Тёмный

Sweden permanent Residency | ස්වීඩනයේ ස්ථිර පදිංචිය | Sinhala | Yakagewada 

Yakagewada
Подписаться 251 тыс.
Просмотров 262 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 907   
@chamathmuwangala7624
@chamathmuwangala7624 2 года назад
Yaka Malli, I really appreciate your commitment, work, and willingness to help people. After seeing this video accidentally, I could manage to get an entrance to a Sweden Uni for my son, last week he started his first semester and I too visited to see that day by myself. Thank you once again Yaka Mali. If someone needs any info please let me know and the details provided above are all correct and enough to apply for a student visa, This is a very easy process and you do not need any agents. I applied from Qatar.
@mylakmal2008
@mylakmal2008 2 года назад
brother can u please tell me how about the approximate cost per student visa including show money?
@lakshanchinthaka4284
@lakshanchinthaka4284 2 года назад
Hi sir. Could you please let me know are there any opportunities for nurses out there?
@Yakagewada
@Yakagewada 4 месяца назад
Thank you so much for your warm compliments and encouragement ❤️❤️❤️❤️❤️❤️ wishing your son all the best 🙏 keep in touch and take care ❤️
@ramashpiuranka32
@ramashpiuranka32 2 года назад
අනේ මාමෙ ඩෙන්මාර්කය ගැන වීඩියෝ එක්ක ඕනිමයි අනිවාරෙන්ම please ඉක්මනින් ම කරන්නකො😊
@seanlanka2643
@seanlanka2643 2 года назад
Video is good and truth is 50/50. The process seems to be easy but practically it is not. The big problem here is to find a job. Most jobs presently are manpower jobs which give no chance to permanent resident permit. Language is a barrier and you can't work hear only with English . Swedish is the day today language and if u can't then less opportunities. Be ready with money to live here atleast for one year. Lot of students are meeting issues due to lack of jobs and money. Just for the info.
@chandanivasanthi1071
@chandanivasanthi1071 Год назад
Correct. It's very hard to find job and swedish language most important.
@Yakagewada
@Yakagewada 4 месяца назад
If achieving success were easy, 80% of Sri Lankans would be in Sweden. Only hard work pays off. We provide information to help individuals work hard and achieve their goals. Our videos benefit many Sri Lankans by offering valuable insights, without any personal gain for ourselves.
@kanchsen2276
@kanchsen2276 2 года назад
I have been to Sweden many times ,without knowing Swedish language you can't servive in Sweden unless you are a tourist,
@chamalimadanayake
@chamalimadanayake 2 года назад
ස්වීඩනයේ භාෂාව කතා කිරීම මේ රටේ සමාජ රටාව තුළ ට යන්න තියෙන හොදම යතුර... ස්වීඩනයේ සමාගම් තුළ ඉංග්‍රීසි භාෂාව කතා කලාට එයාලගේ මුල්ම පැනය swidish භාෂාව කතාකිරීම. හැකිතරම් වසරකට වඩා වැඩි කාලයක study programme එකක් බලන්න ඒක ගොඩක් හොඳයි.... මෙරට විශ්වවිද්‍යාල SFI නැමැති program එකක් නොමිලේ මෙරට භාෂාව ඉගෙන ගැනීම සඳහා . ඕනම රැකියාවක් සොයා ගැනීමට සඳහා අවශ්‍ය කරන අනිත් සුදුසුකම් වලට වඩා භාෂාව වැදගත් වෙනවා.
@Yakagewada
@Yakagewada 2 года назад
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට 🔥👍💯🙏
@hashinipavithra980
@hashinipavithra980 2 года назад
Oya Sweden da inne?
@Yakagewada
@Yakagewada 2 года назад
අපේ රටේ අය රුමේනියානු, කොරියානු වගේ භාෂා ඉගෙනගෙන කටුක රැකියා සදහා යන වෙලාවේ.. ස්වීඩන් භාෂාව වැනි දෙයක් මහන්සි වෙලා ඉගෙනගෙන ස්ථිර පදිංචිය වැනි දෙයක් ලබාගැනීම තමන්ගේ ජීවිතයට කරන ආයෝජනයක්
@ishelfernando
@ishelfernando 2 года назад
ඇත්ත
@dmsheran
@dmsheran 2 года назад
🇫🇮 Finland වලත් work permit එකකින් PR එකට apply කරනකොට මේ වගේම requirements ටිකක් තමයි තියෙන්නේ. හැබැයි Work Permit එකේ type එක අනුව requirements වල වෙනස්කම් ටිකක් තියෙනවා🤷
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much for the information 🔥💯👍👍 ජය වේවා 🔥👍
@nipunathalpage5673
@nipunathalpage5673 2 года назад
@@Yakagewada Aiya, please do a video on Finland
@sanjayawickramasinghe8641
@sanjayawickramasinghe8641 2 года назад
@@nipunathalpage5673 age limit ekk thiyeda
@harindurasika2543
@harindurasika2543 2 года назад
Brh kiyak giyada yanna
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 года назад
Please tell us more details
@tesko5228
@tesko5228 2 года назад
I recommend coming, the welfare system makes life so easy
@මහසෝනා-ඛ3ඬ
@මහසෝනා-ඛ3ඬ 2 года назад
ලංකාවෙ ඉදන් වීසා අරගෙන ස්වීඩන් වලට යන්න කොච්චර විතර යනවද ඔක්කොම
@kumuduladesilva1572
@kumuduladesilva1572 2 года назад
අවු.35 පැන්නට පස්සෙ රටක PR ගන්න විදිය පිලිබද දැනුවත් කිරීමක් කරානම් හොදයි.
@manojchamara1820
@manojchamara1820 Год назад
Yes..that would be so helpfull
@Yakagewada
@Yakagewada Год назад
මේ ක්‍රමයෙන් පුළුවන්
@virajihalagamage6094
@virajihalagamage6094 2 года назад
ඔබ කියන කතාව හරි නමුත් ලංකාවෙ සිට ඇවිත් ආපසු හැරී ගිය අය වගේම ඇවිත් ඔය දේවල් කරගන්න බැරුව මෙහේට වෙලා අනාථ වෙලා ලොකූම ප්‍රශ්නවලට මුහුනදීගෙන ඉන්න අය බොහොමයක් ඉන්නවා ! ඒවගේම මෙහේ immigration එකේ හැම දෙයක්ම අකුරටම හොයන බව අමතක කරන්න එපා ! එනවානම් කරුණාකර හොදටම දැනුවත් වෙලා එන්න !
@prabhathsws
@prabhathsws 2 года назад
Please let us know clear picture about Sweden.
@thimalchandika8879
@thimalchandika8879 2 года назад
Oya viraj danata කොහෙද inne.
@ishelfernando
@ishelfernando 2 года назад
ඔව් mage අම්මා අවුරුදු 15 sweden... Mage තාත්තා ඉපදුනෙත් sweden... එයා එහෙම වෙලත් මං ලංකාවේ ඉදලා sweden එද්දී සෑහෙන්න ප්‍රශ්න දැම්මා... ඔක්කොම මෙහෙ තිතට වෙන්න ඕනේ 🥲... නැත්තං කන කට්ට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ
@virajihalagamage6094
@virajihalagamage6094 2 года назад
ඔයාලට ලංකාවේ සිට මෙහේට එන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය සදහා පැමිණීම, ඒ සදහා බොහොමයක් වෙබ්අඩවි හරහා ඉල්ලුම් කරන්න පුළුවන්, ඊටපසුව රැකියාවක් කරන ගමන් ඉගෙනගන්න, රැකියාවක් සොයාගැනීම එතරම් පහසුම කාරනයක් නොවෙයි, නමුත් ස්ටොක්හෝම්වගේ නගරවල රැකියාවක් සොයාගැනීම එතරම් අසීරු වන එකක් නැහැ, මම ජීවත් වන්නේ රටේ මධ්‍යම පලාතේ සාමාන්‍ය නගරයක, මේ පලාත්වල ආධුනිකයන්ට රැකියා අඩුයි. යම්කිසිවෙක් මෙහි පැමිනෙනවානම් ඔබගේ Email ලිපිනය මෙහි ලියුවොත් රටගැන තොරතුරු සහ කුමන ආකාරයකි තමන්ගේ වැඩකටයුතු කරගන්නේද යන්න උපදෙස් දීමට හැකියි, මට කිසිම කෙනෙකු මෙහි ගෙන්වීමට හැකියාවක් නොමැත, ස්තූතියි !
@sree7441
@sree7441 2 года назад
ඉන්න රටක් ඉල්ලුවා, දැන් යන්නේ කොහෙද කියලා දගලනව.
@dilantharakag
@dilantharakag 2 года назад
Things you telling on work permit and PR is going to be change from June , it won’t be easy as you say in here .
@Atahualpa-king
@Atahualpa-king Месяц назад
Mechanical Designer කෙනෙක් හා Software Engineer කෙනෙක් ගෙන් කාටද ජොබ් එකක් හොයා ගන්න ලේසි ස්වීඩන් වල
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 4 месяца назад
ස්තූතියි තොරතුරු සැපයීම පිණිස
@Yakagewada
@Yakagewada 4 месяца назад
❤️❤️❤️
@dsnmel5778
@dsnmel5778 2 года назад
Living in sweden and now citizen. Information provided is accurate 👌
@Heshans
@Heshans 2 года назад
pleace send visa catagary
@Shanu9784
@Shanu9784 2 года назад
Hello can you help me
@ishandinuka590
@ishandinuka590 2 года назад
If we are planning to coming there what is the first step/ Can you tell me please.
@niluwanniarachchi891
@niluwanniarachchi891 2 года назад
Mn enne israel mata enna puluwan eth mata udaw karanna puluwanda
@niluwanniarachchi891
@niluwanniarachchi891 2 года назад
@@Heshans cere giver
@vishakaherath6092
@vishakaherath6092 2 года назад
මම නමි ස්වීඩන් වල ස්ථීර පදංචිව සිටිය ලංකාවෙි කෙනෙක්ව බැදපු එක්කෙනෙක්. නමුත්, පසු ගිය කොරා්නා කාලේ මගේ වීසා එක කැන්සල් වුනා . ලබන මාසේ යන්න හිත් හිටියේ නමුත් යන්න වීසා නැති එක තමයි වැඩෙි. අනේ කියා දෙන්නකෝ මට විසිටිං වීසා එකකින් යන්න පුළුවන්ද? කියලා. ඔබට බොහොමත්ම ස්තුතියි .
@tehan678
@tehan678 2 года назад
බොසා 10k---->86k දැං සුපිරී එදා ඉදං ඔයා එක්ක තමා😗♥️100k ඉක්මනටම වැදෙයි Yaka Aiye😗♥️
@Yakagewada
@Yakagewada 2 года назад
බොහොම ස්තූතියි brother 🔥❤️❤️👍👍 ඔයාලගේ සහයෝගය තිබුණු නිසා තමයි ඉතින් 🥂👍👍💯
@undertheskiesofeurope9642
@undertheskiesofeurope9642 2 года назад
Romania PR eka ganna vhdhya දැන ගන්න පුළුවන් වෙයි ද
@samagitradecentre8511
@samagitradecentre8511 Год назад
සුභවාදි හොඳම පැහැදිලි කිරිමක්,,,බොහොම ස්තූතියි
@Yakagewada
@Yakagewada Год назад
බොහොම ස්තුතියි ❤️👍🙏
@nihandakalpana5787
@nihandakalpana5787 2 года назад
You are doing a great job. I've lived in 4 countries other than SL. By my experience, I know how difficult to find information for required visa. I know your presentation would help everyone looking for better future. Thank you very much.
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much for your compliments and encouragement 🔥💯👍 glad to see your comments as a person who lived in multiple countries. Some people left SL and having a better life abroad, but trying to discourage others . Keep in touch 👍 take care 👍
@siravunusithivili433
@siravunusithivili433 2 года назад
අයියෙ ස්වීඩනයට එන්න IELTS කොච්චර ඉල්ලනවද ?
@Ash-qq6zv
@Ash-qq6zv 2 года назад
Im a Swedish citizen from srilanka, I don’t think that what he say is very easy. Think and find out more information before u planning to apply for any kind of Swedish visa.😊😊😊
@ishelfernando
@ishelfernando 2 года назад
Same
@singingbird76
@singingbird76 2 года назад
Totaly agree!!
@Heshans
@Heshans 2 года назад
visa catagary pleace
@singingbird76
@singingbird76 2 года назад
@@Heshans Both I and my husband moved to Sweden with our (IT) jobs with work and resident permits, after working in Sweden for more than 4 years while still having the same jobs we applied for Permanent residency and thereafter citizenship.
@Ash-qq6zv
@Ash-qq6zv 2 года назад
@@singingbird76 yes u can achieve ur goals in that way, thats true? But if ur going on a right track.
@ranjanadissanayaka5390
@ranjanadissanayaka5390 Год назад
I love your channel...I recently came across your channel ...and this is extremely useful. Thanks a lot for making those videos.
@Yakagewada
@Yakagewada Год назад
Thank you so much ❤️👍🔥
@chamara41947
@chamara41947 2 года назад
1) Is it compulsory to learn Swedish language to get a permanent job? 2) What about kids? Are they offer free education for our kids? 3) Is this VISA valid one year? If it's one year then do we need to follow the same process to get it extend? (Ex: Bank balance maintenance)
@Lakpriya
@Lakpriya 2 года назад
+
@melanifernando1382
@melanifernando1382 2 года назад
Everything is good.. don't like the name " yakage wada" . What ur doing is a blessing for so many. Please put a nice name for ur channel
@happyhour8558
@happyhour8558 2 года назад
chat is Higly questionable in this matter, Swed Govt is changing rules and regulations often due to migration problems. Please be careful when pay money to anybody. It, research and certain finance sector jobs available to selected candidates. *proper Swedish Language is a must. (sad to say small jobs cant give you residency ) If you have a masters in IT or other you might have chance to stay.
@BioCareLanka
@BioCareLanka 2 года назад
Sweden වල වීසා අලුත් එකක් තියෙනවා.බිස්නස් වීසා එකක් ඉක්මනට බලලා වීඩියෝ එකක් ගේන්න.
@amiladrck
@amiladrck 2 года назад
12:47 Podi correction ekak. Canada wala spouse ta hambu wenne open work permit ekak. Spouse ta full time work karanna puluwan student mona program ekak follow karath.
@sudarshanisaki7643
@sudarshanisaki7643 Год назад
බොහොම ස්තූතියි මේ දේවල් පැහැදිලි කරනවට භට විශේෂ දෙයක් දැන ගන්න තියෙනවා ඒක මට පෞද්ගලිකව එෆ්බී එකේ මැසෙන්ජර් දැන් හරි එහෙම ඔයාව cantrak කරගන්න ක්‍රමයක් තියෙනවද
@janadhinithyaabesooriya7576
@janadhinithyaabesooriya7576 2 года назад
බොහොම ස්තූතියි සහෝදරයා මේ කරන දැනුවත් වීම් වලට. අපි වගේ රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා.. 😍❤️
@Yakagewada
@Yakagewada 2 года назад
නියමයි නියමයි 🔥❤️💙🙏👍ජයවේවා 👍
@sanathnandika8052
@sanathnandika8052 2 года назад
කොහෙද yanne
@prabodhigeethanjali2443
@prabodhigeethanjali2443 2 года назад
Ane math yanna asama ratak plz udau karanna ratata enna.hariyatama details denawata thx🙏
@kavishkaashen8848
@kavishkaashen8848 2 года назад
Aiye ,Textile and clothing technology සම්බන්ධව යන්න පුලුවන් රටවල් සම්බන්ධ පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද? Germany, canada,Australia, new zealand වල job offers මොනවාද Textile සම්බන්ධව ,විස්තර කිරීමක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්❤️😊
@kingmars6977
@kingmars6977 2 года назад
කොහොමද කොහොමද ❤️❤️❤️❤️💃💃💃
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 2 года назад
ජයම වෙවා අයියේ❤️❤️🔥🔥
@taniyavisual
@taniyavisual Год назад
අයියේ ලංකාවේ නර්ස් කෙනෙක් ස්වීඩන් යන විදිහ කියන්නකෝ
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 года назад
Thanks 🙏 yaka aiya ❤️ ජයවේවා !!!!
@Yakagewada
@Yakagewada 4 месяца назад
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@R.S.507
@R.S.507 3 месяца назад
මම දැනට එල් එල් බී ඩිග්‍රි එක කරන ගමන් ඉන්නේ.මට ලොකු ආසාවක් තියෙනවා ස්කැනේඩියානු රටක PR ගන්න .මම කරන්න ඕනේ මොකක්ද ?After completing my bachelors degree ?
@suweenafernando4811
@suweenafernando4811 2 года назад
ගොඩක් ස්තුතියි .ජේසු පිහිටයි ..
@surathnikahettiarachchi1860
@surathnikahettiarachchi1860 2 года назад
හොද agent කෙනෙක් කියන්න කරුනා කරලා
@සුදුනෝනා-ඡ2ඳ
@සුදුනෝනා-ඡ2ඳ 2 года назад
අනේ මට නම් ලොකු දෙයක් තේරෙන්නේ නෑ... ලංකාවේ ඉන්න දැන් කොහොමත් අමාරුයි... අපිවත් ඔහෙට මොකක් හරි කරල ගන්න පුළුවන්ද අයියේ...
@Yakagewada
@Yakagewada 2 года назад
අනිවා
@සුදුනෝනා-ඡ2ඳ
@සුදුනෝනා-ඡ2ඳ 2 года назад
@@Yakagewadapuluwan nam wapp number ekak denna..api oya kiyana widiyata mehe documents hadagannam...babala dennai Mai husband tai okkotama eka sere enna puluwan da kiyanna ayye
@cricketlife4481
@cricketlife4481 2 года назад
@@සුදුනෝනා-ඡ2ඳ Google krla hoyaganna, ohoma mkth brwa aus ghn aye ilaga flight eke enna wenne.... 🤣
@kwsarojini5680
@kwsarojini5680 2 года назад
Mage putha egana ganna yanna udau karanna puluwanda
@benatranasinghe7406
@benatranasinghe7406 2 года назад
@@Yakagewada mata wisthara ewanawada
@deepanikariyawasam1200
@deepanikariyawasam1200 2 года назад
Thanks for your program Real interested. We hope similar vedio every moment . Lankawe sweedan visa karana kenek kavuda inne
@vidanagedammika680
@vidanagedammika680 2 года назад
Machan 1st time man oyage video beluwe... Man sales and marketing side 17 experience tiyenawa..am married... 3 child innawa.... Me country 1 inna be machan.. Lamai pau.... Mata help karanna kohomada yanne kiyala...
@Yakagewada
@Yakagewada 2 года назад
ඕස්ට්‍රේලියාවේ නම් direct PR ගන්න බැහැ ඔයාගේ field එකෙන් . Higher studies වලින් වගේ යන්න බලන්න. කැනඩා නම් ලේසියි ඕස්ට්‍රේලියාවට වඩා
@madaramadara9106
@madaramadara9106 2 года назад
Godak වැදගත් vedio akak...israel wala idala swedan anwanm khomada....danuwath karannko...
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 2 года назад
ඔබට ... බොහොම පින් මෙහෙම දැනුවත් කරනවට...🙏🙏🙏
@Yakagewada
@Yakagewada 4 месяца назад
ඔබට ජය පතමු 🙏
@sasanthiabeysekara6860
@sasanthiabeysekara6860 2 года назад
Nursing diploma ekk tyna knkta degree ekta ynn plwnda , mnwda universities,
@thisissrilanka1366
@thisissrilanka1366 2 года назад
අනේ අය්යේ මටත් දරුවෝ ටික අරගෙන ඔයවගේ රටකට යන්න ඕනෑ මොකද අපේ දරුවන් ගෙ අනාගතය අවිනිශ්චිතයි මට යන්න පුලුවන් මාර්ගක් පාදා දෙන්න මම රජයේ ඉංග්‍රීසි ගුරුවරියක් මහත්තයා බැංකු නිළධාරී . මම studies වලට ගියොත් මහත්තයා ට work visa apply කරන්න පුළුවන් ද
@ChandimaNayana-xp7ch
@ChandimaNayana-xp7ch Год назад
Matath udaw one
@sadeepamadushani9657
@sadeepamadushani9657 2 года назад
Apiwath kohoma hari ganna aiye.den ape rate inna beri widiyak thiyenne aiye
@moshe9507
@moshe9507 2 года назад
Thank u very much bringing a hope to my future 💕
@Yakagewada
@Yakagewada 2 года назад
you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍
@R.S.507
@R.S.507 3 месяца назад
අනිවාර්යයෙන් ම Embassy එකක් හරහා ද ඇප්ලයි කරන්න ඕනේ?ලංකාවේ එහෙම Embassy නැත්නම් අපි කොහොමද කරන්න ඕනේ .ඉන්දියාවේ යන්න වෙනවද?
@anuradhanishamani8169
@anuradhanishamani8169 2 года назад
බොහොම ස්තුතියි ඔබට මෙ විදිහට අපිව දැනුවත් කිරිම පිළිබඳ 👍👍
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@aviwattage6337
@aviwattage6337 2 года назад
අනෙ අපිවත් ගන්න පුලුවන් නම්.ඔන ගානක් දෙන්නම් අනෙ.pvt nursing කරපු අයට බැරිද job එකකට එන්න
@saromaliga5937
@saromaliga5937 2 года назад
I liked your video because you talked about “courage to be succeeded” Sri Lankans think things are very easy. 👍👍 nothing is impossible if you are courageous.
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 года назад
wadagathma vistar tika.....ada ,,yakage shirt ekanm .. supirima lassanie..😄😄😄😄
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much brother 😁😁❤️👍💯
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 года назад
ITS Not that easy AS this Person say.i lived in sweeden for some years. ITS very very hard .
@emmanueltimothy
@emmanueltimothy 2 года назад
Hi, how about graphic and advertising jobs in Sweden?
@taniyanimrekha8234
@taniyanimrekha8234 Год назад
Of we hope to move their as a family how about their schools? Are they using English to teach?
@walkaroundsweden274
@walkaroundsweden274 2 года назад
Thanks for sharing your experience...!!
@Yakagewada
@Yakagewada 4 месяца назад
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@kavinduweerakoon6233
@kavinduweerakoon6233 2 года назад
Video eka niyami😍❤ telecommunications engineering master krnna hoda countries gana video ekk karanawanm hodai aiya🙂❤
@Yakagewada
@Yakagewada 2 года назад
🔥👍💯🙏
@randihansi81
@randihansi81 2 года назад
ස්තුති අයියා❤️
@chameesusee4904
@chameesusee4904 2 года назад
ඉතිං komada komada .... Eka තමා මරු .man aasama.
@Yakagewada
@Yakagewada 4 месяца назад
❤️❤️❤️❤️
@pawandhanushka2805
@pawandhanushka2805 2 года назад
ඔයා මාර වටින වැඩක් කරන්නෙ 😀♥️
@Yakagewada
@Yakagewada 2 года назад
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
@pramodyahettiarachchi
@pramodyahettiarachchi 2 года назад
jayawewa bro oyata me vatina videos walata❤🎉
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@Pasindu_989
@Pasindu_989 2 года назад
Switzerland PR එක ගන්න විදිහ ගැනත් වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද?
@shehanjithendra7799
@shehanjithendra7799 2 года назад
එහේ ගන්න අමාරුයි කොල්ලෝ
@shehandulanjana9206
@shehandulanjana9206 2 года назад
ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් බන් ඒක 🥲
@wtsandamali2653
@wtsandamali2653 2 года назад
I'm nursing officer in sri lanka. Now following Bsc Nursing in KIU. How to apply pinland or sweedan
@navindusadaridma3065
@navindusadaridma3065 2 года назад
Thanks for the information aiye ❤👍
@Yakagewada
@Yakagewada 2 года назад
you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍
@jcn_hettigoda
@jcn_hettigoda 2 года назад
ayya shirt eka lassnay wadeth patta................ raspect
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
@gangster6909
@gangster6909 2 года назад
අනේ අයියේ අපිවත් ගන්න කෝ ලංකාවේ තත්වේ අන්තිම නරකයි මිනිස්සු අපාදුක් විඳිනවා. 😭අපිටත් එපා වෙලා තියෙන්නේ 🙏
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 2 года назад
ඔයා gangster කෙනෙක්..එහෙම අය ගන්නෙ නැ 🤗
@Yakagewada
@Yakagewada 2 года назад
🤣🤣
@sigiriyajapan-we4ob
@sigiriyajapan-we4ob 9 месяцев назад
Work permit එක ගැන දැනගන්න පුළුවන් ස්වීඩන් වල මොකද මන් ස්වීඩන් එන්න හදන්නෙ. මට කිව්වෙ මාස 3කින් පුළුවන් කියල දැන් මාස 5ක් ගිහිල්ලත් work permit එකක්වත් නෑ නොවැම්බර් 1 වෙනිද නීති වෙනස් උන නිසා කියල කියනව. මට මේ ගැන දැනගන්න කිසිම ක්‍රමයක් නෑ මම සල්ලිත් දුන්න ඒත් මගේ නමින් work permit එකක් prosess වෙනවද කියලවත් දන්නෙ නෑ එයාල කියනව Documents Submit කරල තියෙන්නෙ කියල. මේ ගැන දැනගන්න පුළුවන් විදියක් නැද්ද
@pradobenz8187
@pradobenz8187 2 года назад
ඔයාල කොහොම කිව්වත් Swedish language එක නැතිව එහේ ජීවත්වීම එතරම් ලේසි නම් නැත. හරියට උඩකොටස හොඳින් ඇඳුමක් ඇඳල යට නිරුවතින් යනවාවගෙයි.
@rahalindika7934
@rahalindika7934 2 года назад
Oya fb ake innawada ....??
@vihanganirmal4901
@vihanganirmal4901 2 года назад
Thank you for giving us details ❤️
@hasithakeshara5375
@hasithakeshara5375 2 года назад
Aiya, mama Australia enna balagena hitiye. Salli tikath hadagena hitiye.dan kela vila thiyenne dollars eka wadi una nisa.issarahata thawath wadiwei.mata awoth enna wenne labana February intake ekata.thama mage bachelor eka complete na. Labana awrudda weddin lankawata mokak weida danne na. Ethakota enna puluwan weida danne na...oya laga mokak hari idea ekak thiyanawada labana awrudde enna inna ayata danma idalama karanna oni dewal gana??..man ahanne nikan backup plan ekak wage ekak..
@Yakagewada
@Yakagewada 2 года назад
මට insta මෙසේජ් එකක් දාන්න
@hasithakeshara5375
@hasithakeshara5375 2 года назад
@@Yakagewada aiyoo..man oke nane..wena options ekak nadda? Oyage whats app num eka thibuna ekata msg ekak dannada?
@Yakagewada
@Yakagewada 2 года назад
Fb page එකට ඒවන්නා
@anuwedagedara6205
@anuwedagedara6205 2 года назад
Thank you so much for the info... willing to get more details about applying for work permit 🙏
@EverythingEsala
@EverythingEsala 2 года назад
Please do a video to grab a work permit in Sweden 🇸🇪. I'm a Robotics graduate and having 6+ years experience
@lalanihettiarachchi4564
@lalanihettiarachchi4564 2 года назад
Aye wayasa semawak thinawada
@travelweekly07
@travelweekly07 2 года назад
ලංකාවේ Nurse 👩‍⚕️ කෙනෙක්ට කොහොම ද Nursing වලට Apply කරන්නේ.. Italian PR එකක් තියෙනවා නම් Sweden 🇸🇪 වලට ගිහින් වැඩ කරන්න පුළුවන් ද ..?
@mhdhass4475
@mhdhass4475 2 года назад
Agreed on points. But it is not easy to find part time and fulltime jobs. Also you have to learn swedish then only more opportunities will be there.... Cost of living, rooms, apartments are expensive. When you come better save sm money for 1yr at least for the course and for the living costs. Also immigrants restrictions are also tightening due to the bad behavior of immigrants are from other poor arabic countries and african. So, you have to work hard and try your luck and see...
@FashionHouse1017
@FashionHouse1017 2 года назад
Thanks for the information
@rajaratadigitalprinters6558
@rajaratadigitalprinters6558 2 года назад
ඔය වගේ රටක ගොඩක් සුලබ ජොබ් මොනවාද ?
@wasanthaandersson6622
@wasanthaandersson6622 2 года назад
Sweden භාශාව ඉගන ගන්නම ඕන. Sfi යන්නම ඕන. Sweden වල රටේ භාෂාවට තමයි මුල් තැන දෙන්නේ
@hashinipavithra980
@hashinipavithra980 2 года назад
එහෙම නෑ.. sweden 90ක්ම English Language use wenne
@wasanthaandersson6622
@wasanthaandersson6622 2 года назад
@@hashinipavithra980 ඔයා Sweden වලද පදිංචිය
@cricketlife4481
@cricketlife4481 2 года назад
@@hashinipavithra980 one😒 pr eka gaddi.... Ghn awrddk ugnnanawa ehe bashawa
@ishelfernando
@ishelfernando 2 года назад
ඇත්ත...apith ඉන්නේ sweden තමයි... ඒත් මේකේ 50% එකග වෙන්න බැහැ
@mmrdesign4770
@mmrdesign4770 2 года назад
@@ishelfernando විස්තර කියන්නකො මේ ගැන ටිකක්. ඔයාල එහෙ ඉන්න අයනම් දන්නවනෙ ඇත්තම විස්තර.
@Nalaka84
@Nalaka84 2 года назад
Very helpful and useful thank you very much for your information 😊 please do more videos like this... , god bless you .
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@shak4608
@shak4608 2 года назад
Thank you so much... Sweden වල currency එක mokadda... and universities වල EUR විදියට course fees thiyena currency eka mokada.අපි කොහොමද fees convert කරන්න ඕනෙ.. please danna kenek kiynnko.
@shavindyawijerathne9798
@shavindyawijerathne9798 2 года назад
Use wena currency eka Swedish Croners
@YohanLakshitha
@YohanLakshitha 2 года назад
Thanks aiya for details, please let me know about care working in Sweden....
@sandungayan4763
@sandungayan4763 2 года назад
🙏🙏🙏නියමයි අයියේ....අපිව දැනුවත් කරනවාට......
@pasinduesanga9080
@pasinduesanga9080 2 года назад
niyamayi ayiye digatama wade karagena 👍❤
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@chameerawijekoon4026
@chameerawijekoon4026 2 года назад
ඉතාමත් වටිනා වීඩියෝ එකක් යකා අයියා ජය වේවා 😍
@Yakagewada
@Yakagewada 2 года назад
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@shashikaharshani9417
@shashikaharshani9417 2 года назад
Harima vadagath visthara tikak, thank you me deval kiyala denavata, Work permit ekak ganna process eka kohomada aiye..
@dulipmendis4224
@dulipmendis4224 2 года назад
It's not easy as he says. We tried this option and I know personally because I did many research on the subject. Staying 5 years there will not be an automatic qualification for PR
@gamithvihanga7165
@gamithvihanga7165 2 года назад
Can you pls provide me additional info you found
@talkwithsenarath5883
@talkwithsenarath5883 2 года назад
මගෙ පුතාලා දෙන්නම ඉන්ට්‍ර්නැශනල්(Cambridge )ඉගන ගන්නෙ .පොඩි පුතා g5,ලොකු පුතා OL පාස් දැනට SLIIT University ඉගන ගන්නෙ අපි 4 දෙනාටම යනවිදියක් කියන්න please .. තෙරුවන් සරනයි 🙏
@amayastory4086
@amayastory4086 Год назад
Are you in sweden
@mayadissanayake2388
@mayadissanayake2388 2 года назад
Kohomada khomada..like these words thanks...for the informations...I would like to ask how to apply Canada .to follow.the course .and the age limit .God bless u nilanthi Dissanayake
@nilangaseneviratne4629
@nilangaseneviratne4629 2 года назад
Brother.. if you know what's the IELTS SCORE GENERALLY REQUIRED? THANK YOU 😊
@stang1278
@stang1278 Год назад
Russia ගැන වීඩියෝවක් කරන්න.
@hiz2thams
@hiz2thams 2 года назад
Can I know if it’s possible to go for residence visa with no occupation? I’m at home but my husband works on his own company (USA based). So we don’t really need to work there, just want to live ...
@tanurayon1745
@tanurayon1745 2 года назад
Thanks you so much YAKA Ayya
@Yakagewada
@Yakagewada 2 года назад
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
@007rasika
@007rasika 2 года назад
Bro. Any investment opportunities and get PR?
@okithaoki1264
@okithaoki1264 2 года назад
අයියේ මම ලංකාවේ government primary teacher කෙනෙක්.මට IELTSනම් නෑ.අපිට ස්වීඩන් වල මොනවත්ම chans නැද්ද?පුලුවන්නම් advice me.
@palithanissanka551
@palithanissanka551 2 года назад
ස්තූතියි වැඩ සටහන ට.. ඒත්,ඔයා ඔය කියූ ක්‍රමයට මෙහේ / Sweden, permanent visa ලැබෙන්නේ නැහැ, මම දන්නේ තරමට. හුඟක් students ලා ඇවිත් එක එක course වලට,ඒක සම්පූර්ණ උනාම යන්න සිද්ධ වෙනවා.එහෙමත් විශේෂ course එකක් නම්,ඒකට දැනුම තියෙන අය හිඟ නම්,ඒක උඩින් රැකියාවක් ලැබුනොත්,chance එක තියෙනවා මේ රටේ permanent visa ලබාගන්න. එහෙමත් නැත්නම් මෙහේ පදිංචිය තියෙන කෙනෙක්ව කසාද බඳින්න ඕනේ.ඒක ඔයාට කියන්න තිබුනා..මම දන්න තරමට මේවා මෙහෙමයි..1979 ඉඳන් Sweden පදිංචිය.
@maheshdolapihilla3722
@maheshdolapihilla3722 2 года назад
👍
@Yakagewada
@Yakagewada 2 года назад
පුළුවන් එකා කොහේ ගියත් කරගන්නවා.. බැරි එකාට කොහේ ගියත් බැහැ. අපි ඕස්ට්‍රේලියාවට එද්දිත් ඕස්ට්‍රේලියාවේ හිටපු මිනිස්සු කිව්වේ.. අම්මෝ එන්න එපා .. අම්මෝ දැන් pr ගන්න බැහැ... අපෝ ඔවා බොරු වැඩ වගේ කතා. අපි ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අරගෙන අනිත් අයවත් දැනුවත් කරනවා
@palithanissanka551
@palithanissanka551 2 года назад
@@Yakagewada අපිට නම් කමක් නැහැ, කවුරු ආවත්." පුලුවන් එකා කොහොම හරි කර ගන්නවා " කිව්වට ,මෙහේ ක්‍රම වේදයක් තියෙනවා ඒ හැම දේටම.. ඒක නිසා මිනිස්සු hopes තියාගෙන ඇවිත්,තියෙන සේසත් විකුණා, ඊට පසු ඉන්න බැරි උනොත්, "ඔයාව" තමයි ඒ අය හොයාගෙන එන්නේ..ඒ උඩ ඔය කියන දේවල් බොහොම පරිස්සමින් කියන්න. Australia, Canada,USA තියෙන නීති වෙනස්,මෙහේ එක්ක බැලුවම..
@Yakagewada
@Yakagewada 2 года назад
ඔයා 1970 ආපු නිසා update නැතුව ඇති😁
@palithanissanka551
@palithanissanka551 2 года назад
@@Yakagewada OK. එන අය ඇවිත් එහෙනම් update කරගන්නයි තියෙන්නේ..එන්න අමාරුවක් නැහැ ඉගෙන ගන්න, අනිත් රටවල් එක්ක බැලුවම, USA, Canada, Aust. .ඒත්,P R හදාගන්න පුලුවන් නම් ලෙහෙසියෙන්, ලංකාවේ අඩුම භාගයක් දැන් මේ සුපිරි රටේ..
@ClaudeFernandoNegombo
@ClaudeFernandoNegombo 2 года назад
You are a great gentel men thank you for your kindnes
@Yakagewada
@Yakagewada 2 года назад
you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍
@nihalrupasingha6764
@nihalrupasingha6764 2 года назад
ස්වීඩන් වල Nursing කරන්න පුළුවන් ද?. මම Nurse කෙනෙක් . ඒකටත් apply කරන්න පුළුවන් ද?.
@Yakagewada
@Yakagewada 2 года назад
ලංකාවේ nurse ලාට බැහැ දියුණු රටවල වැඩ කරන්න . ඒ රටවල registration ගන්න ඕනේ
@nandunkarunaratne7244
@nandunkarunaratne7244 2 года назад
How to become a registered nurse in County Name" කියලා youtube එකේ ගහලා බලන්න
@lassanasindu4162
@lassanasindu4162 2 года назад
Swedan ekeknk student visa ghn marri krl inna kenata depend vidihta work visa free gnn puluwnd
@rajikabandara5887
@rajikabandara5887 2 года назад
Can you please suggest a consultancy agency from Sri Lanka for this country ?
@lahirulakshan497
@lahirulakshan497 2 года назад
Mama student visa enne husband depend.. husband construction field. Building surveyor. Construction field job Sweden adui neda. UK , Sweden country deken aththatama hoda mokkda..thank you..
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 2 года назад
ස්වීඩනයේ අය වෙන රටවල අයව(හමේ පාට වෙනස් නිසා)වෙනස්කම් කරනවද job,apartment හොයා ගනිද්දි?අනේ පුලුවන් නම් මට එහේ apratment මිල කොහොමද?pr ගත්තම පවුලෙ අය ගෙන්න ගන්න පුලුවන් ද?marry කරලා යන්න පුලුවන් ද?
@pradobenz8187
@pradobenz8187 2 года назад
නැත්තෙත් නෑ. ඇත්තෙත් නෑ. මිළදීගැනීමට කලින් බද්දට අරගෙන ඉන්නපුලුවන්. මිළ නම් නගර ආශ්‍රිත ටිකක් ඉහළයි. පවුලේ අය ගේන්න පුලුවන් හැබැයි ටිකක් කරදර වැඩ. තමන්ගෙ spouse & kids නම් අමාරු නැත.
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 2 года назад
@@pradobenz8187 Thanks for responding❤️
@ishelfernando
@ishelfernando 2 года назад
මෙහෙ කොටස් ඉන්නවා... හමේ පාට නෙවෙයි එක එක රටවල් වල මිනිස්සුන්ගේ ක්‍රමේ නිසා ඒ රටේම මිනිස්සුන්ව ටිකක් අයිනෙන් තියනවා... Lankawata එහෙම නැහැ... අපිව පිලිගන්නවා.... හැබැයි ලංකාවේ sweden visa ගන්න ටිකක් අමාරුයි... හරි තිතට වෙන්න ඕන... අතරමැද podi වෙනසක් වත් තියෙන්න බැහැ... Mhe ඇවිත් බාෂාව ගොඩක් වැදගත්
@Lakpriya
@Lakpriya 2 года назад
+
@ImanjanaChanuka
@ImanjanaChanuka Год назад
yaka ayyy, Sweden job seeker visa gana video ekak kranna puluwanda?
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 года назад
I live in Singapore for almost 13 years now still no PR😔 my husband working here kids schooling cost of living sky high how do we apply for Sweden PR do we have to get a job offer there or is there a way that we could apply for direct PR under government immigration site ? Please advise, thanks
@upekwijerathne5957
@upekwijerathne5957 2 года назад
May I ask you ... why PR is not granted if you have stayed there for such a long time ?
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 года назад
@@upekwijerathne5957I think their selecting method is totally different from other countries. We’ve applied 5-6 times still no chance , they don’t care duration of stay it’s like more to skills and social services , that’s what ppl say nobody knows their system even if not selected they never mention the reason. 🙁 feel like totally waisted the time, age now it’s not easy to go another country considering our age 😞 Singapore is good for earning but not for living 😒
@jimmyboss4395
@jimmyboss4395 2 года назад
Khomad khomad… 😃
Далее
skibidi army returns (skibidi toilet 77)
00:49
Просмотров 1,1 млн
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 511 тыс.
Finland Permanent Residency | Visa | Student | Sinhala
24:00
skibidi army returns (skibidi toilet 77)
00:49
Просмотров 1,1 млн