Тёмный

Sudu Nanda - Gunadasa Kapuge සුදු නැන්දා ගීතයේ කියවෙන දුක්බර කතාව 

SL Artlife
Подписаться 2,8 тыс.
Просмотров 18 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 45   
@savidurandula4039
@savidurandula4039 2 года назад
ඔය වගේ තේරුමක් තියෙන සින්දුවකට කපුගේ මහත්තයගේ වොයිස් එකත් එකතු උනාම ආයේ කියන්න වචන නෑ❤
@rathagaya2285
@rathagaya2285 3 года назад
සුපිරි අර්ථකතනයක්..ආසාවෙන් සම්පූර්න වීඞියෝ ඵක බැලුව...ජයවේවා ඔබට 👌☝️👏👏
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Год назад
තේරුම හොයන් හිට්ය සිංදු වක් තේරැනා 🙏 ස්තුති ඔබට
@nipuwa5869
@nipuwa5869 3 года назад
විචාරය කරන විට ගීත රචකයත් මතක් කරා නං වඩාත් හොඳයි, මෙය රචනා කරේ ලූෂන් බුලත්සිංහල ශූරීන්
@tharushatheekshana6836
@tharushatheekshana6836 3 года назад
සර්ගෙ class ආවෙ O/L වලට.. vedio එක දැක්කාම හුගක් සතුටුයි සර්...
@captainnemo3958
@captainnemo3958 Год назад
නියමයි මම ගොඩක් ප්‍රිය කරන ලස්සන ගීතයක් 🥰🥰😊😊
@MafasMaxahim
@MafasMaxahim 15 дней назад
ලුෂන් බුලත්සිංහලයන්ගේ සෑම ගීතයකම රූප මැවිලා පෙනෙනවා, එය හරි අපුරුයි 👍.
@senurivimansha3800
@senurivimansha3800 3 года назад
ඇත්තටම මේ ගීතය මා අතීශයෙක් ප්‍රියකරන ගීතයක් . මුලදි තේරුම නොදැන උනත් ගීතයේ සංගීතය නිසාම කෙතරම් ඇසුවත් එපා වූයේ නැත . අසන අසන හැම වාරෙකදීම මෙ ගීතයේ තේරුම පිළිබද ඇති වූයේ දැඩි කුතුහලයකි . කිහිපවතාවක්ම අසා තනිව තේරුම් ගැනීමට උත්සහා කලද .නියත වශයෙන් එක් තීරනයකට එලබිය නොහැක .කෙසේ නමුත් ඔබ තුමාගේ වචන වලට ඇහුන්කන් දුන් පසු නැවතගීතය දෙස හැරෙද්දි ඇත්තටම එවැනි දෙයක් එවැනි කතාවක් ගැබ් වී ඇති බව හොදින් වැටහෙනවා. ස්තූති
@nimeshaupadarshani5238
@nimeshaupadarshani5238 Год назад
අනේ මගේ සිංහල සර්,❤️
@kavishkagimhana1814
@kavishkagimhana1814 2 года назад
ස්තූතී මහත්මයා.... අරුත් පැහැදිලි කිරීමට...
@tusharakumaradasa1737
@tusharakumaradasa1737 3 года назад
හරිම.ලස්සනයි
@kushanthadisanayaka2388
@kushanthadisanayaka2388 Год назад
Man me geetha ya ahnakota hemadama theruma mokadda kiyla hitanwa... Thank you sir..
@erangakelum5996
@erangakelum5996 3 года назад
සුපිරි අර්ථ කථනය .
@Akash-sr7ny
@Akash-sr7ny 3 года назад
Thank you 🙏 sir
@chandanandachandu3450
@chandanandachandu3450 Год назад
ගාල්ලේ දුෂ්කර ප්‍රදේශය ක ගලේ විහාරයේ පොඩි හාමුදුරුවෝ හීන් නගා ගැන ආදරයක් ඇතිවෙලා සිවුර ඇරලා එනවා ඇය බලා පොරොත්තු වෙන් එත් සිවුර තියෙද්දී ලැබුනු සැලකිලි සම්මාන නැතිවෙලා ඔහු අසරන විමක් ගැනයි මේ ගීතයේ මූල බිජ කතාව
@captainnemo3958
@captainnemo3958 Год назад
ඇත්තටමද 🙄
@tharidushehan2492
@tharidushehan2492 Месяц назад
ඔව්.. ඒක තමයි ඇත්ත කතාව..
@djsavidu
@djsavidu 3 года назад
Thank You Sir❤👌
@samithananda9749
@samithananda9749 4 года назад
lassanai
@hemajayantha1659
@hemajayantha1659 Год назад
නියමෙට තේරුම කියා දුන්නා
@chandiweerathunga9570
@chandiweerathunga9570 2 года назад
Ela
@madusankajayawardana610
@madusankajayawardana610 4 года назад
obathumage danumata wichareta sangeethe samaga daksha sisuwek ho yodagena geethaya gayanawat ekka giyanam gret...
@manayarathnayake9889
@manayarathnayake9889 Год назад
Bandara sir❤
@hemajayantha1659
@hemajayantha1659 Год назад
පාන් පැලට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොලුවිලා තේරුම ගලේ විහාරේ හිටපු හාමුදුරුවන් සිවුර ඇරලා නගා බදින්න ආවම නැනා කැමතියි මාමයි නැන්දයි අකමැතියි හාමුදුරුවන් නැතුව පන්සල පාලුවට ගිහින් සත්‍ය එක
@viridukatha6059
@viridukatha6059 4 года назад
❤️❤️❤️❤️
@hoby4888
@hoby4888 3 года назад
Woow
@paramikavindya6328
@paramikavindya6328 2 года назад
💚💛
@gnanaratnedimuth4376
@gnanaratnedimuth4376 Год назад
පද වලින් ව්‍යංගාර්ත සහ නොයෙක් අදහස් ගත හැකි වුවත් පදනමක් නැතිව යම් අතවරයකට ලක් වුනායයි සදහන් නොවේ. බුලත් හෙප්පුව පිලිගැනීමේ ද සංකේතයකි.අතවර වුනානම් සැලයාට සහ වයිරාට එය දැනෙන්නේ නැත.නමුත් ඒ සතුන් දෙදෙනාට හොදින් දැනෙනවා තම නිවසේ හාම්පුතාගේ කැමැත්ත අකමැත්ත.ගෙදර රන්ඩු වුනා විවාහය වෙනස් කරන ලෙස.
@gnanaratnedimuth4376
@gnanaratnedimuth4376 Год назад
මනරම් උපමා රුපක ඇති මේ ගීතයේ විරහව කරුණා රසයක් ලෙස රසිකයාට දැනෙයි. නමුත් ස්තු්ි දුෂනය මෙයට රිංගවා කරුණා රසයක් වෙනුවට.යම් අපරාධමය සමාජයට ඇති අපගේ වෛරය.ඉසිමතු කිරීම.සිංහල ගුරුවරයෙකුගේ කාර්යය නොවේ. අතවරයට ලක්වූ ඇය තමාගේ අවාහය ගිවිසගත් පෙම්වතාගේ නිවසට ගියොත් නම් සුදු නැන්දලා දොර වහනවා.දොර පොල්ලත් ගන්නවා.
@anushangakumara6438
@anushangakumara6438 3 года назад
game vihare golu wela kiyana eke ita wada loku deyak kiyanawa. gunadasa kapuge mahaththayage godak sindu wala awasana kotasa thamayi e githaye kuthuhalaya nethi karanne. sri newatha wathawak me pilibadawa ekak balaporoththu wenawa
@anushangakumara6438
@anushangakumara6438 3 года назад
weradiyi. oka ita wada wenas kathawak kiyawena githayak.
@j.b.senanayake8171
@j.b.senanayake8171 2 года назад
සැලයා කියන්නේ කුකුළා නේද ?
@kushanthadisanayaka2388
@kushanthadisanayaka2388 Год назад
Selalihiniya wenna athi neda? E kale gewal wala haduwane. 🤔
@c.dedirimanna7741
@c.dedirimanna7741 3 года назад
Meke teruma me kiyana de nemei meka sampurna waradi
@slartlife7646
@slartlife7646 3 года назад
එකම නිර්මාණය ගැන විවිධ අදහස් තියෙන්න පුලුවන් නේද. ඔබගේ අදහස මොකක්ද...❤️❤️
@senurivimansha3800
@senurivimansha3800 3 года назад
නමුත් මේ ගීතයෙන් මෙවැන්නක් සිදුවන්නේද යන්න නිශ්චිතවම කිව නොහැකිය යන්නයි මගේ අදහස, විවිධ කෝණ ඔස්සේ සාකච්ඡා කල හැකි ගීතයක්
@ravindukumarasinghe-fr9fv
@ravindukumarasinghe-fr9fv Год назад
සැලයා කියන්නේ කුකුලා නෙවෙද
@hemajayantha1659
@hemajayantha1659 Год назад
සාලයා කියන්නේ කුකුලා
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 3 месяца назад
Ow eka tama mat kiyana haduwe
@SithuminaGroups
@SithuminaGroups 2 года назад
Nice. Best wishes from my channel sir.
@nuwanbandara5386
@nuwanbandara5386 3 года назад
වාසගමේ තේරුම මොකක්ද මෙතුමගෙ???
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Месяц назад
එක එකාට කැමති දේවල් ගොතා කිව හැක.ගීතයේ සැබෑ හිමිකරැ දෙයක් කීවානම් පිළිගනිමි.මතකනෙ වක්කඩ ළඟ ගීතය.සිරියහනේ ගීතය.සඳකඩ පහනක ගීතය.එම ගීතවලටත් විවිධ විචාර තිබුණා.ගීතයේ සැබෑ අයිතිකරු යම් විචාරයක් කළා නම් හොඳයි
@walihidachandrasiri8005
@walihidachandrasiri8005 2 года назад
Boru kiyanna apa ooi
@jayanthagamage5744
@jayanthagamage5744 3 года назад
Pahan palata ada para mal Wadala kiyanne dawas kihipayakin mal puja karala na kiyana eka neda
@dimuthulakmal-my8fz
@dimuthulakmal-my8fz Месяц назад
අයියෙ phone number එක දාන්නකො.
Далее
g-toilet fights juggernaut (skibidi toilet 77)
00:59
Просмотров 863 тыс.