Тёмный

Social Media තහනමක් ක්‍රියාත්මක වන විදිහ සහ එය හොඳින්ම අත් හදා බැලූ චීනය 

Vibernets Streaming
Подписаться 60 тыс.
Просмотров 13 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 132   
@tituwa7606
@tituwa7606 3 года назад
Ethical haking course එකක් කරන්න පුළුවන් නම් හොඳයි අර ccna වගේ 👍🙂
@allinonehere1180
@allinonehere1180 3 года назад
Sir danatamath ekak karanawa
@thripnixe
@thripnixe 3 года назад
සිරාවටම 😘😘
@tituwa7606
@tituwa7606 3 года назад
@@allinonehere1180 link එකක් දාන්න
@rukshansameera7523
@rukshansameera7523 3 года назад
Sirawatama
@allinonehere1180
@allinonehere1180 3 года назад
Dan mama hithanne ekak patan gaththa aai batvh ekak patan gani
@lasithmarambage2043
@lasithmarambage2043 3 года назад
VPN ගැන video එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.. ජය ❤️❤️
@umalanuraga
@umalanuraga 3 года назад
Thanks sir Niyami මට හම්බ උන හොදම ගුරුවරයෙක් , හොදට විස්තර කරනව ❤️
@sadeepaheshan4723
@sadeepaheshan4723 3 года назад
නියම channel එකක්, සුපිරි ❤️✨
@Thisara-of5sz
@Thisara-of5sz 3 года назад
ගොඩක් වටින වීඩීයෝ එකක් සර්! ❤️ සර්ගෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි. ජය වේවා ! බුදු සරණයි !
@Chamaraofficial123
@Chamaraofficial123 3 года назад
මේක තමා වෙන්න ඕනි අපේ සමාජ ජාලයක් තිබ්බ නම් ඒක වටිනවා,ඉදිරි යුද්ධයකදී චීනයේ ක්‍රියාමාර්ගය උන්ටනම් වටිනවා
@avishkamalan7251
@avishkamalan7251 3 года назад
RU-vid එකේ දැක්ක සුපිරිම චැනල් එකක්. සර් උගන්නන විදිහ නියමයි.
@wanige123
@wanige123 3 года назад
දැන් චීන්නු ටනලින් බ්ලොක් කරන්න පුළුවන් ටූල්ස් හදාගෙන ඉන්නවා. අනිත් එක උන් ස්පයි කරනවා උන්ගේම වින්ඩෝස් සහ ඔෆිස් පැකේජ් වලින්. චීන්නු රටින් එලියට ගියත් ඉන්ටර්නෙට් වල කරන දේවල් ට්‍රේස් කරන්න උන්ට පුළුවන්. තව ට්‍රැෆික් පැටර්න් අදුනගන්න ටුල්ස් උන්ගාව තියෙනවා එකෙන් හොයාගන්න පුළුවන් මේ සයිට් පාවිච්චි කරන අයගේ බිහෙවියර්ස්. මොනවා උනත් මේ සංකල්ප සරලව පැහැදිලි කරන විදිය ආකර්ශනීයයි ඒ වගේම තේරුම් ගන්න පහසුයි. මෙහෙම පැහැදිලි කරන්න දැනුම තිබුනටම බෑ. නියමයි.
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 года назад
චීන කතාව ගොඩක් වැදගත් උනා. අනිත් ටිකක් සුපිරියි. ස්තූතියි ජයවේවා
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 3 года назад
Sri Lanka’s best technology channel ,. No doubt
@dasunjayaprishan5306
@dasunjayaprishan5306 3 года назад
සුපිරිම channel එකක් තමයි 👌👌👌👌
@sooryasudu1241
@sooryasudu1241 3 года назад
හොදම ගුරුවරයෙක්
@rusirunethmina6241
@rusirunethmina6241 3 года назад
supiri sir supiri.thawa videos oni
@theekshanad.rathnayaka2492
@theekshanad.rathnayaka2492 3 года назад
නියම video එකක් අයියේ..super
@maithrisiri
@maithrisiri 3 года назад
හොද වැඩක් පුතා
@chanakabandara2358
@chanakabandara2358 3 года назад
This Video is so Important for me. Highly Appreciate
@nisindu7962
@nisindu7962 3 года назад
great chanel sir
@ashenmalik4639
@ashenmalik4639 3 года назад
කියන්න වචන නෑ. පැහැදිලි කිරීම සුපිරි
@buddhikaperera3687
@buddhikaperera3687 3 года назад
Niyama chanel ekak.
@dinujaonline6312
@dinujaonline6312 3 года назад
🙂Super video
@ddilkj
@ddilkj 3 года назад
Great explanation sir... These videos must be in the trending list
@pradox3703
@pradox3703 3 года назад
hari watinawa ayye digatama karagena yanna
@sameerabalawardana
@sameerabalawardana 3 года назад
Sir ඇත්තටම මම ccna compete කරා.නමුත් Sir explain කරන විදියට mata ආයිමත් ccna කරන්න හිතුනා . Thanks for the video sir. 🔥🔥👍😎
@kamalwettasingha5147
@kamalwettasingha5147 3 года назад
Good information, Thanks bro
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic 3 года назад
Thanks a lot for sharing the knowledge with us! very informative and really useful for those who seeking knowledge in various fields...
@lakinduyethmin
@lakinduyethmin 3 года назад
ගොඩක් වැදගත් අපි තමයි හොදටම කරේ!!!😃😃😃
@dimuthweerakkodi1950
@dimuthweerakkodi1950 3 года назад
AAA
@denuwanlahiru6310
@denuwanlahiru6310 3 года назад
godak watinawa
@ushanslife4580
@ushanslife4580 3 года назад
Thank You Sir!
@dishan.sanjaya24
@dishan.sanjaya24 3 года назад
Thank you Sir ... Good Video !!!
@sankhamalika
@sankhamalika 3 года назад
Good video
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 года назад
හොද වටිනා video එකක්
@GamingmasterSL14
@GamingmasterSL14 3 года назад
Supiri
@diniduthishan
@diniduthishan 3 года назад
සුපිරී 💪😍
@BhashithaDilshan
@BhashithaDilshan 3 года назад
වටින වීඩියෝවක් 💪
@nipundilshan6081
@nipundilshan6081 3 года назад
සුපිරි plan ekak ගහලා තියෙන්නෙ චීනෙ බලද්දී
@DevOpsPulse
@DevOpsPulse 3 года назад
thanks for sharing
@sandunethuarts1350
@sandunethuarts1350 3 года назад
niyamayi sir
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 года назад
Thanks Sir..🙏
@bmobi99
@bmobi99 3 года назад
vpn ගැන වගේම් SSH සර්වර් හරහා zoom වගේ SNI එකක් use කරගෙන zoom unlimited වගෙ පැකෙජ බාවිතා කරමින් web browsing කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියන එක technical background එකත් විස්තර කරන්න
@geniusentertainment5153
@geniusentertainment5153 3 года назад
Sahenna watina Channel ekak
@dilanthahakmananayake8270
@dilanthahakmananayake8270 3 года назад
Please provide us how to choose 'Cybersecurity' path , such as what certificates need, what courses need etc
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 года назад
තව‍ මේවාගේ වටිනා video කරන්න
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 года назад
Keylogger සහ Torjon සහ spyware ගැන video එකක් කරන්න
@maleeshasandeep4666
@maleeshasandeep4666 3 года назад
Sir nam niyamayi🙏🙏
@vishalsenevirathna6790
@vishalsenevirathna6790 3 года назад
Kuda me sr.ane poddk kiynnko
@animalworldinsrilanka8978
@animalworldinsrilanka8978 3 года назад
Thanks bro
@tvderana.3343
@tvderana.3343 3 года назад
thank you
@ravinduembuldeniya
@ravinduembuldeniya 3 года назад
Sir VPS ganath video ekak one❤️💪
@Foodonous
@Foodonous 3 года назад
Aluth video ekak 😍
@aaadilneth2716
@aaadilneth2716 3 года назад
තවත් මේ වගේ වීඩියෝ ඕනේ සර්❤️✌
@poornaakash1771
@poornaakash1771 3 года назад
tor browsing eka hena bayanakayida ,
@yasirugimhan5841
@yasirugimhan5841 3 года назад
Thank you sir ❤️
@krishanthalakshman6746
@krishanthalakshman6746 3 года назад
මෙයාව දකිද්දි විනිලාගේ ජනකව මතක් උනේ කාටද 😉🙂
@naj345
@naj345 3 года назад
Honda Video ekak sir.
@sanjayadhanasundara5759
@sanjayadhanasundara5759 3 года назад
Excellent explanation! Domain name eken block karana hati karanna puluwanda?
@vimukthirochana868
@vimukthirochana868 3 года назад
🤟🤟🤟
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 3 года назад
🙏🙏🙏
@HpVictus15
@HpVictus15 3 года назад
Vpn දාලා isp ලා දෙන zoom,facebook වගේ data pakages හරහා tunnel කරලා අනික් sites වලටත් ඒ pkg එකෙන්ම යන එක ispla දන්නේ නැද්ද?නැත්නම් ඒගොල්ලෝ මුකුත් ඒකට කරන්නේ නැද්ද?isplata පාඩු නැද්ද ඒක🤔?
@VibernetsStreaming
@VibernetsStreaming 3 года назад
ISP ගන්න අදාළ පියවරවල් මොනවාද කියන්න මම දන්නේ නැති වුනාට ඔවුන් ඒක දන්න බව පමණක් කියන්න පුළුවන්.
@supunuweerasekara691
@supunuweerasekara691 3 года назад
😍😍😍
@vinithk3542
@vinithk3542 3 года назад
Sir ge experience valata course ekak karanna puluvanne....
@sasindusandeepa8077
@sasindusandeepa8077 3 года назад
Facebook report වැදුනම අපිට post upload කරන්නයි,comment දාන්නයි බැරි වෙන හෙතුව මොකද්ද ඒක කරන්නෙත් නෙට්වර්ක් එක හරහාද පොඩි පැහැදිලි කීරීමක් කරන්න පුලුවන්ද
@nishadiwijesooriya
@nishadiwijesooriya 3 года назад
😎👍
@isiraudakara5009
@isiraudakara5009 3 года назад
ගොඩක් හොදයි සර්. තව‍ මේවාගේ වටිනා video කරන්න.කරුණු ගොඩක් හොදට පැහැදිලි කරනවා. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් සර් පැහැදිලි කරන විදියට තේරුම් ගන්න පුලුවන්.
@janulion
@janulion 3 года назад
❤️
@dasunjayaprishan5306
@dasunjayaprishan5306 3 года назад
👍👍👍👍
@MrHimazz
@MrHimazz 3 года назад
🔥🔥🔥
@dg-kr
@dg-kr 3 года назад
❤🔥
@ziptagnature1957
@ziptagnature1957 3 года назад
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මැක් address hide කරන්න පුළුවන්ද ? අයියේ
@nemesisprime1412
@nemesisprime1412 3 года назад
Sir ge room ekanam pissuwak
@sumithach1634
@sumithach1634 3 года назад
Telicom එකේ fiber fiwi rowter එකෙන් web site block කරන්න පුලුවන්ද
@VibernetsStreaming
@VibernetsStreaming 3 года назад
ඒ routers වල තියෙන url filters try කරල බලන්න
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 года назад
VPN ගැන video එකක් කරන්න ගොඩක් ගැබුරින් sir. ඒවගේම free සහ මිලට ගෙවලා ගන්න VPN මොනාද? ඒවා වල වෙනස මොකක්ද කියලා කියලා දෙන්න බලන්න.අපි VPN service ඒක සල්ලි දීලා ගන්න ඕනේ ඇයි? VPN ඒක අපේ privacy එකට බලපාන්නේ කොහොමද? ඒ VPN software වලින් අපේ phone ඒක සහ pc ඒක laptop ඒක hack වෙන්න පුළුවන් කියලා කියන්න ඒ video එකේ දි 🙏
@editz3603
@editz3603 3 года назад
How Old Are You?
@HubStream
@HubStream 3 года назад
🤩
@chalana3197
@chalana3197 3 года назад
Vpn ගැන Video එකක් ඕනි
@ashannimsara9799
@ashannimsara9799 3 года назад
zoom packege ekata vesmunak dagena thamai apith internet yanne ( SSL/TLS )
@1lazkmpwrmnyywgjmwwwptbkgl971
@1lazkmpwrmnyywgjmwwwptbkgl971 3 года назад
VPN ehema BAN karanna puluwnda?🤔Ehenm hama VPN service ekakma ban karanna wenawa neda?Eka kochchara durata prayogikada??
@VibernetsStreaming
@VibernetsStreaming 3 года назад
ඒක ප්‍රායෝගික නැති නිසා තමයි ISP විසින් එහෙම නොකරන්නෙ. මොකද අපිට දෙයක් වෙන් කර ගැනීමට අපහසුයි මොන අරමුණින් එය භාවිතා කරනවාද කියල කියන්න බැරි නිසා.
@dasunlakthilina2000
@dasunlakthilina2000 3 года назад
kalekin youtube bluwa hodama video eka
@KaveenChanuka
@KaveenChanuka 3 года назад
VPN Gena full video ekak oone
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 года назад
😍
@heshaneranga837
@heshaneranga837 3 года назад
Host file එක edit කරලත් ඕක කරන්න පුලුවන් නේද?
@huchaks
@huchaks 3 года назад
Vpn ekak proxy එකක් වගේද
@mullerthomas9367
@mullerthomas9367 3 года назад
My experience with murphyhack21 on ig who help me to get my facebook account back was successfully recovered,too,wow he is so awesome,thanks sir
@darshanakumara8604
@darshanakumara8604 3 года назад
😮😮😮😮😮
@lakshan172
@lakshan172 3 года назад
❤️❤️❤️
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 года назад
Wireshark wage software ekakin capture karaganna data packet wala tiyenne monawada kiyala hoyaganne kohomada ??
@VibernetsStreaming
@VibernetsStreaming 3 года назад
Wireshark ගැන videos කීපයක් කරන්න හිතාගෙන ඉන්නෙ
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 года назад
@@VibernetsStreaming thnk you ❤️
@dinithhimash5459
@dinithhimash5459 3 года назад
Normal router ekakin ar wage web site block karanna beida
@VibernetsStreaming
@VibernetsStreaming 3 года назад
Url filters apply කරන්න පුළුවන්.නමුත් එය කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියන දේ බලන්න.
@dinithhimash5459
@dinithhimash5459 3 года назад
@@VibernetsStreaming thank you ❤️
@nimthakakumara530
@nimthakakumara530 3 года назад
Internet last video එක dannako
@sachindrafernando9197
@sachindrafernando9197 3 года назад
ගොඩක් හොදයි සර්. කරුණු ගොඩක් හොදට පැහැදිලි කරනවා. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් සර් පැහැදිලි කරන විදියට තේරුම් ගන්න පුලුවන්. සර් මේ සම්බන්ධ course එකක් කෙරුවොත් ගොඩක් හොදයි. ගොඩක් ශිෂ්‍යයෝ පවා ඇති වෙයි.
@kasuneranga6760
@kasuneranga6760 3 года назад
Fb stars 1000කට කීයක් ගෙවන්න ඕනද සර්🤔🤔🤔
@ArunaNamal
@ArunaNamal 3 года назад
🌷❤️👍
@gaveeshabuddimal
@gaveeshabuddimal 3 года назад
Ethakota aiye vpn ekk use karaddi data waya wena pramanya wadida
@VibernetsStreaming
@VibernetsStreaming 3 года назад
පොඩි ප්‍රමාණයක් වැඩි වෙයි.නමුත් සැලකිය යුතු තරම් නෙමේ.එම traffic එක වෙනස් වීමට අපි භාවිතා කරන encryption methods බලපානවා.
@gaveeshabuddimal
@gaveeshabuddimal 3 года назад
Okay thankyou aiye❤️
@yohanmadhusanka1574
@yohanmadhusanka1574 3 года назад
watinawa me visthara aththatama hackin walata
@epic_clips582
@epic_clips582 3 года назад
Sir Ethical Hacking Course ekak patan ganna.❤
@VibernetsStreaming
@VibernetsStreaming 3 года назад
Mama karana linux course eke ethical hacking karanawa
@boubous1876
@boubous1876 3 года назад
Vpn video eka ikmanata oona 😍
@earnlk4461
@earnlk4461 3 года назад
1 st view
@tharinduprabhathsiriwadhana
@tharinduprabhathsiriwadhana 3 года назад
1st comment
@slsiyapatha8785
@slsiyapatha8785 3 года назад
අයියෙ ඔයාට කතා කරන්න දෙයක් දැන ගන්න.
@පරිගනකය
@පරිගනකය 3 года назад
routaer roul eka liyanne kohomada
@VibernetsStreaming
@VibernetsStreaming 3 года назад
ACL - Access Control List
@go2do
@go2do 3 года назад
Poddak advanced vageth tyrnava
@kavindusachintha8530
@kavindusachintha8530 3 года назад
China 🦠 mthk wenne
@funworld2002
@funworld2002 3 года назад
RU-vid නැතුව අනිත් ඔක්කොම බ්ලොක් karann oni ලංකාවේ
@secret1736
@secret1736 3 года назад
Wennati dewal kata nokara imu ne.. yako ubata pissuda 😂😂😂
@funworld2002
@funworld2002 3 года назад
@@secret1736 balapanko ඉස්සරහට karannm wenw bn.🙁 නැත්තං lanka itiri wenne ne
@Visibletoanyone82
@Visibletoanyone82 3 года назад
Mulin ma තහනම් karanne youtube
@Foodone22
@Foodone22 3 года назад
ශෝශල්මීඩියා තහනම් කරන්නෙ ගෝත පාලකයොන්ගෙ හොර අහුවෙනවට 😂😂
Далее
TOR Web Browser | Dark Web Sinhala | Episode 02
16:05
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Просмотров 27 тыс.
What Is Ransomware & How To Prevent It?
7:55
Просмотров 18 тыс.