Тёмный

Toys Items තොග සහ සිල්ලර මිලට | ඕනැම ප්‍රදේශයකට ඩිලිවරි පහසුකම් සහිතයි  

Harshana kalum Vlogs
Подписаться 88 тыс.
Просмотров 125 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 303   
@rupakaluarhei9682
@rupakaluarhei9682 8 месяцев назад
මල්ලියෝ ඔයා දන වීඩියෝ හරිම වැදගත් ස්තුති 🇱🇰🌷👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ගොඩක් ස්තුති අක්කා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කා 🙏
@roshandias4725
@roshandias4725 8 месяцев назад
video එක නම් නියමයි Bro.. Business එකට මුද්‍රිත පොත් ගන්න පුලුවන් තැනක් ගැන video එකක් ගේනවනම් හොඳයි..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ගොඩක් ස්තුති සහෝදරයා ..හරි මන් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@rasikamarasinghe2074
@rasikamarasinghe2074 5 месяцев назад
Yyyy​
@fathimafarzana8682
@fathimafarzana8682 8 месяцев назад
Thank you malli godaak watina video ekk👍🏻
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
Your Welcome Akka …Thanks Video eka baluwata 👍👍
@MalkanthiGunasinghe
@MalkanthiGunasinghe 8 месяцев назад
ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ දේවල් දානවට
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏
@ruwangunawardana9829
@ruwangunawardana9829 Месяц назад
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Месяц назад
ඔබටත් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏
@harshaamila6213
@harshaamila6213 5 месяцев назад
Tnx sahodara aththatama oba thumage video balanakota me dewal karanna ma hithaenawa tnx
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 месяцев назад
ගොඩක් ස්තුති සහෝදරයා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@ChinthakaKalum-sz1gy
@ChinthakaKalum-sz1gy 8 месяцев назад
විඩියෝ ගොඩක් වටිනව පුලුවන්නම් රිබන් පබලු metal cover band වගෙ දෙවල් ගන්න තැනක විඩියෝ එකක් දාන්න්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Z9JWKRRle_o.htmlsi=KsShF9mHe75hVAQY මේ විඩියෝ එකේ පෙන්වන Shop එකෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@tharaniprasadini7218
@tharaniprasadini7218 3 месяца назад
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක... අපිත් අපේ ෂොප් එකට මේ කඩෙන් බඩු ගන්නවා. ඒ වගේම මේ ලේන් එකේ ප්ලාස්ටික් බඩු, ඉස්කෝලෙ යන ළමයින්ට ඕන පොත්පත් චොකලට් වර්ග එහෙම ගන්නත් කඩ තියෙනවා... සාමාන්‍යයෙන් ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන්... අනික් ස්ට්‍රීට් වගේ නෙවෙයි කරදරයක් නැතුව යන්න පුළුවන්... මොකද පොලිසියත් තියෙන්නේ ඒක ලඟ 😁 හුඟක් දෙනා මේ ස්ට්‍රීට් එක ගැන දන්නේ නැහැ... මට ගොඩක් රෙෆ්ල අහුවෙලා තියෙනවා ඔය ස්ට්‍රීට් එකෙන් කුණු කොල්ලට බඩු අරං ගිනි ගනන් වලට කඩවලට බඩු දාන... (වීඩියෝ එකේ තියෙනවටත් වඩා දැන් ටිකක් ගණන් අඩුවෙලා ගොඩක් බඩුවල 😌) මේ වගේ වීඩියෝ දාන එකට තැන්ක්ස්.... Keep it up 💪🏻
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@AnushaSadamali-h7k
@AnushaSadamali-h7k 2 месяца назад
​@@HarshanakalumVlogssite math podi kadayak dala thiyenne mata badu tikak Genna ganda ona
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 месяца назад
@@AnushaSadamali-h7k විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@kumaridissanayake7950
@kumaridissanayake7950 4 дня назад
Delgoda jayakirana shop eke vedio 1k gennako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 дня назад
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@pmbandara3117
@pmbandara3117 8 месяцев назад
❤❤❤❤ Aiye puluwan nam Artificial grass, flowers, plants, carpets wage items ganna puluwan shops wala video ekak karannako. Decorations walata ganna lassana podi woodmen items wage dewal thiyenawada kiyalath balanna aiye. Thanks oya me mahansi wela karana videos walata. ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
අද හවස විඩියෝ එකක් දානවා නංගි …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Gamingride-gh
@Gamingride-gh 3 месяца назад
මේ video එක ගොඩක් වටිනව , Thanks😊❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@anthonykumar-f5s
@anthonykumar-f5s 3 месяца назад
Hodai video eka .sillara milath ala kiwwanam hodai .Yana ama shopekakama
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@anthonykumar-f5s
@anthonykumar-f5s 3 месяца назад
@@HarshanakalumVlogs sillara milath danna
@madurasingha1988
@madurasingha1988 4 месяца назад
meke onama thakata dilivary thiyenava kiyala thiyenava .....kohomada api me kaden api inna thanata badu genna ganna puluvan venne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
විඩියෝ එකේ අන්තිමට මෙතන නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 4 месяца назад
ලංකාව පුංචි රටක්...කුණු, කසල කලමනාකරණය ඉතා පහත් මට්ටමක තියෙන්නේ.. මිනිස්සු ඒ තරම් පරිසරය ගැන තැකීමක්...නෑ. ප්ලාස්ටික් පරිසරය බරපතල හානීයක් කර ගන්න භාණ්ඩ වෙනුවට ලී බඩු වලින් නිර්මාණය වු අධ්‍යාපනයට අදාල දෙ ගැන අවධානය යොමු කරන්න....❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
බොහොම ස්තුති ඔබගේ අදහස් වලට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 3 месяца назад
@@HarshanakalumVlogs 🇱🇰❤️🙏 තෙරුවන් සරණයි..ඔබ සැමට.
@SunilGamage-uk8ro
@SunilGamage-uk8ro 2 месяца назад
මූන්ගේ wholesale නෙවෙයි retail prices කියන්නේ
@lakshithagajaweera1799
@lakshithagajaweera1799 2 месяца назад
ප්ලාස්ටික් අපට වඩා චීනය කොරියාව ඉන්දියාවේ පාවිච්චි වෙනවා . ප්ලාස්ටික් කියන්නෙ අපරාධයක් නොවෙයි එය නැවත නැවත ප්‍රතිචක්‍රිකරණය කල යුතුයි
@ashokaashoka3796
@ashokaashoka3796 6 месяцев назад
ගොඩක් වටින වීඩිඔ එකක්,
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@virajjayasinghe4748
@virajjayasinghe4748 7 месяцев назад
අයියේ අටපිරිකර හා පූජාභාණ්ඩ ගැන වීඩියෝ එකක් කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
හරි මල්ලි ..මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@sanjayamadushan5716
@sanjayamadushan5716 8 месяцев назад
Wilson ,dunlop wage cricket gahana bolla ganna puluwan then koheda තියෙන්නේ ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
පිටකොටුව කුමාර වීදියේ තියනවා ඇම්කොම් කියලා Shop එකක් එතන අඩුයි ..හොදයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@dilininishani-b3n
@dilininishani-b3n 8 месяцев назад
කොළබ තියෙන බබාලට swimming suits ගන්න පුලුවන් තැනක විඩියෝ කරන්නකො.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@geethuditha6642
@geethuditha6642 5 месяцев назад
වටින වීඩියෝ එකක් එතන තොග මිල ගනන් පොඩ්ඩක් වැඩියි සමහර අයිටම්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@madusani8452
@madusani8452 8 месяцев назад
හොඳ VIDEO Eka
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@kumaridissanayake7950
@kumaridissanayake7950 8 месяцев назад
Loku loku sellambadu thiyena kadawal kepsyakuth gennako.ara loku kaara boke wage thiyenne.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
හරි එහෙම විඩියෝ එකකුත් කරමු ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@shamalijayavickrama1681
@shamalijayavickrama1681 7 месяцев назад
හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප් පබලු අයිටම් වගේ දේවල් තියන තැනක් කියන්නකෝ 🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-tVwa82mKdaw.htmlsi=xW-rR4F_d8zcZtAz මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..තෙරුවන් සරණයි 🙏
@Kkkkkkkkkkkf7
@Kkkkkkkkkkkf7 3 месяца назад
Oya ganam hodatama wedi oya ganata ganna පුළුවන් akuressata anna kadeth oya ganam tham
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@DilkiImesha-wj1fc
@DilkiImesha-wj1fc 6 месяцев назад
Aiye video eka hodai...palstik badu genna ganna puluwan video ekak karanna puluwanda...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Ut523eWNdCs.htmlsi=yT5uxnyhJiaxxl0M ඔය විඩියෝ එක බලන්න නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@geethmamadhubashini7888
@geethmamadhubashini7888 7 месяцев назад
Packing box ganna thenak ayema video krnnko plz ❤😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-exrBQHnI4hw.htmlsi=ge3pHLs3FG3YLRYd මේ විඩියෝ එක නංගි බැලුවද ?
@sanjeewaliyanage9607
@sanjeewaliyanage9607 8 месяцев назад
ඔයාගේ වීඩියෝ හරි වටිනවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@UpekshaMunasingha-tz9gt
@UpekshaMunasingha-tz9gt 5 дней назад
Eka jathiyakin vtarak eka serekata gann puluwnda?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 дней назад
විඩියෝ එකේ දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ..ඒ සම්බන්ධ විස්තර දැන ගන්න පුලුවන් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@hema5437
@hema5437 7 месяцев назад
Thanks obagh video akata dilivery ganawa gannh khomada 😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@glitter_me
@glitter_me 7 месяцев назад
අය්යෙ මේ වගේ වීඩියෝවලට ගොඩක් ස්තූතියි 🎉❤ මං ඊයෙ ගියා 3D erasers pack ගන්න, පැක් එක 1250/= කීවා, youtube video එකේ 1100/= නෙ කීවෙ කිවුවම සද්ද නැතිව හිටියා දන්නෑ වගේ, ගත්තෙ නෑ මං
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
එහෙමද ..ඔයා අහපු එක හොදයි ..සද්ද නැතුව ඉන්න හොද නැ …👍 ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@PmDarshanasujiwa
@PmDarshanasujiwa 8 месяцев назад
aiye indian hadunkuru ganna thiyannea koheda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-JypxNtmN2r4.htmlsi=qp9LgnfM3EOtfGtS ඔය විඩියෝ එකේ පෙන්වන තැන් වල තියනවා මල්ලි 👍
@tharindumaduranga2120
@tharindumaduranga2120 4 месяца назад
අයියේ පුලුවන් නම් අතේ බදින නුල් අයිටම් video ekk krnnkoo. 😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DineshSampath-si3ro
@DineshSampath-si3ro 6 месяцев назад
Dilivar genna ganne kohomada ...mata sellam badu ganna oni.plz
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@HasalakaAsanka
@HasalakaAsanka 6 месяцев назад
මේ හැමදේකම සිල්ලර මිලත් දාන්න. ජය වේවා 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 8 месяцев назад
අයියේ පිලිම වගේ දේවල් ගන්නවා නම් කොලඹ කොහේද එවා තියෙන්නේ ගන්න එහෙම ව්ශේෂ පැත්තක් තියෙනවා ද පොඩ්ඩක් කියන්න පුලුවන්ද දන්නවා නම්..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකේ උඩ තට්ටුවේ කඩයක් තියනවා මල්ලි ..එතන තමයි මම දන්න තැනක් තියෙන්නේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@PmDarshanasujiwa
@PmDarshanasujiwa 8 месяцев назад
aiye indian hadunkuru ganna thiyannea koheda ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-JypxNtmN2r4.htmlsi=qp9LgnfM3EOtfGtS ඔය විඩියෝ එකේ පෙන්වන තැන් වල තියනවා මල්ලි 👍
@Entertainment-xo3ke
@Entertainment-xo3ke 8 месяцев назад
Zam zam eke video ekk karanna puluwanda brother
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
කරමු බ්‍රෝ ..පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@vimanshasadamini1467
@vimanshasadamini1467 5 месяцев назад
පුලුවන් නම් පාසල් යන ළමයින්ට යුනුෆොන් ගන්න තැන් ගැන විඩියේ එකක් දන්නකො අඩුවට තොග ගන්න මහරගම ,පමුනුවෙන් හරි දුර ඉන්න අපිට හුගක් වටිනවා👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 месяцев назад
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@PrasathPrasath-d6y
@PrasathPrasath-d6y 8 месяцев назад
Ekakin eka gane sellam badu ganna puluwanida
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@Ichchu66
@Ichchu66 Месяц назад
Sunglasses nedda wholesale ganna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Месяц назад
පිටකොටුව කුමාර වීදියට යන්න ..තොග කඩවල් තියනවා ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@cookingfamilyW
@cookingfamilyW 7 месяцев назад
Must go and visit.thanks for doing ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
Thank you so much 👍👍
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 8 месяцев назад
හරිම ලස්සනයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@madumeegoda3385
@madumeegoda3385 3 месяца назад
Tanku
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
Your Welcome ...Thank you very much for watching the video 👍👍
@nishanthapriyadarshana1215
@nishanthapriyadarshana1215 7 месяцев назад
mama kamathi oyage video wala harima piliwelawata.. digatama apita me wage videos ona
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@AchalaSeuwandi-ls6nk
@AchalaSeuwandi-ls6nk 6 месяцев назад
Meyalage numbar eka dannako
@janakikumari7879
@janakikumari7879 7 месяцев назад
Paddin walin hadanna පුළුවන් cuuti bonikko nadda malli
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
තියනවා අක්කේ එතන ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@janakikumari7879
@janakikumari7879 7 месяцев назад
Malli genna ganne කොහොමද api
@janakikumari7879
@janakikumari7879 7 месяцев назад
Theruwan saranai🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
@@janakikumari7879 විඩියෝ එකේ දාලා තියෙන කඩේ නම්බර් එකට කතා කරන්න අක්කේ
@deepajayalath
@deepajayalath 7 месяцев назад
රොබො කාර් එක... බස් එක නැද්ද? 2 in one... මම එහෙම එකක් හොයනවා ගන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Srilankan_flowers
@Srilankan_flowers 2 месяца назад
Chair Walata Dana rubber bush thiyenawada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 месяца назад
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DisiniThamadi-vm9pq
@DisiniThamadi-vm9pq 6 месяцев назад
Gift items thiyen shop ekak genth kiynnakoo
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@Dcgamingnethu
@Dcgamingnethu 7 месяцев назад
ඩිලවරි ගාන කීයද වුනියාවට
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 29 дней назад
මල්ලි මේ කඩේට දෙසැම්බර් මුල ආයි ගිහින් මිලත් එක්ක දැම්මොත් කොහොමද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 28 дней назад
මම පුලුවන් උපරිම උත්සහ ගන්නම් අයියේ ඒ කඩේ එකක් කතා කරලා ආපහු විඩියෝ එකක් කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි අයියේ🙏🙏
@Ajith1789-m6q
@Ajith1789-m6q 3 месяца назад
Mata muhda nanna tiub. ,walla sallan karana badu tikak ganna. Vidiyo akak danna. Animal's waga sallan bad.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChandraniRenu103
@ChandraniRenu103 6 месяцев назад
පාර හරියටම කියන්නකෝ.හෑස් පහෙන් කොයි පැත්තෙද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
ගෑස්පහ හන්දියේ නෙමෙයි මේ shop එක තියෙන්නේ old moor street එකේ .විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා යන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@Srilankan_flowers
@Srilankan_flowers 2 месяца назад
🪑 Wala yatata Dana rubber bush thiyenawada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 месяца назад
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@DineshSusantha-m7l
@DineshSusantha-m7l 6 месяцев назад
Sellam badu toga gannawanam kohomada denne oyala dilevar karanawada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 8 месяцев назад
මල්ලි ඔයාට පුළුවන් නම් පුජා බාන් ඩ තියෙන තැන් viedo කරන්න තෙරුවන් සරණයි 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් අයියේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@damithsrilal8755
@damithsrilal8755 8 месяцев назад
Retel milath kiyanna
@sanjayarathnasiri
@sanjayarathnasiri 7 месяцев назад
😮😮😮​😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮@@HarshanakalumVlogs😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@alarishicare-sq6bo
@alarishicare-sq6bo 7 месяцев назад
Puluwan nam then deka thunaka wisthara sahitya videos tikak karanna
@harshanavishwajith3329
@harshanavishwajith3329 6 месяцев назад
Puja banda onanam pansalakata nimadu welawaka gihin hamuduruwangen ahapan siwru pirikara mithu kuda nadda kiyala loku ganak aduwen ganna puluwan.mage yaluek hitiya u gihin kotta paduru signal brush soap shampoo siwru pirikara muthukuda palastik mal watti pigan mewage loku badu set ekak genath unge sillara kade wikunanawa.supiri bussness thamai itin.
@BandaraWag
@BandaraWag 17 дней назад
අනුරාධපුර ට ගෙන්න ගන්න පුළුවන් ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 16 дней назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-X1ycit4bypU.htmlsi=6hLne8XNZ0Zvs21U මේ විඩියෝ එකත් බලන්න ..මේගොල්ලෝ ඩිලිවරි කරනවා ..විඩියෝ එකේ අන්තිමට විස්තර කියනවා හැමදේම ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 8 месяцев назад
Mamath methanin Badu gathe..eyala price wenas karanawa bill karaddi..Dan ganne na
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
එහෙම වෙනස් කරද්දි ඇහුවේ නැද්ද ? ඇයි එහෙම කියලා ඒ වෙලාවට නිශ්ශබ්දව ඉන්න එපා ..කලින් කිව්ව ගානට වැඩියෙන් ගන්නවනම් ඒ වෙලාවෙම බඩු ගන්න හොද නැ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 7 месяцев назад
@@HarshanakalumVlogs ow man ahuwa. Boss kiwwa kiyala thamai kiwe. Man methanin 2years Badu gaththa
@nishandeepal7583
@nishandeepal7583 7 месяцев назад
Matath ehema wela thiyenawa mee kaden delewary karaddi ekamai karanne
@cookingfamilyW
@cookingfamilyW 8 месяцев назад
Great job
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
Thank you so much 👍👍
@isharasandaruwan4200
@isharasandaruwan4200 5 месяцев назад
Machan ara cartoon ballon nadda me shop eke poddak hoyala dennakoo
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE--ximw3E3ui4.htmlsi=ccdOAAkVP1_7Q7T7 මේ shop එකේ තියනවා සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏👍
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 8 месяцев назад
Video eka super 👍aiya tnq me wage thwa videos ediriyta aran anna aiyta jaya wewa aiye bs 🙏👍👍👍👍👍😍😍😍❤️❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාටත් ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏
@PoornikaGunawardhana
@PoornikaGunawardhana 7 месяцев назад
Ane koheda me. Pita kotuweda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
ඔව් පිටකොටුව old moor Street ..විඩියෝ එකේ විස්තර තියනවා ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..තෙරුවන් සරණයි 🙏
@sheshapatali2849
@sheshapatali2849 8 месяцев назад
Sillara mila gananuth danna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
විඩියෝ එකේ මිල ගනන් දෙකම කියන්න අපහසුයි ඒකයි තොග මිල විතරක් කිව්වේ ..සිල්ලර මිලත් ලොකු වෙනසක් නැහැ ..පොඩි මිල වැඩි විමක් වෙන්නේ ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 месяца назад
Maru no 1 vidiovak
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 3 месяца назад
මමත් පොඩි බිස්නස් එකක් පටන්ගන්න ඉන්නේ.ස්තූතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
ඔයාට පුලුවන් ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එත බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@viraj.jayaveera
@viraj.jayaveera 8 месяцев назад
Pharmacy item ganna thanak dannawada ( surgical items )
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
පිටකොටුව බංගසාල වීදියේ කඩවල් තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@dilushaherath1615
@dilushaherath1615 8 месяцев назад
Aiye hariytm kohed tiyenne kiyanna ko please
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
Old moor Street එකේ මල්ලි මේ Shop එක තියෙන්නේ ..ඔයා විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න මල්ලි එන විදිය ඒගොල්ලෝ කියයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@Dasuuu9999
@Dasuuu9999 Месяц назад
කොහෙද මේක තියෙන්නේ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Месяц назад
මේ කඩේ තියෙන්නේ old Moor Street එකේ ..Central Road එකෙන් හැරිලා යන්න ඕනේ පිටකොටුවේ ..විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න හොයා ගන්න අමාරු උනොත් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@indikasampath6932
@indikasampath6932 5 месяцев назад
Mewa ganna kohatada yanna one
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 месяцев назад
පිටකොටුව Old Moor Street ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න .෴ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏🙏
@runiruni2002
@runiruni2002 7 месяцев назад
Poth ganna thenak video danna aiye 🥺🥺
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-_cr8Bb_dKj8.htmlsi=jZI36NSywPe58Nc9 මෙතනින් ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@NipuniMadushika-ke4cj
@NipuniMadushika-ke4cj 8 дней назад
Koheda me kade thi
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 дней назад
Old moor Street ..හොයා ගන්න අපහසු නම් විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@thilinamadusanka8679
@thilinamadusanka8679 4 месяца назад
කඩේ විස්තර දෙන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
විඩියෝ එකේ අන්තිමට දුරකථන අංක දාලා තියනවා ..ඒවට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@JayanthiMadushani
@JayanthiMadushani 6 месяцев назад
Matath ganna oni dilawari karanawada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@uththaraoshani6874
@uththaraoshani6874 8 месяцев назад
2nd cross eka paththen mee road ekata yanna puluwanda 💗
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
2 nd cross street ekan main street ekata enna ita passa gaspaha hanidiyata enna gas paha handiyan centrel road eka digatama giyama ma shop ekata yanna puluwan ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@JaseemMohammed-of1hx
@JaseemMohammed-of1hx 8 месяцев назад
Hi
@JaseemMohammed-of1hx
@JaseemMohammed-of1hx 8 месяцев назад
Kohede oya
@uththaraoshani6874
@uththaraoshani6874 8 месяцев назад
@@HarshanakalumVlogs Thank You
@hajaranifraz1723
@hajaranifraz1723 8 месяцев назад
Apita online oder kranna puluwanda eyala delivery kranawda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
Ou puluwan ..Delivery tiyanawa ..Thank you so much 👍👍
@hajaranifraz1723
@hajaranifraz1723 8 месяцев назад
@@HarshanakalumVlogs 👍
@PrasathPrasath-d6y
@PrasathPrasath-d6y 8 месяцев назад
Ekakin eka gane sellam Nadu ganna puluwanida
@UdayaPrasana-s5f
@UdayaPrasana-s5f 7 месяцев назад
delivery krn nadda mewa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@PramodRandil-e1u
@PramodRandil-e1u 8 месяцев назад
Super
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
Thank you so much 👍👍👍
@prabodaaththanayaka-tq3mw
@prabodaaththanayaka-tq3mw 4 месяца назад
Retail gnnawa nm price kohmda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 месяца назад
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා ඒ ගැන දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@serandichathurika6169
@serandichathurika6169 7 месяцев назад
Dilivary කරගන්නෙ කොහොමද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@PradeepWijesingha-u4i
@PradeepWijesingha-u4i 3 месяца назад
වීඩියෝ කරන දිනය දාන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
description එකේ දිනය දාලා තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@MaxBro-y5n
@MaxBro-y5n Месяц назад
Babalaga aswayo padina sallam baduj
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Месяц назад
මේ විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Foodceylon
@Foodceylon 4 месяца назад
එකට එකක් තියගන විකුනන්න බැරිද මේවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@RumeshaMadushani-z9e
@RumeshaMadushani-z9e 7 месяцев назад
Dilivry krannna puluvnda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
මෙතන ඩිලිවරි කරනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@KumaraDisanayake-q9m
@KumaraDisanayake-q9m 7 месяцев назад
Milawadi ammmo
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
ගනන් අඩුවට ගන්න තැනක් දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න සහෝදරයා ..ස්තුති විඩියෝ එක බැලුවට ..ජය ..තෙරුවන් සරණයි 🙏
@ruwinidinushika6378
@ruwinidinushika6378 7 месяцев назад
සමහර ඒවා තොග මිල ගනන් වැඩී 😥😥
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 7 месяцев назад
Miss kohenda Badu ganne Matath kiyanna . thanks
@chamalirathnayaka2710
@chamalirathnayaka2710 7 месяцев назад
Retail denne nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
Retail ගන්නත් පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sajiwanisilwa6127
@sajiwanisilwa6127 7 месяцев назад
අලුත් video එකක් gannako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@nandiabc9195
@nandiabc9195 6 месяцев назад
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 месяцев назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ddewsmartworldWorld
@ddewsmartworldWorld 8 месяцев назад
Super bro👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
Thank you so much Brother 👍👍
@Dashusasathsara
@Dashusasathsara 2 месяца назад
Me thana thiyenne koheda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Месяц назад
Old Moor Street එකේ තියෙන්නේ මේ කඩේ ..හොයා ගන්න අපහසුයි නම් ..විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..එන විදිය කියයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Dashusasathsara
@Dashusasathsara Месяц назад
Tnx
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Месяц назад
@@Dashusasathsara 👍👍
@NilushiChathurika
@NilushiChathurika 7 месяцев назад
Deliver karaganna order karanne khomada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 месяцев назад
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@ChithuJayasinghe
@ChithuJayasinghe Месяц назад
No ko​@@HarshanakalumVlogs
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 дня назад
Sillara denne nedda😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 дня назад
ගන්න පුලුවන් ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@SeethaJayasinha-iy9yj
@SeethaJayasinha-iy9yj 8 месяцев назад
JBL gans video ekk krnnko
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@DiyasinuYt-ic5os
@DiyasinuYt-ic5os 8 месяцев назад
Me shop eke fb page eke ndde
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
නැහැ ..වට්ස්අප් Group එකක් තියනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකේ ..ඒකට ඇඩ් වෙලා තියෙන දේවල් බලන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@happypoppypandashow5806
@happypoppypandashow5806 8 месяцев назад
👌👌👌🙋‍♂️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
Thank you so much 👍👍
@8257lee
@8257lee 8 месяцев назад
අයියේ fancy item video එකක් ඕනේ.මේ දවස් වල ට්‍රෙන්ඩින් හෙයා ක්ලිප් එක බූල් වලින්( fluffy heir clip ) ව්කුනන්න තියෙන එක අන්න ඒක තියෙන shope ekaka video ekak one please please please aiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-BVq--qnqJxg.htmlsi=yW6q-QuRkt22vCS1 මේ විඩියෝ එක බැලුවද නංගි ? මෙතන තියනවා ඒවා 👍
@8257lee
@8257lee 8 месяцев назад
@@HarshanakalumVlogs එකෙන් බෑන්ඩ් කටු ව්තරයි තිබ්බෙ.කොන්ඩෙට ගහන කටු තියෙනවා දැන් එකෙන් අනේ ඒවා තියෙන අලුත් video එකක් ඕනේ අයියේ please
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 месяцев назад
@@8257lee හරි නංගි අලුත් විඩියෝ එකක් කරමු ..තෙරුවන් සරණයි 🙏
@amandanimsarani4472
@amandanimsarani4472 8 месяцев назад
Mohabbatein mukhymantri
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@ShalukyaNethmini
@ShalukyaNethmini 3 месяца назад
Bonikko nadda sar
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-UkJ7PSeoqPo.htmlsi=8n3PYa6o5szg2DdH මේ විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@homechild641
@homechild641 5 месяцев назад
කොහෙද ඔය
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 месяцев назад
පිටකොටුව Old Moor Street ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න .෴ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏🙏
@HHo-s7h
@HHo-s7h 3 месяца назад
Me toys kade dilivari karannanane balannak 😢😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 месяца назад
😔 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@A2fashion1995
@A2fashion1995 5 месяцев назад
Contact nmb ekak ekkm danna aiya video එතකොට apita contrary kr gann lesi. Thak u mehm video danwta
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 месяцев назад
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා නංගි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@HHo-s7h
@HHo-s7h 5 месяцев назад
Meka koheda thiyenne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 месяцев назад
පිටකොටුව Old moor Street .විඩියෝ එක පටන් ගද්දි කියනවා තැන ගැන ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Далее