Тёмный

The Big Question | 2022-08-16 | තිලක් කන්දේගම සමග රූපවාහිනී සජීව සංවාදය 

Sri Lanka Rupavahini
Подписаться 1,2 млн
Просмотров 53 тыс.
50% 1

Развлечения

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 147   
@supundissanayake1018
@supundissanayake1018 2 года назад
මේ කියන දේවල් වල වටිනාකමක් තේරෙන්නෙ මොලයක් කියල එකක් තියන මිනිස්සුන්ට විතරයි .හැමදාම අපිත් එක්ක ඉන්න ඕන පුද්ගලයෙක් මේ බොහොම ස්තූතියි කන්දේගම මහත්තයා ..
@ranjithdodandeniya5552
@ranjithdodandeniya5552 2 года назад
ප්ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ල්ප්ප්ල්ප්ල්ප්ප්ල්ප්0ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ල්ල්ප්0ප්ප්0ප්ප්
@senawirathna6147
@senawirathna6147 2 года назад
ගම වගේම ගොලුවෙක් වගෙ 🔕
@senawirathna6147
@senawirathna6147 2 года назад
@@ranjithdodandeniya5552 දෙනිය දොඩංනැ..😫
@somasiripitigala4216
@somasiripitigala4216 Год назад
@@ranjithdodandeniya5552 z!
@lalitharathnayaka8753
@lalitharathnayaka8753 2 года назад
ඔබ වගේ යුග පුර්ෂයන් අපේ රටට මොන තරම් වාසනාවක්ද ඔබට දිර්ගායු වේවා🙏🙏🙏
@Herath_
@Herath_ 2 года назад
කෘෂිකාර්මික පැත්තේ ඉන්න මොලයක් නැති සමහර ගොන් අයින්කරලා මේ වගේ ලෝකයක් වටින විශ්වකර්ම පුත්‍රයන්ගෙන් වැඩක් ගන්න ඕන.රටට වැඩදායී මිනිස්සු මේ❤️
@SamithSirimanna
@SamithSirimanna 2 года назад
රටට සම්පතක්.හැමදාම ආසම කරන, ආදරේම කරන අයගෙන් එක්කෙනෙක් තිලක් කන්දේගම මහත්මයා.මේ දැනුමෙන් දැන්වත් වැඩක් ගන්න පාලකයන්ගේ මොලය පෑදේවා!❤️🇱🇰 බුදුසරණයි!
@sudupriyantha699
@sudupriyantha699 2 года назад
සිවු හේලයින්ගේ මාහාඅසුරානනී නීදුක් නීරෝගීව තවත් බොහොමයක් කාලයක් අපිට නුබගේ දැනුලබා දීමට හැකීවෙවා...........යක්කයින්ට ජය..
@sanjayakumara4304
@sanjayakumara4304 Год назад
බුදුසරණයි.
@anestapriyangani4405
@anestapriyangani4405 2 года назад
තිලක් කන්දේගම මහතානනී මේ විශ්වයේ බලයෙන් ඔබව ආරක්ෂා කරනව . මේ විශ්වයේ බලයෙන් ඔබේ දැනුමෙන් වැඩක් ගන්නට හැකි වේවා මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා ජේසු පිහිටයි
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 года назад
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@panchalirathnayaka7182
@panchalirathnayaka7182 Год назад
you are a gift to the mother land. we love you sir.
@champabatagoda6665
@champabatagoda6665 2 года назад
විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් දන්නේ ඉගෙන ගත් දේවල් නැවත කියන්න විතරයි.මෙන්න එයාලට හොද ආදර්ශයක්.
@supundissanayake1018
@supundissanayake1018 2 года назад
බොහොම ස්තූතියි මෙතුමාව වැඩසටහනට ගෙනාවට.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 года назад
ඔබතුමන් අප රටට වස්තුවකි. නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@sachindinisanga7208
@sachindinisanga7208 2 года назад
ඔබ තුමා ඉදිරියට එන්න මහත්තයෝ මේ පිං කෙතට ඔබ තුමා වැනි නායකයෝ අවශ්‍යයි 🙏
@priyangani2549
@priyangani2549 2 года назад
Obathumage kathava aththa deergausha lebewa budusaranai
@mudithabandara8575
@mudithabandara8575 2 года назад
මේ දැනුම් පුස්තකාලය මිනිසුන් අතරට යයුතුමයි 🙏🙏👍👍ඉතාම වැදගත් හැමෝම අසත්වා
@pathumbandara9200
@pathumbandara9200 2 года назад
මොන පුස්තකාලද බම්... මොන තර්ක ගෙනාවත්. ආගමෙන් එන දෙවියොයි, පෙරේතයොයි, ඔක්කොම අකුරක් නෑර පිලිග්න්ව, 😂
@jayaweera9360
@jayaweera9360 2 года назад
මූ මානසික ලෙඩෙක් - මාධ්‍ය මගින් මූ උඩ තියනවා.
@audjappy7991
@audjappy7991 2 года назад
@@jayaweera9360 මානසික ලෙඩෙක් ද කියලා තිලක් කන්දේතම මහත්මයා කවුද කියලා හොයලා කතා කරනවා හෙළයන්ට ඔවා තේරැනාට. සුද්දන්ට තෙරෙන්නේ නැහැනේ. සෙවන්දි ලා වගේ මානසික ලෙඩිඩු නිසා මිනිසුන් මුළාවෙළා. මිනිසුන් කියන්නෙත් විද්්‍යුත් තරංගයක්.
@hirusadu2336
@hirusadu2336 2 года назад
@@pathumbandara9200 88888oii8i888
@pathumbandara9200
@pathumbandara9200 2 года назад
@@audjappy7991 හෙලයො🤣 දැන් හරියට කන්න, බොන්න එහෙමත් නැ නේද හෙලයොන්ට. රාවනාගේ පරම්පරාවට. ඉන්දියාවේ හිඟන්නොත් ආධාර එවනව🤣 අනේ බං ඔන්න මහන්තත්තකම තමා අපිට ගැහුවෙ එකම හෙනෙ. දැන් හෙලයා බඩගින්නෙ. පක තමයි 🖕
@thilakbandara8481
@thilakbandara8481 Год назад
Good evening Lankans thanks I love 😍
@nadeeshakumari2607
@nadeeshakumari2607 2 года назад
ඇව්දින පුස්තකාලය ❤️❤️❤️
@wimalanathravi1637
@wimalanathravi1637 2 года назад
දිර්ගායුශ ලැබේවා ඔබ තුමාට .
@Learnwithfun5418
@Learnwithfun5418 2 года назад
අපේ දෙවියන්🙏🏻🙏🏻🙏🏻
@Herath_
@Herath_ 2 года назад
සියත Tv එකෙන් පස්සේ ජාතික රූපවාහිනියෙන් දැක්කේ.බොහෝම ස්තූතී මෙතුමන්ව ගෙන්නුවාට☸️卐卐
@rohanamunasingha7583
@rohanamunasingha7583 2 года назад
අනවෂ වාදනය වටි⁣නා කථාවට බාධාවක්...
@ranjanathula6526
@ranjanathula6526 2 года назад
Obathumata jaya veva
@priyasilva5086
@priyasilva5086 2 года назад
දවසෙම මේ වැඩ සටහන තිබ්බත් එපා වෙන්නෙනැහැ.ඒ තරමටම මෙතුමා ඇවිදින පුස්තකාලයක්.
@thilakbandara8481
@thilakbandara8481 Год назад
Good morning Lankans I hope 🙏 ❤️
@anuwickramage8412
@anuwickramage8412 2 года назад
No music pls.Sound is not so clear.Specially Mr.Kandegama's.
@nethmikaveesha5096
@nethmikaveesha5096 2 года назад
Kandegama sir samaga thawath wadasatahan balaporoththu wenawa!!!!
@donalddonald7140
@donalddonald7140 2 года назад
මේ දේවල් සුද්දෙක් කිව්වොත් අහන අපේ අය ගොඩාක් අය ඉන්නවා.
@latha1678
@latha1678 2 года назад
Obatumata teruwan saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@daaravinda
@daaravinda 2 года назад
Audio Record කරද්දි හා Uplord කරද්දි Stereo කරන්න උත්සාහ කරන්න...දැන් කාලෙ වෙනස්..RU-vid අහන්නේ😳🤪
@gangahiruni3996
@gangahiruni3996 Год назад
මහා විශ්ව ගවෙශක තිලක් කන්දෙ ගම මහතා මා විස්වස කරන එකම චරිතය මොහු තුල ඇති දැනුම ලන්කා වෙ කිසිම කෙනෙකු සතුව නොමැත
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 2 года назад
Video එක හදපු එකාට කන ඇහෙන්නේ නැද්ද කොහේදෝ..මෙච්චර හොඳ සාකච්ඡාවක් යනකොට පසුබිම් කන් කරච්චල් සංගීතයක් යනවා..රූපවාහිනීය වැනි ප්‍රබල චැනල වලටත්,දේශපාලන හෙන්චයියල ගිහින්. තමුන් කරන වැඩ සටහන අඩුම තරමේ sound quality එකවත් හරියට තියෙනවද කියලා නොබලන වගකීම් විරහිත මිනිස්සු ඉන්නකොට අනිත් චැනල් ගැන මොන කතාද?
@mahinda105
@mahinda105 2 года назад
100% ඔබ සමග එකගයි.
@mvpskumara74
@mvpskumara74 2 года назад
Deergayusha wewa kandegama mahathmaya..🙏 obthumagen igenaganna dewal godak thiyenawa..👌 mama balaporoththuwenawa obathumawa hamu wenna lagadeema🥰
@chanakathalgaspitiya7261
@chanakathalgaspitiya7261 2 года назад
සර් මම ගොඩක් සෛර්ට ගරු කරන කෙනෙක්.පොඩි දෙයක් තියනවා.සර් තව අවුරුදු 17ක් ඉන්නවා කියනවා.ඒ අවුරුදු 17 ඇතුලත සර්ට මේ බූත් ප්‍රේත කරමස් තාන වඩන් කෙනෙකුනම් පෙනේවා. සර් මාර්ක්ස් වාද්‍යේ කෙනෙක්.අන්තිම ටිකේ හරි සර්ට ත්‍රිවිද්‍යා වට යොමුවෙලා ආටානාටිය බුදුන් අනුමත කරන කතිකාවත සෛර් ට ලැබේවා.මන් පොඩි කෙනෙක්.but සර් ගේ තැනට ඇවිත් අද්‍යත්මය වඩන්නත කුබුරු වැඩ කරන්න ත් බලාගෙන මම එන්න ඉන්න කෙනෙක්.මන් පොත් 37ක් ලියනවා ඒක මුල පැත්ත ත්‍රිපිටකය හි හැගවුනු දේවල්.අන්තිම පැත්තේ අග සිට මුලට ගොඩක් සෛර් හොයගත් දේවල් හා agriculture හා ජනාවහරය .ගොඩාක් sir ගේ දේවල්. අනේ plsss සර්. සර් ගේ නාඩි වාක්‍ය මම හිතන්නේ වැරදිවේ .මොකද සර් කරන දේවල් සමජයට හේතු පල දහම අනුව එක්කෝ තාවතින්සයේ නැතිනම් පරනිම්මිතයේ.හැබැයි නාඩි වාක්‍ය අනාවැකිය හරියන්නත් පුලුවන් මොකද සර් ගේ ඩෘශ්ටිය පොඩ්ඩක් වැරදියට ගිහින් ඒ පින කලු සුදු පිනක් වෙලා දිව්‍ය නොවි නැවත eyi da danne
@chandranandani5531
@chandranandani5531 Год назад
Obathumata deergausa wewa,
@bandaraabeyrathna925
@bandaraabeyrathna925 2 года назад
මේ වැනි ඥානයක් මේ වැනි අවබෝධයක් මේ වැනි මිනිසෙක් ගෙන් අප, අපේ රට නියම ඵල ප්‍රයෝජන ගන්නවා ද???මෙවැන්නන් සිටින රටක රජ කරන්නේ කවුරුන්ද ??? මේ මිහිතලයට ඔබ වැනි මිනිසුන් මහා සම්පතකි. මිනිස්වගට මේ මහ පොළොවට යහපත පිණිසම ඔබට චිරං ජයතු මහා යුග පුරුෂයාණනි. 🙏🙏🙏
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 года назад
ලංකාවේ හරි වැඩාරයන්ගෙන් ජීවත්ව ඉන්න කාලේ ප්‍රයෝජන ගන්නෑ මැරුනම් පස්සේ බොරුවට කිබුල් කදුලු හෙලනවා සහ වර්නානා කර කර ඉන්නවා දුක්වෙනවා .
@armazad5898
@armazad5898 2 года назад
Ratana Theruwan Saranai, pal Horungen Saha Modayangen Beraganna!
@nalikamahinda3967
@nalikamahinda3967 2 года назад
මෙ හොද අය අපි ගෙනියන්න ඔන පර්ලිමෙන්තුව ට
@RaniRani-hh5fm
@RaniRani-hh5fm Год назад
Ahannath..asai..balannath Asai.aatha..lowata..api Yanawa Theruwan....saranai.obathumta
@tharikadesilwa5947
@tharikadesilwa5947 Год назад
❤️
@rajithasanoj9155
@rajithasanoj9155 2 года назад
👏👏👏👏👏👏👏👏
@rohanamunasingha7583
@rohanamunasingha7583 2 года назад
අමතර ශබිද අනවෂයි ....
@isurulakmal1467
@isurulakmal1467 2 года назад
Superi..................................
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 года назад
🙏🙏🙏🙏🙏🙏
@damayanthibowatte3053
@damayanthibowatte3053 Год назад
😊
@blackshieldx4670
@blackshieldx4670 2 года назад
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@lakmal1319
@lakmal1319 2 года назад
අපේ රටේ trending යන්නෙ සත්‍ය නෙවෙයි බොරුව.. තිලක් කන්දේගම මහත්තයා හෙළ විද්‍යාඥයෙක් 🙏🙏🙏 මාධ්‍යවේදියත් හොදට වැඩසටහන කරා.. ජාතික රූපවාහිනියෙ ජාතික වැඩසටහනක් දැක්කමයි..
@piumiprarthana.3358
@piumiprarthana.3358 2 года назад
Godak watinawa.
@noelperiyapperuma2207
@noelperiyapperuma2207 2 года назад
ශ්‍රීලංකාවේ මම ගරු කරන පුද්ගලයන් කිහිප දෙනෙක් අතර ප්‍රධානම කෙනෙක් කන්දෙගම මහත්මයා , එතුමා ගේ විග්‍රහයක් නිසා මම ඇහැව්වා ... නමුත් කිවයුතු දෙයක් ඇත , එයනම් ඔය දෙවියන් ...දෙවියන් කියන එකට උතුම් වූ බුදුන් වහන්සේ පටලවා නොගත් නේ නම් වඩාත්ම යහපත්ය.. බුදුන් දේශනා කරන ලද දෙවිවරුන් එක එක ගම් වලට , අඩවි වලට , දේවාල වලට , කෝවිල් වලට අරක් ගෙන නැත . පළතුරු වට්ටි , පඩුරු පාක්කුළම් ගන්න වත් කන්නවත් එන්නේ නැහැ .... ඔයතියන්නා කිවූ කිසිම පහනකට වත් අරක් ගන්නේ නැත . කපුවන් කියාගන්න , මහා මැණිවරුන් කියාගන්නා කුනු ශරීර පන්ච ස්කන්ධයන් වලට ආරූඪ වන්නේ නැත. බෞද්ධ දෙවිවරුන් වැඩ සිටින්නේ දිව්‍ය ලෝක වලය . ඒ අයට කෑම් බීම් සැපසම්පත් ඒ ඒ ලෝකවල ඇත.. ඒ අය මනුෂ්‍ය ලෝකවල සිටින තිසරණ සහිත සිල් රකිනා , පින් දහම් කරනා , පින් දහම් කර දෙවියන් හට පින් පමුණුවන අයවලුන් කෙරෙහි බැල්ම හෙළති , පිහිට වෙති ....ඉන් එහාට ඔය තැන තැන දෙවියෝ කියා යදින්නන් පස්සෙ එන්නේනැත.... ඒ කරුණු සදහන් කිරීම කාට රිදුනත් ඇත්ත එයමය.. " කරුණු කෙරෙහි විස්තරාත්මකව පැහැදිලි කිරීමටත් , ඔය කතරගම , විෂ්නු ආදී ...ආදී බොහෝ නම් ගොත් වලින් දෙවිවරුන් කියා පෙනී සිටින්නේ මළ ගිය අමුනුශ්‍යයන් බව ඔප්පු කර දීමට පුලුවන් කම ඇතත් මා හට ඇති එකම ප්‍රශ්නය නම් මා පදිංචිව ඉන්නෙ විදේශීය රටක බව කනගාටු වෙන් දැන්වමි...🙏 තෙරුවන් සරණයි .
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 года назад
ඔබතුමා සමග එකග වෙමි....
@mnawaratna174
@mnawaratna174 2 года назад
🙏🙏🙏🙏
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 2 года назад
❤️❤️❤️❤️
@menushaimanka583
@menushaimanka583 Год назад
රූපවාහිනියේ බූරුවනී, මේ වගේ වැඩසටහනක් දාද්දී sound එක හරියට දාපං. නැත්තං නොදා හිටපං.
@ltp1435
@ltp1435 2 года назад
මේ කතාව ඇතුලත.මෙතුමා කියන්නේ සැම කතාවකම යම් කිසි දෙයක් ඇති.එවා අහාකට දමන්නැතුව.පරීක්ෂන කරලා බලන්න ඔනී කියලයි.එවිට සැගවුනු දැනුමක් හමු වෙයි.අහාකට දැමුවොත්.මහා දැනුමක් නැති වී යයි කියා.
@pushpakumaramadagammana5364
@pushpakumaramadagammana5364 2 года назад
🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@ranidas5788
@ranidas5788 2 года назад
Obatuma edereyata. Awet ratabaragan a natnam apata rataknathewawe obatumata teruwan. Saranae
@chathura5898
@chathura5898 2 года назад
😍😍❤️❤️❤️❤️
@dineshwa3299
@dineshwa3299 2 года назад
කියන්න දෙයක් නෑ.
@sunethradissanayake641
@sunethradissanayake641 Год назад
මෙචිචර වැදගත් වැඩසටහන පැහැදිලිව අහගන්න නැ කරැමෙට පසුතල වාදනය. මෙිවා ජනතාවට ශ්‍රවණය කිරිමට සැලැස්විමට ප්‍රථම ඔය නිශ්පාදක වරැ අහන්නෙ නැද්ද?
@hiru4722
@hiru4722 2 года назад
ayyanayaka kavi panthiye thiyenawa.....godak ewata uttara...... niwedakaya prashna ahanne swadeenawa nemey kiyala therenawa
@erangagayan4768
@erangagayan4768 Год назад
මේ වගේ අයගෙන් වැඩක් ගන්නෙ නැත්තෙ ඇයි.😭😭
@kavindavimukthi5816
@kavindavimukthi5816 5 месяцев назад
Dirgayusha labewa...
@expatriate2477
@expatriate2477 2 года назад
The sound level of Mr Kandegama's microphone is inadequate. The interviewer's microphone sound level is satisfactory. The background music is annoying.
@inokapathirathna7611
@inokapathirathna7611 2 года назад
🌼🌸🏵️💚💚💚
@priyasilva5086
@priyasilva5086 2 года назад
නිවේදක තුමා හොදට අහ ගන්න .සෝම හාමුදුරැවො ප්‍රතික්ෂේප කලේ පන්සල් වල තියෙන හින්දු දේව සංකල්පය.බෞද්ධ දේව සංකල්පය සෝම හාමුදුරැවො ප්‍රතික්ෂේප කලේ නැහැ.ඒ දෙවියො අපෙන් පින් බලාපොරොත්තු වෙනව.සෝම හාමුදුරුවන්ගේ බණ හොදින් අධ්‍යයනය කරන්න.
@RdVimalasena
@RdVimalasena 6 месяцев назад
මදන මෝහනී බලය නම් කන්දෙගම මහත්යා මා පොඩි පරික්ෂා කලා එය නිවැරදී
@vpathmaranee8064
@vpathmaranee8064 2 года назад
Kandegama mathidun wani watina ugathun ge wadasatahan idiripath kireema jathika rupawahini nalikawata hadapiri sthuthiya
@ianashlon1154
@ianashlon1154 2 года назад
Music wadiiii !!! No music please . Balanne na aparade Balanna thibba music nattan
@rmchandralatha5856
@rmchandralatha5856 Год назад
මෙවැනි මිනිසුන් ඉන්නේ ලොවටම එක්කෙනයි
@raa9642
@raa9642 2 года назад
Lassana wedasatahanak.. eth sounds tikak aduwen ehenne...
@obamagodakpinkw2776
@obamagodakpinkw2776 2 года назад
Kandahar sir ta dirgayusa lebewa
@asiritheman
@asiritheman 2 года назад
මේක නිකං සංගීත වැඩසටහනක් වගේනේ මෙච්චර වැදගත් දෙයක් කියද්දීත්. මෙතුමාගේ සාකච්චා මිට වඩා අහන් ඉන්න පුළුවන් විදියට, පසුබිම් සංගීතය නැතිව youtubers ල කරනවා. ජාතියට වගකියන නාලිකාවක් හැටියට මෙවැනි ලාමක ක්‍රියාවන් නොකළ යුතුයි. ඔනමනම් කාලකන්ණි දේශපාලුවන්ගේ interviews වලට හැකිතාක් පසුබිම් සංගීතය පාවිච්චි කරන්න.
@banulabinovin6064
@banulabinovin6064 2 года назад
අනොජ් ද සිල්වා ගේන්න කෝ
@charinduliyanage9224
@charinduliyanage9224 2 года назад
eda idala adare karana,ma dutu adarshamath,prayogika minisa oba thumai..
@pradeepkumara4422
@pradeepkumara4422 2 года назад
මේ රට ගොඩ නගන්න ඔහු තුළ අැති දැනුම් සම්බාරය හොඳටෝම අැති.
@armazad5898
@armazad5898 2 года назад
Rate Thiyenne Moda Balawegaya.
@eascperera3967
@eascperera3967 2 года назад
ඇත්ත මොකක්ද කියලා ඉගෙන ගන්න නම් , මොකද්ද බොරුව කියලත් ඉගෙන ගන්න ඕනි, මේ වගේ මිථ්‍යා දෘෂ්ටිකයෝ ගෙනල්ලා කරන වැඩසටහන්වලින් අපි වගේ අයට සෑහෙන දුරට මිත්‍යාව සහ බොරුව ගැන දැනීමක් ලබාගන්න පුළුවන්, ගොඩක් ස්තුතියි.
@nilanthapradeep4500
@nilanthapradeep4500 Год назад
නොදකින් බටහිර වහල්ලූ තොපි
@champakumari7115
@champakumari7115 2 года назад
Hariyatama hari 6 ipaduna mage 1 kotuve suraya.
@dilanmihiranga1390
@dilanmihiranga1390 2 года назад
🙏🙏😍😍😍🙏🙏😍😍🙏🙏🙏😍😍😍🙏🙏🙏😍😍
@obamagodakpinkw2776
@obamagodakpinkw2776 2 года назад
Obama dirgayusa lebewa
@borudblpn409
@borudblpn409 2 года назад
Kaalakanni
@myschool5453
@myschool5453 11 месяцев назад
අපිටත් තයෙනව වගකිමක්. මුට පිස්සු බෙහෙත්ටිකක් අරන්දෙන්න .පිසුව මුගේ ඇගේමයි තියෙන්නෙ.මිථ්‍යව වපුරන තක්කඩිය.
@kumaridissanayake4095
@kumaridissanayake4095 2 года назад
ඔබ තුමා අරුම පුදුම කෙනෙක් .......විශ්ව යේ විස්මිත නිර්මාණය කි.....ජයෙන් ජය .....හරිම සතුටුයි ..............
@sisirakumara7998
@sisirakumara7998 2 года назад
සද්දෙත් නැ.ඒ අස්සෙ මියුසික් එකකුත් යනවා
@thilakbandara8481
@thilakbandara8481 Год назад
Hai very Naice Lankans thanks I love 😍 so much
@padinirupasinghe1321
@padinirupasinghe1321 2 года назад
එහෙමනම්‍ අපේ පැතිබලත් නුගහඉදන් බොදියට එලිය යනවා අනතවත්
@sampathkumara1171
@sampathkumara1171 2 года назад
Lokayk.watina minisak thamyi kandagma mahtha
@rajithanilanga3085
@rajithanilanga3085 2 года назад
Meka ahanna AMPLIFIER ekak ona,monada halo jathika naalikawak neda, sound awl halo
@tegajih3637
@tegajih3637 2 года назад
Oba tumta auu boho wawa
@jana4150
@jana4150 Год назад
යූටියුබ් චැනල් වල නෙවේ මෙතුමාව මෙවැනි පක්කලි promoted කරන ජාතික මාධ්‍ය කියාගන්න හැතිකරේ දැනගතයුතුයි මෙවැනි වටිනා මිනිසුන්ට අවස්ථාව දෙන්න....
@MH-gp5ji
@MH-gp5ji 2 года назад
Can you not play this anoying background music for a important discussion
@vpathmaranee8064
@vpathmaranee8064 2 года назад
Shabdaya threewramadi
@herathjanaka7678
@herathjanaka7678 2 года назад
Methuma tv channel walata genalla ethumage charithayanam vinasha karanda nam epa.daksha uthum minisha ohumai
@audjappy7991
@audjappy7991 2 года назад
ඒකනමි සමිපුර්ණ ඇත්ත‍.
@samithperera5166
@samithperera5166 Год назад
Therenawa neda diyunu kiyana science kochchara prathamikada kiyala
@dumindaudaya1657
@dumindaudaya1657 2 года назад
Niwdakaya buruwek wage... kandegama sir ta teruwan saranay....
@prasannalanka4839
@prasannalanka4839 2 года назад
Budu himiyan.... Pehediliwa desana kara.... Deviyan pilibadawa....a aya budu sarana giya devi warun... Udaharanayk nm satharawaram devi waru... Ahema nethuwa ada lankawe inna moda minissu adahana hindu devi waru neme..... Me niwedaka mahatha soma hamuduruwo gena kiwa kathawa niweradi viya uthuui.. Un wahanse kiwe hindu deviyan adaheema baudda ayata gelapena deyak nowana bawa...
@ajanthagampaha3088
@ajanthagampaha3088 2 года назад
Godak.kalekin.vidyo.akak.beluwe
@AI-music-o7v
@AI-music-o7v 2 года назад
කෝ මේකෙ සද්දෙ?
@jagathwickramarathna8372
@jagathwickramarathna8372 2 года назад
මිස්ට රතන හොරා මතකනේ
@k.vpiyadasa6758
@k.vpiyadasa6758 2 года назад
Honda sanwadayak.namuth pretha gena getaluwak thiyenawa bahubuthayo film eka katha karanawa mema athma gena.tharuna aya mewa piliganne ne.ewa gena study karana margayata pivisa vegetaian vee bhawa gamana nima karana anapana vipassana ha meth bawana kara chiththa parisuddiya labagena margapala laba ganna.evita nature eka pgnawa laba dena vita mewa avaboda venu etha.guru upades matha kara paladai vatinakama nela gatha heka.
@checkmate3918
@checkmate3918 2 года назад
මේ යකා පිස්සෙක්
@Learnwithfun5418
@Learnwithfun5418 2 года назад
උබට තමයි පිස්සුව
@checkmate3918
@checkmate3918 2 года назад
@@Learnwithfun5418 තොගෙ අම්මට බල්ලෙක් හුකල
@Learnwithfun5418
@Learnwithfun5418 2 года назад
Kariya
@Learnwithfun5418
@Learnwithfun5418 2 года назад
@@checkmate3918 kariya
@nisaldananjaya
@nisaldananjaya 2 года назад
🤣🤣🤣
@abyrathnamatharage405
@abyrathnamatharage405 2 года назад
Methuma kina ahenne me .
@سوماسرلنكا
@سوماسرلنكا Год назад
Me pustakalayak wage watina minisun tamai ape rate parlimentuwe inna ona netuw moda apata kalakanni nowyi obatumata dergauwewa moda gon takatiru desapalkaine mewa balala hari topi igena gaiyau pabaine
@techfieldsales9824
@techfieldsales9824 2 года назад
😂🤣🤣🤣😝😝😝
Далее
Никто этого не ожидал 🥴
0:27
Просмотров 1,7 млн
Human vs Jet Engine
0:19
Просмотров 160 млн
Пилот Удивил Свою Сестру ❤️
0:16