Тёмный

SINTO || EPISODE 17 || සින්ටෝ || 29th October 2024 

Swarnavahini TV
Подписаться 4,4 млн
Просмотров 62 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 207   
@Nayo96
@Nayo96 Час назад
මෙතන අම්මලගෙන් හිතේ සතුට ඇත්තටම තියෙන්නෙ පබෝධගෙ family එකේ.ඒ husband පොඩ්ඩක්වත් හිත රිද්දන්නෑ 🥺
@shashikalasewwandi6937
@shashikalasewwandi6937 Час назад
දරැවවෙකු කුසට අවාම දැනෙන සතුට මේ කතාවෙන් හොදට ම පේනවා .අනේ මට ත් ඒ සතුට ඉක්මනින් විදින්න ලැබේවා ❤❤❤❤
@ashenkavinda5025
@ashenkavinda5025 Час назад
බුදුසරණයි 🙏🌺🌼🙏
@YfGf-mf1vm
@YfGf-mf1vm Час назад
ඔයාගේ ප්‍රාර්ථනා ව ඉක්මනින් ඉටු වේවා
@SaumyaFernando-h3o
@SaumyaFernando-h3o Час назад
Oyage kiri sihine ikmnta sebewenna kiyla mn prarthana krnwa ❤
@DinushaSandamali-z7n
@DinushaSandamali-z7n 58 минут назад
මේ කතාවෙ තියෙන්නේ මගෙ කතාව..😢
@DinushaSandamali-z7n
@DinushaSandamali-z7n 57 минут назад
ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වෙන්න ඕනෙ බුදු සරණයි ❤
@nilushikamadhuwanthi1418
@nilushikamadhuwanthi1418 2 часа назад
විරා වගේ පිරිමියෙක් නම් මේ ලෝකෙ කිසිම කෙනෙකුට ලැබෙන්නෙපා ..🥺🙏
@NirashaDissanayaka-mg1zo
@NirashaDissanayaka-mg1zo Час назад
Eka nm aththa.wanachara haththa
@lakminimadushani7187
@lakminimadushani7187 Час назад
ලිවින්ටුගෙදර් සංස්කෘතිය හොඳයි කියන අයට ඒකේ අවධානම පේන්න හොඳම පාඩම
@oneejherath5326
@oneejherath5326 Час назад
E wage kenekugen lamayek hada noganna tharam tharuniyan buddhimat wanna ona.
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 49 минут назад
Ow appa
@chamindusandawath
@chamindusandawath 2 часа назад
ඇත්තටම මේ අභීතගෙ අම්මා වගේ අය ඇත්ත ජීවිතෙ ඉන්නො දරුවා මිනියක් මැරුවත් ඒ පැත්ත ගන්න. සමහරු කියනො එහෙම තමයිලු අම්මලා. හැබැයි මම කියන්නෙ නම් අම්මා කෙනෙක් නම් කවදාවත්ම දරුවන්ගෙ වැරදි දෙවල් වලට සහය දක්වන්න එපා.
@rukiperera
@rukiperera 2 часа назад
ඔයා හරි අම්ම කෙනෙක් කියන්නේ වැරැද්දක් පෙන්නලා දීලා ඒක හදන්න උදව් දෙන කෙනෙක්❤
@chamindusandawath
@chamindusandawath 2 часа назад
@@rukiperera ඔව් ඒක ඇත්ත. ❤️
@nadithisathsarani3398
@nadithisathsarani3398 Час назад
මේ.වගේ අම්මලාත් ඉන්නවා ඇත්තටම
@sheronraveedhashyam592
@sheronraveedhashyam592 Час назад
ඔයා හොඳයි❤
@Lakmali-y8p
@Lakmali-y8p Час назад
මගෙ නැන්දම්මා වගේ අම්මෙක්😂😂
@dammikarandeniya2112
@dammikarandeniya2112 2 часа назад
මම ආසම දෙවැනි බබා හම්බ වෙන්න ඉන්න..කෙනාට. එයා ඇස් දෙකෙනුත් හිනා වෙනවා.ආසයි කතාකරන ඇස් දෙකට...❤
@zzzz1115
@zzzz1115 Час назад
Aththa... Eya harima pleasant ❤
@surangahemachandra
@surangahemachandra Час назад
මේනු කියන එක්කෙනාට නේද. එයා අමුතුයි තමා
@NimnaSewumini-h9p
@NimnaSewumini-h9p 2 часа назад
Shashi pau . විරව ගොඩක් විස්වස කරනවා😢😢😢 එ වගේ ගැනු තව කොච්චර ඉන්නවද..
@MadushaniK
@MadushaniK 2 часа назад
❤❤❤❤
@shammimala6796
@shammimala6796 2 часа назад
Abiyage boru ragapanawa mu thamai daruwage piya
@HiruniSachinika-f3v
@HiruniSachinika-f3v Час назад
මං හරි ආසයි ජගන්මගෙ තාත්තට .. මගේ තාත්තව මටක් වෙනව හිටියනම් මගෙ හැම ප්‍රශ්නෙටම උත්තර එයා ලග තිබ්බ😢😢😢 නිවන් සුව මගෙ රත්තරන් තාත්තේ ..
@LankaKumari-t5p
@LankaKumari-t5p 55 минут назад
අනේ ඔයාල හරි අපූරුවට රඟ පානව . හැමෝම සුපිරි ම සුපිරි දක්ෂයින්
@jayaninimasha4820
@jayaninimasha4820 2 часа назад
Exam ලියන්න ඇත්තටම උවමනාව තිබ්බා නම් රුම් ගානෙ යන්නැනෙ
@ShehanaRakeem
@ShehanaRakeem 3 часа назад
මං මුලදී හිතාගෙන හිටියේ මාමා කපටි කියලා. ඒත් මාමා හරිම හොඳයි කියලයි මට හිතෙන්නේ.
@TharunFernando-qc6iv
@TharunFernando-qc6iv 2 часа назад
Mona mamad
@vinodhdesilva410
@vinodhdesilva410 2 часа назад
Penumen minisu maninna behe neda
@Saduni-q5q
@Saduni-q5q 2 часа назад
Mmmm..
@kaviranathunga9469
@kaviranathunga9469 Час назад
ඔව් මමත් හිතන්නෙ එයා හදන්නෙ කොල්ලගෙ කටින්ම අල්ල ගන්න
@Sachi_A
@Sachi_A 2 часа назад
අනේ ජගන්මගෙ අම්මයි තාත්තයි කොච්චර හොදද.මට එහෙම ඔහොම උනානම් අපේ ගෙදර සිටුවේශන් එක කොහොම වෙයිද කියලා හිතාගන්න බෑ
@shammimala6796
@shammimala6796 Час назад
Eka hodai ehema nethi unama thamai daruwo baya nethi weda karanne
@iroshnishen9031
@iroshnishen9031 Час назад
API wagenam pannala gedarin kannath ne
@neth7743
@neth7743 26 минут назад
Ehemanam me weddi gedarin pannala
@kasunkamanamperi8801
@kasunkamanamperi8801 Час назад
පෙරුම්පුරන අයට නොලැබෙන, එපා අයට ලැබෙන සම්පතකි; දරුසම්පත 😢😢😢
@shashikalasewwandi6937
@shashikalasewwandi6937 Час назад
එක නම් ඇත්ත 😢😢😢
@NilakshiSilva-gm8gf
@NilakshiSilva-gm8gf Час назад
අනිවාර්යයෙන් 😢😢
@madushikamadushika3608
@madushikamadushika3608 Час назад
😢😢
@KanchanaSandamali-c2j
@KanchanaSandamali-c2j Час назад
ඒ කතාව නම් ඇත්ත😒 අනේ මටත් ඉක්මනින්ම ඒ වාසනාව උදාවෙනවා නම්❤️😒
@LankaKumari-t5p
@LankaKumari-t5p 48 минут назад
අනේ ශෂී වගේ ආදරණීය ගෑණුන්ට බොරු කරන විරාලට හොදක් වෙන්න හොද නෑ .ඇත්තටම එහෙම අය ඇති හැබැයි පරිස්සමෙන් උසාවිය තියෙන්නේ උඩ
@nwtysakesh7731
@nwtysakesh7731 54 минуты назад
අභීතයට රගපාන එකාගෙ මූන දැක්කම ගහන්නමයි හිතෙන්නෙ
@SharikaRathnayaka
@SharikaRathnayaka 54 секунды назад
😂😂
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 2 часа назад
මාමා කෝමහරි කොල්ලගේ කටින් ඇත්ත ගන්න හදන්නේ...මන් මුලින් හිතුවෙ පොර කලු චරිතයක් කියලා
@Ibetter897
@Ibetter897 3 часа назад
මාමත් හොද නැතුව ඇති කියලා හිතුවේ ඒත් එයා හොදයි වගේ
@lopez7077
@lopez7077 2 часа назад
මාමා ගැම්මක් තමයි 😂❤
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 51 минуту назад
Ow ow maru maama
@DexmoUnic
@DexmoUnic Час назад
ජගන්මාගේ අම්මයි අප්පච්චියි පව් 😢.ඒ දරුවත් ඇයි දුර දිග නොබලා අමාරුවෙ වැටුනා😢
@dilharasubhashini4291
@dilharasubhashini4291 3 часа назад
මාමා කොහොම හරි කටින් කියවගන්න හදන්නේ මාමා කපටියා 😏
@Chuti1
@Chuti1 2 часа назад
Abhi kiyanne kathawata unath kellekta hambenn hoda nathi kollek.
@kalpana9348
@kalpana9348 Час назад
Apo Ou chora kollek
@User100-p4c
@User100-p4c 41 минуту назад
Hokandarayane
@surangahemachandra
@surangahemachandra 51 минуту назад
අභීත කියන චරිත අව්ල් උනාට ගොබ්බ උනාට ඌ හින්දා තමා මේ කතාව වෙනස්ම ආරෙකට යන්නෙ. නැත්තන් මේ කථාව හෙන ගොබ්බයි මේ pregnant ගෑනු ටික පෙන්නන කොටස් ටික විතරයි එහෙම නන් තියෙන්නෙ.
@TasteofTood-2
@TasteofTood-2 35 минут назад
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් tuch කරාම like 👍 වැටෙනවා තුන්පාරක් tuch කරාම Reply section එකට එනවා කියලා😮😮
@livelanka6739
@livelanka6739 2 часа назад
පබෝදගෙ ෆැමිලි එක තමා මරු
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 46 минут назад
Denma thakata thaka
@commenter1111
@commenter1111 2 часа назад
මාමා ලමයව සුද්ද කරන්න හදන්නෙ නෑ.....ඒකත් ලොකු දෙයක්...
@ireshanijayasooriya8687
@ireshanijayasooriya8687 2 часа назад
මාමා තමා හොදටම කරන්නෙ......
@SandayaLal
@SandayaLal 2 часа назад
ජයනි සහ ජගත් ගේ කතාව 😢😢යි..සමස්තයක් වශයෙන් කතාව ලස්සනයි ❤❤❤❤❤❤❤
@RashmiAmarathunga
@RashmiAmarathunga Час назад
ආදර්ශමත් කතාවක්.හරිම ලස්සනයි
@kaviShani-nc7oy
@kaviShani-nc7oy 2 часа назад
පවුලක වගකීම ගන්න බැරි විරා වගේ උන් දගලන්නේ රට හදන්න 😏😂😂
@wasanalakshani7501
@wasanalakshani7501 2 часа назад
ගැනු දෙන්නයි😂
@NimashaWeerakoon-h6e
@NimashaWeerakoon-h6e 2 часа назад
Aneda kiyanna ohoma minissu ki denek nm.attda.oya vage.minissu nisa ganu.kii denakmasarana.vela atda
@sunithafernando7638
@sunithafernando7638 2 часа назад
FB එකෙත් ඉන්නවා එහෙම රට හදන උන්.බුදුදහම විනාශ වෙයි කියල පුදුම බයකින් ඉන්නේ .
@M.Vajira5714
@M.Vajira5714 Час назад
ඇයි තුශාරි වගේ බැල්ලියො හොඳයිද.....
@IMusic23
@IMusic23 53 минуты назад
@M.Vajira5714 Vira wage badu kara ponnayonta wada hodai thamai ballo 😹😹
@kushi784
@kushi784 2 часа назад
අබීතගෙ මාමා ප්‍රශ්නේ විසදයි වගෙ
@lifeofahomemaker9550
@lifeofahomemaker9550 2 часа назад
For some reason I like king couple. Very nice to see. I went through same situation and I gave birth to a beautiful baby girl after 9 years. But දේවාල ගානේ ගියේ නෑ. Only late pregnancy
@bandhusriya5694
@bandhusriya5694 3 часа назад
මාම තමයි මාම. ලස්සනයි කතාව .
@RMadhu-lt4bs
@RMadhu-lt4bs Час назад
2:53 ලොකූගෙ අම්ම වගේ අම්මලා හැමෝටම ඉන්න ඕන.
@oshiudayangani
@oshiudayangani Час назад
මට නම් ඉන්නො 🥺ඇය ගැන කියන්න වචන මදි මට 😒❤️🥰
@fia-x6t
@fia-x6t Час назад
Aurudu 10k welath lamai nathuwa idala Dan lamayekuth hambenna iddi e couple Inna lassana adare❤❤
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 20 минут назад
තුශාරි කතාකරන්නෙ කටින් නෙමෙයි. නහයෙන්..😂😂 එයානන් වයස පාටයි. ගැලපෙන්නෙ නෑ චරිතෙට. අනිත් ඔක්කොම හරිම ලස්සනට රඟපාන්නවා.. ❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 Час назад
වියපත් ජෝඩුව ආතල් ගත්තට කමක් නෑ දරුවන්ගේ ආතල් කඩන්නෙ නැතුව ❤
@vidurangiKawshalya-ql6kv
@vidurangiKawshalya-ql6kv Час назад
Eka atta. E du attatma asaranai itin
@chethiyalakshan5797
@chethiyalakshan5797 Час назад
@@vidurangiKawshalya-ql6kv ඔව් ඒත් උන දේ උනා.ඒ නිසා ඒ දරුවව නැති කරන්න කියන එක නම් වැරදියි
@vidurangiKawshalya-ql6kv
@vidurangiKawshalya-ql6kv 46 минут назад
​@@chethiyalakshan5797ow e unta eya marry krnna onna menna iddi ehema unma awl ynwa neda . Muhuna denna amarui wage ne
@nethmi2015
@nethmi2015 2 часа назад
සුමින්ද වගේ ආදරණීය කෙනෙක් ළඟින් වත් යන පිරිමියෙක් ලැබුනනම්
@sunithafernando7638
@sunithafernando7638 2 часа назад
අනේ ශෝක් මහත්තය
@dineshamadhavi
@dineshamadhavi Час назад
අනේ ඔව්.. හීනයක් වගෙයි 🥺
@shammimala6796
@shammimala6796 Час назад
Kathawala witharai kelle
@kalpana9348
@kalpana9348 Час назад
Ane Ou e manussaya puduma try ekak denawa wife wa sathutin sahalluwen thiyenna
@nilukasandamali4847
@nilukasandamali4847 Час назад
Telidrama walai nawals walai witarai ehema aya inne
@kushi784
@kushi784 2 часа назад
ගොඩක් අය තුශාරිට බැනලා තිබ්බා .තුශාරිත් වැරදි ..ඒත් ඒ දෙමාපියන් දෙන්නත් වැරදි .එච්චර ලොකු ලමයි ඉන්නකොට ලමයි ගැන හිතන්න. ඕන..ලමයිට ලැජ්ජ යි කියලා හිතන්න ඕන.උපත් පාලන ක්‍රමයක් බාවිතා කරන්න දැන ගන්න ඕන
@DilaniPerera-n3f
@DilaniPerera-n3f 2 часа назад
Dan mona birth control ekath success naha.itin කලාතුරකින් nodanama pregnant wenna puluwan.
@hashi623
@hashi623 2 часа назад
Kisim birth control ekak 100% success nh aaa nisa hadisiye hri pregnant unot monw krnnd
@chethiyalakshan5797
@chethiyalakshan5797 Час назад
ඒවා ඉතින් පතාගෙන එන දේවල්
@kushi784
@kushi784 Час назад
​@@hashi623 පරිස්සම් වෙනවා නම් කිසිම උපත් පාලනයක් ඕන නෑ.පිරිමි කෙනාගෙ අතේ ඒක තියෙන්නේ
@DilaniPerera-n3f
@DilaniPerera-n3f Час назад
@@chethiyalakshan5797 ow ena kena gale gahuwath enawa yana kena monawa kalath yanawa.mage ammath chooty nangiwa habaweddi akka o/l.eyath mulin mewage upset giyata dan lamayek wage balaganne.chooty nangith unexpected babek
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 часа назад
Single mom ලට පොර දාන්නෙ බලාගෙනයි පේනවනේ ප්‍රතිඵල 😊
@lopez7077
@lopez7077 2 часа назад
නිකින් Husband material එකක් වගේ 😅😅
@LankaKumari-t5p
@LankaKumari-t5p 58 минут назад
මේනූ ඔයා හරිම ලස්සනයි නංගී
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 2 часа назад
අප්පිරියයි විරා නම්
@kalutaranadeesha9647
@kalutaranadeesha9647 3 часа назад
කෙල්ලො විභාගෙටත් කලින් මගුල් විසේ ගහල දෙමයිපියොත් අමාරැවෙ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 часа назад
👍
@randikasandamini6146
@randikasandamini6146 3 часа назад
ඉක්මනින්ම පටන් ගන්නෝ.......❤❤❤
@hazplantwithme
@hazplantwithme 2 часа назад
මේ කතාව බලද්දි වෙලාව යනවා තේරෙන්නෙ නෑ.. 😊
@NethushiAmanda-bb1xf
@NethushiAmanda-bb1xf 2 часа назад
අපෝ විරාජ්ල වගේ පිරිමි.හෙන ගහන්න ඕන එහෙම උන්ට
@sahanguruge5665
@sahanguruge5665 2 часа назад
Hariyaalta hari, hena gahala winasawela yanna one wesige puthala
@Addict-vy4ku
@Addict-vy4ku Час назад
Wira wage ewn thma loke hdnna gihin pawlt kelawagnne😅
@yasirugayanga
@yasirugayanga Час назад
කො යකො ලස්සන ඩොක්ටර්
@LokugeShrimali
@LokugeShrimali Час назад
😂😂😂😂
@sandunipamodak2720
@sandunipamodak2720 53 минуты назад
Clinic මාසෙකට එක දවසයි නෙ 😂😂😂
@kangikulathugak3985
@kangikulathugak3985 30 минут назад
මාමා තමයි මරු ❤️
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan Минуту назад
විභාගේ කරන්න ඕනීනම් ඔහොම කරගන් ඕනී නැහැනේ...මේ වගේ උන් සැබෑ ජීවිතේත් ඉන්නවා අම්මලාට ගිංදර දෙන..
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n Час назад
පාරමීගෙ මහත්තයා ශෝක්.❤❤❤❤❤❤❤❤
@IsharaRajapksha-ml3wj
@IsharaRajapksha-ml3wj Час назад
අනෙ සුමින්දගෙ පව්ල හරිම ආදරනියයි.......
@rukmadenisha
@rukmadenisha Час назад
මූනම්..මහා සාතක්..ඩබල්.ටග්ම්.මෙතන ගිලිනවා වටේ යන..එකි...එක්ක..ලිවින්ටුගෙදර් ටන් වටේ යන්න පුළුවන් හොදට සමාජයට නරක.ආද්ශ දෙන..කොටස් .තියෙනවාඉ ඒත්..කතාව.ලස්සනයි
@rohanamendis7471
@rohanamendis7471 37 минут назад
මෙහෙම සිදුවීමක් මං දන්න ගමක වුණා.දුවයි පුතයි බැඳලා ගියාට පස්සේ තාත්තත් විශ්‍රාම ගියා. දුවට දරුවෝ දෙන්නෙක් ලැබුණට පස්සෙ අම්මාට බබෙක් ලැබුණා. දුවගේ දරුවෝ පාසල් යනකොට(2,3,වගේ)අම්මගේ බාල දුව සොන්ටිසෝරි යනවා.
@sandusandu3726
@sandusandu3726 3 часа назад
විරා නම් පුදුම ඩයල් එකක් 😢
@presangasumith8984
@presangasumith8984 2 часа назад
දැන් තමයි කතාවේ ප්‍රශ්න ටික පටාආආආආන් ගන්නේ.....
@ThamaraKumare
@ThamaraKumare 51 минуту назад
විරා හිතුවට වඩා නරකයි 😒
@HashaniNirasha-w8z
@HashaniNirasha-w8z Час назад
ලොකු තේරුමක් thiyena drama akak ❤
@ShihanaJeinudeen
@ShihanaJeinudeen 2 часа назад
විරා වගේ උන් ශාපයක්😢
@chathurikasewwandi8937
@chathurikasewwandi8937 2 часа назад
විභාගේ ලියන්න ඕං නම් ජගන්මාට ප්‍රයිවට් ලියන්න පුලුවන් නේ.ළමයෙක් ලැබෙන්න හිටියා කියලා තමන්ගේ ජිවිතේම කඩා ගන්න ඕං නෑ මොකද තාත්තා ජොබ් එකක් කරනවද.අඩුම ජගන්මා ගැන කිසිම ආදරයක් තියෙනවද .එහෙම එකේ ජගන්මාට විභාගේ ලියන එක හොදයි මං නම් කියන්නේ
@lovindupalani1000
@lovindupalani1000 Час назад
ජගන්මාගේ තාත්තා ළමයාට මාරම ආදරෙයි. එයා පොලිසියේ කෙනෙක්. වෙන කෙනෙක් නම් ඔය වගේ දෙයක් උනාම ළමයට ගහල බැනල පුලුවන් නම් ගෙදරිනුත් එළියට දානව. ඒත් ඒ තාත්තා ආදරෙයි එයාට
@dewanganikaushlya2975
@dewanganikaushlya2975 21 минуту назад
නිකිල් වගේ හස්බන්ඩ් කෙනෙක් නම් ❤
@sujeewagamage4839
@sujeewagamage4839 3 часа назад
චැට් එකක් දාලා එලියට ගිහින් කාල ආපුවාම ලමයි හම්බවෙනවද
@SandayaLal
@SandayaLal 2 часа назад
කාපු ජාතිය අනුව තමයි 😂😂
@Riyalpathuma
@Riyalpathuma 2 часа назад
5:17 me කොල්ලා ලෝල්ලෙක් වගේ පෙන්නේ මට විතරයි ද 😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 часа назад
වගේ නෙමෙයි තමයි 😂
@Riyalpathuma
@Riyalpathuma Час назад
@@chethiyalakshan5797 😂😂😂
@maheshikapiyumi-xi8uo
@maheshikapiyumi-xi8uo 3 часа назад
මාමා දක්සයා 😂
@Amarasinghe200
@Amarasinghe200 Час назад
විභාගේ කරන්න ඕනේ කියලා කියන්නේ හරියට අම්මයි තාත්තයි බලෙන් ලමයෙක් දුන්න ගානක
@PrabhaSulari
@PrabhaSulari Час назад
ලොකුගෙ දෙමව්පියො වගේ අය වාසනාවන්🥺❤️
@sanjeewanirajarathna1573
@sanjeewanirajarathna1573 Час назад
මාමා මරු❤
@chamalipriyanthika5402
@chamalipriyanthika5402 2 часа назад
මාමා අබීතගෙන් ඇත්ත අහගන්න තමයි දගලන්නෙ 😁
@udayaindrajithliyanageuday3260
@udayaindrajithliyanageuday3260 2 часа назад
ශශී ගෙ මහත්තයා විරා ජීවත්වෙන්නෙ කොහොමද ජොබ් එකක් නෑතුව.......
@User100-p4c
@User100-p4c 47 минут назад
Hokandaraya maru acting.
@premakalupage5744
@premakalupage5744 Час назад
ගින්දරි මැවිලා පේනවා
@ChandikaGamage-g3e
@ChandikaGamage-g3e Час назад
harima lassanai kathawak man harima asawen balanne
@Shanti-s2d
@Shanti-s2d 2 минуты назад
Supirima,,katawak,lassanai,
@niroshanigaminda276
@niroshanigaminda276 Час назад
සුමින්ද වගේ අය ලැබෙන්නේ පිනට
@ruvininisansala3420
@ruvininisansala3420 14 минут назад
වයසක Couple එකේ දුව එයාලගේ නංගි වගේ...
@Sanaliathauda
@Sanaliathauda Час назад
විරා ඊයා...මට නම් ඌව පෙන්න බෑ
@sajithdeshapriya6852
@sajithdeshapriya6852 Час назад
මේ විරාලා වගේ එවුන්නම් කතාවකටවත් පෙන්නන්ද හොද නෑ....
@NisalkaPanapitiya
@NisalkaPanapitiya 26 минут назад
Meka 2x baladdi maru 🌝😂
@ArangebalasooriyaBalasooriya
@ArangebalasooriyaBalasooriya 3 часа назад
හමිබො චිරා උඔ වගෙ වුන්තමා පටිට😮😮
@IMusic23
@IMusic23 52 минуты назад
Badu karoo patta ithim badu karayontama thamaii
@ThamaraKumare
@ThamaraKumare 47 минут назад
වයස ජොඩුවනම් මරැ😁
@ForBetterLifeyt
@ForBetterLifeyt 40 минут назад
Mee abitha, baya gullek
@NuwanthiSamuddhika
@NuwanthiSamuddhika Час назад
Maama maru
@HansaniJayasingha
@HansaniJayasingha 2 часа назад
Anpekshithw mehem deyk unm me wyse lmyek wen aphsuthw...😢thmnuth lmyek wel iddi thwth kenek blgnn wenw kiyn hgeema...thmnge angthe gn thibb okkm hin bod wel yddi....🥹pau jaganma...ey krpu de anumatha krnw nevei eth mehem deyk ek prtm unama....lingik adypne hrihmn dnumk nthiw upth plne gna dnumk nthikm nis thmai okkma..😢
@oneejherath5326
@oneejherath5326 Час назад
Lassana dosthara nona na😢
@erandimadubashini2244
@erandimadubashini2244 3 часа назад
කෝ අනෙව්
@BhagyaSewmini-r9m
@BhagyaSewmini-r9m 3 часа назад
👍
@nipuniayodya-l2f
@nipuniayodya-l2f 15 минут назад
Living together gna hali liyna unt Mewa pen ndd dn na 😂
@senurisenadeera6381
@senurisenadeera6381 3 часа назад
♥️♥️♥️✨️
@Veneeshaofficial
@Veneeshaofficial Час назад
අභීත අයියෝ 😅
@Mr_thank_you_free
@Mr_thank_you_free 2 часа назад
@sandusandu3726
@sandusandu3726 3 часа назад
🙂
@RuwanikaM.A.D
@RuwanikaM.A.D 2 часа назад
මේ කිං පවුල මොනවද මේ කියන්නේ
@lovindupalani1000
@lovindupalani1000 Час назад
සල්ලි තියෙන අය එහෙම තමයි. කිංග් පවුල තමයි මේ කතාවේ සල්ලි තියෙන ධනපති පන්තිය නියෝජනය කරන්නේ
@hashi623
@hashi623 2 часа назад
Shashi paw 😢
@shammimala6796
@shammimala6796 Час назад
Aththa kasthuri buwama lassana wenawa dan soyapalla kasthuri😅
@NimashaWeerakoon-h6e
@NimashaWeerakoon-h6e 2 часа назад
Ane vira vage minissu kochchara athida .
@tharindugayan5502
@tharindugayan5502 48 минут назад
අබීත පිම්පියා😂😂
@dilkirameeshaweerasekara645
@dilkirameeshaweerasekara645 23 минуты назад
Maamata vada putha kapati vage😅
@shashiprabhani1252
@shashiprabhani1252 Час назад
අභීත නම් මොකෙද්ද මන්ද 😒
@rukmadenisha
@rukmadenisha Час назад
කිං පවුල් .සෙටි වෑ මිතාථව..අන්ධ.වෙලා ඒකට මම ආස නෑ
@diliniperera-l1m
@diliniperera-l1m Час назад
Set wenne naathi unata ehema pawl innwa lankwe . Ekai pennanne 🙂
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n Час назад
ඒ දෙන්නා ශෝක්
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 4 минуты назад
shashii paw ana
@rangikamadumali5828
@rangikamadumali5828 Час назад
කස්තුරි බිව්වම රත්තරන් වෙනවද අෆ්ෆා
@IMusic23
@IMusic23 51 минуту назад
Skin colour eka glow wenawa
@shammimala6796
@shammimala6796 2 часа назад
Mama adarema cute wife shashi...wira so bad
@iroshnishen9031
@iroshnishen9031 Час назад
Naki joduwage kolam wedi...loku lamai iddi lejjawak eththama ne...appiriyai
Далее
America's Got Talent 2024: Top 10 BEST Auditions!
56:26
කප්සුවහස්කල්
4:46
Просмотров 51 тыс.