Тёмный

Thamarasa - Dinesh Gamage | Official Music Video 

Dinesh Gamage
Подписаться 528 тыс.
Просмотров 5 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2,1 тыс.   
@dulajjayathilaka753
@dulajjayathilaka753 6 лет назад
Faith in Sri Lankan Music Restored , දින්නා උඹට ජය වේවා !!
@DineshGamage94
@DineshGamage94 6 лет назад
Dulaj Jayathilaka lv youuuu bro ❤️😘
@ridmathathsara1649
@ridmathathsara1649 3 года назад
along q a
@chalaninethranjali9091
@chalaninethranjali9091 3 года назад
@@DineshGamage94 ❤
@cafi_wlkz
@cafi_wlkz 3 года назад
🤟🤟
@solotraveller6094
@solotraveller6094 3 года назад
@@DineshGamage94 why do I see Tamil and Hindi scenes in all ur songs
@HasinduVithakshananew
@HasinduVithakshananew 7 месяцев назад
2024 ත් අහනවා 🥹💗🍓
@wasanthajayasinghe6573
@wasanthajayasinghe6573 6 месяцев назад
Ow
@Kaushalyaabeykoon1234
@Kaushalyaabeykoon1234 6 месяцев назад
Ou❤
@SithuPraba
@SithuPraba 6 месяцев назад
Oww🥺
@kmnranasingha5171
@kmnranasingha5171 7 месяцев назад
දැනට අවුරුදු 6කට කිට්ටුයි. අද වෙද්දි එදා මගේ ජීවිතේ තිබුණු නොතිබුණු ගොඩක් දේවල් හිමි උනා අහිමි උනා. කාලය ගෙවිලා ගියාට මතකය එහෙමම තියනවා. කොහොම උනත් එදා හැගීමෙන්ම අදටත් අහනවා. තමරසා ❤
@Abzd3457
@Abzd3457 11 месяцев назад
දිනේශ්ව මේ vedio එකේ තරම් ලස්සනට දැකල නෑ කොහෙවත් 😟💓
@abhimaniakarsha54
@abhimaniakarsha54 9 месяцев назад
Attac❤😢
@thiyangiuththara4010
@thiyangiuththara4010 2 года назад
අවුරුදු 4කට පස්සෙ උනත් තාමත් ආසාවෙන් අහනවා😍❤️
@naworathnayaka8810
@naworathnayaka8810 Год назад
❤️
@tharindudeshanhimahansa
@tharindudeshanhimahansa 5 лет назад
Trending නොආවත් හදවතේ trending list එකෙ තියෙන ගීයක්.😍
@shameenathapaththu9554
@shameenathapaththu9554 5 лет назад
Aniwarenma
@kamanisamarasinghe3457
@kamanisamarasinghe3457 4 года назад
Anivaaaa
@manoj505
@manoj505 4 года назад
අනිවා බොක්කා
@darsharajitha5078
@darsharajitha5078 3 года назад
Ekenma 💙
@tasangakumara5388
@tasangakumara5388 3 года назад
Anivaren💪💪
@ruu-og6jd
@ruu-og6jd Год назад
අහම්බෙන් හම්බවෙන සමහර අය ගොඩක් ආදරේ දෙනවා...හැබැයි එහෙම හමු වීමක් උනත් අවසානෙදි දුකක් ඉතුරු කරලා එක හිතක් ගොඩක් ද දුකින් පුරවලා අපෙන් ඈතට යනවා... ...නමුත් මිනිස්සු වෙනස් උනත් කවදාවත්ම ආදරේකට වෙනස් වෙන්න බෑ ☺️💝 තමරසා 2050 ? අහනවා නම් ලයික් කරන්න...🙂✊
@udaraisuru3787
@udaraisuru3787 Год назад
hmmm
@ruu-og6jd
@ruu-og6jd Год назад
@@udaraisuru3787 ❤️
@Baki_hanma_25
@Baki_hanma_25 Год назад
සසර දුක bng🥲💔
@ruu-og6jd
@ruu-og6jd Год назад
@@Baki_hanma_25 ❤️
@every77
@every77 Год назад
@@ruu-og6jd 🙌🥰
@sudeepajayanath9821
@sudeepajayanath9821 2 года назад
තවමත් ඒ රහ ඒ විදිහටම ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤️🔥 #2022
@SithmiImasha-z9y
@SithmiImasha-z9y 2 года назад
ඇත්තක්❤️🙂 💥
@tharumaninnadi8614
@tharumaninnadi8614 2 года назад
Ow
@yehenimewanma2778
@yehenimewanma2778 2 года назад
💯
@pethara490
@pethara490 2 года назад
💓
@NK-gl3fu
@NK-gl3fu 2 года назад
true🥰
@dinushanethmika
@dinushanethmika 2 года назад
2023 ත් අහනවා තාම ආසාව පොඩ්ඩක් වත් අඩු වෙලා නැහැ කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ ❤️
@lahiru3408
@lahiru3408 Год назад
සොදුරේ අත් වැල් බැදන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා....❤ අවුරුදු 4කට පස්සේ තමරසා ආයෙත් අහනවා❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ🎧එදා වගේ අදත් මේ සින්දුවට ඒ වගේම ආදරෙයි. 2030 තමරසා අහන අය like කරන් යන්න👍
@isharalakshan1651
@isharalakshan1651 Год назад
2023 නේද😁
@venurakavinda8491
@venurakavinda8491 4 года назад
2020,2021,2022,2023 අහන උන් like කරපන්..👌♥️😀
@vidumnimsara2330
@vidumnimsara2330 2 года назад
2022
@cl610
@cl610 2 года назад
2022
@sashikatharushandilruk
@sashikatharushandilruk 2 года назад
එක දිගට ආව දවසේ ඉදන් අදත් අහනවා හෙටත් අහනවා addict song💕
@Buddhi-n6c
@Buddhi-n6c 2 года назад
2022🙂
@Tharu-s6v
@Tharu-s6v 2 года назад
2022
@machatte2368
@machatte2368 6 лет назад
"තමරසා" රහ දැනෙන කනකට 100 වතාවක් උනත් අහන්න පුලුවන් .... great job mcn...keep it up bro...✌️🔥❤❤❤❤
@udarasiyambalagoda9764
@udarasiyambalagoda9764 6 лет назад
Trending vevo aniwa brothera iye ra ninda giyeth oka ahane idala bn
@sasikakanishka7268
@sasikakanishka7268 6 лет назад
Very beautiful song in this time
@Upanii
@Upanii 5 лет назад
Me too bro 😃
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 года назад
තමරසා" අධිමාත්‍රාව දවසට සිය පාරක් කෑමට පෙර සහ පසු.... ❤️🤘
@kavindisandeepani8658
@kavindisandeepani8658 2 года назад
❤😊🎉
@priyadarshana8751
@priyadarshana8751 4 года назад
අනේ මන්දා ලංකාවේ හොද නිර්මාණ කරන්න උන් ඉන්නවා කියලා නිතරම මතක් කරන එකෙක් උබ ආදරෙයි බන් .ජය වේවා හැමදාමත් ලස්සන දෙයක් කරාන් 😍
@slkafa8599
@slkafa8599 Год назад
2023ත් අහන කට්ටිය මේ කොනට 🥺❤️
@gammahelagechandrasiri4493
@gammahelagechandrasiri4493 Год назад
👍👍👍
@hasidutheekshana3650
@hasidutheekshana3650 Год назад
✌🏻❤
@niharaatapattu9786
@niharaatapattu9786 Год назад
@niroshapriyadarshani6095
@niroshapriyadarshani6095 Год назад
❤❤
@madusanka1957
@madusanka1957 Год назад
🤗
@manupiyaabeykoon4964
@manupiyaabeykoon4964 10 месяцев назад
2024 මන් ආව 🎉❤
@gowsick4027
@gowsick4027 6 лет назад
Such a wonderful song guys I am Tamilian & I always love to watch Sinhala Songs ❤️🇱🇰
@DineshGamage94
@DineshGamage94 6 лет назад
Gowsick Arulrajh thank you bro
@movieslanka-9153
@movieslanka-9153 3 года назад
2021 ත් ෆේවරිට් සෝන්ග් එකක්.. කෝ බලන්න බලන අය මේ කොනට 😍💙
@Dmaxproduction123
@Dmaxproduction123 3 года назад
2021 ube favorite song එක නම් උබ මනුස්සයෙක් වෙන්න බෑ
@nuwanjayashantha2074
@nuwanjayashantha2074 3 года назад
@@Dmaxproduction123 අනිවා..පිස්සුවක් තනිකරම
@sachinishenani1908
@sachinishenani1908 3 года назад
Me akki ekka aye video ekk krnko
@kalaniyasharafernando1665
@kalaniyasharafernando1665 3 года назад
@machatea3547
@machatea3547 3 года назад
ඇත්තටම සුපිරියක්..!!!🎶💯🍷
@malinthadilshan7974
@malinthadilshan7974 6 лет назад
වැලෙලෙන්න සූදානම් 😂 පොළවේ වැලලෙන තුරු එහෙම අහලා අහලා ඇල්ටොත් නැතිව ඉන්න ශ්‍රී ලංකාවට පට්ට සිංදුවක් අහන්න දුන්නට ස්තූතී බ්‍රෝ ❤️
@DineshGamage94
@DineshGamage94 6 лет назад
Thank youuu bro ❤️
@OshanSandeepa
@OshanSandeepa 6 лет назад
Thamarasa Guitar Cover🙈❤ ⭕ Use earphones for best quality. ▶ Sorry for the mistakes. 👇👇👇👇👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Xhq59f9OSt8.html
@OshanSandeepa
@OshanSandeepa 6 лет назад
👌
@piyumikaushalya6029
@piyumikaushalya6029 5 лет назад
Maruneth na maruweth na hadawathatama danuna😍👌
@sashigayathree
@sashigayathree 2 года назад
🌹2022ත් අහනවා...🎶🎶🎧 🌹තමරසා ,දැනෙනා තුරුමා My Favorite songs...👌❤️💖 🎤ආසම ගායකයෙක් දිනේෂ් ගමගේ අයියා super...👌🥰👌
@thinnaaofficial
@thinnaaofficial 3 года назад
Lyrics 🥰 සිහිනේ පායාවී රෑ අඳුරේ තනිවෙන්නේ නෑ සොඳුරේ අත්වැල් බැඳන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා කුළුදුල් මනමාලකම් විඳිමින් හරි ආදරෙන් සඟවා සෝ සුසුමන් පවා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා සිහිනේ කියා දෙන්න ලංවී හිදින්නම්ද මා සංසාරයේ ගීය මුමුනන්න ලං වෙන්න මා හා මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම් මා ආදරෙන්, ආදරෙන් කඳුලේ ඔබ ඕනෑ නෑ තනි නෑ ලඟ ඉද්දී ඈ සොඳුරේ අත්වැල් බැඳන් තව ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා කුළුදුල් මනමාලකම් විඳිමින් හරි ආදරෙන් සඟවා සෝ සුසුමන් පවා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා
@sachinifonseka5604
@sachinifonseka5604 Год назад
❤️‍🔥
@Geethma_168
@Geethma_168 Год назад
💕😌
@randomguy6011
@randomguy6011 Год назад
Pls post in English
@Oshifernando2007
@Oshifernando2007 Год назад
Thankyou ❤️
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 3 года назад
මොනා කියන්නද ඉතින් මේ හදවත්ට දැනෙන්න සිංදුකියන ගායකයාට......බුදුසරණයි දිනේශ් අය්යේ.ආදරෙයි ගොඩාලියක්..❤️
@gurlnethu9019
@gurlnethu9019 2 года назад
අවුරුදු 3කට පස්සෙත් තාම අහනවා...🙂🖤
@planetakila2691
@planetakila2691 2 года назад
4kta passe huththo.
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 года назад
@@planetakila2691 ai naraka wachana kiyanne oya?😏😒
@planetakila2691
@planetakila2691 2 года назад
@@Bruh-ys3sx Wachana naraka na, api hithana widiya naraka.
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 года назад
@@planetakila2691 yanawa yanna. Modaya....
@planetakila2691
@planetakila2691 2 года назад
@@Bruh-ys3sx 😍
@ishuwararush5449
@ishuwararush5449 2 года назад
ඔයාගේ සින්දු වලින් ආසම එක මේක.. කොච්චර පරණ උනත්..හිත සන්සුන් වෙනවා මෙලඩියටයි වොයිස් එකටයි ..
@malithkumuditha
@malithkumuditha 7 месяцев назад
2024 th ahana aya kooo 🎉🎉❤
@MaheeshaWithanage-ye1bi
@MaheeshaWithanage-ye1bi 7 месяцев назад
Mn 😊
@ThaushaPeshan-hy4xe
@ThaushaPeshan-hy4xe 4 месяца назад
ino thama aha nooo
@sewminiTharushika-c7x
@sewminiTharushika-c7x 3 месяца назад
😛😛😛සොදුරේ අත් වැල් බැදන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා....
@malithkumuditha
@malithkumuditha 3 месяца назад
@@sewminiTharushika-c7x ❤️
@sachinrashmika3630
@sachinrashmika3630 2 месяца назад
2024ත් අහන කට්ටිය කෝ 🌝❤
@ChamaKalpani
@ChamaKalpani 10 дней назад
Apiiiii❤❤❤
@pawanihimasha9035
@pawanihimasha9035 4 года назад
2020 මේ සිංදුව අහන අය කෝ..ඇත්තටම මාරම ලස්සනයි ❤️
@dsmusictv9446
@dsmusictv9446 4 года назад
Dinesh ge asama song eka😍😍😍😍🎧
@shehaniperera8801
@shehaniperera8801 4 года назад
Thavama ahanava❤❤❤
@dsmusictv9446
@dsmusictv9446 4 года назад
@@shehaniperera8801 👍👍
@malkynawodya
@malkynawodya 3 года назад
2021th ahnwa 🙈♥️
@s.jayawardana968
@s.jayawardana968 3 года назад
21 අහන්නේ 😂❤🔥
@sachethanabandara3203
@sachethanabandara3203 6 лет назад
මුලිනම audio එක පිස්සු හැදෙව්වා....දැන් vedio එක පිස්සු හදවනවා💖💖😍
@hashmikainduwara6114
@hashmikainduwara6114 5 лет назад
sachethana bandara අන්නේකයි ....😘
@bathiyamadushan2287
@bathiyamadushan2287 5 лет назад
inda bari karanawa matto
@shanikamadushani1321
@shanikamadushani1321 4 года назад
Beautiful girl ❤❤
@Sampath_Fernando
@Sampath_Fernando 6 лет назад
😍 කියන්න වචන නෑ ....එ තරමටම ලස්සනයි වීඩියො එක වගේම ඔඩියෝ එකත්.....ජය වේවා දිනේෂ් අයියේ..මේ වගේ තව ලස්සන සින්දු කරන්න ශක්තිය ලැබේවා...😍 පට්ට...
@samudrikarajapaksha4489
@samudrikarajapaksha4489 4 года назад
Very beautiful song😍😍😍😍
@nethmidilesha58
@nethmidilesha58 2 года назад
වෙරළු මල් අහලා ආපහු මේ සෝන්ග් එක අහන්න ආවේ 😍❤️
@sajifernando3862
@sajifernando3862 2 года назад
Me to
@flashsellers2204
@flashsellers2204 2 года назад
වෙරළු මල් වගේද මේක? වෙරළු මල් කිසිම වැඩකට නැති සිංදුවක්..ඒත් දිනේශ් ගේ අනිත් සිංදු ටික 👌
@rasankamadhubhashanaediris9451
@rasankamadhubhashanaediris9451 2 года назад
Api nm meka ahala weralu mal ahuwe na 😂😂😂
@minesimansari5726
@minesimansari5726 2 года назад
Haha..😃 math
@dilshadilsha7539
@dilshadilsha7539 2 года назад
Mamath
@milindasampath1871
@milindasampath1871 2 года назад
Visual.එකනම් සුපිරි.අක්කිත් නියමෙට act කරනවා. අන්තිමට දුක හිතෙනවා.. ජය වේවා දිනේෂ් අයියා. 💗
@hashmikainduwara6114
@hashmikainduwara6114 5 лет назад
රැල්ලට යන්නෙ නැති unique කට හඩක්....💗💗💗😘
@naviya98
@naviya98 6 лет назад
කියන්න වචන නැ....මේවගේ සිංදු තමා ඕනි😍😍 රැල්ලට නොයන රැල්ලක් හදන සිංදුවක්😍😍😍නියමයි අයියා....
@hirunishehara5748
@hirunishehara5748 2 года назад
ඔයාගෙ සිංදු මං හැමදාම අහනවා අයියේ .... ඔයා සිංදු කියන්නේ අපේ හිත්වලට... තමරසා ගොඩක් ලස්සන හිත්වලට ගොඩක් දැනෙන සිංදුවක්... ඔයා දක්ශ ගායකයෙක් අයියේ ... ඔයාගෙ හැම සිංදුවක්ම හිත්වලට ගොඩක් දැනෙනව... Wish your All best The singer of the heart.....❤️❤️💕💖💞
@MWoow_lk
@MWoow_lk 2 года назад
දිනේෂ් ගමගේ ඔනම තාලෙකට සින්දු කියන හදවතේ රැදි ඉන්න ගායකයා දිනේෂ් අයියාගෙ සින්දු මාර විදියට හදවතට වදිනවා එක අමුතුම රහක් 😘🤩💙
@SL_FAMILY0215
@SL_FAMILY0215 3 года назад
එයාගෙයි මගේ ආදරේ පටන් ගත්ත කාලේ මේ සින්දුව අපි දෙන්නගේ ආදරේ film එකේ සින්දුවක් වගේ . එත් අපි දෙන්නා වෙන්වෙනවා 2020 . වැරදි වැටහිමක් නිසා.😖 එත් දෙන්නට දෙන්න වෙනුවෙන් බලන් හිටියා . අපේ සම්බන්දේ නැති වෙනවා එක්කම මේ සින්දුව අහන එක නතර කරා එත් අපි ආයේම වැරද්ද නිවැරැදි කරන් යාලූ උනා එතකොට තමා මේ සින්දුව අහන්න ගත්තේ . 😊♥️ perfect song and keep it up. Dinna you songs are always perfect .😊♥️
@FlameX_Gaming
@FlameX_Gaming 3 года назад
😳♥congratulations🤗 True love never miss machan💯♥
@SL_FAMILY0215
@SL_FAMILY0215 2 года назад
@@FlameX_Gaming Sincere love will win someday. We won our love .We got married two months ago. I wish everyone . Thanks saho you comment 😊♥💯💕
@FlameX_Gaming
@FlameX_Gaming 2 года назад
♥😊Congratulations For Your Future.
@invincible6075
@invincible6075 5 лет назад
නිකන් ඉද්දිත් දන්නෙම නැතුව කියවෙනවා යකෝ "තමරසා" කියලා.😂 පට්ට සින්දුවක් / පට්ට වචන ටිකක් ❤
@kksamarasingha9460
@kksamarasingha9460 4 года назад
Siravata. ...
@saduthmaobadaarachchi7201
@saduthmaobadaarachchi7201 4 года назад
Matath......
@manoj505
@manoj505 4 года назад
අන්ලයික් කරපු උන් කොනේ ඉදපල්ල ගුටි නොකා... අපිනං 2020 ත් අහන ගමන් බලනව ❤️
@kksamarasingha9460
@kksamarasingha9460 4 года назад
Anivaa aaa
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 4 года назад
2020/03/18 😊
@piyumiekanayaka6185
@piyumiekanayaka6185 4 года назад
2020/03/24
@kksamarasingha9460
@kksamarasingha9460 4 года назад
2020.03.25.my birthday!
@kksamarasingha9460
@kksamarasingha9460 4 года назад
2020.03.25.my birthday
@benzen4546
@benzen4546 Год назад
#2022 තවමත් ඒ රහ ඒ විදිහටම , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤
@iroshasandamali2396
@iroshasandamali2396 Год назад
Me sinduwa man siya paarak vithara ahala thiyenava. kohmahari nidaganna yanna kalin eka paarak hari ahanawamai. Dinesh oyage sindu nam pissuwak. Maaaaarama thanuwak... man oayage sindu wala melody ekata thamai godaaaak kemathi.. luv dis ❤❤
@lasithanupama2061
@lasithanupama2061 2 года назад
මගේ ජීවිතේට ඇයි මේ සින්දුව මෙච්චර කිට්ටුයි වගේ දැනෙන්නේ🥺 මගේ ආසම සින්දුව... හැමදාමත් එක ඒ විදියට ම තියේවි.. ඒ වගේ මයි ඔයාගේ අනිත් සින්දුත්.... හදවතට දැනෙන්නේ ඒව විතරයි......❤️
@laavijayawardhana195
@laavijayawardhana195 3 года назад
2021 දිත් අහන අය කෝ.............................. පුදුම ලස්සනක් තියෙන්නෙ. හිත නිවෙනවා ඒකේ වචනවලට. සංසාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මාහා කියන පදයකම පුදුම හැගීමක් එන්නේ. වෙනස්ම රසයක් දෙනවා. කදුලු වලට එන්න එපා කියල, තනියක් නෑ ඇය ලග ඉන්න කල් කියල කියන විදිය පුදුම ලස්සනයි. ඇහුවට එපා වෙන්නෙ නෑ. 🔥🔥🔥
@vindithkolombage2948
@vindithkolombage2948 3 года назад
2021ත් අහනව බම්...
@chathurangaishan4621
@chathurangaishan4621 2 года назад
මාත් දැමුත් 😍
@chamindaroshan9133
@chamindaroshan9133 2 года назад
2022 th ahanawa
@kavindyadasanayaka4623
@kavindyadasanayaka4623 2 года назад
@@chamindaroshan9133 Same here
@nawodasandamini5682
@nawodasandamini5682 4 года назад
2020 බලන අය කෝ 😍😍♥️♥️
@umeshkishanthan6665
@umeshkishanthan6665 6 лет назад
පට්ටම සිංදුවක් මේකනම්.. වීඩියෝ එනකන් බලන් හිටියේ ඒකත් නියමයි.. දිගටම ඕනේ බ්‍රෝ මේ වගේ සිංදු.. නාහෙන් අඬන ඒවා අහලා එපා වෙලා ඉන්න උන්ට ඕවා ඇහෙද්දි මාරම ෆීල් එකක් එන්නෙ..😍😍😍
@DineshGamage94
@DineshGamage94 6 лет назад
umesh Kishanthan thankyouu bro
@rusithnuwantha3879
@rusithnuwantha3879 5 лет назад
Dinesh Gamage super brother ❤️❤️
@NethuFernando-sd3yc
@NethuFernando-sd3yc 3 месяца назад
2024 අහන අය ඉන්නවද ❤✨
@anukisamarahewage411
@anukisamarahewage411 Год назад
අද 2023.02.17 තාමත් visual එක බල බල මේ song එක අහනවා ඇත්තටම එදා ඇහුව වගේම feeling එකකින් අදටත් මේ song එක අහන්නෙ මේක නම් මාරම feel වෙන කටහඩක් 🥺❤️‍🩹 ඉස්සරහටත් මෙහෙම නිර්මාණ ගේන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️
@darsharajitha5078
@darsharajitha5078 3 года назад
2021ත් පටන් ගත්තා ඒත් මං තාම දැක්කේ නෑ මේ song එකේ music video එකට ගහන්න පුලුවන් video එකක් 🔥 තාමත් හදවතේ රැදිච්ච song එකක් ❤️
@samanthawijesingha3333
@samanthawijesingha3333 3 года назад
attama tamai
@lens_on_location
@lens_on_location 3 года назад
2021 අහන සෙට් එක කෝ බලමු 🖤😌
@chamilmiuranga7740
@chamilmiuranga7740 3 года назад
2021 ත් අහන අය කෝ 💓🎧😍
@pabi5243
@pabi5243 3 года назад
🙋❤️
@prasantha6877
@prasantha6877 3 года назад
😁😁inno
@chandranidesilva3994
@chandranidesilva3994 3 года назад
Yes
@machatea3547
@machatea3547 3 года назад
දිනේෂ් මල්ලී , ඔයාගේ performance නම් කියන්න වචන නැතිතරම්..!! කොටින්ම කීවොත් ඉස්තරම්~~!! Keep it up ur good work .. All the best...!! Brother
@achinimadhushani944
@achinimadhushani944 Год назад
තාමත් රස විඳින්න පුලුවන් සිංදුවක් ..♥️🥀❤️...මුලින්ම ඇහුවෙ 9 වසරේ දැන් 13 වසරේ..😊✨️🙊
@naifm
@naifm 6 лет назад
jayawewa Dinesh
@nimeshsanjeewa9280
@nimeshsanjeewa9280 5 лет назад
තාම මේ සෝන්ග් එකට ආදරේ කරන,, මේ සෝන්ග් එක බලන කට්ටියකෝ,,, 2019/07/25
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 года назад
2020❤❤
@surajlakshan8575
@surajlakshan8575 4 года назад
2020.05.10
@darsharajitha5078
@darsharajitha5078 3 года назад
2020/12/05 ❤️
@nfernando6627
@nfernando6627 3 года назад
2020.12.24 ❤️
@yaumalperera6026
@yaumalperera6026 3 года назад
2021/1/8 🖤
@minalivanheer5492
@minalivanheer5492 6 лет назад
Listening to this could heal a wounded heart 👍🏻 lovely creation!
@DineshGamage94
@DineshGamage94 6 лет назад
minali vanheer thankyouuuu
@nimnaweerakoon8240
@nimnaweerakoon8240 2 года назад
දිනේෂ් අය්යා මේ සින්දුවේ මාරම ලස්සනයි අහිංසක පාටයි ❤️
@db3836
@db3836 9 месяцев назад
කවදාවත් expire වෙන්නෙ නැති list එකේ උඩින්ම තියන එකක් තමරසා❤💆.දින්නා කියන්නෙ දැන් Music industry එක ඇතුලෙ ඉන්න යකෙක් ❤🔥
@sandeepa6140
@sandeepa6140 6 лет назад
ඌබල වගේ උන් තමා බන් ලංකාවේ මියුසික් වලට ඕනි...අනික බ්ලු ස්කයි..පට්ට ❤❤💪
@ravindusampathwickramaseka2137
මරු, ලස්සන සිංදුවක් ලස්සන Video එකක්. රැල්ලට නොගිය එක ගැන ස්තූතියි ඔබට
@roshelmadanayaka8258
@roshelmadanayaka8258 6 лет назад
Super voice 👌 feel is wow😍 . Amazing music video . Everything is perfect . Great job brother . Good luck for your singing life 👍. May you load buddha bless you !
@nilankakatugampola3915
@nilankakatugampola3915 2 года назад
දින්නගෙ voice එකෙන් ඕනි මේ වගෙ නිදහසේ අහන් ඉන්න පුලුවන් සිංදු.😥❤
@thilonathdamitha6098
@thilonathdamitha6098 3 года назад
අමුතු ඇග හිරිවැටිලක් තියනවා අහා අහා බලද්දි එදා ඉදලම....අදටත් බලන අහන ගානේ එහෙමයි... ඉස්සරහටත් එහෙමයි....❤️ ජයවේවා !
@prashansamadhushani6682
@prashansamadhushani6682 5 лет назад
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ,,, මේ වගෙ තවත් නිර්මාණ කරන්න සුබපතනවා.... ❤️❤️❤️my favourite song❤️❤️❤️ 😍😍😍තමරසා😍😍😍
@hansaniindeewari8910
@hansaniindeewari8910 6 лет назад
no words to explain how much i feel this song ❤❤❤ repeated 😍😍😍 තමරසා... ( සින්දුව ඉක්මනට ඉවර වෙනවා 😢😢)
@tharindudinelka9772
@tharindudinelka9772 4 года назад
මේ වගේ සිංදුවලට 1M views වත් නැත්තම් වැඩක් නැ අප්පා...සුපිරිම දක්ෂයෙක්...❤❤❤😍😍😍
@arunasampath9052
@arunasampath9052 Год назад
කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤👌නියමයි අයියේ ජයවේවා !!
@pasansandeep1202
@pasansandeep1202 4 месяца назад
ඒ හමුවීමට තාමත් ආදරෙයි!!! ❤❤
@nadishaperera6264
@nadishaperera6264 6 лет назад
Can I say its love at first sight😍😂. This kind of music is very rare in lanka . Great one❤️❤️❤️ Love frm 🇮🇹
@dddmmmssshhkkmmmmdkk7105
@dddmmmssshhkkmmmmdkk7105 3 года назад
මේ සොන්ග් එකට 2 මිලියන් විව්ස් ගෙනල්ලා දෙමු ගායිස්........මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... 2021 MAY 29
@SonuDarmasiri
@SonuDarmasiri 26 дней назад
දිනේශ්ගෙ දැන් සිංදු වගේද මේවගෙ ලස්සන 🥺😭💗
@chayajweerasinghe9270
@chayajweerasinghe9270 3 года назад
තාමත් මේක අහනවා.... කොහොමත් දවසට 3කට වැඩියෙන් අහනවා...සමහර සිංදු එහෙම අහත්දී සතියකින් විතර එපා වෙනවා..ඒත් මේ සිංදුව අහන්න අහන්න ආස හිතෙනවා...මෙහෙම සිංදු අහන්න දෙනවට හුඟාක් ස්තුතියි...🙂🙏💝
@paramifernando7316
@paramifernando7316 2 года назад
ආසම ගායකයෙක්....දැනෙනා තුරු මා සිංදුවට හරිම ආදරෙයි.....ජය වේවා මල්ලී .....❤❤❤
@akilapeiris8220
@akilapeiris8220 4 года назад
අඩො බන් අයියා අදනේ බම් මන් මේක ඇහුවේ..යකො මෙච්චර කල් ගියේ ඇයි බන් මට මේකේ රහ බලන්න...සුපිරියක් තමයි අයියා ❤❤❤❤❤❤❤❤❤
@freezo2922
@freezo2922 5 лет назад
වැලලෙන්න,සොහොන් අස්සේ රිංගන්න,වටේ යන්න මං ඉන්නම් වගේ සීන් කරන්න හිතන්නවත් එපා මචං උඹනම් දැන් උඹත් මගේ ආසම ලිස්ට් එකේ,දිගටම මේ විදියේ ඒවා ඕනි❤️
@tharindumadushan6100
@tharindumadushan6100 4 года назад
2020 November මාසේත් තමරසා අහන කට්ටිය කො
@dilboy2081
@dilboy2081 Год назад
මේක නම් සුපිරියි.. 😘😘😘සුපිරි love song එකක්.. මේ වගේ ඒවාම තව හදන්න.. 😘
@benzen4546
@benzen4546 2 года назад
තාමත් රහ අඩු නැතුවම විඳින්න පුළුවන් සිංදුවක් එදා වගේම අදටත් එක වගේම ආදරේයී ❤️ #තමරසා අයියගේ සිංදු වලින් ආසම එකක් ! #2022
@thisaranii
@thisaranii 3 года назад
අදටත් මතකයි මුලින්ම අහපු දවස.2019 ඉස්කොලේ prefects camp එකේ වැඩ වලට laptop ගෙනිච්ච දවසක යාලුවෙක් තමා මුලින්ම අහන්න දුන්නේ.නමත් අහන් ගෙදර ඇවිත් පිස්සුවෙන් වගේ ඇහුවේ.2021 ත් වෙලා අදටත් අහනවා එදා දැනුන feeling එක අදටත් ඒ විදිහටම දැනෙනවා .
@squyndiwya4071
@squyndiwya4071 6 лет назад
Great Voice 🤭😍 Excellent visual 🙈 That’s It Dear 😊 perfect Job
@DineshGamage94
@DineshGamage94 6 лет назад
Squyn Diwya thankyou
@shashinikaminduni6538
@shashinikaminduni6538 Год назад
මොන තරම් හිත රිදුනත් මේ සින්දුව අහලා ඒ ඔක්කොම අමතක කරලා දානවා ඒ තරන් ලස්සනයු අයියේ 😘😘
@rasangilakmini
@rasangilakmini 2 года назад
ආපු දවසෙ ඉඳන් අද වෙනකන් එකම විදිහට ආදරේ කරන සිංදුව... මතක ගොඩක් බැදිල තියෙන සිංදුව... ගල් වුණ හිත් අස්සට හරි රහට හැඟීම් පුරවනවට හැමදාම වගේ thank you දින්නා!
@mahindagamage580
@mahindagamage580 2 года назад
භාවනාවක්🥰 අද වෙනකම් තවමත් අහනවා.ඔබට ජය,🔥
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 года назад
2021😍 After the bakes by music oven episode 2 "දැනෙනා තුරු මා "😍😍😍 Heavenly voice dinesh ayya, 🔥🔥🔥💞💞🌏
@lakshanrathnayake9582
@lakshanrathnayake9582 6 лет назад
කොහෙන්ද දිනේෂ් අයියේ තමරාසාව හොයාගත්තේ
@charieanthony8786
@charieanthony8786 5 лет назад
Mn hithanne wennappuwen 👀
@m...6805
@m...6805 6 лет назад
Me song eka kochchra ahuwath kochchra bluwath epa wenne naa....maru aiyaa...issrhtth me wge hoda songs kranna....best of luck....
@madhushadilrukshi1234
@madhushadilrukshi1234 2 года назад
මේ සිංදුවෙන් පස්සෙ තමයි ඔයාගෙ කටහඩට පිස්සු වැටුනෙ
@yashanravindu6081
@yashanravindu6081 3 года назад
හදවතේ ගායකයා...Dinesh ayya❤❤ Good luck
@diltharajayalath5790
@diltharajayalath5790 6 лет назад
Omg dinesh. Me and manuranga aiya is so proud of you. Awesome dinesh!! Good luck!
@DineshGamage94
@DineshGamage94 6 лет назад
Thank you both of you ❤️
@shyamalikannangara8665
@shyamalikannangara8665 5 лет назад
Well done... keep it up. Nuwara eliye gns eke neda? 🤔 ahamben dakke. Lassanay
@gamelkkhfgf677
@gamelkkhfgf677 Год назад
මල් කලාව වෙනස් කරේ දිනේශ් අයියලා තමයි 😁❤️
@tharunawoo3348
@tharunawoo3348 Год назад
දැනෙනා තුරු මා සිංදුවට පස්සේ කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුව🥺❤️
@Wewalage
@Wewalage Год назад
අනිවාර්යයෙන් මේවා ඉතිම් හැමදාම අහන ලිස්ට් එකේ සිංදු ❤️🥰
@mudithabandara8575
@mudithabandara8575 Год назад
When music is music it sounds like this තමරසා im so lucky i heard this song in 2018 for the first time still i do love this song 😊❤️ මේව තව promote wenawa nam තව මේව play වෙන්න ඕන 😊❤️ thank you
@shamithfernando7146
@shamithfernando7146 6 лет назад
සිහිනේ පායාවී රෑ අදුරේ තනිවෙන්නෙ නෑ පට්ට දින්නා... ♥️♥️♥️♥️
@DineshGamage94
@DineshGamage94 6 лет назад
Shamith Fernando lv u bro ❤️
@kaviperera5086
@kaviperera5086 6 лет назад
තමරාසා කියලා දැක්කම හිතුවෙ ටැමිල් සෝන්ග් එකක්ද කියලා😂😂❤
@himashamadushan7839
@himashamadushan7839 4 года назад
පළවෙනියට අහපු දවසෙ ඉදන් තාම අහනව...තාම ඒ feeling එකේ කිසිම වෙනසක් නෑ....සුපිරි අයියෙ✊🖤
@Ganidudilshan163
@Ganidudilshan163 Год назад
ලස්සනයි තවත් ලස්සනයි ඔයාගෙ කටහඩහෙන් පටිට 😍😍😍😍🥰
@nimna.thiwanka
@nimna.thiwanka Год назад
මේවා අහනකොට ඉන්නේ කොහොමද 😭💔 ඒ තරමටම ලස්සනයි 😫♥️
@roshigamage9781
@roshigamage9781 3 года назад
දීනේශ් අයියගේ කටහඩ...👍👍👌👌👌👌❤❤❤දැන් 2022 .12.6 අදටත් අහනවා ඒ වගේම අදත් දින්නගේ කටහඩ❤❤❤හැමදමත් පරිස්සමෙන් සතුටින් ඉන්න
@janindugalagama3283
@janindugalagama3283 3 года назад
Enchanting song! Enjoyed every bit of it!😇😇😇😇😇🌌🌌🌌🌌🌌🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌈🌈🌈🌈🌈🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎼🎼🎼🎼🎻🎻🎻🎻🎻🎻🎹🎹🎹🎹🎹🎹🎸🎸🎸🎸🎤🎤🎤🎤!
@uchinthabandara5744
@uchinthabandara5744 3 года назад
මේ මගුල කොච්චර බැලුවත් එපා වෙන් නෑ නේ 😅
@deemanthiheshala9857
@deemanthiheshala9857 3 года назад
ඒකනම් ඇත්ත
@thusithamahesh1528
@thusithamahesh1528 Год назад
7 වසරෙදි මුලින්ම අහුවේ තාම අහනවා දැන් 11 වසරේ
@shehanidissanayake339
@shehanidissanayake339 Год назад
Niyamai katahada harima uniq and uncommon...good luck..👍👍
Далее
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 248 тыс.
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Просмотров 13 млн