Тёмный

TIN ගත්තේ නැත්නම් බකට් එකක් වැටෙයි දඩය 50,000ක් - Hiru News 

Hiru News
Подписаться 2,9 млн
Просмотров 28 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 225   
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 10 месяцев назад
ටින් එකක් අරන් පාරට තමා යන්න වෙන්නෙ.
@newbroom8416
@newbroom8416 10 месяцев назад
😂😢
@sadasminula2131
@sadasminula2131 10 месяцев назад
😂😂😂😂
@WishYasho
@WishYasho 10 месяцев назад
🤣🤣
@sumududesilva6782
@sumududesilva6782 10 месяцев назад
හැම කෙනාටම TIN අංකය සමඟම tin එකකුත් දුන්නා නම් හොඳය. නමුත් tin ට යමක් ලබාදීමට කිසිවෙකුටවත් හැකියාවක් නැති රටක් බිහිව ඇත.
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 10 месяцев назад
ඇත්ත කතාව
@kelumlaksiri6476
@kelumlaksiri6476 10 месяцев назад
වරෙන්කො අපිත් ඉන්නෙ දඩ ගෙවන්න බලාගෙන. මෙදාපාර මරනවා එන එවුන්
@sarathkumara4475
@sarathkumara4475 10 месяцев назад
උබ L.T.T,දI iSSද?J.V.Pද
@ppwithaweewee9403
@ppwithaweewee9403 10 месяцев назад
@@sarathkumara4475 Ubala wage ewun hinda thamai munta meh place eka thinne, sira kollo tika parata bassoth peli peli marenna hari yai.
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 10 месяцев назад
මරලම දාමු
@ඉසුරුනුවන්
@ඉසුරුනුවන් 10 месяцев назад
Aniwa maranawa waren ekathu karanna
@KasunUdara-cl3rv
@KasunUdara-cl3rv 10 месяцев назад
​@@sarathkumara4475 පොහොට්ටුවෙ යූ එන් පී එකෙක්
@srilankanchannel1439
@srilankanchannel1439 9 месяцев назад
කටවහන් ඉන්නත් පුලුවන් ආයෙම නැගිටින්නත් පුලුවන්. දූශිත දේශපාලුවන් එලවා දමමු 👍
@SIKELENAX
@SIKELENAX 10 месяцев назад
ඊලග චන්දෙට වරෙල්ල චන්දෙ ඉල්ලන්න ටින් එකක් අරන් කන්න දෙන්න දේශපාලකයො ඔක්කොටොම මෙ පාර තමා දැනෙන්නෙ
@kelumlaksiri6476
@kelumlaksiri6476 10 месяцев назад
පකො බදු ගෙවන්නැත්තම් මොකටද අංක. උබලගෙ රගපෑම් මරු 😂😂😂😂😂
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 10 месяцев назад
ඔව් ඊට පස්සේ හෙමීට අරියි
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 10 месяцев назад
මරාගෙන මැරෙමු
@sampathgamage861
@sampathgamage861 10 месяцев назад
අංකය දීලා ටික කාලයකින්.. දුප්පත් මිනිස්සුන්ගේ පු⁣ෙ# අරින්නයි ඔය සූදානම් වෙන්නේ..😠..😠..!
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 месяцев назад
මිනිස්සු ලියාපදිංචි කරන්න ඕන ලිංමැඩියෝ ලෝකයේ ඕනම රටක මේ දේ කරනවා නූගතෝ.😂😂😂
@dilkolla2369
@dilkolla2369 10 месяцев назад
ගෙවන්නෙ නෑ පුලුවන් නං ගනිං 😡😡
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 10 месяцев назад
මරාගොන මැරෙමු අපි
@Alpha.sd10286
@Alpha.sd10286 10 месяцев назад
​@@IndikaRanathuga-nq1mmලොවෙත් මරනව මෙ පාරනම් බ්න් මොන හු### 😡
@nishtv797
@nishtv797 10 месяцев назад
TIN එක නැතුව අපි මෙච්චරකල් TAX විදියට ගෙවපු සල්ලි හොරා කාපු දේශපාලන හොර තක්කඩික්ගෙන් කීයක දඩයක්ද ගහන්න යන්නෙ? 🤔🤔 බයිලා නැතුව හරියට කියමු බලන්න... 😮😮
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 месяцев назад
ලංකාව දියුනු කරන්න නම් ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න ඕන
@nishtv797
@nishtv797 10 месяцев назад
@@Charuka-xw5nv මෙහෙම ගිහින් ඒක වෙයි නේද? 🤔😥 ඔයාට සුභ දවසක් වේවා 🙏🙂
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 месяцев назад
@@nishtv797 ඔයාටත් සුභ දවසක්
@mudithdawatage
@mudithdawatage 10 месяцев назад
හිස් TIN එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී ,
@tcbeautyparadise
@tcbeautyparadise 10 месяцев назад
😂😂
@Diro-n7s
@Diro-n7s 10 месяцев назад
ගෙවන්නෙ නැ පුලුවන් දෙයක් කරපන්.. දඩ ගැහුවොත් ඒක ගෙවන්නෙත් නැ 😂
@SonaliFernando-g1q
@SonaliFernando-g1q 10 месяцев назад
දඩේ ගෙවන්නැති උන්ටත් බද්දක් ගහයි😂
@peelingpeely2524
@peelingpeely2524 10 месяцев назад
@@SonaliFernando-g1q eka gewannet na
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 месяцев назад
එහෙම ගෙවන්නේ නැති උන්ව දානවා වැඩට පාරවල් හදනවා වගේ පඩි නැතුව කම්මැලිකමට හිටියොත් කසයෙන් තලනවා ඔහොම තමා කම්මැලි සිංහල උන්ට කසයෙන් තලලා වැඩ අරන් සුද්දෝ මේ රට සුපිරියටම දියුනු කරේ
@Diro-n7s
@Diro-n7s 10 месяцев назад
@@Charuka-xw5nv uba hithuwa api balan idi kiyala ehema karanakan. kagewath atha pallen watila na.. 🤣
@Honokaa65
@Honokaa65 10 месяцев назад
කෝටි ගනන් ආදායම් තියෙන එවුන්ට 50,000 දීලා බේරිලා ඉන්න හොදම විදිය. වෙලාවකට හිතෙනවා මුන් නීති හදන්නේ බිස්නස් කාරයින්ගෙන් අහලද කියලා.
@srilankatrend
@srilankatrend 9 месяцев назад
මෝඩ කතා කියන්න එප. අහුවුනාම 50000 දීලා . ලියාපදිංචි වෙන්න ඕන. එහෙම නැතුව හැමදාම ශේප් වෙන්න්න බෑ😂😂
@Honokaa65
@Honokaa65 9 месяцев назад
@@srilankatrend උඹගේ මොලේ කොහේද තියෙන්නෙ ? බලෙන් ලියා පදිංචි කරන්න බැරි නිසා තමයි උන් දඩ ගහන්නේ. නැතිනම් දඩ ගහන්නේ නැ චන්ද ලේඛනේ අරන් ඕක කරනවා. ඕක රුපියල් 50000 දාපු එකෙන්ම තේරෙනවා සල්ලිකාරයො ටික අවුරුද්දකට 50000 දිලා බේරිලා ඉන්න හදපු දෙයක් කියලා. උඹ දඩේ ගෙව්වත් රෙජිස්ටර් වෙන්න ඕන උඹනේ. රෙජිස්ටර් උනේ නැති උනොත් ඊලග අවුරුද්දෙත් ඔය වරදටම තමයි නඩු දාන්න පුලුවන්
@srilankatrend
@srilankatrend 9 месяцев назад
@@Honokaa65 ඔය කියන විදිහට වෙනවා නම් සුපිරි හැබයි. නඩුත් දායිද ඒකේ නම් කේස් එකෙක් තියනවා.
@Honokaa65
@Honokaa65 9 месяцев назад
@@srilankatrend 50,000 නොවැඩි දඩේ ගෙව්වොත් නඩු දාන්න බෑනේ. නඩු දාන්න හේතුවක් නැ.
@srilankatrend
@srilankatrend 9 месяцев назад
@@Honokaa65 tin එක හදන එක හොදයි කෝකටත්. 50000 ත් සල්ලිනේ. ගෙවන්න ඕන නැතුව ඇති නේද ඒක හදන්න.
@NimalDayananda-l8s
@NimalDayananda-l8s 10 месяцев назад
සැමන් ටින් එකේ තියන අංකයක් ගන්න බැරිද😂😂
@VimukthiDeshapriya-y1x
@VimukthiDeshapriya-y1x 10 месяцев назад
අපි ගන්නෙත් නෑ..ගෙවන්නෙත් නෑ..මුලින්ම ඕකෙ ඉන්න එඋන්ගෙන් ගනින්.ඇලෝසියස්.ජොන්ස්ටන්.දම්මික පෙරේරා..දයා ගමගේ..පස්සෙ අපි ගෙවන්නම්.එහෙම නැතුව ආවොත් කපනව පෙති පෙති..අපි දැන් කොහොමත් ඉන්නවට වඩා මැරෙන එක හොදයි
@sampathgamage861
@sampathgamage861 10 месяцев назад
👍..👍..😍..!
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 месяцев назад
දම්මික පෙරේරා එහෙම බදු ගෙවනවා කාලකණ්ණියෝ දම්මික තමා ලංකාවේ වැඩියෙන්ම බදු ගෙවන්නේ.
@VimukthiDeshapriya-y1x
@VimukthiDeshapriya-y1x 10 месяцев назад
සාදාරනව බදු ගෙවන මනුස්සයෙක් කවදාවත් දේශපාලනයට සම්බන්ද වෙන්නෙ නෑ
@dilangapiyumal4084
@dilangapiyumal4084 10 месяцев назад
ටින් අරන් පාරට බැස්සත් වැඩක් නැ මොකද මිනිස්සුන්ට ටින් එකට දන්න සල්ලි නැ
@dsmaprasanga5870
@dsmaprasanga5870 10 месяцев назад
චන්දෙට වරෙන්කො ටින් එකක අහවල් එක දාල කොන්ක්‍රීට් දාලා යවන්නෙ
@O.J.S-x4t
@O.J.S-x4t 10 месяцев назад
ටිං හරි බින් හරි 225ට දාගන්නකෝ...උන් පට්ටම හොරු
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 10 месяцев назад
තෝ සනත ජයසුරියගේ මල්ලිද යකෝ 😂
@slcsa996
@slcsa996 10 месяцев назад
කතන්දර මුකුත් ඕන්නෑ.... ඡන්දෙට කලින් එයිනෙ තොපි
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 10 месяцев назад
යකෝ කෝටි ප්‍රකෝටි ගනන් හොරා කාපු රාජපක්ෂලා ඇතුලු හොර නඩේට Tin නම්බර් එකක් නෙමේ බැරල් නම්බර් එකක් ගන්න වේවි......
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 10 месяцев назад
කැරිම ආන්ඩුවක් 😂😂😂පලවෙනි මාසේ ලක්ශ 12 ඊලග මාසේ ඉදන් රුපියල් 25 දාහේ පඩි ගන්න එකාටත් වදිද්දි තමා ආතල් 😂😂😂
@chlfilms
@chlfilms 10 месяцев назад
ආදායම් බදු හදන හැටි දන්නෙ නැත්නම් දන්න​ කෙනෙකුගෙන් අහගන්න​.
@ishantharindu3935
@ishantharindu3935 10 месяцев назад
@@chlfilms mechcchara kal gewapu badu walata monwda une kiyl obathuma kiynnko blnn
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 месяцев назад
​@@chlfilms නූගත් කාලකණ්ණි කොහෙද බන් ඕවා දන්නේ
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 месяцев назад
​@@ishantharindu3935 ඇයි තොපිට හැම දෙයක්ම නිකන් ලැබෙන්නේ කාලකණ්ණියෝ.😂😂😂
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 10 месяцев назад
@@Charuka-xw5nv නිකම් නෙමේ බේසිකයෝ ඕස්ට්‍රේලියාවේ වගේ ටැක්ස් එක ගැහුවට මෙහෙ නයිජිරියාවේ වගේනේ අපිට සලකන්නේ තෝ මහ ලදරු පකෙක් අපිට හැම දේම නිකම් ඕන්නෑ ඊලගට වාහනයක් ගන්න නෑ ඉඩමක් ගන්න නෑ 25% 30% ටැක්ස් ගෙවන්න උනාම තොගේ ඇට දෙක විකුණලද පකෝ අපිට පාඩුව ගෙවන්නේ 😂
@sasikawijewarnakula-ds1io
@sasikawijewarnakula-ds1io 10 месяцев назад
දඩ ගහලා තැපෑලෙන් එවන්න මාත්තියා....
@SampathKumar-l4n
@SampathKumar-l4n 10 месяцев назад
සත්තයි... කොටනවා අවොත්.......
@ranilkumara565
@ranilkumara565 10 месяцев назад
කාලකන්නි පාලකයන් මිනිසුන් න්ට ටින් දීලා පාරට දැම්මා
@senanipriyanwada5368
@senanipriyanwada5368 10 месяцев назад
ජීවත් වෙන්නත් බද්දක් ගෙවන්න da dan kalakanni ballo කියන්නේ
@sydarranasinghe6615
@sydarranasinghe6615 10 месяцев назад
නැවුම් ශ්‍රී ලාංකිකයන්ට බී සී ජී එන්නත සමගම හැඳුනුම් පත් අංකයක් හා TIN අංකයක් බෙල්ලේ එල්ලා පිටත් කර හැරීම සුදුසුයි.
@legendcarhub
@legendcarhub 10 месяцев назад
gewanne naa , puluwan deyak karapan !!
@dahaminduwara3315
@dahaminduwara3315 10 месяцев назад
ලක්ශෙට අඩු පඩියක් ලැබෙන මන්ත්‍රීලා ඇමතිලා .. v8, prado පදින්නෙ ,ඒ පඩියෙන්ද .. ඒව හොයන්න බලන්න කවුරුත් නැද්ද 🙂
@sampathgamage861
@sampathgamage861 10 месяцев назад
මේ වක්‍රව සුදානම් වෙන්නේ.. දුප්පත් මිනිස්සුන්ව සූරාකන උප්පරවැට්යකට..😠..😠..! රටේ බහුතර ප්‍රජාව කුළියක් කරලා එදා වේල හොයාගෙන කන දුප්පත් මිනිස්සු.. ඒ මිනිස්සුන්ට TIN අංකවල අවශ්‍යතාවයක් නැහැ..? ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් රජයට ආදායම් බදු ගෙවිය යුතු වියාපාරිකයන් හදුනාගත යුතුයි.. එම හදුනාගත් පුද්ගලයන්ට TIN අංකයක් හො ආදායම් බදු අංකයක් ලබාදෙන්න.. රටේ දුප්පත් මිනිස්සුන්ව වක්‍රව මරාගෙන කන්න උත්සහකරොත්.. ගොඨාට වේච්ච දේ දැක්කනේ.. එදාට ගැසට් එක රෝල් කරලා ගහගන්න වෙයි පු#...😠..😠..😠..!
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 месяцев назад
හැම රටකම වැඩපිළිවෙළ මේක තමා ලිංමැඩියෝ නිකන් නූගත්කමට කියවන්නේ නැතුව ඉදපන්
@Tilak123
@Tilak123 10 месяцев назад
Pala. gihilla rata bankoloth karapu eungen badu illa ganin. hingana ballo
@Newviewhikkaduwa
@Newviewhikkaduwa 9 месяцев назад
නුගත් මිනිසුනේ උබලට දැන්වත් තෙරුනාද උබලගෙ ගොන් චන්ද වලින් හැමොටම වන්දි ගෙවන්නවෙලා කියල 😢😢 තෙරුම් ගනිල්ලා නුගත් මිනිස්සුනේ චන්දෙක තියෙන වටිනාකම දැන්වත් 😡😡😡😡
@ishandealwis3530
@ishandealwis3530 9 месяцев назад
Wadak neh bn katha krla..
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 10 месяцев назад
දැන් ටින් කරේ එල්ලගන්නයි වෙලා තියෙන්නේ
@hemanthakumarapriyadarsh-fu8sl
@hemanthakumarapriyadarsh-fu8sl 10 месяцев назад
වරෙන්කො බදු ගහන්න එනකම් ඉන්නෙ
@priyalfernando7437
@priyalfernando7437 10 месяцев назад
රටක සිස්ටම් එකක් කියන්නේ, අවුරුදු 18 පස්සෙ TIN එක ගන්න කියන දේ නෙවෙයි. අද ඉදලා ඉපදෙන හැම දරුවෙකුටම උප්පැන්න සහතිකයේම ඒක සටහන් කිරීම.
@kavindulakshitha1656
@kavindulakshitha1656 9 месяцев назад
ලක්ශයක් පඩි ගත්තාට වාහන ඉන්සුවරන්ස් තියෙනව ගෙදර අයට කන්න බොන්න දෙන්නොනෙ මේ හිගන දේශපාලුවන්ට කන්න දෙන්න අපි බදු ගෙව්වම අපි ට රජයෙන් කන්න දෙනවද වාහන වලට වෙනම ගෙවල් වලට වෙනව ඒමදිවට විදුලි බිල් වැඩි කරල ඒවා ගෙවන්නෙ රජයෙන් ද පොඩ්ඩක් එහෙ මෙහෙ උනා කියල එක පාලයකයෙක් පැන්නුව ඇයි මෙච්චර අසාධාරණ වෙද්දි ඔයාලා නිහඩ කෝ එදා කෑගහපු සිංහලයො
@mohamedzaneer7949
@mohamedzaneer7949 10 месяцев назад
Wedamma
@WeMol
@WeMol 10 месяцев назад
Tin අංකය ගන්න හරි ලේසි වෙයි
@dineshkumara5579
@dineshkumara5579 10 месяцев назад
මේරට කොච්චර දිවුනු රටක් ද ආසියාවේ දියුණු ම රට මේක
@RameezzRameezz
@RameezzRameezz 10 месяцев назад
එහෙනම් ලක්ෂයට අඩු ආදායම් ලාබීන්ට ආණ්ඩුව ගෙවනවද...??
@naturalman1842
@naturalman1842 10 месяцев назад
50000 ක්‌ ගෙවන්න කොහේ තියෙන සල්ලිද, දාපල්ලා හිරේ. හොර හැතිකරේට දඬුවම් නෑ. දුප්පත් මිනිස්සුන්ට දඩ ගහන්න හදනවා.
@slmusicandtecmaster
@slmusicandtecmaster 9 месяцев назад
තොපිලට මේ හිගන අපෙන් තමයි tin ගහන්න තියෙන්නෙ. ගහපියව් ගහපියව්
@dineshjayasooriya5252
@dineshjayasooriya5252 10 месяцев назад
ලක්ශ 12 ක් කියන්නෙ අද ලොකු දෙයක් නෙවෙයි . බබා වගේ කතාව
@premilafernando7984
@premilafernando7984 10 месяцев назад
ඉස්සල්ල ම පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න. ඒ බදු ගත්ත නම් රටට ඇති
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල 10 месяцев назад
ආවා ආවා ටින් ටින් ආවා🤣🤣
@sandahamwinston
@sandahamwinston 10 месяцев назад
TIN අංකය ගන්න කොට ජරාවක් දෙන්න වෙයිද දන්නේ නැහැ😅 දැන් බලමු රාජ්‍ය ආයතන මිනිස්සුන්ට සාධාරණ විදිහට සලකනවාද කියලා...
@isuruKaushan-sd1tk
@isuruKaushan-sd1tk 10 месяцев назад
Site එක වැඩ නැ😹😹 මම අද තුන් පාරකට වැඩිය ට්‍රයි කලා හදන්න ආපහු මුලට එනවා buffer වෙලා
@sandahamwinston
@sandahamwinston 10 месяцев назад
@@isuruKaushan-sd1tk ඔක්කොම එවුන්ට මිනිස්සුන්ට කරදර කරන්න විතරයි පුලුවන්
@nuwanganasithumini8468
@nuwanganasithumini8468 10 месяцев назад
Yako karanna bare nm palayan ... පුළුවන් ekakuta karanna dila. Gawannam balan hitapanko.
@WeMol
@WeMol 10 месяцев назад
මට tin වසා කුප්පියක් ලබා ගන්නා බැරිද
@Haoo-35g5
@Haoo-35g5 10 месяцев назад
අපි යංතං ගොඩ ගියා මල්ලි
@KavinduSaloon
@KavinduSaloon 10 месяцев назад
උබලා කන්න ඕන... අපි කෑවම බදු ගෙවන්න ඕන 🤣
@awishkamadushan3097
@awishkamadushan3097 10 месяцев назад
වරෙල්ලකෝ දෙන්නම් තොපිට Tin කියාගන්න බැරි වෙන්නම
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 10 месяцев назад
දීපිය අපිට ටින් පාරට බැහැල හිගාකන්න
@sathishbro5439
@sathishbro5439 10 месяцев назад
වරෙන් දඩ ඉල්ලන්න මරාගන මැරෙනවා
@sureshwarnapura5833
@sureshwarnapura5833 10 месяцев назад
ටින් එක අරන් හිගා කරන්න තමයි වෙන්න
@anjaleeperera385
@anjaleeperera385 10 месяцев назад
Thope ammata..........😂
@Redzone6161
@Redzone6161 10 месяцев назад
මෝඩ යක්කු .මිනිස්සුන්ට නිදහස් දෙන්නෙ නැනෙ පොඩ්ඩක් වත්
@chandanadikwella6475
@chandanadikwella6475 10 месяцев назад
අනේ යකෝ අපි අරුවන් හදන් හරි අමාරුවේන් ජීවත් වෙන්නේ මේ කේරුවාව වහම නතර කර පිය මොකද අපට කියන්නේ දරුවන් එක්ක මැරේන්නද කියන්නේ
@EnglishNinjaOriginal
@EnglishNinjaOriginal 10 месяцев назад
ටින් එක ගහගනින් රනිලගේ %ුුුකේ!!!
@dilbil7844
@dilbil7844 10 месяцев назад
හෙන ගහනවා inland revenuw එකෙ උන්ට. අගත් මධ්‍යම පාංතිකයන්ම මරාගෙන කාපියව්. කෝ උම්බලා ඔය ලොකු company වලින් tax ගහනවා. එහෙන් tax මෙහෙන් vat. මුන්‍රත් හෙන හතම වැදියන්
@amilakrishantha4434
@amilakrishantha4434 10 месяцев назад
ටින් එක අරන් පව්ල් පිටින්ම පාරට බහින්ඩම තමයී වෙන්නේ.
@chamindajagath2321
@chamindajagath2321 10 месяцев назад
බදු ඕනි පුටු රත් කරන රජයේ සේවකයෝ නඩත්තු කරන්න . 20 000 ක් තව වැඩියෙන් පඩි ගෙවන්න එපැයි, කන්තෝරු පොලීසියේ ම 80 000ක් ,ඉස්සර ඉඳන් ණය ගන්න උනේ ඕකුන්ට පඩි ගෙවන්න, දේශපාලුවොන්ගෙ හොරකම් සල්ලි දෙයි මේන් කියල - ඉතින් අපිටම තමයි ගෙවන්න වෙන්නේ බදු විදිහට,
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 9 месяцев назад
චන්දෙන් දෙන්නං වරෙංකො
@senehasovidu7539
@senehasovidu7539 9 месяцев назад
අපි දන්නේ සැමන්ටින් විතරයි
@naturalworld885
@naturalworld885 10 месяцев назад
ඔක්තෝබර් වෙනකම් ඉදපල්ලා ටින් එක තියන්
@NadeekaSrimali-v4b
@NadeekaSrimali-v4b 10 месяцев назад
පාර්ලිමේන්තුවේ 225ටත් මාසිකව රුපියල් පනස්දාහක වැටුපක් දෙන්න අවුරුද්දක් යනකන් ජීවත් වෙන්න පුළුවන්ද බලන්න වැටුප ඉතුරු කොටස රජයට ගන් තවද ඔවුන්ගේ වත්කම් වලින් කොටසක් අරන්ද රට ගොඩ ගන්න
@m.nalakadilan3123
@m.nalakadilan3123 9 месяцев назад
මුන්ට පිස්සුද බන්
@ranganamanoj5276
@ranganamanoj5276 10 месяцев назад
උන්ගේ අම්මලාට ඌ 😂😂😂😂😂
@ChanukaAbethissa
@ChanukaAbethissa 10 месяцев назад
Dan jewathwanna badu gewanna oni hana gahapiya ranilata
@ranakodi6468
@ranakodi6468 10 месяцев назад
බදු ගෙවන ඒව හොරාකන බල්ලො සහ ඔවැයෙන් සුරසැප විදින ඒව නවත්තපිය ඊට අමතරව බදු පැහැර හෑරපු උන්ගෙ බදු එකතු කරල ඉදපිය ඊට පස්සේ අපෙන් ගනියවු
@kavindulakshitha1656
@kavindulakshitha1656 9 месяцев назад
මෙහෙමයි ලක්ශයක් පඩි ගන්න මිනිස්සුන්ට වියදම් නැද්ද
@vindulaillankoon8920
@vindulaillankoon8920 9 месяцев назад
ඉතිං යකෝ බදු ගෙවනවට වඩා 50ක් දීල ඉන්න එක shape නෙ
@rukshalabandara906
@rukshalabandara906 10 месяцев назад
හොරුන්ට හොරා කන්න චන්දෙ දිලා දැන් හිගා නොකා හිගා කපියවු.
@ruwanprintout6734
@ruwanprintout6734 10 месяцев назад
පයියක් ගනින් Tin
@dasithd3352
@dasithd3352 9 месяцев назад
Hire yanam
@faskitchen7346
@faskitchen7346 10 месяцев назад
Ara 225 ta nam loku ganak gewanna wei
@KiyushiOnara
@KiyushiOnara 10 месяцев назад
Ankayak ganne na..puluwan deyak karapan.😂😂
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 9 месяцев назад
කන්ඩ නැතුව ඉන්න මම 50000/- ගෙවන් නැතුව හිරේ ගිහින් දෙන වේල් 3 කාල ඉන්නව බං
@buddikadammula7437
@buddikadammula7437 10 месяцев назад
Rajpaksa Islamabad dana
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 10 месяцев назад
හිස් ටින් එකක් වාගෙයි අපේ දැන් ජීවිතේ මල්ලී......කිරි ටින් එකක්වත් ගන්න බැ දැන්.. නෑ අතේ සල්ලී....
@Soysa421
@Soysa421 9 месяцев назад
Palayan yako yanna.
@aelogos3457
@aelogos3457 10 месяцев назад
website eka maintain karaganna bari gobbayo.anna wada na
@malshapeiris5903
@malshapeiris5903 10 месяцев назад
ඔය කියන TiN ඒක අරන් හිගාකන්න තමයි වෙන්නේ
@voiceduplicate7809
@voiceduplicate7809 10 месяцев назад
දැනට කැපෙනවානේ යක්කුනේ.....
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 9 месяцев назад
කවුද මේ තට්ට පකා පොල් බූරුවා. අයිඩෙන්ටි කාර්ඩ් නොම්මරේ ගනින්කො ඕකට.
@rukshananazar7925
@rukshananazar7925 10 месяцев назад
ටින් එකක් අරන් පාර්ලිමේන්තුව ඉස්සරහ හිඟ කන්න වෙන්නේ
@susanthaindika1218
@susanthaindika1218 10 месяцев назад
මේ නම් විස්තර එකතු කරන්න ගහන ගේම් එකක්
@godfreymartis1235
@godfreymartis1235 10 месяцев назад
ඔක්කොමල්ලා එකා වගේ ගෙවන්නැතුව ඉමුකෝ බලගන්න පුලුවං එතකොට ගන්න විදිය
@anishaambrosefan
@anishaambrosefan 10 месяцев назад
බදු ගෙවන ඔබට ස්තුතියි
@Waruna-i2t
@Waruna-i2t 10 месяцев назад
Parayo naki Kala kanni tope maraila palayaw sakkili tope daru wantath Hana hata wadiyan
@rupikaperera5799
@rupikaperera5799 10 месяцев назад
අපේ සල්ලි හොරා කාපු කාලකණ්ණි දේශපාලුවෝ ඉන්නේ උන්ගෙන් ඉල්ලා ගනියවි ඔය බදු අහින්සක මිනිසුන් පාඩුවේ රස්සාවක් කරගෙන ඉන්න දීල තොපිට ශාප වෙනවා මේ කරන අසාධාරණයට
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 9 месяцев назад
මේකෙ කොමෙන්ට් බලලවත් මෝඩ රාජ්‍ය නිලධාරී හැදියව්. පිංපඩි කකා ඉන්නෙ නැතුව
@IsuruBandara-qo4gu
@IsuruBandara-qo4gu 10 месяцев назад
මෙ මහත්තයා අම්මගෙන් අහුවද..
@mastertorch6148
@mastertorch6148 10 месяцев назад
Hena illamu
@fernando123waduge5
@fernando123waduge5 10 месяцев назад
Tin Kiri thama
@Waruna-i2t
@Waruna-i2t 10 месяцев назад
Dusitha rajya nila Darin alawamu
@pathummadushanka7915
@pathummadushanka7915 9 месяцев назад
ටිං එක අරං ගාහා ගනීන් පු,,,,,,,, කේ උන් හොරා කලා අපි ගෙවන්න
@andrewpeiris9962
@andrewpeiris9962 10 месяцев назад
Give this country to USA and change the mother language to english 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸.
@EdasahaAda
@EdasahaAda 10 месяцев назад
හිස් ටින් එකක් වගේ අපේ මේ ජිවිතේ htto
@RaveendrasanjeewaWickramaaratc
@RaveendrasanjeewaWickramaaratc 10 месяцев назад
Ranil rajapasa gea ammta. Ganeta hukapnn pona ballo rata karan bare nam dala pala kalakanee
@EdasahaAda
@EdasahaAda 10 месяцев назад
@@RaveendrasanjeewaWickramaaratc ela p0nnay0 ehema karamu❤️
@ureshadissanayake6655
@ureshadissanayake6655 9 месяцев назад
Meriyan thopi okkoma minissunta wada denawata
@janakakarunarathne5067
@janakakarunarathne5067 10 месяцев назад
හොරු 225 ටත් ඔකක් තියනවද උන්ට කියපන් ඉස්සලම
@chlfilms
@chlfilms 10 месяцев назад
මේකේ කොමෙන්ට් බැලුවම ඒ බහුතරයකට කොහොමත් බදු ගෙවන්න වෙන්නෙ නෑ. මෙලෝ දෙයක් නොදන්න රස්තියාදු කාරයෝ.
@isuruKaushan-sd1tk
@isuruKaushan-sd1tk 10 месяцев назад
ඔය වෙබ් එක හදපු ගොිතයා කවුද දන්නැ
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 10 месяцев назад
අසරණ මිනිස්සුන් ගෙන් හූරා කන්නේ නැතුව ඔය දියවන්නාවෙ හරක් මඩුවෙ ලගින උන් ගෙ අයවිය යුතු සියලුම හිග බදු හා ව්‍යාපාර ඇති සියලුම ලොකු ලොකු පුටු වල ඉන්න හොර හැත්ත ගෙන් ගෙවීම් පැහැර හැර ඇති සියලුම මුදල් අය කර ගැනීම කලොත් හොඳ නැද්ද ..?
Далее
When Royal Guards Fight Back!
8:08
Просмотров 8 млн