Тёмный

Speech at NSBM Sri Lanka by the Chairman of Araliya Group of Companies- Dudley Sirisena -2024 🇱🇰 

Dudley Sirisena Foundation
Подписаться 5 тыс.
Просмотров 103 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 392   
@LihiniWathsala-s7u
@LihiniWathsala-s7u 4 месяца назад
ඔබතුමා ගේ ජිවිත අත්දැකීම් සහ සාර්ථක ව්‍යාපාරිකයෙකු විදියට ලෝකය දිනන්නේ කොහොමද කියලා දැනගන්න ලැබෙනවා කියන්නෙම අපිට මිල කල නොහැකි වටිනා සම්පතක් සර් ❤
@pushparangananayakkara9487
@pushparangananayakkara9487 8 месяцев назад
He speaking clearly without scripts. Great leadership
@aswenna1714
@aswenna1714 8 месяцев назад
❤❤❤
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 7 месяцев назад
I also watched the entire video. It was very important and valuable speech for young generation and who is capable to understand can inspire good technic. Who is not capable hates to wealthy people.
@bubbleguy353
@bubbleguy353 2 месяца назад
ඔහුගේ අත්දැකීම් වලින් කරන මෙම කතාව හරිම වැදගත්.
@AnuruddhaGunasinghe
@AnuruddhaGunasinghe 8 месяцев назад
"I'm truly impressed by your speech."
@veryroyallions-company
@veryroyallions-company 8 месяцев назад
සර්ලා දැම් නිදහසේ ඉන්න ඔනී කාලයක් මෙක . අපිව training කරලා රටේ අනාගතය දියුණු කරන්න වැඩ අපි අතට බාර දෙන්න ඔනී කාලයක් මේ . ❤ 🥰🙏
@ESSAY_LIBRARY
@ESSAY_LIBRARY 8 месяцев назад
Thank you for shearing your experience🇱🇰🙏ඔබගේ අත්දැකීම බෙදාගැනීම ගැන ඔබට ස්තුතියි❤
@shineisle2263
@shineisle2263 8 месяцев назад
ඔබ තුමා ව්‍යවසාකයෙක්,ව්‍යාපාරිකයෙක් හැටියට රටට ලොකු සේවයක් කරලා තියෙනවා , ආඩම්බරයි,දීර්ඝායුවේවා.🙏
@hamabey9142
@hamabey9142 8 месяцев назад
😂😂haal hora
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 8 месяцев назад
Hall hora Ube tta
@nuwankumara7400
@nuwankumara7400 8 месяцев назад
@@sandeshnavarathne7489 ඔව් ඔව් ඩබ්ලිවු උබේ තාත්තා තමයි අයාලේ යන කලී හම්බෙච්ච එකෙක්
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 8 месяцев назад
Pu....k thama
@ranka7776
@ranka7776 8 месяцев назад
මොනවද කරලා තියෙන්නෙ
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 8 месяцев назад
There are so many things to learn from him.....believe or not, he is an icon in the field of businesses. Experience is better than books ❤
@au9680
@au9680 8 месяцев назад
great achiever from humble beginnings, we value your insights Dudley
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 8 месяцев назад
One of the great enterpruner in SriLanka
@bhmsilva9504
@bhmsilva9504 8 месяцев назад
ඔබ ව්‍යාපාරික ලෝකයේ දැවැන්තම පුද්ගලයායි ඹබ ලාංකිකයින්ට දි ඇති ආදර්ශය ලබාගන්නා කෙනෙකුට නොවරදවාම ආර්ථිකයේ දියුනුවට පත්විම නොවලැක්විය හැක. ඔබ වැන්නවුන් මෙි තව තවත් ලක්බිමෙි බිහිවෙිවා ඔබට සැමදාම ජයෙන් ජයට පත්වෙිවා බුදු සරණයි
@rj999sl
@rj999sl 8 месяцев назад
😢
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 8 месяцев назад
Rate minissunge bath piganata kelawapu miniha, ubata yannna apayawal hadanna wei
@kokila2010
@kokila2010 8 месяцев назад
ඹබ ලාංකිකයින්ට දි ඇති ආදර්ශය ලබාගන්නා කෙනෙකුට ආර්ථිකයේ දියුනුවට පත්විම වලැක්විය හැක😂😂
@buddhikaliyanage3007
@buddhikaliyanage3007 8 месяцев назад
Puluvn apitath bank loan a vage denvanm😅
@buddhikaliyanage3007
@buddhikaliyanage3007 8 месяцев назад
Veda karana unata salary / service charge hariyta danne na. Rata baila gahnva
@jagaththushara4400
@jagaththushara4400 8 месяцев назад
පැයකට වැඩිය ගියා කතාව ඉවර වුනා තේරුනේවත් නෑ තෙරුවන් සරණයි සර් මගේ ව්‍යාපාරික ලෝකේ වීරයා❤❤❤❤
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 8 месяцев назад
Ube weerayada, Rata kapu haraka
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 8 месяцев назад
@@bhathiyajayarathne7932ගෝත ජෙප්පෙක් නේද
@samanjayaratne9332
@samanjayaratne9332 8 месяцев назад
Kathawa kochchara harawatgdha???? Therunema Naha!!!!😂😂😂😂😂
@rohanasunnath5986
@rohanasunnath5986 8 месяцев назад
May වාගේ ධනවත් aya රටට ඕනෑ ගොඩාක් ..ධනවත් aya බිහි වේවා sri lanka wata .අරගල උද්ඝෝෂණ වර්ජන නැති ධනවත් මිනිස්සු inna රටක් වේවා sri lanka wa
@Ramba.
@Ramba. 8 месяцев назад
Ubala wage gothayo innakn eka heenayk tamaa😂😂😂
@anandabandara9121
@anandabandara9121 8 месяцев назад
Kauru unath oya positive thinker kenek.. ...
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 8 месяцев назад
minissu udgoshana karanne aida hoyala blnna issella.
@slart2320
@slart2320 8 месяцев назад
ගවය
@pradeepkumara2444
@pradeepkumara2444 4 месяца назад
Sir you are Great .we wish you all the success for your journey 🙏🙏🙏🙏🙏🙏🙏
@sathya-100
@sathya-100 8 месяцев назад
එක බිස්නස් එකෙන් ලාභ 5යි....ඒක නම් පට්ටම සුපිරි සර්... මම ඔබේ බැතිමතෙක් වුනා....
@Friend88-tn7qy
@Friend88-tn7qy 8 месяцев назад
අපේ රටේ, මිනිස්සු කවුරු හරි කියපු කතාවක් අහලා, තව මිනිහෙක් වැරදියට මැනලා, ඌව කොන් කරලා පට්ට ගහන්න හදනවා මිසක්, උගෙන් යමක් ඉගෙන ගන්න බලන එක හරිම දුර්ලබයි. ඩඩ්ලි සිරිසේන කියන්නේ, පොතෙන් පතෙන් ඉගෙන නොගත්ත කෙනෙක් වුනාට, ලොකු දැනුමක් තියෙන මනුස්සයෙක් බව සහ, මේ ළමයින්ට ඉගෙන ගන්න හොද පාඩමක් තියෙන බව, මේ කතාවෙන් තේරුම් ගන්න පුලුවන්. සමාජෙ වැදගත් කියලා හිතාන ඉන්න උගත් කුහකයන්ට වඩා, මේ මනුස්සයගෙ වටිනා මානුෂීය ගුණාංග බොහොමයි.
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 8 месяцев назад
harakek ne uba?? gihin paduwe thanakola kaapan
@ranka7776
@ranka7776 8 месяцев назад
මොනවද බ්න් ..මානුෂික ගුනාන්ග
@SupunDissanayake-h8j
@SupunDissanayake-h8j 8 месяцев назад
@Friend88-tn7qy
@Friend88-tn7qy 8 месяцев назад
@@therelaxationgoddess4743 I am just a typical baiyya bro
@Friend88-tn7qy
@Friend88-tn7qy 8 месяцев назад
@@ranka7776 kiyamu balanna 2 k 3k
@justtry3905
@justtry3905 8 месяцев назад
කැළණිය විශ්ව විද්‍යාලයේ ගෝත්‍රික හොරිකඩයෝ ටික ට අහිමි වුනේ මේ වගේ විශ්ෂ්ටයෙක් ගෙ මග පෙන්වීම තමයි
@hasithadilshan650
@hasithadilshan650 8 месяцев назад
Aniwaaaaq
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 8 месяцев назад
ඇත්තෙන්ම කැළනියේ කැම්පස් එකේ අය මෝඩ වැඩක් කලේ.මෙයාලා වගේ ප්‍රායෝගික දැනුමක් තියෙන අයගෙන් අනාගත පරපුරට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 8 месяцев назад
Ane pala gono yanna,Rata kapu paraya mu.
@ලපයගෙමාමා
@ලපයගෙමාමා 8 месяцев назад
​@@bhathiyajayarathne7932kewa thoge palleha eka
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 8 месяцев назад
@@ලපයගෙමාමා Gihin lewa kapan paraya,Thopi wage harak innakal me rata hadanna be
@chandanikulathunga8668
@chandanikulathunga8668 8 месяцев назад
Respect u. Proud Sri lankan
@jeewanawanasinghe4896
@jeewanawanasinghe4896 8 месяцев назад
Sir , great speech . Thank you for shearing your experience. And ALL THE BEST SIR ❤👍👍👍
@isurusampath8647
@isurusampath8647 8 месяцев назад
අපේ පැත්තේ ඉන්නවා සුපිරි කෝටිපතියෙක් මුලින්ම කුලී වැඩ කර කර ඉදලා කසිප්පු විකුණන්න පටන් අරන් පස්සෙ පෙරල තැන් තැන් වලට තොග විකුනල දැන් ව්‍යාපාර ගොඩක හිමිකාරයෙක් කුකුල් පාම් ප්‍රයිවට් හොස්පිට්ල් හාඩ්වෙයාර් පිල්ම්හෝල්
@nipunmax
@nipunmax 8 месяцев назад
hama ekagenma igena ganna deyak tiyeanwa
@ruwangn6713
@ruwangn6713 8 месяцев назад
මොනා උනත් ඌ සුපිරි වැඩ්ඩෙක්
@janithsamaraweera7807
@janithsamaraweera7807 8 месяцев назад
U spuri wadeek bn
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 8 месяцев назад
ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 8 месяцев назад
මගේ හිතේ ඔබතුමාගේ මේ දැක්ම උත්සහය එඩිතර බව නිහතමානි මනුස්ස කමට ලොකු ගෞරවයක් තියෙන්නේ👍 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏😀🙏💐❤️
@samanjayaratne9332
@samanjayaratne9332 8 месяцев назад
Sadly ge sewakayek 😂😂😂
@rohanakande3408
@rohanakande3408 8 месяцев назад
අතීත අත්දැකීම් වලින් උගත් පාඩම් බුද්ධිමත් නව පරපුර උදෙසා.... ♥️ ♥️ ♥️ ♥️ ♥️
@veryroyallions-company
@veryroyallions-company 8 месяцев назад
මේ වගේ දැණුමක් දුන්නට ගොඩක් පිං සර් ❤
@PethurCarlos
@PethurCarlos 7 месяцев назад
You are invited to these places because the administrators know the value of your ideas. But the immature university students can't understand it.. I like the people who work hard and do the things that others believe not possible to be done.. ❤
@radikasenadeera3927
@radikasenadeera3927 4 месяца назад
🎉❤ තෙරුවන් සරණ යි ඔබතුමා ට
@Lankanlife
@Lankanlife 8 месяцев назад
"තක්කඩියෙක්,ජාවාරම්කාරයෙක් වෙන්නෙ කොහොමද" කියලා ඉගෙන ගනින් ඩඩ්ලිගෙන්
@nngroop
@nngroop 4 месяца назад
Respect 🎉❤
@PethurCarlos
@PethurCarlos 7 месяцев назад
Good speech.. Respect.. ❤❤❤
@englishwithprivik1617
@englishwithprivik1617 8 месяцев назад
We shouldn't burry the ideas of successful people like these. They have very worthy things to follow specially for the young people
@hamabey9142
@hamabey9142 8 месяцев назад
His a monkey business man in sri lanka
@chithrangakarunathilake700
@chithrangakarunathilake700 8 месяцев назад
Congratulations, Great Speech Sir..❣❣❣
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 8 месяцев назад
අපේ පිංවන්ත ඩඩ්ලි සිරිසේන, නායක වාණිජ නියමුවාණෙනි, මෙම දේශනය අතිවිශිෂ්ඨයි. අනාගතයේ ඕනෑම දෙයකින් නායකයෙක් වෙන්න අවංකවම කැපවී පැහැදිලි දැක්මක් සහිත අයෙකුට මෙම කථාවෙන් අත්පොත් තබනව නම්, ඉලක්කයට ලංවීමේ හැකියාව 100% බව සත්තයි. ඔබතුමාට නිදුක් නීරෝගී ප්‍රීතිමත් ආයුබෝ දිවියක් තිරසාර (sustainable) ලෙස ලැබේවා! සියලු සත්වයෝ සුවපත්වේව!
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 8 месяцев назад
Ane harako.ube mole pu...kda
@sathya-100
@sathya-100 8 месяцев назад
සර් ඔබගේ කතාව පොතක් විදියට ලියන්න. බිම් මට්ටමේ ඉඳං ඉහලටම ගිය ව්‍යාපාරික ලෝකයේ 👑 පැලදි රජුු ඔබයි❤❤❤❤❤
@dikshanrajapaksha40
@dikshanrajapaksha40 8 месяцев назад
ඒ කතාව අත්දැකීම් පට්ට . අදමයි ඇහුවේ ඒ ඇයි? කැළණියේ විශ්වවිද්‍යාලය කිහිප දෙනෙක්ගේ විරෝධය 😊. ඒ ළමයින් කොච්චර අධබාලයන් ද එහෙම කරන්ඩ කියල හිතුනා . ඒකනිසාම කතාව අහන්න ඕන වුණා ...❤❤❤❤
@zanjaya1
@zanjaya1 8 месяцев назад
JVP wahalungen wenn monawa balaporoththu wennada ?
@dikshanrajapaksha40
@dikshanrajapaksha40 8 месяцев назад
හැමෝම වහල්ලු නෙමෙයි. සමහරු න්ගේ තියෙන බුද්ධිමත්මත් කමේ අඩුපාඩුවක් විය හැකියි.
@jaynade2248
@jaynade2248 8 месяцев назад
මෛත්‍රීපාල සිරිසේන සාධකය ඉවත්කරා නම් මොහු මෙච්චර සාරථක වෙයිද ? චන්ද්‍රිකා ගේ ආන්ඩුවේ , මහින්දගේ ආණ්ඩුවේ , ඊටපස්සේ ජනාධිපති ....
@CyrilGunerathne
@CyrilGunerathne 8 месяцев назад
Great , alrounder in work in speach.
@slthicreation2259
@slthicreation2259 8 месяцев назад
Me වගේ motivation very important for beigers
@nihalfernando5957
@nihalfernando5957 8 месяцев назад
Commendable speech. Sir, I shall salute you. All the best and good luck in all your endeavors! Theruwan Saranai!
@NishanChamika-f4m
@NishanChamika-f4m 8 месяцев назад
මම අසම චරිතයක්, මම දන්නාව bussness එකක් කරන්න තියෙන අමරුව, ජයවේවා ඔබතුම ට,
@openworld6166
@openworld6166 8 месяцев назад
great business businessman👍👍💪❤❤
@nipunaadihetty2145
@nipunaadihetty2145 8 месяцев назад
Thank you for sharing your valuable experience❤️
@deepalsenatilaka
@deepalsenatilaka 8 месяцев назад
GREAT....sir YOU HAVE GOOD and BAD
@PiJay-pl7pw
@PiJay-pl7pw 8 месяцев назад
Thank you for your speech
@priyanthajayasundara9652
@priyanthajayasundara9652 8 месяцев назад
ආඩම්බරයි ඔබතුමා ගැන, දීර්ගායු වේවා
@truths_mythstm
@truths_mythstm 8 месяцев назад
Any way, a word from a person like you to future generation is highly appreciated. 🎉🎉🎉
@Airvisionstudio
@Airvisionstudio 8 месяцев назад
Bless u❤ Thanks for advice ❤
@LasinduHannagala-il6lc
@LasinduHannagala-il6lc 8 месяцев назад
මේ වගේ තව එකක් මගේ රටට හිටියනම්❤️❤️❤️❤️❤️
@buddhikaliyanage3007
@buddhikaliyanage3007 8 месяцев назад
Ou hitiya nm thva tikk kelvagnn tibuna. Hal tika hangala mila vadi karnva. Mu gena kata karnn epa yako
@sagarikaaluthgama
@sagarikaaluthgama 8 месяцев назад
පොතෙන් පතෙන් ඉගෙනගෙන සමාජෙ ඉන්න මිනිස්සුන්ට ඩඩ්ලි කබ්බෙක් එත් ආමරැවෙන ගොඩ ගිහින් ඔය ඉගෙන ගත්ත උන්ට වඩා උඩින් ඉන්න බිස්නස්මන්ලා වගේ අයට ඩඩ්ලිකින්නෙ විරයෙක්❤
@patricksamaraweera6920
@patricksamaraweera6920 8 месяцев назад
ඔබට බොහෝම ස්තුතියි ඩඩ්ලි මහත්මා. අගය කරමි . 👍🙏❤️💐🙏🙏
@samaragunawardana105
@samaragunawardana105 8 месяцев назад
බුදු සරණයි dadli මහත්තයා.. සාර්ථක මිනිස්සු.. බලාගෙන හැදෙන්න... අනික් අය..
@justinsilva8363
@justinsilva8363 8 месяцев назад
We should listen to real Entrepreneurs. Informal knowledge contributes a tremendous portion to our economy, in the past, at present, years to come. 👍
@kalharawanninayake5727
@kalharawanninayake5727 8 месяцев назад
Me mahattaya kauru unath e labagattu atdakeem ape jeewitha wenas karaganna godak udaw wey kiyala mama hitanawa.kata hora kiwwata tamanith me wage tanakata awoth kohomada eka...
@mommedsiyam7409
@mommedsiyam7409 8 месяцев назад
සහල් මාපියා කාරය
@hnk7652
@hnk7652 8 месяцев назад
පිළිවෙල පිරිසිදුකම කහකකම් නැති දරුවන් ඉදිරියටම යන දරුවන් සාර්ථක මිනිසෙකුගෙන් අදහස් ලබාගැනීම
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 8 месяцев назад
😅
@LahiruDeshan1123
@LahiruDeshan1123 8 месяцев назад
ඉතාම වටිනා කතාවක් සර්
@mandrinavaratne179
@mandrinavaratne179 8 месяцев назад
Haal mila poddak adu karanna puluwan nang obathumata godak pin,
@nihal-fh3vq
@nihal-fh3vq 8 месяцев назад
මහජනතාව ගැන කතාකලත් ඔබේ හාල් කන්නපුලුවන් ටිකදෙනාටයි
@ruwangn6713
@ruwangn6713 8 месяцев назад
ඇයි කන්න බැරි
@NimaldeMel-t8j
@NimaldeMel-t8j 8 месяцев назад
He has reached greatest heights in the field of business. Many of us can emulate his example.
@ruchirabandara
@ruchirabandara 8 месяцев назад
මේ වගේ කුඩු කාරයෝ විශ්ව කැම්පස් වලට ගේන්න ගන්න එපා. ඉගෙන ගත්ත මිනිස්සු ගේන්න. සල්ලි කාරයෝ නොවුණත් බුද්ධිමත් මිනිස්සු වටිනවා.
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 6 месяцев назад
අරලිය කියන්නෙ ආගමක්.❤
@ranka7776
@ranka7776 8 месяцев назад
වයසට යනකොට බොහොමයක් නරිට ජිවතය තෙරෙන්න පටන් ගන්නවා..
@sasionhealthandsafety7305
@sasionhealthandsafety7305 8 месяцев назад
tharuna nari ewa igenagen naribawen midenna
@ranka7776
@ranka7776 8 месяцев назад
@@sasionhealthandsafety7305 බැනෙ කැරියො වැඩි උනාම එක කරන්න
@kapilarathnasinghe7327
@kapilarathnasinghe7327 8 месяцев назад
නැකත්,කේන්දර ගැන කතාව හොදම වචන ටික.
@sathya-100
@sathya-100 8 месяцев назад
හැම දෙනාම උදේ හවස අහන්න ඕන කතතාවක් මේක.....
@bhmsilva9504
@bhmsilva9504 8 месяцев назад
ංංංඔබට තරමි නොමැති වුවත් ංඔබෙි සමහර අත්දැකීම් මාද අත්විද තිබෙනවා සිරිමා රජය කාලේ අපගේ පවුලේ ව්‍යාපාර බංකොලොත් වු විට අපගේ ලොරියක වි පටවා ගෙන මහනුවරට හසලක මරියවත්ත වැනි ස්ථානවලිනි පුවාහනය කර ඇත. විි මිටි පටවන විදිය ඔබ පැවසු විදිය සත්‍යයකි කෙසේ නමත් අධිෂ්ඨානශිලිව කටයුතු කර අද ආර්ථික ස්වාධීනත්වය ලබා ගතිමි අප හමුවු විටක ජිවන අත්දැකීම් ගැන කථාකරන්නට බලාපොරොත්තු වෙමි.
@illeperumageranjithperera6047
@illeperumageranjithperera6047 8 месяцев назад
double salute sir! me wage thawa ekekwath hitiyanam.
@sbsgkumaradezoysa7761
@sbsgkumaradezoysa7761 8 месяцев назад
සමාජය බල්ලට ගිය තරම.
@kokila2010
@kokila2010 8 месяцев назад
If you have money you can get anything, for example, knowledge and power, what he did in the past years is not a big deal. It is not a magic wand
@lokith__0089
@lokith__0089 8 месяцев назад
Really inspiring session❤
@hemaohgod6098
@hemaohgod6098 8 месяцев назад
ඉඳලා හිටලා කපටිකම් කෙරුවට කමක් නෑ කියලා උගන්නපු නිසා කියන්නේ, ඔය තත්වෙට එන කොට, රටේ ජනතාව වෙනුවෙන් ගෙවන්න ඕන " ආදායම් බදු " සතේට ගෙවන්න ඇති නේද​? එහෙම කරලා ඔය තත්වෙට ආවා නම් ඔබතුමා නිහතමානී, අවංක, ශ්‍රේෂ්ඨ ව්‍යවසායකයෙක්. හැබැයි අර ඔබතුමාගේ දේශණයේ වැදගත් අවස්ථා දෙකකදීම ඔබතුමාගේ කට හඬ නිහඬ කරපු පාහරයා කවුද ??
@kumarakurukulasuriya9393
@kumarakurukulasuriya9393 8 месяцев назад
බුදු සරණ වේවා කියලා ගහපු හරක් ලොරියක්‌ මට මතක් වෙනව
@lakshaniekanayake5718
@lakshaniekanayake5718 5 месяцев назад
මෙයාගෙද
@kaveeshathapaththu-pd2rx
@kaveeshathapaththu-pd2rx 8 месяцев назад
මම ඇත්තටම කැමතියි එතුමා මේ රට පාලනයා කරන ඉහල පුටුවක ඉන්නවනම්... ජයශ්‍රී ඩඩ්ලී සර්..
@harshaperera1001
@harshaperera1001 8 месяцев назад
ඩඩ්ලි මහත්තයෝ මාස ගාණක ඉඳන් අරලිය කීරි සම්බ හොයා ගන්න නැහැ නෙ. මොකක්ද ඒකට හේතුව? ලංකාවෙ හොයාගන්න නැත්නම් පිටරට යවනවද.?
@priyanthisamarasinghe3859
@priyanthisamarasinghe3859 7 месяцев назад
ඔහුගේ contact no එක දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න please
@ThusithaPathirana-q1l
@ThusithaPathirana-q1l 8 месяцев назад
Excellent Sir ❤️
@nihalratnayake542
@nihalratnayake542 8 месяцев назад
What you can get it To your life ,better take it .Do not wait to listen only to your heroes .your party leaders .you should controll your mind to listen to Any one . Listened to this .many things to learn. Do that . Get valuables . Apply.
@baladora1
@baladora1 8 месяцев назад
තෙරුවන් සරණයි. ජයතු ශ්‍රී ලංකා
@nandanasalinda5953
@nandanasalinda5953 8 месяцев назад
Thanks for your lecture
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 8 месяцев назад
If somebody from UK...USA....AUSTRALIA....Will kalaniya people protest him ❤
@sasinakandala1113
@sasinakandala1113 3 месяца назад
❤❤
@ShanthaRanathunga-j1d
@ShanthaRanathunga-j1d 8 месяцев назад
Very sensual and disciplined entrepreneur
@AsafSamsudeen
@AsafSamsudeen 8 месяцев назад
Mama mulu kathawanma iganagath daytama Working capital= credit I am live in business
@ChandaraskarChapani
@ChandaraskarChapani 8 месяцев назад
Great 👍
@percyweerasinghe9191
@percyweerasinghe9191 8 месяцев назад
1 Farmers are suiciding earning 3 consumers are suiciding Where is the problem? Think
@aravindadahanayake313
@aravindadahanayake313 8 месяцев назад
Hora
@FashionBanana
@FashionBanana 8 месяцев назад
mata eka deyak kiyanna thiyanawa ...methuma sadaranawa business karala sarathaka una kenek namai meya yala maha kanna walidi minissunge dahadiya mahansiya ugasata aran anithikawa diyunu wechcha kenek meyalata balaya thiyana nisa aka aka pathi walata karakawala meyala horavidiyata viyapara karala danakuwerayo wela thinne megollange katha univercity athulata geniyanne lankawe ass aragena nohitapu kattiya....
@AltechnoPvtltd-wf8gd
@AltechnoPvtltd-wf8gd 8 месяцев назад
Pora mnwa unath genuinely business journey eka kiynawa ne... Mara watinawa mehema open wena eka.
@vishmitheekshana3301
@vishmitheekshana3301 8 месяцев назад
මම මේක subscribe කලේ වෙන කිසිම කාරනාවක් නිසා නොවේ...එකම දේ ඔබට මෙන්ම මගේ දුවන්නේ ගුවන් හමුදාවේ ලේ....එතනින් පටන්ගත්ත ඔබ අද ජාතික සම්පතක් ....එදා කැලනියේදි වූ දේ මම දකින්නේ හුජ්ජ කරන්නත් හරියට බැරි බිජ්ජො ටිකක් කරපු හුජ්ජ වැඩක් විදිහට.....
@kaushalyaweerakoon89
@kaushalyaweerakoon89 8 месяцев назад
You do a great job at leading by example. You’re someone others want to follow. Well done!Have a long life❤️ -kaushalya Weerakoon -
@dharmaarachchige3445
@dharmaarachchige3445 8 месяцев назад
ඇයි මේකේ ටයිටල් එක ඉංගිරිසියෙන් දැම්මේ? මේ පුස්සෝ නග්ගන්නද?
@udarasan8216
@udarasan8216 8 месяцев назад
100% 😇
@pudumalokaya5139
@pudumalokaya5139 8 месяцев назад
Anthimata kiri samba kawa masa 2 kata kalin aa gaththa 380 gana , ratagana monada wanna ona kiyala kiwwatha wadaka na thaman thamanta neethigaruka naththam Hall hangala mafiya karala rata gana kiyanawa obathumata auruda 2 ,3 kata kalain mama patta adarakarapu charithayak habit Dan oyathi horungan akkanak thamiii dukiii
@samsfor9428
@samsfor9428 8 месяцев назад
Great speech...All the best..
@kaushalyafernando7185
@kaushalyafernando7185 8 месяцев назад
God bless you 🙏 ❤
@thilinagamage2787
@thilinagamage2787 8 месяцев назад
A lot to learn from you Dudley 👌
@sanjayamadhusanka1822
@sanjayamadhusanka1822 8 месяцев назад
Obathumata dirgayusha pathanawa, Mr dadli sirisena.
@mahindasenavirathna-o8t
@mahindasenavirathna-o8t 8 месяцев назад
මේ චැනල් එක ඔබතුමාගේ නිල චැනල් එක යයි මම විශ්වාසකරමි. ඔබතුමා කැමතිනම් මගේ මේ අතිශය සරල ප්‍රශ්නයට පිලිතුරු දෙන්න. මම ජේවීපී කාරයෙක්වත් මාක්ස් වාදියෙක්වත් නෙවේ. නිකන් ඔහේ නිදහසේ හිතන කෙනෙක් කියන එකත් කියන්න ඕනා. සරල ප්‍රශ්නය:- තනි මිනිසෙකුට මසකට (හෝ වසරකට කියමුකෝ ) ඉපැදිය හැකි ආදායම කොපමණද?
@dissmissnow7879
@dissmissnow7879 8 месяцев назад
මේ ප්‍රශ්ණෙට නම් ඉතින් ඩඩ්ලි සිරිසේනට තියා නන්දලාල් වීරසිංහට වත් උත්තරයක් දෙන්න බෑ. මොකද ඔබතුමා කියන "තනි මිනිසා" සකර්බර්ග් වෙන්නත් පුලුවන්, ධම්මික පෙරේරා වෙන්නත් පුලුවන්, පන්සල් හන්දියෙ සිරිසෝම බාසුන්නැහැ වෙන්නත් පුලුවන්. ඔය මුලින් කියපු අයගේ වත්කම් ප්‍රසිද්ධ කරලා තියනවනෙ, ඒකෙන් ගණන් හදලා බලාගන්න කීයක් විතර උපයලා තියනවද කියලා අවුරුද්දට.
@prasadvithanage153
@prasadvithanage153 8 месяцев назад
Eka kohomada kiyanne ? $1 mn /1 bn.ganak unath.
@FashionBanana
@FashionBanana 8 месяцев назад
Good questions
@hasithaanurada63
@hasithaanurada63 8 месяцев назад
unlimited😂😂
@veryroyallions-company
@veryroyallions-company 8 месяцев назад
58:40 - මමත් දඹුල්ලේ 😁
@kasunkrd4016
@kasunkrd4016 8 месяцев назад
Mama hithanne me kathawa thamai niyama deshanayak kiyanne niyama sinhala bauddayek methumage megamanata wedipurama bada karala aththeth sinhala baudda aya wenna one
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 8 месяцев назад
Don’t thing other people are fools.
@Milroynishantha3261
@Milroynishantha3261 8 месяцев назад
🙏🇱🇰🌷🌟🥇🌟🌻 🧡💛💜💙❤
Далее
бабл ти гель для душа // Eva mash
01:00
Thomas Sargent: "Macroeconomics After Lucas", June 2024
1:38:34