Тёмный

|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano 

Laankeshwarayano
Подписаться 27 тыс.
Просмотров 18 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 218   
@dimuthuudayangani7921
@dimuthuudayangani7921 8 месяцев назад
❤❤❤ සත්තයි අපේ ජාතිය වෙනුවෙන් නැගී සිටින ඔබට ශක්තිය ලැබෙනවා.❤
@gayanichampika7105
@gayanichampika7105 Год назад
තෙරුවන් සරණයි වෙදමහත්තයා...හරිම වටිනා දේශනයක්..මෙවැනි දේශනා තුළින් අපේ තරුණ පරපුර ශක්තිමත් කිරීමට ශක්තිය, වීර්ය ලැබේවා තව තවත්...🙏🙏🙏
@gavindajagath3531
@gavindajagath3531 Год назад
@nadeesharathnayaka721
@nadeesharathnayaka721 Год назад
තෙරැවන් සරනයි වෙදැදුරුතුමනි.... ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා ..
@nirodhathejanee6812
@nirodhathejanee6812 Год назад
මේ සත්‍ය සියල්ලෝම අවබෝධ කරගනිත්වා.....දීර්ඝායු වේවා අභීත හෙළ වීරවරයාණනි....!
@lbjayasiri8179
@lbjayasiri8179 2 месяца назад
Obatuma ratata sampataak🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikajayasingha8030
@chandrikajayasingha8030 Год назад
රජුනේ අපේ 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි.හැමදාමත් ඔබතුමා සමගයි.ජය වේවා !!!!!
@ashendimalka4664
@ashendimalka4664 Год назад
පිනට පහල ඌ උතුම් මිනිසා.🌍🙏❤️☸️🇱🇰
@milanijayokody4170
@milanijayokody4170 Год назад
Sampurna aththa horunta sapawewa Obala budusaranai
@ireshadilrukshi7867
@ireshadilrukshi7867 Год назад
❤❤❤❤❤💐💐💐💐💐 ඔබතුමා තමා අපිව බේරගන්න ඉන්න මිහිපිට දෙවියන් ඔබතුමාට තෙරුවන් සරනයි
@Helaya803
@Helaya803 Год назад
ජාතියේ පිනට පහලවු උතුමානන් ❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@sadunihimansha9193
@sadunihimansha9193 Год назад
❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏 අපේ ආයූෂත් අරගෙන ඔබතුමා ජීවත්වේවා 🙏🙏🙏🙏🙏
@vijithamalani4676
@vijithamalani4676 Год назад
වීර්‍ර්යයානෙණී, තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏❤❤❤
@slvoice1850
@slvoice1850 Год назад
දෙපාරක් ඇහුව සම්පූරනම සුපිරි වචන ටික❤ ආඩම්බරයි ඔබතුමා ගැන. මේ හෙලය යලි ගොඩ ගැනීමට ඔබට ශක්තිය ලැබේවා 🙏🙏
@مناالطقعان
@مناالطقعان Год назад
ඔබතුමාගෙ හඩ අැSiමත් අපගෙ පිනක් ඔබ හැර තවත් රජෙක් ිපට නැත දැන්වත් එන්න රජුනි රටෙ දරැපැටවිි වෙනුවෙන් ඉදිරියට දිර්ඝායුෂ රජුන🙏🙏🙏🙏❤❤❤❤❤❤
@MamaDama-p1o
@MamaDama-p1o Год назад
ජාතිය නැගීමට iikmanata ලැබේවා budusaranai දීර්ඝ aysha ලැබේවා wedamahaththaya api හැමදාමත් ඔබ සමඟයි ජයවේවා
@MadhumaliSenavirathne
@MadhumaliSenavirathne 7 месяцев назад
මගේ රට රකේවා උතුම් බුද්ධ සාශනය රැකේවා.....🙏
@MADUSANKA111
@MADUSANKA111 Год назад
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@madurangasampath02276
@madurangasampath02276 Год назад
අපේ ගමේ පන්සලටත් දවසක ඔබ තුමාට ආරාධනා කරනවා තෙරුවන්සරණයි සරණයි ඔබ තුමාට. 🙏
@Vibesvibes2024
@Vibesvibes2024 Год назад
බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකන් ❤ ඔබතුමාගේ රාජකාරිය මේ වෙලාවේ හරියටම කරනවා තවටිකක් අපි බලන්ඉමු වෙදමහත්තයෝ තව ටික කාලයයි තාම තේරිලා නෑ මිනිස්සුන්ට 😊
@pasindudilshan9547
@pasindudilshan9547 Год назад
😂
@Prami_D
@Prami_D Год назад
රටට වටින මිනිසෙක් ❤️🔥
@samudrikahandage9251
@samudrikahandage9251 Год назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏
@chamindaindrjith5273
@chamindaindrjith5273 Год назад
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@sandhyadaluwatte8615
@sandhyadaluwatte8615 8 месяцев назад
මේ කතාවේ සත්‍ය හැමෝම අවබෝධ කරගැනීම ට ලැබේවා.
@isurusadaruwan1109
@isurusadaruwan1109 Год назад
ඔබගේ ජාතික හැගීම සියලුම ජනවර්ග මිනිසුන්ට හිතසුව පිණිසමයි ❤🙏❤️
@sudharma4313
@sudharma4313 5 месяцев назад
උතුම් මිනිසානණි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@pushpapriyadarshani1993
@pushpapriyadarshani1993 2 месяца назад
ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@sriyanigunasekara7959
@sriyanigunasekara7959 10 месяцев назад
ගොඩක් වටින කතාවක්.මේවා.අහනකොට හිතට ගොඩක් වේදනයි..ඇයි මගෙ රටට මෙහෙම වුනේ...ඒත් එක දෙයක් කියන්නම.ඕන..වෙද මහත්තය .. ඔබතුමා..උගුර ලේ රහ වෙනකම් කොච්චර කෑගලා කිවුවත්..අපේ සින්හල ජාතියට දැන් නින්ද ගිහින්..හිතට පුදුම.දුකයි.ඒත් එක්කනකුට දෙන්නෙකුට කරන්න.පුලුවන් දෙයක් නෙවෙයි වෙද මහත්තය මේක..හැමෝම එකට එකතු වෙන්න ඕන වෙලාවක් මේක..තෙරුවන් සරණයි ඔබතුමාට
@akeshkavinda-t8p
@akeshkavinda-t8p Год назад
ඔබතුමාගෙ වීඩියෝ එකක් එනකන් හුග දවසක් බලන් හිටියේ වෙද මහත්මයා ❤
@mallikaathugala1849
@mallikaathugala1849 Год назад
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා
@fernandoberny694
@fernandoberny694 Год назад
ඔබ තුමාණන්ට දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා !!!සිව් හෙලයට ජයවේවා
@gurubandarawedamahatha5285
@gurubandarawedamahatha5285 Год назад
ජයවෙීවා අනෝජ්,
@jinawansahimi8618
@jinawansahimi8618 8 месяцев назад
මෙයා.ජනපති.කරමු.හමදෙනාම.උද්වුකරන්න.
@Gkushan
@Gkushan Год назад
අපේ සිව්හෙළයට ජයවේවා ❤❤ තෙරුවන් සරණයි
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 Год назад
මගේ ඒකම ආශාව ලක්මැනීව කෘෂිකර්මයෙන් දීවූනු කරන්න ඒ ගමන වොනූවේන් කැපවේමී සීටී
@aayesh2523
@aayesh2523 Год назад
බුදු සරණයි වෙදමහත්තයා!!😍🇱🇰
@naena.3972
@naena.3972 Год назад
ජාතියේ ,කප්,රුක,අනෝජ සිල්ව.මැති,දුන්.දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජයවේවා සිංහලයන් ට.ඔබ සමඟ මගෙ,රට දිනේවා .🙏🙏🙏🙏
@sachinipiyumika9556
@sachinipiyumika9556 10 месяцев назад
තෙරුවන් සරණයි ඔබතුමාට! දීර්ඝායුෂ වේවා!
@Kumari45-cy3nc
@Kumari45-cy3nc Год назад
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@Balsbogoda23
@Balsbogoda23 Месяц назад
මෙම කතාව අසා ඔබ තීරනයක් ගන්න
@chaminiwick740
@chaminiwick740 Год назад
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 Год назад
❤හ දව te න්ම ජය පතනවා පුතා ha මදාම අපි ඔබ ස මගය්
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 2 месяца назад
ජය වේවා සිංහ සිව්හෙළයේ සිංහ රජාණෙනි ඔබ වැනි අය අපේ රටට ලොකු සම්පතක් ඉක්මනින්ම තම තවත් කාලයක් තිස්සේ බලා බලා හිටියා නමුත් අපේ සිහිනයද සැබෑ වුණා. ඔබ ඉක්මනට එන්න රජුනේ 225ම එපා ජය වේවා ජය වේවා! ජය වේවා ඔබට ජයවේවා රට ලෙස තක්‍රේවා 🙏🙏🙏💪💪💪💪🌹🌹❤️❤️
@kusumlasika3610
@kusumlasika3610 Год назад
මට අහන්න තියෙන්නේ ඔබ ඇයි තාමත් පරක්කුවෙන් අපේ රට බාරගැනීමට . හැමොම සහය දෙනවා මං හිතනවිදියට ඔබට .ඔබවැනි කෙනෙක් අපට ලැබිි ඇත්තෙ අපේම පෙර ⁣පිනකටමයිි.🙏
@YasiruYasirupabasara
@YasiruYasirupabasara Год назад
Jayan jayama wewa anjoge Silva wada mhattyta ❤️🤴🇱🇰❤️
@anandapunchihewa2002
@anandapunchihewa2002 Год назад
ඔබ තුමාට සුභ උපන්දිනයක් වේවා ඉතාම ඉක්මනින් හෙළයෙක් රජු බවට පත් වේවා
@sandaruwanigalle9574
@sandaruwanigalle9574 Год назад
Eth me lagadi vikramarachchi weda mahaththaya diya wediyawata ahara atirekayak soya gaththa neda eka denata roginta denawa aduriduni oba thuma denuwathda danna ea gana mage jivithe virawaru obala wicramarachchi weda mahatha oba thuma saha tilak kande gama mahatha siyalu wishwa ashirwadaya oyalata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilrukshinirupama2689
@dilrukshinirupama2689 Год назад
Obage dakma athi wishishtai.....budusarani.......!
@Ramani-vh5ij
@Ramani-vh5ij Год назад
Matudinaka oya balgatu ratawala vinsa wanawa afaganisa tanata wacgdq dakana kawadahari baudayata aparada karana sahmakanakma vinasawanawa anodda silva patata taruwana saranai
@namalimalkanthiabeysinghag3355
දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏
@q8star618
@q8star618 2 месяца назад
අනේ තෙරැවන් සරණයි වෙද මහත්තයා සිංහල ජාතිය වෙනුවෙන් අපට පහල වු අපේ අභිත නායකයා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 Месяц назад
බුද්ධාගම ගැන නියම පිරිසිදුව වටහා දෙන වෙද මහතාට දීර්ඝායුෂ ලැබේවා!!! බුදු දහම තරම් වටිනා ආගමක් ඇදහීම මා වාසනා කර ඇත. ඔබ අනිවාර්යයෙන්ම රට පාලනයට අවශ්‍ය පුතෙක් 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰❤️
@ranjanik9774
@ranjanik9774 Год назад
Mage maubimeta labuna utum veerawareyek obatuma 🌻 hadawatinma suba patanawa 🌺 Budu saranai 💐🇱🇰🇱🇰💜💛
@sandamalisenarathna8580
@sandamalisenarathna8580 Год назад
තෙරුවන් සරණයි වෙද මහත්තයා ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻
@sandyaweerasinghe4672
@sandyaweerasinghe4672 Год назад
Teruwansaranai ape wedamahaththayata obakiyana hamadema saththai mama sinhala beheth kiyanakota mata hinawenawa thamnuhodahadagannbari gathiyak oba dewiyek
@GaminiBandara-w8k
@GaminiBandara-w8k 2 месяца назад
තෙරැවන්් සරණයි ගුරැතුමණි ඡයමෙවා සැමදා ඔබ සමගයි
@skvideoskvideo4899
@skvideoskvideo4899 6 месяцев назад
👍🙏obathuma Hari obathuma wage me siyalu minisun nirmanaya unanam me rata hoda ratak Wei mahatmayo budu saranai oba thumata
@HansiLakmali-g8m
@HansiLakmali-g8m Год назад
ඔබතුමා පවසන දෙය සත්‍යයක්
@nayomnayom9247
@nayomnayom9247 Год назад
🙏🙏🙏 samma sambudu sarany siyalu devi hamuduruwange pihity oba thumata
@Manika832
@Manika832 Месяц назад
අපේ රාවනා රජු දුටුගැමුණු රජු වලගම්බා රජු පැරකුම් රජු ඒඔබයි 2024.9.21දියසෙන් රජු ඔබයි විශ්වයේ අසීමිත බලයෙන්. ඔබ රජ වෙනවා නියතයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VshsGsgs-x5e
@VshsGsgs-x5e 8 месяцев назад
Oba apita dhevi kenek mahaththayo. Mama godak asaranai mata mage ammawa sanipa karala dhenna.
@samaliperara566
@samaliperara566 Год назад
ඇයි වෙද මහත්තයා ලගදි විඩියෝ එකක් දැම්මේ නැත්⁣තෙ අපි බලන් ඉන්නවා. වෙද මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනාටම බුදු සරණයි .!!! වෙද මහත්තයාට රවනා දෙවියන්ගේ පිහිටයි .!!! අපි හැමදාම වෙද මහත්තයා සමග ඉන්නවා හැමදාමත් ඔබතුමා වැනි නායකයෙක් මගෙ රට දැයට ආ යුතුමයි .!!! 🇱🇰☸️☸️☸️.!!!
@balapuwadugesajith215
@balapuwadugesajith215 Год назад
Mama podi kale idam prartana keruwe oba me kiyana lokeya me mage rate ayeth upadinawata. Godak denek me dewal piliganne naha. Etheka tamai athta titha katawa. Siyalu denatama sathtaya awabodaya labewa! Oba wani HELAIN me rata tula paha wewa. Anna edata satuten marena puluwan 🙏🙏🙏
@chandra2838
@chandra2838 Год назад
Oba thumata neduk neroge ceira jeewanaya deergayusa lebeawa,theruwan saranai🙏🙏🙏
@kaushanranawaka8618
@kaushanranawaka8618 11 месяцев назад
මුලු හදවතින්ම යම් උතුම් කර්තව්‍යයක් කරගෙන යාමට හැකියාවක් ඇති බවක් මේකතාව තුලින් පෙනෙයි
@kasunchamara305
@kasunchamara305 Год назад
මම කවදම හරි දවසක ඔබතුමාගෙ හිත රිදෙන කමෙන්ට් එකක් දාලා තියෙනවනම් මට සමා වෙන්න.කවදාවත් හිත රිදවන්න හිතුවෙ නෑ❤❤❤❤❤❤❤
@nisansalamanju3806
@nisansalamanju3806 Месяц назад
Jayan jayama wawa obathumata tharuwan sarana marata goda damu kohoma hari ❤❤❤❤❤❤
@h.mranasinghe4242
@h.mranasinghe4242 Год назад
බෞද්ධ රූපයෙන් පොහොසත් නොවී කාටවත් ගැලවීමක් නෑ .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
@hello.........6472
@hello.........6472 2 месяца назад
ජය වේවා, අපේ රජතුමනි
@w.sajeewani3441
@w.sajeewani3441 Месяц назад
පණ නැති රජය ගොඩ නැගීම ඔබට බාරයි ❤🇱🇰🙏❤️
@suniljayaweera639
@suniljayaweera639 11 месяцев назад
නැවත ගොඩගමු එ උතුම් ජාතිය
@sarathSarathbandara
@sarathSarathbandara Год назад
Goda dawsakim weda mahathayoo oba dekimath sathutak dirgaayou wewaa
@roshankalingabandaranayaka6259
obathumata samma sambudu saranai.......helayanta ❤ jaya wewa!...
@chithraguruge6288
@chithraguruge6288 Месяц назад
රටේ බොහෝ ප්‍රදේශවල බොහෝ සාමාන්‍ය ජනතාව නොදනී ඔබතුමා ජනාධිපති මැතිණියට ඉදිරිපත් වනබව. එය බොහොම .කණගාටුදායක දෙයකි.
@RajithaSanoj
@RajithaSanoj 10 месяцев назад
🙏🙏🙏🙏
@blackshieldx4670
@blackshieldx4670 Год назад
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@milanimotomaski8303
@milanimotomaski8303 8 месяцев назад
🙏🙏🙏❤️
@RuwanPremathilaka-y7f
@RuwanPremathilaka-y7f Месяц назад
3579 ❤❤❤❤❤❤❤❤❤
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 Месяц назад
පසුබිම් සංගීතයක් නැති නම් හොඳයි.
@chamindachaminda5748
@chamindachaminda5748 Год назад
@kumariakke6525
@kumariakke6525 Месяц назад
තෙරුවන් සරණයි 👍💥🔵✋🙏
@lomithaviru
@lomithaviru Год назад
ජාතිය නැගිටින දිනය ඉතාමත් ලගයි
@pasindudilshan9547
@pasindudilshan9547 Год назад
හැබෑට 😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Год назад
බුදුසරණයි ....!
@nilushikapriyadarshani2034
@nilushikapriyadarshani2034 Год назад
සම්මා සම්බුදු සරණයි සිවි හෙළයේ පියාණනි ...! දීර්ඝායුෂ ලැබෙීවා 🙏🙏🙏🙏
@SiyaniNilanta
@SiyaniNilanta Год назад
❤❤❤❤❤😭😭😭😭😭😭😭
@ayeshasewwandi9949
@ayeshasewwandi9949 8 месяцев назад
🌻🌻🌻🌻
@chameerachamara9588
@chameerachamara9588 Год назад
අපෙ රජුන් බුදුසරනණයි
@namalmadusanka3179
@namalmadusanka3179 Год назад
Minisune denwath ess erapalla.methuma mewa kiyadenne katakahanawata neme.buddimathwa asanna.. theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa theruwan saranai dewi pihitai siyaluma sathwayo suwapath wewa
@nimalnawarathna8376
@nimalnawarathna8376 6 месяцев назад
සහතික ඇත්ත අපේ වෙදමහත්තයා...
@kumari2876
@kumari2876 Год назад
තෙරුවන් සරණයි වේද මහතාණෙනි
@rathnajayaweera211
@rathnajayaweera211 Месяц назад
Jayen jayama wewa methinduni.
@isurusadaruwan1109
@isurusadaruwan1109 Год назад
තෙරුවන් සරණයි වෙදමහත්තයා
@samanperera5191
@samanperera5191 Месяц назад
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@Nirmalasrilanka
@Nirmalasrilanka 5 месяцев назад
Mewan minisun tawatawath merate bihiwewa obata teruwan saranai deergayusa wewa
@skvideoskvideo4899
@skvideoskvideo4899 6 месяцев назад
Godak watina kathawak obathuma kiyapu hamadema attha
@rajithasanoj9155
@rajithasanoj9155 Год назад
🙏🙏🙏🙏🙏
@danthaniga6916
@danthaniga6916 Год назад
Obathuma dakemath sathutak ape ekwemu sambudusasuna rekagamu.
@kosaladelrukshe1649
@kosaladelrukshe1649 Год назад
Halayata jaya wewa❤❤❤
@induindo2417
@induindo2417 2 месяца назад
දැන් ඇති බලන් හිටියා සේරම එකතු වෙන්න අපිව බේරගන්න
@nilanthiwithanarachchi717
@nilanthiwithanarachchi717 Год назад
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@ekanayakaekanayaka3268
@ekanayakaekanayaka3268 Месяц назад
Obathuma aeththa keyannea. Jayawewa
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 Год назад
ස්තූතියී
@kasungunasekara6441
@kasungunasekara6441 Год назад
2023 /10/14 dawasedi mihinthalya pudabimen arabena wagai........🙏🙏🙏
@padhminiamarasekara1160
@padhminiamarasekara1160 Год назад
Rata palanaya kaloth apitath anagathayK thiyewi budusaranai
@piumigunawardena8155
@piumigunawardena8155 Год назад
🙏🙏🙏🙏🙏🙏
@HiranyaDharmapala-fh4nw
@HiranyaDharmapala-fh4nw Год назад
thunuruwan saranai obathumata mama matata hiranya dharmspala
Далее
Nopenena Manaya - 21st April 2016
1:34:06
Просмотров 162 тыс.
Always Help the Needy
00:28
Просмотров 12 млн