Тёмный

Theth Hadu (තෙත් හාදු) Official Lyrics Video | Chamara Fernando 

Chamara Fernando
Подписаться 37 тыс.
Просмотров 14 тыс.
50% 1

Streaming & Download: vyd.co/ThethHadu
Artist: Chamara Fernando
Lyrics: Rochelle Fernando
Melody & Music: Chamara Fernando
Guitar: Prakash Ranasinghe
Flutes: Kalana Subhashitha
Mix & Master: Gayan C Bentharage @C-Age recording studio
Digital Media Strategist: Prabodha Lakshan
Title Design & Graphics: Pawan Anjana
Motion Video: Kasun Kodikara
Special Thanks: Pawan Anjana
Charith Jayasinghe
Panduka Darshana
Lyrics:
මත් කෙරෙන කවි වතුර
තෙත් හාදු බොන අතර
අත් දෙකේ ඔබ නිතර
ගුලිවෙලා හුන්
හිත් උයනෙ වී නතර
පත් ප්‍රේමයේ වැතිර
තත් වයන ගී මතුර
නැළවුණේ මං//
මීදුමේ කඳු පතුල
සිහිකෙරෙන ඔය කොපුල
තුෂර පිනි කඳුලෙකත්
පිපුණේද මල්
ඒ මලෙක සිනිඳුවට
ලියූ වැහි ප්‍රස්ථාර
ගීතවත් සානූවේ
ප්‍රේමයකි දැන්...//
පටු වීදි කෙළවරෙක
අලව අලවා දෙඇස
බැල්මකින් ඇල්ම පා
සැඟවුණේ නම්
නිල් අහසෙ වී නතර
රිදව රිදවා මතක
නැතිද තරු එළියකට
හදවතක් යම්...?
#thethhadu #chamarafernando #rochellefernando #newrelease2024 #newmusicvideo
Subscribe For More: / @chamarafernandoofficial
follow👇
Spotify - open.spotify.c...
Facebook - / chamara.fernando.1291421

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 92   
@NimsaraAnjana
@NimsaraAnjana Месяц назад
Hit වෙන්න ඕනි සින්දු 🥺♥️ Fav Voice Chamara Ayya 🥹♥️
@Anjana_Kav
@Anjana_Kav 14 дней назад
මේවා අධිමාත්‍රා 🤎✨
@rameshlakshitha7890
@rameshlakshitha7890 2 месяца назад
මචන් උබේ සිංදු ඔක්කොගෙම තියෙන්නෙ වෙනම රහක් මේක උබේ brand එක කරගනින්..ජය ❤
@gamagehg9675
@gamagehg9675 14 дней назад
මත් කරන කවිවලට හැකි උනානම් වයන්න මගේ වියපත් ප්‍රේම යේ ස්වර තන්ත්‍ර....හැකි උනානම් නුබට කියවන්න මගේ පපුතුරක නුබ වෙනුවෙන් වරක ලියැවුණු අස්ංකයක් කල්පයක තරම් ආදරේ තතු....
@kasunchandima93
@kasunchandima93 Месяц назад
Soul Touching.. 🤍🤍
@tanjiro7085
@tanjiro7085 2 месяца назад
හැමදාමත් ඒ හඬ මගේ හිත නිවනවා..මේ තරම් ලස්සන වචන ලිව්වට ස්තුතියි මේ හඬ වෙනුවෙන්
@savindusiriwardana1834
@savindusiriwardana1834 2 месяца назад
අයියේ ඔයා පිස්සෙක්. ❤
@CINE_ME100
@CINE_ME100 4 дня назад
@Pasindu_hirushan
@Pasindu_hirushan 2 месяца назад
ඇස් දෙක පියාගෙන ඇඳේ හාන්සි වුනම චාමර අයියගෙ සෝන්ග් එකක් කියන්නෙ තනිකරම හිත නිවන පිරිතක් වගේ❤
@CMusicSL
@CMusicSL 2 месяца назад
Wow Wow Wow!!! Keep It Up Brother!!
@chamarafernandoofficial
@chamarafernandoofficial 2 месяца назад
Thank you Chamath ayye!
@isura_amarasinghe
@isura_amarasinghe Месяц назад
Wow
@champikakumarage94
@champikakumarage94 2 месяца назад
හදවතට දැනෙන ලස්සන සින්දු වක්❤❤
@shanukachandimalmusic
@shanukachandimalmusic 2 месяца назад
Release karapu dawase idan hamadama ahanawa 🥺❤️❤️
@anupanimsara7011
@anupanimsara7011 2 месяца назад
හීනියට හිත කොනිත්තන එකක්...🥹🤎
@sithuminialagiyawanna
@sithuminialagiyawanna 2 месяца назад
මාරම ලස්සනයි ❤❤
@dilinathathsara
@dilinathathsara Месяц назад
ඒ වචන,මෙලඩිය ❤🙏🎶
@d.k.a.m2140
@d.k.a.m2140 Месяц назад
hit wenn oona sindu aththma ❤❤
@thumrivoiceacademy4553
@thumrivoiceacademy4553 2 месяца назад
චමා පුතේ ඇත්තටම පට්ටම් ලොබයි ඔය Voice එකට .
@pramodthikshana8631
@pramodthikshana8631 2 месяца назад
මෙවා සිංදු නෙමෙයි භාවනා 😇
@gamagehg9675
@gamagehg9675 2 месяца назад
තවත් හිත් වලට කතා කරන්න පුළුවන් පද වැල් ගෙතේවා.
@Pinsara_Rathnayaka
@Pinsara_Rathnayaka 2 месяца назад
ඒ හඬ මගේ හිත නිවනවා .😇
@gihanirajapaksha2926
@gihanirajapaksha2926 2 месяца назад
පුදුම තරම් ලස්සනම කටහඬක්..මගේ ප්‍රියතම ගායකයා❤
@ismusic1165
@ismusic1165 2 месяца назад
Pissuvak aiye ❤️🖤
@SAWEEN
@SAWEEN 2 месяца назад
හිත නිවෙන සුළුයි. ජය වේවා! ❤😌
@kalanasubhashitha
@kalanasubhashitha 2 месяца назад
හරිම ලස්සනයි චාමර අයියේ 😍😍😍😍❤️❤️❤️❤🌏🕊️
@sewminigunawardana3970
@sewminigunawardana3970 2 месяца назад
රහයි🥺💗
@ridmakalubowila8273
@ridmakalubowila8273 2 месяца назад
Calm vibe. ❤ Beautiful melody,music,lyrics, lovely singing... ❤🫶
@buddhimmi
@buddhimmi 2 месяца назад
@Chamara Fernando Your every song is an addiction❤ මටනම් මේවා සින්දු නෙවෙයි, මගේම හදවත මටම කනට මුමුණන කතා කියලා හිතෙනවා.
@suranjankodikaralk
@suranjankodikaralk 2 месяца назад
හරිම ලස්සනයි
@Shan_abesinghe99
@Shan_abesinghe99 2 месяца назад
ලස්සනයි ❤❤❤
@achinidinusha1630
@achinidinusha1630 2 месяца назад
හාදු ❤
@gamewithnipu5754
@gamewithnipu5754 2 месяца назад
What a beautiful🎉❤❤❤❤❤❤❤❤
@warunayasantha
@warunayasantha 2 месяца назад
එක... ♥
@KuruluNiskalanka
@KuruluNiskalanka 2 месяца назад
දැනෙන සින්දු
@pandukadarshana
@pandukadarshana 2 месяца назад
Chama ❤️❤️
@madushanharsha669
@madushanharsha669 2 месяца назад
Niyamai mchn❤❤❤
@gamewithnipu5754
@gamewithnipu5754 2 месяца назад
So beautiful ❤
@charithdinu7037
@charithdinu7037 2 месяца назад
මරු 👌
@isura_amarasinghe
@isura_amarasinghe 2 месяца назад
WOW
@ketakielena4391
@ketakielena4391 2 месяца назад
අනේ ලස්සන ❤
@ny9633
@ny9633 2 месяца назад
This song touches my soul in ways I can't quite put into words. The emotion and depth are truly moving-thank you for sharing such a beautiful piece of art. ❤
@Shehansl-n9p
@Shehansl-n9p 2 месяца назад
Woow brother ❤
@amilamohan3317
@amilamohan3317 2 месяца назад
Lyrics ❤
@SaSaAIMusic
@SaSaAIMusic 2 месяца назад
Chama.. maru...🎉
@wasanaboxing
@wasanaboxing 2 месяца назад
Beautiful ❤ Thank for sharing my friend Iam1st time enjoyed to your song....
@dureshsharintha99
@dureshsharintha99 2 месяца назад
Chamara aiya nm kunuharpen bannath lasanai ❤
@U-ls5uz
@U-ls5uz 2 месяца назад
Congratulations ❤
@savindyajayalath2473
@savindyajayalath2473 Месяц назад
🥺
@sachithkaviranga2546
@sachithkaviranga2546 2 месяца назад
පුදුම රහක් ❤️
@ireshasgunasekara8903
@ireshasgunasekara8903 Месяц назад
“Your bass voice has always been my favorite. ❤️ Keep moving forward!”🤘
@ayeshalakmali8115
@ayeshalakmali8115 Месяц назад
❤❤❤❤❤❤
@awonbandara2095
@awonbandara2095 Месяц назад
🧡
@udaniliyanage1993
@udaniliyanage1993 2 месяца назад
හැමදාමත් කියනවා වගේ අදත් කියන්නම් මල්ලි, ඔයාගේ කටහඩ තනිකරම භාවනාවක් 🥹❤️ මේ සින්දුවේ වචන ඔයා කිව්ව අනිත් හැම එකකටම වඩා විශේශයි කියල මට දැනෙනවා. ඔයාටම ලියපු එකක් 🥺🥺 මෙච්චර ලස්සන සංගීතයක් කොහොම හදනවද හිතාගන්නවත් බෑ ❤❤ විශිෂ්ටම නිර්මාණයක් 👌❤️🥰
@PawanAnjana
@PawanAnjana 2 месяца назад
❤️🌻
@HimandiDinulima
@HimandiDinulima Месяц назад
💖
@BinuraMadusha
@BinuraMadusha 2 месяца назад
Anee😢
@prabodharavishani7845
@prabodharavishani7845 Месяц назад
Brand ekak♥️🫂
@CJaY...
@CJaY... 2 месяца назад
😍😍
@CJaY...
@CJaY... 2 месяца назад
❤❤💗💗
@nethmi2812
@nethmi2812 2 месяца назад
❤❤
@indiradesilva8777
@indiradesilva8777 Месяц назад
💞💞💞🌹🌹🌹
@lfatollyrics
@lfatollyrics 2 месяца назад
❤🥹
@SandaliSulochana-t2l
@SandaliSulochana-t2l 2 месяца назад
🥺🧡
@charukagamage4287
@charukagamage4287 2 месяца назад
🥺❤
@chathurikasewwandi6299
@chathurikasewwandi6299 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sathirahettiarachchi
@sathirahettiarachchi 2 месяца назад
❤😢
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 2 месяца назад
මොනතරම් ලස්සනයි ද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indeewaridesilva736
@indeewaridesilva736 2 месяца назад
❤‍🩹❤‍🩹❤‍🩹
@kalpamadushan1344
@kalpamadushan1344 2 месяца назад
Voice❤️‍🩹🔥
@dayan_giwranga
@dayan_giwranga 2 месяца назад
💐🗿
@hashi1687
@hashi1687 2 месяца назад
🥺❤️‍🩹
@lashinigamage8514
@lashinigamage8514 Месяц назад
@upekshalokuranamuka631
@upekshalokuranamuka631 2 месяца назад
❤🌹❤
@charithdinu7037
@charithdinu7037 2 месяца назад
❤❤
@tharukeekiriella4405
@tharukeekiriella4405 2 дня назад
🤎
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 Месяц назад
❤❤❤
@vindyadissanayake9687
@vindyadissanayake9687 2 месяца назад
❤❤❤
@thara202nwds
@thara202nwds 2 месяца назад
@vihangapamuditha8834
@vihangapamuditha8834 2 месяца назад
@Vikumsenavirathne6691
@Vikumsenavirathne6691 2 месяца назад
@diwankafernando5312
@diwankafernando5312 2 месяца назад
@Sankalani-
@Sankalani- 2 месяца назад
@savindyajayalath2473
@savindyajayalath2473 2 месяца назад
@rashmikathilangana9063
@rashmikathilangana9063 Месяц назад
❤❤❤
@devamusick
@devamusick 2 месяца назад
@UththaraShobhavi
@UththaraShobhavi 2 месяца назад
@thilankaweerakoon4235
@thilankaweerakoon4235 2 месяца назад
❤️
@ajithsamarakoon7495
@ajithsamarakoon7495 2 месяца назад
❤❤❤
@Rajitha_prabodh
@Rajitha_prabodh 2 месяца назад
🤍
@SasikaPerera-rs8ro
@SasikaPerera-rs8ro 2 месяца назад
🥺🫂
Далее
Theth Hadu
5:06
Просмотров 8 тыс.