana9716 2 года назад
ඉතාමත් සතුටින් නැරඹූ රූපවාහිනී වැඩසටහනක්.
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
විචාරයනම් පුදුමාකාරයි ඇත්තටම ගොඩක් සතුටුයි ඔබ සැමට දීර්ඝ ආයූ ලැබේවා.
@kumariattanayake9293
@kumariattanayake9293 3 года назад
,පිටරටවල හිටියත් ලද ඇසිල්ලෙන් අපි මෙය නරඹනවා ඒ අපේ ජීවිතත් හීනයක්ම පමණක් නිසාවෙනි,,අද වැඩසටහන හරිම අපූරුයි,,හොදටම රස වින්දා ස්තූතියි,,
@ajanthakumara9802
@ajanthakumara9802 3 года назад
කලින් බැලුවානෙ.ලස්සන වැඩසටහන.ආයෙමත් ගෙන්නමු මෙතුමා ව
@piumikagamage1799
@piumikagamage1799 3 года назад
මෙතුමා නැවත වැඩසටහනට ගෙන්වන්න... ජීවිතය ට එකතු කර ගත් දේ බොහෝමයි.... තවත් රැසක්‌ ඇති බව හැගෙන නිසා නැවත කැඳවන ලෙස අයදිමි
@nilukarasadari2831
@nilukarasadari2831 3 года назад
සිහිනයකි රෑ.... අපූර්වයි... සශිකා මහත්මියගේ මියුරු හඩ හරිම රසවත් මේ රෑ...
@chathurangasampath7577
@chathurangasampath7577 2 года назад
අහන්,බලන් ඉන්න පුලුවන් විදියට වැඩ සටහනක් මෙහෙයවන නිවේදකයෙක් මැදින් පනින් නැතුව ඇහුම් කන් දෙන්නෙක්..
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 года назад
හර්ශන ඔබගේපගි්ත විචාරනය අතිවිශිෂ්ටයි...මට හිතෙනව ඔය බොහෝ ගි්ත වල මගේ ජි්විතයැයි කියවුනේ කියල හ් වගේ ඔබ සිංහල භාසාව හැසිරවිිම ඉතා මනරම්...
@punyademel2137
@punyademel2137 3 года назад
හරිම ලස්සන වැඩ සටහනක්. දර්ශන ගෙ ගි එකතු වත් පැහැදිලි කිරීමත් ලස්සන යි
@madusankaherathphoto
@madusankaherathphoto 2 года назад
අප්‍රහිත ප්‍රේමයක රසය නම් විරහවකි. මන්ද ව්‍යුත්පන්න වූ ප්‍රේමයක අමිල නිදසුන රාගයක්ම නොවන කල්හි ප්‍රේමය නම් අමිල ය. ප්‍රේමය නම් අමෘතයකි. ප්‍රේමයක විරහව අමිල රසයක් බව ඒකෙකු නොව ඔබ මම නොව බොහෝ දෙනෙකු විද ඇතිද එහි ඵලය රසයක් නොවන කල්හි වෛරය ද හුදෙක් අතුරු ඵලයකි. වෛරයට පෙම් බදින විරහවට දා ව ඉපදුන ඇය ඔහු විටෙක ඔවුන්ගේ ලෝකයක ය. විටෙක ඔවුනගේ ලබැදියක ය. මන්ද ප්‍රේමය, විරහව, වෛරය පසු ඇය ඔහු අතිභයංකරය. මන්ද ඔහු නතර වන ලොවක ඔහුට වෙනත් ලොවක් නැත. වෙනත් එකෙකු නැත. වෙනත් රසයක් නැත. ඔහු පෙම් බදින එම ලෝකය ඔබට මට පිස්සෙක්, මානසික ලෙඩෙක් යන්නට ‌ගොනු කලද එයද ‌ප්‍රේමයක අතුරු ඵලයකි. (වැරදි දෙයක් සටහන් වි ඇති නම් නිවැරදි කිරීමෙන් මා හටද නිවැරදි දෙයක් ම දැන ගත හැක.)
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 года назад
ආසම කරන නිහතමානී ගායිකාව . අවoකවම ලස්සනයි තෙරුවන් සරණයි .
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ 3 года назад
උඹත් නොයන තැනක් නෑනේ බං 😄😄😄😄
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 года назад
@@සිහිනයකිඔබ මචo බලපන්කො ලස්සන . අහන්න අහන්න ආස හිතෙනවා .
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ 3 года назад
@@wassanasihinaya1115 ශෂිකා නම් ඉතින් අහන්න දෙයක් නෑ බං 👌👌👌
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 года назад
@@සිහිනයකිඔබ හ්ම්ම්ම්ම් .
@enokaperera1232
@enokaperera1232 3 года назад
ශෂිකා ගායනා කරනකොට මටත් අාසයි ගීත ගායනා නරන්න ඒත් හිත හරිම දුක්බරයි ෙම ගීත අැහෙන කොට. අම්මා ගැන පුදුම වෙදනාවක් ඒවගේම අාදරයක් දැනාන්නෙ. මගේ අම්මට නිදුක් නීරෝගි සුවයම ලැබෙවා.(සියලු මව්වරුන්ට සැනසීම ලැබෙවා)🙏🙏🙏
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 года назад
හිතට දැනෙන සුපිරිම වැඩසටහන ලෙසට හදුන්වන්න පුලුවන් ........ හදවතට සෙනෙහසින් කතාකරන වැඩසටහනක් .........
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 года назад
ආසම කරන නිහතමානී ගායිකාව . අවoකවම ලස්සනයි namuth Malani bulath Sinhalayange geethaya ethumiya tharam mata rasawath neha ( Raja maduraka )
@thusharashamal7682
@thusharashamal7682 3 года назад
මේ වැඩසටහන නැවත විකාශයට ගොඩක් ස්තුති , ඒක නිසයි අඩ මට මේක බලන්න පුලුවන් උනේ
@mostalk9677
@mostalk9677 3 года назад
සශිකා අද අපිව අන්ද මන්ද කරල හොල්මන් කලා.
@malkanthim5198
@malkanthim5198 Год назад
ලස්සනයි. ශෂිකා 🌹
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 месяцев назад
ඔබ හැමෝම මහේස් නිශ්ශංක මහත්තයා ගේ❤ හුස්ම ❤ නාලිකාව ට එකතු වෙන්න 🙏❤☸️
@shanifernando6146
@shanifernando6146 3 года назад
Metumage Geeta Tora ganima kiyanna Bari taram watinawa harima sundara wadasatahana e wagema Saskia nisansala manikak siyaluma denata teruwan saranai 🙏🇦🇪
@imalilanka1145
@imalilanka1145 3 года назад
Ada thamai video eka dekke kiparak beluvada mamavath danne godak lassanai duka hithuna godak Athatama meka balanakota Aduna harima sanvedi sinduvak siyaluma Ammalata thunuruvan saranai
@ashanivimesha6651
@ashanivimesha6651 Год назад
ඒ හඬ 🎶🎵🎶
@malikiplus1227
@malikiplus1227 3 года назад
Oba wage daruwek labapu demaupiyan harima pinwanthai budusaranai
@persysriyalatha5212
@persysriyalatha5212 3 года назад
සුභ සන්දයවක් mahahas හරි ම ලස්සනයි ඇත්ත ට ම . වරදක් නොමැති දැයක්
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 3 года назад
පෙර වැඩසටහනක් නේද. මම හිතුවෙ ආයෙමත් මේ මහත්මයා ගෙන්වලා කියල. කොහොමත් ඒ විචාරය අපූරුයි කවදත්.
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 года назад
Me tharam rasawath Vicharanaya ahanna api wasanawan ape sithum pathum Darshana wanasinghayan ageta mathukarana manaram... supirima supiri..
@nimalawansakandambi2507
@nimalawansakandambi2507 3 года назад
දර්ශන වර්ණසේකර ගීත පබැදුමට දෙන විචාරය බලන්න ඔහු මෙහෙම කියනවා ඵක තැනකදී "තව කෙනෙකුට කියන්න බැරි, කිව්වාට විශ්වාස කරන්න නැති, දේවල් ඔබේ ජීවිතයේදි කරන්න එපා" ඵහෙම කරපු කෙනෙක් මම ඵ් හැමදේම කලේ සද්භාවයෙන්, යහපත් චේතනාවෙන් ,අවංකවම, මනුස්සකම උතුරන ආදරයෙන් නමුත් අද මම විඳවනවා. ඵ් ඇයි කියලා මම කියන්නේ නෑ මොකද මම ඵහෙම කිව්වොත් ඵ් උතුම් කාර්යයයේ වැදගත් කම නැතිවෙනවා
@irangi1432
@irangi1432 Год назад
Dn
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 года назад
Thank you
@chathurangachadhuranga4629
@chathurangachadhuranga4629 3 года назад
Me githa metaram lassanai kiyala danenne mewage wadasatahan nisa godak watinawa mewage dewal apata
@mallikamallika4494
@mallikamallika4494 3 года назад
😘😘😘😘👍👍👍👍👍💗💗💗මගේ අම්මා බුදුවේවා ලස්සනයි ගොඩාක්බුදුසරණයි
@mincytheshii7516
@mincytheshii7516 3 года назад
Really enjoyed this programme sir, really appreciate your sensitivity, wise explanation of each beautiful songs, it's a touching one and half hours and 6 minutes, great keep it up.
@paramimudunkotuwa8774
@paramimudunkotuwa8774 3 года назад
හිතට දැනුනා🖤
@kusumlathasenarathna8913
@kusumlathasenarathna8913 3 года назад
Ekakata ekak nodeweni ayawa obatuman satiyak gane idiripat karAnawa koieka wadat hodada kiyala tiranaya karanna be.kiyanna tiyenne excellent kiyalai hemoma
@lahirusupun4868
@lahirusupun4868 2 года назад
Sihinayaki re program eke theme music eke song eka මොකක්ද ?
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 года назад
Me Darshana nitharama weda satahan walata sahabagi karaganna asannanta saha narabannata kalaya yanawa danenne neha a tharam rasawath sundara vicharakayek... me dennama mama wage sanda gena warnana karanne neha.. nishkreekayi sanda..
@subhanidilrukshi4941
@subhanidilrukshi4941 3 года назад
This is really very interesting .he talks our soul .
@thilini_prarthana
@thilini_prarthana 2 года назад
Shashika Nisansala 💐
@shyamaudeni1602
@shyamaudeni1602 2 года назад
Sir mama kamathima vicharakayangen mul thana ganeemata obata hakiviya anagi bhaqaneeyayi prashahthayi
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 года назад
1 💕❤️අදනම් ලස්සනයි 💕❤️💕❤️💕❤️💕❤️
@indunilsandaruwan9289
@indunilsandaruwan9289 2 года назад
Supiri ayeth gennamu
@anandadesilva6710
@anandadesilva6710 3 года назад
Shenahasa mhora evatha bala yana ...yali dinayaka hari balanata varam nathi lokayaka . Gee nada meghaye athura bhala sitina neth kandulu kata....sithuman visiri sevanali atharin vali katharaka thani woo mhothe ...kiri shaure paya ena mhow senha hasa kiranin .avadivi nhawa dinhayaka aruna waranin shinaki rha no peni ghi yha manasata sankalpa phokuru phokuru omari lathavakata...darshana mathidunta sasika nisansala ghitha kokilavanta mha hada bandi myeash shourata national rupavahni yata suba pathum ...
@apimachinerysl
@apimachinerysl 3 года назад
I was interested in listening to demonstration than the song. Of this gentleman.
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 года назад
harima lassanai !!!!!!!! FRANCE.
@sriyanihettige9787
@sriyanihettige9787 3 года назад
Thank u mr.mahesh.
@krishanhasanjana4868
@krishanhasanjana4868 3 года назад
කලින් විකාශය වුණ වැඩ සටහනක් නේද.. පුලුවන්නම් ආයෙමත් මෙතුමව ගෙන්වන්න..
@madhushreenidesilva3771
@madhushreenidesilva3771 3 года назад
එතුමා ගෙ youtube channel එකක් තියෙනවා බලන්න darshana wernasekara
@prasannafashion9720
@prasannafashion9720 3 года назад
@@madhushreenidesilva3771 මම මේක අද තුන් වෙනි වතාවට බලන්නෙ. කොච්චර බැලුවත් එපා නොවන වැඩසටහන අතරින් මේක ඉහලින්ම තියනවා ...... අතිවිෂිශ්ටයි 💓
@geethanjanahimantha5176
@geethanjanahimantha5176 2 года назад
මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් 🥺😔
@sisildonjayamanne6936
@sisildonjayamanne6936 3 года назад
Riyaley beautiful progrem
@manjushaa2451
@manjushaa2451 3 года назад
💐💐👌👌👌 Amazing 😘😘😘👍👍👍🌹🌹🌹
@balukwt4514
@balukwt4514 3 года назад
Oba ape athithaya mathakayata gena giya
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 года назад
මේ වැඩ සටහන අන්ලයික් කරල තියෙන්නෙ මොනවගේ පිස්සොද..
@madhushreenidesilva3771
@madhushreenidesilva3771 3 года назад
මේ සිරි ලන්කාව නේ
@prasannakasun2110
@prasannakasun2110 Год назад
දැන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ ලයික් විතරයි ද
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 года назад
Darshana obata niyama namak dayabara demawpiyan sahathika karala thiyenawa Warnakaranna puluwan darshanayak ob...
@malniedharmasena2486
@malniedharmasena2486 3 года назад
Lassana mathak gonnak saha wedanakari mathakath mathak una?
@sumithnilkamalsiriwardana6531
@sumithnilkamalsiriwardana6531 3 года назад
mona tharam sundarada ????????????????????????????
@geethanjanahimantha5176
@geethanjanahimantha5176 2 года назад
පුලුවන් නම් අයෙත් ගෙන්නන්න
@kamalaliyanage4699
@kamalaliyanage4699 3 года назад
Athi vishistie prbudie kalochithie awabodthmakie
@anugamage9120
@anugamage9120 3 года назад
කලින් විකාශය වු වැඩසටහනක් නේද
@nimashawickramasinghe9585
@nimashawickramasinghe9585 2 года назад
❤️
@sumithnilkamalsiriwardana6531
@sumithnilkamalsiriwardana6531 3 года назад
ammoooooo sashika oyaaa
@samanthayapa9621
@samanthayapa9621 3 года назад
Lasanii ❤️
@ydsprabath8180
@ydsprabath8180 3 года назад
නිරෝශන් පේමරත්න මන්ත්‍රීතුමාව ගෙන්වන්නකො දවසක හැබැයි දේශපාලනය කතාකරන්නෙ නැතුව 🙏🙏🙏
@deepanidayanee280
@deepanidayanee280 3 года назад
hodama weda satahana SASIKA NISANSSALA MIHIRATA GAYANA KARANAWA GEE THORANA METHMA NEWATHA GENA ENNA OBA SIYALU DENATAMA THERUWAN SARANAI
@geethanjanahimantha5176
@geethanjanahimantha5176 2 года назад
ලොකු හයියක් වෙච්චි නිකම්ම ඇයි දුකක් උනෙ
@samithgamage5039
@samithgamage5039 3 года назад
Ma wage wada satahan walata bachi susan gayakaya aniwaryenma inna ona
@kayleemiller4062
@kayleemiller4062 3 года назад
kiyanna vachana na
@anandarohithkulatunga7853
@anandarohithkulatunga7853 3 года назад
එයා ඔයාට වඩා වැඩිමල් වෙන්නැති.මන්දාරමි වැහි ගැන මම කීවෙ.
@suvendramahasooriya1699
@suvendramahasooriya1699 3 года назад
❤❤
@supunabro1998
@supunabro1998 3 года назад
❤️💜️💙🧡💚💛❤️
@sobamaithri5908
@sobamaithri5908 3 года назад
🤩
@samithgamage5039
@samithgamage5039 3 года назад
Bachi Susan kiyanna onama gayakuge giyak kiyanna puluwan kenak
@sadunbandara3
@sadunbandara3 3 года назад
2020.12.08.Saudi.21.23
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 года назад
❤❤❤❤❤❤❤❤❤❤
@dilshanperera5775
@dilshanperera5775 3 года назад
hadawathata wadath langa wedasatahanak
@janagherjanagher9833
@janagherjanagher9833 3 года назад
❤️❤️❤️🙏
@rahmafaizal5284
@rahmafaizal5284 3 года назад
❤️🌹❤️🌹
@nandaniranaweera29
@nandaniranaweera29 3 года назад
🌹🌹🌹🙏🙏🙏😓😓😓
@kamanjulaindrajith6364
@kamanjulaindrajith6364 3 года назад
Aruth bara geetha wassak senehe bara hadinvima. Methumawa aye gennamu❤️❤️
@anandadesilva6710
@anandadesilva6710 3 года назад
Sudu varalaska diya sangava ali diya rali...shinayki rha paya anduru palpatha eliya vela ....kada vatunu tharu mhal katu akulaka randi . Eki neka mumuna vasanava soya....sith thawool miya yana ada dinaka heta dina yali no epidena ...piyapath sala pavana gla ena khow lu thulata ...adara musaven kandulu kata visiri ghi ya mha hada thula sanghva . Suba pathum visvhi mhini sage nirmana karu vanta .
@tharindusamaraweera3271
@tharindusamaraweera3271 3 года назад
Shashika aparade voice sri Lanka magulata giye. Kunugodakata watuna
@කුලතුංග
@කුලතුංග 3 года назад
❤️❤️❤️
Далее
සපත්නීරෝෂයක හැඩ
11:22
Просмотров 1,9 тыс.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Просмотров 3,5 млн
2019-11-24 | Sihinayaki Ra | Tissa Jananayake
2:22:23
Просмотров 403 тыс.
#жиза #юмор #отношения
0:17
Просмотров 994 тыс.
Wait for it 😂
0:19
Просмотров 7 млн