how am i supposed to treat my parents? - මං කොහොම කියල මගේ දෙමාපියන්ට සලකන්නද? what are we supposed to do for them now? - අපි දැන් ඔවුන්ට මොනවා කියල කරන්නද? where is she supposed to go now after his death? - ඔහුගේ මරණයෙන් පසු ඇය කොහේ කියල යන්නද? when am i supposed to marry her? - මං කවද කියල ඇයව කසාද බඳින්නද? who is his mother supposed to be? - ඔහුගෙ අම්මා කවුරු වෙන්න පුලුවන්ද? why am i supposed to talk with them? - මං මොකටද උන් එක්ක කතාකරන්නෙ? what is he supposed to be going there - ඔහු මොන එකකටද එහෙ යන්නෙ?