Тёмный

Styling Tips - Episode 01 - Undergarments 

Cosmo Beauty Studio
Подписаться 423 тыс.
Просмотров 671 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 979   
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 года назад
අවශ්‍ය වෙලාවට ගැලෙපන ඇඳුම ගැන කියලා දෙනවා ගොඩක් වටිනවා පිට රට වල මේ දැනුම ගොඩක් අය දන්න නිසා ලංකාවේ අයට මේක ගොඩක් වටිනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏
@saduntharuka2758
@saduntharuka2758 3 года назад
Hi
@shaslwow3967
@shaslwow3967 5 лет назад
නිර්භීතව වටිනා වීඩියෝවක් අනික් කාන්තාවන් වෙනුවෙන් කරපු ඔබට තුති සහෝදරිය 👍🏼🙏🏼
@anushadamayanthi8927
@anushadamayanthi8927 5 лет назад
Godak.watinawa.obata.suba.gaman.
@kumudunirajapaksha7355
@kumudunirajapaksha7355 5 лет назад
ගොඩාක් අය මේ වීඩියෝ එක විහිලුවට අරන් තියෙනවා.අපෙ ආසියාතික රටවල් වල යට ඇදුම් ගැන කතා කරන එක ලොකු ලැජ්ජාවක් කියල හිතනවා.කාන්තාවො විදියට මේ වගේ දේවල් ගැන දැනුමක් තිබිය යුතුයි කියල මන් හිතනවා.අහම්බෙන් මේ වීඩියො එක දැක්කෙ නමුත් ප්‍රයෝජනවත් දැන ගෙන සිටිය යුතු දෙයක්.අම්මාවරුන්ට පුලුවන් තමන්ගෙ දියනියන්ට මේ දේවල් ගැන කියල දෙන්න.බෝහොම ස්තූතියි සොයුරිය.මම දැනුමක් ලබුවා.
@dinithiwidanagama9008
@dinithiwidanagama9008 5 лет назад
මමත් පිලිගන්නවා. ලන්කාවේ තවමත් අසහනකාරී පිරිමි හුගාක් ඉන්න බවත් මේකෙන් පෙනුනා... සමහර අය ෆෝන් නම්බර් දාලත් තිබුනා.
@hashinikaushalya8174
@hashinikaushalya8174 5 лет назад
kumuduni rajapaksha mamath danumak labuwa ammala nodanna
@tinajz5561
@tinajz5561 5 лет назад
හිනාවෙන්න දෙයක් නෑ මිනිස්සුනේ.. හැමෝගෙම අම්මලත් පෑන්ටි අදිනව.. හැම කෙල්ලෙක්ම ගෑනියෙක්ම. දුවෙක්ම.. පෑන්ටි අදිනවා.. අදින්න ඕන. කඩේකට ගිහින් අතට අහුවෙන පෑන්ටි අරන් ඇවිත් අදින එක නෙමෙයි හරි දේ.. එයා කිව්ව විදිහට. එක එක ඇදුම් වලට හරියන විදිහට ඕනම යට ඇදුමක් අදින්න ඕන.. එහෙම දැනුමක් නැතිකමෙන් වෙන්නෙ.. විනිවිද පේන ජීන්ස් එහෙකට. හයිලයිට් වෙලා පේන යට ඇදුම් ඇන්දොත්. පාරෙදි මග තොටේදි. මිනිස්සු.. කොල්ලො. කෙල්ලො. ඒ දිහා බල බල හිනාවෙයි. අපහසුතාවයට පත් වෙයි.. තමන්ගෙ දුවෙක්. සහෝදරියෙක්. තමන්ගෙ අම්මා හරි. පාරෙ යද්දී.. ඒ විදිහට අපහසුතාවයට පත්වෙන්න ඉඩ තියෙනවා.. සාධාරණ ව හිතන්න.. ජරා විදිහට කොමෙන්ට් දාලා තියෙන අය.. ජීවිතේ කවදාවත් පෑන්ටියක් බ්‍රා එකක් දැකල නෑ වගේ.. එ අයගෙ ගෙදර ගෑණු නැතිව ඇති.. යට ඇදුම් ගැන.. පෑඩ් ගැන. මෙන්සස් ගැන.. කතා කලොත්.. සමහර පිරිමින්ට මැජික් වගේ.. ඒක මැජික් එකක් නෙමෙයි සාමාන්‍ය දෙයක්.. ඕනම ගෑණියෙක්ට පොදු දෙයක්.. හිනාවෙන්න දෙයක් නෙමෙයි..
@isuri013
@isuri013 5 лет назад
Tina Jz ow harima lajjai me minissu dala tiyana comments dakkama.... Mahalokuwata sinhala jathiya naga hituwannai katawa... Et ganiyekta garu karanna danne nathi saththu....
@tinajz5561
@tinajz5561 5 лет назад
@@isuri013ඒක තමයි. බලන්නකො කොමෙන්ට් එහෙකට දාලා තියෙන රිප්ලයි කොමෙන්ට්..කුනුහරප. පෑන්ටි ගැන කිව්ව එකට. ඒ කෙල්ලට කියල තියෙන දේවල්.. ඇත්තෙන්ම මාරම ලැජ්ජයි. හිතන්නකො ඒ මිනිස්සුන්ගෙ මානසික තත්වය කොහොමද කියල. යට ඇදුම් ගැන. පෑඩ් ගැන. මෙන්සස් ගැන කතා කලොත් ඒ අය හිතන්නෙ හරිම කැත විදිහට.. කැත හැගීම්.. කැත හිත.. ඒත් ඒ දේවල් හරි විදිහට තෝරා නොගෙන. අපහසුතාවයට පත් වෙන කෙල්ලො ඕන තරම් මග තොටේ දකිනව.. ඒම දැක්කම. ඔහොම කුනුහරප කියන අය ඒ අයට කියනව ජරා කතා. ඉන්දියාව පේනව අරක පේනව මේක පේනවා කිය කිය.. තමන්ගෙ දරුවෙක් උනත් ඒ තත්වෙට පත් වෙන්න පුළුවන්... ඒනිසා.. හිනා නොවී කුනුහරප නොකියා.. තේරුම් අරන්. දරුවෙක්ට හරි.. කෙල්ලට හරි.. සුදුසු විදිහට අදින්න පලදින්න. කියලා දුන්නා නම්.. හොදයි... මට තේරෙන්නෑ.. මේවාගෙ දේකදි. ඇයි සමහර පිරිමි. අමුතු විදිහට හැසිරෙන්නේ කියලා.. තමන්ගෙ අම්මට සහෝදරියන්ට. ළගින් ආදරෙන් ඉන්න. හොද හැදියාවක් තියෙන කිසිම වැදගත් කොල්ලෙක්.. ඒ වගේ ජරා විදිහට බලන්නෙ නෑ..
@dinithiwidanagama9008
@dinithiwidanagama9008 5 лет назад
ලන්කාවේ පිරිමි ඉන්න මානසිකත්වය මේකෙන් තේරුනා..
@tinajz5561
@tinajz5561 5 лет назад
@@dinithiwidanagama9008 ඇත්තටම ඔව්..
@kavinduranasinghe9595
@kavinduranasinghe9595 5 лет назад
Thanks👍💝
@surankasu3839
@surankasu3839 5 лет назад
මේ වීඩියෝ එක බලන පිරිමි අය පොඩ්ඩක් ගරු කරලා කොමෙන්ට්ස් දාන්න. මේ සහෝදරිය නිර්බීතව අද සමාජෙට ගොඩක් වැදගත් වෙන ගොඩක් වටිනා වීඩියෝ එකක් කරලා තියෙන්නේ. එතුමිය බොහොම වැදගත්ව වැඩේ කරලා තියෙනවා.
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Год назад
ලිං මැඩි ඇරියස් කාරයෝ හැම තැනම හානවා 😂
@sandaliimanshi652
@sandaliimanshi652 4 года назад
ජංගි අදින පිරිමින්ට හොද වීඩියෝවක් කියලා හිතනවා,... චතූ අක්කෙ හොද දෙයක්.... ආදරෙයි
@lakshanking8981
@lakshanking8981 2 года назад
Bala wesi yanna
@MrPT-kg9le
@MrPT-kg9le Год назад
ඔයාගෙ පෑන්ටියක් දෙන්ඩ පුලුවන්ද මට අඳින්න plz. 🤤
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 лет назад
මේ විඩියෝ එක කාන්තාවන් සදහා පමණයි. සහ මෙවැනි යට අන්දුම් අදින කට්ටිය සදහා පමණයි.
@gossipraja1023
@gossipraja1023 5 лет назад
පිරිමි සංහතිය සදහා වීඩියෝවක් දෙනු මැනවි
@nipungimhana5645
@nipungimhana5645 5 лет назад
@@trending10m52 wtf
@Hansi_Abeywardhana
@Hansi_Abeywardhana 5 лет назад
@@trending10m52 pissu
@jhoneabraham3086
@jhoneabraham3086 5 лет назад
Ube Jangiya Gahaganin Huththa Asse Gon Baduwa... Views Ganna Ona Huththak Karavi
@btcsrilanka4126
@btcsrilanka4126 5 лет назад
😆😆😆😆
@roshanshanaka6369
@roshanshanaka6369 5 лет назад
අපේ රටේ ගොඩාක් යුවතියන්ට වටින විඩියෝවක්, අසහනකාර මිනිසුන් දුටිමි, කලකිරීමක් පමණි, ගැහැනියට ගරු නොකරන අපේ එවුන් වදපු අම්මට කරන්නේ නිගාවක්, සත්තුවගේ වෙන්න එපා බොලව් හැදියව්, ජංගියක් ගෑණියක් කිව්වම ඇයි බං අපේ එවුන් මෙහෙම, සත්තු වගේ,
@dilshanikumari4576
@dilshanikumari4576 5 лет назад
Niyama kthawa aiye
@sarasipeiris7042
@sarasipeiris7042 5 лет назад
Serious aiye😂..mehema un innakan ithin lankawama iwarai ..
@dilshanikumari4576
@dilshanikumari4576 5 лет назад
@@sarasipeiris7042 aniwaryaenma Mun okkoma angoda yawanta oni. Nattan ara inna kalu jathika ganu godak maddata gihin atharinna oni. E tharamt amaruwa.
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 лет назад
👍👍
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 5 лет назад
Gata kapannangen prawesam wenna
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 5 лет назад
පෑන්ටිය කියන්නේ එක ඇදුමක් විතරයි බන්, ඕකෙ මොකක්ද අවුල, බැන්දට පස්සේ බිරිඳට ඕව අරන් දෙන්න ඕනෙ, ඉතින් මේක හැමෝට හොඳ වීඩියෝ එකක්, ඒක ඇදුමක් එච්චරයි, බන් මමනම් සනීපාරක්ෂක තුවාත් ගෙනල්ල දෙනවා ඒවට ලැජ්ජවෙන්න දෙයක් නැහැ
@selvitk9170
@selvitk9170 4 года назад
Very thoughtful. When I saw the comments of the boys I just thought Ugh What ever it's Sri lanka.But damn here a guy who has a brain . Good on you! Cheers brother
@aishurashmi4127
@aishurashmi4127 4 года назад
අනේ මන්දා ඔය වගේ ඇඳුමකටත් මෙච්චර කුලප්පු වෙන පිරිමින්ගෙ මානසිකත්වය කොහොම එකක්ද කියලා මට නම් හිතාගන්න බෑ 😖😖 තමන්ගෙ වයිෆ්ට,දුවට ඔය දේවල් අරන් දෙන්න වෙන කාලෙක සමහර විට ඒ අසහනකාරී මානසිකත්වය නැති වෙලා යයි එයාලගෙ 😌
@dayanhamine7533
@dayanhamine7533 4 года назад
Anuruddha Walpalage ඔන්න හොඳ. හබීලා.. එහෙම. තමයි වෙන්න ඔන
@kasuntikka1393
@kasuntikka1393 4 года назад
Ana ekai
@chamathkagamlath9384
@chamathkagamlath9384 3 года назад
@@xgamer660 කෙල්ලෙක්ට ගරු කරන්න ඉගෙන ගනිම් එතකොට උබේ අසහනේ ටිකකට සහනය වෙයි උබෙ අම්මා අදින්නේ නැද්ද බල්ලෝ
@STworld-yx4mq
@STworld-yx4mq Месяц назад
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝවක්❤
@swethasilva6358
@swethasilva6358 5 лет назад
ඔයාගෙ ඔය තියන ගැමිම අපිට අාඩමිබරයි අක්කා...
@niduwavlogs2430
@niduwavlogs2430 4 года назад
Kakki baraida
@mgnsuriyarathna6536
@mgnsuriyarathna6536 4 года назад
Oya gan matath
@esalarathnayaka8453
@esalarathnayaka8453 4 года назад
@@niduwavlogs2430 😂😂😂
@d.h.geetha7678
@d.h.geetha7678 5 лет назад
Miss හරියට bra එකක් choose කරගන්න හැටි වගේම විවිධ bra වර්ග ගැන, එවා මොන වගෙ outfits වලටද match වෙන්නෙ කියලත් කියල දෙන්න. ලංකාවෙ මේ වගේ utube channel එකක් තියන එක ගැන ඇත්තටම සතුටුයි. Best of luck ma'm
@asithachamara8590
@asithachamara8590 5 лет назад
Ahema vedios thiyenawa. Search karanna dr
@asithachamara8590
@asithachamara8590 5 лет назад
Comments ekak danna search karala awanam. Like.dammata kauda kiyala penne nene.
@professor3693
@professor3693 5 лет назад
@නිමල් මදුවන්ත😂😂අහා...අහා...😂🔫
@shaam2027
@shaam2027 5 лет назад
ඇත්තමයි අක්කි ඔයා පොලවෙ පය ගහල ඉන්න නියම කෙල්ලෙක් 😘
@ashankumara2789
@ashankumara2789 5 лет назад
ow ow panawa
@adaretaadaredenawaoyata8528
@adaretaadaredenawaoyata8528 5 лет назад
Hi
@sarathwijesooriya9658
@sarathwijesooriya9658 5 лет назад
Shaa M Ai oya polawata udinda inna me sooi jangiyak dala inna ok raula kapala 😘😘
@sureshsuresh-jm9qo
@sureshsuresh-jm9qo 5 лет назад
Shaa M apita mukuth nedda api Jens please
@kilinchock917
@kilinchock917 5 лет назад
@@sureshsuresh-jm9qo monavada ubata onee ? 😆
@chandimalapathiranage1142
@chandimalapathiranage1142 Год назад
ගොඩක් ස්තුතියි .අවශ්‍ය දැනුවත්කිරීම සම්හන්ද
@Vimuthvlog
@Vimuthvlog 5 лет назад
අදරෙයි කෙල්ලෙ ,❤️❤️❤️❤️ සම්හරුන් මෙව ඉයා කිය කිය බලනව එත් මෙවගෙ දෙවල් දැනුවත් වෙන්න ඔනේ ගොඩක් ගැනු ලමයි, අදරෙයි ඔයටයි තරුටයි, හොද විඩියො එකකින් එන්න අපහු ❤️
@ajithsenarathna9530
@ajithsenarathna9530 5 лет назад
0764828707 imo
@tharakasamith8538
@tharakasamith8538 5 лет назад
ඊලග වීඩියෝ එක bra ගැනලු ගේන්නෙ.
@Vimuthvlog
@Vimuthvlog 5 лет назад
@@tharakasamith8538 🤣🤣🤣🤣u
@danusandaruwan6660
@danusandaruwan6660 5 лет назад
අපේ එකීට පෙන්නන්න ඕනි මේක
@dumindunadee7273
@dumindunadee7273 5 лет назад
.
@priyankabandara1586
@priyankabandara1586 5 лет назад
danu sandaruwan
@nishankavinda6523
@nishankavinda6523 5 лет назад
Hahahaha
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 лет назад
😂😂😂😂😂
@piyumihansika7166
@piyumihansika7166 8 месяцев назад
😂😂
@kasunfernando916
@kasunfernando916 5 лет назад
සමහර ජංගි අදින පිරිමින්ට ගොඩාක් හොද වීඩියෝ එකක්
@onadeyak6867
@onadeyak6867 5 лет назад
චිිත්තෙ ඇඳල උඩින් ජන්ගි අඳින එවුන්ට😁😁😁😁
@frankkeshan4101
@frankkeshan4101 5 лет назад
Ubath jangi adina ekek thamay. Ekane kanthavanta pamanay video balanne..
@kasunfernando916
@kasunfernando916 5 лет назад
@@frankkeshan4101 මම මේ වීඩියෝ එක බැලුවේ නැහැ මාතෘකාව දැකලා කොමන්ට් එකක් දාලා ගියේ එච්චරයි මට වෙලා නැහැ බං මෙච්චර දිග වීඩියෝ එකක් බලන්න
@tharindubandara4956
@tharindubandara4956 3 года назад
@@kasunfernando916 පුක දෙන්න එපා හුත්තෝ මේකේ උබට දෙන්න ගෑනූ නෑ පකෝ😂😂
@kasunfernando916
@kasunfernando916 3 года назад
@@tharindubandara4956 ජංගියක් බලාගෙන අතේ ගහලා නිදානින් අවජාතක වේසිගේ බල්ලා
@tirangamage7897
@tirangamage7897 5 лет назад
ඔබ දන්නවාද මේ වීඩියෝ එක වැඩියෙන් බලන්නේ පිරිමින් බව?
@shanikidahamsa2660
@shanikidahamsa2660 5 лет назад
පිරිමි නම් නෙමෙ ඉතින් උන්ට කියන්නෙ අසහනකාරයෝ කියල ...
@apitautergepukakamu7752
@apitautergepukakamu7752 5 лет назад
@@shanikidahamsa2660 ubat adahana karayekbe ehenm
@shanikidahamsa2660
@shanikidahamsa2660 5 лет назад
@@apitautergepukakamu7752 mn baluwhama mkd yko mn gaaniyekne
@apitautergepukakamu7752
@apitautergepukakamu7752 5 лет назад
@@shanikidahamsa2660 ta Siri😂
@dilankawishka9788
@dilankawishka9788 4 года назад
asahana kari pirimi haththa
@nimanthihanjampalage5353
@nimanthihanjampalage5353 5 лет назад
යකෝ මේක කාන්තාවන්ට පමණක් කරපු වීඩියෝ එකක් ඒත් මේකට වැඩිපුර comment කරල තියෙන්නෙ පිරිමි🤭🤭🤭🤭 ඒ කියන්නේ පෑන්ටි අඳින පිරිමිත් ඉන්නවා😁😁😁😁😁😁🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nimanthihanjampalage5353
@nimanthihanjampalage5353 5 лет назад
@ro sh an තවත් පෑන්ටිය අඳින්න පිරිමියෙක්
@wildwold6690
@wildwold6690 5 лет назад
Nimanthi hanjampalage ; kimba ganath ohoma giyoth kiyala dai mail kapana vidiha hu...k.... idiha a thope asahane heta anidda kello heluwene pare yanna eka hari adan palayau nattham kaputo kotai kimbata.......... sri lankawa uthum magak kara .....theruwan saranai .....
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 лет назад
Lankawe inna panty andina pirimi darling mekata godak comment karala tiyenne ganan ganna epa. Anika kohomat piriminge asahane me eyala pennanne
@denuwanchinthaka5313
@denuwanchinthaka5313 5 лет назад
Ai e akka ader beya qwe ahunnadda😅😅😅😅😅
@tinajz5561
@tinajz5561 5 лет назад
ඇයි බං උඹලා ඕම කැත විදිහට කතා කරන්නෙ කුනුහරප කිය කිය.. පෑන්ටි. බ්‍රා ගැන කියද්දි මොකක් හරි වෙනවද. ඔය තරම් මෝඩ විදිහට හැසිරෙන්නෙ ඇයි.. මෙතන කුනුහරප කියල තියෙන අය.ගෙ අම්මලා අක්කලා නංගිලා. වයිෆ් ඒම... පෑන්ටි අදින්නෑ ද.. නැතුවද ඉන්නෙ.. අනේ මංදා..
@maheshiramanayaka6543
@maheshiramanayaka6543 5 лет назад
ගොඩාක් වටින video එකක් අක්කේ..ගොඩාක් වටිනවා අපිට. දන්නැති දේවල් කියල දෙනවා අක්කේ ඔයා කිසිම ලෝබකමක් නැතුව..හැමෝටම එහෙම කරන්න බෑ..ඔයා නම් නියමයි අක්කා..තව මේ වගේ videos කරන්න..bra ගැනත් video එකක් කරන්න දන්නැති දේවල් ගොඩාක් තියෙනවා
@delenicaprasadhi8537
@delenicaprasadhi8537 5 лет назад
අසහනකාරී මිනිස්සුන්ගෙන් බේරිලා වැදගත් විදියට ඇදුමක් ඇදන් යන්න තත්කාලීනව මේ වගේ දෙයක් කරාම බනින ප්‍රතිශතය වැඩී. ඒ උදවිය බලන් ඉන්නෙ යට ඇදුමක් අදින්නෙ නැතුව පාරෙ යනවා බලන්න . Panty lines penne naththam අල්ලලා බලන සුන්දර මිනිස්සු inne ලංකාවේ . I lv sl ppl🤭
@madarakavindi960
@madarakavindi960 4 года назад
Office trouser adinakota adinna hoda panty wargaya mokakda dr.office trousers walata panty andama e line eka kethata peenawa.office trousers walata adinna hoda mona panty wargeda dr?boy short kiyana eka andamath e line penawa.mokakda hoda panty eka dr office trousers walata
@dinushafernando149
@dinushafernando149 5 лет назад
මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙලා තියෙන්නේ පෑන්ටීස් අදින පිරිමි අයට කියලා පේනවා😂😂😂
@thilinaprasanga92
@thilinaprasanga92 5 лет назад
Dinusha priyangi ඒකනෙ 🤣
@slbrother4493
@slbrother4493 5 лет назад
Ow ne
@shrmperera7158
@shrmperera7158 4 года назад
Ammo 😂😂😂😂😂
@malividanage7509
@malividanage7509 4 года назад
😂😂
@slsouthcinema4991
@slsouthcinema4991 4 года назад
ඔයාගෙ තාත්තටත් මල් ජන්ගියක් හොයල දෙන්න..තත්තත් මල් ජන්ගිනෙ අදින්නෙ
@kumarayabandaraya6651
@kumarayabandaraya6651 5 лет назад
කාන්තාවන්ට පමණක් නෙවෙයි.. පෑන්ටි ගැන උනන්දු වෙන පිරිමින්ටත් වැදගත්.❤️❤️❤️
@samankumara8956
@samankumara8956 5 лет назад
0097455150257...imo....ok
@musichub5194
@musichub5194 5 лет назад
මෙම වීඩියෝව චීත්ත අදින පිරිමින්ටත් අදාල වේ😂😂😂
@gembagemba7207
@gembagemba7207 4 года назад
එතකොට ඔයත් එහෙමද
@malividanage7509
@malividanage7509 4 года назад
😂😂😂
@pvoyurinax9423
@pvoyurinax9423 5 лет назад
මෙක හොඳට හදල තිබුනත් මෙකෙ විස්තර කරන සමහර දේවල් අපි හිතනවට වඩා වෙනස්. ඇත්තටම මේකේ ටයිට් ශෝට්, බෝයි ශෝට් ගැන කියපුවා වගේම පෑන්ටි ලයින් ගැන කියපුවත් හරියටම හරි නෑ. මොකද බෝයි ශෝට් හරි ටයිට් ශෝට් හරි ඇඳල ඉන්න කෙනෙකුගේ ස්කිර්ට් එක යටින් ඒව එලියට පෙනුනොත් ඇත්තටම පෑන්ටි එක පේනවට වඩා අප්‍රසන්න දර්ශනයක්. ගොඩ දෙනෙක් පිටට කෙලින් නොකිවුවට ඇත්තටම ටයිට් ශෝට් සහ බෝයි ශෙට් පෑන්ටි එකකට වඩා පෙනුමෙන් කැතයි. අනික පෑන්ටි ලයින් එක එලියට පේන එක කිසිම ප්‍රශ්නයක් නැති දෙයක්. මේ ප්‍රශ්නය තනිකරම කුහක මෝඩ මිනිස්සු හදාගෙන තියෙන බොරු ප්‍රශ්නයක්. ඔය ටයිට් ශෝට් ඇඳපු නැති කාලේ ඔය ප්‍රශ්න කාටවත් තිබුනේ නෑ. මොකද ඕන කෙනෙක් දන්නව ගෑනු අය අඳින ඇඳුම් වල විශේෂත්වයක් තියෙනව කියල. ඒව දිහා කුහක මෝඩ විදිහට බැලුවේ නෑ. දැන් ඉන්න කුහකයො බොරුවට පෑන්ටි ලයින් එක ගැන කරදර උනාට ඇත්තටම වෙන්න ඕනේ ඒක පේනව කියල ස්කර්ට් යටින් කොට කලිසම් ශොට් ඇඳල තවත් ඒව එලියට පෙන්නල ඊටත්වඩා පිලිකුල් අප්‍රසන්න තත්වයක් ඇති කරගන්න එක නෙවෙයි පෑන්ටි ලයින් එක ප්‍රශ්නයක් කර නොගන්න එක. අනික ස්කර්ට් එකක් උඩ ගිහින් පෑන්ටි පෙනුනත් ඒකෙන් ඇඟ වැහෙන ප්‍රමානේ මදි කියල හිතුනත් ඇත්තටම ඒක ශෝට් හරි බෝයි ශෙට් හරි එක්ක බලපුවහම ඒ තරම් කැත නෑ. මේව කුහක මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන විකාර. එහෙම බැලුවොත් අනික් රටවල ගෑනු අය කොච්චර මෙහෙම ටයිට් ශෝට් බෝයි ශෝට් අන්දින්න ඕනද? එහෙම වෙන රටවල ගොඩක් ගෑනු කට්ටිය ස්කර්ට් එක හරි ගවුමට හරි යටින් අඳින්නේ පෑන්ටි ජීස්ට්‍රින් තොන්ග් වගේ ඒව විතරයි. මොකද ඒ අය දන්නව ස්කර්ට් එකක් හරි ගවුමක් යටින් හරි ටයිට් ශෝට් බෝයි ශෝට් ඇන්දොත් ඒව එලියට පේද්දි ගවුමේ හරි ස්කර්ට් එකේ හරි වටිනාකමයි පෙනුමයි ඒකෙන් නැති වෙනව කියන එක. කුහකයන්ගේ මනස්ගාත වලට අනුව වැඩ කරන්න ගියොත් මුස්ලිම් අන්තවාදී රටවල ගෑනු ඇඳුම් තමයි අන්තිමට හරි යන්නේ. අපි බොරුවට තමන් රවට්ටගෙන වැඩක් නෑ. ගෑනු කියන්නේ පිරිමි නෙවෙයි ඒක නිසා ගෑනු ඇඳුම් වල තියෙන්න ඕන විශේෂත්වයන් හරියට පිලිගන්න තරම් බුද්ධිමට්ටමක් ඇති කරගන්න එක කුහකකම් වලට වඳින්න යනවට වඩා වැදගත්.
@nilushi614
@nilushi614 4 года назад
pvoy urinax ඔයා ටිකක් මේකෙ තියෙන කමෙන්ට් කියවන්නකෝ. එතකොට ඔයාටම තේරෙයි පෑන්ටි ලයිනර් එක පේන එකේ මේ (රට ඇතුලෙදි) තියෙන අව්ල. මේ රටේ ඉන්න පිරිමින්ට අනුව ගෑනු පෑන්ටි අදින එකත් වැරැද්දක් 😂
@nethuv4951
@nethuv4951 4 месяца назад
අම්මෝ panti lines පේන එක නිසා tight ඇඳුමක්වත් අඳින්න බැරුව ඉන්න මං වගේ අයට නම් මේ වීඩියෝ එක value
@laxmandissanayake9659
@laxmandissanayake9659 5 лет назад
You don’t need necessarily to used the word “Panties”, instead suggesting words such as “ Ladies underwear, underpants if not undies” which gives more sound of an educational /professional. However you’re so courageous to do this video, so for that 👏👏👏👏👏👏!
@checkmate3918
@checkmate3918 5 лет назад
Laxman Dissanayake absolutely ...good comment
@saleskkboutique3175
@saleskkboutique3175 5 лет назад
Wow. I'm happy that you give nice education to our local ladies. Make them more educate for other things as well. Well done!
@sureshsuresh-jm9qo
@sureshsuresh-jm9qo 5 лет назад
Sales KK Boutique hi how are you please call me need a plan +940724510534
@lahiruvithanaarachchi8361
@lahiruvithanaarachchi8361 5 лет назад
Yes
@samankumara8956
@samankumara8956 5 лет назад
0097455150257 ..imo...ok
@sureshsuresh-jm9qo
@sureshsuresh-jm9qo 5 лет назад
Saman Kumara you boy or girl
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 5 лет назад
අදනෙ දැනගත්තෙ ලන්කාවේ panty අදින පිරිමිත් ඉන්නවා කියල. මේ වගේ අසහන කාරයො නිසා තමා ගෑනියෙකුට පාරේ බැහැලා යන්න බැරි
@dananjalieamarasekara1980
@dananjalieamarasekara1980 4 года назад
Amma pa
@padipsampath2605
@padipsampath2605 4 года назад
Good
@chamathkagamlath9384
@chamathkagamlath9384 3 года назад
@@xgamer660 උබ පොන්නයෙක් බම් ගෑනු අදින පෑන්ටි අදින උබත් පිරිමියෙක්ද බල්ලෝ
@lakshanking8981
@lakshanking8981 2 года назад
Pala hutti yanna
@MrPT-kg9le
@MrPT-kg9le Год назад
ඔයාගෙ පෑන්ටියක් දෙන්ඩ පුලුවන්ද මට අඳින්න plz. 🤤
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 лет назад
අපේ රටේතමයි මෙවගේ දෙයක් ගැන පුදුමෙන් බලන්නෙ හැමෝටම ආවේනික උන මාතෘකාවක් මෙ පොදු යි අපි හැමෝටම ඉස්තුතියි ඔබට
@sampathperera8376
@sampathperera8376 5 лет назад
Shamalee Jayasiri
@KoshilaSLC
@KoshilaSLC 5 лет назад
This is most useful for who are working in a office.Thankq akki🙌 .we are waiting for your next video
@anuwa8505
@anuwa8505 5 лет назад
Hi
@KoshilaSLC
@KoshilaSLC 5 лет назад
@@anuwa8505 Did you interesting in panties😂
@ajithsenarathna9530
@ajithsenarathna9530 5 лет назад
Hi
@weerakranasinghe1583
@weerakranasinghe1583 5 лет назад
ඊයා ලංකාවෙ ⁣ගෑනුන්ගෙ amazon වනාන්තරේ වගෙ නැගල තියෙන එකත් බහිනවා තොපිව දැක්කම හෙන ගහලා මැරිල පල තොපි
@theekshana1156
@theekshana1156 5 лет назад
ඉගෙන ගන්න දෙයක් නෑ...ලංකාවේ ගෑනු මේවා දන්නේ නැති උනාට කොල්ලො ඔක්කොම මෙව්වා දන්නවා😂😂😂🤭🤭
@pinkyrafy9405
@pinkyrafy9405 5 лет назад
Isuru Theekshana 😂😂😂
@lazy_sweetpotato
@lazy_sweetpotato 5 лет назад
මේ වගේ මිනිස්සු ඉන්නකොට my3 ජනාධිපති උන එක පුදුමයක් නෙමෙයි.ඉගෙනගන්න දෙයක් කියලා දුන්නම ඒකටත් මැරෙන්න දගලනවා.ගල් යුගේ හිවල් ජනතාවනි දැන්වත් මනස දියුණු කරගන්න 🙏
@pewaldiyanorisgepierson7918
@pewaldiyanorisgepierson7918 5 лет назад
Ane uba hukahan
@kumarakumara1545
@kumarakumara1545 5 лет назад
Hi කොහොමද oya hari
@AntonioAntonio-mo5dh
@AntonioAntonio-mo5dh 5 лет назад
Ane hukaapan
@gembagemba7207
@gembagemba7207 4 года назад
සිරාම කතාව සිස්
@asankaasanka1647
@asankaasanka1647 5 лет назад
ගෑනු ලමයින්ට වටිනා වීඩියෝ එකක්..සොයුරිය ඔබතුමියට බොහොම ස්තූතියි අපේ ගෑනු ලමයි වෙනුවෙන් කරන්නාවූ මෙහෙවරට
@user-re9cr2fc2w
@user-re9cr2fc2w 5 лет назад
අපේ ගොඩක් කෙල්ලන්ට වටින වීඩිඕ එකක්.අසහන කාරයො ඒව මේව කියනව ගනන් ගන්න එපා
@shehanidissanayake6311
@shehanidissanayake6311 2 года назад
ලස්සනයි වීඩියො එක.ආදරෙයි ඔයාට... 💖💖💖💖
@thilini_prarthana
@thilini_prarthana 3 года назад
This is really useful for everybody. You are so brave to do thia kind of a video. Thank you very much and loads of respect,
@shansaniekanayaka2869
@shansaniekanayaka2869 4 года назад
ගොඩාක් වටින video ekak... බුදු සරණයි akkiyoo oyata... ❤️❤️
@lakshantharindu3173
@lakshantharindu3173 3 года назад
Oyat akak tora gattada
@supipiannchrishmaliesubasi6234
I think ur suitable as a tv presenter.lagadima requests ei..all the best😊
@royallanka9132
@royallanka9132 5 лет назад
That is true
@ajithsenarathna9530
@ajithsenarathna9530 5 лет назад
0764828707 imo
@samankumara8956
@samankumara8956 5 лет назад
0097455150257....imo....ok
@kapilapremasinghe3711
@kapilapremasinghe3711 5 лет назад
0785271177
@gembagemba7207
@gembagemba7207 4 года назад
WTF she thinks that there are nobody watching tv without her
@Upeksha193
@Upeksha193 Год назад
Akki මේ අර ඉස්සරහ electric item එකක් තියෙන panty වර්ගය මොකක්ද .. එකෙන් උශ්නත්වය , අපේ චූ පැත්තේ තියෙන තෙතමනය බලන්න පුලුවන් . තව කිව්වොත් එක එක vibration funs ගන්න පුලුවන් ... එවා use කරන එක හොඳද.
@lahiruvithanaarachchi8361
@lahiruvithanaarachchi8361 5 лет назад
මම පිරිමියෙක් නිසා මෙගැන කියන්න්ම ඔනේ.ඔක සමාන්‍ය ලෙස දකින්න .අපි කවුරැ උනත් යටඅරදුමි අදිනවනේ .හැඩයක් පාටක් පටියක් දැක්කට මොන හැගිමිද?ඔයා කියපුදෙවල් හරියටම හරි.
@yasirusiriwardana7023
@yasirusiriwardana7023 5 лет назад
Oya jangi sajan knk da???
@dilannigam6713
@dilannigam6713 5 лет назад
@@yasirusiriwardana7023 ammoooooooo....eeka😂😂😂😂
@GraphicGrapa
@GraphicGrapa 5 лет назад
ammoo
@jaynthaudaya1142
@jaynthaudaya1142 5 лет назад
This is very very important for the ladies in our country. Thanks a lot sister.
@kilinchock917
@kilinchock917 5 лет назад
ඉතින් දැන් උබ කෙල්ලෙක් ද?
@gayahirudias9458
@gayahirudias9458 5 лет назад
වටින vedio එකක්..👌👌
@wildwold6690
@wildwold6690 5 лет назад
Hiru Dias D ; kimba ganath ohoma giyoth kiyala dai mail kapana vidiha hu...k.... idiha a thope asahane heta anidda kello heluwene pare yanna eka hari adan palayau nattham kaputo kotai kimbata.......... sri lankawa uthum magak kara .....theruwan saranai .....
@kapilapremasinghe3711
@kapilapremasinghe3711 5 лет назад
0785271177
@gayahirudias9458
@gayahirudias9458 5 лет назад
@@wildwold6690 අසික්කිත වෙන්න එපා රෙදදක් දැක්ක පමනින්.තමන්ගෙ අම්මත් ගෑනියෙක් නේද...ඒකෙ ගරුත්වය තියන් හැසිරෙනව..
@weerakranasinghe1583
@weerakranasinghe1583 5 лет назад
ඔයා අදින්නෙ මොන ජාතියද මෙතනින් ඒත් එපා ඔයාගෙ එක දැන් කුණු වෙලත් ඇති දැන් නාකි ගෑනි 😹😹
@piyumihansika7166
@piyumihansika7166 8 месяцев назад
අක්කෙ ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
@ruwanrajanayaka2633
@ruwanrajanayaka2633 5 лет назад
මන් හිතනවා පිරිමි අයටත් මේක වටියි කියලා මොකද ගෑනිට සෙට් වෙන ඒවා දැනුවත් කරන්න එපැයි 😂
@buddhini5307
@buddhini5307 2 года назад
Akki help එකක් දෙන්නකෝ . Mage යටිබඩ ගොඩක් මහතයි (පිම්බිලා වගේ) , පස්සත් ලොකුයි. අනේ මට panty ගත්තාම ගොඩක් වෙලාවට යටිබඩ ලගින් හිරයි. මට ගැලපෙන යටකලිසම මොකක්ද කියන්න කෝ .
@mihansiparanawithana659
@mihansiparanawithana659 5 лет назад
Thanks akki very useful video ❤
@adaretaadaredenawaoyata8528
@adaretaadaredenawaoyata8528 5 лет назад
Hm
@koriynlife6959
@koriynlife6959 5 лет назад
Ahenm dn oyatat aluth ekakta ynna puluwn neda🤣🤣🤣🤣
@ajithsenarathna9530
@ajithsenarathna9530 5 лет назад
Hii
@samankumara8956
@samankumara8956 5 лет назад
0097455150257....imo....ok
@mastergladiator5904
@mastergladiator5904 5 лет назад
අපි හුකමුද?
@ashokarathnayaka5481
@ashokarathnayaka5481 3 года назад
මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා. ඇතටම (මම ගොඩාක් වෙලාවට අදින) hipters වර්යේ යට ඇදුමක් back pockets නැති full tight jeans එකකට ඇන්දහම පිටිපස්සෙන් panty lines පේනඑක මහාලොකු වැරැද්දක්ද...? මමනම් අදින්නෙම panty lines පේන්න. මටනම් ඒක හරිම ලස්සනයි. එකේහරිම කලාත්මක සරාගි visionඑකක් තියනවා. මටනම් චුට්ටක්වත් panty lines පේන්නනැතිඑක හරියට පස්පැත්තට අකුණක් ගහලා වගේ . හරියට ගහක්කොලක් නැති කන්තාරයක් වගේ.
@manethnawodya4792
@manethnawodya4792 5 лет назад
මාර ජංගි ගොඩක්නෙ, ජංගි අදින පිරිමින්ට රිදෙයි ඇැැැ,,,,,
@MrPT-kg9le
@MrPT-kg9le Год назад
ඔයාගෙ පෑන්ටියක් දෙන්ඩ බැරිද මට 🤤
@Chalakshi_Thilakarathna
@Chalakshi_Thilakarathna 6 месяцев назад
ane kohoma endath denimak adinna giyama harima apahasuy oya daara pena eka nisa....use krnneth classic briefs eth penawaneeee
@heshanbasnayaka1623
@heshanbasnayaka1623 5 лет назад
සතුටුයි open discuss කරන එක ගැන keep it up :)
@muthuhewa910
@muthuhewa910 5 лет назад
Really useful vedio For a our ladies .& Corret details .
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 5 лет назад
Meka සම්පූර්ණයෙන් කාන්තාවට පමණයි a නිසා පිරිමි aya මේක බලලා anwashaya දේවල් ලියන්න apa ahema amaruwak thiyanawanam meyagen ජන්ගියක් ඉල්ලලා ada ganna පුළුවන්
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 5 лет назад
sanjaya moratuwage sampurnayen kanthavanta pamanainam ai bn uba baluve😂
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 5 лет назад
@@sankhabalasuriya7960 උඹට හරියන ජන්ගිය හොයලා andanna
@hashinikaushalya8174
@hashinikaushalya8174 5 лет назад
RU-vid kiyala ekak thiyena ekata sathutui akki.godak dewal danagatta
@isuvlogs1835
@isuvlogs1835 5 лет назад
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කි..👍❤️
@sureshsuresh-jm9qo
@sureshsuresh-jm9qo 5 лет назад
Isu shona apita mukuth nedda api Jens
@minushadilrukshi4202
@minushadilrukshi4202 5 лет назад
ගොඩක් වටින vidio එකක්.
@wildwold6690
@wildwold6690 5 лет назад
Minusha Dilrukshi ; kimba ganath ohoma giyoth kiyala dai mail kapana vidiha hu...k.... idiha a thope asahane heta anidda kello heluwene pare yanna eka hari adan palayau nattham kaputo kotai kimbata.......... sri lankawa uthum magak kara .....theruwan saranai .....
@sanjuprarthana6708
@sanjuprarthana6708 5 лет назад
Thanks akke.. Vidio eka godak watinawa. Eth samahara comment thiyanawa meka vihiluwakata aragena.ewa adala naththam balanne nethuwa inna oni.
@saduntharuka2758
@saduntharuka2758 3 года назад
Hi
@shanalinanayakkara366
@shanalinanayakkara366 5 лет назад
Where can we buy those undergarments in our country for plus size women.
@ireshapabasara6657
@ireshapabasara6657 5 лет назад
Godak watina vedio ekak akkee. Thanksss..😚😚😚😚😘😘😘
@rajindradh
@rajindradh 5 лет назад
දලා තියෙන්නෙ comment වලින්ම ලාංකාවේ පිරිමින් ගේ මානසික මට්ටම හිතාගන්න පුළුවන් ... මෙනවා උනත් fashion ගැන නොදැන ඔහේ අදිනන්වාලේ අදින ගැනුන්ට නම් නියම video එක...
@inokakrishanthi7085
@inokakrishanthi7085 5 лет назад
ගොඩක් ස්තුතියි ඔබට
@anushtechreviews
@anushtechreviews 5 лет назад
Addiction of western culture.
@nimeshasilva6763
@nimeshasilva6763 5 лет назад
අපේ සංස්කෘතියෙ හැටි තමයි ,ඔය පිරිමි ටික කොමෙන්ට් කරලා තියෙන්නෙ. මෙතන රට බයිලා ගැහුවට, මෙ මහත්තුරුන්ගෙ තාම ඔය ජොකා හොදන්නෙ අම්මා නැත්තම් නෝනා. ලැජ්ජයි! තාමත් ගැහැණු සනීපාරක්ෂක තුවා පැකට් එක කොළේක ඔතන් යන්නෙ මෙවගෙ අය නිසයි.
@idiotchips4950
@idiotchips4950 5 лет назад
Nice :)
@deshanwikramasinghe3901
@deshanwikramasinghe3901 5 лет назад
පලයන් හුත්තියේ යන්න
@nimeshasilva6763
@nimeshasilva6763 5 лет назад
මේ පෙනවානෙ. වැඩක් නෑ කතා කරලා. කතා කරන්නවත් දන්නෙ නෑ. හෙන අයියලා. නිකන් වැඩක් බලාගෙන ඉන්න, තත්වෙ අපිට පෙන්නුවනෙ. Lol. Mf.
@deshanwikramasinghe3901
@deshanwikramasinghe3901 5 лет назад
@nimesha silva මොකද්ද හලෝ ඔයාගෙ තත්වෙ පිරිමින්ගෙ ජොකා හෝදන එකද 😂😂
@nimeshasilva6763
@nimeshasilva6763 5 лет назад
අපෙ තත්වෙ වැදගත්කම. පිරිමිකම ඔළුවෙ තියන් ඉන්න ඔයාට වඩා වැදගත්.
@kingvideo1340
@kingvideo1340 5 лет назад
Teruwan සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
@chathurasandaruwan5500
@chathurasandaruwan5500 5 лет назад
පෑන්ටියට තෙරුවන් සරනයි 😄 ගොන්කම
@kingvideo1340
@kingvideo1340 5 лет назад
@@chathurasandaruwan5500 mma kiwe වැඩසටහන කරපු කෙනාට
@sadunsadun1628
@sadunsadun1628 5 лет назад
ගොඩක් වටින වීඩියෝ එකක් ගැහැනුන්ට 👍😭
@harshanichandrasekara5217
@harshanichandrasekara5217 5 лет назад
Excellent video
@si3643
@si3643 4 года назад
Diwa dala yoniya urala sapa denawa danawath antiyek soyami 0715619915
@malkanthimadugallamadugall2424
තෙරුවන් සරණයි ගොඩක් වටින වීඩියෝ එකක් අක්කී.💝💝💝💝💝💝💝💝💝💝
@messimesssi3842
@messimesssi3842 5 лет назад
Apoi wana nath tham
@billybillions2164
@billybillions2164 5 лет назад
පෑන්‍ටි ගැන කියලා දුන්නම තෙරුවන් සරණයි කියන්න එපා යකෝ 😂😂😂
@wildwold6690
@wildwold6690 5 лет назад
Malkanthimadugalla Madugalla ; kimba ganath ohoma giyoth kiyala dai mail kapana vidiha hu...k.... idiha a thope asahane heta anidda kello heluwene pare yanna eka hari adan palayau nattham kaputo kotai kimbata.......... sri lankawa uthum magak kara .....theruwan saranai .....
@චුටිපුතා-ට6ඩ
Hodai neda e akkage jangi padama 😂😂😂
@chathurasandaruwan5500
@chathurasandaruwan5500 5 лет назад
මේ වගේ ගොන්නු🤣🤣
@galaxy1671
@galaxy1671 3 года назад
එ යාලුවෙ අපි ආවා මෙ vedio හරි වටිනො ගොඩක් වටිනවා පාවී ගියා මා මෙය බැලූ එදා
@btcsrilanka4126
@btcsrilanka4126 5 лет назад
අඩෝ අක්කියා ඔයා කියන විදියට අපිටත් පැන්ටියක් අදින්නමයි හිතෙන්නේ මයේ දෙයියෝ😀😀😀😀😀
@shanikidahamsa2660
@shanikidahamsa2660 5 лет назад
Ganukamak තියෙනව නම් adapalla බන්...
@sdranaweera7701
@sdranaweera7701 4 года назад
Aniwaa
@itshm8862
@itshm8862 5 лет назад
ගොඩක් වටිනවා අක්කි. Bra ගැනත් vedio එකක් කරන්න
@Nethukiamayaa
@Nethukiamayaa 5 лет назад
අක්කා ඔයා ගෙනාව විඩියෝ එක හොදයි ඇත්තටම හොදයි thanks අක්කා අයේ මේ වගේ විඩියෝ අරන් එන්න බුදු සරණයි ජේසු පිහිටයි
@adaretaadaredenawaoyata8528
@adaretaadaredenawaoyata8528 5 лет назад
Hm
@naturalbeauty6101
@naturalbeauty6101 5 лет назад
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔයාට 💟💟💟
@shanivictoryherath
@shanivictoryherath 5 лет назад
Uncommon topic.but very important.you great
@nismoudara6916
@nismoudara6916 5 лет назад
Kauruth katha karanna akamethi...eth katha kala utuna mathrukawak...thanks chathu akkaa...
@ලක්ශාන්තෙන්නකෝන්
යකෝ මේකේ ඉන්න සමහරක් අම්මණ්ඩිලා කියන විදිහට දැන් මේ වීඩියෝ එක පිරිමින්ට බලන්ඩ බැ..., ඕවට තමා කියන්නෙ #කේ ලොජික් කියල.., මේකේ තිබ්බ category ඔය කෑ ගහන එවුන් අදද කොහෙද දැනගෙන තියෙන්නේ. එකනේ ඔය විදිහට හැසිරෙන්නේ,,. අනිත් එක ඔය නෝනලා හිතන් ඉන්නේ ජිවිත කාලෙම තනියම ගිහින් Panty ගන්ඩ වෙන්ඩ ඇති,. දවසක් එයි තමන්ගේ මිනිහට කියල Panty ගෙන්න ගන්ඩ වෙන එදාට පෙන්නඩවත් මේ වීඩියෝ එක සේව් කරලා තියාගත්තොත් හොදයි ඔය පොෂ් නෝනලා ,,, මොකද මිනිහ confuse වෙනව තිබ්බ Panty category ගොඩ දැක්කම, අහ මතක් කරලා මිනිහට පරණ Pantyක් හරි අන්දවලම පෙන්නන්ඩ මොකද ඔයාලගේ ලොජික් වල හැටියට මේ වීඩියෝ බලන්නේ Panty අදින පිරිමිනේ,. එකයි මතක් කරේ,.. :( :(
@anjananaveen9477
@anjananaveen9477 5 лет назад
අම්මෝ එක
@vihansiekanayaka1501
@vihansiekanayaka1501 5 лет назад
Aththatama godak වැදගත් me dewal.hugak aya me dewal gena නොදැනුවත්.
@ReemRee-wl4th
@ReemRee-wl4th 5 лет назад
නියමයි වයිෆ්ට හොද ජංගියක් තොර ගන්න
@roshnipraveena6018
@roshnipraveena6018 5 лет назад
Niyamai akki
@sureshkoggala3578
@sureshkoggala3578 5 лет назад
That's good , most of girls and woman dosen't know how to use underwears. But i think best one is gstrings.
@pamojayathilake1034
@pamojayathilake1034 5 лет назад
Very useful akki... Thank you so much 😊
@kavishkasachin7890
@kavishkasachin7890 5 лет назад
@San Aui ammo😂💔
@induniledirisinghe6702
@induniledirisinghe6702 5 лет назад
අක්කයාේ බූූා ගැනත් වීඩියාේ ඵකක් කරන්ට.අපිට හරි වැදගත්
@pradeepajayamali4279
@pradeepajayamali4279 5 лет назад
indunil edirisinghe ane ow akki plzz
@BLKKKSKKKNHEAD
@BLKKKSKKKNHEAD 5 лет назад
ටහ් උකයි උබලා bra ත් අදිනවද 😂😂
@k.jenshux7603
@k.jenshux7603 2 года назад
Ayi adina nisad
@සංජුසිතුම්
ඇදුමක් ඇන්දම අවට අයට පේන විදිහයි අපිට පේන විදිහයි වෙනස්.. ඒ ගැන ඇත්ත⁣ටම තේරුම් තිබුනා අඩුයි.. කාන්තාවන් විදියට අපි අදින පලදින දෙිවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන.. කාන්තාවන් ට මමත් හිතනවා මෙික එක අවස්ථාවක් වැරදි විදියට අදින ඇදුම් ගැන සැලකිලිමත් වෙන්න .. ඔය කමෙන්ට් කරලා තියෙන සහෝදරයෝ තමන්ට ගැහුනු සහෝදරියක් ඇති... වයිෆ් ලා ඇති... තේරුම් ගන්න වනම් තේරුම් ගන්න වැදගත් විදියට අදින පලදින එකෙන් මහත්තයා ට අයියලාට තමා තමන්ගේ අය ගැන ආඩම්බර... මේ විඩියෝ වලින් දෙයක් හැමකාන්තාවක්ම 1% හරි දෙයක් ඉගෙන ගන්නවා ... පාරේ බැහැලා යද්දී හිරට ඇදගෙන කොටට කොටෙි කොල්ලෝ කියන්නේ ආං අරකි ඉංදියාව පේන්න ඇදගෙන යන හැටි කියලා .. සමහරවිට ඒ නොදැනුවත්කම වෙන්න ඇති අදින කෙනාගේ... බස් එහෙකට නැග්ගත් කවුරු හරි යටඅැදුම පේන්න ඇදලා ඉද්දි කාන්තාවන් විදියට අපිටත් ලැජ්ජාවක් එනවා.. ... නොදන්නා දෙයක් කියලා දෙන එක වරදක් නෙවේ..
@samankumara8956
@samankumara8956 5 лет назад
0097455150257...imo...ok
@dilshanikumari4576
@dilshanikumari4576 5 лет назад
Akki oya inna asahana karayo athi tharm balapu den unge vikara asahane nathara wenakam. ජාතියක් ජන්මයක් නැති උන්. මොනවා උනත් ඔයාගෙ චැනල් එකේ views වැඩි වෙලා. එ ගැන සතුටු වෙනවා
@MrPT-kg9le
@MrPT-kg9le Год назад
ඔයාගෙ ලොකු පෑන්ටියක් දෙන්ඩකො ඇන්ටි මට අඳින්ඩ. 🤤
@kokilavithana2349
@kokilavithana2349 4 года назад
me aya mona kivvath meka godak vatina video ekak. oya me vage video ekak karapu ekama vatinava. oya nirbiitha kellek.thanks.👍👍
@sumedlakshitha7059
@sumedlakshitha7059 5 лет назад
මේ චැනල් එක කොල්ලෙක් කලා නම් මෙලහකට you tube බලන උනුත් අයෙ එන් නෑ you tube video බලන්න.. හොද වෙලාවට ගෑනු කෙනෙක් කරන්නෙ.. sub වලින් කියන්න පුලුවන් පෑන්ටි කොච්චර ඉන්නවද කියල..😂
@nilushi614
@nilushi614 4 года назад
අදනෙ දන්නෙ පෑන්ටිය ලංකාවෙ මැජික් එකක් කියලා. මං හිතන් හිටියෙ මේ ලෝකෙ හැමෝම අන්ඩවෙයාර් අදිනවා කියලා. මේ කමෙන්ට් කිව්වම තමා දැනගත්තෙ මේ පිරිමින්ගේ අම්මලා නංගිලා අක්කලා ගෙවල්වල පෑන්ටි ඇන්දොත් මුන් අහවල් එක ඔබන්න යනවා කියලා මුන්ගෙ අම්මලාට නංගිලාටත් අක්කලාටත් 😂
@jenatgeethika2604
@jenatgeethika2604 5 лет назад
ගොඩක් වැදගත් වීඩියෝ එකක් .👍👍👍👍👍👍
@gangakumari4936
@gangakumari4936 5 лет назад
Good vidio
@madusrilangka4674
@madusrilangka4674 4 года назад
Akka Mata.kiyanna.ko.maga.muna.kalau.pata.lapa.2.tiyanna.kohamada.ma.natikara.ganna.noi
@lakmalisamarasinghe
@lakmalisamarasinghe 5 лет назад
Godak watinawa akki ❤ ❤ ❤
@malshasiriwardhana3312
@malshasiriwardhana3312 5 лет назад
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...
@israel-pz8hd
@israel-pz8hd 5 лет назад
මම නම් ආවේ කාගේවත් ජංගි බලන්න නෙමෙය් ඔන්න කොමන්ට් බලන්න විතරය්
@travelgeeth1193
@travelgeeth1193 5 лет назад
මම ආවේ කමෙන්ටි බලන්න😬
@dilhaniamarasinghe1815
@dilhaniamarasinghe1815 5 лет назад
Woow akki. Superb video Digatama me wage videos karanna
@thilinisewwandi2823
@thilinisewwandi2823 5 лет назад
ගොඩක් වැදගත් ව්ඩීයෝ එකක් අක්කියෝ...අනේ අක්කී මට තියෙන්නේ නැචුරල් කර්ල් හෙයාර් එකක්...ඒක ගොඩක් ෆ්‍රීසී අක්කී කර්ලි වීඩීයෝ වල කියල තියෙන විදියටම...කන්ඩිශනර්....වොශ් නොකර තිබ්බත් එහෙම්ම වෙනවා.....කොන්ඩේ කඩලා දාන්න බෑ ඉතින් මොකක් හරි විසදුමක් කියන්නකෝ අක්කියෝ ප්ලීස්....
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 лет назад
Puluwan nan salon ekata enna darling.man balala kiyannan 0771288899
@thilinisewwandi2823
@thilinisewwandi2823 5 лет назад
Cosmo Beauty Studio thnks akki mn ennam....තවත් මේ වගේ වීඩියෝ කරන්න පුලුවන්නම් බ්‍රා වර්ග ගැනත් වීඩීයෝ එකක් කරමූ අක්කී
@vindayaweerasekera2320
@vindayaweerasekera2320 5 лет назад
♡♡♡♡
@si3643
@si3643 4 года назад
Pussya lewakala sapa denawa danawath antiyek akkek soyami 0715619915
@deadbyyoursoul
@deadbyyoursoul 5 лет назад
Narakada Try-onhaul kak kaloth.. eka amuthuma deyak wei.. revolution ekak.. looking forward
@swethasilva6358
@swethasilva6358 5 лет назад
මෙචිචර කාලයක් මේ ගැන අවබොදයක් තිබුන්නැ..
@slbrother4493
@slbrother4493 5 лет назад
Dan harida jangiya
@kelumdarshana9347
@kelumdarshana9347 5 лет назад
Ai oya mechchara kal monawada ande
@mgnsuriyarathna6536
@mgnsuriyarathna6536 4 года назад
Dan awaboda unsda
@esalarathnayaka8453
@esalarathnayaka8453 4 года назад
@@slbrother4493 😂😂😂
@arunikaranawana5229
@arunikaranawana5229 5 лет назад
This is a very good video. Please do ignore the ignorant comments, we need more of these to educate our ladies who need yet shy to ask anyone.
@therealityoflife5345
@therealityoflife5345 5 лет назад
An also she can earn much more money from u tube....🤧
@anuanuruddika2624
@anuanuruddika2624 5 лет назад
නියමයි සුදු
@anuwa8505
@anuwa8505 5 лет назад
Hi
@samankumara8956
@samankumara8956 5 лет назад
0097455150257....imo...ok
@karumex5873
@karumex5873 4 года назад
Sxxxyi gril kenek adungnna kemathi imo 0763085335
@si3643
@si3643 4 года назад
Diwa dala yoniya urala sapa denawa danawath antiyek akkek soyami 0715619915
@meghaanuranga9485
@meghaanuranga9485 3 года назад
යට ඇඳුම් 2 ක් සනීපාරක්ෂක තුවා දැම්මා ම අවශ්‍යය ද
@thusitharw
@thusitharw 5 лет назад
මල වදයක්නේ බොලේ මේක.... ඕක තමයි කෙල්ලන්ට අවුරුදු ගානක් යන්නේ ගමනක් යන්න ලෑස්ති වෙන්න.... 😂😂😂😂 අපිට ඉතිං කොයිකටත් ජොක්සන් තමා....
@yasasediriweera8281
@yasasediriweera8281 4 года назад
😀👍
@irehsasanjeewani3298
@irehsasanjeewani3298 5 лет назад
godak watina vidiyo Ekak Akki .
Далее
Styling Tips - Episode 02 - BRAs
12:28
Просмотров 320 тыс.
ALL ABOUT SHAPEWEAR
7:35
Просмотров 94 тыс.
JUJU HAS IT ALL! | Brawl Stars Animation
00:53
Просмотров 4 млн
Vaseline Uses
9:09
Просмотров 578 тыс.
How to lighten dark bikini areas
11:38
Просмотров 573 тыс.
How to maintain a firm chest
10:02
Просмотров 281 тыс.