Тёмный

Upper Diyaluma Solo Camping In Rain Storm - Relaxing In the Tent - ASMR - On top of Waterfall 

Solo Hiker
Подписаться 161 тыс.
Просмотров 86 тыс.
50% 1

#solocamping #diyaluma #waterfall #solohiker
හුදෙකලාවක ඇති නිදහස සුවය රිසි සේ විඳගැනීමට හැකිවූ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල මුදුනේ තනිව ගත කර කඳවුරු රාත්‍රිය ⛺🏞️🌧️
ඉර අවරට බැස යෑමට හෝරාවකට පමණ කලියෙන් සුන්දර දියලුම මුදුන සොයා ගමන් ඇරඹීමට ගමන පටන් ගත් මා කෙමෙන් කෙමෙන් තරමක් එළිමහන් මාර්ගයකින් ඇතුල් වී පාර සොයාගෙන දියලුම වෙත ලඟා වෙත්ම සවස 5 ට පමණ විය,
මිනිසුන්ගෙන් කලාතුරකින් හුදෙකලා වන දියලුම මුදුන මාව පිළිගැනීමට මෙන් හුදෙකලාවෙන් රැකී තිබීමම මට සතුටට කරුණක් විය, මා සෙවූ නිදහස අද මේ දිය මනාලි මත වීම එයට හේතුවක් විය,
සැන්දෑ යාමයේ කුරුල්ලන්ගේ කලබලකාරී හඬත් සමඟ හිරු අවරට යන්නට පෙර හනිකට කඳවුරු බිම සකස් කර මා වනයේ දැවැන්තයාගෙන් ආරක්ෂා වීමට ගිණිමැළයක්ද සකසා සීතල දියෙන් පැන් පහසු වී තරමක් විවේකීව සිටි අතර රාත්‍රී වත්ම රාත්‍රී ආහාර පිළියෙල කරනවාත් සමඟම වටින් පිටින් රැයට ක්‍රියාත්මක වන සතුන්ගේ හඬ එකින් එක මතුවත්ම, ඒ නාදයට දොළ පහරේ නාදය එකතු වී මා සිටින්නේ දෙව්ලොවක බව මට දැනෙන්නට විය .
කෙසේ විස්තර කරන්නද රාත්‍රී අහස දෙස කූඩාරම් බිමෙන් එළියට විත් මා විඳි නිදහස, නිදහසේ පහලට කඩා හැළෙන සුන්දර දිය කොමළියගේ පහසින් ගත මෙන්ම සිතද සීතල වන්නට විය, වටින් පිටින් ඇසෙන සතෙකුගේ හඬක් වන්නට මේ දියලුම මුදුනටම අද මා පමණි,
රාත්‍රිය එසේ අවසන් වත්ම උදෑසන තවත් සුන්දර වූයේ මහ වැස්සක හඬත් සමඟ මා අවදි වූ නිසාය, බලාපොරොත්තු නොවූ මහ වැස්සක් මා පිළිගැනීමට මෙන් දියලුම මුදුනට කඩාවැටුණු අතර මෙය මා බලාපොරොත්තුවෙන්ම සිටි මොහොතකි,
දිය බිඳු කූඩාරටම වැටෙත්ම ඇසෙන නාදයෙන් ඇඟම කිළිපොලා යන අතර එය මාගේ ප්‍රියතම නාදයකි, මහ වැස්සේම වට පිටේ සුන්දරත්වය විඳ ගත් මා උදෑසන ආහාරට සැකැසීමට සූදානම් වූ අතර ඉතිරි වී තිබුනේ බිත්තරයක් පමණි , සමපෝෂ තිබූ අතර සීනී ගෙන ඒමට අමතකව තිබුනි 🥲 .
තියෙන දේ පුළුවන් විදියට සකසා කිරි තේකක් සමඟින් සප්පායම් වූ මා වැස්ස පහව ගොස් මොහොතකට පසු විපරම් කළ විට දක්නට ලැබුනේ මහා හස්තිරාජයෙකු උදෑසන ආහාරය ගනිමින් සිටින දසුනක් ය,
සුන්දර දියලුම මගැර මාගේ මීලඟ ගමනාන්තය සඳහා මා යා යුතු අතර මාගේ සිත මෙහි නතර වී ඇත, සිත මෙහි තබා ගෙන ආ සියල්ල සමඟ මා නැවත ගමන් ඇරඹූ අතර ඒ මොහොතේම නැවතත් මහ වැස්සක් කඩාහැලුනි,
හුදෙකලා කඳවුරු රාත්‍රියක හොඳම රාත්‍රිය මෙය වන්නට තවත් සැක නොමැත, කීමට බොහෝ දේ ඇත සියල්ල පැවසීමට නොහැකිය තවත් දිනෙක සොඳුරු ඉසව්වකින් ඔබව හමුවෙනකන් සියළුම දෙනාට ජය මම Solo Hiker 🙏❤🍃

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 622   
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
හුදෙකලාවක ඇති නිදහස සුවය රිසි සේ විඳගැනීමට හැකිවූ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල මුදුනේ තනිව ගත කර කඳවුරු රාත්‍රිය ඉර අවරට බැස යෑමට හෝරාවකට පමණ කලියෙන් සුන්දර දියලුම මුදුන සොයා ගමන් ඇරඹීමට ගමන පටන් ගත් මා කෙමෙන් කෙමෙන් තරමක් එළිමහන් මාර්ගයකින් ඇතුල් වී පාර සොයාගෙන දියලුම වෙත ලඟා වෙත්ම සවස 5 ට පමණ විය, මිනිසුන්ගෙන් කලාතුරකින් හුදෙකලා වන දියලුම මුදුන මාව පිළිගැනීමට මෙන් හුදෙකලාවෙන් රැකී තිබීමම මට සතුටට කරුණක් විය, මා සෙවූ නිදහස අද මේ දිය මනාලි මත වීම එයට හේතුවක් විය, සැන්දෑ යාමයේ කුරුල්ලන්ගේ කලබලකාරී හඬත් සමඟ හිරු අවරට යන්නට පෙර හනිකට කඳවුරු බිම සකස් කර මා වනයේ දැවැන්තයාගෙන් ආරක්ෂා වීමට ගිණිමැළයක්ද සකසා සීතල දියෙන් පැන් පහසු වී තරමක් විවේකීව සිටි අතර රාත්‍රී වත්ම රාත්‍රී ආහාර පිළියෙල කරගත්ම වටින් රැයට ක්‍රියාත්මක වන සතුන්ගේ හඬ එකින් එක මතුවත්ම, ඒ නාදයට දොළ පහරේ නාදය එකතු වී මා සිටින්නේ දෙව්ලොවක බව මට දැනෙන්නට විය කෙසේ විස්තර කරන්නද මේ නිදහස රාත්‍රී අහස දෙස කූඩාරම් බිමෙන් එළියට විත් මා විඳි නිදහස, නිදහසේ පහලට කඩා හැළෙන සුන්දර දිය කොමළියගේ පහසින් ගත මෙන්ම සිතද සීතල වන්නට විය, වටින් පිටින් ඇසෙන සතෙකුගේ හඬක් වන්නට මේ දියලුම මුදුනටම අද මා පමණි, රාත්‍රිය එසේ අවසන් වත්ම උදෑසන තවත් සුන්දර වූයේ මහ වැස්සක හඬත් සමඟ මා අවදි වූ නිසාය, බලාපොරොත්තු නොවූ මහ වැස්සක් මා පිළිගැනීමට මෙන් දියලුම මුදුනට කඩාවැටුණු අතර මෙය මා බලාපොරොත්තුවෙන්ම සිටි මොහොතකි, දිය බිඳු කූඩාරටම වැටෙත්ම ඇසෙන නාදයෙන් ඇඟම කිළිපොලා යන අතර එය මාගේ ප්‍රියතම නාදයකි, මහ වැස්සේම වට පිටේ සුන්දරත්වය විඳ ගත් මා උදෑසන ආහාරට සැකැසීමට සූදානම් වූ අතර ඉතිරි වී තිබුනේ බිත්තරයක් පමණි , සමපෝෂ තිබූ අතර සීනී ගෙන ඒමට අමතකව තිබුනි 🥲 . තියෙන දේ පුළුවන් විදියට සකසා කිරි තේකක් සමඟින් සප්පායම් වූ මා වැස්ස පහව ගොස් මොහොතකට පසු විපරම් කළ විට දක්නට ලැබුනේ මහා හස්තිරාජයෙකු උදෑසන ආහාරය ගනිමින් සිටින දසුනක් ය, සුන්දර දියලුම මගැර මාගේ මීලඟ ගමනාන්තය සඳහා මා යා යුතු අතර මාගේ සිත මෙහි නතර වී ඇත, සිත මෙහි තබා ගෙන ආ සියල්ල සමඟ මා නැවත ගමන් ඇරඹූ අතර ඒ මොහොතේම නැවතත් මහ වැස්සක් කඩාහැලුනි, හුදෙකලා කඳවුරු රාත්‍රියක හොඳම රාත්‍රිය මෙය වන්නට තවත් සැක නොමැත, කීමට බොහෝ දේ ඇත සියල්ල පැවසීමට නොහැකිය තවත් දිනෙක සොඳුරු ඉසව්වකින් ඔබව හමුවෙනකන් සියළුම දෙනාට ජය මම Solo Hiker 🙏❤🍃
@chanakalakshan3223
@chanakalakshan3223 Год назад
සුබ පැතුම් ඔබට 😍 පරිස්සමින් ඉන්න අයියේ ❤❤❤
@livesri9016
@livesri9016 Год назад
❤️❤️❤️👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
@@chanakalakshan3223 බොහොම ස්තූතියි මල්ලි
@BODITHA1974
@BODITHA1974 Год назад
ඔය ගෑස් කුකර් එක ගන්න තැනක් කියන්න පුලුවන්ද මල්ලි
@R1R1R511
@R1R1R511 Год назад
අයියා video එකට wagema oyage comments walatath pattama asai මම. Good luck.
@travelwithwife
@travelwithwife Год назад
අපේ පලවෙනි ව්ලොග් එක කරපු තැන. ආසාවෙන් හිටියෙ ආයෙත් දවසක යන්න. ආයෙත් ගියා වගේ ෆීල් උනා ඔයාගේ ව්ලොග් එකෙන්. Thanks Solo Hiker ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
ඔයාලා දෙන්නටත් ගොඩක් ස්තූතියි අයියේ,අක්කේ ❤🙂🍃
@gihansage
@gihansage Год назад
මල්ලි ලස්සන shots ගන්න ගොඩක් dangerous තැන් වලට යන්න එපා. අම්ම ගෙදර උබ එනකල් බලන් ඉන්නව කියලත් ඔලුවෙ තියා ගනින්. ❤
@harshi7287
@harshi7287 Год назад
තියන තියන පය ගල් පර මත තදින් රැඳෙන්න.. සොබාදම් මෑණියනි.. ඔබට සෙනෙහැති ඔහුව නිරතුරුම රැක දෙන්න..!!💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි 🍃❤🏞️
@shamasandamali8651
@shamasandamali8651 Год назад
මාව වෙනම ලොකයකට ගිනිච්චා. අයියේ. මේ සුන්දර අත්දැකිමේ සුන්දරත්වය තවත් වැඩි එක කොටසක් වැස්ස. අපිත් එ අත් ඇකිමේ කොටස් කාරයෝ කරට පිං. බුදුසරණයි සොභාදහම් මාතාවගේ ආරක්ෂාවයි.❤️❤️❤️😍😍😍🥰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බුදුසරණයි නංගි ❤💚🍃
@isurikaushalya1656
@isurikaushalya1656 Год назад
What a wonderful EXPERIENCE!🥺 හැමෝම පරිසරය සුරකින්න සුරකින්න කියල වචනෙන් විතරක් කිව්වට...අනික් අය දාල ගියපු ඒවත් එක්කම අයින් කරල එතන clean කරල ආපු solo hiker ට respect ❤️‍🔥 Thank you for this mind relaxing experiene ❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
U r most welcome ❤🍃💚
@Arrow-2002
@Arrow-2002 Год назад
27:17අර ගල අයිනේ ඉදගෙන ඉද්දි ගිය music එකේ නම දන්නවනම් කියන්ඩකෝ 🙏🙏🙏🙏🙏🙏
@isurikaushalya1656
@isurikaushalya1656 Год назад
@@Arrow-2002 sorry 🥺 අනේ මං දන්නෙ නෑනේ..
@Arrow-2002
@Arrow-2002 Год назад
@@isurikaushalya1656 මාස දෙකකට පස්සේ නෙහ් reply එක😁😁. හරි හරි ඒක මට හම්බුනා
@isurikaushalya1656
@isurikaushalya1656 Год назад
@@Arrow-2002 notification එක අදයි දැක්කෙ.. 🙂
@hasiyavlogs
@hasiyavlogs Год назад
හදවතේ සොදුරු ගවේෂකයා ❤ අන්තිමට දීපු පණිවඩේ ඇත්තටම වටිනව මෙච්චර ලස්සන අපෙ රට ❤❤ අදත් සොදුරු ගමනාන්තයක් ලස්සනයි ආසාවෙන් බැලුව 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි 🌧️🍃❤
@pc-zl8pp
@pc-zl8pp Год назад
තනියෙම camp එකක් ගහද්දි තමා නියම feeling එක ලැබෙන්නෙ 🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
අනිවාර්යයෙන්ම 🍃🌧️❤🙂
@Daily-w9n
@Daily-w9n Год назад
ඇල්ල අයිනට යන කොට ඇග හිරි වැටිලා ගියේ මගේ විතරද☺️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
🙂🍃❤🌧️
@Gaming_owner_stream
@Gaming_owner_stream Год назад
ඒ වගෙ නේ🤣
@newproductions846
@newproductions846 Год назад
මගෙත්
@newproductions846
@newproductions846 Год назад
ඊයෙ වීඩියෝ බලන්න ගත්තෙ.. නවත්තන්න හිතෙන්නෙ නැ.. දැන් ඔක්කොම බලනවා ❤
@kaleelurrahman2045
@kaleelurrahman2045 Год назад
Ammo bayei ban
@pigeonlovers6038
@pigeonlovers6038 Год назад
වැටෙයි කියලා හිතුනු වාර නම් බොහොමයි🌿
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 Год назад
පු තා දේ මව් පි යෝ ගැනඅත් හි තා අන් න පු තා
@pigeonlovers6038
@pigeonlovers6038 Год назад
@@prlindraniprlindrani2090 ඔව් නේද නැන්දේ..😐
@iswaragekusum9996
@iswaragekusum9996 Год назад
රටක් වටිනා පුතෙක් නුඹ මම බැලුව ලස්සන ම උඩ දියලුම වීඩියෝ ව ඊටත් වඩා දී පු උපදෙස් ඇත්ත ටම සොබාදහමේ ආශිර්වාද ලැබේ වා! එතැන් විනාශ කරන එවුන් ට නම් දඬුවම ලැබේ නව. ජයවේවා! තෙරුවන් සරණයි!
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබතුමා කොහෙද කවුද හැමදාම වගේ මාත් එක්ක ඉන්නවා විස්තර ටිකක් කියන්න 🙂
@janithprimal7293
@janithprimal7293 Год назад
ලස්සන ගමනාන්තයක්.මහන්සි වෙලා අපිට අපේ රටේ ලස්සන පෙන්නනවට ගොඩක් ස්තුතිය.🙏🙏🙏. අන්තිමට දුන්න පනිවිඩය ගොඩක් වටිනවා.👍👍👍
@R1R1R511
@R1R1R511 Год назад
මමත් ගොඩක්ම හුදකළාවට ආදරෙයි. එයා ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු අපිට කියන්නේ වත් නැතිව විසදා දෙනව. ස්වභාදහම සමඟ ගොඩක් අවංකව සංවේදී බැඳීමක් තිබීම කියන්න බැරි තරම් තමාව අමුතුම ලස්සන හැඟීමක අතරමං කරනවා කියලා මම හිතනවා. තමාට තමා අවංක වීම ගොඩාක් වැදගත්. ඒක මාර නිදහස්. අයියා ඔයාටත් එහෙම ඇති කියලා හිතනවා.
@spgaming4836
@spgaming4836 Год назад
අර අන්තිමට කියපු ටිකට සමහරු හිනා වෙනව 😒💔.වැද්දොන්ට බන දෙසුවට වැඩක් නෑ 😖.ජය වේවා අයියේ ❤️✌️
@anuanuruddha7002
@anuanuruddha7002 Год назад
අවසාන වදන් ටික vidio එකට වඩා හිතට දැනුනා.... බුදුසරණයි
@KesharaKavindaBandaranayake123
මම ගොඩක් camping videos බලනවා youtube එකේ..ඒ අතරින් මන් දැක්ක ලස්සනම සහ peaceful ම video එක..❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි 🍃🙂❤
@jananisoornima2237
@jananisoornima2237 11 месяцев назад
අනෙ රත්තරනෙ සෝලෝ අයියෙ පරිස්සමින් ..❤️❤️❤️🥺 travel කරනකොට ඕනිම භයානක දේකට මූන දෙන්න ඕනි..ඒත් පරිස්සමින් ..❤️❤️❤️හැමදාම ලස්සන තැන් ගොඩක් , ලස්සන ලන්කාව පෙන්නනවට ඔයාට ගොඩාක් පින් අයියෙ 🙏🙏🙏🙏
@chathurarangamalrajapaksha3474
හරිම ලස්සනයි ..❤️👍 ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න මල්ලි . පරිස්සමෙන් .. බුදු සරණයි ...!
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
ස්තූතියි අයියේ බුදුසරණයි ❤💚🍃
@lifeofdu1831
@lifeofdu1831 Год назад
අපිත් ගියා ඒත් උඩටම ගියේ නෑනෙ .. හරිම ලස්සනයි ඇත්තටම ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
🙂❤🍃
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Год назад
Video එක ගැන වචන දෙකකින්.. "ලස්සනයි❤️, සුපිරි😍" English subtitles, video එක පුරාම දාන්න පුලුවන් නම් වටිනවා..විශ්වාසයි, දේශීය වගේම විදේශීය රසික පිරිසක් solohiker එක්ක ඉන්නවා ඒ නිසා..😇 video එක අවසානයේ හිතන්න දුන්නේ හොඳ පණිවිඩයක්..💚 සොබාදහමට මෙතරම් ආදරය කරන ඔබ, කොහේ ගියත් සොබාදහම මඟකියාවී, ඔබව ආරක්ෂා කරාවී..🙏🌿❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි 💚❤🍃🙏
@naduninawodya5028
@naduninawodya5028 Год назад
Skip නොකර බලන් ඉන්න ආස vedio එකක්...💙❤️🍃
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 4 месяца назад
ඇස් වහක් කට වහක් වදින්න එපා මචං. නියමයි වස්තු ලස්සනයි ❤❤❤❤❤❤
@kavindyaekanayaka5186
@kavindyaekanayaka5186 Год назад
අනේ ලස්සනයි video එක.ඒ වුනාට video එක කරන වෙලාවට පරිස්සමෙන් අයියා.සමහර තැන් බලන කොට මටත් බය හිතෙනවා .පහලට වැටෙයි කියල 😊💞
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
ස්තූතියි නංගි ❤🌧️🍃
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Год назад
අනේ පුතේ ඔයා මාව හරියට බයකලා සමහර තැන්වල. ඔයා දිපු ආදර්ශය ගොඩාක් වැදගත් ඔයාට තුන්රත්නයේම පිහිට ලැබෙනවා 🌹🙏🙏🙏🌹🇨🇦
@kawshalyalakaa7138
@kawshalyalakaa7138 Год назад
බලන්න තියන දේ උපරිමයෙන් මහන්සිවෙලා අපිට පෙන්වනවට ඔයාට ගොඩක් පිං.දිය ඇල්ලේ පහල පෙන්වන්කොට මම එතන ඉන්නවා වගේ ඇඟ හිරිවැටිලා යනවා පොඩි බයක් එක්කම.මේ වගේ ලස්සන දේවල් තවත් බලන්න යන්න සහ අපිටත් පෙන්නන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි බුදුසරණයි 🍃🙂❤
@madhurajapaksha2591
@madhurajapaksha2591 Год назад
ඇත්තටම හරිම ලස්සනයි 💚🍃..මෙච්චර ළඟ ඉදලත් තාම ගිහින් නෑනි කියලා දුකයි..😒
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
යන්න යන්න 🍃❤💚
@factswithUma
@factswithUma 7 месяцев назад
oya kiyapu e wachana Tikanm Godak watinawa Aiye...hemoma e adarsha jiwitheta Ganna one...sobadahama araksha karanna one.. oyata Thanks me wage sundara sthana api atharata Genawata..Theruwan saranai
@jristravelling
@jristravelling 2 месяца назад
You are a legend mate ! Kee up the good stuff !
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 Год назад
මම හරි ආසයී background music එකට ඒකත් එක්ක වීඩීයෝ එක බල්ද්දි අමුතු feeling ekak thiyenne
@asankarathnayaka3395
@asankarathnayaka3395 Год назад
ඇස් දෙක ඉවතට නොගෙන එක දිගට සම වැදිලා විඳින්න පුලුවන් නියම සොබාදම් වීඩියෝවක්...!අනේක වාරයක් ස්තුතියි සහෝදරයා ..මවු බිමෙන් බොහෝ දුර සිටින අපිට ඔබේ මේ අමිල මෙහෙවර හදවතටම දැනෙනවා. මේ වීඩියෝවේ අවසානයට ඔබ පැවසූ ⁣දෑ සමග 100% ම මා එකඟයි. රටක දියුණුව මොනවට පිළිබිඹු වන කරුණක් තමයි කොතෙක් දුරට ඔවුන් ස්වකීය සොබාදහමට ආදරය කරනවාද, සුරකිනවාද යන කාරණය. ඉතින් යන එන සෑම තැනකදීම සොබාදහම ඔබව සුරකීවි. ජයම වේවා..! තෙරුවන් සරණයි ..!!
@harshahettiarachchi7796
@harshahettiarachchi7796 Год назад
රටෙන් පිට හිටියත් ඇත්තටම මමත් ඔය ගමන ගියා වගේ දැනුනා. ජීවිතේ විදින්නම ඕන තනියම ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
❤🍃🌧️🙂
@kavishkanavanjana3525
@kavishkanavanjana3525 Год назад
ඒ හුදකලාවේ රසය ගැන නම් කියන්න වචන නැති තරම් ❤️ බොහොම පිං ඒ රසය අපිට බෙදනවාට , ඒත් තනියම යන මේ ගමනෙදි පුළුවන් තරම් පරිස්සමෙන් අයියෙ අවධානම් වැඩ කරන්න එපා. බුදූසරණයි පරිස්සමෙන් නෙරංජන් අයියෙ ❤️👍
@prasadbandara3911
@prasadbandara3911 Год назад
අද වීඩියෝ එක මාර ලස්සනයි.. හොද qulity එකකුත් තියෙනවා.. වීඩියෝ එක බලද්දී එතනට ගියා වගේ feeling එකක් දැනෙන්නේ...නියමයි..ඉදිරියටත් ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මල්ලී.. පරිස්සමින්.. ජයවේවා Solo Hiker.❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි අයියේ ජයම ❤🌧️🍃
@dinindutharana4027
@dinindutharana4027 Год назад
මනුශ්‍යයෙක් වශයෙන් විදිය හැකි උපරිම නිදහස ඇත්තේ ස්වභාව වාතාව තුලයි✨🍃💆🏻💕
@nisaldarshana9889
@nisaldarshana9889 Год назад
දියලුම පාලම හදද්දි අපේ තාත්තත් ඒ සයිට් එකේ වැඩ කරේ. පොඩි කාලෙ වැඩ කරන තැනට මාව එක්කගෙන ගිහින් තියෙනව එකපාරක් ඔය පාලම හදද්දි එයාලා 🥺❤️‍🩹
@sachiyah408
@sachiyah408 Год назад
ඒ feeling එකට ලෝබ හිතෙනවා 🥺❤💙🍃
@lgdplgp7057
@lgdplgp7057 Год назад
අනේ ඉතින් හරිම ලස්සනයි බුදු සරණයි පුතේ ඔයාට
@ttttt6995
@ttttt6995 Год назад
පරිසරේ රැකගන්න දරන වෙහෙසට පිං...කාලකන්නි ඉන්නෙ බහුතරයක්..අරක්කු පිරිලා බරට බරේ උස්සන් එන බෝතලේ බිලා හිස් බර අඩු empty බෝතලේ ආපහු අරන් යන්න බැ ...ඔහොම උන් තමා ඔයවගෙ තැන් වලින් පත බැවිලා මැරිලා යන්නේ...එහෙම වෙන්න ඔනෙ එහෙම උන්ට.
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
වැඩක් නෑ කියලා 🥲🥲
@Svikasan
@Svikasan Год назад
අනේ අයියේ අපිවත් එක්කන් ගියාට පින් ඔයාට.....මේක මෙහෙම දැකල අපිට මෙච්චර හිතට නිදහසක් දැනෙනවනම් ඔයාට කොහොම ඇතිද ....හරි පින් වන්තයි ඔයා.....✨🥺.....තව දෙයක් යන තැනක පරිස්සමින් යන්න....මොකද අපිට මේව ඇස් දෙකෙන් දැක්කා වගේ පෙන්නන ඔයාගෙ ජීවිතේ වටිනවා....ප්‍රාර්ථනා කරනවා කවදාවත් කිසිම කරදරයක් බාදාවක් වෙන්න එපා කියල ....🍃😊 මනස සුවපත් කරන නිසල වෙදැදුරෙක් ඔයා...❤️තව තවත් මිනිස්සුන්ගෙ හිත් සනසන්න හැකියාව ලැබෙන්න ඕනෙ 🌀🍃...ඒ වගේම ඔයා හැමෝටම හරි ආදර්ශයක් 🤗.....ඒ වගේම තනියම යන ගමන් හරි සුන්දරයි...✨🌸ඒ වගේම ඔය සුන්දර හිනාව හැමදාම තියාගන්න ලැබෙන්න ඕනේ....තව කෙනෙක්ගෙ මූනට හිනාවක් ගේන ඔයාට ඔයාගෙ හිනාව කවදාවත් නැති වෙන්න එපා.....✨😊ඒ වගේම ඔයා දන්නවා පරිසරයේ සුන්දර විදින්න වගේම ඒවා රැකගන්නත් ...ඒ දුන්න වටිනා උපදේශයටත් ගොඩාක් ස්තූතියි .....ඒ වගේම අපි දැනගන්න ඔනෙ අපිට හුස්ම දෙන පරිසරය අපි ආරක්ශා කරන්න .........දුන්න උපදේශය ගොඩාක් වටිනව....ගොඩාක් පින් පරිසරයත් ආරක්ශා කරගෙන තව කෙනෙක්ගෙ හිත සනසන්න මේ වගේ වීඩියෝ අපි ලගට අරන් එනවට ...ආසම මන් සරන්නා...හරියට travel කරනවනම් ඔයා වගේ හැමෝම වෙනවනම් හොද ආකල්ප තියෙන අය වෙනවනම් මේ රට කොච්චර ලස්සනද ....🥺 ....පරිස්සමින් අයියෙ තෙරුවන් සරනයි...අයියේ.... හැමදාම පරිස්සමින් ...✨🌸🌼🖤👣🍃🌀
@slmovieworld2646
@slmovieworld2646 Год назад
මල්ලි ඔයා වරදක් කරනවා......... 😁 සහො පුලුවන් නම් travel කරන පාරේ ඉදලම vlog එක කරන්න එතකොට ඒන අයට ඒක පහසුවක් වෙයි.. ඒ කියන්නේ ගෙදරින් පිට වෙන තැන ඉදලම... මෙක මගේ පෞද්ගලික ඉල්ලිමක්. කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.. තෙරුවන් සරණයි සහො උබට...
@SahanDilsara-io9si
@SahanDilsara-io9si Год назад
පරිස්සමෙන් අයියෙ අයිනට යනකොට💚💛
@dewmivihanga6944
@dewmivihanga6944 Год назад
අයියා කියනවා වගේ මේ ඔලු නිදහස් වෙන්නනම් පරිසරය විදින්නම ඔනී 🌻🍃⛅. ඔයාගෙ ව්ලොග් වලින් අපිටත් ඒ ෆිලීන් එක දැනෙනවා.Be careful bro💗☘️
@LahiruRuviniSL
@LahiruRuviniSL Год назад
කියන්න වචන නැ පට්ට අයියේ.🌍🥀🌿🌍
@himajirajapakshe8552
@himajirajapakshe8552 Год назад
අන්තිමට දුන්න පණිවිඩය නම් ගොඩක් වටිනවා......❤️❤️❤️
@tiran760
@tiran760 Год назад
හදවතේ සංචාරකයා ආදරෙයි 🍂🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
ආදරෙයි 🙂❤🌧️🍃
@shewonfdoz407
@shewonfdoz407 Год назад
මහන්සි වෙලා වීඩියෝ එක් කොලිටියටම කරලා ජය සහෝ ❤️ බුදු සරණයි ජේසු පිහිටයි 😍 පරිසමට ටැවල් කරන්න ජය
@sitharaperera4525
@sitharaperera4525 Год назад
ලොකු අවදානමක් අරගන අපට මේ ලස්සන බලන්න දුන්නාට බොහොම ස්තුතියි !
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
ඔයාටත් බොහොම ස්තූතියි 🍃❤🙂
@daysinuk5284
@daysinuk5284 Год назад
හැමදාම වගේ ලංකාවේ සුන්දරත්වය මතක් වෙනවා ❤ නියමයි සහෝදරයා❤
@thariyahariya401
@thariyahariya401 Год назад
දැන්නම් ඇබ්බැහිවෙලා ඉන්නෙ මේකට❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
❤🙂🍃🌧️
@rangikahansamali9965
@rangikahansamali9965 Год назад
ගොඩක් ලස්සනයි . අපිටත් මේ ලස්සන විදින්න දුන්නට ස්තූතියි.
@AshEnViduRa
@AshEnViduRa Год назад
වෙනදා වගේම අදත් video එක සුපිරි❤️💪 මම එතන ඉන්නවා වගේ දැනුනේ. අන්තිමට දීපු පණිවිඩෙත් ගොඩක් වටිනවා. පරිස්සමෙන්. සහෝදරයා❤️💕🌿🌳
@TheKavin
@TheKavin Год назад
එක මාරම අත්දැකීමක් 💜️
@adobeslartsahan9582
@adobeslartsahan9582 Год назад
Oyageee video baluwama , හිත පට්ට සැහැල්ලුයි, creative, puluwannam aiyeee location , ekata yana vidiya, google check point , කලින් වීඩියෝ වල වගේ , පැහැදිලි කරන්න, google map ekeeen hari kamak naa ,
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
🍃❤💚
@sureshikasundarshani3100
@sureshikasundarshani3100 Год назад
Anthimata dipu advice ekanam super❤
@rusirasashith3066
@rusirasashith3066 Год назад
ඇත්තටම video එකනම් පට්ට. ඒකට හිත නිවුනා.😍මටත් ආස හිතුනා video graphy නියමයි.😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි 🌧️🍃❤
@vinodsandeep7178
@vinodsandeep7178 Год назад
දිනෙශ් අයීයගෙ සෝලො හයිකර් ගෙ වීඩියො ආවට ගියාට බලන්න බෑ... ඒකට සද්ද බද්ද නැතී චිල් එකෙ ඉන්න වෙලාවක් වෙන්න ඕන... එතකොට අපිටත් ඇවිදින්න පුලුවන් ඒ එක්කම... ❤️🍀🌴🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
අහන්නත් සතුටුයි 🙂🌧️❤🍃
@ddtwins
@ddtwins Год назад
Aiya adath maarama maara lassana vedio ekak baluwa...... maara nidahasak danune me vedio eka balanakota........ e parisaraya e hudekalawa hithata genne maarama maara sanasillak....... jayen jayama wewa aiya parissamen hama gamanakma idiriyatama yanna subha pathum. Thawa vedio ekak enakm balagena innawa aiya.............
@chanakalakshan3223
@chanakalakshan3223 Год назад
සුපිරි අත්දැකීමක් අයියේ 😍 පරිස්සමින් ඉදිරියටම යන්න ❤❤❤ නියමයි 👌 ජයවේවා 😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
ස්තූතියි මලයා ජයම 🍃❤🙂🌧️
@everythinginoneplace6411
@everythinginoneplace6411 Год назад
වැස්ස වෙලාවේ දැම්මට thank you ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
🍃🌧️❤🙂
@chalanasupun1727
@chalanasupun1727 Год назад
හුදෙකලාව කියන්නේ භාවනාවක්. එක විදින්න ලැබීම වාසනාවක් .🍃
@nipunishashikala3727
@nipunishashikala3727 Год назад
විඩියෝ එක නම් ගොඩක් ලස්සනයි ආසයි මේ වගේ ජිවිතේකට ❤️ ඒත් එක ☝ ප්‍රශ්නයක් තියෙනවා බිත්තරේ ඇයි අරෙහෙම වතුරේ තියලා ගත්තේ
@TharupathiOfficial
@TharupathiOfficial Год назад
හදවතට දැනුන ගමනක්
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Год назад
ජිවිතේ විදිනවා ❤️ සුපිරි අයියේ 😎.
@KaveeshaNimsara-w5x
@KaveeshaNimsara-w5x Месяц назад
උඩ දියලුමෙ බලපු වීඩ්යො වලින් ලස්සනම විඩියො එක තමයි මේ.. ගොඩක් ලස්සනයි...❤
@thusithaudaya
@thusithaudaya Год назад
මචන් උබලා වගෙ හැමොම කැම්පින් කරනවනම් හොදයි සමහරු අවිල්ල කාල බිලා රිලා යන්නෙ පුලුවන් නම් මචන් උබ කරන හැම විඩියෝ එකම ඔයි උපදෙස්ටික දිපන් මචන් හැදෙන එකක් හරි හැදෙයි,ස්තුතියි 🙏❤️ මචන් විඩියෝ එකට අපිට යන්න බැරි උනත් අපි හැම විඩියෝ එකක්ම අසවෙන් බලනව අයෙ විඩියෝ එකක් එනකන් බලන් ඉනවා
@saduniwijesinghe3134
@saduniwijesinghe3134 Год назад
ඇත්තටම මාරම ලස්සනයි අයියේ. අයියගේ video බලද්දී මාරම සැහැල්ලුවක් දැනෙනවා වගේම ලොකු මානසික නිදහසක් ලැබෙනවා. 💙🍃🌿ඇත්තටම එතනට ගියා වගේ felling එකක් දැනෙන්නේ හැමදේම පරිස්සමින් කරන්න අයියේ බුදු සරණයි 💙🍃❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි 🍃❤🌧️
@warunithakshila1170
@warunithakshila1170 Год назад
Harima lassanai malli oyage wadee magee duwa oyata harima pinwantha kenek kiyala kiwuwa eyata awurudu 7 tama eyata hithuna de a bs
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Год назад
තවත් සුන්දර ගමනාන්තයක්....බොහෝ විස්මිත දසුන් පිරිවරාගෙන දියඇල්ලත් සමඟම කඩාහැලෙන ඒ විචිත්‍රවත් චිත්‍රය මවාදීපු solo hiker, ඔබට නොවක් තුතිය....මෙවන් අති ශෝභමාන රටක ඉපදුණු අපි, අපේ ඇස්දෙක වගේ ඒ දායාදය සුරකිමු...ඔබගේ ඔවදන් හා වෙහෙසට ප්‍රණාමය ....🙏❤️🌵🐘🌄
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි 💙🍃❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 Год назад
lassanai music ekath... oyath ekkama APITH gihin...
@buddhikapradeep3584
@buddhikapradeep3584 Год назад
අම්මෝ ඒකනම් සුපිරිමයි.🌸🖤
@Dulanjana718
@Dulanjana718 Год назад
Niyamai ❤️👍
@sadunimaheshika2883
@sadunimaheshika2883 Год назад
AL nisa hira wela wage. Sanaseemak nathi jeewitheta sanaseemak dunnata ths oyata . Balan inne vedio ekak danakam 🌸
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
❤🍃🌧️🙂
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Год назад
මහ වැස්සෙම මේක බලන එකෙත් ගතියක් තියෙනවා ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
🍃❤🙂🌧️
@bjs1984
@bjs1984 Год назад
ඖ ඈ.. වැහි වය්බ් එකේ මේක බලනකොට පට්ට...
@travelwithchabiya
@travelwithchabiya Год назад
බෙහෙත් නෙල්ලි ගහේ තිබ්බේ පිළිළ කියන ශාකය නේද..😊
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Год назад
Oyage awawadaya ha adarshaya harima watinawa puthe haoma mewa hithata ganna pilipadainna
@tharindumadushantha1358
@tharindumadushantha1358 Год назад
ලස්සනයි 🙏
@dumiduchamodya5426
@dumiduchamodya5426 Год назад
ayyage video බැලුවත් නිකන් ගියාවගේ🥺. මාරම මානසික නිදහසක් එන්නෙ ❤🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
අහන්නත් සතුටුයි 🍃❤🙂🌧️
@dihensdiary4889
@dihensdiary4889 Год назад
Harima lassanai Katha karana vidiha.. penwanna vidiha... Monawa karath parissamin... Budusaranai
@kasunchathuranga9426
@kasunchathuranga9426 Год назад
Thank you brother මේ දෙවල් බෙදාගන්නවට😍..පරිස්සමෙන් හැමවෙලේම..
@ruvindushihara2142
@ruvindushihara2142 Год назад
කිසිම අඩුපාඩුවක් නෑ අය්යෙ ,ඔය වැඩේ දිගටම කරන් යන්න බුදුසරණයි ❤️❤️❤️
@prasadigunawardana5138
@prasadigunawardana5138 Год назад
මේක views වැඩිම වෙන vlog එක වෙයි ❤️ මං ආසම එක 😇❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 Год назад
Prasadi Kohomada oyata Yalu wa etn
@navodyasudhasinghe6309
@navodyasudhasinghe6309 Год назад
Oyge travel vlogs mra relaxing and calm aiyee 🌚💗mn hoyana nidahasath meka..mtath asai me wage travel krnna..keep it up 🍃🌸💗
@warunaoshan11
@warunaoshan11 Год назад
සොදුරු සංචාරකයා ❤️ 🌿🍀
@lakshan4548
@lakshan4548 Год назад
Travel karanna asyi eth salli na. Oya mehema video dana eka loku pinak aiye 😊🖤
@R1R1R511
@R1R1R511 Год назад
ඇත්ත 🤟
@samithgamage1237
@samithgamage1237 Год назад
අම්මෝ ඒක ........👍✌️
@ayodhyasenanayaka6015
@ayodhyasenanayaka6015 Год назад
හුදෙකලාව + සොබාදහම= මානසික සහනය 🍃💚
@a.b.perera8029
@a.b.perera8029 Год назад
💯
@naveenchaminda94
@naveenchaminda94 Год назад
මල්ලී ගස් උඩ වැවිලා තිබුණු සාක වලට තමයි පිලල කියන්නෙ .ඒවා තමයි ගස් වලට වැලදෙන පිලිකා . වීඩියො එක ලස්සනයි .ජයවේවා .බුදුසරණයි .
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
ස්තූතියි අයියේ බුදුසරණයි 💚❤🍃
@විහගිශාරාන්යා
@විහගිශාරාන්යා 11 месяцев назад
මෙතන නේද අර couple එකක් මැරුනේ..🥺
@shehankawshalya9143
@shehankawshalya9143 Год назад
ලස්සනයි...❤️❤️
@isurukumara3151
@isurukumara3151 Год назад
ජය වේවා . නියමයි වීඩීයෝ එක
@aharenna2975
@aharenna2975 Год назад
ජය වේවා....ගමන සුභයි♥️✋😍
@niroshannuwan9964
@niroshannuwan9964 Год назад
මාරම ආඩම්බරයි අයියා ගැන මේ වෙනකල්වත් මත්ද්‍රව්‍ය ක් පාවිච්ච් කරලා නැ කියද්දි... අනික පරිසරයට මාරම ලෙංගතුකමක් දෙනවා අයිය නම්....❤️😇🤝✌️@-}--👣
@chathurathnayake2546
@chathurathnayake2546 Год назад
@solo hiker. amaizing vlog but be careful. ❤💐❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
Thank u ❤💚🍃
@oshadivishalya506
@oshadivishalya506 Год назад
Finally aiya kiwwa wachana tika ❤. අයියා ඔයා සමාජයට කරන්නේ මිල කරන්න බැරි ලොකු සේවාවක්. ඔයා පරිසරය උපරිම විදින ගමන් අපිටත් ඒ රහ ඒ විදියටම දෙනවට ගොඩක් පින් සහ ගොඩක් පරිස්සමින් . 💚❤️🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
බොහොම ස්තූතියි 🍃💚❤
@suranga24
@suranga24 Год назад
Vedio eka supiri.thanks.niyama feeling ekak.parissamin.
@sachinthamihiranga9904
@sachinthamihiranga9904 Год назад
නෙල්ලි ගහේ තිබ්බේ පිලල් ඒවගෙන් ගහේ සාරය උරා ගන්නවා
@harshana879
@harshana879 Год назад
❤️ best place ever
@krishanmadumadana5220
@krishanmadumadana5220 Год назад
බෙහෙත් නෙල්ලි ගස් වල අතුවල තිබ්බේ පිලිල අතු ඒවා නෙල්ලි ගස් විනාශ කරනවා පිල්ල අතු කඩලා ඉවත් කරන්න ඕනි
@seny3053
@seny3053 Год назад
අනේ පරිස්සමෙන් අයියෙ 😢 තනියමනෙ යන්නෙත් ඔයා.. අර අයිනට යද්දි බය හිතුනා 🥲
@nature_paradise
@nature_paradise Год назад
පරිස්සමෙන් මගෙ අයියා ❤
@kanchuSL88
@kanchuSL88 Год назад
අනේ ඔයාට ගොඩාක් පිං , පිටරට ඉන්න අපිවගේ යට මේ දේවල් පෙන්නනවට, 🙏 මං ගොඩාක් ස්භාදහමට ආදරේ කෙනෙක්❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Год назад
සතුටුයි 💚❤️🍃
Далее
Обменялись песнями с POLI
00:18
Просмотров 333 тыс.
НОВАЯ "БУХАНКА" 2024. ФИНАЛ
1:39:04
Просмотров 360 тыс.
Обменялись песнями с POLI
00:18
Просмотров 333 тыс.