Тёмный

Siyatha FM MORNING SHOW-2023 06 28 | Titan season 2 කුඩු අලු සහ කෑලි | sub debris 

Siyatha FM
Подписаться 376 тыс.
Просмотров 136 тыс.
50% 1

Опубликовано:

 

21 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 141   
@avidrationalist7281
@avidrationalist7281 Год назад
කන්නේ බොන්නේ නැතුව අහගෙන ඉන්න පුලුවන් කටහඩක්, කතා විලාශයක්, හාස්‍ය රසයක් පිරිච්ච අරවින්දගේ කතා අහද්දි නිකන්ම ඇස්වලට කදුලු එනවා. 😍😍
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 Год назад
ඒකනම් ඇත්ත
@ricardoperera9880
@ricardoperera9880 Год назад
රටේ තත්වය මේ විදියට ගියොත් අවුරුදු සීයයක් දෙසීයක් ගියත් නැගිටින්න බැරි උනත් පවතින ආණ්ඩුවට වගකීම් පැහැර හැර සාදාරණ නීතිය මුලින්ම රටේ ස්තාපිත නොකර රටේ යහපත් සංස්කෘතිය යහපත් සිරිත් විරිත් රැකගන්නේ නැතිව අනෙක් රටවල් දියුණු වෙන පමණින් කෙනෙක් කටින් කොච්චර දේ කිව්වත් තවුතිසා දිව්‍යලෝකය ගේනවා කිව්වත් විශේෂයෙන්ම එකාකාරීව නීති ගරුක නොවී කිසිවක් සාර්ථක නැහැ, කලින් අලුත් පක්ෂ කොච්චර ගෙනාවද ඒ හැම පක්ෂයකම දුර්වලකම් අඩුපාඩු බොහෝමයක් තිබුනා ඒවාගේ පුද්ගලික මතයන් වැඩි නිසා, රට අසාර්ථක උනා කියල හැමෝම හොර පාරෙන් බලයගන්න බලන එකෙන් හැමදාම පරණ පක්ෂවලට වඩා හොඳ තැනක් නිර්මාණය කරනවා හොඳටම හොරාකන්න, ලංකාවේ මිනිස්සු බොහෝමයක් මෝඩයි, එම මෝඩකම ප්‍රයෝජනයට ගෙන ගොඩාක් අය බලයට එන්නේ ජනතාවට රටට ආදරේට නෙමෙයි රටවෙනුන් කියල බලයට ඇවිත් සාමුහිකව රට දූෂිත තත්වයකට ඇදදමනවා,කතාවෙන් සිනහවෙන් මිනිසෙක් මනින්න බැහැ, රටේ හැමෝම පොදු නීතියට යටත්ව වගකියන තත්වයක් තුල දක්ෂතාවය උදව්වෙන් සාදාරණය වෙනුවට අසාධාරණයක් කර එය වීරකමක් විදියට සමාජ ගත නොකරන අය වියයුතුයි,රටක් දියුණු වෙන්න තිබෙන මූලික පදනම් රටේ නැතිව කාටවත්ම බැහැ විස්වාසයෙන් හරි දෙයක් කරන්න, වංචනික මෝඩ සමාජයක් තුල සාදාරණ කෙනා උනත් හොරාකන්න ඉඩ තිබෙනවා, කොයි ආගමක ජාතියක උනත් මැරෙන මිනිස්සු ගැන විස්වාස කිරීම විහිලුවක් මෝඩකමක්, සිංහල බෞද්ධයෙක් පමණක් ජනාධිපති විය යුතුයි කියල ඒ ජාතිය හැමෝම මෝඩයිනම්, එහෙමත් නැතිනම් වෙනත් ආගමක අය හැමෝම මෝඩයි නම් රටේ හැමෝටම දුක විතරමයි, කිසිම මිනිසෙක් සර්ව සම්පූර්ණ සර්වසාධාරණ නැහැ, ආගමක් ජාතියක් නිසා විස්වාස කරන්න බැහැ,රටක් සර්වසාධාරණව පාලනය කරන්න තරම් බලවත් සංකල්ප හෝ හැකියාවක් ලෝකයේ නැහැ,එක රටක් දියුණු වෙනකොට වෙන රටක් දුප්පත්, එක පවුලක් හොඳ වෙනකොට තව පවුලක් දූෂිතයි එකයි ලෝක ස්භාවය,සාමාන්‍ය දුරට සාදාරණ වෙන්නනම් රටක වගේම ලෝකයේ හැම පවුලක්ම සාදාරණ වෙන්න අවශ්‍යයි, සාදාරණ නොවන පවුලක් සාදාරණ ජනාධිපති කෙනෙක් පැතීම විහිලුවක්, දූෂිත රටකට යහපත් නායකයන් හෝ යහපත් ජනාධිපති කෙනෙක් වැඩක් නැහැ,ඊටවඩා බොහෝ භයානකයි සාතනීක සංකල්ප මේවා විස්තර කිරීම ඉතාම අසීරු ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්, ලෝකයේ හැම ආගමකම හැම ජාතියකම මෙම සාතනික සංකල්ප ඉතා රහසිගතව ක්‍රියාත්මක වෙනවා, එතකොට ඉතා හොඳ පක්ෂයක් බලයට ආවා කියල හොඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කිසියම් විස්වාස වන්ත කණ්ඩායමකට බාර දුන්නොත් එම ව්‍යාපෘතිය අතර මග නවතිනවා විවිධ නුසුදුසු සිදු වීම් බාදා ඇති වෙනවා,මේ නිසා මෙහි චොදනා හොඳ රජයකට අනිවාර්යයෙන්ම දරන්න සිදුවෙන තැනට සාතනික අය පාලනය කරනවා, ලෝකයේ මූල්‍ය අර්බුදයත් බොහෝ දුරට එහෙම එකක්.
@deepikakahandawala883
@deepikakahandawala883 Год назад
එච්චර රසවත් කතාවක් විඳින්න පිනක් නෑ,ඒකටත් කඳුළු සලනවා😂😂
@avidrationalist7281
@avidrationalist7281 Год назад
@@deepikakahandawala883 කතාවක් අහගෙන සිටීම සහ එය විදිම වෙනස්ම දෙයක්. දෙයක් විඳීම සිදුවන්නේ හදවතින්. ඔයා අහගෙන ඉන්නේ කන් දෙකෙන් සහ මොළයෙන්, හදවත ඔය දෙකම එකට එක මොහොතේම එකතු වෙන විට ඇතිවන සංවේදී භාවයට ප්‍රතික්‍රියා දක්වන ඉන්ද්‍රියක්. මම සතුටු වෙනවා, ඒ සංසිද්ධිය මා තුල සිදුවීම ගැන. මොළයක් සහ ඉන්ද්‍රීයන් තිබු පමණින්, ඒවාගෙන් තොරතුරු ලැබූ පමණින් පින් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම ඒවා කන, මොළය හා හදවත එකතුව විඳීමෙන් පව් සිද්ධ වෙන්නෙත් නෑ. මතුපිටින් (මොළය සහ කන් වලින්) දෙයක් රස විඳීම සහ එයට හදවතත් එකතු වී රස විඳීම හැම කෙනා තුලම, හැම විටම සිද්ධ වෙන්නේ නෑ.
@jayathungadp6078
@jayathungadp6078 4 месяца назад
Aththama atha...❤❤
@sachinimadhusanki9245
@sachinimadhusanki9245 Год назад
මන් රෙඩියෝ එකෙත් සගේ වැඩසටහන අහනවා හැමදාම. අරවින්ද මහත්තයා කියන හැමදේකම ජිවිතේ නිවැරදි මගකට ගන්න බොහොදේ තියෙනවා. බොහොම ස්තුතියි .බොහොම පින්.
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 Год назад
අහන් ඉන්න ආස හිතෙන හඩවල් දෙකක්. ජයෙන් ජයම පතනවා. ජපානයේ සිට.... 💐💐💐💐
@prabathsanjeewa9232
@prabathsanjeewa9232 Год назад
වෙලා තියෙන දේ ⁣ හොඳටම පැහැදිලි උනා..
@sunilpremarathange3806
@sunilpremarathange3806 Год назад
දැනුම සුපිරියි. කල්පනාකරනකොට මොලේ ට උන ගැනනෙනවා.මොලේ කචල් වෙනවා.ජය ජය.ඉතාලියේ....සිට....
@gamingfever7511
@gamingfever7511 Год назад
මමත්
@fonsekadinesh8870
@fonsekadinesh8870 Год назад
ඒ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි
@arunapriyankara7
@arunapriyankara7 Год назад
ජාතික අධ්‍යාපන ආයතනයක සේවය දැනුම සහ සතුට. ❤❤
@shamalperera4875
@shamalperera4875 Год назад
මාර දැනුමක් අරාට තියෙන්නේ .....
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Год назад
👍 දැනුමට වෙනවද යට හාස්‍යයට අවබෝධයට විද්‍යාවට නියම රේඩියෝ ඩබල❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Год назад
ඔය ලෙන්ස් 6000 අපේ ඇමති වරුන්ට තිබ්බනම් කොහොම හිටිද? සුපිරි පැහැදිලි කිරීමක් වටිනව වීඩියෝ එක.💖💖💖💖💖💖✨✨✨✨💯💯✔✔
@S_han1210
@S_han1210 Год назад
ඒනම් ලංකාව ට බඩු.
@sampaththushara6827
@sampaththushara6827 Год назад
අම්මෝ මාර දැනුමක් ලැබුනා.. Thanks bro
@අනංමනං-ඛ6ථ
@අනංමනං-ඛ6ථ Год назад
විද්‍යාවට මමත් ආසයි ❤️ ඒත් දැන් submarine කතාව ඇති 😣
@S_han1210
@S_han1210 Год назад
මටනම් මදි…☺️
@mahindamwk155
@mahindamwk155 Год назад
දැනුමි ගබඩාවකි ඔබ.කණ නවාගෙන අහන්නේ ආසාවෙන්.ගන්න තියෙන දැනුම බොහෝයි ඔබගෙන්.
@manjulatharangasampath2581
@manjulatharangasampath2581 Год назад
වේදනාවක් රහිත මරණයක අත්දැකීමක්.
@prasannasanjeewa9034
@prasannasanjeewa9034 Год назад
සපත්තු තිබුණා කියන කතාව මොකක්ද, next vedio එකකින් කියන්නකෝ
@antonkapilakumardunuweerag9932
ස්තූතියි ❤
@nisalablog3128
@nisalablog3128 Год назад
මට නම් මැස්සෙක් අල්ලන සම්බාවිතාවය 10/10
@samithagayashan9437
@samithagayashan9437 5 месяцев назад
එතකොට මේ සුන්බුන් වල ෆොටෝ අරගත්තේ කොහොමද ටයිටැනික් එකේ
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Год назад
මම මේ වැඩසටහනට ආසම මේ නිසා..එක දවසට දැනුම් සබ්බාරයක් ගන්න පුලුවන් වැඩසටහනක්...ස්තුතී..
@chrishanthasumedha334
@chrishanthasumedha334 Год назад
❤nice explanation
@UdithAnuradha
@UdithAnuradha Год назад
පට්ටයි ඇ..❤
@samithagayashan9437
@samithagayashan9437 5 месяцев назад
එතකොට ඒ ගැබුරේ ඉන්න මුහුදු ජීවින් කොච්චර ශක්තිමත්ද.
@lakmalkuruppu6450
@lakmalkuruppu6450 Год назад
එතකොට ඇයි ටයිටනික් නැවට තාම මුකුත් වෙලා නැත්තේ
@Chaminda_Nirosh
@Chaminda_Nirosh Год назад
Love you guys 🎉❤
@Lorca777
@Lorca777 Год назад
Anna kolla niyama thanata avilla machan aravinada. Digatama ඇහැරවමු. E methodology eka maru. Mun meka kalin ewa wagema ahuwoth niyama!! jayakma!
@S_han1210
@S_han1210 Год назад
ඒම බැලුවම ඒ මරණය එක අතකට කිසි වේදනාවක් නෑ.
@samithagayashan9437
@samithagayashan9437 5 месяцев назад
ඔව් ඇත්තටම. මේ විශ්ලේෂණයට අනුව. ඒ මිනිස්සුන්ට ඒ විනාශය ගැන හිතෙන්න මිලි තත්පරයක් වත් ගතවෙලා නෑ ඒ කියන්නේ.
@dhananjayashewavitharana4066
සුපිරිම 📻 ඩබල කියන්නේ නිකන්ද.excellent aravinda aiya❤❤👌
@surangakumara9267
@surangakumara9267 Год назад
Kohomada malli iye goda gathtta submarine eka...😁 Adarei godak palenta dennatama hode hamadama man ahanawa
@sujeewahettihewa4177
@sujeewahettihewa4177 Год назад
Mama dj ara ahanne 2003 edan.athahera ganna lobama katahada.දැනුම .hasya.hinawa excellent අරවින්ද
@mayurasudarsha5726
@mayurasudarsha5726 Год назад
හැබයි මන් කියනව ඔය වාතය එච්චර පීඩනයකට අහුවෙලා අදික තාපයක් හට ගත්තේ නෑ කියල. මොකද ටයිටෑන් හැකිලුනාට ඒක කුඩු උනා. එතකොට වාතය කුඩා අංශුවලට කැඩිල ජයලය එකතුවෙනව.
@kalanasampath7544
@kalanasampath7544 Год назад
අර better half ගැන කියපු කතාව තියෙන එපිය මොකක්ද හොයාගන්න බෑ
@trcoperation
@trcoperation Год назад
ඉතාම රසවත් කතාවක්. නමුත් අඩුපාඩු ටිකක් තිබෙනවා. පිපිරීම හා මරණාසන්න අද්දැකීම් පිළිබඳ
@arrowjr5498
@arrowjr5498 Год назад
ඒක වාසනාවන්ත මරණයක් ..
@shayakk3383
@shayakk3383 Год назад
ලෝකයේ හැමෝටම හොඳ පාඩමක් ඉගැන්නුවේ ටයිටෑන්. සල්ලි කොපමණ තිබුනත් ආශවට වඩා බුද්ධියට තැන දෙන්න ඕනේ කියන එක. හරිම කනගාටු අවුරුදු 19 පුතා ගැන 😢 පිපී ආපු මලක් අකාලයේ පරවුනා. ඔබගේ ආත්මයට නිවන ස්වර්ගය ලැබේවා 🙏
@nondiproduction1857
@nondiproduction1857 Год назад
ඒ දැනුම..😍🤙
@WadithaGamage2
@WadithaGamage2 Год назад
But Yesterday Titan Parts and Body Parts Found. Ur Points Invalid Not Burnt in that Pressure.
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Год назад
Ethakota e hariye maluwe inne kohomada
@manjusenarathna7541
@manjusenarathna7541 Год назад
Thanks for everything 🧡🧡🧡🧡
@upulkumarakumara321
@upulkumarakumara321 Год назад
පොඩි ගැටලුවක් තියෙනව මෝඩකමටද මන්දා මට හිතෙනව ඔය කියන පිඩනයට නොවෙයි ගොඩක් මෙහාදි මිට විරැද්ද පිඩනයක් ඇතිවෙන්න ඕන ජල මතුපිට දිශාවට එතැනින් එහාට යන්නනම් පිඩනයත් විදගෙන ලොකු බලයක් ඕනේ.හරියට වාහනයක් කන්දක් අදිනව වගේ ඒකෙත් අවසානේ ඉන්ජිම සහ වාහනය යන දෙකම ඉතාම දෙදරිමෙන් අපට අනතුර දැනෙනව.එවිට අපට පිලිතුරැ තුනක් ඉතුරැ වෙනව නතරවෙනවද හරවා පල්ලමට එනවද වාහනය සහ අපි විනාස උනත් කන්ද නගිනවද කියල.අනික මේ කියන පිඩනය එම යන්ත්‍රයට මුල සිටම දැනිය යුතුයි මොකද ප්‍රබල ඉන්ජිමක් සහිත වාහනයකුත් නොවෙයි.මේ තරම් ගැබුරකට යාමටපෙර මෙය ප්‍රතික්ෂේප වෙවි ඉහළට ඇදෙනව ඇතුලේ වාතය පිරි තිබෙනනිසා.මේ පේන විදියට තවත් සක්තිමත් කවරයක දමල මේතරම් පිඩනයක් සහිත ගැබුරකට ගෙනිහින් එකවර විවුරත කලාවගේ පිපිරැනාලු.
@hammeemthaha620
@hammeemthaha620 Год назад
A superb talk
@chathuraabeykoon9121
@chathuraabeykoon9121 Год назад
Ire rasneta eddi parimawa kiyak wenawada. Volume eka
@uthpalawijesinghe7397
@uthpalawijesinghe7397 Год назад
එහෙම අලුවත් ඉතුරුවෙන්නේ නැත්නම් කොහොමද එයාලා කියන්නේ submersible එකේ කෑලි හොයාගත්තයි කියලා🤔😵‍💫
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 Год назад
මන් හිතන්නෙ කිසිම දුකක් වේදනවක් නෙදැනීම මැරෙන්න ඇති මොකද ඒක දැනෙන්න හිතන්නවත් වෙලාවක් තිබිලා නෑ මරනයේ වේදනාවට බය මිනිස්සුන්ට පුළුවන් Taitanic බලන්න ගිහින් විදවන්නෙ නැතිව ඒ ගමන යන්න 🖤🖤🖤
@ashankalubovila3673
@ashankalubovila3673 Год назад
Niyamai
@donranil4613
@donranil4613 Год назад
Kolla kochchara unath eka joke ekakata nogena program eka kala. Salute u sir 😊
@Tharukadesilva1
@Tharukadesilva1 Год назад
සියල්ල සයන්ස් තමා පැහැදිලි කිරිමත් හරියට හරි එත් අර මැස්සට දෙයියො දුන්නා කිව එකටනම් හිනා ගියා... 😂😂😂
@drawingkids3709
@drawingkids3709 Год назад
calculations wala monawahari awulak thiyenawa wage brother aye poddak check karanna
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Год назад
මම මැස්සො පලවෙනි පාරම අල්ලලා තියෙනවා හත් අටපාරක් මරන්න නැතිව එලියට විසිකරනවා 🤣
@prasachan4932
@prasachan4932 Год назад
Super
@sunethraranjani179
@sunethraranjani179 Год назад
අලු උනා නම් අර ඒකෙ කෑලි ගන්නෙ අස්ති කොටස් හම්බවෙලා තියෙනවා කියන්නෙ .... මේව අහල ඔලුවෙරදේ 😨
@SA-cm3ui
@SA-cm3ui Год назад
Thanks
@Andarayaya
@Andarayaya Год назад
Great 👍👍👍
@virajdushmanthafernando3840
හොද පැහැදිලි කිරීමක් …. නමුත් මරණ බය වගේ දෙයක් ඔවුන්ට නොදැනුනා කියන අදහසට එකපාරම එන්න අමාරුයි මං හිතන්නෙ .මොකද සන්නිවේදන සම්බන්ධතා බිද වැටුනට පසුව ඔවුන් ගත කරපු කාලය තුල යානය ඇතුලේ ඔවුනොවුන්ගේ තත්වය ,හැසිරීම කෙසේ වන්නට ඇත්ද ?සම්බන්ධතා බිද වැටුනේ පුපුරා යන මොහොතේම බවට සදහනක් තවම නැති නිසයි මං එහෙම කියන්නෙ ,සිදුවීම් දෙක අතර විනාඩියක්ද ,පැයක්ද ,පැය කීපයක්ද …ඊට සාපේක්ෂව ඔවුන්ට මරණ භය වේදනාව දැනුනා වෙන්නත් පුළුවන්.
@shineisle2263
@shineisle2263 Год назад
සියළු සයන්ස් කාරයෝ නැසෙන සුළුය..🙏❤️🌹😂
@dericksanjeewa7071
@dericksanjeewa7071 Год назад
ටයිටේනියම්,කාබන් ෆයිබර් වලින් හදපු එකට පීඩනය දරාගන්න බැරි උනා නම්,යකඩින් හදපු ටයිටනික් නැව ගිලිච්ච කාලේ ඉදල කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නව ඇත්ද..සමහරවිට වායු කුටීර නැතිනිසා වෙන්න ඇති..
@MrMrsReverse
@MrMrsReverse Год назад
එතන පීඩන වෙනසක් නෑ දරාගෙන ඉන්න. ටයිටැනික් ඇතුලෙත් වතුර පිටතත් වතුර .
@dericksanjeewa7071
@dericksanjeewa7071 Год назад
@@MrMrsReverse බොහොම ස්තූතියි දැනුවත් කිරීමට...👍👍
@rasikasamarawickrama6117
@rasikasamarawickrama6117 Год назад
Wooow
@osuraudayanga228
@osuraudayanga228 Год назад
අම්බො හැමදාම දාන්න
@Senarath6807
@Senarath6807 Год назад
මේ මගුල් සබ්මර්බල් කතාව අහලම එපා වෙලා
@ricardoperera9880
@ricardoperera9880 Год назад
රටේ තත්වය මේ විදියට ගියොත් අවුරුදු සීයයක් දෙසීයක් ගියත් නැගිටින්න බැරි උනත් පවතින ආණ්ඩුවට වගකීම් පැහැර හැර සාදාරණ නීතිය මුලින්ම රටේ ස්තාපිත නොකර රටේ යහපත් සංස්කෘතිය යහපත් සිරිත් විරිත් රැකගන්නේ නැතිව අනෙක් රටවල් දියුණු වෙන පමණින් කෙනෙක් කටින් කොච්චර දේ කිව්වත් තවුතිසා දිව්‍යලෝකය ගේනවා කිව්වත් විශේෂයෙන්ම එකාකාරීව නීති ගරුක නොවී කිසිවක් සාර්ථක නැහැ, කලින් අලුත් පක්ෂ කොච්චර ගෙනාවද ඒ හැම පක්ෂයකම දුර්වලකම් අඩුපාඩු බොහෝමයක් තිබුනා ඒවාගේ පුද්ගලික මතයන් වැඩි නිසා, රට අසාර්ථක උනා කියල හැමෝම හොර පාරෙන් බලයගන්න බලන එකෙන් හැමදාම පරණ පක්ෂවලට වඩා හොඳ තැනක් නිර්මාණය කරනවා හොඳටම හොරාකන්න, ලංකාවේ මිනිස්සු බොහෝමයක් මෝඩයි, එම මෝඩකම ප්‍රයෝජනයට ගෙන ගොඩාක් අය බලයට එන්නේ ජනතාවට රටට ආදරේට නෙමෙයි රටවෙනුන් කියල බලයට ඇවිත් සාමුහිකව රට දූෂිත තත්වයකට ඇදදමනවා,කතාවෙන් සිනහවෙන් මිනිසෙක් මනින්න බැහැ, රටේ හැමෝම පොදු නීතියට යටත්ව වගකියන තත්වයක් තුල දක්ෂතාවය උදව්වෙන් සාදාරණය වෙනුවට අසාධාරණයක් කර එය වීරකමක් විදියට සමාජ ගත නොකරන අය වියයුතුයි,රටක් දියුණු වෙන්න තිබෙන මූලික පදනම් රටේ නැතිව කාටවත්ම බැහැ විස්වාසයෙන් හරි දෙයක් කරන්න, වංචනික මෝඩ සමාජයක් තුල සාදාරණ කෙනා උනත් හොරාකන්න ඉඩ තිබෙනවා, කොයි ආගමක ජාතියක උනත් මැරෙන මිනිස්සු ගැන විස්වාස කිරීම විහිලුවක් මෝඩකමක්, සිංහල බෞද්ධයෙක් පමණක් ජනාධිපති විය යුතුයි කියල ඒ ජාතිය හැමෝම මෝඩයිනම්, එහෙමත් නැතිනම් වෙනත් ආගමක අය හැමෝම මෝඩයි නම් රටේ හැමෝටම දුක විතරමයි, කිසිම මිනිසෙක් සර්ව සම්පූර්ණ සර්වසාධාරණ නැහැ, ආගමක් ජාතියක් නිසා විස්වාස කරන්න බැහැ,රටක් සර්වසාධාරණව පාලනය කරන්න තරම් බලවත් සංකල්ප හෝ හැකියාවක් ලෝකයේ නැහැ,එක රටක් දියුණු වෙනකොට වෙන රටක් දුප්පත්, එක පවුලක් හොඳ වෙනකොට තව පවුලක් දූෂිතයි එකයි ලෝක ස්භාවය,සාමාන්‍ය දුරට සාදාරණ වෙන්නනම් රටක වගේම ලෝකයේ හැම පවුලක්ම සාදාරණ වෙන්න අවශ්‍යයි, සාදාරණ නොවන පවුලක් සාදාරණ ජනාධිපති කෙනෙක් පැතීම විහිලුවක්, දූෂිත රටකට යහපත් නායකයන් හෝ යහපත් ජනාධිපති කෙනෙක් වැඩක් නැහැ,ඊටවඩා බොහෝ භයානකයි සාතනීක සංකල්ප මේවා විස්තර කිරීම ඉතාම අසීරු ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්, ලෝකයේ හැම ආගමකම හැම ජාතියකම මෙම සාතනික සංකල්ප ඉතා රහසිගතව ක්‍රියාත්මක වෙනවා, එතකොට ඉතා හොඳ පක්ෂයක් බලයට ආවා කියල හොඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කිසියම් විස්වාස වන්ත කණ්ඩායමකට බාර දුන්නොත් එම ව්‍යාපෘතිය අතර මග නවතිනවා විවිධ නුසුදුසු සිදු වීම් බාදා ඇති වෙනවා,මේ නිසා මෙහි චොදනා හොඳ රජයකට අනිවාර්යයෙන්ම දරන්න සිදුවෙන තැනට සාතනික අය පාලනය කරනවා, ලෝකයේ මූල්‍ය අර්බුදයත් බොහෝ දුරට එහෙම එකක්.
@tishanscomment
@tishanscomment Год назад
2:18 මම උදේට කරවල අල්ලන්නෙ නෑ 😂
@ah7800
@ah7800 Год назад
This should be called 'Humuti thiyana' show.
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou Год назад
Mata දහ දෙනෙක් අල්ලන්න ට්‍රයි කලොත් 7 අල්ලනව එර්කට system ekak තියනවා . ඌව අල්ලන්න පුළුවන් ඕනි කෙනෙකුට . Podi technique ekak තියෙන්නේ . අත pitipassen ළඟට අරන් හරි කෙළින් අත ඉස්සරහට හයියෙන් ගන්න ඕනි ඒ එක්කම ඇගිලි ටික වහන්නත් ඕනි . ඌව අතට අහුවෙන හේතුව ඌ ඉස්සරහට පියාබන්න ඉස්සෙල්ලා පිටිපස්සට ඇවිත් ඉස්සරහට යන්නේ . 😄 mama nikan ඒක කීවේ . Oya පැහැදිලි කරපු දේවල් සුපිරි .
@akilaishan4967
@akilaishan4967 Год назад
Watinawa habai 😂❤
@geethshan94
@geethshan94 Год назад
උබ කෝස් එකක් කරාද මැස්සො අල්ලන්න? හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන එකෙක්. මැස්සෙක් අල්ලගන්න දඟලන හැටි නෙවෙයි මේකෙ කියල දුන්නෙ.
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou Год назад
@@geethshan94 උඹල වගේ බාගෙට කියවල බූරු ටෝක් දෙන උන් ඉන්නවා . මං ඒකෙ දැම්මේ නිකමට වගෙ. ඒකෙ ගතයුතු දේ මම අහල ඉගෙන ගත්ත . උබලා වගෙ උන් මේවගෙ හිතන නිසා තමයි අන්තිම වාක්‍ය දැම්මේ .
@erandajayasinghe7678
@erandajayasinghe7678 Год назад
මැස්සෙක් හින්ද මරාගන්න එපා යකුනේ 😁😁
@kadalla-9158
@kadalla-9158 Год назад
​@@SisiPerera-nd5ouඔයා කියපු දේ සෑහෙන වටිනව...
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Год назад
අරා කොහොමත් විශ්ව කෝෂයක්...
@sanjeevaperera6957
@sanjeevaperera6957 Год назад
@nilanthavithanage2221
@nilanthavithanage2221 Год назад
එතෝට ඔය නැව මත ඒ පීඩනේ නෑද? නැත්තං ඔතෙන්න්ට කලිං ගියපු යාන වලට ඔය ප්‍රෙසර් එක බලපෑවෙ නෑද? විසේසෙන්ම නැව ගිලුනු කාලෙන් අවුරුදු 10-20 කට පස්සෙ (මෙතරම් තාක්ෂණය නොදියුණු කාලෙ) නැවට ගිය අය නැවෙන් යම් යම් භාණ්ඩ ගෙනත් විසාල මිලගණන් වලට වෙන්දේසි හෙම කලා. එතෝට ඒ ගිය අයට ඔය ප්‍රෙසර් එක බලපෑවෙ නෑද? 😮
@zorolivera4009
@zorolivera4009 Год назад
පොඩි ප්‍රශ්නයක් තියෙනවා එච්චර මුහුදු පතුලේ ඉන්න ජීවින් ඒ පීඩනය දරාගන්නේ කොහොමද? 🤔
@erandajayasinghe7678
@erandajayasinghe7678 Год назад
එයාල උපදින්නෙම ඒ පීඩනයෙ, ඉතින් ඒයාලගෙ ශරීරය ඒ පරිසර තත්වයට අනුගත් වෙලා තමයි හැදෙන්නෙ, ශරීරයේ වාතය පිරුනු කුහර නැතුව වගේ, 🐠
@zorolivera4009
@zorolivera4009 Год назад
@@erandajayasinghe7678 that's amazing 😳
@Nitheesh4ue
@Nitheesh4ue Год назад
❤❤❤❤🎉
@swetifernando1652
@swetifernando1652 Год назад
❤️
@sameerageeganage8286
@sameerageeganage8286 Год назад
තවත් දෙයක්.දැන් ඔය සබ් එක කීප වතාවක්ම ටයිටැනික් අසලට ගියපු එකක්.පලමු අත් දැකීමත් නෙවෙයි.ටයිටැනික් කියන්නේ මම අහලා තියන විදියට නිධානයක්.ඉතින් ඕක ගවේෂණය කරනවට අකමැති අයත් ඇතිනේ
@erandajayasinghe7678
@erandajayasinghe7678 Год назад
ඔව්, ඒකෙ හැඩය, බද හදල තියෙන්නෙ, පීඩනයට ඔරොත්තු දෙන විදිහට, ඒ හැඩය මොනයම් දෙයක් හරි වෙලා , සුලු වෙනස් වීමක්වත් උනොත්, පොඩිම පොඩි දෙයක්, උනොත්, ඒ හැඩය පීඩනයට ඔරොත්තු දෙන එක ක්ෂන‍යකින් නැතිවෙනවා, එතකොට කලින් ගියපු එකකට මෙහෙම වෙන්න ඒක බලපාන්න ඇති කියල හිතෙනවා, නැතුව ඇතුලෙ කිසිම දෙයක් නිසා මෙහෙම වෙන්න විදියක් නැ 🙂
@priyanthachandramaali8038
@priyanthachandramaali8038 Год назад
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්
@jayathungadp6078
@jayathungadp6078 4 месяца назад
2024.05.30..7.35 p.m.
@samangunaherath6926
@samangunaherath6926 Год назад
ලෝකයේ ඇත්තේ science විතරයි .❤️
@shayakk3383
@shayakk3383 Год назад
ස්වභාවධර්මය ඊට නොදෙවෙනියි❤
@dericksanjeewa7071
@dericksanjeewa7071 Год назад
Science කියන්නේ ස්වභාවධර්මයෙන් අල්ල ගත්ත පොඩි කෑල්ලක් විතරයි ..
@yumalpasindu8835
@yumalpasindu8835 Год назад
ඒකත් විද්‍යාව තමයි
@maneshtharuka2384
@maneshtharuka2384 Год назад
Agreed 👍✌
@g.pathirana10
@g.pathirana10 Год назад
ස්වභාවධර්මයේ සියළු මූලධර්ම වල තියෙන්නෙ Science තමයි
@shamalfernando8852
@shamalfernando8852 Год назад
❤🤝
@dohadoha8656
@dohadoha8656 Год назад
Ethakota nilamessata etawediya godak wedi athineda .godak dhura thiyena bettaka suwada labaganna neda ane .
@uniquenessnature4081
@uniquenessnature4081 Год назад
❤❤❤❤❤❤
@kkmixsong3026
@kkmixsong3026 Год назад
මම නම් මැස්සන් අල්ලලා පොළවේ ගහලා තියෙනවා ඒත් ඌ අපූරුවට පියාබල යනව😅
@path2progres
@path2progres Год назад
Oya kali ithuru wela thiyenne
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Год назад
💐💐💐💐
@hirushamalith7801
@hirushamalith7801 Год назад
😇😍💯
@dineshlokuge6718
@dineshlokuge6718 Год назад
Arawinda aiye meka mama 3 weni paratath dana mg ekak puluwan nam parawal wala kedunu then walata pach dana ayata podi paniwidayak dennako . Mokada pach eka dana ekata wada wala hondai kiyala hitenawa eka hadala thiyana widiya dekkama 😂😂
@shanukalakshan9941
@shanukalakshan9941 Год назад
❤🎉
@amilagm7404
@amilagm7404 Год назад
චුත වෙනවා කියන්නේ මෙන්න මේකට තමයි ....
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 Год назад
👍👍👍👍👍❤️❤️❤️❤️
@dujayawardana8664
@dujayawardana8664 Год назад
❤❤❤
@shanukalakshan9941
@shanukalakshan9941 Год назад
🥰🥰
@sarathrathnayaka8395
@sarathrathnayaka8395 Год назад
👍👍👍
@arunashantha4978
@arunashantha4978 Год назад
Athacota okay Haduwe pol buruwekda
@ayeshruwantha2661
@ayeshruwantha2661 Год назад
Play වෙන්නත් කලින් Like එකක් දාන්නෙ මම විතරද 😏
@nomorebro8446
@nomorebro8446 Год назад
Science and buddhism
@janatj3030
@janatj3030 Год назад
සොභාදර්මෙ මැවිවෙත් දෙවියන්වහන්සේ
@janakahewapathirana7297
@janakahewapathirana7297 Год назад
කිසිම වේදනාවක් නැතුව මැරෙන්න විදියක්
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Год назад
වේදනාවෙන් තොර මරණයක් වුවද මරණය යනු මරණයයි
@chanchalasampath4806
@chanchalasampath4806 Год назад
වේදනවක් තොර මරනයක් නැහැ නෙද
@ricardoperera9880
@ricardoperera9880 Год назад
@@chanchalasampath4806 තිබෙනවා ඇයි සමහර රෝහල්වල ඒවට වෙනම බෙහෙත් විදීමක් කරනවා හැබැයි මරණෙන් පසු ආත්මයට වේදනා රාශියක් දැනෙනවා මට දැනිල තිබෙනවා.
@arrowjr5498
@arrowjr5498 Год назад
@@chanchalasampath4806 මේක වේදනාවක් නැති මරණ 5ක්
@asankakumara-jl8ql
@asankakumara-jl8ql Год назад
1sot man messa allanawa
@sajithmadusanka3936
@sajithmadusanka3936 Год назад
ඒත් අපි මැස්සො අල්ලල පෑන් කොප්පෙ දානවනෙ...
@hash8655
@hash8655 Год назад
🤓
@samanwijeweera2850
@samanwijeweera2850 Год назад
🤔
@awishkaakalanka7751
@awishkaakalanka7751 Год назад
😍💔
@tharidudilukshadiliksha6836
❤️❤️😢
@pereiraperera8300
@pereiraperera8300 Год назад
😢masiRajaa
@Sasanka-u1v
@Sasanka-u1v Год назад
😢😢
@sampathmahanama
@sampathmahanama Год назад
otanadi tawa hitanna dewal tiyana. wadima shaktiyak tiyana bada hakilenna godak kalin awama daraganime hakiyawak tiyana issaraha ganakam widuruwa winasa wenna barida ? idakada wadima ae de neda ?ehemanam me katawa godak wenas wenna ona neda ? ehema unot me kiyana taramma shaktiyak atule hitiya ayata daranna wen na, ehemanam maranaya mita wada dirga wenna ona neda ? hitala balanna. widuruwa issarala pipiruwanam bada hakilen naha.
@Lakshan_Viduranga
@Lakshan_Viduranga Год назад
විකාරෙන්ද බන් කියවන්නෙ මොනම හේතුක් නිසා ඒ වෙලාවෙ එලියට නිරාවරණය උනා නම් අර පීඩනය මිහිහෙක්ට දැනෙනෝ
@MrMrsReverse
@MrMrsReverse Год назад
ඔව් යකෝ බද හැකිලෙන්නෙ නෑ. ඒත් වීදුරුව කඩාගෙන ඇතුලට එන්නේ අර පීඩනය තියන ජලයම තමා. මැරෙන්න යන කාලය වෙනස් වෙන් නෑ.
Далее