Тёмный

Veggie Chicken with Mashed Potato Cake | එලවලු මස් එක්ක රසවත් රාත්‍රි ආහාරයක් | Mashed Potato Recipe 

Bhagi's Kitchen
Подписаться 110 тыс.
Просмотров 44 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 313   
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 года назад
ගොඩක් ස්තුතියි මේ වගේ කෑම ඡාති හදන විදිහ කියා දෙන එකට..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
බොහොම ස්තුතියි! ❤️
@dilsmissioncookingart2899
@dilsmissioncookingart2899 3 года назад
කියල දුන්න විදියත් ලස්සනයි .මුලුතැන්ගේත් හරිම ලස්සනයි ...පිරීසිදුයි..😍😍💐💐රසට තියෙයි.හදල බලන්නම්.ස්තූතියි 😍😍🌻🌻
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ♥️♥️
@dilsmissioncookingart2899
@dilsmissioncookingart2899 3 года назад
@@bhagiskitchen1375 මං ඔයාගේ fb page එකට දැම්මා...වෙලාවක් ආවොත් බාලන්නකො😊😊😊
@shashikadilrukshi8059
@shashikadilrukshi8059 3 года назад
Akkage video lagadi idan balanna gaththe ane hari asai akke balanna. Akkage katahadath lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@isuruudara18
@isuruudara18 Год назад
Mama Ada heduwa akki .harima rasai.husband godak kamathi una.
@piumiwelgama9996
@piumiwelgama9996 3 года назад
හරිම පැහදිලිව කියලා දෙනවා..හැම වීඩියෝ එකක්ම මම බලනවා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම පිං ❤️❤️
@englishacademysl4257
@englishacademysl4257 3 года назад
මම හැදුව.මාරම රසයි . හරිම සුවදයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
බොහොම ස්තූතියි! ❤️
@pixelnetwork1273
@pixelnetwork1273 3 года назад
ඇත්තමයි දුව ,මේ youtube වල සමහර recipe දැක්කහම මොනවාද මේ දාලතියෙන්නෙ කියලා හිතෙනවා.දුවගේ recipe එක ඉතාම රසවත් ...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ආන්ටී ❤️❤️
@surangiperera7758
@surangiperera7758 3 года назад
Parana vedios balanava bhagi...niyamai
@MaStER-xm8np
@MaStER-xm8np 3 года назад
Math ada haduwa akke eka harima rasai oyata godaaaaaaaaaak sthuthi akkiyoo
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@niroshaniro7127
@niroshaniro7127 3 года назад
Vidiyo eka baluwa godak sthuthii akki.. harima rasa patai wage...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@madushanigomez3308
@madushanigomez3308 3 года назад
ඒක හරිම රසයි. මන් අද හැදුවා. ගොඩාක් ස්තූතියි භාගි 🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
@rucakecreations5859
@rucakecreations5859 3 года назад
Godak lassanata karala thiyenava , harima rasa patai, thavath lassana videos karanna wish karanava, 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@diniduabiman7780
@diniduabiman7780 3 года назад
Thank rasa kamak haduwata makath hdala balannam hadissiyata baluwa niwadu paduwa balannam budusaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම ❤️❤️
@asanthiabeysinghe5975
@asanthiabeysinghe5975 3 года назад
හරීම රස පාටයි ඒක ඔයාගෙ වැඩ නම් හරිම පිළිවෙලයි බාගි ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! අගයනවාට ❤️❤️
@kusharikawannigama4648
@kusharikawannigama4648 3 года назад
Thanks දුව,බුදුසරණයි ,පරිස්සමෙන් ඉන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
බොහොම ස්තුතියි! ආන්ටී ❤️❤️❤️
@hashivlogs7570
@hashivlogs7570 3 года назад
ගොඩක් රසට ඇති කියල හිතෙනවා. අනිවාර්යෙන්ම try කරනවා අක්කියෝ... Thank you..💚💛🧡💜️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
හදලා රස කියන්නකෝ මට ❤️❤️
@dushanthiherath8817
@dushanthiherath8817 3 года назад
Mas wenuwata malu danna barida nanga bs parissamen inna 💕💕💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අක්කේ සැමන් ගන්න පුළුවන් මාලුත් පුළුවන් ඔනාම දෙයක් පුළුවන් ❤️
@krlover2457
@krlover2457 3 года назад
akke mang illapu recipy eka genaavata thanks akki 💖👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
ඔන්න ඉල්ලපු ගමන් දුන්නා ❤️❤️
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 года назад
Harima lassanayi.ane kannama hithena dish ekak.❤️❤️godak sthuthiyi nangi.❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@nilunilu5049
@nilunilu5049 3 года назад
ඔයා පිළිවෙලට කියලා දුන්නා..හරිම ලස්සනයි...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ❤️
@sewwandifernando1361
@sewwandifernando1361 3 года назад
Akki akkige oven eke time eka withrada pennanne celcious kochchara da kiyala khmda balaganne
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
සෙල්සියස් කියන එක යන්නේ ගැස් මාක් එකෙන් ඩියර්
@shiwanthafernando730
@shiwanthafernando730 3 года назад
Api wage vegetarian aya gana hithalath adahas dena ekata thnx bagii
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ කැම හදන ගොඩාක් වෙලාවට ඔයාලාව මතක් කරනවාමයි. වෙජිටේරියන් අයටත් ගොඩාක් දෙවල් දලා රසට කන්න පුලුවන් ❤️
@anushkaperera2122
@anushkaperera2122 3 года назад
හරිම පහසුයි ඔයාගෙ රෙසිපි ..ස්තූති භාගී❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@dilanimarasingha4903
@dilanimarasingha4903 3 года назад
ගොඩක් රස පාටයි.හදල අරගෙන එන්නම්කෝ.ස්තූතියි නංගී❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@chamoy1002
@chamoy1002 3 года назад
අනෙ හරිම ආසාවෙන් හිටියෙ මේ කේක් එක හදන විදිය දැනගන්න...ගොඩක් ස්තූති ඔයාට 🥰❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
බොහොම ස්තූතියි! ❤️
@nethumi2722
@nethumi2722 Год назад
Akke meka rice cooker eketh bake karaganna puluwanda
@ruchirayapa6536
@ruchirayapa6536 3 года назад
Onama kenekuta kema hadanna puluwan vidiyata kiyala denawa.vegetarian ayatath ekka.thank akki.ediriyatath ennawa ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
ඔව් නැත්තම් වෙජිටේරියන් අය පවු නේ එයාලාටත් රසට කන්න පුලුවන් විදිහට තමයි කියලා දෙන්නේ. ❤️❤️
@geethl.g.5832
@geethl.g.5832 3 года назад
අදත් හරීම ආසාවෙන් video එක බැලුවා .මමත් හදලා බලන්නම් ඉක්මනින්ම .🍩❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@nicvu5271
@nicvu5271 2 года назад
Aneeeeee godaak watina recipe ekak nangi.. Thank you so much Nangi dawas keeyak withara thiyaganna puluwanda.. Frige eke dammata kamak nadda
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 года назад
ඒක නම් මරැ.. අපිට කැමති විදියට හදන්නත් පුළුවන්.. Thank u darling. Short crust pastry ගෙදර හදලා තියෙනවා නම් ඒකත් කියලා දෙන්නකෝ.. ඔයාගේ recipe එක සැරෙන්ම හරියටම හරියනවා හැදුවම ..😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඉස්සරහට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️
@mohamedazhar5009
@mohamedazhar5009 3 года назад
Godak aasawen video ekak dhaanakan maga balan inne bhagi akkige videos. 💯 Clean. 💯 beautiful. Akki day routines daannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ඩාලිං අනිවාර්යයෙන් ම කරන්නම් හොදේ ❤️❤️
@methmimihara9746
@methmimihara9746 3 года назад
Ane ekanm hadala balannama one thanks akki ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@kavindanadeesha5677
@kavindanadeesha5677 3 года назад
Ane akkiyoo uludu wade hadana hati vedio ekak krnnakooo ❤️❤️😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
ඉස්සරහාට දාන්නම්කෝ ❤️❤️
@sisirapriyalal104
@sisirapriyalal104 3 года назад
මම ඔයාගෙ videos හමදාම බලනවා .හරිම ලස්සනයි .ගොඩක් ආදරෙයි .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@erangaharsha970
@erangaharsha970 3 года назад
Ane godak pin, apita rahas natiwa recipi denawata
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@yohaninarmada2479
@yohaninarmada2479 3 года назад
ම්ම්ම්ම්ම් ඒකනම් ගොඩක් රසයි වගේ...😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
බොහොම ස්තුතියි! ❤️❤️
@sajithmadurangha5483
@sajithmadurangha5483 3 года назад
Adath lassana vediyo aka akkiyo.ane oya refrigerator lassanata thiyaganna vidiya vediyo akak karanna ko.mata harima amaru wedak aka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහාට කරන්නම් ❤️❤️❤️
@alskperera6404
@alskperera6404 3 года назад
Thanks oyata.mewa dewal hariyatama kiyala denawata.nangi pestry hadannath kiyala denawada ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනිවාර්යයෙන් දාන්නම් අක්කේ බොහොම ස්තූතියි! ❤️❤️
@alskperera6404
@alskperera6404 3 года назад
@@bhagiskitchen1375 thank you nangi❤
@ishanherath.3347
@ishanherath.3347 3 года назад
කෑම හදන විදිය බලා සිටීම ද කලාවකි.... 🤪 උයන එකක් නම් ඕන රටක... සිංහල ද දෙමළ ද චීන ද අදාලම නෑ..... ඔයාගේ dish ptta hodeee🔥🔥🔥
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@piumisenadeera5526
@piumisenadeera5526 3 года назад
Good morning .thanks dear ..🤗🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
❤️❤️❤️
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 3 года назад
Eka nam dakkath bada pirenw 😋😋❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@raveenahewamanage8065
@raveenahewamanage8065 3 года назад
Long time waited recipe Thanks Bhagi 👩🏻‍🍳
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much darling ❤️❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 года назад
Ane akkita mama godak asai..akkige katahada ahan inna puduma asai..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! නංගී ආදරෙයි මෙහෙම අගය කරනවාට ❤️❤️
@ashanim1
@ashanim1 3 года назад
Thanks nangi for sharing this yummy recipe ❤❤❤ I should try this
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much akke ❤️❤️
@kasuniruwandi363
@kasuniruwandi363 3 года назад
Aneh shok akki.harima lassani.math hadanna try karala oyata pic akak awanm akki😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
හරි නංගී හදලා රස කියන්නකෝ ❤️❤️
@imeshidilrangi6549
@imeshidilrangi6549 3 года назад
Weda wagema videos eka asawen baluwa . Harima lassannai akki.😘🤝
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@imeshidilrangi6549
@imeshidilrangi6549 3 года назад
@@bhagiskitchen1375 💜️
@darshaneewaduge7999
@darshaneewaduge7999 3 года назад
Wow Shepherd pie... your style..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much ❤️❤️
@asankamuhandiram3101
@asankamuhandiram3101 3 года назад
Nice video 👍👍👍Thanks for the recipe💞💞💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much ❤️❤️
@dinithianjali374
@dinithianjali374 3 года назад
හරිම ආසාවෙන් බැලුවා අක්කි රස පාටයි ..🤗🤗💐💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ❤️
@kasunianuradha8004
@kasunianuradha8004 3 года назад
Niyamai akki me recipe eka 🥰 surprising dish ekak ❤❤ thank you akki hamadema lassanata keyala denawata 🥰😘❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@vimashirajakaruna8124
@vimashirajakaruna8124 3 года назад
Thanks akkiyo meeka kiyala dunnata ❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@sasalankisandumini1891
@sasalankisandumini1891 3 года назад
thank u akka ගොඩක් rasai ada හැදුවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට නංගී ❤️❤️
@imarshanitharaka3976
@imarshanitharaka3976 3 года назад
Thanks for the yummy recipe. I tried this,tast is so good but I couldnt cut in to pieces bcs potato layer was not hard. It was like semi solid. I cant guess the reason. I added less milk to smashed potato than you said.plz guid me for the next dish?.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
There could be two reasons 1. Dish has not baked properly. You must bake the dish until it gets the golden color. 2. You might have cut the dish before it cool down.
@imarshanitharaka3976
@imarshanitharaka3976 3 года назад
@@bhagiskitchen1375 Thanks dear. I backed for more than30 min but didnt become golden brown. It may be the reason.
@anuradhakalum389
@anuradhakalum389 3 года назад
අනේ ගොඩක් ලස්සනයි ❤️..... Red Velvet Cake Recipe එකත් දාන්න . 😁 . මේකත් අනිවාර්යයෙන්ම හදනවා... Routine Video තව දාන්න . භාගී 😊😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනිවාර්යයෙන් ම මේ සතියේ ඈතුලත දාන්න හිතන් ඉන්නවා ❤️❤️
@dulminijagoda4619
@dulminijagoda4619 3 года назад
Very nice.Thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much ❤️
@dileshathilakarathna6261
@dileshathilakarathna6261 3 года назад
Thank you soo much Bhagi..not only for the receipe you gave but also for making my home happy..❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Woow thank you so much darling ❤️
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 года назад
Harima asawen balanawa akke oyage videos...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@yamunamanel5431
@yamunamanel5431 3 года назад
රාත්‍රි ආහාර වේලකට මේ potato cake එක විතරක් කෑමට ගන්න පුලුවන්. අනිවාර්යයෙන්ම හදනවා . ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගෙ දැනුම අපිත් සමග බෙදා හදා ගන්නවට. ආදරෙයි .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@padmaalwis1042
@padmaalwis1042 3 года назад
Thanks Madam.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
❤️❤️❤️
@nuzraazmi1806
@nuzraazmi1806 3 года назад
Must try this recipe. It really looks yummy 😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much ❤️❤️
@shanikaharshani9125
@shanikaharshani9125 3 года назад
අක්කි ඔයගෙ වැඩ හරිම පිළිවෙළයි...😍😍😍😍 ඔයාගෙ වීඩියෝ බලනවා අක්කියෝ.අක්කිගෙන් ගොඩක් දේවල් ඉගනගත්තා...😄😄😄
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@piyumigunawardena2515
@piyumigunawardena2515 3 года назад
බොහොම ස්තූති අක්කා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
❤️❤️❤️
@sajanipoornima7719
@sajanipoornima7719 3 года назад
Amazing recipe you are beautiful couple ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much darling ❤️❤️
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 3 года назад
Good morning bhagi 💐💐 Maru recipe ekak 👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! හදලා රස කියන්නකෝ ❤️❤️
@wasanthaperera5722
@wasanthaperera5722 Год назад
❤❤ Thanks .
@චතූ-ය1ඤ
@චතූ-ය1ඤ 3 года назад
අවන් එකක් නැති නිසා මේක air fryer එකේ බේක් කරගනන් පුළුවන් වෙයිද..
@prasanthipiyamali9538
@prasanthipiyamali9538 3 года назад
Woow akki hadala balanna oni
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
හදලා රස කියන්නකෝ නංගී ❤️❤️
@nilukshiprasadini294
@nilukshiprasadini294 3 года назад
Refrigerator organize video ekk krnnko akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
හා ඉස්සරහට දාන්නම් ❤️
@chenayadulkini9200
@chenayadulkini9200 3 года назад
Superb Dr. 👍 Ane thwa pudding and biscuits recipes tika kuth apita kyla dennmko sis..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් ❤️
@onaliidusha6758
@onaliidusha6758 3 года назад
අක්කේ ස්ටෝබෙරි 🎂 cake එකක් හඩන්න කියලා දෙන්නකෝ මට මේක ඉක්මනට ඕනා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
මොකද්ද ස්ට්‍රෝබෙරි කේක් එක හරි නම කිව්වොත් හදන්න පුලුවන් ඩියර් ❤️❤️
@onaliidusha6758
@onaliidusha6758 3 года назад
මොකක් හරි රස එකක් මම වඩිය cake ගැන ඩන්නෙ නෑ අක්කගෙන් තමයි හැමදේම ඉගෙන ගන්නේ අනේ මොකක් හරි රස srawberry කේක් එකක් හා දාන්න කියලා දෙන්නකෝ
@thamuu9958
@thamuu9958 3 года назад
අක්කේ red velvet cake එකයි hot chocolate recipe එකයි දාන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Red Velvet Cake recipe එක හෙට දානවා ❤️
@thamuu9958
@thamuu9958 3 года назад
@@bhagiskitchen1375 thank you so much 💓💖💗❤
@chamindaniroshan7219
@chamindaniroshan7219 3 года назад
superb. pls give semolina pzza receip
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Already uploaded
@taniyaperera3896
@taniyaperera3896 3 года назад
ස්තුතියි බාගියෝ 💝💝 පරිස්සම්න් ඉන්න...❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@ayodyasanjeewani5630
@ayodyasanjeewani5630 3 года назад
Good morning 💐💐💐💐 bhagi. Red velvet cake recipe ekath ona aniwaryenma
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනිවාර්යයෙන් ම මේ සතියෙ දාන්න හිතාගෙන ඉන්නවා ඩාලිං බොහොම ස්තූතියි! ❤️❤️
@ayodyasanjeewani5630
@ayodyasanjeewani5630 3 года назад
Thank you bhagi
@sithuminidilakshi934
@sithuminidilakshi934 3 года назад
Niyamayi 😍😍❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much ❤️
@sithuminidilakshi934
@sithuminidilakshi934 3 года назад
Api haduwa harima rasayi 😊😋😋
@nilminipeiris3953
@nilminipeiris3953 3 года назад
Thank you very much bagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
🥰❤️
@manoridivigalpalpitiya7908
@manoridivigalpalpitiya7908 3 года назад
Wow
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you ❤️❤️
@aroshadithyan8573
@aroshadithyan8573 3 года назад
Hi nangi. Oyage Anniversary party eke cake Recipe ekath denna hode. Oyage video balanne harima asawen. Hamadama oyage video ekak danna.👍👍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනිවාර්යයෙන් ම දාන්නම් අක්කේ අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@rusiriwardhana8171
@rusiriwardhana8171 3 года назад
Wenas dewal hmadama genwa oya akki💐 gdluck Akki 💓💓
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
බොහොම ස්තූතියි! ❤️❤️
@nilangamirani2867
@nilangamirani2867 3 года назад
Shok ane rasa patai hadala balanna oni
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@apekshadilumi4064
@apekshadilumi4064 3 года назад
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අක්කි,💞 තවත් අලුත් දෙයක් කරන්න අක්කි මග බලන් ඉන්නවා .. 💐💞🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 3 года назад
අක්කි ..රස පෝක් කරියක් හදන විදිහ කියලා දෙන්නකෝ 😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
ඉස්සරහාට කියලා දෙන්නම් ❤️❤️
@ishumallikarachchi1486
@ishumallikarachchi1486 3 года назад
Akki vegitarian ayata hadaganna puluwan special dessert waraga gana recipe dannako..please
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
ඉස්සරහට දාන්නම් ❤️❤️
@erandathijayathilaka6196
@erandathijayathilaka6196 3 года назад
I will try this today ..නංගී ....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much ❤️❤️
@githminikularathna1114
@githminikularathna1114 3 года назад
Akke mashed potatoe tika vegetables tikata yatin layer ekak wge demmoth awulak ne nda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
එහෙම දැම්මා ම වෙන්නේ mashed potato එක ලස්සනට බෙක් වෙන්නෙ නැති එක එවගේ අපි බිත්තර හරි කිරි හරි මික්ෂර් එකක් දානවා නේ එක එතකොට mashed potato එකත් එකට උරාගන්න බලනවා එකතොට නම් රස කොහොම වෙයි ද දන්නේ නැ නංගී
@githminikularathna1114
@githminikularathna1114 3 года назад
@@bhagiskitchen1375 hari akke.thanks. puluwan nam moist chocolate cake ekak hadana video ekakut krannkooo..
@shanipathirana
@shanipathirana 3 года назад
Hope to try this.... its looks soo yummy ...Thank you Bagy🥰🥰 I made this Bagi...excellent recipe ...we were really enjoyed it and i share that with my friends , they also said that its superb ...Thank you soo much❤❤❤❤ .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much darling ❤️❤️
@thanujadarshani6873
@thanujadarshani6873 3 года назад
Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
❤️❤️
@melaninethmini2453
@melaninethmini2453 3 года назад
Akki mmeka ithuru wena tika fridge dla ilanga dawase aye rath krla gththata mokuth wenne nane d?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
නැ එහෙම මුකුත් වෙන්නේ නැ එහෙම ගන්න පුලුවන්. හොදට සිල් කරන්න ❤️❤️
@DHartsandcrafts
@DHartsandcrafts 3 года назад
ane oya vegitable ahurana hati video ekak karannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
ඉස්සරහාට අනිවාර්යයෙන් ම කරන්නම් ඩාලිං ❤️❤️
@nilushasiriwardana5440
@nilushasiriwardana5440 3 года назад
Ane akke sanwich maker ake chocolat lava cake hadamukoooo....pls.....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
හරි නංගී අනිවාර්යයෙන් ම දාන්නම් ❤️
@sanju80weerasooriya84
@sanju80weerasooriya84 3 года назад
Bay leaves kiyanne kurudu kolawalatada nangi..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
නැ අක්කේ සමහර අය එහෙම කියනවා කුරැදු කොල වගේ ම උනත් වෙනත් වර්ගයක් මං හිතන්නේ.
@malsharuvishani8873
@malsharuvishani8873 3 года назад
Thanks akki adath harima lassanai ❤️❤️🌻
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
අනේ බොහොම ස්තූතියි! ❤️
@chakranetwork4188
@chakranetwork4188 3 года назад
Leeks store karanna air tight box ekakada dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
ඔව් ඩියර්
@chakranetwork4188
@chakranetwork4188 3 года назад
Thanks
@shiromichandima5714
@shiromichandima5714 3 года назад
අක්කේ air fryer එකෙනුත් හදන්න පුලුවන් කෑම ගැන vedios කරන්නකො.. හරි අඩුයි සිංහලෙන් air fryer recipes youtube එකේ සිංහලෙන්❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
හරි මං ඉස්සරහාට දාන්නම් ❤️❤️
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 3 года назад
Be leef kiyanne welunu kurudu kola walatada
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
එ ගැන නම් හරියට ම දන්නේ නැ ඩියර්
@Ja_v_s
@Ja_v_s 3 года назад
Microwave ekata dana glass trays normal oven ekakata dnna puluwnda akki ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
නංගී මෙහෙමයි මයික්‍රෝවේව් අවන් දාන විදුරැ භාජන වල සදහන් කරලාම තියෙන microwave only කියලා එහෙම එවා නම් බැ. අවන් හා මයික්‍රෝවේව් කියලා තියෙනවා පුළුවන්. එක නිසා හොදට බලලා දාන්න හොදේ.
@Ja_v_s
@Ja_v_s 3 года назад
@@bhagiskitchen1375 thank you so much akki💝
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 3 года назад
Nice video 👌🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you so much akke ❤️❤️
@chathurikasadeepani5409
@chathurikasadeepani5409 3 года назад
Thank You..Akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
❤️❤️❤️
@thanushikaumadhi561
@thanushikaumadhi561 3 года назад
Thank you❤❤❤Good Luck!!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
Thank you ❤️
@tharukakalpani2986
@tharukakalpani2986 3 года назад
Thanks akkiyo. ❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 года назад
❤️❤️❤️
Далее