Тёмный

The Perfect 4-Days Penang Travel Guide | Malaysia EP 01 

Travel With Wife
Подписаться 522 тыс.
Просмотров 58 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 175   
@travelwithwife
@travelwithwife 2 месяца назад
Malaysia Travel Vlog Series 👇🏻 Vlog 01 : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-fkztURTDbfM.htmlsi=Yl9L5-hItHZeCjn6 Vlog 02 : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-kY0mOqcuKOE.htmlsi=nYd0MJGwScRmiHwG Vlog 03 : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-e1H4IowpeLY.htmlsi=XKvm9zWlmBFjV_7W Vlog 04 :
@wickramasinghe3616
@wickramasinghe3616 Месяц назад
චමරි අක්කගෙ explanation මාරම quality. කසුන් අයියට වඩා චමරි අක්කා ඒ දේවල් හොඳට හොයලා ඒ තැන් බලන්න යනවා වගේ දැනුනෙ. බලන්නම් වාලෙ බලන් නැතුව එහෙම explanation අපිට දෙන එකට තෑන්ක්ස් අක්කෙ ❤
@MagicCompass
@MagicCompass 2 месяца назад
තායිලන්ඩ් වල ඉඳන් මේක බලන්නෙ. ආයෙ මුල ඉඳන් මේ ගමන මතක් උනා. සුපිරි වීඩියෝ එක ඈ. ❤❤❤
@SadewRashmika-b4w
@SadewRashmika-b4w 2 месяца назад
@@MagicCompass 😘😘😘😁😁
@RanjithAbeygunawardhana-b3x
@RanjithAbeygunawardhana-b3x 23 дня назад
Thanks for sharing another beautiful video with us❤
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 месяца назад
කුචි බුචි ඒකෙත් වීඩියෝ ටික සේරම බැලුවා.... ඔයාලා දෙගොල්ලන්ටම ගොඩක්ම ආස හින්දා මේකෙත් සේරම බලන්න බලාගෙන ඉන්නවා.... ❤ තව තව රටවල් ගොඩක මේ වගේ ඇවිදින්න පුළුවන් වෙන්න අපිට මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....💝
@induradhini9992
@induradhini9992 2 месяца назад
මම මාර විදිහට ඔයාලගේ බජට් trip වීඩියෝ වලට කැමතියි ❤❤❤ආසවෙන් බැලුවා ගොඩක් වීඩියෝ 🎉🎉🎉🎉🎉
@travelwithwife
@travelwithwife 2 месяца назад
Thank you so much ❤️❤️
@HasithSamuditha
@HasithSamuditha 2 месяца назад
19:18 "චමරි සල් ගහ යටට එන්න" 😄❤️
@thanujaliyanage6102
@thanujaliyanage6102 3 дня назад
What a clean country 😮❤
@2GringosOnTheGulf
@2GringosOnTheGulf 2 месяца назад
Wow beautiful video guys.❤👍🏼 Cheers from 2 Canadians 🇨🇦 living in Mexico.🇲🇽🥰✌🏼
@travelwithwife
@travelwithwife 2 месяца назад
Glad you enjoyed it ❤️❤️
@cddr2203
@cddr2203 2 месяца назад
අහ්....Sunday fun මිතුරෙක් සහ මිතුරියෙක් ඉන්නවා නේද 😂😂😂 බලාගෙන වසන්ත අයියා එයි ඒ ඩබල පස්සේ 😅😅😅
@samanthiwedamuni5933
@samanthiwedamuni5933 2 месяца назад
You have to come to japan 🇯🇵 love from 🇱🇰
@AIAttanayake
@AIAttanayake Месяц назад
හරිම ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බලනවා.
@bpc_al_
@bpc_al_ Месяц назад
@KalpA_vlog
@KalpA_vlog 2 месяца назад
supiri trip eka 💚✨
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 2 месяца назад
එලිනා හරිම සතුටින් ඉන්න ❤😊 මමත් හරියට ඔයාලා එක්ක මෙ ගමන ගියා වගේ දැනුනෙ😅මම ආසම චැනල් දෙකක කට්ටිය එකතුවෙලා කරන මෙ බොල්ග් ටික ඉක්මනටම දාන්න හොදෙ ❤ ආදරෙයි හැමොටම සතුටෙන් පරිස්සමෙන් ඉන්න 🎉🎉❤
@travelwithwife
@travelwithwife 2 месяца назад
ආදරෙයි ❤❤ anith tikath dannam ikmanatama
@familyvlogs7502
@familyvlogs7502 2 месяца назад
Editing nam ithin kasun aiya thamai.. ❤ balan inna asa hithenawa ❤❤
@naveenpramuditha9119
@naveenpramuditha9119 2 месяца назад
මම ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.ඔයාලගෙ වීඩියෝ බලන්න මම ගොඩක් ආසයි.ඊලග වීඩියෝ එක එනකම් මගබලාගෙන ඉන්නේ 💗💗☺️
@isurianuththara4577
@isurianuththara4577 2 месяца назад
Wow so beautiful ❤❤
@pradeepanishanthi2495
@pradeepanishanthi2495 2 месяца назад
So beautiful ❤❤❤
@rashmikalansooriya2226
@rashmikalansooriya2226 2 месяца назад
Woww ❤❤
@vishmalanka2675
@vishmalanka2675 2 месяца назад
මේක සුපිරි ❤❤❤🎉🎉
@yamu6513
@yamu6513 2 месяца назад
Supiri anee❤
@anne-mariekellar2943
@anne-mariekellar2943 2 месяца назад
Love your videos! Thanks for showing everyone detailed videos of many countries . Just FYI “ Penang” is pronounced “ puh nang “ . 😊
@susilaphathiraja4969
@susilaphathiraja4969 2 месяца назад
හායි එලිනා හර්ම ලස්සනයි මෙ දවස් ටිකේම oyalage විඩ්යෝ තමයි බලන්නෙ ආදරෙයි හැමෝටම❤❤❤❤❤
@senusenu3663
@senusenu3663 2 месяца назад
Wooow eka nm marama lassni ikmnin anith video tikakth danna.. budusarayithundentam❤
@m8nff239
@m8nff239 2 месяца назад
Supiri 💗💥
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 месяца назад
Harima lassanai.goak hodata explain kara.asawen baluwa.❤
@Nisalaruucreations
@Nisalaruucreations Месяц назад
nice vedio 😍
@nimeshasewmini2449
@nimeshasewmini2449 2 месяца назад
හරිම ලස්සන ගමනක් අපිත් ගියා වගේ❤🎉
@TravelWithAyale
@TravelWithAyale 2 месяца назад
Woooow amazing 😮
@animevlog2258
@animevlog2258 2 месяца назад
ආතල් අනේ..best yt channel ❤🎉
@TillysCraft
@TillysCraft 2 месяца назад
Niyamy video eka. ❤❤❤
@nethukisanulya1581
@nethukisanulya1581 2 месяца назад
කුචි බුචි විඩියො ඔක්කොම බැලුවා ඔයලගෙත් විඩියො ටික ඉක්මනින් ඔනි 😊❤
@Days_Of_Ashan
@Days_Of_Ashan 2 месяца назад
❤❤
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 2 месяца назад
National park එකනම් මරු 😍😍😍..
@buddikagammanpila1579
@buddikagammanpila1579 2 месяца назад
Eagerly waiting for this ❤❤❤❤
@TravelTime_sl
@TravelTime_sl 2 месяца назад
Maruu ❤️😍
@MgtBandara
@MgtBandara 27 дней назад
❤ ❤ ❤
@sawi-l3o
@sawi-l3o 2 месяца назад
😍😊
@CookingwithDinasroo77
@CookingwithDinasroo77 2 месяца назад
නියමයි 👏👍👍
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 2 месяца назад
සුපිරි ❤❤❤❤
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 2 месяца назад
සුපිරියක් ❤
@Ashini_kavindi
@Ashini_kavindi 2 месяца назад
This video also awesome 🥹♥️ e locations tikath superb 🫡♥️
@dulakshmipeeris994
@dulakshmipeeris994 2 месяца назад
Travel with wife...brand ekk adareiiii thundenatama..❤️ mn asama oyalage nihathamani bawata..😘
@HimaliPriyadarshika-u5s
@HimaliPriyadarshika-u5s 2 месяца назад
චාමර.නයනී♥️
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be Месяц назад
❤❤❤❤❤❤❤❤
@ChaminiLasantha
@ChaminiLasantha 2 месяца назад
Vedio එක ලස්සනයි .තව ටිකක් විස්තර කිව්වා නම් හොඳ යි.❤
@induradhini9992
@induradhini9992 2 месяца назад
ආව්ව්ව්😘😍😍😍😍😍 ආසවෙන් බලන් හිටියේ❤❤❤❤,,
@travelwithwife
@travelwithwife 2 месяца назад
ආදරෙයි ❤❤
@jeonjanukook6347
@jeonjanukook6347 2 месяца назад
Fvrtt youtube chanel 🥰❤️
@travelwithwife
@travelwithwife 2 месяца назад
Thank you so much ❤️❤️
@fathishafathishalu6662
@fathishafathishalu6662 2 месяца назад
Elina baba ❤❤❤
@dush_95
@dush_95 2 месяца назад
සුපිරි ❤😋
@ridmasandaklum2327
@ridmasandaklum2327 2 месяца назад
Elina❤
@SadewRashmika-b4w
@SadewRashmika-b4w 2 месяца назад
තාම ඔයාලා පෙනැන්ග් වල කුචි බුචි ලංකාවෙ 😂😂😂😂❤❤ මම මාර ආසයි ඔයාලගෙ විඩියො බලන්න congratulations
@Deshan-ld6nv
@Deshan-ld6nv 2 месяца назад
na weyala e vlog danna parakkui ekai kuchi buchila mula idalama dammmane vlog
@HappyHossan
@HappyHossan 2 месяца назад
Wow🎉wow🏠👍🥰😍😍
@Travel_with_us2
@Travel_with_us2 2 месяца назад
Travel agency ekk hoya hoya indiye❤
@video-or6fr
@video-or6fr 2 месяца назад
Wow ayiye akke ❤❤❤❤❤❤😮😮😮😮😮😮😮
@travelwithwife
@travelwithwife 2 месяца назад
Thank you so much ❤️❤️
@FFINSAYTGamin
@FFINSAYTGamin 2 месяца назад
අයියෙ මම දෙවාලෙන්හම්බුනෙ❤
@ThamaraShanthi
@ThamaraShanthi 2 месяца назад
Vedios tika hodai maru👍👍👍 ah lassana view ekak balanda puluwan ekak hamba une ne 😊
@chrysanthisiribaddana9595
@chrysanthisiribaddana9595 2 месяца назад
Best Wishes❤ Have a great stay❤ Enjoy ❤
@travelwithwife
@travelwithwife 2 месяца назад
Thank you! You too! ❤❤
@Sadee-i9b
@Sadee-i9b 2 месяца назад
Video කරන Camara එක මොකද්ද කියන්න Plass 🥺
@Seeking-Serenity
@Seeking-Serenity 2 месяца назад
මැලේසියා වල Drone යවන්න පුලුවන්ද? ඔයාලා කොහොමද ඒක කලේ ?
@nipunprebhat8039
@nipunprebhat8039 2 месяца назад
රිමොඩ් එකෙන්
@travelwithwife
@travelwithwife 2 месяца назад
මේ විඩියෝ එකේ තියන සමහර ඩ්‍රෝන් විඩියෝ stock footage වෙබ්සයිට් එකකින් ගත්ත ඒවා. මැලේසියාවෙත් ලංකාවෙ වගේම ඩ්‍රෝන් එකක් යවනවනම් අවසර ගැනීමක් කරන්න ඔනේ ඒකට සතියක වගේ කාලයක් යනවා. මට ඒක කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. කෝකටත් මම drone එක අරන් ගියා. මිනිස්සු අඩු පැත්තක නගර සීමාවෙන් එහා ඉදලා යවන්න පුලුවන්. ඒත් මොනාහරි සිද්දියක් වෙලා හරි කවුරුහරි complain කරොත් හරි ලක්ශ ගානක දඩයක් ගෙවන්න වෙන තරම් රිස්ක් එකක්.
@visionrehan1539
@visionrehan1539 2 месяца назад
Beautiful video ❤❤🎉
@travelwithwife
@travelwithwife 2 месяца назад
Thank you! Cheers!
@Nisalaruucreations
@Nisalaruucreations 2 месяца назад
@kuchi and buchi vedio tika iwara ungmn me tika ❤❤❤❤❤❤❤❤🎉
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤❤❤
@Nitheesh_dulmina_liyanage
@Nitheesh_dulmina_liyanage 2 месяца назад
Woow ❤❤❤❤❤
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤
@sewdihensewdihen6277
@sewdihensewdihen6277 2 месяца назад
Wow nice
@travelwithwife
@travelwithwife 2 месяца назад
Thank you! Cheers!
@SanuliWeerakkody
@SanuliWeerakkody 2 месяца назад
Beautiful flat and video
@devikahimalirubasingha6110
@devikahimalirubasingha6110 2 месяца назад
Group tour eka yamuda
@nox6468
@nox6468 2 месяца назад
E rata wala drone shot ganiddi permission gana onada
@ThatBadassLife
@ThatBadassLife 2 месяца назад
Amazing ❤❤
@mlyrics6140
@mlyrics6140 2 месяца назад
අය්යේ. ඔයාලා drone shots ගන්න permission අරන්ද තියෙන්නෙ ??
@pradeep-tourismvlogs6585
@pradeep-tourismvlogs6585 2 месяца назад
Amazing trip
@travelwithwife
@travelwithwife 2 месяца назад
Glad you enjoyed it
@KM-tq1jo
@KM-tq1jo 2 месяца назад
@@travelwithwife අද හවස ඔයාලා පානදුරට කාර් එකෙන් ගියා නේ. ඔයාලා ගාලු පාරෙන් හරස් පාරකට හරවන්න කලින් ඉස්සර ගිය බයිසිකලේ ඉඳල හැරිලා බැලුවේ මම 😁
@glakruwan9255
@glakruwan9255 2 месяца назад
👍🌏✈️
@dilushadedunupitiya3674
@dilushadedunupitiya3674 2 месяца назад
මේක්ත් මරු. හැබැයි ඔයාල යන family tour තරම් සෙට් නෑ.
@worldmusicspot9565
@worldmusicspot9565 2 месяца назад
කිව්වනම් අපිත් එනවා පෙනන්ග්
@SmilingBus-dw2ww
@SmilingBus-dw2ww 2 месяца назад
හරිම ලස්සනයි නැන්දි. දානකම් බලාගෙන හිටියෙ.එලීන නම් සෝයි ❤❤ අනිත් ටිකත් ඉක්මනට දාන්න ❤❤
@akarshasewwandi
@akarshasewwandi 2 месяца назад
@TharushiApsara-yb4wd
@TharushiApsara-yb4wd 2 месяца назад
❤❤
@Degaa.
@Degaa. 2 месяца назад
Degaa awaaa
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤
@Senukanishka1419
@Senukanishka1419 2 месяца назад
Elina hari shik ane adarei elina babata
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤❤❤
@UtopiansDiary
@UtopiansDiary 2 месяца назад
Super ❤
@travelwithwife
@travelwithwife 2 месяца назад
Thanks 🔥
@subodasaranga6134
@subodasaranga6134 2 месяца назад
🥰🥰🥰✌️
@sachithwanigasekara
@sachithwanigasekara 2 месяца назад
First comment magen akka & aiya ❤
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 2 месяца назад
Mini caption challenge akak dunnada?❤
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 2 месяца назад
Oyalai kuchi buchilai ayeshlai yanna ialaga para lankawe kohe hari 🙂
@Ridman-pq7xn6kb8x
@Ridman-pq7xn6kb8x 2 месяца назад
♥️ 💫 ♥️
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤
@Degaa.
@Degaa. 2 месяца назад
Mata shimla yanna sampurna budget eka kiyannako pls
@sieno-xtt6194
@sieno-xtt6194 2 месяца назад
යුරෝප් tour එකක් යන්න හිතෙන්න් නැද්ද
@austin-hn9on
@austin-hn9on 2 месяца назад
❤️‍🔥
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤
@Nisalgunawardana
@Nisalgunawardana 2 месяца назад
😍
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 2 месяца назад
Athiyanthan video dala
@Degaa.
@Degaa. 2 месяца назад
ඔයාලට පුලුවන්නම් ලන්කාවෙ ඉදන් shimla යන්න කොච්චර යනවද කියලා video එකක් හදන්නකො මොකද ගොඩක් අයග වැදගත් වෙයි..budget එකට හිම බලන්න පුලුවන් එකම විදිහ ඒක නිසා...youtube එකේම බැලුවා එහෙම video එකක් නෑ 😢
@travelwithwife
@travelwithwife 2 месяца назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-2R53wEjzlfI.htmlsi=iiZmZiHQIXBcqjZ4 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-lxvgPphOEfg.htmlsi=kY14QWYW6BlHp753 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-8O1qIcF4OEw.htmlsi=QYPPzVdjOsj0zPfp ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-uFuwbZlRZg0.htmlsi=Ygu1gKCE-O9RBn9b
@Degaa.
@Degaa. 2 месяца назад
@@travelwithwife me video okkoma.baluwa oyalage man
@travelwithwife
@travelwithwife 2 месяца назад
@@Degaa. Thanks. oya illanne thani travel guide video ekak hadanna kiyalada?
@Degaa.
@Degaa. 2 месяца назад
@@travelwithwife 🥰 sorry වද දෙනවට ..youtube ekema heuwa ekak na ලන්කාවෙන් shimla වගේ යන්න ආස family එකකට ....
@ccedirisooriya
@ccedirisooriya 2 месяца назад
New trip
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤
@Hidden_Beauty
@Hidden_Beauty 2 месяца назад
godak kal idan baln hitiye malesiya vlogs tika danakm
@travelwithwife
@travelwithwife 2 месяца назад
❤❤❤❤
@inokalakmali3037
@inokalakmali3037 2 месяца назад
❤ U TRAVEL WITH WIFE.. Oyalath travel agency ekak ptan gannako❤😍
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 месяца назад
❤😅
@greshank3695
@greshank3695 2 месяца назад
❤❤❤👍👍👍👊👊👊
@d2cddd383
@d2cddd383 2 месяца назад
adoo අර ගොන් ඩබල ඉන්න හින්ද video බලන හිතෙන් නැ , ඒ උනාට අක්කගේ aiyage video බලන නැතුව ඉන්නත් බැ
@ppvideo771
@ppvideo771 2 месяца назад
නියමයි.
@travelwithwife
@travelwithwife 2 месяца назад
ආදරෙයි ❤❤
@Asnisrilinali
@Asnisrilinali 2 месяца назад
ඇත්ත ටම කුචි බුචි channel එකට වඩා මේක සුපිරි editor සුපිරි ආදරෙයි travel with wife 💙💙
@inokalakmali3037
@inokalakmali3037 2 месяца назад
❤ U TRAVEL WITH WIFE Oyalth travel agency ekak ptan gnnko❤️😍
Далее
Langkawi Sky Bridge & Adventures
26:26
Просмотров 37 тыс.
Chiang Mai to Bangkok 2nd Class Train Journey
25:01
Просмотров 99 тыс.
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
бабл ти гель для душа // Eva mash
01:00
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20