Тёмный

Supun Perera - Radhawani (රාධාවණී) ft. Charitha Attalage [Official Audio] 

Supun Perera
Подписаться 175 тыс.
Просмотров 1,7 млн
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 726   
@isurusampath3721
@isurusampath3721 5 лет назад
ඉන්න බැරි රටක ඉන්න හිතෙන හේතු කීපයකින් එකක්
@VinalGamage
@VinalGamage 4 года назад
Aniwa
@anuradharanasinghe1901
@anuradharanasinghe1901 3 года назад
So true
@pubuditha174
@pubuditha174 3 года назад
❤අනිවා
@samadhi3672
@samadhi3672 3 года назад
❤️
@challengingvibes61
@challengingvibes61 3 года назад
Mkkda hethuwa
@iroshanakolambaarachchi5964
@iroshanakolambaarachchi5964 7 лет назад
කොහේද මනුස්සයො මෙච්චරකල් හිටිය. පුදුම ලස්සනයි සහෝ. රජකාලෙ සීන් එකක් වගේ දැනුනෙ මට විතරද.,?.ලොකු ගමනක් තියනව සහො.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.බුදුසරණයි
@gstarasterisk
@gstarasterisk 3 года назад
ක්‍රිෂ්ණාට..... නීල නුවන් වෙහෙසන්නම් ක්‍රිෂ්ණා මගේ හමුවේ නම් වීණා සරෙන් සැනසෙන්නම් ක්‍රිෂ්ණා මගේ හමුවේ නම් මියුරු තෙපුල් නුඹ හට පවසමිනා තුරුළු වෙලා සිපුමේ සැනසෙන්නම් මා ස්නේහධාරී සිතේ - සොඳුරු පැතුමට රඟන්නම්.. දෙඅදර රැඳි රහසක් පවසන්නම් තඹර පරදවන වත සඟවන්නම් ආදර ක්‍රිෂ්ණා - මා හද සනසා පපුතුර සිරවී - සැමදා ඉන්නම්... නීල නුවන්.... - රධාගෙන්
@differentvideos8207
@differentvideos8207 2 года назад
wow
@gstarasterisk
@gstarasterisk 2 года назад
@@differentvideos8207 ❤️
@Abhi_Liyanage
@Abhi_Liyanage Год назад
🙂💗
@gstarasterisk
@gstarasterisk Год назад
@@Abhi_Liyanage 😍🌷
@sl..ytmadawa.2486
@sl..ytmadawa.2486 Год назад
Wow❤
@erandawickramarathna2837
@erandawickramarathna2837 7 лет назад
වෙහෙස කාරි සංගිතයෙන් මිදිල ...දිව්‍යමය සංගිතයක් ඇසිමට සැලැස්විමට කටයුතු කල ඔබට ගොඩක් ස්තුතිය සහෝදරයා 🖤
@tharakajayasinghe4779
@tharakajayasinghe4779 5 лет назад
විශුවල් එපා අපිට අපේ ෆැන්ටසිය ගන්න දෙන්න ❤️
@akila3572
@akila3572 3 года назад
Don't live in fantasy you will ended up with suffering
@Abhi_Liyanage
@Abhi_Liyanage Год назад
You're right saho 🙂💗
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 Год назад
අන්න කතාව...බලෙන් විශුවල් දෙන්න එපා...අපිට
@allwavenation
@allwavenation 10 месяцев назад
​@@akila3572happened
@HSITSolutions
@HSITSolutions 7 лет назад
උබලත් මේ කොලේම ජීවත් වෙන උන්ද බන් ??? අනේ මන්දා මේ සින්දු අහද්දී , කියා ගන්න බැරි අමුතුම තැනකට හිතින් යැවෙනවා බන් ...
@yashchami3866
@yashchami3866 6 лет назад
Ow dear
@jagathsoyza5433
@jagathsoyza5433 6 лет назад
ඇත්ත
@Intro-r7j
@Intro-r7j 6 лет назад
සුපිරියි සහෝ, පේරාදෙණියේන් බිහි වෙච්චි මිනිස්සු කවදත් වෙනසක් කරා , සුබපැතුම් keep it up !
@thanukadinushan829
@thanukadinushan829 5 лет назад
Drive කරන ගමන් නම් අහන්න එපා... වෙනම ලෝකෙකට යනව 😍❤🤘
@sachinprazanna7131
@sachinprazanna7131 7 лет назад
අද කියන්නම් මල්ලී....උඹ ලංකාවෙ හොද තැනකට එනවා..ඉදිරිය ජය
@wayanthasandaruwan8519
@wayanthasandaruwan8519 4 года назад
හරියටම කිව්ව
@sawanis2730
@sawanis2730 3 года назад
@@wayanthasandaruwan8519 n z jdz g ifwxds y h
@duminduranasinghe4831
@duminduranasinghe4831 Год назад
අද සිරස වොයිස් එකේ කෝච්♥️
@gimhana_1
@gimhana_1 7 лет назад
අපිට ඕනි මේ වගේ වෙනසක් තමයි නැතුව එකම මෙලඩිය වෙනස් කර කර ගහන් මල් සිංදු නෙමෙයි . ඔබට ජය !
@pasanshalukaweerakoon1142
@pasanshalukaweerakoon1142 7 лет назад
හැම සින්දුවකින්ම මට මොකද්දෝ හැගිමක් එනවා වගේ හරියට රජකාලෙටත් එහා ගියපූ ආදර කතාවක් හිතට දැනෙනවා වගේ සන්ගීතය හරිම පුදුමයි .💗✌️💗
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
pasan shaluka මං හිතුවෙ ඒක දැනුණේ මට විතරයි කියලා ❤️
@vancitydasi
@vancitydasi 7 лет назад
Same here bro 👊❤
@SubodhiPathirage
@SubodhiPathirage 7 лет назад
ඇත්තමයි 💗
@lasimoney2065
@lasimoney2065 7 лет назад
මටත් එහෙම හිතෙනවා බන්, සිරාවට....පපුවටම වදිනවා වගේ.
@sachintharandil7729
@sachintharandil7729 7 лет назад
සිරාවටම
@russellandrady
@russellandrady 2 года назад
ඉස්සර මන් ලංකාවේ සින්දු අහද්දී හිතිච්ච දෙයක් තමයි ඇයි සුද්දන්ගේ වගේ අපේ සින්දු ලස්සන නැත්තේ කියලා(Quality එකෙන් සහ mixing වලින්)කවදාවත් හිතුවේ නෑ ලෝකේ තියෙන හොඳම quality සහ mixing පට්ට ඒ වගේම Lyrically, music arrangements මෙච්චර මහන්සිවෙලා කරපු සින්දු ලංකාවෙන් ඇහෙයි කියලා. චරිත අතලගේ. ඔබතුමා නං දිව්‍ය සංගීතවේදියෙක්. තලන්ගම සර් ඔබතුමාටත් පින් මේ වගේ ලස්සන Lyrics නිර්මාණය කරාට🙏🙂💖
@dilshansandaruwan7482
@dilshansandaruwan7482 4 года назад
අවුරුදු 2කට කලින් අහන්ඩ පටන් ගත්තේ අදත් අහනවා එදා වගෙම.
@pulasthiranawaka2270
@pulasthiranawaka2270 7 лет назад
කොහෙද යකෝ බොලා මෙච්චර කල් හිටියේ .....
@ireshasilva9640
@ireshasilva9640 6 лет назад
True... 😭
@yashchami3866
@yashchami3866 6 лет назад
Oww
@nirashnuwansudarshana1881
@nirashnuwansudarshana1881 6 лет назад
kiyala wadak ne oi me boot kapu unta wada meka supiri
@kamanisamarasingha3738
@kamanisamarasingha3738 4 года назад
Anivaaas
@kamanisamarasingha3738
@kamanisamarasingha3738 4 года назад
Kiyala vdk ne bn den tiynne Mini mara gnna sindu
@shklasith
@shklasith 5 лет назад
මේ වගේ සින්දු දැකල නිකන්ම යන්න එපා.කලාකරුවන්ට වටිනාකමක් දෙන්න මේවා මිලදී ගන්න. කලාකරුවාට සාදරනයක් කරන්න පුරුදු වෙන්න එතකොට මේ වගේ තව සුපිරි නිර්මාණ තව තවත් ලංකාවේ බිහිවේවි
@rasula
@rasula 6 лет назад
⁣මං මේක කී පාරක් ඇහුවා කියලද හිතන්නේ?! එක දිගට!!!!! එපා වෙන්නෙම නෑ... දැන් වෙලාව උදේ 3.55යි... පදවල හිතට තේරෙන්නේ නැති ⁣අමුතු ම ගතියක් තියනවා! ඒකට හඬයි සංගීතෙයි එකතු වෙලා කියාගන්න බැරි feeling එකක් එනවා... සිංහල සම්භාව්‍ය සංගීතයේ අනාගතය පැහැදිලියි.
@pereranilushi9
@pereranilushi9 4 года назад
2020 anyone hear this..
@sachi5477
@sachi5477 4 года назад
yeah hear....
@shirshaproductions119
@shirshaproductions119 7 лет назад
අනර්ගයි.අති විශිෂ්ටයි සහෝදරයා.ඔබ වැන්නවුන් සංගීත ලොවේ මතු දින රැක්මට සිටිය යුතුමයි.ජය වේවා ඔබට !!!
@animeshanera9413
@animeshanera9413 6 лет назад
ඒ මික්සින්.. මෙලඩි.. අයියේ හිරිවට්ටනවා මුලු ඇඟම​.. මේකයි රිද්ම අයියගෙ කුවේනියි දෙකම අයිටියුන්ස් ගත්තා.. වචන නෑ කියන්න අයියා..
@yashchami3866
@yashchami3866 6 лет назад
Wow ehemada?
@yashchami3866
@yashchami3866 6 лет назад
Softhesh Cinematics Koomada Itunes gatta kiyanne?? 🤔🤔
@hasithapulasthi
@hasithapulasthi 4 года назад
දෙකම පුදුම ලස්සනයි.. ඒත් ඒ දෙකම ටිකක් එක වගේනෙ..
@100mcreations6
@100mcreations6 2 года назад
@@yashchami3866 සල්ලි දීලා buy කරලා
@russellandrady
@russellandrady 2 года назад
මම දකින quality අතින් ඉහලම සහ ස්වභාවික අතින් ඉහලම mixing දැක්කේ චරිත අත්තලගේ ගෙන්.
@sandupujitha1991
@sandupujitha1991 4 года назад
මේවයි අද ලංකාවෙ සංගීතයට ඕන සිංදු.මල් බයිලා නෙමෙයි 😍
@ABAsanka14
@ABAsanka14 7 лет назад
උපරිමයි...මේ කාලයේ මෙවැනි ගීයක් අහන්න ලැබීමත් සතුටක්! ඉදිරියටත් මෙවැනි අනර්ඝ නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා කියා සුබ පතනවා!
@Sriyani_padma
@Sriyani_padma 11 месяцев назад
Supiri කියන්න වචන නැ Supun & Charitha best song brother ❤️💯
@ruchikaweerawardena2385
@ruchikaweerawardena2385 6 лет назад
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මෙන්න සින්දු😍😍
@udigallage9658
@udigallage9658 6 лет назад
නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම්... මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නා තුරුලූ වෙලා... මුව සිපගන්නම් මා නුරාගිනීයේ ... නේක අනන්ත වූ ගී ස්වර ගයන්නම් දෙඅදර සඳකැන් දහර ඉසින්නී සොඳුරු සරාගී නෙත ලෙලවන්නී රූබර රාධා මා මන බන්ඳා හැරදා යනු බෑ මා පි‍්‍රය රාධා... නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම්... Udi
@virajhewagamage9934
@virajhewagamage9934 7 лет назад
"Music" පට්ට.voice මූඩි.එල වැඩක්.අනිත් ඒවත් ඇහුවා "ගලන ගග" music වල වෙනම රසක්.වෙනස් දේවල් කරපන් තව.ජයවේවා!
@lahiruwaaa283
@lahiruwaaa283 4 года назад
❤️ හිතට වදින සින්දු නම් සුපුන් පෙරේරා තමා දැන් නම්❤️
@waruna89waz
@waruna89waz 7 лет назад
මුළු ඇඟම නිකං කිලිපොලා යනවා.
@moureenfernando2487
@moureenfernando2487 Год назад
2023 .... ❤❤😘😘 මේ කටහඩ හැමදාමත් අපිව වෙනම ලෝකෙක අතරමං කෙරෙව්වා. 2023 දීත් අදම අලුතින් ඇහුවා වගේ පිස්සුවෙන් තාමත් අහනවා, විදිනවා, අඩනවා. ඒත් තවමත් හිතාගන්න බැහැ මේක අහද්දි හිතින් ගිහින් නතර වෙන්නෙ කොහෙද කියලා .
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 5 лет назад
කුවේණි,පන්දම අතරට රාධාවණිත් එකතුවුනා...දැන්කාලෙ සිංදු විදිහට හදවත ස්පර්ශ කරන් එකම ගීත ටික...😍
@mr.alahakoon3988
@mr.alahakoon3988 4 года назад
තව ප්‍රාතිහාරී....Song එකත් තියෙනවා.
@harshana9675
@harshana9675 7 лет назад
කාලෙකින් අහන්න ලැබුණු ඉතාම අපූරු සිංදුවක්!ඉස්සරහට තවත් මේ වගේ විශිෂ්ට නිර්මාණ කරන්න හැකියාව ලැබේවා!
@janakasilwa9914
@janakasilwa9914 5 лет назад
Shoiiiiii
@lohithawijayanga1318
@lohithawijayanga1318 2 года назад
Charitha Attalage, next level musician❤️🔥 Supun’s voice is amazing ❤️
@asinduvg
@asinduvg 6 лет назад
පටට බන් උඹල වගේ එවුන් තමයි අපිට ඕන. බූට් කප්පිත්තෝ නෙවෙයි. රිද්ම, චරිත, සුපුන් නියමයි බන්. උඹලයි සින්දු promote කරන්න එකෙන්ම sup එක දෙනවා. දිගටම මේ වගේ වෙනස් දේවල් කරපන්💪💪
@porcupineproductions601
@porcupineproductions601 5 лет назад
This is called Music..... not the other stuff they try to call "music" No hatred, drugs, sex, killing, degrading women etc.... Need more of this type of Music.... Well Done #Supunperera
@piumasamaratunga7458
@piumasamaratunga7458 7 лет назад
Love the lyrics, vocals, melody and the classic/contemporary fusion. This is world class! I ve just discovered Charitha’s work and I’m so blown away! I ll show this off proudly to anyone from any country any day! Brilliant stuff. Keep them coming 🙏🏽
@hansikadissanayaka5459
@hansikadissanayaka5459 5 лет назад
මොකක් කිව්වා
@praveenmahagamage6061
@praveenmahagamage6061 3 года назад
Soothingness ❣️🤐🎼 Calmness of Music .. හරියටම එකම ලෝකෙක තනි වෙලා විදිනව වගේ 🍃💚🌻☝️
@hewsme
@hewsme 7 лет назад
ආශාවරී ගෙන් සැර බූට් එකක් කාලා ඉන්න වෙලාවේ රාධා ඇවිත් උම්මියක් දීලා ගියා ....
@DeangeloPrelis
@DeangeloPrelis 6 лет назад
ummmmmah neme bn oluwa atha gala parissamin bala gaththa.........
@warunadilshan9834
@warunadilshan9834 6 лет назад
Prasad Hews මං නම් කෙල්ලෙක්නෙ ඒ නිසා දැනුනෙ ක්‍රිශ්නා ඇවිල්ලා ගියා වගේ
@pramudithkaushalya6141
@pramudithkaushalya6141 6 лет назад
😂😂😂😂😂😂
@archanaamalie2831
@archanaamalie2831 6 лет назад
Atthatama umma eka Dunne Radha nemei supun😘😘😘😘
@Zontexstudio
@Zontexstudio Год назад
Still listening... Charitha's Masterpieces!!!
@sanaraweerakoon
@sanaraweerakoon 4 года назад
Aiyaaa when ur gonna release new song !!! Waiting to hear ur voice 😭😭😭😭❤❤❤omggg !!!! Miss ur songs lyk Radhawani
@SubhashGunawardhane
@SubhashGunawardhane 7 лет назад
මේ ගීය ඇහෙද්දී හිත නතර වෙන්නේ අකනිටාවේද ? තුසිතයේද ??
@kaveenhyacinth
@kaveenhyacinth 6 лет назад
Akanitawe bro
@warunadilshan9834
@warunadilshan9834 6 лет назад
Subhash Gunawardhane තුසිතයෙ
@ganidubandara5698
@ganidubandara5698 5 лет назад
ආභස්සර
@PrathapEash
@PrathapEash 7 лет назад
Simply Amazing!
@prabodhiperera5151
@prabodhiperera5151 7 лет назад
😍🔥 wow ... we wanna more more moreeee......plss....really fed up mal songs 😑
@dileeshaprashan2882
@dileeshaprashan2882 4 года назад
The voice - comment එකෙන් හොයන් ආවෙ. සුපිරි! ❤️🔥
@piyumipinsara5088
@piyumipinsara5088 4 года назад
හරිම ලස්සනයි සිංදුව අර්ථය සංගීතය හැමදේම.කාලෙකින් හරිම ලස්සන සින්දුවක් අහුවා.👍👍
@JaninduGalagama-e4w
@JaninduGalagama-e4w 26 дней назад
Please show part 2 of this ❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉🎉
@savindusankalpa7035
@savindusankalpa7035 3 года назад
සුපුන් අයියගේ සිංදු වලින් මගේ ආසම එක 😍
@VinalGamage
@VinalGamage 4 года назад
Sansarika badhimak wage amuthuma deyak kara hitha adila yanawa ayye. Issarahata me wage lassana sindu one ayye👌🇱🇰🇱🇰🙏👍✋
@xiaoshii6585
@xiaoshii6585 4 года назад
Woow woow woow no words 😍😍😍😍😍❤️❤️❤️❤️❤️ Superb Fantastic Brilliant 😍🔥
@shobhasrimani4321
@shobhasrimani4321 6 лет назад
Heavenly music Really proud of Sri Lankan musicians today
@whitney6135
@whitney6135 Год назад
අහද්දි එන්නෙ හරිම දුකක්. හිතට එන හැගීම කියන්න තේරෙන්නෙ නැ. අමුතුයි. ඒ වගේම සිංදුව අහලා ඉවරයකුත් නැ
@nikitafernando5159
@nikitafernando5159 6 лет назад
heard the 1st time and its absolutely amazing!💜 sooo beautiful! my favourite! finally some good songs coming up in Sri Lankan music industry! wanting to see more songs of you! good luck🙂👌
@madhukavishwa7229
@madhukavishwa7229 4 года назад
Voice teem බලලා ආයෙ අහලා යන්න ආවා😐❤❤✌️
@MySherone
@MySherone 5 лет назад
bit of classic north indian, bit of trip hop, bit of pop kinda.. different vibe in each of their collabs
@pabindulakshitha4669
@pabindulakshitha4669 6 лет назад
රිද්මයි උඹයි එකට සිංදුවක් කරනව බලන්න ආසයි සුපුන්
@krishanishani2699
@krishanishani2699 6 лет назад
කාලෙකට පස්සෙ එල සින්දුවක්..💕💕💕💕💕
@maryam9072
@maryam9072 5 лет назад
So beautiful ! Deserves more recognition ! 💞
@erandiganepola26
@erandiganepola26 4 года назад
Listening to this over and over again. Very beautiful! :)
@ganidubandara5698
@ganidubandara5698 5 лет назад
චරිත අත්තලගේ සුපුන් පෙරේරා සුසංයෝගය ❤️
@iworter
@iworter 6 лет назад
Charitha , always promising...
@hasinipathirana829
@hasinipathirana829 5 лет назад
niyamai aiye es deka piyan ahan inna පුළුවන් nikan bawanawa karanawa wage hitata hari sehellui supun aiye oyai ridma aiyai sanuka best singersla ඔයාලට jayen jayama wewa
@savithridissanayake
@savithridissanayake 7 лет назад
Wow! So happy to even listen to these tracks, so much talent in Sri Lanka!
@AmalIndika
@AmalIndika 4 года назад
ඒ හඬ සංගීතය අර්ථය මුළු ඇඟටම දැනෙනවා. ගිරිය කඩාගෙන කෑ ගහන කිසිම තේරුමක්අ නැති ඳෝනා යන යන තැන ඇහෙන්නෙ. මේ වගේ නිර්මාණ තව තව කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි.
@isharanawarathna3176
@isharanawarathna3176 6 лет назад
Ridma voice wge hithpu un like krpn 😘 Amazing 😍
@achinthaamadhara9407
@achinthaamadhara9407 5 лет назад
Uba Dan hari awa eka hodai aiye.patta lassanai.me wge thawa sindu our karanna oyata jaya wewa. Budusaranai.good luck
@janutharushe9875
@janutharushe9875 4 года назад
💖රාධාවණී song එක කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙම නෑ . නියමයි අයියේ 👍👍. තවත් මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි ... 🙏
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
Heaven ❤️ Combination is Truly Amazing Guys.. Speechless 😘
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
This is 10th I listened that ❤️ Love with that! 😘 Keep do more to us please 👊❤️
@gayandijayalath844
@gayandijayalath844 5 лет назад
nila nuwn sanasannm radhawani maa ennm. veena sarin nalawannm radhawani maa ennm😍😍
@isuruarosha7833
@isuruarosha7833 4 года назад
කොච්චර ඇවුවත් එපා වෙන්නැතිප පට්ට සිංදු වක්
@sachindupremasiri1182
@sachindupremasiri1182 7 лет назад
Great job aiya! U can change the Sri Lankan music industry
@sachindupremasiri1182
@sachindupremasiri1182 6 лет назад
♥️♥️♥️
@DhananjaKariyawasam
@DhananjaKariyawasam 7 лет назад
Excellent Production brother..
@Sriyani_padma
@Sriyani_padma 11 месяцев назад
Vibes 👽❤️💯😍
@rajeewa
@rajeewa 6 лет назад
Touching Voice - Supun Perera... Keep it up.Good work.
@nethu312
@nethu312 3 года назад
කියන්න වචන නෑ අයියා...සුපිරී....කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️😊
@anuradharanasinghe1901
@anuradharanasinghe1901 3 года назад
I think charitha is one of the best musicians after bns.
@Navi-uy6sw
@Navi-uy6sw 7 лет назад
wow nice track . feeling awesome. keep it bro❤❤
@kasunrandimal21
@kasunrandimal21 3 года назад
Marama lassanai, wenama lokekata yanawa,❤️ imagine wenawa
@Sarala_Peiris
@Sarala_Peiris 7 лет назад
Amazingly done ✅ Addicted to this “Radhawani”..Perfect combination of vocals and melody 👌😍 keep up the work guys 💪🏽
@diyanaperera8685
@diyanaperera8685 6 лет назад
Hamadama adna sindu ahla ahla mewa ahddi pissu hadenawa ... mrma lassnyi oyage voice eka ayye....😍😍😍😍
@ruchini1992
@ruchini1992 6 лет назад
Excellent work aiya. Cant explain how amazing it sounds. This song takes you to another world. Can proudly show this kinda work to a foreigner. Just fell in love with your voice. Keep it up aiya. All the best for your future!
@sugathrohana8787
@sugathrohana8787 6 лет назад
oya meya awe na man marenwa...hapenwa oya nathnam man miyadenawa kiyala gon sindu kiyana buruwanta me sinduwa padama patta machan
@shenuliahinsa8407
@shenuliahinsa8407 6 лет назад
Me wge songs ahddi amuthuma feeling ekk enwa.dn thiyna mal sinudwlt wda amuthuma deyk me songswla thiynwa.me wge artistsla thmi oni. Issrhtth me wge songs balaporothu wnwa good luck dear
@heshancoversong4171
@heshancoversong4171 3 года назад
Hitha..amuthuma thanakata aran giya..ayye
@akalankadeseram9525
@akalankadeseram9525 4 года назад
Dn thiyan seeni bola song wlt wada godak lassanai
@hiruaravindi6045
@hiruaravindi6045 4 года назад
I don't know much about music bt this song fulfilled my heart,locked my words and make me fall In love ( still wonder with what❤)
@disninavodhasahabandu7041
@disninavodhasahabandu7041 5 лет назад
ගොඩක් ලස්සනයි,එකපාරක් අැහුවොත් හැමදාම අහන්න හිතෙනවා,කොචිචර අැහුවත් එපා වෙන්නෙත් නැ ,තවත් අහන්න හිතෙනවා ,එ් තරමටම ලස්සනයි🌹🌹🌹💖💖💖💓💓
@hansianuththara2978
@hansianuththara2978 6 лет назад
කාලෙකින් ඇහුව සුපිරිම් සිංදුවක්.ලංකාවට ඕන මේ වගේ සිංදූ.අමුතුම ලෝකෙකට ගෙන ගියා වගේ, ශ්‍රී ලාංකීය ටොකොර ටොකොර සංගීතයෙන් music industry එක පිරි තියන කාලෙක මේ වගේ සිංදුවක් අහන්න ලැබීමත් ඇත්තම සතුටුයී.මේ වගේ සිංදූ කරන්න තව තවත් ශක්තිය ලැබේවා යි මං ප්‍රාර්තනා කරනවා.good job well done ✌️😍
@chamodasankalpani2694
@chamodasankalpani2694 6 лет назад
අනේ මාරම ලස්සනයි සින්දුව..voice එකත් මාරම ලස්සනයි..තවත් මේ වගෙ නිර්මාණ කරන්න අයියේ..ඔයාට ජය..❤️❤️
@raviharithathsara8528
@raviharithathsara8528 5 лет назад
Ooooh .lovely music,heart touching voice. Keep it up. Congrats!!!!!
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 5 лет назад
Harima lassanai sinduwa. Bawanawaka innawa wage dannenne. Kiyanna therenne na amuthuma hagimak danenne. Lassanai .
@royadikaram1373
@royadikaram1373 4 года назад
Patta ayye patta supirima sinduwa ❤❤❤❤❤😎😎😎😎🤩🤩🤩🤗🤗🤗🤗ela ayye ela
@DileeshaSupun
@DileeshaSupun 4 года назад
2020 still listening ❤️
@sachiniabeysekara3337
@sachiniabeysekara3337 4 года назад
හිතේ රිදුනු ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් මා නිවන අපූරුව..😍😍😍
@hansaninirasha5361
@hansaninirasha5361 6 лет назад
Ayye meka nam fatta..good luck..idiriyata thawath me wage songs karanna...heart touching voice...😍
@bizzx9500
@bizzx9500 Год назад
තාමත් හැමෝටම ඕනෙ පරණ සුපුන්ව 😢
@isharararangani1680
@isharararangani1680 6 лет назад
Harima lassanai ayye me sinduwa.😍 kochchara ahuwath apa wenne.😘😘😘😘😘😘😘😘😘
@kdrlakruwan
@kdrlakruwan 6 лет назад
ඇමරිකන් itunes store එකේ විතරනෙ මේ සින්දුව තියෙන්නෙ. මට ජර්මනියෙ ඉඳල මේක ඇපල් Music එකේ අහන්න බෑ. :(
@nethuoshini3789
@nethuoshini3789 4 года назад
Oyala wage singers la thama apita one,wish your all the best brother,we need more songs
@gayaperera9371
@gayaperera9371 6 лет назад
රාධාවනී මා එන්නම්.......superb 👌👌👌👌
@manojarunathilaka3769
@manojarunathilaka3769 7 лет назад
Good Luck for SriLankan music industry
@chethanaranodh4400
@chethanaranodh4400 2 года назад
Mee sinduwe instrumentalitiesla kaudha. Nam washayen
Далее
Kailashini
4:07
Просмотров 1,7 млн