Тёмный

Sitha - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero 

Nirwana Dwara නිර්වාණ ද්වාර
Просмотров 72 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 202   
@jayanthianradi7502
@jayanthianradi7502 18 часов назад
තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏
@DananjaniWeerasinghe-mv7fy
@DananjaniWeerasinghe-mv7fy 2 часа назад
සාදු....සාදු සාදු ...🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 3 месяца назад
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@AnulaKumarihami-y4j
@AnulaKumarihami-y4j 3 месяца назад
සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස දිඝාසිරි වේවා
@upaliyapa5894
@upaliyapa5894 4 месяца назад
සාදු! සාදු සාදු! ඔබ වහන්සේට බොහෝ පින් අපට මේ දහම මෙවැනි විදියට අවබෝධ කර දුන්නාට.🙏🙏🙏🙏🙏
@thewho9581
@thewho9581 Месяц назад
😊😊
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx 2 месяца назад
පිං වන්ත සක් දෙවිදුනේ මේ ධර්මය අසත්වා ආත්ම ශක්තිය ධයීර්‍ය මා ඇතුලු සෑම සත්වයෙකුටම ලැබේවා🙏
@renukanpathirana
@renukanpathirana 12 дней назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිවන් මාර්ගයට පැමිණෙන ආකාරය මේ සිත් වලින් මනාව පැහැදිලි වුනා . මේ කුසලය ඔබවහන්සේට නිවන් අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා !🙏🙏🙏 සාදු සාදු සාදු
@SandyaKumari-oe6tl
@SandyaKumari-oe6tl Месяц назад
මේ දර්මය අහන්න අපි පින් කර තියෙනවා නමස්කාර වේවා අපේ ස්වාමීන් වහන්සේට
@DhilaniRathnayake-er6zf
@DhilaniRathnayake-er6zf 15 дней назад
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝගායු වේවා!!! ❤මෙච්චර කාලයක් බන කියලා මන් අහල තියෙන්නෙ ගොඩක් වැඩක් නැති ඕපාදූප මගේ පෙර පිනකට ඔබ වහන්සේ දේශනා කරන උතුම් ශ්‍රි සද්ධර්මය මට අහම්බෙන් අහන්න ලැබුනා !!සාදු සාදු සාදු !! ඔබ වහන්සේට උතුම් නිර්වානයම ලැබේවා !!!
@Nirwana_Dwara
@Nirwana_Dwara 13 дней назад
බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල සද්ධර්මයේම සරණ යන්න...ඔබට පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි
@nandawatagodapitiya8333
@nandawatagodapitiya8333 2 месяца назад
සසර ගමනේ මංමුලා වූවන්ට මග පෙන්වන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏
@PemawathieKankanamalage
@PemawathieKankanamalage Месяц назад
සාදු සාදු සාදු
@matildaweerarathna8718
@matildaweerarathna8718 2 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏සුපින්වත් කල්‍යාණ මිත්‍ර අති පූජනීය වන්දනීය ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මනින් සැප වූ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට මේ උත්තම ධර්ම දානමය කුසල කර්මයෝ හේතු වේවා... වාසනා වේවා 🙏🙏🙏ඔබ වහන්සේ නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
@AbaYeehsj-lj3ew
@AbaYeehsj-lj3ew Месяц назад
❤❤තෙරුවන්සරණයි පින්වත් ස්වාම්න්වහන්ස නිදුක් නිරෝගිසුව දීර්ගායුෂලැබෙවා සාධු සාධු සාධු
@NalaniSooriarachchi
@NalaniSooriarachchi 4 месяца назад
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සාධු! සාදු! සාදු
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm 3 месяца назад
පින්වත් ස්වාමින් වහන්සේ ta mepinin nirwanay awbodha වේවා
@AnulaRanaweera-c9e
@AnulaRanaweera-c9e 2 месяца назад
සාධු! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා!!!මෙම ගාම්භීර ධර්මය ඉතා සරලව ව්‍යක්තව දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ නිසා මමද අන් අයද බොහෝ පිහිට ලබති.අභිධර්මය කලකට ඉහත යම් ප්‍රමාණයකට උගෙන සිටි මම නැවත ප්‍රගුණ කිරීමට පටන් ගතිමි.සසර භය හොඳින් අවබෝධවී ඇති අයට මහා ශක්තියක්වී ඇත.තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියළු ආරක්ෂාව යහපතම සැලසේවා!!!
@pushpasenarathne7064
@pushpasenarathne7064 Месяц назад
සාදූ සාදූ සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@renukasiriwardana4005
@renukasiriwardana4005 3 месяца назад
සාදු සාදු සාදු ......ගොඩක් නොතේරුන තැන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් තේරුම් ගත්තා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !තෙරුවන් සරනයි
@gaminidayarathne9778
@gaminidayarathne9778 Месяц назад
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙවා සාදු සාදු සාදු
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 3 месяца назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 месяца назад
🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 3 месяца назад
ඔබ අප සියලු දෙනා ටම ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm Месяц назад
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@kudamagepriyangika1139
@kudamagepriyangika1139 3 месяца назад
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ කුසලය හේතු වේවා 🙏🙏🙏
@shayamalijayakody6538
@shayamalijayakody6538 2 месяца назад
Shamin wahansa oba වහන්සේ pattana desanawa sawanaya karana විදිහට matath desana අහන්න සලස්වන sekwa sadu sadu sadu පින්වත් shwmin වහන්සේට
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 3 месяца назад
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@nethukiLiyanage-j6x
@nethukiLiyanage-j6x 2 месяца назад
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස හරිම පැහැදිලිව දේශනා කලා.. පතනා බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා ඔබවහන්සේට
@vidanagamagechandralatha4122
@vidanagamagechandralatha4122 Месяц назад
ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උතුම් වූ නිර්වාණ ගමන සාක්ෂාත් වේවා 🙏🙏🙏මේ සියලු කුසල් පාරමිතාවක්ම වේවා,🙏🙏🙏
@ChithraWickramaarachchi
@ChithraWickramaarachchi 3 месяца назад
නිවන් අවබෝධය පිණිස මෙම ධර්ම දානය පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු..
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 3 месяца назад
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට .දිඝායු වේවා .මේ ධර්ම දේශනා වල කුසල බලයෙන් උතුම් නිවනම නාථ වෙිවා .
@Meththa-dx1yc
@Meththa-dx1yc Месяц назад
නිවන් මග පැහැදිලිව පෙන්වා දෙනඔබවහන්සේට පතන්නා වුු බෝධියකින් නිවිමට මෙි කුසල් හේතෑපකර වෙිවා
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 2 месяца назад
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kiribathgoda Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu.
@ThambaraSandu
@ThambaraSandu 4 месяца назад
ඔබ වහන්සේ කරන ශාසනික සේවය අති විශිෂ්ටයි. ඔබ වහන්සේට ඉක්මණින් මගපල ලැබේවා !
@RathnalathaMedawela
@RathnalathaMedawela 3 месяца назад
🎉🎉🎉🎉❤❤❤budusaranai swamin wahansa. Oba wahanse neerogi wewa. Suwapath wewa!! Deegau lebewa!!!❤❤❤🎉🎉🎉🎉🎉🎉
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 месяца назад
බොහොම.පිං ඔබට🙏🙏🙏
@Arundinella123
@Arundinella123 Месяц назад
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@pradeepathilakarathna717
@pradeepathilakarathna717 3 месяца назад
සාධු සාධු ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේ ම නිවී සැනසීමට මෙම ධර්ම දානමය කුසලය ඔබ වහන්සේට උපනිශ්‍රය වේවා!!!
@dissanayakadanawathi7856
@dissanayakadanawathi7856 Месяц назад
Chirth kayalayak darmaya desana kirimata oba wahanseta thriwidà ratnaye aseerwada labewa
@VineethaMillawithanachchi
@VineethaMillawithanachchi Месяц назад
May my worshipe to our Hon. Thero.....🎉🎉🎉🎉🎉🎉...... Great explanation....It's very clear and can understand but some difficulties to keep remember....... We should try to practise and follow this Norble Dhamma little by little and day by day.....Triple Gem Bless all of us to do so.. I wish healthy and long life to our Hon. Thero and people who publish this sermon..........🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 4 месяца назад
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන් සරණයි !!! පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට , 🙏🙏🙏🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා! උතුම් තෙරුවන් සරණයි!
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 месяца назад
සාධූ සාධු සාධු අනුමෝදන් වෙමි
@daysliyanage5091
@daysliyanage5091 4 месяца назад
සාදු සාදු සාදු මා ගේ නමස් කාරය වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
@jayanthimallika6057
@jayanthimallika6057 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 месяца назад
🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 4 месяца назад
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷🪷
@virginiperera5343
@virginiperera5343 2 месяца назад
පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දර්ම දේශනා හරිම පැහැදිලියි.. මම කතෝලික .. නමුත් බුද්ධ දර්මය අහනවා, හොයනවා... දර්ම දේශනා සමහර විට තේරුම් ගන්න අපහසු යි.ඒත් ඔබවහන්සේ ගේ දේශනා පැහැදිලියි .. අවබෝධයි.. ගොඩාක් පිං ..🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara 2 месяца назад
සාදු සාදු සාදු.... ඔබ වැන්නන් බුද්ධ ධර්මය පරිශීලනය කිරීම බෙහෙවින්ම වටින කාරණයක්,ඔබට පට්ඨාන ශ්‍රී සද්ධර්මය පිහිටයි
@PriyankaSuneethalatha
@PriyankaSuneethalatha 3 месяца назад
සාදු සාදු ඔබ වහන්සේට පිං
@nelumwithanage658
@nelumwithanage658 2 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏
@rathnakahandawala9450
@rathnakahandawala9450 3 месяца назад
Sadu sadu sadu ! 🙏🙏🙏 Ithaama watinaa daham desanawalin Abidaramaye muulika karunu, Abidarma maargaya pothwalin mata thibunu apahadili than pahadili wuna.🙏🙏🙏puujaneeya wandaneeya pinwath swaameen wahanseta pattana dharmaye pihita labewa! Uthum wu niwanin niweeyaamata me kusal hethuwewa! 🙏🙏🙏🌹🌹🌹
@isiri7746
@isiri7746 3 месяца назад
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා!!!
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 месяца назад
බොහොම පිං ඔබට 🙏🙏🙏
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 3 месяца назад
සාදු සාදු ඉතාමත් සරලව බණ. ඇහුවා. අපෙ බුදු පුතා බුදුවෙවා
@chandaniranaweera4984
@chandaniranaweera4984 Месяц назад
ගොඩක් වැරදි මත දුරු කරගත්ත 🙏🙏🙏🙏🙏🙏
@ChanuSanu
@ChanuSanu 3 месяца назад
Swaminvahanse nirvana awabhodha karavi oba kalauththe obe avabodhaya pinisa uthsaha kireemayi sadu sadu
@HasinthaDayani
@HasinthaDayani 4 месяца назад
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධි යකින් අමා මහ නිවනින්ම සැනසිම ලැබේවා 🙏🙏🙏🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Месяц назад
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath pattana deasitha kiriwaththuduwea Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu. Swamin wahansa dweasa sith athiwana kenaku munagasunama Rupa nama Anithyay sithamin prahanaya karami.asea kirima sudusuda Sadu sadu sadu
@ramyaneligama6756
@ramyaneligama6756 4 месяца назад
සාධූ..සාධූ..සාධූ.. පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !
@nalinisamarawikrama7139
@nalinisamarawikrama7139 Месяц назад
ඔබ වහන්සේට තුණුරුවනේ ආශිර්වාදයම ලැබේවා..සාධූ සාධූ සාධූ ...
@aroshanahome9658
@aroshanahome9658 3 месяца назад
Sithata loku suvayak danenava .Ape Hamuduruvan wahanseta Uthum nirvana Sampaththiya Labeva .🙏🙏🙏🌼🌼🌼🌼
@RenukaMalkanthi-u2q
@RenukaMalkanthi-u2q 2 месяца назад
Nirmele sambudu dahame dara ganimin apekerehi anukampawen darmeye Deanna Kerene ode wahanse te NiwenSuweLabewa🙏🙏🙏🙏
@leetawijesundara7742
@leetawijesundara7742 4 месяца назад
සාදු🙏 සාදු🙏 සාදු🙏 ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@peirism5642
@peirism5642 3 месяца назад
පින් වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙත්වා! නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🪷🪷🪷
@bosalem3727
@bosalem3727 3 месяца назад
🙏🙏🙏🪷🪷🪷❤👍 සාධු සාධු සාධු තෙරුවන් සරනයි
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 месяца назад
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷💐🪷🪷🪷💐🪷💐🪷
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 4 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට .දිඝායු වේවා .
@sarathkumara6150
@sarathkumara6150 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
@RenukaPriyangani-cd1jv
@RenukaPriyangani-cd1jv 3 месяца назад
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@kulathilakabanda8826
@kulathilakabanda8826 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@thilakawijayawardena4950
@thilakawijayawardena4950 2 месяца назад
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
@sumanadasasumanadasa3446
@sumanadasasumanadasa3446 4 месяца назад
🙏🙏🙏තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
@dammikavijayanthi6955
@dammikavijayanthi6955 Месяц назад
සාදු සාදු සාදු සාමින්වහන්ස
@reginadesilva8152
@reginadesilva8152 4 месяца назад
පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිවන් අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින උපකාරී වේවා බෝඩ් එකේ දානදේවල් ඉක්මනින්ම අයින්කරන්න එපා ලියාගන්න ටික වේලාවක් තබන්න දැනුම්දෙන්න උන්වහන්සේ ඔබවහන්සේට තෙරුවන් සරනයි
@champikadamayanthi7948
@champikadamayanthi7948 3 месяца назад
Eithamath pahadiliuna ape hamuduruwane Bohoma pin.
@KusumWickramasinghe-b1i
@KusumWickramasinghe-b1i Месяц назад
Pinwath swninwahanseta mage namaskaraya wewame uththama deshanawan apabohodenekuge sith pirisidu karaganimata hethu wasana wewa Sadu Sadu Sadu
@sriyaniwimala797
@sriyaniwimala797 2 месяца назад
Pin wath swaamin wahansege depa namas kareyewewa sadu sadu sadu apege pere pin pahale unemi
@PremaliWijethilaka
@PremaliWijethilaka 2 месяца назад
Sadu sadu sadu
@senaratnasenaratna3863
@senaratnasenaratna3863 Месяц назад
🙏🙏🙏🙏
@DamayanthiMapalagama-d5k
@DamayanthiMapalagama-d5k 3 месяца назад
සාදු සාදු සාදු !!!🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 2 месяца назад
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kiriwathtuduwea Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu .Swamin wahanseagea namata Idiriyen kiribathgoda ynuwen sadahan weemean siduwu waradata samawa labeawa sadu sadu.
@muthumalgunasekara321
@muthumalgunasekara321 2 месяца назад
නීරැදක කතරට වැහි බින්දුව
@KDTNKahavita
@KDTNKahavita 2 месяца назад
🙏🙏🙏
@sirisenavidanapathirana8206
@sirisenavidanapathirana8206 3 месяца назад
සාදු. සාදු සාදු. පින්සිදු වෙිවා.
@EvangalineNewnan-cr6cg
@EvangalineNewnan-cr6cg 3 месяца назад
Pinwath swameen wahansa.obawahansege sambuddha daham deshana wigrahakaradeema ithama agayakota salakami.rathnathraya kerehi sruthawathbawa wardanayawi.srawakakayan athara ihalin babalewai pathami.samma sambudu saranai.
@ind203
@ind203 2 месяца назад
අති අනර්ඝ විස්තර කිරීමකි. බොහෝ දෙනෙකුට මේ සරල විස්තර කිරීම ශ්‍රවණය කිරීමට පින පෑදේවා!!!
@Nirwana_Dwara
@Nirwana_Dwara 2 месяца назад
බොහොම පින් ඔබට
@sugandithakshila5673
@sugandithakshila5673 4 месяца назад
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sunilgunathilake8503
@sunilgunathilake8503 14 дней назад
Swaminwahanseta.namasksra.wewa
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 месяца назад
****+++ 🙏🙏 sadu &&&& 🌹🌹🌹 sadu ==== 👌👌👌 sadu 👏👏👏 නමෝ 🙏🙏🙏 බුද්ධය 🌹🌹🌹 නිදුක් 👌👌👌 නිරෝගී 👏👏👏 සුවය 🙏🙏🙏 දීර්ගායු 🌹🌹🌹 ලැබේවා 👌👌👌 අපේ 👏👏👏 පින්වත් 🙏🙏🙏 සුවාමින් 👌👌👌 wahnseta 👏👏👏 උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏 🌹🌹 👌👌👌 👏👏👏👏
@rosebowala8547
@rosebowala8547 4 месяца назад
Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa
@rejinawijewardana2050
@rejinawijewardana2050 2 месяца назад
Sadu sadu sadu .
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx 2 месяца назад
සසර ගමනේ අතරමං වුන සියලුම සත්වයෝ සංසාරයෙන් එතර වේවා එතර වේවා එතර වේවා
@ramaniadikari4394
@ramaniadikari4394 3 месяца назад
Theruwan saranai swamin wahansa.
@sarathdesilva9147
@sarathdesilva9147 2 месяца назад
Oba wahanse ithamath phadhiliiwa therum kara dhenawa theruwan saranay swamin wahansa
@chandralathasd5540
@chandralathasd5540 4 месяца назад
සාදු ...සාදු ..සාදු
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 4 месяца назад
සාදු සාදු සාදු
@ind203
@ind203 4 месяца назад
සාදු සාදු සාදු!!!
@ramya-g3m
@ramya-g3m 2 месяца назад
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@seethajayasinghe654
@seethajayasinghe654 3 месяца назад
Budu Saranai Pinwath Ape Swameenwahanseta
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 3 месяца назад
🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
@nalanijayathilake168
@nalanijayathilake168 25 дней назад
Obawahanseta boho kusal athwewa.
@nalanijayathilake168
@nalanijayathilake168 25 дней назад
🎉🎉🎉🎉🎉
@ishanisilva4700
@ishanisilva4700 3 месяца назад
සාදු🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 месяца назад
🙏
@padminiwijesekara7562
@padminiwijesekara7562 3 месяца назад
Mage namaskaraya වේවා
@kadkpiyasena3879
@kadkpiyasena3879 4 месяца назад
Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@KanishkaDilshan
@KanishkaDilshan Месяц назад
සාධු සාධු සාධු 🙏🙏🙏
@NERANJANAJAYASINGHE
@NERANJANAJAYASINGHE 14 часов назад
Oba wahanseta Kodak pin
@janpeiris1376
@janpeiris1376 4 месяца назад
ස්වාමීන් වහන්ස අවසාන සිත චූති සිත නෙද, චූති සිතද ප්‍රතිසන්ධිය ලබන්නේ නැත්නම් ජවන් සිත් ප්‍රතිසන්ධිය ලබනවා කියලා පට්ඨාන ධර්ම දේශනා වක ඇසූවා, එතැනදී ස්වාමීන් වහන්සේ පැවසූවා චූත සිත කියලයි එතැනදී චූත සිත නෙමෙයි චූති සිත නෙද නිවැරැදි වචනය, ඒ ගැන පැහැදිලි කරන මෙන් ඉල්ලමි තෙරුවන් සරණයි 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏
@DamayanthiHetti-dx9gg
@DamayanthiHetti-dx9gg 3 месяца назад
🙏🏻🙏🏻🙏🏻🛕💎🪷theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻
Далее