Тёмный

Special Theory of Relativity 

Astrophysics
Подписаться 93 тыс.
Просмотров 7 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 66   
@alokaabaya6352
@alokaabaya6352 Год назад
ඇල්බට් අයින්සයින් කියන්නේ විෂිශ්ට පුද්ගලයෙක් ❤🎉
@Astrophysics101
@Astrophysics101 Год назад
අනිවාර්යයෙන්ම
@slsadeepatec
@slsadeepatec Год назад
good work sir godak wedagat video ekak thank you sir
@Astrophysics101
@Astrophysics101 Год назад
Welcome
@023___24
@023___24 Год назад
7:54 me sansiddya mata pahadili madi..kisiyam abyawakasha wasthuwak alokaye pravegyen yaddi e wasthuwa ගමනාන්තය sadaha ya yuthu dura adu wenne ai...?
@Astrophysics101
@Astrophysics101 Год назад
length contraction කියන සංසිද්ධිය හින්දා යන්න තියෙන දුරත් අඩුවෙනවා. මොකද අභ්‍යවකාශ යානය මත කාලය ගතවීම සෙමින් සිදුවන නිසා අඩු කාලයකදී යා හැක්කේ අඩු දුරක් බැවින්
@tharangaled444
@tharangaled444 Год назад
ඇල්බට්ලා බිහි උනේ පාසල් පද්ධතිය බිහි වු මුල් කාලයේදී දැන් ඔවුන් බිහි වන්නේ නැහැ මොකද දැන් කුතුහලයෙන් උපදින දෙයට වඩා පාසල් සහතිකය වැදගත් කියලා දෙමාපියන් හිතන නිසා
@Astrophysics101
@Astrophysics101 Год назад
එහෙම්මම කියන්නත් බෑ
@janindukavishka8879
@janindukavishka8879 Год назад
Albert Einstein kiyannneth school eke anith subject walata daksha nathi nisa gedarin scl eken banum ahapu kenk Eyata lakunu thibbe science maths wage ewta
@janindukavishka8879
@janindukavishka8879 Год назад
Eka baalna puluwn genius kiyana series eke National Geographic eken karapu
@jostin89323
@jostin89323 Год назад
මේක ගොඩක් වටින චැනල් එකක්❤🔥
@Astrophysics101
@Astrophysics101 Год назад
බොහොම ස්තූතියි
@GiggleGangGuru
@GiggleGangGuru Год назад
Very good video
@Astrophysics101
@Astrophysics101 Год назад
It is
@nadunjayanath5648
@nadunjayanath5648 Год назад
Super video ❤❤❤
@Astrophysics101
@Astrophysics101 Год назад
Thanks
@thumeshchathuranga3481
@thumeshchathuranga3481 Год назад
විද්යුත් චුම්බක තරන්ග ගමන් කරන විදිහ ගැන පුලුවන් නම් ❤️
@Game_space777
@Game_space777 Год назад
ඉලග විඩියො එකත් ඉක්මනට ගෙන්ඩ සර් , මෙක මරු ටොපික් එකක් ❤
@Astrophysics101
@Astrophysics101 Год назад
ලබන සතියෙ වගේ පුලුවන් වෙයි
@Game_space777
@Game_space777 Год назад
@@Astrophysics101 ගොඩක් ස්තුතිය සර් 😍😍
@Astrophysics101
@Astrophysics101 Год назад
Welcome
@sunilkamalgoda6485
@sunilkamalgoda6485 Год назад
Many thanks you sir.
@Astrophysics101
@Astrophysics101 Год назад
Welcome
@gimhanawathsilu2819
@gimhanawathsilu2819 Год назад
Marama lesiii terum ganna NM but methuma thama mama Danna vadda ❤
@maheshpubudu7246
@maheshpubudu7246 Год назад
Great, thanks
@Astrophysics101
@Astrophysics101 Год назад
Welcome
@sij2618
@sij2618 Год назад
Next video eka enkn bln inne sir✨️
@Astrophysics101
@Astrophysics101 Год назад
Next week
@lidulaisurushanthakumarasi2493
දුර ස්ථානයක සිට ශබ්දයක් නිකුත් උනාම..එ් සිද්දිය වෙනව දැකල ටිකක් වෙලා ගිහාම තමයි එ් ශබ්දය අපට අැහෙන්නෙ..මෙ සිද්දියම අාලෝකයටත් අනිවාර්යෙන් වෙනව කියල උපකල්පනය කරන්න පුලුවන් නෙද සර්..ශබ්දයෙ ප්‍රායෝගික අත්දැකීමෙන්..
@Astrophysics101
@Astrophysics101 Год назад
ආලෝකයේ ප්‍රවේගයට ඉතාමත් වැඩි හින්දා එහෙම උපකල්පනයක් කරන්න ආරම්භයේ දී අවශ්‍යතාවයක් තිබුණේ නැහැ
@danugama1706
@danugama1706 9 месяцев назад
❤❤❤
@gimhanawathsilu2819
@gimhanawathsilu2819 Год назад
Einstein ge flied ekata yanne kohomada kiyala vidio ekak danavanm maru sir ❤
@Astrophysics101
@Astrophysics101 Год назад
ඒකට මූලිකවම A/L Maths කරන්න ඕනේ
@janindukavishka8879
@janindukavishka8879 Год назад
AL maths karanna University eke physical sciences degree ekak karanna physics and mathematics based
@SportEditz4K
@SportEditz4K Год назад
පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණ බලය තිබෙන ස්ථානය ශ්‍රී ලංකාව ද?
@Astrophysics101
@Astrophysics101 Год назад
ඔව්, ඒ ගැන වීඩියෝ එකක් මම ලබන සතියේ ගෙන එන්නම්
@SportEditz4K
@SportEditz4K Год назад
@@Astrophysics101 ok
@buddhikakasun396
@buddhikakasun396 Год назад
අලෝකයේ වේගයෙන් ගමන් කරද්දි ස්කන්ධය වැඩි වෙච්ච වස්තුවේ වේගය අඩු උනාම ස්කන්ධය අඩු වෙනවද?
@Astrophysics101
@Astrophysics101 Год назад
ඔව්
@janindukavishka8879
@janindukavishka8879 Год назад
Ow eka sapeksha skandayak
@mash_space
@mash_space Год назад
@akidniahgnisanum2607
@akidniahgnisanum2607 Год назад
Thank you
@Astrophysics101
@Astrophysics101 Год назад
Welcome
@spacexstatus5060
@spacexstatus5060 Год назад
Thava tikak sarala vidihata pahadili karamuko...🥺🥺🥺🥺🥺🥺
@skd999100
@skd999100 Год назад
💚💚💚🙏💪💪🌷🌷🌷🌷
@Pawankiwlegedara
@Pawankiwlegedara 7 месяцев назад
කුනුහරපයක් දැම්මා නම් ලංකාවේ හරක් මිලියන 10 ක් විතර බලලා මේකෙන් තේරුම් ගන්න පුළුවන් නේ ලංකාවේ හරක්ගේ තත්වේ 225 ට බැන බැන රට වෙනස් කරන්න කල්පනාව මොනවා උනත් සර්ට ගොඩක් පිං කලන්තක ජාතකයේ ලේනිය දරපු උත්සහය වගේ මේ කරන උත්සහයට ඉගෙන ගන්න ආස බුද්දිය වර්දනය වෙච්චි එක මිනිහෙක් හරි බිහිවීම මෝඩයෝ කෝටියකට වඩා වටිනවා
@Astrophysics101
@Astrophysics101 7 месяцев назад
ඒක තමයි ගැටළුව, එය වෙනස් කිරීමට කොහොමහරි උත්සාහ කළ යුතුයි
@Pawankiwlegedara
@Pawankiwlegedara 7 месяцев назад
@@Astrophysics101 ඔව් සර් අපි ඒක කරමු ඒක කරන්න කෙක්ක කොක්ක දෙකම ඕන වෙනවා ඒ දෙකම පාවිච්චි කරමු
@hiruwa239
@hiruwa239 Год назад
ඇයි දැන් මූන දාන්නෙ නැත්තෙ
@Astrophysics101
@Astrophysics101 Год назад
වෙලාවක ආයෙ එහෙම එකක් හදන්න ඕනේ
@amithanjanachandrarathna7089
විශ්වය ආලොකයේ වේගයට වඩා ප්‍රසාරනය වෙනවා කියන කතාව ඇත්තක්ද
@Astrophysics101
@Astrophysics101 Год назад
අවකාශ කාලය ප්‍රසාරණය වෙන්න පුළුවන්
@amithanjanachandrarathna7089
@@Astrophysics101 😍😍
@supunmihiranga4340
@supunmihiranga4340 Год назад
බුදුන් වහන්සේට ආලෝකයේ වේගයට වඩා සෘර්ධි බලයෙන් ගමන් කිරීමේ හැකියාව තිබෙනව
@Astrophysics101
@Astrophysics101 Год назад
සාක්ෂි නැති උපකල්පනයක් විතරයි
@smlanka4u
@smlanka4u Год назад
Einstein's relativity theory is only a geometric theory, and it not a quantum theory. Therefore, it is wrong about space bending because according to quantum physics gravity must be a force. Higher density near massive objects can slow down clocks showing the illusion of time-dialation. Also, high speeds reduces the decaying process of them showing the illusion of time-dialation. You should stop believing science, and use your common sense.
@Astrophysics101
@Astrophysics101 Год назад
Without just saying this is wrong and that is wrong and everything is wrong, why dnt you publish your own theories in a peer reviewed journal so that we can have a proper look at it.
@smlanka4u
@smlanka4u Год назад
@@Astrophysics101, Open publishing costs a lot of money. But I paid $50 to publish it on an open publishing platform. It is not a popular platform. Therefore, it is not much popular. But you can use your brain to understand what I said if you want. But I'm just checking the reaction of people. And I don't like to be disturbed because I have more works to do.
@buddhikakasun396
@buddhikakasun396 Год назад
@@smlanka4u what about gravitational lensing? how it's happen if space is'nt bending around heavy objects?
@smlanka4u
@smlanka4u Год назад
@@buddhikakasun396, Light bends near heavy objects due to consitent force of quantum gravity. An old star can't become a very small Black Hole in a very few seconds if it is a result of gravitational space-bending. Most likely, the ghost particle called Neutrino makes gravity during its unique oscillation, impacting the mass of particles in space while changing its own mass or structure.
@buddhikakasun396
@buddhikakasun396 Год назад
@@smlanka4u Gravity does not impact on light because it is not a particle, it is a wave, that means it has'nt a mass to be forced by gravity. And also the existence of space fabrication was proven by observing a gravitational wave.
@X_sltopic_X
@X_sltopic_X Год назад
🎉❤
@KAvi_YA666
@KAvi_YA666 Год назад
Далее
General Relativity Explained simply & visually
14:04
Brawl Stars expliquez ça
00:11
Просмотров 7 млн
How Gravity Actually Works
17:34
Просмотров 12 млн
The Real Meaning of E=mc²
10:24
Просмотров 6 млн
Twin Paradox explained
8:22
Просмотров 8 тыс.