Тёмный

Toronto, Vancouver | Cost Comparison with Saskatchewan | සස්කච්වාන් සමග ජීවන වියදම් සංසන්දනයක් 💸💰 

SL Vibe in Canada
Подписаться 2,1 тыс.
Просмотров 613
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 14   
@janakimn6526
@janakimn6526 Месяц назад
Thank you so much 🙏
@SLVibeinCanada
@SLVibeinCanada Месяц назад
Welcome 😊
@user-jd9he3ud5y
@user-jd9he3ud5y 2 месяца назад
Malli SK wala minissu kohomada ? Friendly da ? and Hospital facilities gena & apita hash winter eke hadissiyak unoth kohomada hospital ekakata yanne ?
@SLVibeinCanada
@SLVibeinCanada 2 месяца назад
Canada wala සමස්තයක් විදිහට ගත්තම මිනිස්සු ගොඩක් friendly. ඒකයි මෙහෙ immigrantslata ගොඩක් ඉත්මනට සෙට්ල් වෙන්න පුලුවන්. SK වලත් ඒකෙ වෙනසක් නැ. මගෙ අත්දැකිම් අනුව තියෙන්නෙ ඔක්කොම පොසිටිව් experiences හරි අඩුවෙන් තමයි friendly නැති අය හම්බෙන්නේ. හැම city එකේම හොස්පිට්ල් තියෙනවා ඒකෙ ඕනම වෙලාවකට යන්න පුලුවන් emergency unit එකක් තියෙනවා ඒක ලංකාවෙ general hospital වල තියෙන OPD වගේ තමයි. හැබැයි එයාලා ගොඩක් ටෙස්ට් කරලා චෙක් කරනවා ඒ හින්දා ගොඩක් වෙලා යනවා සහ සැහෙන waiting time එකක් තියනවා සමහර වෙලාවට. Winter කියලා මිනිසුන්ගෙ සාමාන්‍ය ජිවිතෙ ලොකු වෙනසක් නැ ඒ විදිහටම වැඩ කරනවා එකම වෙනස වෙනදට වඩා ගනකම් සහ ඇදුම් 2 3ක් අදිනවා. SK සෙට්ල් වෙනවනම් ගොඩක් වෙලාවට වාහනයක් ඕනෙ winter එකට. මෙහෙ වාහනයක් ගන්නවා කියන එක ඇත්තටම ලොකු දෙයක් නෙමේ CAD 3000 වගෙ ඉදන් පාවිච්චි කරපු වාහන තියෙනවා. හදිස්සියකට හොස්පිට්ල් යන්න තමන්ට වාහනයක් නැත්නම් වින්ටර් එකෙ ඔයාට Uber හරි වෙන taxi එකක් ගන්න පුලුවන් එහෙම යන්නත් අමාරැනම් ambulance එකකට වුනත් කතා කරන්න පුලුනව්. මෙහෙ health care free. හැබැයි බෙහෙත් එලියෙන් ගද්දි ගෙවන්න වෙනවා ඔයාට insurance cover එකක් නැත්නම්. ඒම ගෙවන ඒවට tax file කරන වෙලාවෙ tax return ගන්න අවස්තාවත් තියෙනවා.
@awanthimunasinghe
@awanthimunasinghe 2 месяца назад
❤❤❤
@SLVibeinCanada
@SLVibeinCanada 2 месяца назад
Thanks.🙏
@jeyamaheshramaiah3234
@jeyamaheshramaiah3234 2 месяца назад
Puluwan nam kiyannako driving ,forklift operator wage job thiyenawa da hotel unath ok pls help
@SLVibeinCanada
@SLVibeinCanada 2 месяца назад
එහෙම ජොබ් තියෙනවා කැනඩාව කියන්නෙ සමස්තයක් විදිහට ස්කිල් ලේබර් හොයන රටක් ඉතිං හැම සිටි එකේම මේ කියලා තියෙන ජොබ් වලට හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා
@chamikakalmin2968
@chamikakalmin2968 2 месяца назад
Hello Aiyya, oyagen dewal Tikak dana gnn tynv personally contact krgnn kohmda
@SLVibeinCanada
@SLVibeinCanada 2 месяца назад
මේක මගෙ FB page එක. ඒකට මෙසේජ් එකක් දාන්න. facebook.com/profile.php?id=61561163801795&mibextid=LQQJ4d
@jeyamaheshramaiah3234
@jeyamaheshramaiah3234 2 месяца назад
Malli visit awith work permit ganna puluwanda
@SLVibeinCanada
@SLVibeinCanada 2 месяца назад
විසිට් ඇවිත් වර්ක් පර්මිට් ගන්න අය ඉන්නවා… එහෙම සෙට් කරන අය ඉන්නවා හොද ශුවර් කෙනෙක් හොයාගන්න. මොකද ඒක ටිකක් කරන්න අමාරැ වැඩක් දැනට CAD35000-45000ක් වගෙ ගන්නවා ඒ කරන අය. තනියම ඇවිත් ට්‍රයි කරන්නත් පුලුවන් හැබැයි කලාතුරකින් තමයි එහෙම සෙට් වෙන්නෙ.
@anupamadayarathna8293
@anupamadayarathna8293 2 месяца назад
canada vala 2y temporary visa ekak danawad
@SLVibeinCanada
@SLVibeinCanada Месяц назад
Mata prashne hariata therune naa… normally work permit denne 2 years.
Далее