Тёмный

STARLINK අපිට LINK වෙයිද? දරාගන්න පුළුවන් ද? 

Ada Derana
Подписаться 3 млн
Просмотров 57 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 248   
@malindalakeeshan3532
@malindalakeeshan3532 5 месяцев назад
ලංකාවට එනවා ලොකු ලොක්කෝ පාවිච්චි කරයි උන්ගේ බිල් ගෙවන්න අපට tax තමයි මෙහෙමත් ජාතියක් උදාරයි උදාරයි
@ruchirabandara
@ruchirabandara 4 месяца назад
ඉලෝන්ට මේ අවුරුද්දේ වැඩ වැඩි. ඡන්ද පොරොන්දු වලින් හොඳ ගාණක් හොයන්න පුළුවන් . Star link කියන්නේ සෙල්ලමක් .
@rayanmark1920
@rayanmark1920 5 месяцев назад
ඇමරිකන් ටැක්ස් සෝමාලියන් ලයිෆ් ස්ටයිල් 🤣😂😂
@gamingfaith-d7p
@gamingfaith-d7p 5 месяцев назад
හිනාවෙන්න නෙමේ බං අඬන්න වෙලා තියෙන්නේ මේවට
@chinthakalakmal6367
@chinthakalakmal6367 4 месяца назад
අඩෝ ඒක සුපිරි
@shehanpavithra8202
@shehanpavithra8202 4 месяца назад
🥲
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 4 месяца назад
😂mèķat amul kiri wage weida
@highlights7736
@highlights7736 5 месяцев назад
ඕක ආවම ගන්න පුලුවන් chanux bro ට විතරයි, ඌ ඒක ගැන කියන ඒව ටික බලල ලයික් කරන්න පුලුවන් ඕනනං, comment කරන්නත් පුලුවන් 'ශා නියමයි chanux bro' කියල 😅😅
@The_Phoenix716
@The_Phoenix716 4 месяца назад
මේක ඇත්ත කියන්නෙ පට්ටම ඇත්ත 😂😂😂😂😂😂😂
@elephantvoicelanka7317
@elephantvoicelanka7317 4 месяца назад
ස්ටාර් ලින්ක් නෙමෙයි, පුලුවන් නම් මේ රට ඌට කීයකට හරි දෙන්න පුලුවන්ද බලපල්ල, ඌ මේක හදල ගයි
@UpulPathiranage-mm2gl
@UpulPathiranage-mm2gl 4 месяца назад
පොඩ්ඩක් මස්ක් ලග ඇඩුවොත් අඩුවට දෙයි
@Handy-Chanda1970
@Handy-Chanda1970 5 месяцев назад
මොනවා කලත් ඉන්දියන් එවුන්ටත් සල්ලි කීයක් හරි යන විදියට වැඩේ ගොඩදායි අපේ අයියලා.
@asithaweerakkody5405
@asithaweerakkody5405 4 месяца назад
පසුගාමී රටක ආකල්ප, mobile phone එකත් මුලදී ටික දෙනාටයි ගන්න පුලුවන් උනේ. දැන් ගොඩක් අයට mobile phone එකකට වඩා තියෙනවා.😅
@kristiNadeesh
@kristiNadeesh 4 месяца назад
Atha Kathawa brother..
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou 5 месяцев назад
මොන සේවාව ලබා දුන්නත් ඒක මිනිස්සුන්ට සේවයක් වෙනවනම් හොදයි . හැබැයි ඉතිං මෙයාල ගහන ගිවිසුම් තමයි sure නැත්තෙ. සාක්කුවට සල්ලි එනවනම් අම්මා තාත්තා ට මොනව උනත් කමක් නැති ගිවිසුම් තමයි අත්සන් කරන තරමක් හිටපු අය අත්සන් කරලා තියෙන්නේ . කොහොම හරි මිනිස්සුන්ට හොදක් කරන්න යන්නේ කියලා පාඨය ඉස්සරහට දාලා අඩුවට තියන අන්තර්ජාල පහසුකමටත් ටොපියක් set නොකළොත් තමයි පුදුම වෙන්නේ ඕනි .
@chandanafernando6477
@chandanafernando6477 5 месяцев назад
TRC එකෙ අයියලාත් කොමිස් කාක්කො නෙ
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 5 месяцев назад
Starlink විතරයි අඩු අරූ යන්න කලින් අපිව හැම එකකම පටලවලා අපිට ඇරලා යන්නෙ ආයෙ ගොඩ එන්න බැරිවෙන්න
@achintha8963
@achintha8963 5 месяцев назад
නාකි උබලාගෙ මොල නම් ඇලේ දාන්න වටිනවා
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 5 месяцев назад
@@achintha8963 අර මං කියපු ජනාධිපති නාකියා ගැන නේද ඹය කියන්නේ
@Primecrazyastronomer
@Primecrazyastronomer 5 месяцев назад
අනේ බම් හැම එකටම දේසපාලනය ගාව ගන්න එපා උබල හින්දා තමා ලන්කාව හැම දාම පල්ලේ ඉන්නෙ
@Jeewaka1
@Jeewaka1 5 месяцев назад
@@Primecrazyastronomer ලෝකයෙන්ම 9 වෙනියා තියෙන වරාය විකුණුව. අවුරුද්දකට 30000 වැඩි නැවි ගමනාගමනයක් ඇති මාගමපුර වරාය 99 අවුරුද්දකට කුණුකොලේට වික්කා.... මත්තල ගුවන්තොටුපොල පොක්ස්වගන් ලොකුම කර්මාන්ත ශාලාව දානය කියල ඒසී කරපු ගොඩනැගිලිවල වී ගබඩාවක් කලා. අපේ රේල් පාරේ තිබුණු ඉස්තරම් වානේ ගතියෙන් යුත් රේල් පීලි නිකම්ම ඉන්දියාවට දුන්නා. රටට ආදායම් එන වීසා නිකුත් කිරීම ඉන්දියාවට දිලා ඉන්දියන් කාරයෝ නැතිවත් හම්බන්තොටින් දෙවෙනි තානාපති කාර්යාලයක් දාන්න අවසර දීලා අධිවේගී මාර්ගවල ආදායම් පෞද්ගලික අංශයට පැවරුවා ආදායම් වැඩියෙන්ම ලැබෙන කාලසීමාවෙදීම ලාභ ලැබිය හැකි තෙල් වෙළඳාම ඉන්දියාවට හැමණිකාවට චීනෙට විකුණුවෙ කුණු කොලේට... ලෝකයේ ඉස්තරම්ම ග්‍රාෆයිට් ඇති ලංකාවේ ලංකික ව්‍යාපාරිකයෙකු චිප්ස් වලට යෝග්‍ය වනසේ පරිවර්ථනය කර පිටරට යැවීමෙන් ලැබිය යුතුව තිබු බිලියන ගණනක් ඩොලර් ලැබෙන එක නඩු 35 ක් දමා එම කර්මාන්ත ශාලාව වසා දමා ඇත තව මොනවා මුන් මේ රටේ ජනතාවට අහිමි නොකර සිටීවිද?..... දුරකථනජාලා කාරයො එක දවසකට මහජන මුදල් කෝටි ගණනින් මංකොල්ල කමින් ඇත. කාගෙද වරද?....
@SL_Emperor.
@SL_Emperor. 4 месяца назад
Bota ova terenna kohomada ubta molyak na ne(you brock)
@UpulPathiranage-mm2gl
@UpulPathiranage-mm2gl 4 месяца назад
මේක දැනට අපිට නැතත් අපේ රටේ කම්පැනි හරි මේ තාක්ෂණය ට යන්න ඕනේ
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 4 месяца назад
Volkswagen, free wifi,google baloons වගේම තමයි මේකත්🤣🤣. මතකනේ අපි රොකට් එකකුත් ඇරියා😂😂
@ruchikathathsara
@ruchikathathsara 4 месяца назад
😂 ජෙපි වේ සි ගෙ පු තා Detected
@anythingtvwithsk716
@anythingtvwithsk716 4 месяца назад
Aniwaryenma 😅
@pakaya8007
@pakaya8007 5 месяцев назад
කොම්ස් කියක් ව්තර ලැබෙනවා ද ? කොම්ස් නැත්නම් අපේ පගයලා කරයි 😂
@Jeewaka1
@Jeewaka1 5 месяцев назад
මොනව උනත් අපට ආදරේට කිසිවක් සිදු වෙන්නේ නෑ...කියන එක 1977 සිට 2024 දක්වාම සාක්ෂි සපයනවා....දේසපාලුවෝ රටට ජාතියට ආගමට ආදරේ කරන්නෙත් නෑ මෙතුවක් කරලත් නෑ....
@maxchikaa9428
@maxchikaa9428 5 месяцев назад
Adareta kisideyak wennathi unata apita puluwan meken uparima prayojanaya ganna ethakota deyak nathi unath itawada deyak api aragena ekai api karanna one Deyak labagannaa kohomaththawa deyak kapakaranna wenawa kiyanneth ekai
@Devil678-j9j
@Devil678-j9j 5 месяцев назад
​@@maxchikaa9428 අනෙ බ්ම් චන්දෙට කලින් කියන ඒව හරියට කලා නම් අද ලන්කාවට් සින්ගප්පුරුවක් තායිලන්තයක්නෙ 😂
@Jeewaka1
@Jeewaka1 5 месяцев назад
@@maxchikaa9428 ඔය කරල තියෙන්නේ 1990 සිට 2024 දක්වා බාල අපරාධ වැඩිවී ඇත බාල දැරිවියන් ගැබ් ගැනිම් වසරින් වසරට වැඩිවෙමින් ඇත....සංස්කෘති ආගම සමාජය විනාශ වී ඇත මිත්‍යා මත බහුලවී ඇත...නිරාගමිකයෝ වැඩිවී ඇත.එලොවටවත් මෙලොවටත් වැඩක් නැති පරදේසක්කාර පුරුදු බෝවීම ඇත. අපේ යහගුණ යෙන් පිරිදේට ගරහමින් ඇත. කාමාතුරයන්ගේ තෝතැන්නක් වී ඇත. මේවයින් රට ස්වංපෝෂණය වී ඇත.😂🤣🤣😂 ඉතාම සීමිත ප්‍රමාණයක් ඉන් නිසි ප්‍රයෝජන ගෙන ඇත.
@Dissanayake-i9s
@Dissanayake-i9s 4 месяца назад
👍
@ROVERRANGE30
@ROVERRANGE30 4 месяца назад
ගොන් ජෙප්පො හැමතැනම....Starlink එකෙයි දේශපාලනෙයි සම්භන්දෙ මොකක්ද බන් 😂
@Mihirangasangeeth
@Mihirangasangeeth 5 месяцев назад
ඕක ආවත් සල්ලි කාරයොන්ට විතරයි පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ.අපිට බෑ බන් ගනන් වැඩී මාසෙකට යන 🥺
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 4 месяца назад
Rs.10000 vath tibba nam ehema th nane😂😂😂🎉
@Mihirangasangeeth
@Mihirangasangeeth 4 месяца назад
@@ImanthaDeSilva-eo3yt සිරාවටම බන් 🥺
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 4 месяца назад
@@Mihirangasangeeth 🥲
@James_Alfonso
@James_Alfonso 5 месяцев назад
මේක ලංකාවේ රෙසිදන්ෂල් නම් යුස් කරන්න හම්බු වෙන්නේ නැහැ. කම්පැනි අයිටී අවුට්සොස් ෆර්ම් වලට නම් ඉතාම හොදයි. ඒ හැරෙන්න මේකේ රෙන්ටල් එක සාමාන්‍ය පවුලකට දරන්න බැහැ. සාමාන්‍ය පවුල් වලට සහනදායි මිලට දෙන්න ඩයලොග් ඇක්සියාට උන් ඉඩ දෙන්නෙත් නැහැ. දැනටමත් අදාළ බලදාරීන්ට කුට්ටිය දීලා ඇති මේකේ අපෘවල් එකේ ඇමෙන්ද්මන්ට්ස් කරන්න.. රුපියල් 5000ක මාසෙක රෙන්ටල් එකක් වගේ ආවොත් අන්ලිමිටඩ් ලොවෙත් ලංකාවේ ඩයලොග් ඇතුළු ඒවාට කෙලවෙනවා. මේකේ දැනට යන ඩොලර් 120ක රෙන්ටල් එක එක්ක නම් ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ සෙලුලර් ඉන්ටනෙට් මාකට් එකට.
@chandanafernando6477
@chandanafernando6477 5 месяцев назад
ඹව් dialog ල TRC එවූන්ටයි දෙශපාලකයින්ටයි කොමිස් දීල උන්ට ඹන rates maintain කරනව. අඩූ කරන්න දෙන්නේ නැහැ. පව් මිනිස්සු
@sithumakash5756
@sithumakash5756 5 месяцев назад
Meka aththa
@Samith-k7f
@Samith-k7f 5 месяцев назад
තියෙන ඉන්ටර්නෙට් එක තියාගෙන ඉදහල්ලා,මේක ගෙවන්නේත් බොහෝ ම අමාරුවෙන් deta කාඩ් එකක් දාගෙන,ඉලොන් මස්කේ නැට්ටේ එල්ලෙන්න යන්නේ ඇමරිකාවේ ඉන්නවා කියලා මුං හිතාගෙන ඉන්නේ
@techkid5062
@techkid5062 4 месяца назад
thamath oyala hithanne parana thaleta. eke tiyena wasi genawath hitanne na.
@kanchanaperera-y3x
@kanchanaperera-y3x 4 месяца назад
​@@techkid5062වාසි ටික කියන්න බලන්න
@micworld5284
@micworld5284 5 месяцев назад
එම මුදල අපිට ගෙවා ගත හැකි වෙයිද කියන එක අහන්න හොද නෑ. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. එතකොට තමා අපි දියුනු වෙන්නේ. බෑ කියලා කිසිම දෙයක් නෑ.
@ude3333
@ude3333 5 месяцев назад
හා
@d-artlanka5342
@d-artlanka5342 4 месяца назад
ඔයා කියන විදිහක් තමයි.දවසට usd 3 ක් හම්බ නොකරන මිනිස්සු ඉන්න රටක ඒ ළමයිගෙ දරුවො package එකක් අමාර්වෙන් දාගෙන ඉගෙන ගන්න වැඩ කරන්නෙ. ඔය වගේ තිරිසන් කතා කියන්න එපා. තව දෙයක් starlink කියන්නෙ පෞද්ගලික දෙයක් ඉතින් එයාගෙ අතේ ලංකාවෙි එක තීරුවක් එයාට වෙන්වෙනව අන්තර්ජාලය කියන දේ කැමතිද ඒකට.
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 4 месяца назад
අපි කොච්චර වැඩ කෙරුවත් වැඩක් නෑ. පිංබත් ගිලින පාර්ලිමේන්තු ගොබ්බයො 225 ට දවසකට යන පිං වියදම කෝටි ගනනක් . පිං වාහන පිං පැට්‍රෝල් පිං ගෙවල් පිං කෑම පිං ටෙලිපෝන් පිං ඇදුම් පිං සේවකයො පිං විදුලිය පිං ජලය
@hasithaprabath9113
@hasithaprabath9113 4 месяца назад
මේ රටේ උන් මාසේ package එක දාගන්නම ගේමක් දෙනවා ඒ මදිවට මේක හරියන්නේ සිග්නල් නැති දුෂ්කර පලාත් වලටලු, දුෂ්කර පළාත් වල කොහෙද බන් ඔච්චර සල්ලි තියෙන මිනිස්සු ඉන්නේ. Tracklanthe සතියට මාතෘකාවක් තියෙන්ටත් එපැයි.Starlink ithin oya 225tama gai api unge bill gewamu tax wlin😢
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 месяца назад
ඕවා මේ වෙද්දි ලංකාවෙ පාවිච්චි කරනවා මිනිස්සු දන්නේ නැති උනාට ලෝකෙ පුරාම ඕන කෙනෙක්ට ඔය කනෙක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන් කවුරුවත් අරන් දෙන්න ගෙනත් දෙන්න වුවමනා නැහැ
@Supun.
@Supun. 2 месяца назад
👍
@rogmeonrn719
@rogmeonrn719 4 месяца назад
අපිත් කැමතියි සුභවාදීව හිතන්න හැබැයි මෙච්චර කාලෙකට සිද්ධ වුන දේවල් එක්ක බැලුවම මේකත් විහිලුවක් වගේ. මොකද ලංකාවෙ 100%ක් තාම 4g coverage එක වත් දීල නෑ. අනිත් රටවල 5g දැන් පාවිච්චි කරන්නෙ. ඉතින් මේක එයාලට හොද ගනුදෙනුවක් වෙන්න ඇති. රටට මිනිස්සුන්ට නම් වාසියක් වෙන එකක් නෑ ලොකුවට.
@dmpdssanayaka7364
@dmpdssanayaka7364 5 месяцев назад
Be optimistic . Don't be pessimistic ....
@JinasiriNissanka
@JinasiriNissanka 4 месяца назад
තෝත්. රනිලගෙ නැට්ටෙ එල්ලෙන්ඩ යන එකෙක්. පල පල එල්ලියන් ගිහිල්ලා.
@charmingvibes8495
@charmingvibes8495 4 месяца назад
ඕකට අනුමැතිය ලැබුනොත් ලෝක පුදුමයක්, TRC එකටයි අපේ ටෙලිපෝන් කොම්පැනි ටිකටයි ඕනි අපිව ගල් යුගයේ තියාගෙන ඉන්න
@nuzrath
@nuzrath 5 месяцев назад
Good for business and residents. Easy installation and not required any skills.
@Dcag123
@Dcag123 5 месяцев назад
Star like green බයියනී 😆
@ZechTheGamer
@ZechTheGamer 4 месяца назад
රටේ දේශපාලනඥයෝ නිවැරදි කරන්න කලින් රටේ මහජනතාව නිවැරදි වෙලා ඉන්න ඕන මොකද රටේ දේශපාලඥයෝ බිහිකරෙත් මේ මහජනතාවම තමයි. අනික මෙහෙම අලුත් තාක්ෂණයක් එනකොට මෙහෙම විරුද්ධ වුණොත් කොහොමද රටක් දියුණු වෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න මොකක් හරි හොඳ දෙයක් ලබාගන්න කොච්චර කැපවීමක් කරන්න වෙනවද කියල අනික අපේ රටේ මිනිස්සු හැමතිස්සෙම බලන් ඉන්නේ අඩුවට නිකං හොඳ දෙයක් දෙනක කිසි කෙනෙක්ට කියන්න බැහැ මේ තාක්ෂණය ප්‍රායෝගික නැහැ කියලා මොකද අනික් රටවල්වලත් මෙම තාක්ෂණය ඉතාම ඉහළින් භාවිතා වෙනවා.
@randymasak8069
@randymasak8069 4 месяца назад
ගන්න දෙයක් නැහැ මම ලංකාවට යැව්වෙ 2021 තවමත් වැඩ. ගාන වැඩි එක විතරයි අවුල.
@MrMutantlast
@MrMutantlast 5 месяцев назад
ඊලොන් මස්ක් ගෙන් කනක් හේරතකට කුට්ටියක් ඉල්ලයි.. ඉතුරු උන්ටිකටත් ගානක් කැපෙන විදියට ප්ලෑන් කරගත්තම, මේක සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමටත් ගන්න පුලුවන් ගානකට ලැබෙන්නෙ නෑ.. කාලකන්නි පාලකයොයි නිලධාරීනුයි ඉන්නකම් අපිට ඉතින් ඉබිටෙල් විතරයි..
@RoshanRodrigo91
@RoshanRodrigo91 5 месяцев назад
ඔක්කොටම එකම ගොන් කතාව ඇදල ගන්න එපා බන් 😂😂😂😂😂 Starlink කියන්නේ කොහොමත් ලෝකේ අනිත් ISP වලට වඩා මිල අධික සේවාවක් 😂😂😂😂😂
@MrMutantlast
@MrMutantlast 4 месяца назад
@@RoshanRodrigo91 star link kiyanne mila adila sewawak kiyana eka mama kohomatath dannawa. hebei umbala wage bath kana harak me rate harak ta chande dila parlimet yawanakam saha, unta dekata nemigena wandinakam, e wagema umbala wage ma harak me rate niladari hetiyata innakam, mila adika deyak unath sadarana ganakata ganna me rate minissunta lebenne ne anna ekai aththa. so, shut the fxxck up and get lost. or go sleep with those idiots. 🤣🤣
@chandanafernando6477
@chandanafernando6477 5 месяцев назад
වාසිය coverage සහ speed අවාසිය cost. ශ්‍රි ලංකාව world advance technology වෙත යා යූතුයි. නමූත් මෙය තවත් එක චන්ද ගුන්ඩූවක් පමණක් වෙවිද
@johnny_testicles
@johnny_testicles 5 месяцев назад
මේක Volkswagen එකේ අනිත් එක. Connection එක ගන්න ලක්ෂයකට කිට්ටු මුදලක් යනවා. මාසෙකට ඩොලර් 100-120 ක් ගෙවන්න ඕන. කොහොමද කියන්න ලංකාවේ සමාන්‍ය මනුස්සයෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ගැලපෙන්නේ දුෂ්කර පළාත්වලට. ඒ පැතිවල ජිවත් වෙන මිනිස්සුන්ට මේ වගේ ගානක් කොහොමත් ගෙවන්න බෑ. චන්දෙට බොරුවට Starlink එක hype කරනවා.
@teleporter_g
@teleporter_g 4 месяца назад
​@@johnny_testiclesඒක starlink එකේ අවුලක් නෙවෙයි.ලංකාවේ රටේ අවුලක්
@surajchamikara4293
@surajchamikara4293 4 месяца назад
ළිං මැඩියෝ වගේ ඉන්නේ නැතුව ලෝකේ අනිත්‍ රටවල් එක්ක තාක්ෂණිව ඉදිරියට යන්න ඕනේ. හැම සේවාවක්ම ඩිජිටල්කරණය කරන්න ඕනේ කාර්යක්ෂම වෙන්න ඕනේ නම්.
@kanchanaperera-y3x
@kanchanaperera-y3x 4 месяца назад
හා
@JinasiriNissanka
@JinasiriNissanka 4 месяца назад
උඹටත් ගානක් කැපෙනව වගෙයි, හා හා , එහෙනං කමක් නෑ.
@surajchamikara4293
@surajchamikara4293 4 месяца назад
@@JinasiriNissanka මොලේ මැටිද උඹේ. එලෝන් මස්ක් මගේ බාප්පා කියලා හිතුවද
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 4 месяца назад
ගාන අව්ලක් නෑ බොස් ටෙලිකොම් විකුනල ඒ සේවාව ලංකාවෙ සීමා කරමු. එතකොට IT ඉගෙන ගන්න ලමයි ඉන්න උන්ට ඕක ඩොලර් 150 කිව්වත් ගන්න වෙනවා. බඩුම තමා.
@DilrukLasantha
@DilrukLasantha 5 месяцев назад
We Respect To Mr.Ranil Wickramasinghe❤❤❤
@chamaraupamal8092
@chamaraupamal8092 5 месяцев назад
🤣🤣🤣
@johnny_testicles
@johnny_testicles 5 месяцев назад
Connection එක ගන්න ලක්ෂයකට කිට්ටු මුදලක් යනවා. මාසෙකට ඩොලර් 100-120 ක් ගෙවන්න ඕන. කොහොමද කියන්න ලංකාවේ සමාන්‍ය මනුස්සයෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. තව මේක Dialog tv වගේ වහින වෙලාවට, වලාකුළු වැඩි වෙලාවට පාවිච්චි කරන්නත් අමාරුයි.
@danhan7869
@danhan7869 5 месяцев назад
හැමදේම අඩුවට පුරුදු වෙලා ඉන්න එවුන් මේකත් අඩුවට ඉල්ලයි. මේක ආවා කියලා ෆේස්බුක් යන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන එවුන් ඒක ගන්න ඕනෙ නෑ. ඒකෙන් වැඩක් කරන එවුන් විතරක් වැඩි ගානක් දීලා ඒක ගනියි.
@gamingfaith-d7p
@gamingfaith-d7p 5 месяцев назад
එහෙනම් බං ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකෙන් ලංකාවට ඇති වැඩකුත් නෑනේ 😂😂
@danhan7869
@danhan7869 5 месяцев назад
ෆේස්බුක් එකේ පච කියව කියව හිටියම රටකට වැඩක් තියෙනවද බන්? ඉන්ටනෙට් එකේ හරි හමන් ගේමක් ගහන මිනිස්සු ඕක රුපියල් 10,000ට දුන්නත් ගන්නවා. මම මේ කිව්වේ ඩේටා කාඩ් දාගෙන ටික්ටොක් කර කර කාලය කන පොඩ්ඩො පොඩ්ඩොයෝ ගැන.
@RoshanRodrigo91
@RoshanRodrigo91 5 месяцев назад
එහෙනම් බන් ඉතින් ඒක ලංකාවට ගේන එකත් fail නේ 😂😂😂😂😂
@TxRx-sw4of
@TxRx-sw4of 4 месяца назад
ලංකාවට services දෙන එක පාඩුවක් වෙයි උන්ට.
@CraftFlower
@CraftFlower 5 месяцев назад
ලංකාවේ රාජපක්ෂ ච්චියා චන්ද්‍රිකා රොකට් එකක් යැව්වා නේත😂😂😂
@ajjj772
@ajjj772 5 месяцев назад
ඒක තමයි දැන් ඇමරිකාවේ අය පාවිච්චි කරන්නේ
@ashanbore520
@ashanbore520 4 месяца назад
Malli comment asse athal denna epahh😂😂😂
@damindapriyadarshana4485
@damindapriyadarshana4485 4 месяца назад
uge rocket eka X-File walata dala thiyenne.
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 4 месяца назад
Eken puluvn gemak gahana Ranilata amataka velada eka gana😅
@NirmalThelwadana
@NirmalThelwadana 4 месяца назад
Volkswagen වහාන පදින අපිට Starlink ගන්න එක ගෙමකද?
@2DAnimax
@2DAnimax 4 месяца назад
මාසෙකට දෙතුන් දාහක් වත් කනෙක්ෂන් එකකට ගෙවන්න බැරි රටේ ,තිස් දාහකට කනෙක්ෂන් ගන්නේ කවුද?
@-xxx5349
@-xxx5349 4 месяца назад
ස්ටාර්ලින්ක් එක ලංකාවට දෙනවා කිව්වෙ 2021ටත් කලින්.2021 per orders පවා බාර ගත්තා.දැන් මුන් ඒක අල්ලගෙන එකත් දෙශපාලනය කර ගන්නවා😂.ස්ටාර්ලින්ක් එකයි දෙශපාලකයන් අතර සම්බන්ධයක් නෑ.දෙශපාලකයන් මැදිහත් උනත් නැතත් ස්ටාර්ලින්ක් ලංකාවට හම්බ වෙනවා
@ilk-dv5sz
@ilk-dv5sz 4 месяца назад
හැබැයි පට්ට ගණන්, ලංකාවේ දුෂ්කර පැති වල ඉන්න අයට ගන්න පුළුවන් වෙයිද සැකයි. අඩු මුදලකට දුන්නොත් හොඳයි. මැජික් එකක් නෙමෙයි චන්දයක් දෙන්න තරම්.
@DNMUSIC297
@DNMUSIC297 5 месяцев назад
කෝ chanux අයියා .ආවොත් ගන්න කෝ ඇහ්😹
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 4 месяца назад
🔥🔥🔥🔥🔥🔥🔥🔥
@tourisminruhuna4420
@tourisminruhuna4420 4 месяца назад
If politicians involve in this matter ..can forget... Politicians will demand for the interest...
@srimax3701
@srimax3701 5 месяцев назад
Ilon musk ta wadiya ape un dannawane baln gihama. Yako Enna kalin kohomada kiyanne hoda na kiyala 🤔
@LakmalSamarakkody
@LakmalSamarakkody 5 месяцев назад
SLT dialog වල ගානට වැඩිය starlink වල prices අඩු වෙන්නෙ නෑ බහුතරයක් ලංකාවෙ සාමාන්‍ය අන්තර්ජාල බාවිත කරන්නන්ට.. විශාල වශයෙන් අන්තර්ජාලය භාවිත කරන සිමීත පිරිසකට හා ආයතන වලට විතරයි වාසිය
@damindapriyadarshana4485
@damindapriyadarshana4485 4 месяца назад
kawadada bn ape deshapaluwo janathawata hodak kale.unta wasiyak thiyenawa nm ona kunu godak minissunge age gahai
@whatwill1812
@whatwill1812 5 месяцев назад
සුනිල් හදුන්නෙත්තිය කියනවා ඉලෝන් මස්ක් හොරෙක්ලු
@xoxofx-ngx
@xoxofx-ngx 5 месяцев назад
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. 50% 50%
@dilshanadikari21
@dilshanadikari21 5 месяцев назад
​@@xoxofx-ngx😂😂😂😂
@shinigamilk
@shinigamilk 5 месяцев назад
හොරෙක් තමයි එක්තරා විදියක...එයා බිලියනපතියෙක් වෙන්න කලින් ඉදලම
@pakaya8007
@pakaya8007 5 месяцев назад
ඔව් රනිලුත් හොරෙක් නේ දැන් ජනපති වෙලා ඉන්නේ ලෝකේ ගොඩක් සල්ලීකාරයෝ හොරැ තමයි හැබැයි හොරකම් කරන්න සල්ලිම වෙන්න ඕනේ නෑ .
@gamingfaith-d7p
@gamingfaith-d7p 5 месяцев назад
ලින්ක් එක දාපන් කියන වීඩියෝ එකේ
@suralovadhawasaktiktok
@suralovadhawasaktiktok 4 месяца назад
ඔය මගුල් නම් අපි ගන්නෙ නැහැ ඔච්චර සල්ලි තෙයෙන්නනම් අපිත් මහබැන්කුව ගෙදර ගෙන්න වෙනවා අනිවාර්යයෙන්
@svipgaminglk
@svipgaminglk 4 месяца назад
ඕක පාඩුයි. වැස්ස වෙලාවට නිකං ඩයලොග් ටීවි වගෙ තියෙයි😂😂😂😂
@ai_traders
@ai_traders 4 месяца назад
තෙරුනෙ නැ ...කොමිසම හමුවෙනව කීවේ.. කොමිස් ගැන කතාකරගන්න වෙන්ඩැ... හොදා හොදා අපිටත් අඩුවට ගන්න තිබුනොත් ඇතී 😂
@dinethgimhana4389
@dinethgimhana4389 5 месяцев назад
Mehe ඉන්න ගොබ්බයෝ හිතන් ඉන්නේ මේකේ ගාන වැඩියි කියලා.ඔව් ගෙවල් වල පාවිච්චිය ට අමාරුයි තමයි . ඒත් ලංකාවේ ටෙක් කොම්පැනි,ෆැක්ටරි,office කොච්චරකට මේ වගේ සේවාවක් ඕනේ වෙනවද කියලා හිතන්නෙ නෑ..
@tikka2821
@tikka2821 4 месяца назад
ඒත් පාඩුයි බන් ඊට වඩා අඩු ගානකට fiber connection එකක් ගන්න පුලුවන් වැඩි speed එකකින් ... මේක හරියන්නේ කනෙක්ෂන් අඩු පලාත්වලට starlink ආයතනය කියන්නෙත් ඒක ... හැබැයි connection අඩු පලාතක ඔයා ඔය කියන කම්පැනි කියනවනම් ඔව් ඔයා හරි...
@dinethgimhana4389
@dinethgimhana4389 4 месяца назад
@@tikka2821 මැලේසියාවට දීපු ගාන ලංකාවේ රුපියල් වලට හැරෙව්වොත් රු .18000 වගේ වෙන්නේ මාසෙට. Unlimited ,speed එකත් එක්ක බැලුවොත් පාඩු නැහ් .
@TxRx-sw4of
@TxRx-sw4of 4 месяца назад
එහෙම උනත් උන්ට අවාසියි. ලොකු වෙළඳපොලක් නෑ මෙහෙ.
@AmilaPradeep-c5x
@AmilaPradeep-c5x 4 месяца назад
දෙශපාලනයේ තුරුම්බු
@antonvanderwall3830
@antonvanderwall3830 4 месяца назад
Dialog Mobitel දෙන වේදනා දරාගත්ත අපිට Starlink දරාගන්න බැරි මොකද?
@kelumnawarathna3051
@kelumnawarathna3051 4 месяца назад
අපිට ඔහොම වොක්සා වැගන් company එකකුත් ආවා මතකයි 🤗🤗😅😅🤣🤣🤣
@mr.mike678
@mr.mike678 4 месяца назад
සාක්කුවට කීයක්ද එන්නේ කියන එක තමා සාකච්චා කරලා ඉවර නැත්තේ
@xoxofx-ngx
@xoxofx-ngx 5 месяцев назад
Equipment costs 500 USD and monthly rental for the standard costs 120 USD. GOOD FOR RICH PEOPLE LIKE OUR PRESIDENT RANIL WIKRAMASINGHE. 😂
@SMGCHAD.
@SMGCHAD. 5 месяцев назад
✅😂
@addressne4665
@addressne4665 4 месяца назад
me manussaya boru kiyanne
@Oson-b6s
@Oson-b6s 4 месяца назад
මුට වුමනාව තියෙන්නෙ රටේ සම්පත් විකුනන්න එකයි pln එක බලපල්ලා මන් කියන එක මු හිටියොත් අනිවා ඒක කරනවා
@malpipenawasanthaya
@malpipenawasanthaya 5 месяцев назад
පිටරට වල් එක්ක බලද්දි අඩු උනාට පට්ට ගණන් ගාස්තු අය කරන්නේ එහෙම අය කරලත් හරියට සිග්නල් එකක් දෙන්නෙත් නැ
@venujagayanuka4411
@venujagayanuka4411 4 месяца назад
අන්තර් ජාල පහසුකම් අඩු මිලට ලබා දෙනො ලංකාවේ track da
@sahanpradeep1377
@sahanpradeep1377 5 месяцев назад
අඩු මිල? නිකන් දෙන රටවල් එතකොට
@DileepaDilshan
@DileepaDilshan 5 месяцев назад
සල්ලිකාරයන්ට එන සේවාවක්
@nishshankapilapitiya3968
@nishshankapilapitiya3968 4 месяца назад
ඩොලර් 100 ට අමතරව රනිල්ගේ tax ටික ගහලා දාපුවාම ඩොලර් 140 ත් පනිනිනවා . ලයිට් බිල් වතුර බිල , ටෙලි⁣⁣ෆොි්න් බිල ගෙවලා හොම්බෙන් ගිය අපිට මොන ස්ටාලිංද
@tharangadrajapaksha5398
@tharangadrajapaksha5398 4 месяца назад
හැමෝම ගන්න ඕනි කියල නීතියක් නෑ
@කිබුලා
@කිබුලා 4 месяца назад
ඊට කලින් අනාරක්ෂිත දුම්‍ රිය මාර්ග ටිකට ගේට්ටු ටිකක් දාපන්කෝ....කැද බිව්වත් බෙට්ට කෙලින් ජාතියක්නෙර් ඉතින් හෙලයා කියන්නෙ😂😂😂
@sulagakaluwaramediyama7341
@sulagakaluwaramediyama7341 4 месяца назад
Amatiyo tikanam starlink gani kata bari unath.okunge electricity bil gewanneth ape salli walin. Ekawath nogewana okun. Owa dunnot api tawa me inna tanin pallehata adala dala okun owa pavicchi karana hati balanna puluwan $ ganan viyadam karala. දීලා බලන්නකෝ හිතා ගන්න බැරි ගණන් වලින් පෙට්රෝල් ටික එහෙම වැඩි වෙද්දී ජනතාවට ආසහිතෙයි.
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 4 месяца назад
රෝමින් ඩේට රේට් ගනන් වැඩී
@osandasandaruwan718
@osandasandaruwan718 4 месяца назад
මේකෙන් කීයක් සාක්කුවට දාගන්නවද කියල වෙන්න ඇති සාකච්ඡා කරන්න යන්නෙ
@therealboza
@therealboza 4 месяца назад
Starlink walata wadiye 5g, fiber optic fast
@addressne4665
@addressne4665 4 месяца назад
podi wenasak thiyenne
@The_Phoenix716
@The_Phoenix716 4 месяца назад
@@addressne4665 magula starlink Average 50-60 mbps wage yanne 600-700 mbps yanw 5G wala average 😅😅😅
@ndchadana5339
@ndchadana5339 4 месяца назад
set ekak ekathu welaa salli dala aran bilath ekathu welaa gewalaa gemak gahaganna beri na.
@kristiNadeesh
@kristiNadeesh 4 месяца назад
Uba wage positive hithana Kollo thamai inna oney Lankawe
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 4 месяца назад
කන්න දෙකට හරියට ප්ලෑන් කරලා පෝර ටික ගෙනැත් දෙන්න බැරි උන් ස්ටාර්ලින්ක් ගේන්න..හදනවා..කොඉ පැත්තෙන් ද හිනා වෙන්න ඕනා..කුඹුර වලටා ස්ටාර්ලින්ක් හයි කරපල්ලා..අස්වැන්න ලැබේවි 😂😂😂😂
@HimeshDx
@HimeshDx 4 месяца назад
Starlink කොහොමත් ලන්කාවට දෙන්නේ නෑ.. මොකද උන්ගේ investment එකට return එකක් නෑ.. පොඩි customer base එකක් වෙනුවෙන් උන්ට invest කරලා තේරුමක් නෑ.. ඒක හම්බ උනත් rural areas වලට තමා useful වෙන්නේ.. Signal low areas වලට.. Rural areas වල ඉන්න මිනිස්සුන්ට එච්චර ගානක් afford කරන්න බෑ.. Urban areas වලට Fiberline, 4G signals වලින් Starlinkt වැඩිය average speed එකක් තියෙන හන්දා... අන්තිමේදී මේක රනිල් බාප්පගේ චන්ද ගුන්ඩුවක් විතරයි.. බයියෝ ටොයියෝ චූන් කරන්න..
@addressne4665
@addressne4665 4 месяца назад
mekata un invest karala iwarai... rate anumathiya withari one...
@WannaarachchigesusanthaS-ef7qn
@WannaarachchigesusanthaS-ef7qn 5 месяцев назад
අපේ මිනිස්සුන්ගේ අවසානය ලග වගේ
@Azr900
@Azr900 4 месяца назад
අපිට ඉලෝන් රනිල්ගෙ ස්ටාර් ලින්ක් එපා අපිට මහින්ද මාතියගෙ මොරාල් එකයි අරක්කු කාලයි සජියගෙන් හිච්චි ගෙදරක් එක්ක හැරෙන්නවත් ඉඩ නැති ලැට් එකකුයි අනුර අයියගෙ අරගලයක් එක්ක බිරියානි පාරක් තිබුනම හොදටෝම ඇති 😁🤣 මීට - අමුතු ඇටේ මන්ද මානසික වහල්ලු 😂😂😂
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 5 месяцев назад
School waltayi company walatayi nam hodayi
@sumuduhewage3695
@sumuduhewage3695 4 месяца назад
Volkswagen part 2
@SheshanTharaka
@SheshanTharaka 4 месяца назад
Installation Charge ekak na. Equipment walata cost ekak thiyenawa. Package 1th ratin ratata wenas. Africa wala Malawi wala Equipment Charges Rupees walin 125,000. Monthly Charge eka 12,000k wage rupees walin. RIP Cyber Security Specialist 😂
@addressne4665
@addressne4665 4 месяца назад
katath eka ganak nemeda..equipment walata witharak rs.180 000 withara yanawa...
@sasankasithmina8337
@sasankasithmina8337 4 месяца назад
මාසෙට 547 දාගන ගේනක් ගහන අපිට කොයින්ද බන් 85 000ක්😂
@yTAnuththara
@yTAnuththara 5 месяцев назад
Oken loku badee parak vadinava dialog valata .. Podi manussayata oka daraganna ba . Gamers lata loku company valata nm vasi. Unlimited Dena nisa limited package Dena local service providers lata thama aula .
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 4 месяца назад
මෝඩ ආතල් ගන්න උන්ගෙන් වැඩිම රට අපේ රට වෙන්න ඇති😂😂....අර chinese shed ආවට පස්සෙ petrol මිල අඩු වෙනව කිව්ව නේද 😂😂😂...මේකත් ඒ වගේ තමා...Elon musk ge starlink ganna apiata kohe sallida bro
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 5 месяцев назад
Lankawe hemadeyakma nikan denakane porudu wela thiyenne .okatath monawa hari kiyai.
@GKUCTransport
@GKUCTransport 4 месяца назад
මොනවා දුන්නත් තොපට චන්ද නොදෙන්නමු
@Gagana_Denuma
@Gagana_Denuma 4 месяца назад
අම්මෝ ජෙප්පො දන්න දේවල්....😂😂😂😂 ගන්න පුලුවන් එකෙට්ටවත් ගන්න දෙන්නෙ නෑ....😢😢😢 පුදුම කුහකයො ටිකක්..😢😢😢
@musicforpoetry
@musicforpoetry 5 месяцев назад
Mey wagey ekak enna oney nattan hama daama SLT dialog ge loku kama balang inna oney.
@LakmalSamarakkody
@LakmalSamarakkody 5 месяцев назад
SLT dialog වල ගානට වැඩිය starlink වල prices අඩු වෙන්නෙ නෑ බහුතරයක් ලංකාවෙ සාමාන්‍ය අන්තර්ජාල බාවිත කරන්නන්ට.. විශාල වශයෙන් අන්තර්ජාලය භාවිත කරන සිමීත පිරිසකට හා ආයතන වලට විතරයි වාසිය
@TheCashman007
@TheCashman007 5 месяцев назад
@@LakmalSamarakkody ow habi katiyata set vela ganda puluvang ! mama Qatar wala inakota 5 people waga use karuva 3g unlimited Hub1ka (dialog home 4g 4mb 1kta wada speed) anika oka away kiyala ape athin saliy yaney naa, Tax money yaney naa , puluvang katiya gathata aulak naa anika oka thiyanavanum dialog/SLT waga unta pressure 1ka vatanava hoda service 1ak denda maga laga dialog home 4g 2mb unlimted line akak thiyaney speed test karuvama up/down 2MB thiyanava, habai download kisyma dayak 300kb walata vada yaney naa, dialog 1ken block karanava , dava dayak "latency" 1ka joke 1ak games play karanda baa
@chamaraupamal8092
@chamaraupamal8092 5 месяцев назад
awa kiylath loku wensk wenne na
@cricketleaguesl6481
@cricketleaguesl6481 4 месяца назад
meka chanda wiyapriyathnayak
@DanushHerath
@DanushHerath 5 месяцев назад
ලබන මාස වෙනකොට චන්ද්‍රිකා සියල්ල සූර්ය කු නාටුවකින් බිමට පතිත වෙනවා
@OurPride2000
@OurPride2000 5 месяцев назад
ලබන සතියේ නේද?
@JinasiriNissanka
@JinasiriNissanka 4 месяца назад
මටත් කලින් උඹට නිවුස් එක ආවෙ කොහොමද?
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 4 месяца назад
😂😂😂 හරි හා 🙎🙇
@icesgreenlearningcampus
@icesgreenlearningcampus 5 месяцев назад
ඔව් ඔකෙනුත් හොරා කන්න පුළුවන් විදියෙ ක්‍රමයක් ගැන හොයනව ඇති..අර විදුලි සංදේශ එකෙ මහත්තයා සහ දේශපාලන කෙනා අතර වෙනස බලන්න කො...
@Ushannavodya
@Ushannavodya 5 месяцев назад
පොර නවත්තලා.අපේ රට කෙලව ගත්ත නේද .එක නිසා.තාක්ෂණික විශේෂ දැනුම,ඇති පිරිසක් සමග සාකච්ඡා කරල,එම සාකච්ඡාව රටේ පාසල් දරුවනට නරඹන්නට අවස්තාව දිලා.කරන එක හොදයි නේද .නැත්නම් පොහොර නවත්තල කෙල්ව ගත්ත වගෙ කෙලව ගන්නෙ නැතුව.internet conetion oni eth .අපාරාදෙ යවනෙ නැතුව මහජන මුදල්
@B.B.S.L.01
@B.B.S.L.01 4 месяца назад
එපා 😂 ස්ටාර් ලින්ක් ඇප් එක අරන් ඒකට රෙජිස්ටර් වෙලා ලක්ශ 3 විතර ගෙවලා ඕවා ගන්න් කහන සල්ලින්නෑ අපි ලග 😂💔
@Inside25
@Inside25 4 месяца назад
මම නම් 30,000 ක් දීලා ගන්නවා , මෙහෙ හිගන්නෝ ටික ඕක එපා කියයි
@dilsfamily
@dilsfamily 5 месяцев назад
Elon සක්විති රජ වෙන්න හදන්නේ...!
@Donatello1z
@Donatello1z 4 месяца назад
මුන්ගේ කතාවනන් starlink ගේන්න! යකෝ මුලින්ම හරියට වෙලාවට පහසුවට මිනිස්සුන්ට වැඩට යන්න public transport link එකක් හදාපල්ලා! ඒවට investors ල ගෙන්නලා! දැනට තියෙන network connection අපිට ඇති සහ ඒවා දරාගන්න පුලුවන් මට්ටමේ තියෙනවනේ! කාටද මුන් මේ බොරු කරන්නේ?
@Samith-k7f
@Samith-k7f 5 месяцев назад
ඔයිට කලිනුත් වයිෆයි දුන්නා ලංකාවටම😂
@SapunChami
@SapunChami 5 месяцев назад
Meka karanna dunnoth pasu kaleenawa lankawata loku prasna godakata muna denna wenawa kiyala bayiyo okkoma danagena yinna,,thopi amathaka karanna epa lokema hoyana thana meka thamayi kiyala,
@arunialahakoni
@arunialahakoni 4 месяца назад
Only if we have an Russian alternative.
@chinthakalakmal5184
@chinthakalakmal5184 5 месяцев назад
හරි බන් ඔය වෛද්‍යරත්න ඔය පෝස්ට් එක ගත්තෙ අත උස්සලද... ඒ ටිකනම් අපිටත් කියන්න පුලුවන්.. හෙන ගහද්දි ඕෆ් කරන්න වගේ දේවල් නම්..😂😂
@walkingnotalking4625
@walkingnotalking4625 5 месяцев назад
Behe kiyala Patan gannilla okkoma
@lakshikawijayasinghe3326
@lakshikawijayasinghe3326 5 месяцев назад
Ape danata in ISP la katuwa gahai!
@dilsfamily
@dilsfamily 5 месяцев назад
ඉල්ලන් වයිරස් එකක් දාගන්න හදන්නේ...😢
@Gameoorz
@Gameoorz 5 месяцев назад
Snake Pro Version ,
@upuljayalath5881
@upuljayalath5881 4 месяца назад
මේකෙන් අපේ රටට අයහපතක් මිසක් යහපතක් වෙන්නේ නැහැ කවදාවත්. කවුරු මොන මොන වාසි ගැන හිතල මොනව කිව්වත් ඇත්ත කතාව තමයි කිවුවේ.
@virajperera8867
@virajperera8867 5 месяцев назад
මොකද මේ නිවේදකයා නිකං බොක හිර වලා වගේ කියවන්නෙ
@NadeekaRanathunge-uz4ko
@NadeekaRanathunge-uz4ko 5 месяцев назад
Yako e voice krn vidiya thama 💔🙄
@udara_nayanajith
@udara_nayanajith 5 месяцев назад
Meke ekak niwaradi kranna one.. internet lankawe koheda aduwata denne??😂
@anuradharmasiri8723
@anuradharmasiri8723 4 месяца назад
බිට් කොයින් ප්‍රතික්ෂේප කල මහා බැංකු හිවලුන්ට දැන් හූ කීයන්න වෙන්නේ
@jameythephenom4924
@jameythephenom4924 4 месяца назад
OI hora kannathuwa, aduwata denawa lankawe minissunta, ha magulakma patta ganan meh pake lankawe, kisima qulity ekak na.
Далее
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
Просмотров 55 тыс.