Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Canberra Dhamma Discussion පුරුද්දට දුක් වීම
1:30:53
සාම්ප්‍රදායික බන නොවන.., ජීවිතයේ හා සිතේ යථාර්ථය අවබෝද කරනු වස්..
54:14
КВН Случай на физ-ре #shorts
00:31
MAGIC TIME @Whoispelagheya
00:28
Lp. Сердце Вселенной #36 ВРЕМЯ ПЕРВЫХ [Как всё началось?] • Майнкрафт
38:18
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Sydney Dhamma Discussion ඔබේ ගැලවුම්කරුවා ඔබමය
Bandarawela Wangeesa Thero
Подписаться 14 тыс.
Просмотров 11 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
49
@chamarigangoda2196
Год назад
🙏🙏🙏 ආශ්චර්යයි ! වංගීස හිමිගේ අරහන්ත ධම්ම නාලිකාව පටන්ගත් දින සිට මම ශ්‍රවනය කරමි. Jk ක්‍රිෂ්ණ මූර්ති , UG ක්‍රිෂ්ණ මූර්ති , Allen Watts, අද්වෙයිතා වේදාන්ත ….. ශ්‍රවනය කලෙමි .නමුත් මට නම් වංගීස හිමි තරම් සරලව සිතීමේ මුලාව / නොපවතින බවද නොපවතින බව පැහැදිලි කරන්නෙකු හමුවී නොමැත. කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට යහපතක්ම වේවා !
@thilakapattuwage6815
Год назад
මවා.ගැනීමනිසාමයි සසර.🙏🌹🙏🌹🙏🌹
@jb-vh3nn
Год назад
Mawima nawaththanne kohomda ?
@sumithkumara6247
Год назад
මනස තේරුම් කර ගන්න තවත් අවස්ථාවක් දුන් හිමියනි...... මගේ නමස්කාරය පිළිගන්න........
@sandapakarunarathne7678
Год назад
මහනෙනි,මෙය ගෝචර නොවන්නා වූ පෘතක්ජන මානසික මට්ටමට මෙය දේශනා කිරිම මට වෙහෙසකි ක්ලාන්තයකි.පීඩාවකි. ඔබ වහන්සේ දරන්නාවු මේ පරිශ්‍රමයට මගේ නමස්කාරය පිළි ගන්න අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට වෙන කුමක් කියන්නද අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට යහපතක්ම වේවා .🙏🙏🙏
@chiran1988427
Год назад
🔆🌞🔆🌞Sadhu Sadhu Sadhu 🌞🔆🌞🔆
@sumithbandara3960
Год назад
Saadhu saadhu saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
@layanalharischandra9332
Год назад
Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa
@LionelHarischandra
6 месяцев назад
Sadu..sadu sadu
@thilakapattuwage6815
Год назад
ඔබ වහන්සේ ගේ.පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා.සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ramaninishshanka6000
Год назад
නමස්කාර වේවා! කල්‍යාණ මිත්‍ර යානන් වහන්ස, 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@thamaradamayanthi2457
Год назад
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. සාදූ සාදූ සාදූ
@seelamunasinha9339
Год назад
මගෙ මිතුරියට සන්සාර බය තියෙන්වලු. මේ ආත්මෙම ගොඩයන්න ඕනෙලු.සසර බයානකයිලු.සිහියහම තිසෙම අරමුණට යොමු කරගෙන ඉන්න ඕනෙලු.ඉතින් මට හිතුනාමේ සියල්ල මෙ මොහොතෙම නිවන වහන සිතිවිලි කියලා. නිවන හොයන කෙනා කෝ.කෙස් ලොම් නිය දත් වලින් හැදුන මේ රූපය නිවන ගන දන්නවද.ඔය සිතුවිලි දන්නවද නිවන ගැන.මේවත් දැනුමක් මගෙ යෙහෙලියත් දෘශ්ටියක එහෙම හිතන මමත් දෘශ්ටියක . දෘශ්ටිය දැක්කා. දෘශ්ටිය සාපෙක්ශ බවදැනුනා.දැනෙන්නා ගේ මුලාව දැක්කා.දකින්නෙක් නැති තැන ලෝකයක් කෝ සියල්ල පවතින්නේ මේ මොහොතෙම පමණයි .එයට අහුවෙන එකමයි සසර .නිවන සහ සසර නම් 2ක් පමණයි .නම්2ක නැති තැන හිස් බවක් දැනෙනව.ඒකත් මුලාව ක්.ඊට පස්සෙ වචන නෑ.නිදහස්.පින්වන්ත වන්ගීස ස්වාමිනි ඔබවහන්සේ මගෙ ලෝකයේ තිබුනු නිවන සසර බව පෙන්වලා.මුලාව නැති කලා. මම නිවන කියලා දර්මය කියලා දැනගෙන දුශ්ටිගත සසරක ඉන්න බවදැනුනා.මුලාවෙන් මිදුනා.ඔබවහන්සේ පහල උනේ.මගේ පිනටයි.ඔබවහන්සේ පමනමයි අවසානයක් පෙන්නුවේ .ස්වාමින් වහන්ස ඔබවහන්සේ ට මේ මල් පූජා වේවා මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .🌺🌺🌺🌺🌹🌹🌹🌹🌸🌸🌸🌸🌼🌼🌼💮💮💮🏵️🏵️🏵️🙏🙏🙏
@lakminithusharika3546
Год назад
🙏🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌼🌼
@moreenvanicia3205
Год назад
Ape rahathanwahanseta deergausha labewa
@princijayatunga6201
Год назад
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@sanjeewasenadeera9697
Год назад
Anushasana prathiharya.oba wahnsege awabodayata namsakara samiduni.
@samarasrivijaya9655
8 месяцев назад
🌼🙏🙏🙏🌼
@sumuduthilanga8697
3 месяца назад
🙏🙏🙏
@yasisameer4441
Год назад
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@thusharaidunil
Год назад
තෙරුවන් සරණයි ..!!!
@ChanulWeerawarna
6 месяцев назад
💐💐💐🙏🙏🙏
@nandapinnaduwa6177
Год назад
වටිනා දම් දෙසුමක්
@dulcykariyawasam3645
Год назад
🌹🌹🌹🌹 🙏🙏🙏 ගෞරවනීය නමස්කාරය වේවා ... කල්‍යාණ මිත්‍රයානන් වහන්ස
@amithaweerasekara7765
Год назад
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
@pushpikawickramasekara7485
Год назад
Pinwath kalyana mithrayan wahanse..... I worship you with most gratitude.. 🙏🙏🙏
@piyalsilva8328
Год назад
teruwansarni himi 🙏
@udarawijesinghe7130
Год назад
Theruwan Saranai swamin wahansa 🙏🙏🙏🙏
@asilva4434
Год назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏
@sriyanimalkanthi6495
Год назад
🙏🙏🙏🙏🙏🙏
@vidusarani4145
9 месяцев назад
Okkogema memory full. Reset karanna wela thiyenne. Virus guard dagathanam rathwenne ne.
@ayeshawijeratne5480
Год назад
🙏
@piyalweerawarne6335
Год назад
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️
@kasunbandara6362
Год назад
Food for thought !
@lakshmijayasekera8130
Год назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@LKviewing
Год назад
Things - nirvana -Nothing ඔහොම මැදකද නිවන තියෙන්නෙ නිර්පෙකශ -නිවන - සාපෙක්ශ... 🌝 මැදුම් පිලිවෙතක
@sandradesilva7242
Год назад
🙏🙏🙏
@malinirajapakshe9787
Год назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔🌷🌷😅
@lloyedindikagunawardhana7057
Год назад
🙏🙏🙏🙏
@melaniindumali9667
Год назад
🙏🙏🙏
@hemamalifonseka390
Год назад
🌻🌻🌻🙏🙏🙏
@Premm02
Год назад
🙏🙏🙏
@senaniramanayake3848
Год назад
🙏🙏🙏
@dhanushkaliyanagunawardana1349
Год назад
🙏🙏🙏
@nishanijayaratne5706
Год назад
🙏🙏🙏
@chathuralasantha4986
Год назад
🙏🙏🙏
@anurapathirana2525
Год назад
🪔🙏🙏🙏
Далее
1:30:53
Canberra Dhamma Discussion පුරුද්දට දුක් වීම
Просмотров 8 тыс.
54:14
සාම්ප්‍රදායික බන නොවන.., ජීවිතයේ හා සිතේ යථාර්ථය අවබෝද කරනු වස්..
Просмотров 10 тыс.
00:31
КВН Случай на физ-ре #shorts
Просмотров 21 тыс.
00:28
MAGIC TIME @Whoispelagheya
Просмотров 8 млн
38:18
Lp. Сердце Вселенной #36 ВРЕМЯ ПЕРВЫХ [Как всё началось?] • Майнкрафт
Просмотров 839 тыс.
09:08
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
Просмотров 14 млн
1:29:26
Melbourne Dhamma Discussion ගනු දෙනු නැති කල්‍යාණ මිත්‍රයා
Просмотров 8 тыс.
1:36:13
Newcastle Dhamma Discussion රූපය වෙනස් වෙනවද? වෙනස්වීම රූපයක්ද?
Просмотров 10 тыс.
58:09
ගමනාන්තයක්, නොමැති ගමන. ලෝකය මායාවක් නොවේ!
Просмотров 6 тыс.
59:51
විපස්සනා | EP 06 | Mankadawala Sudassana Thero | 13 01 2024 | Sathi TV | Vipassana | Wipassana
Просмотров 11 тыс.
38:50
බණ්ඩාරවෙල වංගීෂ හිමිගේ ආදරයේ භාෂාව | GURA ගුරා
Просмотров 18 тыс.
1:17:55
ධර්මය යනු ජීවිතය තේරුම් ගැනීමයි | සිත පිලිබඳ පර්යේෂණය අරඹන්න | අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමි
Просмотров 13 тыс.
1:41:53
Adelaide Dhamma Discussion, Adelaide වල අලුතින් ඉදිකරන හදවතේ පන්සල!
Просмотров 9 тыс.
2:05:18
සැබෑම බුදු දහම යනු තමා තුලින් තමන්ව හඳුන ගැනීමයි | Ven Bandarawela Vangeesa Thero
Просмотров 27 тыс.
00:31
КВН Случай на физ-ре #shorts
Просмотров 21 тыс.