Тёмный

Sudupata gaume Adaraya Bedune Original Video Song  

Micro Creations
Подписаться 33 тыс.
Просмотров 6 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3,6 тыс.   
@barneycasting8331
@barneycasting8331 3 года назад
මා 1995-97 කාලයේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවෙමි. පාසැල් ගියේ කැළණිවැලි දුම්රියේය. උඩහමුල්ල සහ මරදාන දුම්රිය පොළවල් අතර තමයි මම ගියේ. මා සිත්ගත් යුවතිය එම දුම්රියේම ආනන්ද බාලිකාවට ගිය සිසුවියකි. ගෙදර දොරේ ප්‍රශ්න ඇතුළුව නගරයෙත් LTTE ත්‍රස්ත භීතිය තිබුණු ඒ වකවානුවේ දිනපතා දුම්රියේ දකින ඇයගේ සිනහව, දීප්තිමත් නෙත් යුගල මගේ පාසැල් දිවියට සුන්දරත්වයක් ගෙන ආවේය. අද විදෙස් රටක ජීවත් වෙන මා, මේ ලගදී දිනක RU-vid video වකින්ම අවුරුදු 25කට පමණ කලින් ඈ හැමදාම මරදාන දුම්රිය ස්ථානයෙන් ගෙදර යෑමට පාසැල් දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය වේදිකාවේ නැවතී සිටි තැන අහම්බෙන් දුටුවෙමි. ඒ බොහෝ දේ ඒ ලෙසටම පවතී ....නමුත් මිනිසුන් වන අප වයසට ගොස් ඇත. ගිලිහී ගිය ඒ ආදරය සමග ගලාගෙන එන පරණ මතකයන් සිතට ලොකු දුකක් ගෙන දෙයි. කිසි දිනෙක අමතක නොවන ඈ අද කොහේ සිටිනවා දැයි මා නොදනිමි, නමුත් ඉන්නා තැනක ඈ සතුටින් නීරෝගිමත්ව ඇතැයි සිතමි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!
@djharddone5130
@djharddone5130 2 года назад
🥺❤️
@hiruniherath2978
@hiruniherath2978 2 года назад
හැමදේම අනිත්‍යයී
@adaraya
@adaraya 2 года назад
eka eththa aiyee oyata kawada hari koheedi hari mee athmayedi eyawa eka parak dakinna lebenna kiyala mama prarthana karanawa
@The_Solo_B
@The_Solo_B Год назад
🥺❤
@manafernando528
@manafernando528 Год назад
මචෝ....පපුවත් රිදෙනවා...ඒ අතීත ආදර කතා මතක් වෙනකොට..ඒ සමුගැනීම් ? නැතුව නිමාමෙනවනම් හදවතේ දුක නැතිකරගන්න පුළුවන්.ඒත් ඒ පින හැමෝටම නෑ සහෝ...😭😭😭
@taysonotsi8438
@taysonotsi8438 3 года назад
2050දිත් මේ සින්දුව අහන අය ඉන්නවද? (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
@todaynojokes
@todaynojokes 3 года назад
2075 he inno 😏
@mohamadsamrin7827
@mohamadsamrin7827 3 года назад
Woll
@dimutunuwan394
@dimutunuwan394 3 года назад
Yes 🖐🖐👌👈🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️
@kithminihansika9398
@kithminihansika9398 3 года назад
🙄😂
@dimutunuwan394
@dimutunuwan394 3 года назад
@@kithminihansika9398 a moko
@malinduheshan5258
@malinduheshan5258 Год назад
සුදු පාට ගවුමේ ආදරය බැදුනේ 2023 😇😀 Listening to this song takes me back to my childhood. I love this song for old memories 🎧😀🍃
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 10 месяцев назад
2023
@sld7786
@sld7786 9 месяцев назад
Yep
@sfnowa8545
@sfnowa8545 8 месяцев назад
2024 ❤
@vijekumara952
@vijekumara952 7 месяцев назад
2024❤
@sandu.7899
@sandu.7899 3 месяца назад
😂😂
@thariduroshan4494
@thariduroshan4494 3 года назад
2021 අදටත් අහන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද 😍💕💕💕ජීවිත කාලෙම අහන්න පුලුවන් ලස්සන සින්දුවක්🖤🇱🇰🇱🇰💕
@nishadikaushalya6147
@nishadikaushalya6147 3 года назад
Mk
@nadikadamayanthi6353
@nadikadamayanthi6353 3 года назад
Ow ela
@gulavitagetharushivihanga5669
@gulavitagetharushivihanga5669 3 года назад
Ow
@cmmode9868
@cmmode9868 3 года назад
Ow bro
@laksiriekanayake2738
@laksiriekanayake2738 3 года назад
එකෙන් ම 👍
@piyu8447
@piyu8447 3 года назад
2021 තව කවුරු හරි අහනෝද👀👀
@kavindudinul3325
@kavindudinul3325 3 года назад
❤️
@asankaprasad4703
@asankaprasad4703 3 года назад
💗
@naveenhasantha6309
@naveenhasantha6309 3 года назад
Ohhh..
@sumedhapriyankara5135
@sumedhapriyankara5135 3 года назад
Man
@maduradileesha7058
@maduradileesha7058 3 года назад
ou mathakada issara oka pissuwen wage ahuwa
@nipunaranjitha6443
@nipunaranjitha6443 2 года назад
තව ටික දවසකින් පාසල් ජීවිතය ඉවර වෙනවා..මෙහෙම අතීතයක් නම් තිබිලම නෑ..ඒත් මේ සිංදුවට පට්ට ආසයි 💖 2022.01.11
@dumindavlog
@dumindavlog 2 года назад
2022/06/27 තාම අහනවා
@virajbokula
@virajbokula 2 года назад
2022.10.26 තාම අහනවා
@IsuruPerra-bw2gu
@IsuruPerra-bw2gu Год назад
මා ගෙත් 2023/9/9
@Nethunethu24
@Nethunethu24 Год назад
2023
@user-zv6mz
@user-zv6mz 3 месяца назад
Ow
@Piumika_Fernando
@Piumika_Fernando 3 года назад
*කෝ බලමු අවුරුදු ගානකට පස්සේ 2021දිත් අහන කට්ටිය ඉන්නවද ?* 😍💖❤️
@lassanadewal1984
@lassanadewal1984 3 года назад
අපි තාමත් අහනවා.ඒ සුන්දර අතිතය කොහොම අමතක කරන්න්ද.මේ song eka භාවනාවක් වගෙ
@Piumika_Fernando
@Piumika_Fernando 3 года назад
@@lassanadewal1984 අනිවාර්යයෙන්ම 🤗
@madeeshaanjana7922
@madeeshaanjana7922 3 года назад
Favorite ❤🔥
@anuuerandi7947
@anuuerandi7947 3 года назад
අැත්තටම පාසල් කාලය තමා සුන්දරම😔සින්දුව තාම අහනවා .මොකද අතිතයට තාම අාදරෙයි
@pathumfonseka6153
@pathumfonseka6153 3 года назад
✋✋
@lahiruranaweera2616
@lahiruranaweera2616 4 года назад
මතක විදියට 2010 වගෙ සිංදුව ඇහුවෙ. මගෙ පලවෙනි ආදරයත් එක්ක. වාසනාවට ඒ ආදරයම තාම තියෙනවා. සිංදුවත් එක්ක මම අවුරුදු 10ක් ආපස්සට ගියා 😄😄
@sulakshanabandara3216
@sulakshanabandara3216 3 года назад
Oya Hari luky e adhare oyagema wenna sathutin inna 😍😍😍
@amilaprasanna497
@amilaprasanna497 3 года назад
මේ සිංදුව මම මුලින්ම අහනකොට මම එයාට හිතින් ආදරේ කරනවා..ඒත් අවුරුදු හයක් ආදරේ කරලා අද එයා වෙන කෙනෙක්ගේ..ඔයා හරිම වාසනාවන්තයි..
@godaygamerbadanasiaghe1892
@godaygamerbadanasiaghe1892 3 года назад
Apita aiwa na dn
@godaygamerbadanasiaghe1892
@godaygamerbadanasiaghe1892 3 года назад
@@sulakshanabandara3216 dukie bn
@Shanuu1111
@Shanuu1111 3 года назад
Congratulations ❤❤❤ Sathutin inna hamadama☺️
@kavindanadeesh5335
@kavindanadeesh5335 Год назад
පේමයක් නොතිබුනත් අමුතු ප්‍රේමනීය හැගීම් එක්ක තනි වෙන්න ලැබුනු සිංදු 2050 වෙනකොට වයසක සෙට් එකක් ඇවිත් පරන හැගීම් බෙදාගනී මෙතන ඒ වෙනකොට ලස්සන රටක් තියෙයි අපිට❤️😍
@rlahiru5025
@rlahiru5025 Год назад
අර සීයලා ජෝතිපාලගේ සිංදු අහනෝ වගෙර්.😂
@creativeyourlife6579
@creativeyourlife6579 11 месяцев назад
mata 45 dan thamath ahanooooo
@rosheldheker5494
@rosheldheker5494 3 года назад
අවුරුදු ගානකට පස්සෙ ඉස්කෝලෙදි අහින්සක හිනාවක් එක්ක මට මේ මුලු සින්දුවම කොල කෑල්ලක ලියලා දුන්න මගෙ මැණිකත් එක්ක අද මං මේ සින්දුව බලනවා😍♥️ දැන් අවුරුදු ගානක් වෙනවා🙇‍♂️♥️
@senushenaya8554
@senushenaya8554 3 года назад
Maruni
@deepthijayathilaka5784
@deepthijayathilaka5784 3 года назад
Eyata tiyena adare oyage wachana walama tiyenawa.. oyath eyath wasanawanthai.... hamadama adaren sathutin inna...❤️
@yasanthasurawera3927
@yasanthasurawera3927 3 года назад
😘😘😘
@nehakaushi8319
@nehakaushi8319 5 лет назад
අවුරුදූ ගානට පස්සෙත් එදා වගේම අදත් මේ සින්දුවට හුගාරියක් ආදරෙයි!!!! 😍😍😍
@lasanthalasantha3368
@lasanthalasantha3368 5 лет назад
Hii
@lasanthalasantha3368
@lasanthalasantha3368 5 лет назад
Kohomada
@nehakaushi8319
@nehakaushi8319 5 лет назад
@@lasanthalasantha3368 im fine 👍
@lasanthalasantha3368
@lasanthalasantha3368 5 лет назад
@@nehakaushi8319 then fine . Where is the village.
@surehsrock2111
@surehsrock2111 4 года назад
Hm. Hm
@piyuminimasha1774
@piyuminimasha1774 2 года назад
ඉස්කෝලේ යන දවස් වල එයා මට දීපු ලියුම් වල මේ වදන් හරි ලස්සනට ලියල තිබුනා .ඒ හැම දෙයක් ම අදටත් ගොඩාක් පරිස්සම් කරනවා.අවු.14ක් වෙනවා.එයා අද මගෙ මුලු ලෝකෙම වෙලා. අපි අපේ වෙලා.ඒ වගේම මේ සිංදුව ෂූට් කරලා තියෙන්නත් අපි දෙන්නා ඉගෙන ගත්ත ඉස්කෝලමයි.අතීතෙත්,වර්තමානෙත්,අනාගතෙත් එයා තමයි මගෙ ලෝකෙ .
@madhushanikasewwandianji4826
❤❤❤❤❤❤
@Madhushan3403
@Madhushan3403 Год назад
ඉස්කෝලේ කොහෙද?
@chutimanike7158
@chutimanike7158 6 месяцев назад
ඒ ඉස්කෝලේ කොහෙද තියෙන්නේ
@susheemawirajini-hc6xp
@susheemawirajini-hc6xp 3 месяца назад
@Wimukthini
@Wimukthini 3 месяца назад
Meke inne oyalada
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 года назад
නිරුවත කුණුහරුප 0% රාගය 0% මියුසික් 100% සුපිරි වැඩක්.....😍💔😢💜️
@shan-mc2dq
@shan-mc2dq 3 года назад
ලිරික්‌ස් අමතක උනාද 😁
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 года назад
@@shan-mc2dq ඔව් බ්‍රෝ😁😁
@pahandianutthara7103
@pahandianutthara7103 3 года назад
Atta bn😉
@dayanmadhushankha1040
@dayanmadhushankha1040 3 года назад
Aththatama marama hodai ...onna song nm song
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 года назад
@@pahandianutthara7103 ❤️❤️
@dilandanushka6901
@dilandanushka6901 3 года назад
මේ සිංදුව ඇහෙනකොට ... පාසල් කාලයේ තිබුන අහිංසක ආදරය මතක් වුනා.. ඒ කාලේ ලොකු තේරැමක් නොතිබුනාට ඒ අතීතය හරි සුන්දරයි...❤❤❤❤
@wageeshasrathnayaka6658
@wageeshasrathnayaka6658 3 года назад
😂🤣
@samanthamendis8398
@samanthamendis8398 2 года назад
Hmmmmm 😥😥😥
@shashikaweerakoon438
@shashikaweerakoon438 Год назад
🥰🥰
@NawodyaMadumali
@NawodyaMadumali 7 месяцев назад
2024 enyone😍
@danudesilva59
@danudesilva59 5 лет назад
අම්මෝ මේ සින්දුව..දානෙ ගෙදරකට ගිහින් ඉන්නකොට දුරින් නෑයො වෙන පිරිමි ලමෙක් මන් ඉස්සරහා නිතරම මේ සින්දුව දාගෙන මූණ දිහා බලන් ඉන්නවා..මන් කොහේ ගියත් මගේ පස්සෙන් ඇවිත් සින්දුව මුමුණනවා..මගේ ආඩම්බරකම නිසා එයාව මං මග හැරියා..පස්සෙ කාලෙකදි ආයෙත් හම්බ උනත් එයා ආදරෙයි කියලා කියන්න ලං වෙනකොටම මන් එයාගෙන් ඈත් උනා..ඇයිද මන්දා ඒ..හරිම හොද කොල්ලෙක්..මේ සින්දුව අහද්දි එයාව හැමදාම මතක් වෙනවා..මේ සින්දුවට මාව ආස කෙරෙව්වෙ එයා තමයි ඉතින්..එයා කවදාවත් ඒක දැනගන්න එකක් නෑ..
@naturalmoon5500
@naturalmoon5500 4 года назад
බොහොම ස්තුතියි එකතු කළ අදහසට ආයෙ නිර්මාණයක් අරන් එන්නම් ළඟදිම
@manju..4075
@manju..4075 4 года назад
Pawne eya
@Amila9082
@Amila9082 4 года назад
ඉතින් ඇයි එහෙම දෙයක් එයාට කරේ ඔයාට හැගීම් දැන්වීම් නැද්ද
@piumimadhubhashani4754
@piumimadhubhashani4754 3 года назад
Ane pawne eyth paw oyth paw
@kelummadhushanka8504
@kelummadhushanka8504 3 года назад
e mama..😁😁😁😁
@rtplex
@rtplex 3 года назад
2021 අගෝස්තු වලින් පස්සේ අහන අය ඉන්නවද...සිංදුව ලියපු පොඩි හාමුදුරුවෝ ලස්සනට ලියලා තියනවා...9,10 වසර අහපු සිංදු අදත් අහනවා
@Riksan_Sandeepana
@Riksan_Sandeepana 3 года назад
7di ahuwe adatsth ahanwa❤️
@laksiriekanayake2738
@laksiriekanayake2738 3 года назад
ඉන්නවා ඉන්නවා .... මාර ගැම්මක්
@kaveeshahansani7202
@kaveeshahansani7202 2 года назад
Thama ahanawa api❤️
@rtplex
@rtplex 2 года назад
@@kaveeshahansani7202 ane oyath ahanawadaaa
@kaveeshahansani7202
@kaveeshahansani7202 2 года назад
@@rtplex ekane apith ahanawa❤️
@saliyamadu293
@saliyamadu293 Год назад
2023 දි මෙ අහන්නෙ ආයම අතීත මටකයක් මතක් කරන සින්දුවක් 🥺 ආදරයත් එක්ක හිතට දුකකුත් එනව ඒ කාලේ සුන්දර අත්දැකීම් මතක් වෙද්දි 🥺
@ravindushan758
@ravindushan758 6 лет назад
කොච්චර බලුවත් අහුවත් එපා වෙන්නෙ නැ මෙකනම්...fttm song eka....gathiyak 😘
@البلويا-ب7م
@البلويا-ب7م 5 лет назад
You
@nipunimadushika9880
@nipunimadushika9880 5 лет назад
හ්ම්ම් .
@tharushimadhumali2382
@tharushimadhumali2382 5 лет назад
Ravindu Shan 😂😂
@isurumalshan9758
@isurumalshan9758 3 года назад
මෙ සින්දූව ආපූ කාලේ ෆෝමී ඇල්පැටල් පොඩී පොන් වලින් දාගෙන අහපූ උන් ඉන්නවනම් වරෙවු මෙ කොනට ඒ අතීතය තාමත් මතක් වෙනවා🤟💗
@skelectronic9285
@skelectronic9285 2 года назад
Sirama ban..❤️❤️
@slgrungesick
@slgrungesick Год назад
අම්මෝ ඔවු.. චයිනිස් ආපු කාලෙ alfatel H1 ekk තිබ්බෙ.වටේම ලයිට් 🤣.කලුපාට ටේප් ගහල පාවිච්චි කලේ.තුශාර ජීවන්ත , new melody එහෙම පැලුව
@gayansanjaya
@gayansanjaya Месяц назад
@prageethlakshanwikramasing7768
@prageethlakshanwikramasing7768 7 месяцев назад
2024 දිත් අහන්නේ කවුද 😍😍❤❤
@ashilakmali1151
@ashilakmali1151 2 месяца назад
Hm
@DilaniHemamali-b7l
@DilaniHemamali-b7l 2 месяца назад
Inno
@Parktesu
@Parktesu 14 дней назад
@sameesadarujayaz7690
@sameesadarujayaz7690 4 года назад
2020 අවුරුදු ගානකට ඇවිත් අහන අය කෝ😍
@නමෝබුද්ධාය-ස1ථ
මං මේ දැන් අහනවා
@nethmikoushalya9198
@nethmikoushalya9198 4 года назад
Math ahuwooo
@nimeshniranjana1596
@nimeshniranjana1596 4 года назад
මාත් බන් 😍✌️
@heshankavinda1377
@heshankavinda1377 4 года назад
Ela
@buddikasuranjith7474
@buddikasuranjith7474 4 года назад
Inno
@Supunsudarsha
@Supunsudarsha 5 лет назад
අවුරුදු ගානකට පස්සෙ මේක බලන අය Like කරන්න ❤️
@fexygeeshan9612
@fexygeeshan9612 5 лет назад
😥😥🤗🤗🤗
@ashanmaduranga6465
@ashanmaduranga6465 5 лет назад
niyami...lassani songa eka...
@wasanthikumari.8607
@wasanthikumari.8607 5 лет назад
Lass an I nada
@rashikasubashini274
@rashikasubashini274 5 лет назад
Ahannath asai me wAge sindu niyamai
@dhanukathanura1250
@dhanukathanura1250 5 лет назад
පට්ට
@sajithkumar8439
@sajithkumar8439 Год назад
මේ සිංදුව අහන කොට අදටත් ඉස්කෝලේ ලව් එක මතක් වෙනවා ❤
@harshanaudayanga6032
@harshanaudayanga6032 3 года назад
වෙනදා ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර එනකොට ඒ බස් එකේ එක දිගට දාන්නෙම ඔය සින්දුවමයි.අදටත් මතකයි මහේශ් අයියා ඔය සින්දුව ගෑනු ලමයින්ට ඇහෙන්න කියව කිය ඩ්‍රියිවින් කරනවා.කාලෙක අරුමෙ දැන් මන් ඒ බස් එකේම වැඩ අහන් ඉන්නත් ආස සින්දු තමයි.ජය වේවා
@pradeepchandimaperera8368
@pradeepchandimaperera8368 4 года назад
පෙනුම තිබුනත්. රස්සාවක් තිබුනත්.ඉගෙන ගෙන තිබුනත්.ජීවත් වෙන්න පරිසරය තිබුනත්.අපි කැමති කෙනා කවදාවත් අපට කැමති නෑ.ඒකයි සමාජයේ හැටි.ඒක අපේ වෙලාව.ඒ වගේම දයිවය.
@othercreative970
@othercreative970 3 года назад
ඔව් ඒක ඇත්ත 😥😥
@sachindineth9039
@sachindineth9039 3 года назад
Hm... 😢
@Kawshi3333
@Kawshi3333 Год назад
Hmm😓
@kahalanilupul
@kahalanilupul Год назад
ඔව් බන් උන් කුඩ්ඩොත් එක්ක යාලූ වෙන්නේ
@user-zv6mz
@user-zv6mz 3 месяца назад
Na ehema ekak na 😇
@sunethmadushanka5073
@sunethmadushanka5073 2 года назад
මෙම ගිතයේ පද රචනය ,තිර රචනය ,අධ්‍යක්ෂණය කළ මගේ ගුරුවරයා වන ගරු ඕපාත ධම්මදින්න අපේ ස්වාමීන් වහන්සේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා ❤️💯 .මෙම ගීතය මම ගොඩක් ප්‍රිය කරන සහ අදටත් අතීත මතකයන් සිහි ගන්වන ඉතාමත් සුන්දර ගීතයක් ❤️🥰.ඇත්තටම ගොඩක් සතුටුයි මම උන්වහන්සේගේන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙක් වීම පිළිබඳව 🙏❤️💯
@dilinitharaka7763
@dilinitharaka7763 Год назад
Oya dannawa nm malli mata hamuduruwanwa sambanda karaganna puluwan widiyak kiyanawada????loku udauwak...
@sunethmadushanka5073
@sunethmadushanka5073 Год назад
@@dilinitharaka7763 whatsapp number eka denna mn msg ekk dannam
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 5 лет назад
බලන්න බලන්න, අහන්න අහන්න ආස හිතෙනවා😘❤ අද 2019 සැප්තැම්බර් 1😊 බලන අය කෝ අදට පස්සේ😋😋
@dammikasrinath1019
@dammikasrinath1019 4 года назад
2020 අහන අය ඉන්න්වද
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 года назад
මම
@mrhasiya7548
@mrhasiya7548 4 года назад
Yes
@nilomapriyadarshani3463
@nilomapriyadarshani3463 4 года назад
innawa
@pnmihiranga9867
@pnmihiranga9867 4 года назад
@@nilomapriyadarshani3463 elaa
@starrider8837
@starrider8837 4 года назад
Hmm 😥😥😥
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 Год назад
පාසල් කාලේ මතකෙට ආවා මීට අවුරුදු 15ට කලින් පලමු ආදරේ අදටත් මගේ ලග එ විදහටම තියෙනවා මගේ ජිවිතේ මගේ හුස්ම එයා අදටත් මං මගේ පනටත් වඩා අදරේයි.❤️මගේ නංගි
@tharushandinuka21
@tharushandinuka21 4 месяца назад
@nadikan6952
@nadikan6952 5 лет назад
සැම පාසල් ජිවිතයකම හැගිච්ච ආදරය කතාවතිනවා
@owekaaththaapsara5972
@owekaaththaapsara5972 5 лет назад
හ්ම්ම්ම්ම් ඒක ඇත්ත😔
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 5 лет назад
😂😂
@PramiGee
@PramiGee 5 лет назад
Nadika N Aniwa... Masayay dekai aethanin iwarai. Dan magadi hambawunath marena kam hina yanawa aekaale karapu vada valata😆😆😆😆
@roshanprdeep9830
@roshanprdeep9830 4 года назад
Ou matath thiyenawa..adatath mewenawa .mata mage pradeepawa ma
@සපුමිනිසාරා
එක අැත්ත
@lilkyloren9729
@lilkyloren9729 5 лет назад
ජංගි නැ, බ්‍රා නැ, ගෙඩි නැ, පුකවල් නැ, බඩු නැ, හෙළුවෙන් ඉන්න සින් නැ... හැබැයි 2.1M views... ආආන්න එකයි වෙනස
@lahirumadushanka6221
@lahirumadushanka6221 5 лет назад
ela
@manikkuwawadunethul3551
@manikkuwawadunethul3551 5 лет назад
Lil Kylo Ren 9
@hashikanaveenda8747
@hashikanaveenda8747 4 года назад
sira mcn..
@pramitharoshan2769
@pramitharoshan2769 4 года назад
👍👍👍😘
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 года назад
සැරටම කියලා.නියමයි බං
@vijaykumara3842
@vijaykumara3842 2 года назад
අපේ ධම්මදිත්ත හාමුදුරුවෝ ලියපු ලස්සන සින්දුව....❤🥀
@dilinitharaka7763
@dilinitharaka7763 Год назад
Mata dammadinna hamuduruwo inna thanak danaganna puluwanda???hamuduruwanwa sambanda karaganna widiyak hari kamak na...loku udauwak...
@interflashofficial945
@interflashofficial945 5 месяцев назад
ou❤.අපේ පොඩිහාමුදුරුවො
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 3 года назад
මේ සින්දුව අහන හැම වාරයක් වාරයක් ගානෙ.මතකය දුවගෙන යනව ඉස්කෝලෙ කාලෙට.අන්තිමට නතරවෙන්නෙ කදුලු බින්දුවකින් 😥
@jayanthawickramasooriya7529
@jayanthawickramasooriya7529 4 года назад
2020 බැලුව පට්ටම සිංදුවක් මේක නොබලා කොහොමද.
@lahirudhanushka3920
@lahirudhanushka3920 2 года назад
පාසල් ප්‍රේමය මුලු ජීවිතේ ම කර ගන්න පුලුවන් වෙන්නෙ බොහොම ටික දෙනාටයි.❤අවු.14ක් උනා .එයා මගෙ මුලු ලෝකෙම වෙලා .අදටත් මතක් වෙනව එයාට දීපු ලියුම් වල මේ වදන් ලිවුවා .ඒ දේවල් අදටත් ගොඩාක් පරිස්සම් කරනවා .ආදරෙයි හැමදාමත් .❤️❤️❤️
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 года назад
මාරම ලස්සන සිංදුවක් ,මාරම ලස්සන කටහඬක් ,ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකය මතක් උනා,ඒ වගේම ගොඩාක් ලස්සනයි ,ඇයි මේ වගේ ලස්සන සිංදු නිතර අහන්න ලැබෙන්නෙ නැත්තෙ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,හදවතටම දැනෙනවා
@අංගම්මනසුමනේ-ත8ණ
2021 කියල නෑ බන්, තව අවුරුදු 50 කින් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤟😜❤️❤️
@CharinduLakshan-zp1td
@CharinduLakshan-zp1td Месяц назад
Wow 😳 maru wenama lokekata yanawa me sinduwa ahaddi 😮😮❤
@udwkoreanteledrama8798
@udwkoreanteledrama8798 4 года назад
මටත් තිබ්බා . එහෙම ආදරයක්. ගෙදරින් ගුටි කාපු. ඒ ආදරය හින්දම ඉස්කොලෙන් අම්මා අයින් කරන් ගියා. ඒ අතීතේ මතක් වෙනවා මේ සිංදුව අහනකොට. හරිම ලස්සන සින්දුවක්.
@Tv-wd7yi
@Tv-wd7yi 3 года назад
Den koo tamath e adare tiyanawada
@angelochristian596
@angelochristian596 3 года назад
O/L කරන කාලේ මේක ලියලා එයාට දෙන්න සිංහල පොත අස්සෙ දාගෙන ඉදලා අම්මට අහු වෙලා කෙල්ල කවුද කියල කියනකන් ගැහුවා උඹට අඩු වෙලා තියෙන්නෙ මෙච්ච්රයි කියලා 😌😂😂 2021 anyone?? ❤️
@ishadigalappaththi7689
@ishadigalappaththi7689 3 года назад
👀
@mhmdahmd7234
@mhmdahmd7234 3 года назад
Ane
@migaramadusanka2015
@migaramadusanka2015 3 года назад
Apoi
@nirmaniperera01
@nirmaniperera01 3 года назад
✌️👀
@sayanidenathma9777
@sayanidenathma9777 3 года назад
Apoi
@maheshkumaara5704
@maheshkumaara5704 Год назад
අපි මොන දැන් මොන තරාතිරමක ජීවත් වුනත් අපි හැමොටම පාසල් කාලයෙ ඒක පාර්ශ්ව්ක හො ද්ව් පාර්ශ්ව්ක ප්‍රමයක් තිබුනා.මෙ ගීතය අපිව අයෙත් එ කුලුදුල් ප්‍රෙම තටාකයෙ අතරමන් කරනවා.❤🎉😅පාසල් ප්‍රෙමය කිසි දා කිසි කෙනෙක්ට 4:53 අමතක වෙන්නෑ
@dailystatusandmusic9233
@dailystatusandmusic9233 3 года назад
කොච්චර cover කරත් original එකට ගහන්න බෑ ❤️
@sanjutharu7774
@sanjutharu7774 3 года назад
අවුරුදු ගානක් අතීතයට නොදැනීම හිත දුවනවා...❤ අමතක කරන්න බැරි හරිම සුන්දර අතීතයක්😌😇
@imeshadilshani5040
@imeshadilshani5040 Год назад
අප දෙදෙනාගෙම පලවෙනි ප්‍රේමය පාසල් කාලේ... එතකොට මන් 9වසරේ එයා 11වසරේ(2017) කාලයත් සමග එය දුක්බර ලෙස නිම විය.. කෙසේ උවද මා අදටත් ඔහුට සිතින් ප්‍රේම කරමි♥️කාලය කොතෙක් දුර‍ට ගෙවී ගියේ දැයි තවමත් සිතා ගත නොහැක.. මේ වන විට ඔහුද වෙන කෙනෙක් සමග ජීවිතේ ගොඩක් දුර ගොස් ඇත... මා ද වෙන අයෙක් සමග ජිවිතේ ගොඩක් දුර ගොස් ඇත.. නමුදු ප්‍රථම ප්‍රේමය එනම් පාසල් ප්‍රේමය කෙදිනකවත් අමතක වන්නේ නැත.. 😊♥️
@kavodyakaumadi304
@kavodyakaumadi304 9 месяцев назад
🥺🥺🥺🥺🥺❤
@AnnoyedArcticBirds-vg7fc
@AnnoyedArcticBirds-vg7fc 4 месяца назад
Sirawatama.
@pubudurangana2724
@pubudurangana2724 4 года назад
පරන පාසැල් කාලේ ආයේ අයේත් මතක් කරන්වා දුකයි ඒත් ඒ සිංදුවට ❤ ආදරෙයි
@a.n.academy5640
@a.n.academy5640 3 года назад
අනේ මන් ඉස්සර ඉදම්ම මගේ පනටත් වඩා ආදරේ කරන සින්දුවක්. ඒ වගේම මන් හරිම ආස ; කොච්චර අහුවත් එපා නොවෙන' ආසම කටහඩක්. අත්තටම මේ සින්දුව අහන වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ මගේ ස්කෝලෙ කාලෙ.
@ruvininimeshika2513
@ruvininimeshika2513 Год назад
සිංදුවේ විශුවල් එකේ ඉන්නෙ දිනේෂ් සර්. ආදරනීය සිංහල ගුරු වරයෙක්. O/l කාලෙ සිංහල ඉගැන්නුවා. සුන්දරයි ඒ අතීතය .. 🥺❤️
@malimthasampath4911
@malimthasampath4911 Год назад
Girl uthpala neda
@SathsaraniGuruge-kw2er
@SathsaraniGuruge-kw2er 6 месяцев назад
Ane me video eke inna ayyay akkai kauds kiyla kiyannako.eyala denna shoak ane.meka shoot karala thiyena scl eka mokkdda.marama lassna sinduwak
@Mr.Sachiii
@Mr.Sachiii 4 года назад
Corantine වලින් පස්සෙ බලන අය like කරන්න 🙃
@swcreation2989
@swcreation2989 5 лет назад
මේ ගීතය රචනා කලේ අපේ ගමේ හිමිනමක් වීම... මට ලොකු ආඩම්බරයක්
@dulshanchathuranga2636
@dulshanchathuranga2636 5 лет назад
Wisthara one
@නමෝබුද්ධාය-ස1ථ
Please details dennako please
@naturalmoon5500
@naturalmoon5500 4 года назад
ගොඩාක් ස්තුතියි අයියේ
@naturalmoon5500
@naturalmoon5500 4 года назад
@@dulshanchathuranga2636 0778933554
@naturalmoon5500
@naturalmoon5500 4 года назад
@@නමෝබුද්ධාය-ස1ථ 0778933554
@ShenuliAmaya
@ShenuliAmaya Месяц назад
මට නම් අහපු ලස්සනම සින්දුව මේක හිත ගොඩාක් දුරට අතීතෙට යනවා
@SinhalaNostaglicMusic
@SinhalaNostaglicMusic 6 лет назад
වීඩියෝ එකට ලයික්ස් 4000ක් සහ වීව්ස් මිලියන 1.4ක් තියනවා. මේ ලෙවල් එකට එන්න ඉරාජ් ලා එහෙම සෑහෙන ගේමක් දෙනවා. ඒත් කිසිම ආයාසයක් නැතුව මේ සින්දුව ජනප්‍රිය වෙලා තියන හැටි ප්‍රශංසනීයයි. මිනිසුන්ට අවශ්‍ය දේ දුන්නොත් කලාකරුවන්ට තමන්ව බලෙන් ජනප්‍රිය කරගැනීමට ගේම් දීමට අවශ්‍ය නැත. අනික බලන්න මේ වීඩියෝ පොශ් කෙල්ලො කොල්ලො බෙන්ස් බී.එම්.ඩබ්ලිව් කාර් මොකුත් නෑ. තියෙන්නේ ගමේ පොඩි ඉස්කෝලෙක වුණ කතාවක්.
@microcreations83
@microcreations83 6 лет назад
🙏
@ruveenathushari8839
@ruveenathushari8839 6 лет назад
Donald Shantha den 1.7m.👍🏼👍🏼
@chandimaharshani995
@chandimaharshani995 6 лет назад
eka tamai...hit kiyala hitana sindu valata vada me vage marama normal sinduvakata tiyena views dekkama pudumat hitenava...mat meka bus ekedi ahala ada ahamben ahu una....
@dinushlakmallakmal1930
@dinushlakmallakmal1930 6 лет назад
nice songs
@shehandahanayake7529
@shehandahanayake7529 6 лет назад
dn 2m bro
@අවිශ්කලක්ශාන්-ෂ6ඩ
හැමෝටම අවන්ක ආදරයක් ලැබේවා ❤️❤️😻😻
@IsuruPerra-bw2gu
@IsuruPerra-bw2gu Год назад
අනිවාරෙන්ම❤
@nethminaweerathunga
@nethminaweerathunga 22 дня назад
2024 ත් අහනවා, සිංදු ව ලියපු හාමුදුරුවන් ගේ lyrics නම් සුපිරි... ❤🎧
@ගුඩුස්කොල්ලා
2019-04-03 න් පස්සෙ බලන අය ලයික්
@nadunlakshan4089
@nadunlakshan4089 5 лет назад
Onna
@skelectronic9285
@skelectronic9285 5 лет назад
2019/05/12
@prabodhahettiarachchi7421
@prabodhahettiarachchi7421 5 лет назад
2019/09/30
@romeshbandara2933
@romeshbandara2933 5 лет назад
2019-10-05
@Cutebunnies1st
@Cutebunnies1st 4 года назад
2020 මේක බලන අය ලයික් කරන්න
@yuwanichanchala8172
@yuwanichanchala8172 3 года назад
මේ සින්දුවේ විනාඩි ගාන තනිකරම කල්පනාවක්.......සෑහෙන්න අතීතෙකට සජීවී අවස්තාවන්ට හිත අරන් යන අපූරු නිර්මාණයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....ඒ අපි ආස අතීතෙට තාමත් මේ සින්දුවෙන් යන්න පුලුවන් නිසා තමයි තාමත් ආස.දැන් තියන සින්දු වලට වඩා මේ සිංදුව හරිම ලස්සනයි..... මේ වචන නම් මාරයි ආයෙත් මේ වගේ නිර්මාණයක් කවදානම් එයිද❤️❤️❤️❤️❤️
@sumalisaradula1247
@sumalisaradula1247 4 месяца назад
මේ සින්දුව නම් ඇබ්බැහියක් ම තමා lyrics හරිම ලස්සනයි ඒ වගේ ම මේ සින්දුව අහද්දී ඉස්කෝලේ memory ගොඩාරියක් මතක් වෙනවා ❤
@sangeethsandakalum8683
@sangeethsandakalum8683 4 года назад
මෙ සින්දුව මගෙ ජිවිතේගැන කියනවන්ම් බොරුවක් නෙවෙයි..මොකද එයා දැන් මගෙ දෙවෙනි අම්මා...හදවතටම දැනෙනවා..😍
@sasikaransasika5361
@sasikaransasika5361 4 года назад
♥️♥️
@deepthijayathilaka5784
@deepthijayathilaka5784 3 года назад
Eka tamai watinne... eyawa deweni amma wage dakinnawa kiyanni aththatama eyata tiyena adare e wachana walama tiyenawa.. hamadama adaren sathutin inna....❤️
@warunapiyumal4290
@warunapiyumal4290 5 лет назад
මතක හැටියට 2010 වගේ මේ සිංදුව මගේ call a tune එකට දැම්ම...ඒ කාලේ අපිත් ඉස්කොලේ යනවා..එදා ඉදන් එයාගෙ ආසම සිංදුව මේක...සිංදුව අහන්නම call අරන් අහන් ඉන්නව එයා...සුන්දර අතීතය සිංදුව අහන සැරයක් ගානේ මතක් උනත් අද තමා මෙහෙම වචන කලේ...ඒ ආදරයට තාමත් ආදරෙයි❤️❤️❤️
@nottykawee12
@nottykawee12 4 года назад
E matakayan hari sundarai Bro. .
@devindudeshan4710
@devindudeshan4710 Год назад
ගොඩාක් කාලෙකට පස්සේ ආයෙත් 2023 💞🔥 අහනවා 😍 ඉස්සරහටත් එහෙම තමා 😘 .තාමත් මේ සින්දුව අහන සෙට් එක ☝️...
@teclanka6365
@teclanka6365 4 года назад
සුපිරිම සිංදුවක් මචාන් හෙලුව ,මත්ද්‍රව්‍ය ප්‍රොමොට් කරලා නෑ එ වගේම අද තියන මියුසික් විඩියො වලටත් වඩා මෙක සුපිරි මේ සිංදුව ඇහෙද්දි මන් නිකන්ම එ කාලේට ඇදිලා යනවා වගේ අපේ එහා ගෙදර අයියා ඔය සිංදුව ගමටම ඇහෙන්න හයියෙන් දනවා අයෙත් එ කාලේ එනවානම් 😫
@thilinachamika7306
@thilinachamika7306 3 года назад
හැමෝටම අතීතය මතක් වෙන පාසල් ප්‍රේමයක් මේ සිංදුවත් එක්ක බැදිල තියනව කියල හිතනව මටත් එහෙමයි ..අදටත් ඇස් වලට කදුලු එන😟
@madudilhara5500
@madudilhara5500 3 года назад
Hmmm ou
@thilinachamika7306
@thilinachamika7306 3 года назад
@@madudilhara5500 😢
@surangapishpakumara944
@surangapishpakumara944 Год назад
Harima niwichcha hadak...kisima kalabalayak nathi hageem prakashanayak...wishshta gaayanayak..padha rachanaya..wagema sangeethaya...dashsaka gananawaka shreshta nirmanayak ..api 2023th ahanawa...mewa thamai supiri hitma sindu kiyanne...
@peirisnayana7736
@peirisnayana7736 4 года назад
අවුරුදු ගානකට පස්සේ එක පාරට කටට ආවා මේ සිංදුව ඇවිත් search කරලා ඇහුවා කවද කොහෙදිද කොහොම ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මාරම ලස්සනයි❤️❤️❤️
@chanukagayashan2440
@chanukagayashan2440 3 года назад
ඔබ කුමන අවුරුද්දක කුමන අවස්ථාවේ මෙය ඇසුවත් අනිත් අයට එය අදාළ නැත.. 👍
@madumadawagamage5816
@madumadawagamage5816 2 месяца назад
මගේ පාසල් ප්‍රේමයත් මේ වගේ එකක්. එයාට ආදරෙන් බැදෙනකොට මට වයස 13 ක් වගේ. දැන් මට අවුරුදු 32ක්. ඒත් මට එයාව හිමි කරගන්න බැරි වුණා. ඒ ආදරේ තමයි මගේ පළවෙනි ආදරේ. අදට අවුරුදු 19කට කලින්. ඉස්කොලේ යන කාලේ ක්ලාස් යන කාලේ පස්සෙන් ගිය හැටි, එයා දවසට එක පාරක් හරි හැරිලා බලනකම් පෙරුම් පුරපු හැටි. ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ඒ දවස් වල රාගය කියන දේ හිත් වල ගෑවිලා වත් තිබ්බේ නෑ. මට ආදරේ වරදින්නත් ඇත්තේ ඒක නිසා දෝ කියලත් හිතෙනවා. ඔයා කවුරුලග හිටියත් මං ඔයාට අවුරුදු 20ක් ගියත් තාමත් ආදරෙයි. 😢
@nelkanelka1735
@nelkanelka1735 4 года назад
මාස දෙක තුනකට සැරයක් තාමත් අහනව මේ සිංදුව.පාසැල් කාලය වගේම ඒ සිංදුවත් පාසැල් කාලයේ පටන් හද රැදුනු ගීයක්.එදාවගේම අදටත් ආදරෙයි .ආසයි.
@kaveeshahansani7202
@kaveeshahansani7202 3 года назад
පිස්සෙක් වගේ අවුරුදු 10ක ඉදන් එක දිගට අහනවා😍
@rasanlakshitha4404
@rasanlakshitha4404 2 года назад
Sirawatama
@kaveeshahansani7202
@kaveeshahansani7202 2 года назад
@@rasanlakshitha4404 hmm sirawata❤️
@PathumNimasha-bn5oq
@PathumNimasha-bn5oq 5 месяцев назад
2089 බලන අය ඉන්නවද (මෙය අනාගත කමෙන්ටුවකි)
@dinushagalkotuwa8807
@dinushagalkotuwa8807 3 года назад
2021/04/24 ඊයේ කුරුණෑගල නුවර බස් එකක උදේ කුරුණෑගල යනකොට මේ සිංදුව දැන්මා,ටිකක් හිමිට ⁣Play වෙන විදිහට Edit කරපු එකක්. අයේත් අහන්න ආස හිතුනා😍😍😍
@nimeshchathuranga6036
@nimeshchathuranga6036 3 года назад
ඒ කාලේට ගියා ආපහු ....ස්කෝලේදි ඩෙස් එකට ගහ ගහ මේ සින්දුව කිවා😁
@bilalsamarathunga341
@bilalsamarathunga341 Год назад
අපී ඒ තිබ්බ ආදරේ හිතේ තියන් අදටත් හිටියත්, මග තොටදී අහම්බෙන් අපේ ඉස්සරහට ඒ අය හම්බුනත් අපි කවුද කියලවත් මතක් නෑ , ජීවිතේ හැමදාම මුලාවක් පස්සේ දුවන එක තමා වෙලා තියෙන්නේ , ඒත් මේ වගේ සිංදුවක් තනුව එක්ක ඇහෙනකොට අපි ඒ මතකයේ හැමදාම ජීවත් වෙනවා
@RavishNirman-eu1jf
@RavishNirman-eu1jf Год назад
සිරාවටම....මෙක කොහෙදි කොහොම ඇහුනත් මතක් වෙන කෙනෙක් ඉන්නවා 😴
@පොඩිබැසිල්
@පොඩිබැසිල් 3 года назад
මේ සින්දුව තනිකර මගෙ ස්කෝලෙ තිබ්බ ලවු එකට සමානයි.අදටත් අහද්දි ඇඩෙනවා ඒ අතීතේ මතක් වෙලා.
@induhettiarachchi2370
@induhettiarachchi2370 5 лет назад
2019 ත් බලන අය කෝ
@dushmanthiniranjani8072
@dushmanthiniranjani8072 5 лет назад
Godak lassanai
@sandunikariyapperuma1568
@sandunikariyapperuma1568 5 лет назад
Aasam s0ng ekak
@subashinie.p3389
@subashinie.p3389 5 лет назад
ahuabm
@qatarking7902
@qatarking7902 5 лет назад
SULTAN @@dushmanthiniranjani8072
@Maratimallublogs
@Maratimallublogs 5 лет назад
Still watching... From kerala
@NayanaKumari-b6i
@NayanaKumari-b6i Месяц назад
පාසල් ජීවිතය.හරිම ලස්සන යි.❤. ජීවිතයේ ලස්සන ම.සුන්දරම කාලෙ.❤❤❤❤❤❤
@Srinath_Lakshitha
@Srinath_Lakshitha 3 года назад
2021 දිත් අහනවා එපා වෙන්නේ නැති සිංදුවක්❤️❤️
@alict1022
@alict1022 3 года назад
Ow bn
@geethanjayasekara6152
@geethanjayasekara6152 8 лет назад
සින්දුවනම් ලස්සනයි .දැන් අහන එවා එක්ක බලද්දි .හොද උත්සාහයක්
@manafernando528
@manafernando528 Год назад
පාසල් ආදරේ පිරිලා ඉතිරිලා යන පපුව පිච්චෙන පට්ටම සිංදුවක්.......ඒ අතීතේ මතක් වෙනකොටත් ඇඩෙනවා
@devikasrilanka9403
@devikasrilanka9403 5 лет назад
සුදු පට ගව්මේ අදරෙය දැනුනේ ඔබ ලස්සනයි නන්ගියේ ඔය නිල දැසෙ මා දැස බැදුනේ හුරතල් නිසයි පෙන්ච්‍ යේ. අවුරුදු 10 කට උඩදි මගෙ මහත්තය ඔක මට ලියලා එව්වා අදවගේ මතකයි.
@naturalmoon5500
@naturalmoon5500 4 года назад
බොහොම සතුටුයි. ආයෙ නිර්මාණයක් අරන් එන්නම් ඉක්මනින්
@DILSHANRANGA-pb2ne
@DILSHANRANGA-pb2ne 9 месяцев назад
මේ සින්දුව ලස්සන මේ සිංදුව තව ටිකක් ඉහලට යන්න ඕන අපි කරලා ලයික් එකක් දෙන්නා මේ සින්දුව ලස්සන ජනප්‍රියතාව ටිකක් කියලා යනවා. අපි හැමෝම ආසයි මේ සින්දුව බලන්න හැමදාම මේ සින්දුවම අහනවා සි දිගටම අහනවාඉස්කෝලෙ යන කාලෙ මතක් වෙනවා මේ සින්දුව ඇහුවහම ඒ සින්දුව ලස්සන වෙරිකොට
@davidvipcoos2259
@davidvipcoos2259 5 лет назад
පාසල් ජිවිතේ මතක් වෙනවා , කොහොම ඉවසන්නද 😢😢
@nilakshadilhani6034
@nilakshadilhani6034 5 лет назад
Ane ow🙁
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 года назад
පහලටම වැටුනා.එහෙදි.😠😠😠
@starrider8837
@starrider8837 4 года назад
😥😥😥
@davidvipcoos2259
@davidvipcoos2259 4 года назад
😂😂
@sumalisaradula1247
@sumalisaradula1247 3 месяца назад
💔
@Ashanfx
@Ashanfx 4 года назад
මචං පට්ටම සින්දුවක් මේක. වෙනම ලෝකෙකට යනවා, අතීතෙට යනව ජිවිතේ. හැම පරණ සින්දුවක්ම ඇහුන කාලෙත් එක්ක ඒකත් එක්ක බැදුන පට්ටම මතකයන් ගොන්නක් තියෙනවා. ආදරයක් ගැන නොවෙන්න පුලුවන් ඒත් ඒ මතකයන් එකින් එක හරිම සුන්දරයි. පරණ ගොඩක් සින්දු අපේ හිතේ පතුලෙම කිදාබැහැලා මොකක්හරි මතකයක් එක්ක.
@PriyaAnthony-zs4yx
@PriyaAnthony-zs4yx 4 месяца назад
මගේ හොඳම යහළුවා කැමතිම සින්දුව මෙක a උනාට එයා දැන් මේ ලෝකයේ නෑ 1.5.2012 එයාගෙ අන්තිම දවස අවුරුදු 15 නැති උනා දැන් හිටියනම් අවුරුදු 27 😢😢අද එයාගෙ birthday එක මම ඔයාව ගොඩක් මිස් කරනවා සඳුනි නිසංසලා ❤❤
@dilshanv7594
@dilshanv7594 5 лет назад
2019/ 11 /23 😂😂😂😂 චූටි කාලෙ අහල අදත් ලැජ්ජ නැතිව අහන ලස්සන.. මේ සිංදුවල නියම ආතල් එක එන්නෙ තනියම පොඩි අඩියක් ගහන ගමන් අහනකොට..
@karunasiri2840
@karunasiri2840 4 года назад
H
@amilaliyanage1593
@amilaliyanage1593 4 года назад
Mathak wuna pasal kale. Adata awuru 10 apassata giya. ❤️❤️.. ❤️ ma adarei nangiyee. ❤️... ලස්සන ආදර කතා ඒ කාලේම මැකිලා ගියා.. ❤️
@ishannayanajith2283
@ishannayanajith2283 2 года назад
කොච්චර අය ජිවිතයට ආවත් ඒ පලවෙනි ප්‍රේමයට දුන්න ආදරේ වෙන කෙනෙක්ට දෙන්න බෑ...අදටත් හිතා ගන්න බෑ මෙච්චර ආදරයක් කොහෙන්ද කියලා....දැන් අවුරුදු කීයක්ද ආදරේ නැති වේලා...ඒත් මං ඒ හිටපු තැන තාමත් ඉන්නවා....නැවත සැරයක් පරණ විදිහට හම්බවෙන්න තියෙනවනම් එකම එක වතාවක්..පරන තැනදීම
@kavodyakaumadi304
@kavodyakaumadi304 Год назад
🥺🥺🥺🥺❤️
@sumalisaradula1247
@sumalisaradula1247 4 месяца назад
❤💔
@SLSharp
@SLSharp 3 года назад
කෝ මේ සිංදුව ගැම්මෙන් තවත් අහන සෙට් එක ....................
@ratawenuwen6830
@ratawenuwen6830 4 года назад
මේ සින්දුව අවුරුදු ගනකින් අහන්නෙ දැන් සින්දු එක්ක බලන කොට තාමත් මේ සින්දු,විඩ්යො ලස්සනයි.අපේ පාසල් කාලය මතක් වෙනවා
@sanjeewanierandani1694
@sanjeewanierandani1694 2 года назад
සිහින ලෝකේ පාවෙමින් මන් මේක ඇහුවේ.. ඉස්කෝලේ අග පිටුවේ හද දාලා ලීවා 😘😘පුදුම ආසාවක් මේ සින්දුවට.. ඒ මතකයන් වලට යනවා 😍😍 ඩේස් එකෙත් ලියලා ඇති 🤣🤣ආසයි අතීතෙට ❤❤
@rahmahwaty4555
@rahmahwaty4555 10 лет назад
I like so much sinhala songs... N i love srilnkan people... By .indonesian girls
@malasamarasuriya2781
@malasamarasuriya2781 3 года назад
Nangi kiwama gal friendta nagiya makakda kiyanne.sahodarakamata nindawak
@ruwanthushara7584
@ruwanthushara7584 3 года назад
Godak lassanai
@dineshmudusanka2395
@dineshmudusanka2395 3 года назад
Hi
@dineshmudusanka2395
@dineshmudusanka2395 3 года назад
Love you 😘♥️
@dineshmudusanka2395
@dineshmudusanka2395 3 года назад
Hi 🤔🌹
@Meera-qt3gn
@Meera-qt3gn 3 года назад
මෙච්චර දේවල් හොයාගන්නවා අතීතේට යන්න පුළුවන් විදියක් කවුරුත් හොයගත්තේ නැහැනේ.....
@easylifediaryNo123
@easylifediaryNo123 Год назад
2011 ගම්පහ A/L class යන කාලේ මෙ සිංදුවමයි ඇහෙන්නෙ....ඒ දවස් ඒ දවස්වල තිබුන ආදරය ඔක්කොම මතක් වෙනව මේක අහද්දි ❤️
@marked549
@marked549 5 лет назад
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඕයී
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 года назад
2021 අහන උන් කෝ..❤️‍🔥🥺
@rusirugimhan9204
@rusirugimhan9204 Год назад
2023. 09.29 අදත් අහන්නවා මේ සින්දුව අනේ ඒ සුන්දර පාසල් කාලෙට ආයෙමත් යන්න තිබුනානම් කියලා මට වගේ කී දෙනෙකුට හිතෙනවා ඇද්ද. ජිවිතේ ලස්සනම මතකයන් තිබුනු සොදුරු නවාතැන පාසල් කාලෙ ❤❤❤❤❤
@madeeshaanjana7922
@madeeshaanjana7922 4 года назад
❤️🔥 සුදු පාට ගවුමේ ආදරය බැදුනෙ .....නුබ ලස්සනයි නංගීයේ ........❤️🔥.මේතූ..❤️🔥
@nethuvihansaaththanayaka1587
@nethuvihansaaththanayaka1587 3 года назад
තාම මට මේ සිංදුව ඇහෙනකොට මගේ පාසල් ප්‍රේමය මතක් වෙනවා.දැම් මට අවුරුදු 21 🙈
@r.t2226
@r.t2226 3 года назад
Sirawata
@sherami2271
@sherami2271 Месяц назад
අදත් මං මේ සිංදුව අහල යනව.. ඔයාව අදත් හීනෙන් දැක්කා.. මේ ලෝකේ හැම කෙනෙක්ම කොන්දේසි විරහිතව ආදරේ කරන්නෙ ජීවිතේටම එක පාරයි.. අපේ සම්බන්දෙ නැති වෙලා දැනට අවුරුදු 8ක්.. ඒත් ඇයි තාමත් මට ඔයාව මතක් වෙද්දි පපුව පිච්චිලා යන්නෙ..💔
@nimeshmadushka7096
@nimeshmadushka7096 4 года назад
2012 කෙල්ලෙක් පස්සෙන් ගියා,එයා එක්ක බස් එකේ යන්න නැග්ග විතරයි බස් එකේ play උනේ මේ සින්දුව...
@tharidu6792
@tharidu6792 3 года назад
මට ස්කෝලේ කාලේ කෙල්ලෙක් හිටියෙ නෑ ඒත් Crush ekak hitiya එයාට තාමත් හිතින් ආදරෙයි.එයාව මතක් උනා😥😥❤️❤️
Далее
Mathaka Mandira ( Chanchala )
5:03
Просмотров 3 млн
Always Help the Needy
00:28
Просмотров 12 млн
Oba Pawi Giya
3:49
Просмотров 1,1 млн
Gewunu Mathakayan ☠
4:28
Просмотров 156 тыс.
Atha Tiyala Diurannda | Seeduwa Brave | Nonstop
9:20