Тёмный

VASELINE / PETROLEUM JELLY DO´s & DON´T´s I පෙට්‍රෝලියම් ජෙලි මුණේ ගෑවට කමක් නැද්ද?I MADU TALKS 

Madu Talks
Подписаться 43 тыс.
Просмотров 22 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 35   
@IrajAdithya
@IrajAdithya 18 дней назад
මගේ මූනේ කජු කිරි ගෑවිල ලප තිබ්බා ඒකට වැස්ලින් එක්ක ඇලෝවේරා ජෙල් ගෑව අවුලක්නම් උනේ නෑ
@dumeerasajani6436
@dumeerasajani6436 7 месяцев назад
Akki face toner pawichchi karama rathu pata bibili enne ai, Toner ekak pawichchi karananma onid ?
@MaduTalks
@MaduTalks 7 месяцев назад
Toner එකක් පාවිච්චි කරන්නම ඕනේ නැහැ නමුත් ඔයා ගොඩක් make up හෝ වෙනත් face creams පාවිච්චි කරනවානම්, මූණ cleanse කරලා ඒ make up සහ creams ගාන්න කලින් toner එකක් පාවිච්චි කරන එක වඩා හොඳයි... සාමාන්‍යයෙන් toner එකකට එහෙම රතු පාට බිබිලි එන්නේ නැහැ .. ඔයා නංගි පාවිච්චි කරන්නේ ඔරිජිනල් product එකක්ද ..? ඒ නිෂ්පාදනය පරණ එකක්ද කියලත් ටිකක් බලන්න (open කරලා ගොඩක් කල් ගිය එකක්ද ?)
@dumeerasajani6436
@dumeerasajani6436 7 месяцев назад
මං පළවෙනි පාරට toner එකක් පාවිච්චි කරේ සති 2ක් වගේ පාවිච්චි කරේ මුලින් කිසිම ප්‍රශ්නක් වුනේ නෑ, කලින් බිබිලි තිබ්බෙ නැහැ face එකේ blackheads whiteheads තිබ්බා නහයේ එක නිසා toner eka පාවිච්චි කරන්න ගත්තේ , දැන් කම්මුල් වල බිබිලි දාලා 🥺 දැන් එක පාවිච්චි කරන්නෑ මං බිබිලි එන එකත් අඩු වුනා original product එකක් මං පාවිච්චි කරේ product එක open කරලා මාසයක් වගේ
@muthunilan
@muthunilan 7 месяцев назад
Hi madhu... pls talk about oily skin routine..
@MaduTalks
@MaduTalks 7 месяцев назад
Sure, will do. Thanks! 💐
@priyafonseka8372
@priyafonseka8372 7 месяцев назад
Very helpful important video 👍 thanks!
@MaduTalks
@MaduTalks 7 месяцев назад
You're welcome! 👍💐
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 7 месяцев назад
Ow නංගී මමත් ටික දවසක් පාවිච්චි කළා eth මගේ 👀 යට චූටි බිබිලි දැම්මා mama අදටත් දුක් වෙනවා ඒ ගැන මොකද එ.බිබිලි අදටත් තියෙනවා ..
@MaduTalks
@MaduTalks 7 месяцев назад
ගොඩක් ස්තූතියි අක්කිගෙ experience එක share කරාට..
@thilininisansala8626
@thilininisansala8626 7 месяцев назад
Kojic acid use karanna hoda da kiyala explanation ekak dennako dear❤
@RuviDivara
@RuviDivara 7 месяцев назад
Hi Madu.. We really trust you❤️.. Is it good for kids ( for dry lips). Because dermatologist had recommend the Vaseline for dry Lips, for my kid
@MaduTalks
@MaduTalks 7 месяцев назад
Hi Ruvi, many commercial lip balms contain camphor, which is not safe for kids, that´s why paediatricians/dermatologists usually recommend to apply a small amount of petroleum jelly on kids´lips as its a safer option... There are brands like Burt bees and Seba Med who make seperate lip balms for babies and kids which is also an option... either way monitor for sometime for any irritations and reactions after applying... 🧡
@dananjanii
@dananjanii 7 месяцев назад
Akki, can you recommend a product for dark lips?
@madushadilrukshi-yf8ym
@madushadilrukshi-yf8ym 7 месяцев назад
Akkiyo lotus whitening jel cream eka hodayda akki
@MaduTalks
@MaduTalks 7 месяцев назад
අනේ ඒක නම් මම තාම පාවිච්චි කරලා නැහැ නංගි
@shashinimadubashini9444
@shashinimadubashini9444 4 месяца назад
මන් වැස්ලින් ගෑවේ දවස් දෙකයි මගේ මූන කසනවා දැවිල්ලයි හම තවත් වේලෙන්න අරන් හම යන්න ගත්තා😢
@444ranax8
@444ranax8 Месяц назад
Matath muna kasanna gatta
@Tharushi-u244
@Tharushi-u244 7 месяцев назад
Akki veseline body lotions hodaida Dry skin ekata eke hoda eva thiyenavada ?
@MaduTalks
@MaduTalks 7 месяцев назад
ඒ ගැන ඉදිරියේදී වැඩසටහනක් කරන්නම් නංගි ..
@lishatedrina1329
@lishatedrina1329 7 месяцев назад
Akki ane mta reply krannako… Vaseline GLUTA - HYA oya use krala thiyenwda? Mage yaluwek recommend kare. Math gatta. Skin color ekak enawa. Eth eka hodai da? Vaseline GLUTA-HYA body lotion ekak.
@Shami-s9r
@Shami-s9r Месяц назад
Vaseline eke blueseal kiynneth mektamada...nathnm dekakda
@GaganiKavindya-g6g
@GaganiKavindya-g6g 3 месяца назад
Dabur eka hoda nadda
@tharindurnayake2465
@tharindurnayake2465 7 месяцев назад
So true 👍🙏
@MaduTalks
@MaduTalks 7 месяцев назад
Thank you!! 👍💐
@AshikaAshii-np6mb
@AshikaAshii-np6mb Месяц назад
Veselin wela kalu vennedda
@dilkiperera9589
@dilkiperera9589 4 месяца назад
ලස්සන voice එකක්
@MaduTalks
@MaduTalks 4 месяца назад
Thank you!!🧡💐
@GaminiKariyawasam-or6pe
@GaminiKariyawasam-or6pe 7 месяцев назад
Melesma walata hoda cream akak kiyanna
@manorikaushidissanayake3039
@manorikaushidissanayake3039 7 месяцев назад
නංගා මගේ ෆේස් එක ගොඩක් ඩ්‍රයි වුනා.නහය වටේ සහ කට වටේ කලු වුනා.සුදු පාටට හම යන්න සහ කසන්න දැවිල්ල ගන්න ගත්ත.සමහර විට ගාපු වයිට්නින් ක්‍රීම් එකක් නිසා වෙන්නත් පුළුවන් . ඇහි බැමේ පවා සුදු පාට කුඩු ගතියක් ආව.බේතුත් ගත්ත දෙතුන් වතාවක්ම.දැන් මං සෙරාවි එකේ ඩ්‍රයි ස්කින් එකට එන ක්ලෙන්සර් ජෙල් එක යූස් කරල ද ඕඩිනරි එකේ ඇල්පා ආ බියුටීන් සීරම් එක යූස් කරනව.උදේට සෙරාවි එකේ ෆේස් ක්‍රීම් එක ගානව සීරම් එකට උඩින්. මට නයිට් එකට හොඳ මොයිශ්චරයිසින් ක්‍රීම් එකක් කියන්න.ෆේස් එක මාර ඩල්.
@sumalisubasingha7377
@sumalisubasingha7377 7 месяцев назад
❤❤❤
@MaduTalks
@MaduTalks 7 месяцев назад
🧡🧡💜
@nimeshinimmi9954
@nimeshinimmi9954 7 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 месяца назад
❤️❤️❤️
@hkkahkka7827
@hkkahkka7827 Месяц назад
❤❤❤❤
Далее
Vaseline on Face | Watch FIRST Before Using! 🚨
6:45
MY TOP 10 VASELINE BEAUTY HACKS
14:06
Просмотров 36 тыс.